Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි.කෙල්ලෝ කොල්ලෝ එකතු වෙලා මල විකාර කුනුහරප නොකර ඇත්තටම සුපිරියට විහිලු කරන මං ආසම RUclips chanel එක මේක.තවත් මෙහෙම videos දාන්න.හැමෝම නියමයි.🤩
❤️❤️❤️❤️❤️
M
kithia badajariya 😋🧔🏻♂️❤@@MeanwhileinSL
@@MeanwhileinSLmm minchi ayiya vge venva tatu gahala lasisana plivelakta inva minchi ayiya vge🧔🏻♂️🧔🏻♂️❤❤
මැනික්හින්නට 😂😂😂 අම්මෝ ඒ කෑගැහිල්ල 😂😂😂
බස් එකෙ යද්දි මේ ශොයි අක්ක ශොයි අය්ය බලන්න පුතේ කියල කියන කට්ටියනම් හම්බෙල තියෙයි. 😂.. එ වෙලාවෙ එන කුජීත ෆීලින් එක නියමෙට පෙන්නල තියෙයි. 😂
shoi akki babek
Ammo ekanm aththa lassana aiya babaa kiyanoo
sira bn mata kohe giyath set ven oya redda
@@pramdlakshan3016 ou bus ekakata neggoth ohoma ekak
Hm
පොත් විකුණපු පොරට නම් එක්ස්පීරියන්ස් තියෙනවා වගේ ඒ ජොබ් එකේ 😂😂😂 සුපිරි
Atta kathawa
Ramod aiyath meanwhile video blno neda
රමෝ අයියේ ඔයා😝😘😘🙈
Atta
@@chamodhiimasha3622 Dapu Gaman Balano. Oyalath balanna 🤩
හරිම නිර්මාණශීලි 😄❤️ මේ පාරත් ඇත්ත ජීවිතේ වෙන දෙයක් කරේ...😂❤️ ගුඩ් ලක්..❤️
😁😁❤️
🌹🌹🌹🌹💕💕💕Hi
දේදුනුගේ හයියෙන් කතා කිරිල්ල මරැ😂 කියපු හැටි "මැනික් හින්නට" 😂
පොත් විකුනන එක්කෙනා පට්ට😂කංචුකත් සුපිරි😂
ඔයාලගේ සෙට් එක නම් සුපිරි ...හැමෝම දක්ෂයි ඕන චරිතයක් රගපාන්න..සුපිරි 😍😍😍(නුවර ගැම්ම )👍👍
🔥😍♥️
Aniw nuwr gamma.. 💪💪
Meyala nuwarada?..wow apitath adambarai
Aniwa nuwara kollo kello video eakta like karanna
මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන අය රිප්ලයි කරන්න
අපේ සුලා අක්කිගේ acting වලට සම්මානයක් දෙන්න වටින්වා නේ
ruclips.net/video/8w6UWRPB394/видео.html ඉක්මනටම බැලුවෙ නැත්තම් දැවිල්ල ගනී..තඩියා productions අලුත් එක.අනිවා බලන්න
මනුල අයිය නම් මරූ අනේ...🤣🤣දේදු අක්කී ශෝක්...😽😽❤️
S❤️ නියමායී ... 🥰🥰 අදකාලේ ඔහොම යාලුවෝ නෑ. ඔයාලගේ යාලු සහෝදරකමට කවදාවත්ම ඇස්වහක්නම් වදින්න එපා.. ❤️❤️🌹🌹🌹
wwwsxx
අරයගෙ සද්දෙට මමත් ගැස්සුනා යකෝ 😂😂❤️❤️
බස් ඩ්‍රයිවර් සොයා දෙන්නෙකුට දැවැන්ත මුදල් ත්‍යාගයක් 😅
😂😂😂
@@remixpc7148 බස් ඩ්‍රයිවර් හොයාගන්න ද ?
RaMoD with COOL STEPS 😂😂
අම්මේ තාත්තේ අයියේ අක්කේ....මං තරුණ කොල්ලෙක්... උදේට කාලත් නෑ..දවල්ට කාලත් නෑ..රෑට කන් නෑ.....Hapooo manula aiye oya namm....
කඩේ 200 මං ලග 250 🤣🤣🤣
Eka thama pattama
👌👌
කිත්තා හැම video එකෙම කෑම කන එකටනෙ ඉන්නේ. සුපිරි වැඩක්. සුබ පතනවා ඔයාලට 😉
Hi
අර කෑගහන එකට වැඩියෙන් ගැලපෙන්නේ සුලක්කනා තමයි. මනුලගේ ඇක්ටින් නම් සුපිරි
dedu akkath galapenawa
හම්මෝ ඒක..... 😂පිරිමින්ට රිදෙන්න දීලා..... 😂😂😂ජැක් ගහන එකා...😂"කකුල් දෙක ලං කරගෙන මනුස්සයෙක් වගේ ඉන්නවදා මේ ශිට් එක තියෙන්නේ දෙන්නෙක්ට""ලමයෙක් අරගෙන බස් එකෙවත් යන්න නෑ"😂පට්ට ආ...... රිදෙන්නම දීලා 😂
පොත් විකුනන එකා පට්ට බන් 😂😂😂 කඩෙ පොත් ඔක්කොම 200 මන් දෙනවා පොත් ඔක්කොම 250 යි 😂😂😂
පොත් 📚 විකුණන කොට කියන සිංදුව මරු 👌 හොදේ 😁🤩
😁😁😁❤️
බස් සිංදු අහන එක්කෙනා,පොත් ඩයල් එක නියමයි.....අනිත් අයත් සුපිරි.තව එකක් ඉක්මනටම ඕනේ...ජැකා පරිස්සමෙන් 😂😂😂😂😂👍
😂😂😂😂
හයියෙන් කතා කරන එක්කෙනා 😂😂 මරු හැම බස් එක්කම ඉන්නව 😂😂
මොනව නැතත් මේකෙන් තඩි අයියට හොදක් වෙනවා..😁..හැමදාම බඩජාරියට ඉන්න හින්දා කන්න හම්බෙනවනේ එයාට හොදට..🤪😝😄😂😂මරු අනේ මේක නම්...superb 😏💞😘😘😘
,niyamiiii259
Eth pau aneh eh ayya hamadama bada chariya karanwa😅
@@senalikarunaratne6365 ඒත් කන්න දෙන නිසා එයාට අවුලක් නැතුව ඇති 😂😂🤪👻
@@p.udeshiperera3869 😂 Oo...badagini karayek wennati
@@senalikarunaratne6365 හී..ඒකනේ 🙉😁😁😂
මනුල අයියව දැක්කත් හිනා යනවා කියන අය මේ කොනට 😂
😂😂
deiyne 😂
ruclips.net/video/Chp5pgLamqc/видео.html balala like karanna
ඕගොල්ලො කවුද කියන්න නම් දන්නෑ හැබැයි Content නම් සුපිරී......ඔය set එක හැමදාම අපිට ඕනෙ...එච්චරයි....
ඔය කවුරු නැති උනත් නිදාගන්න එකයි , ලව් කරන කපල් එකයි, සද්දෙන් කෝල් ගන්න එක්කනෙකුයි ඉන්නවමයි
එක තමා...
Sira 😂😂
සිරා
තෙල්දෙණියෙ සෙට් එක ලයික් එකක් දාගෙන යන්, අපේ ගමට එන බස් එක😂❤, මඩවල පාරෙ බස් එකක එනවට වඩා හොදයි පයින් ඇවිදගෙන තෙල්දෙණියට එනවා 😂😂😂,
Ajith travels
Eka aththa..
එහෙම නෝන්ඩි කරන්න එපා හරිද....👊👊👈
😂🔫 යකො ඒක
Ai aneh kundasale bus eke awe natteh😂😂
ටැටූ අයියට තමා ආදරේ❤️
Lassni Aa
rjfuvlkit cheigeaqt
satu gjvntswqqs
මේ set එකට ඒ ඒ චරිතෙට ගැලපෙන අයම හම්බෙලා තියෙනවා...good work...❤️❤️❤️👍👍
❤ ❤ ❤ 👍 👍 👍 ......ඉලග වීඩියෝ එකත් එනකල් මග බලා සිටිමි....
🥰🥰🥰❤️
Mava subscribe karoth man oyavth subscribe karanam
@@remixpc7148 👍 aniwa
@@maxbrosl7443 sub karamawath sub karanda
@@dularavlogs8813 onna ouavth subscribe kara Yalu tank mava subscribe karta😉😉😉👍👍❤❤
පොත් විකුණනන කෙනා super👌👌
යසස්,මනුල තමා සුපිරිම ආතල් දෙන්නෙ🤣🤣 Good luck guys❤️
♥️
අර අන්තිමට හිටපු ඩයල් එකෙන් උබලට ඔයිටවඩා වැඩ ගන්ඩ තිබ්බා.😕 පොර සුපිරි 😂👌🔥
😁😁😁
😂මේකෙනම් තිරය පිටුපස දර්ශනයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ..
gidgirjcjiri
peesasutha
yufgfvjjb
dghhh
fafg
sula අක්කාගේ ළමයා දැකලා පුදුමවුනු අය like කරන්න.
@@readytoknow mawath subscribe karala help akak yalu
eka ath broooooo
Math puduma una aioo 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣
Mekanam pissuvak
OMG I can't stop laughing! 🤣👍🏻මොනවා නැතත් මම ඔයාලගෙ videos නම් අනිවා බලනවා! Love u😘
මේකට types of bus drivers ටිකත් add කලා නම් මරු😂
ෆෙරෝ අක්කා ලස්සනයි 😳😍❤️❤️
හිනා වෙලාම කදුලුත් ආවා ඔයී 😂😂
නැගී එන you tube ආක්‍රමණය උබල තමයි පට්ට ආ
අඩේ කිත්තා අයියට ගැලපෙන scene එකම හම්බෙලා 😂Good job guys❤️ much love
🥰🥰
අම්බේ එකක් දානකම් බලන් උන්නේ ..kandy set එක
🥰♥️
අම්මෝ හා ඔක්කොම වැඩ දාලා බලනවා දැක්ක ගමන්ම
බෝල අයියා සෝයි අනේ❤️
Bus Driver කෙනෙක් වෙන්නැති Unlike දැම්මේ...😂😂😂
🤣🤣🤣🤣
2:07
@@MeanwhileinSL 😁😁😁
8 කනුව තිබ්බා තිබ්බා 👈😅පොත් විකුණන එක්කෙනා මරු😅Proud of you sisters ❤️❤️❤️
පොත් විකුණන කෙනාට තමා මම ආසම අප්පා 😁
hodai.
අලුත් එකක් එනකල් බලන් හිටියේ. සුපිරි 🤩🤩🤩
😍😍😍😍
@@MeanwhileinSL ❤️❤️
@@remixpc7148 ❤️❤️
Even though I live in Colombo around 12 years now, In my school school days I used this exact route (613 - Kandy to Walala) from home to school and vice versa. So many memories triggered when watching this 😀. Awesome job guys and girls ❤️.
7:58 Oni taram wela thiyenava podi kaale 😀😀😀
අපේ තාත්තා වගේ තමා හයියෙන් කතා කරන එක්කෙනා.😂😂😂😂
මේ පාරත් වැඩේ සුපිරී..👌අලුත් එකක් එනකම් බලා ගෙන හිටියේ.👀සෙට් එකටම ආදරෙයි..😍😘❤️
Kandyans Are Legends & Legends Never Die.... ❣️
ඇත්තටම මරු අනේ....මාර ජොලි....මගේ favorite 😂😂♥️♥️♥️
WOW!!!!😃😃keep it up guys love you all....♥✌✌සල්ලී ටික දෙන්නම් පෙරේදත් කිවුවා ඊයෙත් කිවුවා අදත් කියනවනේ දෙනව කිවුවොත් දෙනවා😂😂
හරිම ක්‍රියේටිව් ❤ ආදරෙයි සෙට් එකටම 💯අර ඔයාලා "ට්‍රිප් එක" වීඩියෝ එකට ගත්ත කෝස්ටර් ඒසී බස් එක බ්‍රයන් අයියා විකුණන්න හදන්නෙ 😢
I love the character of Manula...well done guys.....great job. Love you guys❤❤❤❤
දොස්තර අයියා කොන්දොස්තර වෙලානේ 😂😂😂
🤪🤪🤪🤪
🤣🤣🤣
"":
2:39 - නිවිති දාල පරිප්පු කන උන් මේ පැත්තට2:41 - නිවිති දාල අකමැති උන් මේ පැත්තට 😂😂😂😂2:50 - පෙම් මුල්ලේ යන්න ගිහින් කෙලෝ ගත්ත උන් මෙතනට 😂😂😂😂😁9:14 - උදේට දවල්ට රෑට කන්න නැති එකා Use කරන්නෙ iPhone X එකක්........... 😂😂😂😂😂
Darshanika comment ekana mewwa
😃😃😃
අම්මො බබාගෙ ඇඩිල්ල පට්ට❤🙏😂😂😂
♥️♥️ හැමදාමත් අලුත් එකක් 😘😘😘😂
😍❤️🥰
යකෝ විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ.සුපිරි 😍👍
ජය වේවා නුවර සෙට් එකක් නේද ? හම්බු වෙමු දවසක - කන්චුක සුලා ඔක්කොම ඉන්නවනේ
ඔයාලා තරම් හිත ගත්තු RUclipsrsla ටිකක් වෙන නම් මට නෑ හැම කෙනාම එක වගේ සුලාට ටිකක් වැඩියෙන් ආදරෙයි ඒ වගේම අනික් හැමෝම පට්ට talanted 🥰🥰🥰🥰🥰🥰🥰
Star Mobile 😍❤️
Conductor:මඩවල මැණික්හින්න දිගන කරල්ලියද්ද:තැන්නෙකුඹුර ටිකට් ගන්නලු😂😂
🤣🤣
ඊයේ පෙරේදා චැනල් එකේ ඒවා බලන්න ගත්තේ ❤❤ Perfect ❤
අඩෝ 7:58 මට ඇහුනේVoice Teen හොද නෑනෙ පුතේ වගේ 😕😂🤣
🥰
අඩො මටත් බන් 🤣🤣 පස්සෙ දෙවෙනිපාර අයිස්ක්‍රීම් කිව්වෙ 🤣🤣
Ado ehema neweida kiwwe?
Sirwtm 😂
@@sasmithamadusanka7986 hmmt bkkh 💕❤️
5:30 ට සද්දෙ 😅💥8:43 > මනුලයව දැක්කත් හිනා යනවා. 😁කලින් ඒවාගෙ වගේ වෙනස් අදහස් නම් අඩුයි. ඒත් වැඩේ මරු ❤👍
මාස 6k ගිහින් බලන්නේ මම විතරයි ද
ai me mn?
You guys are amazing😂❤️ keep it up!
Thanks ♥️🥰
ruclips.net/video/--Chw1opSRo/видео.html
@@MeanwhileinSLprrt😊😅lt😂😢😮😅😊😅😮😂
Llll)l)}llllp)pl)llll0000😊😊0😊000@@MeanwhileinSL
😊o@@ridmamanohari4925
ලෝකයෙන් යමුමැරිලා ඉපදෙමු.😂😂👍
මනුලයි දේදු යි තමා හොඳටම කළේ 😂😂😂😂
දුප්පතාගේ phone aka😂😂😂😂
Ammatasiri 😊😊😆😄😄😃😃😉😉
සුලො අක්කගෙ බබාා 😁😁
Supiri.aluth badek set wela.🤣🤣 .නුවර/කරලියද්ද 654 බස් එක😁😁😁🤣🤣🤣
ටිපිටිප් කොතනද කිත්තා එතන
7:57 "Voice Teens හොද නෑනෙ පුතේ" වගේ ඇහුනෙ 😂🤣
Naaa😂
E ado ehema neweida kiwwe ?
මී ටූ
Voice teens vage thamai ape mallitath ahune "ice cream" ane Hari vachane 💕😅😁😁
Matath😂
Love you ගයීස්👻♥ .. ගැම්මක් හොදේහ්..
5:29 ඒ කන්කලු වොයිස් එක මරු 😂👌❤️
සුපිරි සුපිරි ❤️ දිගටම ඕනෙ මචං 😂❤️✌🏻
Ammooooo meka nm maru😂🙉
මේක බල බල බස් එකේ යද්දි ඔය ළදරු අදෝනාව සෙට් වුණා කියන්නකො😂😂😂😂🙏🙏😻💕💞💐🇱🇰💌💌😍🌹😍👍💌🌟💘😍😂😘
Sulo ta kmthi aya like krnna📩
Sula akkage baba 😱😱 niyamaii 👍👍 kattiyama shok
5:29 අම්බොහ් දේදු අක්කෝ ..අපෙ Yukita අබසරණයි 😂😂😂😂😂😂
😁😁😁😁
අක්කලා තුන්දෙනාට ආදරෙයි ❤❤❤
Hinavela badath korvneva yakooo 😂😂😂 aththtma patta aneeeee adrei hamotmaa.. parissamen sathutin inda..😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
The best actor award goes to the seller guy..😂💔
🤣🤣❤️❤️❤️
@@MeanwhileinSL 😂❤️✨️
Sushantව මරන්න තුවක්කුවක් භාවිතා කරලාruclips.net/video/xB1CImodTAs/видео.html😢😢😢 ඇයි මෙහෙම බොලිවුඩ් වල ඉන්නේ මනුෂ්‍යත්වයක් නැති කට්ටිය රැවටෙන්න එපා . බල්ලොත් නොකන සල්ලි මොකටද ?
හම්මෝ මරු ආ🤣🤣
❤️❤️❤️
මාර ලස්සනට වැඩේ කරලා තියනවා අද බලන්න ටිකක් පරක්කු උනා පට්ටමයි දිගටම වීඩියෝ කරමු අසාවෙන්බලන්නේ ජයින් ජයම වේවා ස්තුතී
අම්මෝ.. බඩජාරියා My Favourite මෑන්.. 😂😂
🤣🙊
Eyawa dakkath bada pirenawa
Finally he's here😍 look at his cuteness😋😋 මිංචි අයියා නැතුව videos කරන්න එපා හරිද , බලන්නෑ (JK.. 😂)
😂😂😂 හැමෝටම ආදරෙයි ❤️❤️
කියපු එක : ice cream හොද නෑ පුතේමට ඇහුන එක : voice teens හොද නෑ පුතේ 😂😂 දෙවෙනි පාර තමයි හරියටම තේරුනේ
එල කට්ටියටාම golden button එකක් හම්බ වෙයි වගේ සුභ පැතුම්
Wow asaaaaai ane oylage videos wltaaaaa ... තව මේවගේ අලුත් ලස්සන video ekkin ආයෙත් set වෙමු 👍👍👍👍👍
එලම වීඩියෝ එකක් එනකල් බලන් හිටපු උන් ලයික් කරන් යන්.
😍😍😍
Niyamai
@@MeanwhileinSL ❤ 👍 ...
අන්තිම චරිතය තමයි වීඩියෝ එකම එළිය කරා වගේ දැනුනේ. 😋
මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. මේ විඩියෝ එකත් ලස්සනයි. බලන ගමන් මේ commet දානවා. තව විඩීයෝ දාන්න.😀😀😀😀😂😂🤩🤩🤩🤩😲😲😲😲
මනුල අයිය ලස්සනට කරනවා. අම්මෝ අද වැඩෙ නම් සුපිරි.😁😁😁😁😁
thank youu❤️
@@manulahewage4858 😊😍
😊
Fero is so beautiful ♥️
Niyamai congratulations 😊 oylge video ekk enkm api bln htye
you guys deserved it within short period. You guys are doing a fabulous job and superb acting. Good luck for everyone Say hi to isuru😃
♥️🥰
නියමයි.කෙල්ලෝ කොල්ලෝ එකතු වෙලා මල විකාර කුනුහරප නොකර ඇත්තටම සුපිරියට විහිලු කරන මං ආසම RUclips chanel එක මේක.තවත් මෙහෙම videos දාන්න.හැමෝම නියමයි.🤩
❤️❤️❤️❤️❤️
M
kithia badajariya 😋🧔🏻♂️❤@@MeanwhileinSL
@@MeanwhileinSLmm minchi ayiya vge venva tatu gahala lasisana plivelakta inva minchi ayiya vge🧔🏻♂️🧔🏻♂️❤❤
මැනික්හින්නට 😂😂😂 අම්මෝ ඒ කෑගැහිල්ල 😂😂😂
බස් එකෙ යද්දි මේ ශොයි අක්ක ශොයි අය්ය බලන්න පුතේ කියල කියන කට්ටියනම් හම්බෙල තියෙයි. 😂.. එ වෙලාවෙ එන කුජීත ෆීලින් එක නියමෙට පෙන්නල තියෙයි. 😂
shoi akki babek
Ammo ekanm aththa lassana aiya babaa kiyanoo
sira bn mata kohe giyath set ven oya redda
@@pramdlakshan3016 ou bus ekakata neggoth ohoma ekak
Hm
පොත් විකුණපු පොරට නම් එක්ස්පීරියන්ස් තියෙනවා වගේ ඒ ජොබ් එකේ 😂😂😂 සුපිරි
Atta kathawa
Ramod aiyath meanwhile video blno neda
රමෝ අයියේ ඔයා😝😘😘🙈
Atta
@@chamodhiimasha3622 Dapu Gaman Balano. Oyalath balanna 🤩
හරිම නිර්මාණශීලි 😄❤️ මේ පාරත් ඇත්ත ජීවිතේ වෙන දෙයක් කරේ...😂❤️ ගුඩ් ලක්..❤️
😁😁❤️
🌹🌹🌹🌹💕💕💕Hi
දේදුනුගේ හයියෙන් කතා කිරිල්ල මරැ😂
කියපු හැටි "මැනික් හින්නට" 😂
පොත් විකුනන එක්කෙනා පට්ට😂කංචුකත් සුපිරි😂
ඔයාලගේ සෙට් එක නම් සුපිරි ...හැමෝම දක්ෂයි ඕන චරිතයක් රගපාන්න..සුපිරි 😍😍😍
(නුවර ගැම්ම )👍👍
🔥😍♥️
Aniw nuwr gamma.. 💪💪
Meyala nuwarada?..wow apitath adambarai
Aniwa nuwara kollo kello video eakta like karanna
මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
අය රිප්ලයි කරන්න
අපේ සුලා අක්කිගේ acting වලට සම්මානයක් දෙන්න වටින්වා නේ
ruclips.net/video/8w6UWRPB394/видео.html ඉක්මනටම බැලුවෙ නැත්තම් දැවිල්ල ගනී..තඩියා productions අලුත් එක.අනිවා බලන්න
මනුල අයිය නම් මරූ අනේ...🤣🤣
දේදු අක්කී ශෝක්...😽😽❤️
S❤️ නියමායී ... 🥰🥰 අදකාලේ ඔහොම යාලුවෝ නෑ. ඔයාලගේ යාලු සහෝදරකමට කවදාවත්ම ඇස්වහක්නම් වදින්න එපා.. ❤️❤️🌹🌹🌹
wwwsxx
අරයගෙ සද්දෙට මමත් ගැස්සුනා යකෝ 😂😂❤️❤️
බස් ඩ්‍රයිවර් සොයා දෙන්නෙකුට දැවැන්ත මුදල් ත්‍යාගයක් 😅
😂😂😂
@@remixpc7148 බස් ඩ්‍රයිවර් හොයාගන්න ද ?
RaMoD with COOL STEPS 😂😂
අම්මේ තාත්තේ අයියේ අක්කේ....
මං තරුණ කොල්ලෙක්...
උදේට කාලත් නෑ..
දවල්ට කාලත් නෑ..
රෑට කන් නෑ.....
Hapooo manula aiye oya namm....
😁😁❤️
කඩේ 200 මං ලග 250 🤣🤣🤣
Eka thama pattama
👌👌
කිත්තා හැම video එකෙම කෑම කන එකටනෙ ඉන්නේ. සුපිරි වැඩක්. සුබ පතනවා ඔයාලට 😉
ruclips.net/video/8w6UWRPB394/видео.html ඉක්මනටම බැලුවෙ නැත්තම් දැවිල්ල ගනී..තඩියා productions අලුත් එක.අනිවා බලන්න
Hi
අර කෑගහන එකට වැඩියෙන් ගැලපෙන්නේ සුලක්කනා තමයි.
මනුලගේ ඇක්ටින් නම් සුපිරි
dedu akkath galapenawa
හම්මෝ ඒක..... 😂
පිරිමින්ට රිදෙන්න දීලා..... 😂😂😂
ජැක් ගහන එකා...😂
"කකුල් දෙක ලං කරගෙන මනුස්සයෙක් වගේ ඉන්නවදා මේ ශිට් එක තියෙන්නේ දෙන්නෙක්ට"
"ලමයෙක් අරගෙන බස් එකෙවත් යන්න නෑ"😂
පට්ට ආ...... රිදෙන්නම දීලා 😂
පොත් විකුනන එකා පට්ට බන් 😂😂😂 කඩෙ පොත් ඔක්කොම 200 මන් දෙනවා පොත් ඔක්කොම 250 යි 😂😂😂
පොත් 📚 විකුණන කොට කියන සිංදුව මරු 👌 හොදේ 😁🤩
😁😁😁❤️
බස් සිංදු අහන එක්කෙනා,පොත් ඩයල් එක නියමයි.....අනිත් අයත් සුපිරි.තව එකක් ඉක්මනටම ඕනේ...ජැකා පරිස්සමෙන් 😂😂😂😂😂👍
😂😂😂😂
😂😂😂😂
හයියෙන් කතා කරන එක්කෙනා 😂😂 මරු හැම බස් එක්කම ඉන්නව 😂😂
මොනව නැතත් මේකෙන් තඩි අයියට හොදක් වෙනවා..😁..හැමදාම බඩජාරියට ඉන්න හින්දා කන්න හම්බෙනවනේ එයාට හොදට..🤪😝😄😂😂මරු අනේ මේක නම්...superb 😏💞😘😘😘
,niyamiiii259
Eth pau aneh eh ayya hamadama bada chariya karanwa😅
@@senalikarunaratne6365 ඒත් කන්න දෙන නිසා එයාට අවුලක් නැතුව ඇති 😂😂🤪👻
@@p.udeshiperera3869 😂 Oo...badagini karayek wennati
@@senalikarunaratne6365 හී..ඒකනේ 🙉😁😁😂
මනුල අයියව දැක්කත් හිනා යනවා කියන අය මේ කොනට 😂
😂😂
මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
අය රිප්ලයි කරන්න
deiyne 😂
ruclips.net/video/Chp5pgLamqc/видео.html balala like karanna
😂😂
ඕගොල්ලො කවුද කියන්න නම් දන්නෑ හැබැයි Content නම් සුපිරී......ඔය set එක හැමදාම අපිට ඕනෙ...එච්චරයි....
ඔය කවුරු නැති උනත් නිදාගන්න එකයි , ලව් කරන කපල් එකයි, සද්දෙන් කෝල් ගන්න එක්කනෙකුයි ඉන්නවමයි
එක තමා...
මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන
අය රිප්ලයි කරන්න
😂😂
Sira 😂😂
සිරා
තෙල්දෙණියෙ සෙට් එක ලයික් එකක් දාගෙන යන්, අපේ ගමට එන බස් එක😂❤, මඩවල පාරෙ බස් එකක එනවට වඩා හොදයි පයින් ඇවිදගෙන තෙල්දෙණියට එනවා 😂😂😂,
Ajith travels
Eka aththa..
එහෙම නෝන්ඩි කරන්න එපා හරිද....👊👊👈
😂🔫 යකො ඒක
Ai aneh kundasale bus eke awe natteh😂😂
ටැටූ අයියට තමා ආදරේ❤️
Lassni Aa
rjfuvlkit cheigeaqt
satu gjvntswqqs
මේ set එකට ඒ ඒ චරිතෙට ගැලපෙන අයම හම්බෙලා තියෙනවා...good work...❤️❤️❤️👍👍
❤ ❤ ❤
👍 👍 👍 ......
ඉලග වීඩියෝ එකත් එනකල් මග බලා සිටිමි....
🥰🥰🥰❤️
Mava subscribe karoth man oyavth subscribe karanam
@@remixpc7148 👍 aniwa
@@maxbrosl7443 sub kara
mawath sub karanda
@@dularavlogs8813 onna ouavth subscribe kara Yalu tank mava subscribe karta😉😉😉👍👍❤❤
පොත් විකුණනන කෙනා super👌👌
යසස්,මනුල තමා සුපිරිම ආතල් දෙන්නෙ🤣🤣 Good luck guys❤️
♥️
අර අන්තිමට හිටපු ඩයල් එකෙන් උබලට ඔයිටවඩා වැඩ ගන්ඩ තිබ්බා.😕 පොර සුපිරි 😂👌🔥
😁😁😁
😂මේකෙනම් තිරය පිටුපස දර්ශනයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ..
gidgirjcjiri
peesasutha
yufgfvjjb
dghhh
fafg
sula අක්කාගේ ළමයා දැකලා පුදුමවුනු අය like කරන්න.
ruclips.net/video/Chp5pgLamqc/видео.html balala like karanna
@@readytoknow mawath subscribe karala help akak yalu
eka ath broooooo
Math puduma una aioo 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣
Mekanam pissuvak
OMG I can't stop laughing! 🤣👍🏻මොනවා නැතත් මම ඔයාලගෙ videos නම් අනිවා බලනවා!
Love u😘
මේකට types of bus drivers ටිකත් add කලා නම් මරු😂
ෆෙරෝ අක්කා ලස්සනයි 😳😍❤️❤️
හිනා වෙලාම කදුලුත් ආවා ඔයී 😂😂
නැගී එන you tube ආක්‍රමණය උබල තමයි
පට්ට ආ
අඩේ කිත්තා අයියට ගැලපෙන scene එකම හම්බෙලා 😂
Good job guys❤️ much love
🥰🥰
අම්බේ එකක් දානකම් බලන් උන්නේ ..kandy set එක
🥰♥️
අම්මෝ හා ඔක්කොම වැඩ දාලා බලනවා දැක්ක ගමන්ම
බෝල අයියා සෝයි අනේ❤️
Bus Driver කෙනෙක් වෙන්නැති Unlike දැම්මේ...😂😂😂
🤣🤣🤣🤣
2:07
@@MeanwhileinSL 😁😁😁
8 කනුව තිබ්බා තිබ්බා 👈😅
පොත් විකුණන එක්කෙනා මරු😅
Proud of you sisters ❤️❤️❤️
පොත් විකුණන කෙනාට තමා මම ආසම අප්පා 😁
hodai.
අලුත් එකක් එනකල් බලන් හිටියේ. සුපිරි 🤩🤩🤩
😍😍😍😍
@@MeanwhileinSL ❤️❤️
@@remixpc7148 ❤️❤️
Even though I live in Colombo around 12 years now, In my school school days I used this exact route (613 - Kandy to Walala) from home to school and vice versa. So many memories triggered when watching this 😀. Awesome job guys and girls ❤️.
7:58 Oni taram wela thiyenava podi kaale 😀😀😀
අපේ තාත්තා වගේ තමා හයියෙන් කතා කරන එක්කෙනා.😂😂😂😂
මේ පාරත් වැඩේ සුපිරී..👌අලුත් එකක් එනකම් බලා ගෙන හිටියේ.👀සෙට් එකටම ආදරෙයි..😍😘❤️
Kandyans Are Legends & Legends Never Die.... ❣️
ඇත්තටම මරු අනේ....මාර ජොලි....මගේ favorite 😂😂♥️♥️♥️
WOW!!!!😃😃keep it up guys love you all....♥✌✌සල්ලී ටික දෙන්නම් පෙරේදත් කිවුවා ඊයෙත් කිවුවා අදත් කියනවනේ දෙනව කිවුවොත් දෙනවා😂😂
😁😁😁
හරිම ක්‍රියේටිව් ❤ ආදරෙයි සෙට් එකටම 💯
අර ඔයාලා "ට්‍රිප් එක" වීඩියෝ එකට ගත්ත කෝස්ටර් ඒසී බස් එක බ්‍රයන් අයියා විකුණන්න හදන්නෙ 😢
I love the character of Manula...well done guys.....great job. Love you guys❤❤❤❤
දොස්තර අයියා කොන්දොස්තර වෙලානේ 😂😂😂
🤪🤪🤪🤪
🤣🤣🤣
"":
2:39 - නිවිති දාල පරිප්පු කන උන් මේ පැත්තට
2:41 - නිවිති දාල අකමැති උන් මේ පැත්තට 😂😂😂😂
2:50 - පෙම් මුල්ලේ යන්න ගිහින් කෙලෝ ගත්ත උන් මෙතනට 😂😂😂😂😁
9:14 - උදේට දවල්ට රෑට කන්න නැති එකා Use කරන්නෙ iPhone X එකක්........... 😂😂😂😂😂
Darshanika comment ekana mewwa
2:07
😃😃😃
අම්මො බබාගෙ ඇඩිල්ල පට්ට❤🙏😂😂😂
♥️♥️ හැමදාමත් අලුත් එකක් 😘😘😘😂
😍❤️🥰
යකෝ විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ.
සුපිරි 😍👍
ජය වේවා නුවර සෙට් එකක් නේද ? හම්බු වෙමු දවසක - කන්චුක සුලා ඔක්කොම ඉන්නවනේ
ඔයාලා තරම් හිත ගත්තු RUclipsrsla ටිකක් වෙන නම් මට නෑ හැම කෙනාම එක වගේ සුලාට ටිකක් වැඩියෙන් ආදරෙයි ඒ වගේම අනික් හැමෝම පට්ට talanted 🥰🥰🥰🥰🥰🥰🥰
Star Mobile 😍❤️
Conductor:මඩවල මැණික්හින්න දිගන කරල්ලියද්ද
:තැන්නෙකුඹුර ටිකට් ගන්නලු😂😂
🤣🤣
ඊයේ පෙරේදා චැනල් එකේ ඒවා බලන්න ගත්තේ ❤❤
Perfect ❤
අඩෝ 7:58 මට ඇහුනේ
Voice Teen හොද නෑනෙ පුතේ වගේ 😕😂🤣
🥰
අඩො මටත් බන් 🤣🤣 පස්සෙ දෙවෙනිපාර අයිස්ක්‍රීම් කිව්වෙ 🤣🤣
Ado ehema neweida kiwwe?
Sirwtm 😂
@@sasmithamadusanka7986 hmmt bkkh 💕❤️
5:30 ට සද්දෙ 😅💥
8:43 > මනුලයව දැක්කත් හිනා යනවා. 😁
කලින් ඒවාගෙ වගේ වෙනස් අදහස් නම් අඩුයි.
ඒත් වැඩේ මරු ❤👍
මාස 6k ගිහින් බලන්නේ මම විතරයි ද
ai me mn?
You guys are amazing😂❤️ keep it up!
Thanks ♥️🥰
ruclips.net/video/--Chw1opSRo/видео.html
@@MeanwhileinSLprrt😊😅lt😂😢😮😅😊😅😮😂
Llll)l)}llllp)pl)llll0000😊😊0😊000@@MeanwhileinSL
😊o@@ridmamanohari4925
ලෝකයෙන් යමු
මැරිලා ඉපදෙමු.😂😂👍
😂😂😂
මනුලයි දේදු යි තමා හොඳටම කළේ 😂😂😂😂
දුප්පතාගේ phone aka😂😂😂😂
Ammatasiri 😊😊😆😄😄😃😃😉😉
සුලො අක්කගෙ බබාා 😁😁
Supiri.aluth badek set wela.🤣🤣 .නුවර/කරලියද්ද 654 බස් එක
😁😁😁🤣🤣🤣
ටිපිටිප් කොතනද කිත්තා එතන
🤣🤣🤣
7:57 "Voice Teens හොද නෑනෙ පුතේ" වගේ ඇහුනෙ 😂🤣
Naaa😂
E ado ehema neweida kiwwe ?
මී ටූ
Voice teens vage thamai ape mallitath ahune "ice cream" ane Hari vachane 💕😅😁😁
Matath😂
Love you ගයීස්👻♥ .. ගැම්මක් හොදේහ්..
5:29 ඒ කන්කලු වොයිස් එක මරු 😂👌❤️
සුපිරි සුපිරි ❤️ දිගටම ඕනෙ මචං 😂❤️✌🏻
Ammooooo meka nm maru😂🙉
මේක බල බල බස් එකේ යද්දි ඔය ළදරු අදෝනාව සෙට් වුණා කියන්නකො😂😂😂😂🙏🙏😻💕💞💐🇱🇰💌💌😍🌹😍👍💌🌟💘😍😂😘
😁😁😁
Sulo ta kmthi aya like krnna📩
Sula akkage baba 😱😱 niyamaii 👍👍 kattiyama shok
5:29 අම්බොහ් දේදු අක්කෝ ..අපෙ Yukita අබසරණයි 😂😂😂😂😂😂
😁😁😁😁
අක්කලා තුන්දෙනාට ආදරෙයි ❤❤❤
Hinavela badath korvneva yakooo 😂😂😂 aththtma patta aneeeee adrei hamotmaa.. parissamen sathutin inda..😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
The best actor award goes to the seller guy..😂💔
🤣🤣❤️❤️❤️
@@MeanwhileinSL 😂❤️✨️
Sushantව මරන්න තුවක්කුවක් භාවිතා කරලාruclips.net/video/xB1CImodTAs/видео.html😢😢😢 ඇයි මෙහෙම බොලිවුඩ් වල ඉන්නේ මනුෂ්‍යත්වයක් නැති කට්ටිය රැවටෙන්න එපා . බල්ලොත් නොකන සල්ලි මොකටද ?
හම්මෝ මරු ආ🤣🤣
❤️❤️❤️
මාර ලස්සනට වැඩේ කරලා තියනවා අද බලන්න ටිකක් පරක්කු උනා
පට්ටමයි දිගටම වීඩියෝ කරමු අසාවෙන්
බලන්නේ ජයින් ජයම වේවා ස්තුතී
අම්මෝ.. බඩජාරියා My Favourite මෑන්.. 😂😂
🤣🙊
Eyawa dakkath bada pirenawa
Finally he's here😍 look at his cuteness😋😋 මිංචි අයියා නැතුව videos කරන්න එපා හරිද , බලන්නෑ (JK.. 😂)
😂😂😂 හැමෝටම ආදරෙයි ❤️❤️
කියපු එක : ice cream හොද නෑ පුතේ
මට ඇහුන එක : voice teens හොද නෑ පුතේ 😂😂
දෙවෙනි පාර තමයි හරියටම තේරුනේ
එල කට්ටියටාම golden button එකක් හම්බ වෙයි වගේ සුභ පැතුම්
Wow asaaaaai ane oylage videos wltaaaaa ... තව මේවගේ අලුත් ලස්සන video ekkin ආයෙත් set වෙමු 👍👍👍👍👍
එලම
වීඩියෝ එකක් එනකල් බලන් හිටපු උන් ලයික් කරන් යන්.
😍😍😍
Niyamai
@@MeanwhileinSL ❤ 👍 ...
අන්තිම චරිතය තමයි වීඩියෝ එකම එළිය කරා වගේ දැනුනේ. 😋
මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. මේ විඩියෝ එකත් ලස්සනයි. බලන ගමන් මේ commet දානවා. තව විඩීයෝ දාන්න.😀😀😀😀😂😂🤩🤩🤩🤩😲😲😲😲
මනුල අයිය ලස්සනට කරනවා. අම්මෝ අද වැඩෙ නම් සුපිරි.😁😁😁😁😁
thank youu❤️
@@manulahewage4858 😊😍
😊
Fero is so beautiful ♥️
Niyamai congratulations 😊 oylge video ekk enkm api bln htye
you guys deserved it within short period. You guys are doing a fabulous job and superb acting.
Good luck for everyone
Say hi to isuru😃
♥️🥰