Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතට ගොඩක් දැනෙන අර්තයක් තියෙන ලස්සන සින්දුවක් තවත් මේ වගේ ලස්සන හොද නිර්මාණ කරන්න සුභ පතනවා බුදු සරනයි
නොලැබෙන බව දැන දැනත් පෙම්කරන මේ සිතට ,පුදුමාකාර සැනසීමක් , සිංදුව අහද්දි දැනෙන්නේ .හදවතින් තැවිතැවී පෙම්කරන, ආදරනීය හැමෝටම ලොකු සැනසීමක් වේවී මේ සිංදුව අහද්දි කවදත්..❤️❤️❤️බොහොම ලස්සනයි .ජයවේවා ..!
නියමයි මල්ලියේ .ජයවේවා .......
දවසට එක පාරක් හරි අහනවා මල්ලි... උබේම වැඩක් කරපං සහෝ දවසක❤️👈
Aniwarayan😍😍😍😍
ඇබ්බැහි ❤️වෙලා❤️
@@anjallidinesha6426 ❤️
Sirawatama singal man nida ganna yaddi supiriyata ahanawa
Sirama math dawasata ekaparak hari udara malli kiyana me song eka ahanawa adrei kollooo
මල්ලි මේ සින්දුව කොච්චර ඇහුවත් මදි.පට්ටම පට්ට.බැජි උබලට ආදරෙයි
Super 💖💖💖💖💖 පට්ට සිංදුවක් මල්ලි. හොද තැනකට එන්න ඕනි. My congratulations brother . අහන්න ආසයි දවසම උනත් භාවනාවක් වගේ
සිත නිවෙන කටහඬක් මල්ලි. ඉදිරි ගමනට සුබපතනවා
ගොඩක් ස්තූතියි Hd Vedio Team මගේ අයියල හැමෝටම...❤️🙏 ඒ වගේම කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...ඔයාලගේ අදහස් මට ලොකු හයියක්...❤️
Hd video maarama quality ♥️♥️
ඒක ඔයාට සුපිරිම මැච් එල ලස්සනයි
Malli youtube video ekak karamuda interview ekak
මගේ කතාව එහෙමපිටින්ම සින්දුවෙ 😶
😘❤️🔥
අනෙ නියමයි අයියෙ ඔයාගෙ වොයිස් එක . ජය වෙවා¡ දළදා සමිදු පිහිටයි!💌💌
ඇත්තටම ලස්සනයි පද ගැලපීම සන්ගීතය හරිම මිහිරියි කොච්චර ඇහුවත් එප උනේ නම් නෑ
අම්මෝ ඒක නම් භාවනාවක්...හිතට කා වැදුනු හිත නිවපු විනාඩි 4ක්...කටහඩත් මාර ලස්සනයි...බැකින් එකත් මාරයි...
තව සින්දුවක් ගහමු ඔය වගේ,සුපිරි උදාර අයියේ
බැජිලාට තවත් voice ekk මරු කොල්ලා ❤️
එල වොයිස් එකක් මල්ලී ❤️👍ජය වේවා බුදු සරණයි උබට 👍❤️❤️
ආදරේ කියන්නේ ලබා ගැනීමටම නෙමේ.වේදනාවට කියන තවත් නමක් තමා ආදරය.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන කටහඩක්.සුභ පතනවා හැමෝටම....
කොපමණ ඇහුවත් එපා නොවන ගීතයක් 🤔🤔🌹🌹
Niyamai...lassana katahadak..budu saranai.
ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලාට❤️👈 කුවෙට් ඉන්න අපට ඔයවාගෙ සින්දු අහලා හිත සැහැල්ලු කර ගන්නෙ ❤️❤️👈
Oyatath ehema thiyanawawadha
Hmmm
දවසට එකපරක් අහනවා මල්ලි හරිම ලස්සන හිතට දනෙන හඩක් ජයවේවා මල්ලි
අහන්න අහන්න ලස්සනයි....කට හඩ ගොඩාක් ලස්සනයි....අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා...
ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි 💪🇱🇰♥️♥️♥️🙏🙏🙏
ඩ්‍රමා පහරක් එකෙන්ම. song එකත් එලම. brooo. ආදරෙයී.........❤️✌️
අනේ මරු සුපිරිම සුපිරියි කියන්න වචන නෑ 😍😍 සුභ පැතුම් තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා 🙏🙏 all the best baji 👍
ගොඩක් ස්තූතියි 🙏❤️
❤️
Wow
@@nipunaanjana8046 ☺️☺️💖
ඒකනම් භාවනාවක් වගේ♥️🥰 superb beji ♥️ best parfomance ♥️
👍👍
1st comment aka magen Good luck niyamai ❤️❤️❤️
Bajimaru harilas sanay😍😍👍
මල්ලී සුපිරියි👌👌👌👌👍👍👍රත්තරනේ සිංදුවත් දෙන්න ඔයවගේම🤩🤩🤩
Ayye oya nam supiri.pttai.niyameta sinduwa kiyanwa.adarei oyala hamotama.budusarnai.hoda gamanak ynna . Kiyala parthana karanawa.✌️✌️🤩🤩
Ane mata kiyannako polonnaruwe higurakgoda 22 wenaida kurunegala beji band eke show ekak thiyenawada
Ow
Free balanna puluwanda tiketsda
උබේ වොයිස් නම් සුපිරී මචන් ...ඇස්වහක් කටවහක් වදින්න එපා...🔥🔥🔥🔥🔥
ෆැලැශ් බැක් වලින් පස්සේ අහපු හොදම බැකින් good luck machan............ mawathagama haiya thama ithin
Supar
sinduwath lassanai oyath lassanai niyamai jayawewa siyalumadenata
හරිම ලස්සනයි බුදු සරණයි 🎶🎶🎶🎶🎶
Godak lasanaii
❤️❤️❤️❤️❤️❤️
Thawa thawa oba wetha mama pem karamii love song mage jiwetheeta godak samipaiii e sinduwa marama arthayak thiyeneewa
supiri aiye mn daily ahanawa
අදරෙයි bejii..අපිත් compass ..තමයි..
කුරුණෑගල ගැම්මක් තමයි❤️❤️
Oya aiya ape mathale kenek kurunagala newei
සුපිරි මල්ලියෝ😍😍😘😘😘😘😘
බාවනාවක් වගේ වොයිස් එකක් හිතට දැනෙනවා මාර විදයට
නියමයි හරිම ලස්සනයි දවසට ඒක පාරක් අහනවමයි 👍👍👍
බැජී තමා පට්ටම 🌎❤🌟
මේ කොල්ලා නම් සුපිරියක් 😍
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි එකෙන්ම ආදරෙයි කොල්ලෝ සුපිරි සුපිරි
කැල්ලක් දහා බලනද කෙහෙද උටත් හිනා යනවා, 👌👌👌👌👌👍
වැඩ්ඩෙක්..පට්ට❤️.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰
මනෝ පාරකට සුපිරියක් බන් ❤️❤️
හරිම ලස්සනයි ගායනය❤️❤️❤️❤️
ඒක නම් පිස්සුවක් අයියේ කොච්ච ඇහුවත් එපා වෙන්නේ නෑ ඒකම අහන්න හිතෙනවා ❤️❤️love you beji
මේ සිංදුව වෙන වෙන වොයිස් වලින් තියනව අහනව.ඒත් මල්ලි ඔයගෙ වොයිස් එකනම් හදවතටම දැනෙනව.මේ සිංදුව අහනවනම් ඔයාගෙ හඩින්මයි අහන්න ඕන.ජය වේවා.😅😅😅😅😅😅
මගෙ අසම සිංදුව 💜️
මග හැර යන්නට බැරි ලෙස බැදිලා ඔයාගේ voice එකට 👌👌👌👌👌ලස්සනයි මල්ලියෝ💕💕💕
මගෙ හිතට ගොඩක් දැනෙන සිංදුවක්
හම්ම්ම්ම්ම් ගොඩක් ඉන්නවා එහෙ නම් .
සුපිරිම Backing 🥺❤️මේවා දෙන්න පුළුවන් බැජී ට විතරමයි❤️🔥
ගොඩක් ස්තූතියි...ආදරෙයි හදවතින්ම 🙏❤️
බැකින් කියන්නෙ මොනවද
මේ සිංදුව නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ ❤
Eka nam supiriyak....👍👍
ලස්සන වොයිස් එක එක හිත නිවෙනවා ජයවේවා උදාරමගහැර යන්නට බැරි ලෙස badila
මාරම ලස්සනයි,දවසට එක පාරක් හරි අහනවා.❤
සුපිරි ගැම්මක්
තව අලුත් සිංදු ටිකක් දාමූ..voice එකට සෙට් වෙන අලුත්ම සිංදු ටිකක්💪
Me song eka ahanna patan gaththeth bejee oyalagen patta voice jaya wewa
Man asama sinduva.. Habai oyage hadin vitharai 😍 ❤️
හරිම ලස්සන අහන්න අසම හිතෙන නියම හඩක් ජයවේවා
කුරුණෑගල ගැම්ම බැජී
කොච්චර ඇහුවත් ඇති. වෙන්. නෑ. එච්චර. ටමහිතට.. වදිනව.. හරිම ලස්සනයි ලස්සනයි..❤❤❤❤
උඹට හොඳගමනක් තියනවා බන් මචෝ ❤️
බැජි කුරුණෑගල ආදරෙයි මැණික
Mamath ehema adare karana kenek Malli....oya harima lassanata sinduwa kiyanawa.... good luck
Gammak thamayi ayye
මරු .....❤👍බැජි තමයි හොදටම කරෙ ...👍👍❤❤
Kollage lassana wadak api balaporoththuwen inne. Ubanam noyamayi bn.ela jayawewa supiri voice ekak bn. Adareyi hamadama
patta sinduwak patta wois ekk sahoo ❤️❤️👌👌
මරු SONG EKA NM ❤️
Hodatama kare beji.
ඒකනම් සුපිරියක් 💞💞💞
මම තව තව ඔබේ ඔය voice එකට පෙම් කරමි.. හිතට දැනෙන්න පට්ටටම කියනවා ලස්සනයි මාරම 🤗😍♥️♥️
Niyamai malli..🌸🌸🤘🤘
මුල් ගායනයට නොදෙවෙනි සුපිරි වොයිස් එකක්.
මේකෙ karoke එක දෙන්න පුළුවන්ද
ගොඩක් ලස්සනයි අයියා තව ලස්සනයි සින්දු ....හදන්නඅපට ත් අහන්න ............
Harema lassanae
ලස්සනයි මල්ලි සින්දුව බුදුසරණයි
අම්මො ඒ සිංදුවට ආදරෙයි ගොඩාක් ❤️
Godak lassanae malli. Katahada godak lassanae. Song ekata oyage hada mach wenaws
Supirima ආදරෙයි බැජී ❤️
ලස්සනයි ඒක නම් ❤❤❤❤
Hamadama rata me song eka ahala thamai nidaganne .... harima lassanai 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
දවසට එක පාරක් හරි අහනවා උඹට ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ වැඩක් කරන්න🥰🥰🥰
Patta ah maru kynn wachana nh lassanai ❤👌 ediriyatama ynna wasanawa labewa bs 🙏
Supiri malliyo
පට්ට පට්ට සහෝ 😍😍😍😍😍
පිස්සුවක් බ්න් සුපිරි කොම්ලො ලස්සනයි සිංදුව
බෙජී ♥️🤩🤩🤩සුපිරියි වැඩේ පට්ට අපිත් පොඩි සප් එකක් ඕන හොඳේ බොක්ක
Beji ❤️backing voice ekai dekama supiri
Supiri 👌👌👍👍❤️ HD video elama ❤️
සුපිරිම සුපිරි බ්න් සෙට් මචො පට්ටම ආදරෙයි ❤🙏
Gammak thama itim 😁
Ammo eka patta a
සුපිරි 😍😍👍
අම්මො එක නම් භාවනාවක්.පට්ටම . ලස්සනයි
ඒක පට්ට බුදු සරණයි මල්ලියා 🌹🌹🌹🌹🌹
Ane godaaaak lassanai.mama dawasata aeka parak hari ahanawa.
සුපිරි ...ලස්සනයි
Anee aiye kochchara ahuwath epa wenne ne e tharam lassanai aiye bs adareii hemadhamath. ♥️♥️♥️♥️♥️
Supiri voice eka malli anivaryenma oyagema sinduvak karanna ikmanatama
හිතට ගොඩක් දැනෙන අර්තයක් තියෙන ලස්සන සින්දුවක් තවත් මේ වගේ ලස්සන හොද නිර්මාණ කරන්න සුභ පතනවා බුදු සරනයි
නොලැබෙන බව දැන දැනත් පෙම්කරන මේ සිතට ,
පුදුමාකාර සැනසීමක් , සිංදුව අහද්දි දැනෙන්නේ .
හදවතින් තැවිතැවී පෙම්කරන,
ආදරනීය හැමෝටම ලොකු
සැනසීමක් වේවී මේ සිංදුව අහද්දි කවදත්..
❤️❤️❤️
බොහොම ලස්සනයි .
ජයවේවා ..!
නියමයි මල්ලියේ .ජයවේවා .......
දවසට එක පාරක් හරි අහනවා මල්ලි... උබේම වැඩක් කරපං සහෝ දවසක❤️👈
Aniwarayan😍😍😍😍
ඇබ්බැහි ❤️වෙලා❤️
@@anjallidinesha6426 ❤️
Sirawatama singal man nida ganna yaddi supiriyata ahanawa
Sirama math dawasata ekaparak hari udara malli kiyana me song eka ahanawa adrei kollooo
මල්ලි මේ සින්දුව කොච්චර ඇහුවත් මදි.පට්ටම පට්ට.බැජි උබලට ආදරෙයි
Super 💖💖💖💖💖 පට්ට සිංදුවක් මල්ලි. හොද තැනකට එන්න ඕනි. My congratulations brother . අහන්න ආසයි දවසම උනත් භාවනාවක් වගේ
සිත නිවෙන කටහඬක් මල්ලි. ඉදිරි ගමනට සුබපතනවා
ගොඩක් ස්තූතියි Hd Vedio Team මගේ අයියල හැමෝටම...❤️🙏 ඒ වගේම කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...ඔයාලගේ අදහස් මට ලොකු හයියක්...❤️
Hd video maarama quality ♥️♥️
ඒක ඔයාට සුපිරිම මැච්
එල ලස්සනයි
Malli youtube video ekak karamuda interview ekak
මගේ කතාව එහෙමපිටින්ම සින්දුවෙ 😶
😘❤️🔥
අනෙ නියමයි අයියෙ ඔයාගෙ වොයිස් එක . ජය වෙවා¡ දළදා සමිදු පිහිටයි!💌💌
ඇත්තටම ලස්සනයි පද ගැලපීම සන්ගීතය හරිම මිහිරියි කොච්චර ඇහුවත් එප උනේ නම් නෑ
අම්මෝ ඒක නම් භාවනාවක්...හිතට කා වැදුනු හිත නිවපු විනාඩි 4ක්...කටහඩත් මාර ලස්සනයි...බැකින් එකත් මාරයි...
තව සින්දුවක් ගහමු ඔය වගේ,සුපිරි උදාර අයියේ
බැජිලාට තවත් voice ekk මරු කොල්ලා ❤️
එල වොයිස් එකක් මල්ලී ❤️👍ජය වේවා බුදු සරණයි උබට 👍❤️❤️
ආදරේ කියන්නේ ලබා ගැනීමටම නෙමේ.වේදනාවට කියන තවත් නමක් තමා ආදරය.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන කටහඩක්.සුභ පතනවා හැමෝටම....
කොපමණ ඇහුවත් එපා නොවන ගීතයක් 🤔🤔🌹🌹
Niyamai...lassana katahadak..budu saranai.
ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලාට❤️👈 කුවෙට් ඉන්න අපට ඔයවාගෙ සින්දු අහලා හිත සැහැල්ලු කර ගන්නෙ ❤️❤️👈
Oyatath ehema thiyanawawadha
Hmmm
දවසට එකපරක් අහනවා මල්ලි හරිම ලස්සන හිතට දනෙන හඩක් ජයවේවා මල්ලි
අහන්න අහන්න ලස්සනයි....කට හඩ ගොඩාක් ලස්සනයි....අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා...
ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි 💪🇱🇰♥️♥️♥️🙏🙏🙏
ඩ්‍රමා පහරක් එකෙන්ම. song එකත් එලම. brooo. ආදරෙයී.........❤️✌️
අනේ මරු සුපිරිම සුපිරියි කියන්න වචන නෑ 😍😍 සුභ පැතුම් තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා 🙏🙏 all the best baji 👍
ගොඩක් ස්තූතියි 🙏❤️
❤️
Wow
@@nipunaanjana8046 ☺️☺️💖
ඒකනම් භාවනාවක් වගේ♥️🥰 superb beji ♥️ best parfomance ♥️
👍👍
1st comment aka magen Good luck niyamai ❤️❤️❤️
Bajimaru harilas sanay😍😍👍
මල්ලී සුපිරියි👌👌👌👌👍👍👍රත්තරනේ සිංදුවත් දෙන්න ඔයවගේම🤩🤩🤩
Ayye oya nam supiri.pttai.niyameta sinduwa kiyanwa.adarei oyala hamotama.budusarnai.hoda gamanak ynna . Kiyala parthana karanawa.✌️✌️🤩🤩
Ane mata kiyannako polonnaruwe higurakgoda 22 wenaida kurunegala beji band eke show ekak thiyenawada
Ow
Free balanna puluwanda tiketsda
උබේ වොයිස් නම් සුපිරී මචන් ...ඇස්වහක් කටවහක් වදින්න එපා...🔥🔥🔥🔥🔥
ෆැලැශ් බැක් වලින් පස්සේ අහපු හොදම බැකින් good luck machan............ mawathagama haiya thama ithin
Supar
sinduwath lassanai oyath lassanai niyamai jayawewa siyalumadenata
හරිම ලස්සනයි බුදු සරණයි 🎶🎶🎶🎶🎶
Godak lasanaii
❤️❤️❤️❤️❤️❤️
Thawa thawa oba wetha mama pem karamii love song mage jiwetheeta godak samipaiii e sinduwa marama arthayak thiyeneewa
supiri aiye mn daily ahanawa
අදරෙයි bejii..අපිත් compass ..තමයි..
කුරුණෑගල ගැම්මක් තමයි❤️❤️
Oya aiya ape mathale kenek kurunagala newei
සුපිරි මල්ලියෝ😍😍😘😘😘😘😘
බාවනාවක් වගේ වොයිස් එකක් හිතට දැනෙනවා මාර විදයට
නියමයි හරිම ලස්සනයි දවසට ඒක පාරක් අහනවමයි 👍👍👍
බැජී තමා පට්ටම 🌎❤🌟
මේ කොල්ලා නම් සුපිරියක් 😍
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි එකෙන්ම ආදරෙයි කොල්ලෝ සුපිරි සුපිරි
කැල්ලක් දහා බලනද කෙහෙද උටත් හිනා යනවා, 👌👌👌👌👌👍
වැඩ්ඩෙක්..පට්ට❤️.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰
මනෝ පාරකට සුපිරියක් බන් ❤️❤️
හරිම ලස්සනයි ගායනය❤️❤️❤️❤️
ඒක නම් පිස්සුවක් අයියේ කොච්ච ඇහුවත් එපා වෙන්නේ නෑ ඒකම අහන්න හිතෙනවා ❤️❤️love you beji
මේ සිංදුව වෙන වෙන වොයිස් වලින් තියනව අහනව.ඒත් මල්ලි ඔයගෙ වොයිස් එකනම් හදවතටම දැනෙනව.මේ සිංදුව අහනවනම් ඔයාගෙ හඩින්මයි අහන්න ඕන.ජය වේවා.😅😅😅😅😅😅
මගෙ අසම සිංදුව 💜️
මග හැර යන්නට බැරි ලෙස බැදිලා ඔයාගේ voice එකට 👌👌👌👌👌ලස්සනයි මල්ලියෝ💕💕💕
මගෙ හිතට ගොඩක් දැනෙන සිංදුවක්
හම්ම්ම්ම්ම් ගොඩක් ඉන්නවා එහෙ නම් .
සුපිරිම Backing 🥺❤️
මේවා දෙන්න පුළුවන් බැජී ට විතරමයි❤️🔥
ගොඩක් ස්තූතියි...ආදරෙයි හදවතින්ම 🙏❤️
බැකින් කියන්නෙ මොනවද
මේ සිංදුව නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ ❤
Eka nam supiriyak....👍👍
ලස්සන වොයිස් එක එක හිත නිවෙනවා ජයවේවා උදාරමගහැර යන්නට බැරි ලෙස badila
මාරම ලස්සනයි,දවසට එක පාරක් හරි අහනවා.❤
සුපිරි ගැම්මක්
තව අලුත් සිංදු ටිකක් දාමූ..voice එකට සෙට් වෙන අලුත්ම සිංදු ටිකක්💪
Me song eka ahanna patan gaththeth bejee oyalagen patta voice jaya wewa
Man asama sinduva.. Habai oyage hadin vitharai 😍 ❤️
හරිම ලස්සන අහන්න අසම හිතෙන නියම හඩක් ජයවේවා
කුරුණෑගල ගැම්ම බැජී
කොච්චර ඇහුවත් ඇති. වෙන්. නෑ. එච්චර. ටමහිතට.. වදිනව.. හරිම ලස්සනයි ලස්සනයි..❤❤❤❤
උඹට හොඳගමනක් තියනවා බන් මචෝ ❤️
බැජි කුරුණෑගල ආදරෙයි මැණික
Mamath ehema adare karana kenek Malli....oya harima lassanata sinduwa kiyanawa.... good luck
Gammak thamayi ayye
මරු .....❤👍බැජි තමයි හොදටම කරෙ ...👍👍❤❤
Kollage lassana wadak api balaporoththuwen inne. Ubanam noyamayi bn.ela jayawewa supiri voice ekak bn. Adareyi hamadama
❤️
patta sinduwak patta wois ekk sahoo ❤️❤️👌👌
මරු SONG EKA NM ❤️
Hodatama kare beji.
ඒකනම් සුපිරියක් 💞💞💞
මම තව තව ඔබේ ඔය voice එකට පෙම් කරමි.. හිතට දැනෙන්න පට්ටටම කියනවා ලස්සනයි මාරම 🤗😍♥️♥️
Niyamai malli..🌸🌸🤘🤘
මුල් ගායනයට නොදෙවෙනි සුපිරි වොයිස් එකක්.
මේකෙ karoke එක දෙන්න පුළුවන්ද
ගොඩක් ලස්සනයි අයියා තව ලස්සනයි සින්දු ....හදන්නඅපට ත් අහන්න ............
Harema lassanae
ලස්සනයි මල්ලි සින්දුව බුදුසරණයි
අම්මො ඒ සිංදුවට ආදරෙයි ගොඩාක් ❤️
Godak lassanae malli. Katahada godak lassanae. Song ekata oyage hada mach wenaws
Supirima ආදරෙයි බැජී ❤️
ලස්සනයි ඒක නම් ❤❤❤❤
Hamadama rata me song eka ahala thamai nidaganne .... harima lassanai 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
දවසට එක පාරක් හරි අහනවා උඹට ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ වැඩක් කරන්න🥰🥰🥰
Patta ah maru kynn wachana nh lassanai ❤👌 ediriyatama ynna wasanawa labewa bs 🙏
Supiri malliyo
පට්ට පට්ට සහෝ 😍😍😍😍😍
පිස්සුවක් බ්න් සුපිරි කොම්ලො ලස්සනයි සිංදුව
බෙජී ♥️🤩🤩🤩
සුපිරියි වැඩේ පට්ට
අපිත් පොඩි සප් එකක් ඕන හොඳේ බොක්ක