Modern House 4.7 Million House | Houseplan.lk - Location Rabukkana

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 511

  • @dinukajbandara2000
    @dinukajbandara2000 3 года назад +34

    360 view එකක් ගේන්න හැම ගෙදරකම අක්කව පෙන්නවා වැඩී ගෙදර පොඩ්ඩක් වැඩියෙන් පෙන්නන ගමන් විස්තර කරන්න ඒ ටික තමා අඩුපාඩු වැඩේ නම් ගොඩක් ලස්සනයි😊

  • @darshidarshi2524
    @darshidarshi2524 3 года назад +13

    ඇත්තටම ඔයාලාගේ හැම ගෙයක්ම හැම වැඩක්ම ලස්සනයි,,❤❤👍

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 3 года назад +18

    ඒ ගෙදරටනම් හිත ගියා🥺 කවද හරි ගෙයක් හදාගන්නෙ අක්කට කියලම තමා❤🙈

  • @naveenjayaweera9800
    @naveenjayaweera9800 3 года назад +44

    කෙල්ල බලන්න නෙවෙයි බන් ආවේ, ගේ බලන්න ආවෙ. ගෙදර පෙන්නපිය 😂

  • @ashenshaminu2232
    @ashenshaminu2232 2 года назад +1

    I like that house. its is you make very different and gorgeous. so house of designs you get very compatible to the house. so l wish you to your business a head successful. 🥰🥰

  • @pradeepsampath3982
    @pradeepsampath3982 3 года назад +8

    Really happy about her happiness regarding customer satisfaction.

  • @dulajgajaba1633
    @dulajgajaba1633 3 года назад +18

    ඔයාලා පොස්ට් දානකොට ලක්ෂ 25 , 35යි කියනවා අපි ගෙයක් හදන්න විස්තර අහද්දි ලක්ෂ 75 ඇ එච්චර ගනන්

  • @jeevananthony5547
    @jeevananthony5547 3 года назад +26

    යකෝ කැමරාව ගහපන් ගෙදරට ඔය කෙල්ල බලන්න නෙවෙයි එක ප්ලේ කරේ.

  • @nipuna57
    @nipuna57 3 года назад +8

    Lighting is amazing but the ventilation? I didn't see any grills or air ducts, are you planning to air-condition the whole house?

  • @hemitjagdish5409
    @hemitjagdish5409 Год назад +2

    Amazing work, I would like to understand ur language or at least English subtitles will do me.
    Ur plans are great and the way you build is unbelievable as u give luxury with low cost.

    • @houseplanlk
      @houseplanlk  Год назад

      Thanks for your comment. we will try to add English subtitle.

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 3 года назад +8

    Kellek hoda wadak karanakota ape Un hari tharahayi... Habayi bageta heluwen inna ganu hodayi...

  • @ThusithaKodikara
    @ThusithaKodikara 3 года назад +32

    මේ වීඩියෝ එකේ වැඩිපුර පෙන්නන්නේ විස්තර කියන කෙනාව. නමුත් හරිනම් පෙන්නන්න ඕනේ ගෙදර විස්තර. ඉදිරි වීඩියෝ වල ඔය වරද හරිගස්සගන්න ..

    • @houseplanlk
      @houseplanlk  3 года назад +4

      බොහොම ස්තුති ඔබගේ අදහස් දැක්වීමට මහත්මයා

    • @s.rajitha2370
      @s.rajitha2370 3 года назад +6

      එක ඇත්ත අක්කාව පෙන්නනවා වැඩී ගෙදර පෙන්නලා අක්කව පොඩ්ඩක් පෙන්නන්න .අනික විස්තර කරනකොට ඒ විස්තර කරන තැන පෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි .

    • @HD-gb7xl
      @HD-gb7xl 3 года назад +2

      Yess I accept

  • @kumarilnl6877
    @kumarilnl6877 3 года назад +12

    Please show less of the presenter and more of the house.

  • @pradeepkumara3193
    @pradeepkumara3193 2 года назад

    ඔයලගෙ වැඩ සුපිරි

  • @shankrishan7320
    @shankrishan7320 3 года назад +24

    දැන් නම් ලක්ෂ 50 කින් තට්ටු දෙකක ගෙයක් හදලා ඉවර කරනව කියන්නේ හීනයක් තමයී..😅👍

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      Sirawatama bro....

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 года назад +4

      මේගොල්ලන් ලඟ කන්ට්‍රක්ශන් බඩු සේරම තියෙන නිසා මෙයාලට ලොකු ගානක් යන්නෙ නෑ බන් අපි කුලියට සේරම ගත්තොත් මෙයිට වඩා යනවා

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @@bluecaptraining9889 anjwa...ekat atta.....

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 года назад

      ඒක ඇත්ත

    • @shiromipushpakanthi5200
      @shiromipushpakanthi5200 4 месяца назад

      ඒකනම් ඇත්ත තමයි 😊

  • @bad5gaming212
    @bad5gaming212 3 года назад +12

    මාත් කවදහරි ගෙදරක් හදන්නෙ 😍😍 ඔයාලට කියලා දිගටම කරගෙන යම් සුපිරි

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 года назад +3

    Ane harima ලස්සනයි..
    Thank you Verry much

  • @tainyfernando2898
    @tainyfernando2898 3 года назад +13

    අවංකව හැමදේම කියනවා. මගේ ගෙයක් හදන්න මාත් ඉක්මනින්ම භාර දෙනවා.😊

  • @sularividesha3197
    @sularividesha3197 3 года назад +3

    really nice team house plan, i would like to thanks mr,dimuthu and mr.bawantha

  • @thusyanthansellathurai8026
    @thusyanthansellathurai8026 2 года назад

    very nice and very good explaining i like god bless

  • @lonathdeesara490
    @lonathdeesara490 3 года назад

    gedaranm hrima lassanai habai pudumai oya vage adu mudalakata oya vidihe loku geyak hadapu ekaa,well done

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Год назад

    ලස්සනයි good 👍❤️

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад

      070 3 800 500 message ekk danna

  • @PP-td2sq
    @PP-td2sq Год назад +1

    Camera man ponnayek

    • @houseplanlk
      @houseplanlk  9 месяцев назад

      ගෙදර කෙනෙක්ද?

  • @dinuyashi6984
    @dinuyashi6984 2 года назад

    Will see you very soon

  • @praneethsamarathunga3426
    @praneethsamarathunga3426 3 года назад +3

    good program thank you

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 года назад +7

    හරිම ලස්සනයි❤️🙂👍

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 года назад

    Ohoma dorawal daala me ge daala yannanam bahe.. veeduruwa kaduwa athualata aawa. anith dewal hodai.. lassanai.. Katha karaddi echo wenne nahe.. hodata open hadala tiyena nisa..

  • @malindufernando7293
    @malindufernando7293 3 года назад +1

    සුපිරි

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 года назад

    aththtama me program eka baluwama kaaleth ekka wenna puluwan parakku weem, thawa thawa dewal kiyala tiyenawa... harima vishwasaneeyai...

  • @poojagimhani5891
    @poojagimhani5891 3 года назад

    Me gedara ඇත්තටම godak lassanai

  • @virajvihaga9144
    @virajvihaga9144 2 года назад

    Me කෙල්ල maru aaaa ආදරෙයි ekita mn

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад

      070 3 800 500 message ekk danna

  • @shane7236
    @shane7236 3 года назад +6

    මේ ගෙදර හදන්න කොච්චර කාලයක් ගියාද?

  • @shiromiwijemanna8314
    @shiromiwijemanna8314 3 года назад +1

    අලුත් මිල ගනන් එක්ක අලුත් ගෙවල් ටිකක් දාන්නකෝ අපිත් බලාගෙන ඉන්නවා ඔගොල්ලන්ට කියලා ගෙයක් හදාගන්න

  • @indiraroshani8947
    @indiraroshani8947 3 года назад

    Etin harima lassanai ... danuth me mudalata me ge hadala denna puluwanda

  • @MrNuwan2007
    @MrNuwan2007 3 года назад

    Me lamaya thawa tikak pennana thibba🙈❤️❤️👌👌

  • @LahiruRukshan-z5q
    @LahiruRukshan-z5q Месяц назад +1

    Laksha 10kin geyak hadaganna puluwanda

    • @houseplanlk
      @houseplanlk  Месяц назад

      070 3 800 500 me number ekata Call ekk ho Msg ekk danna

  • @dananjayab3287
    @dananjayab3287 3 года назад

    Nonath lassanay nonage geth lassanay

  • @piyumdananjaya8384
    @piyumdananjaya8384 3 года назад +1

    Wow...❤️❤️❤️

  • @weruniherath1424
    @weruniherath1424 3 года назад

    ලස්සනයි අපේ පැත්ත නේ 🌹❤️

  • @ruksan9698
    @ruksan9698 3 года назад

    Harima lassanai please I need

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 3 года назад

    Supri bodies lasanai kohada me wag bajut akakata aulak na

  • @Suranga1980
    @Suranga1980 3 года назад +1

    Api plan ekak andala thiyenne. Eka dunnoth oyala hadala denawada?
    Me dawas wala thattu 2ka uda wahale nethuwa slab ekak dala hadanna warga adiyakata kiyak withara wenawada?

    • @houseplanlk
      @houseplanlk  3 года назад

      කාර්ය බහුලතාව නිසා මෙම පිටුවේදී පිළිතුරු සැපයිය නොහැකි බැවින් අපගේ +94 70 380 0500 (වයිබර්, වට්ස්ඇප් හා ඉමෝ ක්‍රියාත්මකයි) අංකය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නේනම් අපගේසුහදශීලී ඉක්මන් සේවාවක් ඔබට ලබාදීමට අපහට පහසුවේ. ස්තූතියි.

  • @KAVISHKA_M_01
    @KAVISHKA_M_01 3 года назад +7

    අක්ක මාර ලස්සනයි.

  • @prabuddhiranasinghe4381
    @prabuddhiranasinghe4381 3 года назад

    Aththma lassana geyak💕oyala me gdra build krla tynne gadol walinda? Blockgal walinda?

    • @houseplanlk
      @houseplanlk  3 года назад

      0703800500

    • @houseplanlk
      @houseplanlk  3 года назад

      බොහොම ස්තුති මහත්මිය. මෙම වීඩියෝවේ ඇති නිවාස බ්ලොක් ගල් වලින් නිමවා ඇත.

  • @niroshinipremarathne2219
    @niroshinipremarathne2219 3 года назад +1

    I want a plan of 7 million house...hows your rates for these dats

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 3 года назад +1

    Laksa 35 40 idamaht akka podyata tahtu 2 hadala dannada

  • @sintamiwhatsappstatus3372
    @sintamiwhatsappstatus3372 3 года назад

    Patta lassanai ge

  • @manjumahesh6189
    @manjumahesh6189 Год назад

    Hodai wedenm. Eth gedra hariyatma view wenne ne. Akka vitrai inne

  • @kingtikka202
    @kingtikka202 3 года назад

    චැනල් එක සබ් කරා😘

  • @slziyangp4855
    @slziyangp4855 2 года назад

    30 lk walata slab ekak dala room 2 bathrooms 1 dining room kitchen living with small balcony hada ganna puluwan weida

  • @Nuwan0007
    @Nuwan0007 3 года назад +1

    මේ ගෙදර 2021 වෙද්දි කීයටද කරන්නෙ..?
    ඉඩම අවම පර්ච් කීයක් තියෙන්න ඕනද මේ ගෙට..?

  • @kingtikka202
    @kingtikka202 3 года назад +2

    අක්කි මමත් කවදා හරි ගෙයක් හදන්නේ ඔයාලට කියලා....ඉදිරියටම හොදටම කරගෙන යන්න ඔනේ බුදුසරණයි😘

    • @kingtikka202
      @kingtikka202 3 года назад

      අක්කේ බාගෙට හදලා තියන එකක් ඔයාලා බාරගන්නවද

    • @kingtikka202
      @kingtikka202 3 года назад

      කියන්නනකෝ

  • @manirock3811
    @manirock3811 3 года назад

    Very nice model

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 года назад

    Oyaala gewal hadanne Vaasthu vidyaanukoolawada balala? Nattam Dena plan eka karanwada? Discuss karanwada nattam?

  • @diaryofheart6925
    @diaryofheart6925 3 года назад

    Me gedara hadanna kiyak ynawada. Kochara kalekin hadanawada

  • @samanthipremalal969
    @samanthipremalal969 2 года назад

    attach barthroom nhe neda me house eke ...

  • @homemapdesigntkb5419
    @homemapdesigntkb5419 3 года назад

    Good plan👍🏻

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 года назад +1

    good job...👊💪

  • @hksineth9057
    @hksineth9057 3 года назад +2

    කෝටි 1.5 කට vithara හදපු ගෙදරක View එකක් gennako

  • @omethma1740
    @omethma1740 3 года назад +1

    Math asai

  • @nishigirl6782
    @nishigirl6782 3 года назад

    Biutyfull

  • @chamindasampath773
    @chamindasampath773 2 года назад

    Oyalata me ganata dan me niwasaya hadanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 110 ත් අතර යනවා.
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @sandyranasingha7738
    @sandyranasingha7738 3 года назад

    Main rode ekak kittuwa geyak hoyal dennako 10pch wage 20lak vitar

  • @dilshansadeepawijenayaka9169
    @dilshansadeepawijenayaka9169 3 года назад +1

    අක්කේ මමත් ගෙයක් හදන්ඩ හිතන් ඉන්නවා පර්චස් 20ක විතර මට තට්ටු 2ක්‌ ඕනි උඩට කාමර 1යි බාත්රුම් 1යි සාලෙයි යට තට්ටුවට කාමර 3යි බාත්රුම් 1යි සාලෙයි කෑම කාමරෙයි එකට කුස්සියයි කොහොමද කරන්නේ ඔයාව සම්බන්ද කරගෙන ඒක පිළිවෙලක් කරගන්නේ කොහොමද ඒක ලක්ෂ 60-40 වුනාට කමක් නෑ

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @isuruchamara2750
    @isuruchamara2750 2 года назад

    Ma wagema geyak dan hadanna keeyak yanawada price plz

    • @houseplanlk
      @houseplanlk  Год назад

      දැන් මේ ගෙදර හදන්න ලක්ෂ 120 ත් 140 ත් අතර ගානක් වෙනවා.
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @devindacdkm1271
    @devindacdkm1271 Год назад

    නුවර වැඩක් කරනවනම් කොහොමද කරන්නේ... දුර ප්‍රශ්නයක් වෙනවද?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඇතුලේ ගොඩක් දුර පාරවල් - කියුබ් 3 ලොරි යන්න බැරි පාරවල් - කදු බෑවුම් - කියුබ් 10 ක් විතර බඩු බාගන්න ඉඩ ප්‍රමානය මදිවෙන ඉඩම් වල වගේ තමයි මිල වැඩි වෙන්නේ.
      එහෙම නැත්නම් ගැටලුවක් නෑ.
      හැබැයි මේ තියෙන්නේ මේ ගෙදර අංගසම්පූර්ණව හදන්න වියදම් වූ මුදල.
      මේ ගෙදර හදලා ඉවර කරේ 2022 අප්‍රේල් මාසේ.
      ඒත් දැං තියන බඩු මිල එක්ක මේ ගෙදර අද හදනවානම් ලක්ෂ 95 ත් 115 අතර ගානාක් වියදම් වෙනවා.

  • @kgravikumar
    @kgravikumar 3 года назад +1

    How much does it cost

  • @sanjiwani4436
    @sanjiwani4436 3 года назад +5

    nice ❤️❤️❤️❤️

  • @dipikadipika6484
    @dipikadipika6484 Год назад

    Api idamak dunnmt oyalata puluwanda sampurna ge hadala denna mul gala tiyana tana idalama mata nambare ewanna mudalat kiyak vitara yanawada kiyanna

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව් පුලුවන්. ලක්ෂ 40 ඉදන් ඉහලට මිල ගනන් තියනවා. 0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @witharnaseetha1519
    @witharnaseetha1519 3 года назад

    Godak lassanai

  • @Noshika356
    @Noshika356 3 года назад

    ගොඩක් ලස්සනයි

  • @sunilivypark1738
    @sunilivypark1738 3 года назад

    Balangoda geyak hada ganna puluwam da???

  • @lovestorys2339
    @lovestorys2339 2 года назад

    Akkala gedra paint ekath ekkada price eka dsnne

  • @kavindabulathgamage3594
    @kavindabulathgamage3594 3 года назад

    Mee gee hadanna dn cost aeka kiyada.tile krnneh nethiw

  • @geethmanfernando3347
    @geethmanfernando3347 Год назад

    එකගයි

  • @akashnawarathna5317
    @akashnawarathna5317 3 года назад +2

    Indoor garden 1 tiyena house 1ka videos nadda waterfall 1 ekkama

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 года назад

    aththatama cameraman hithan inne meke pennanna ona presenter wa kiyala.
    Miss oya me room , me room kiyala kiyaddi camerawen room ekak pennanne na.pennanne oya witharai.anna eka hadagaththa nam thawath hondai.math balqporoththu wenawa oyalagen mage home eka hadaganna. We will see..

  • @chamarakasun4612
    @chamarakasun4612 2 года назад

    Den hadanna kiyak yanawada

  • @uvasportdepartment4809
    @uvasportdepartment4809 2 года назад +1

    me pian eka mata malanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад

      070 3 800 500 message ekk danna

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 года назад

    Wonderful

  • @SlSL-pw5vf
    @SlSL-pw5vf 3 года назад

    Very good

  • @thakshikajayasiri6126
    @thakshikajayasiri6126 3 года назад +1

    M.6k wage Yana box type gayak pennanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  3 года назад

      කාර්ය බහුලතාව නිසා මෙම පිටුවේදී පිළිතුරු සැපයිය නොහැකි බැවින් අපගේ +94 70 380 0500 (වයිබර්, වට්ස්ඇප් හා ඉමෝ ක්‍රියාත්මකයි) අංකය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නේනම් අපගේසුහදශීලී ඉක්මන් සේවාවක් ඔබට ලබාදීමට අපහට පහසුවේ. ස්තූතියි.

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 года назад +1

    මටත් ඕනා මේ වගෙම ගෙයක් ලස්සනයි ගොඩක්

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @sunilivypark1738
    @sunilivypark1738 3 года назад

    Balangoda oyalage kattiya innawada???

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 3 года назад

    Dan meka hdnwnm keeyk wenwda ?

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @dianahysinth7788
    @dianahysinth7788 3 года назад

    Harima ලස්සනයි,

  • @kanishpranee
    @kanishpranee Год назад

    How much does it cost to build this house these days?

  • @sandrawijesuriya
    @sandrawijesuriya 3 года назад +2

    ලස්සනයි.සොරවල් සාදා තියෙන්නේ මොන ලිියෙන්නද?

    • @purusoththarma1585
      @purusoththarma1585 3 года назад

      ruclips.net/video/7zNwGoxqyBw/видео.html

    • @houseplanlk
      @houseplanlk  3 года назад +2

      මෙම මහතා විසින් දොර ජනෙල්නිමවා ගත අතර කොස් වලින් නිමවා ඇත.

    • @sureshikamaduwanthi8572
      @sureshikamaduwanthi8572 3 года назад

      @@houseplanlk ඒ කියන්නෙ දොර ජනෙල් අපි විසින් සාදා බාර දිය යුතුයිද ?

  • @hansamaliwijesekara6051
    @hansamaliwijesekara6051 2 года назад

    Me ge me widiyatama hadanna kiyak ynawada dan

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @manelkumari7214
    @manelkumari7214 3 года назад

    Apitath නිවසක් hada ganna awashyai...විස්තර dana ගන්නේ kohomada

  • @rakithadissanayake8125
    @rakithadissanayake8125 3 года назад

    Ada hadanawanam kiyak yanawada me gedatta(03-09-2021)please let me know

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @prabuhaasan7426
    @prabuhaasan7426 2 года назад

    Dan hadanna kiyak weida?

  • @dilanidilani4717
    @dilanidilani4717 2 года назад

    Kuliyapitiya awatin gewak ona

    • @houseplanlk
      @houseplanlk  Год назад

      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @sunon1477
    @sunon1477 3 года назад +1

    නියමයි ❤❤❤❤❤❤

  • @hewageperera8857
    @hewageperera8857 3 года назад

    kotas washayen gewanna puluwanda

  • @DinethSiriwardene
    @DinethSiriwardene 3 года назад

    akka num lassanai heee

  • @chathurangasaman2333
    @chathurangasaman2333 3 года назад

    Me ge hadanna masa kiyak wage ynawada sir

    • @dimuthukarunasena9570
      @dimuthukarunasena9570 3 года назад

      අවුරුද්දක් යනවා අවම වශයෙන්. මේ කාලේ එක්ක කොහොම වෙයිද කියන්න බෑ.
      ලොක්ඩවුන් නෙකරත්, සංචරන සීමා දැම්මම අපි තාවකාලිකව සියලූම වැඩබිම් නවත්තනවා. මොකද සංචරන සීමා තියයන කාල වලදි අපිට වැඩකටයුතු කරන්න ඇස්තමේන්තුවලට පිටින් ලොකු මුදලක් වැයවෙනවා. ඒනිසා…

  • @sampathananda8578
    @sampathananda8578 3 года назад +1

    Math had Ganda one puluwanda

  • @sherusrilanka6369
    @sherusrilanka6369 3 года назад

    Pls show house more than presenter

  • @maleeshasonali129
    @maleeshasonali129 3 года назад

    Dan hadanta kiyak yaida?please reply

    • @houseplanlk
      @houseplanlk  2 года назад

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.