Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රට බෙරාගත් එඩිතර නායකයා මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් පෙනී සිටින කෙලෙහිගුන ඇති ජනතාව කෝ, 🌷❤️
Ane pala huttho yanna
Awajaathaka kuhaka ballo athare kelehiguna handunana boho pirisak innawa
@@nimalsiri2379minimaru jeppek
බත් කන හරකා
Thawa baiyek.
කට කෑවත් ,බෙල්ල ගහල ගියත් බොක්කෙන්ම කතා කරන රටේ සාමාන්‍ය ජනතාවට හැකි පමනින් සේවයක් කිරීමට වෙර දරන හිත හොඳ මිනිසෙක්.ඔබට පූර්ණ නිදහසත් සියලුම මානූෂීය අයිතිවාසිකම් ඉක්මනින්ම ලැබීමට හේතු වේවා
❤
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියේ. මේ රටේ මිනිස්සුන්ගේ ඇස් කන් පාදන්න තව චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Happy birthday suda
Suba upan dinak wewa Suda obata ,,❤❤❤
❤❤💕💕💕💕💕🙋♂️🙋♂️🙋♂️💥💥💥👊👊👊👊🤧🤧🤧🤧🤧
HappyBirthday ❤
👍❤️🙏✝️👍👍
අනිවාර්යයෙන්ම මාළිමා රජයක් යටතේ රංජන් අයියාට සම්පූර්ණ නිදහස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගටම ඔහොම යමු .....ඔයා පරිස්සමෙන් ඉන්න
රන්ජන් කියන්නේ ප්‍රතිභා නළුවෙක් එච්චරයි .මම නම් හිතන්නෑ එයාට දේශපාලනය ගැලපෙනවා කියලා .මොකද දන්න දවසෙ ඉදන්ම ඔයත් දේශපාලනය තුල අපි දැකපු චරිතයක් නේ. ඒක නිසා සුදා අයියේ ඔයා නම් සුපිරි අපි හොදටම දන්නවා ඔයා මේ කෑ ගහන්නේ ඇත්තටම අවංකව රටට ආදරය කරන නිසා.🙏💐
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි 🙏
අපෙ ඉන්නෙ කාලකන්නි සුදා අයියේ,අපේ රට එදා හිටපු තැන ගැන කියද්දි එවට හිනාවෙන කාලකන්නි ගොඩක් ඉන්නවා
හරීන් කියන්නේ පහරම කුහකයෙක්. සුදා ඔබට ගොඩක් ආදරෙයි. අයියෝ රංජන් ආයි හිරේ යන්න නම් එපා
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියේ 🎉🎉🎉🎉. නිදුක් නිරෝගීමත් අනාගතයක් වේවා 🙏🙏🙏❤️❤️❤️
මේ කරන සේවයට මෙන්න සැලියුට් එක .......✋👋🤚
සුභම සුභ උපන්දිනයක් 🎂වේවා🎂 තෙරුවන් සරනයි සුදත්ත සහෝදරයා ..ජයවේවා ඔබට ..
Niduk neerogimath subama suba upan dinayak wewa sudaththa. ..theruwan saranai ❤❤❤❤
සුදත් මහත්මයා ඔබතුමාට සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏❤❤
සුබ උපන්දිනයක් වේවා සහෝදරයා සියලුම සිතුම් පැතුම් ඉටු වෙවා නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරණයි දෙවි පිහිටයි
රංජන් ගේ කථාවට මමත් එකගයි🎉 රටක නායකත්වය ලබාදෙන්න ඕන රට ගැන හැඟීමක් තිබෙන කෙනෙකුට මිසක් එක එක මතවාද කරපින්නාගෙන ඉන්න අයට නොවෙයි😢
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
සුබ උපන්දිනයක් වේවා සුදු අයියේ මම මල්ලි කිව්වාට ඔයා මට වැඩිය වැඩිමල් . සුබ උපන්දිනයක් වේවා ආශිර්වාද ලැබේවා ජය වේවා . සුදු අයියේ ඇත්ත කතා කරන රටට ඕනේ කරන චතුර කටක් තියන ඔයාවත් රංජන් අයියාවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරත්වා රැක ගනිත්වා .මේ රටට බිහිවුන සම්පත් දෙකක් ඔබයි රංජන් අයියයි. පරිස්සමෙන් ජේසු පිහිටයි . මේ රට කන කාපාලුවෝ හොද මිනිසුන්ට ඉන්න දෙන්නෙ නැහැ
මෙකයි .... කියන්න තියෙන්නෙ.. රන්ජා සුදා ලා ඉන්න ඔනෙ මෙ❤❤❤ රටට❤ මෙ වෙලාවෙ අපි ඉන්නවා උබලත් එක්ක❤❤
මාලිමාවට ජයවේවා !
සුදා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි
Happy birthday ❤❤❤ obata dheergaayusha lebewa
සුබ උපන්දිනයක් සුදා අයියේ . ඇත්ත ඇති සැටියෙන්. ආයි රැවටෙන්නේ නැත.ජිවත් වෙන්න විදියක්ද නැත.
සුභ උපන් දිනයක් වේවා සුදා. ඔබගේ නිර්භිත කම විශිටයි.
මම. සෞදි යට. ආවේ. 2017. සිනි රු. 75. හාල්. 70. කිරි පිටි g 400. රු. 320. ඉ. සුදා. අයියා. මේ. බඩු. 3.නෙ. අද. මිල. කීයද. රටේ. වෙනස. කෝමද. මම සෞදියේ සිට. ඔයා ට. සුබ පැතුම්
සුබ උපන්දිනයක් රටට ආදරය කරන ඔබට .දිර්ගායු වේවා ❤❤❤❤
සුදු මල්ලියෝ රත්තරං මහත්මයෝ මගෙත් ආයුගෙන මටත් වඩාකල්ඔබ ජිවත් වේවා දළදා සමිදුපිහටයි ආරක්ෂාවයි ලැබෙන් ඔනේ
සුභ උපන්දියක් වෙිවා🙏🏼 සුදා අයියා තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙිවා සතුටින් ඉන්න....🙏
Happy birthday Sudaa. Keep doing what you are doing for the people. God bless you brother and keep you safe and healthy ❤
සුබ උපන් දිනයක් වේවා සුදන්ත අයියේ දිර්ඝායු ලැබේවා බූදුසරණයි 🙏🙏🙏❤❤❤
සුදා ඔබට සුභම සුභ උපන්දිනයක් දැස් නොපෙනෙ , කන් නෑසෙන ශ්‍රී ලංකා ජනයා වෙනුවෙන් හඞනගන ඔබ බුදුසරණයි .❤❤❤🎉🎉🎉
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
Many happy returns of the day sudaa Allah bless you more happiness and good health 🎉❤
රංජ එදා ඉදන්ම අවංකවම ඇත්ත කථා කල කෙනෙක් මම නම් හිතන්නෙනෑ සක්විති රජකම දුන්නත් රංජ දේශපාළණිකව බොරු කියයි කියල❤ හැබැයි රංජට කවුරු නැතත් ස්වභාදහමේ පිහිට තිබෙන බව අපට ඔහු දෙස බලද්දි පෙනෙනව❤ඒක තමයි හේතුඵළ දහම❤කොහොමත් රංජගෙන් කළාවට මෙන්ම දේශපාළණයටද විශාළ අවශ්‍යයතාවයක් තිබෙන බවනම් ඇත්ත.මාලිමාවට එකතු කර ගැනීමට සුදුසුම පුද්ගලයෙක්❤
සුභඋපන් දිනයක් වෙිවා සුදා මහත්මයාට බුදුසරණයි ❤
ජය සතුට පිරි සුභ උපන් දිනක් වේවා....!!!!"
වර්තමානයේ පහල වූ සූර සරදියෙල් වගේ මිනිසුන්ට පිහිට වෙන අනගාරික ධර්ම පාල තුමා විලස එඩිතරව කෙලින් කතාකරන අපේ පිනට පහල උනා වූ සුදත්ත අයියා ඔබට දීර්ඝ ආයුස පිරි සුභම සුභ උපන්දිනයක් වේවා හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔයාට තෙරැවන් සරනයි😅
රන්ජන් වෙනුවෙන් රනිල්ට මොනවත් කියන්නෑ ඒක නම් පිළිගන්න බෑ වෙන ක්‍රමයක් හොයා ගමු හොයාගමු මොකද ඔයා රනිල්ට මොනවත් කිව්වේ නැති උනොත් අපිට බත් කැවෙන්න නෑ දරුවෝ❤
Happy birthday Sudathdaa🎊🎊🎊🎊🎊May all blessings be upon you 🙏
❤well said Suda. Happy birthday 🎉Brother ❤
සුබ උපන්දිනයක් වේවා සුදා.රන්ජන් රටට ඕනෑම කෙනෙක්
සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලී...තිත්ත ඇත්ත කතා කරන්න තව තවත් ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා ..💐💐💐💐💓
Wish you happy birthday and have a good one...!!!හැම එකාම තමන්ගේ බඩගෝස්තරය, බලය සහ ආතල් උදේසා අහින්සක ජනතාව රැවටීමේ කෙලවරක් නැති බව පෙනී යයි ඉතිම්....තව එකක් මේ වේලාවේ රටේ වර්තමාන දේශපාලනය බැලුවත් හොදම දැක්මක් ( vision) අති සහ හොද මානව වාදී පිරිසක් ඉන්නේ NPP එකේ පමනි...ති
සුබ උපන්දිනයක් වේවා!❤❤ අසරණ සතෙකු වන නරියාට කපටියෙක් ලෙස හැඳින්වීම කෙතරම් අසම්මත දීන ක්‍රියාවක්ද? නියම කපටි වන්නේ සුදු රෙදි හොරු,සාටක හොරු, සිවුරු හොරු, දේශ පාලුවො සහ පච කෙලින දේශකයො නොවේ ද?
සුභ උපන්දිනයක් වේවා ඔබට .. ජයවේවා . 🙏🙏🙏🌹
සුදා සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි
Happy birthday Suda aiyya ...!🎂🍾🥂🎉️🎊️
Happy birthday sudaa ayyee🎉 🍻🥃❤️
සුබ උපන්දිනයක් වේවා 🎉❤👍🥳
Happy birthday mr; sudaththa, kalpanawen wada karanna, kochchara hoda kalath,vinadiyen amataka wana minissu wenuwenui oya penee sitinne, budu saranai
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා මල්ලි .තෙරුවන් සරණයි .
සුබ උපන්දිනයක් 🎂 වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
❤ sidaa ypu are a GOD sent a man 🙏සුවපත් වේවා නිරෝගී වේවා 🙏
සුභ උපන් දිනයක් අයියෙ ❤, බුදු සරණයි
Many Happy Returns!!! Happy Birthday Brother!!!
Happy Birthday Sudhaththa Ayye🎂Keep Doing Your Best..💜️💐💐
සුභ උපන් දිනයක් මල්ලි ,,දීර්ගායුශ වේවා
රංජන් හොඳ නළුවෙක්.හොඳ කටක් තියෙනවා.එත් පුද්ගලික චරිතය නම් අන්තිමයි.
පුද්ගලික ජීවිතේ උබ වැරදි නොකරපු එකෙක්ද, අනේ පකෝ.
Eka adala karagannepa sho... mokada puddalika jeevithayadi hemotatama yam yam vidiha sepa tiyanawa😊
ඇයි හරියට පුකේ ඇරියෙ නැද්ද 😂
කොන්දක් තියන කලු සිංහල මිනිස්සු තාම ඉන්නවා එක ගැන ඇත්තටම සතුටුයි. මේ කාලකන්නි පාලකයන් මරන්නම ඔනේ. කෙලින් කතා කරලා රට වෙනුවෙන් මෙහමහරි වඩක් කරම්නේ මෙමිනිස්සු ටික විතරයි
Baya nethiwa rata gena Katha Karana Aya ශ්‍රේෂ්ඨයි❤👍
අනේ මන්ද නේද සුදත්ත මේ යන පිලිවෙලට මොකා වෙයිද සුදත්ත සුභ උපන් දිනයක්ම වේවා ඔය කස්ටියට කියලා දෙන්න ඔබ තමා ඉන්නේ තෙරුවන් සරණයි ❤
සුබ උපන්දිනයක් සුදා. ඔබ මේ කරන සේවයට අපි ගරු කරනවා. දිගටම හරි පැත්තේ ඉන්න. ජයවේවා !
Happy Birthday Sudathha 🎉
Happy birthday Sudaththa God bless you🙏
Happy Birthday. God bless you SUDATHA.Very good advice to Ranjan. We need Ranjan to continue his great mission. Be safe. 🇱🇰💪
රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් ඔබ මෙච්චර කෑ ගහනවා ඒත් මෝඩ හැත්ත්ට දැනෙන් නැහැ අයියෙ දුකායි ඇත්තටම ..ඔබට සම්මාසම්බුදු සරණයි
සුබ උපන්දිනයක් වේවා සුදා.❤❤👍👍. උන් ආතල් එකේ ඉන්නවලු.උන් හින්ද අපිට යන එනමන් නැති වෙලා හොර හැත්ත ඊලග චන්දෙන් මුන්ට යන එනමන් නැති කරන්න ඕන .පරබල්ලන්ට.🐕🐕
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියෙ 🍰🥂👍❤️
❤වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා දිර්ඝායු වේවා සුදා අයියේ
සුබ උපන් දිනයක් නිරෝගි මත් ජිවිතයක් ඔබ ට
සුදන්ත මල්ලි සුබ උපන් දිනයක් වෙිවා🎂🎂🎂
සුදා ආයෙ රංජන්ව ඇතුලට දාන්න වගේ යන්නේසුභ උපන්දිනයක් සුදා.! ලොකු දෙයක් කරන්න වෙයි මේ මනුස්සයට සමාව අරගන්න. තව මාස 9ක් 10ක් වගේ තියෙන්නේ. මාලිමාව ආපු ගමන් වැඩේ වෙයි. හරීන් ගෙදර මිනිස්සු යවන්න කලින් යන්න.😂
ජුලියා චැන් ඉදිරියේ ඇඹෙරන දෙකට තුනට නැවෙන කයියව බලයට ගෙනෙමු
රංජා ජනපති කරමු.. රටට හොදක් වෙන එක නියතයි..
wish you happy birthday malli, deergayu wewaa, theruwan saarani
නිදුක් නිරෝගී සුබ උපන් දීනක් වේවා අයියාට ❤❤❤❤
සුභ උපන් දිනයක් වේවා ,,,❤❤❤රන්ජන් අයියා සුදා අයියා වාගේ අය තමයි අපේ රටට ඕනෙ ඔබලාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍ජයවේවා
Sudaa we love you & May GOD bless you for the best that you do for "Bath kana gawaralata" education issue can't be corrected this gawayan
Happy Birthday 🎂🎊️🎈🎉️ සුදා අයියා
Visionary leader akd❤🎉
Happy birthday! 🎂 May all your wishes and dreams come true! 🎁🎉🎊
Top 2 guys....These people are assets Our country Gems..
සුභ උපන්දිනයක් වෙිවා තෙරැවන් සරණයි ආදරෙයි ❤️❤️💖💖💖
A very happy birthday and may God bless you Suda. Good video. Thank you.
Many more happy returns of the day Ayya. Greetings from Norway
Happy birthday සුදා ❤️❤️මේවා වෙනස් වෙයිද ලොක්කා මේ යන විදියට 😑
සුභම සුභම උපන්දිනයක් වේවා ..චිරන් ජයතු සුදා ..අපි මාලිමාව දිනවමු .
Happy birthday 🎂🎈🎉️🎊️ Suda malli ❤️🌹 Theruwansaranai 🙏🌿
Happy Birthday සුදා අයියා ❤️
සහතික ඇත්ත ❤❤❤❤
සුභ උපන්දිනයක්. සහෝදරයා. දීර්ඝායු වේවා.❤🎉
Happy Birthday Suda. Wish you all good things on earth and a long and healthy life ❤️
සුභම සුබ උපන්දිනයක් වෙිවා 🎂🎉️💐🎁
සුදාපුතේ ඔබට සුබ උපන්දිනයක් වෙවා තෙරුවන්සරනයි .
සුබ උපන්දිනයක් වේවා සුදාඅය්යා
දළදා සමිදු පිහිටයි සුදත් ඔබට ❤❤❤❤❤❤❤❤
Wishing you a healthy, prosperous, peaceful, and happy birthday!🙏
Happy Birthday අයියා 🎉🎉🎉👊👊👊👍❤
සුභ උපන්දිනයක් වේවා සුදා අයියා ❤️🥰
Subama suba upandinayak weeva oba thumata,ape duppath minissunge dukA nivanna thava thava shakthiya labeva budusaranai ❤️🙏👍
සුභ උපන්දිනයක් වේවා 🙏 ❤️
suba janma dinayak wewa sudaa obata. Api wenuwen karana mehewarata godak pin sahodaraya. Obata saha paule samata thunuruwangema saranai.!!!
AkD athulu Npp vitharamai lankava godaganna inne.Wish you a happy birthday suda
සුභ උපන් දිනයක් වෙවා සුදා අයියේ....🎉🎊️
රට බෙරාගත් එඩිතර නායකයා මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් පෙනී සිටින කෙලෙහිගුන ඇති ජනතාව කෝ, 🌷❤️
Ane pala huttho yanna
Awajaathaka kuhaka ballo athare kelehiguna handunana boho pirisak innawa
@@nimalsiri2379minimaru jeppek
බත් කන හරකා
Thawa baiyek.
කට කෑවත් ,බෙල්ල ගහල ගියත් බොක්කෙන්ම කතා කරන රටේ සාමාන්‍ය ජනතාවට හැකි පමනින් සේවයක් කිරීමට වෙර දරන හිත හොඳ මිනිසෙක්.ඔබට පූර්ණ නිදහසත් සියලුම මානූෂීය අයිතිවාසිකම් ඉක්මනින්ම ලැබීමට හේතු වේවා
❤
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියේ. මේ රටේ මිනිස්සුන්ගේ ඇස් කන් පාදන්න තව චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Happy birthday suda
Suba upan dinak wewa Suda obata ,,❤❤❤
❤❤
💕💕💕💕💕🙋♂️🙋♂️🙋♂️💥💥💥👊👊👊👊🤧🤧🤧🤧🤧
HappyBirthday ❤
👍❤️🙏✝️👍👍
අනිවාර්යයෙන්ම මාළිමා රජයක් යටතේ රංජන් අයියාට සම්පූර්ණ නිදහස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගටම ඔහොම යමු .....ඔයා පරිස්සමෙන් ඉන්න
රන්ජන් කියන්නේ ප්‍රතිභා නළුවෙක් එච්චරයි .මම නම් හිතන්නෑ එයාට දේශපාලනය ගැලපෙනවා කියලා .මොකද දන්න දවසෙ ඉදන්ම ඔයත් දේශපාලනය තුල අපි දැකපු චරිතයක් නේ. ඒක නිසා සුදා අයියේ ඔයා නම් සුපිරි අපි හොදටම දන්නවා ඔයා මේ කෑ ගහන්නේ ඇත්තටම අවංකව රටට ආදරය කරන නිසා.🙏💐
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි 🙏
අපෙ ඉන්නෙ කාලකන්නි සුදා අයියේ,අපේ රට එදා හිටපු තැන ගැන කියද්දි එවට හිනාවෙන කාලකන්නි ගොඩක් ඉන්නවා
හරීන් කියන්නේ පහරම කුහකයෙක්. සුදා ඔබට ගොඩක් ආදරෙයි.
අයියෝ රංජන් ආයි හිරේ යන්න නම් එපා
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියේ 🎉🎉🎉🎉. නිදුක් නිරෝගීමත් අනාගතයක් වේවා 🙏🙏🙏❤️❤️❤️
මේ කරන සේවයට මෙන්න සැලියුට් එක .......✋👋🤚
සුභම සුභ උපන්දිනයක් 🎂වේවා🎂 තෙරුවන් සරනයි සුදත්ත සහෝදරයා ..ජයවේවා ඔබට ..
Niduk neerogimath subama suba upan dinayak wewa sudaththa. ..theruwan saranai ❤❤❤❤
සුදත් මහත්මයා ඔබතුමාට සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏❤❤
සුබ උපන්දිනයක් වේවා සහෝදරයා සියලුම සිතුම් පැතුම් ඉටු වෙවා නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරණයි දෙවි පිහිටයි
රංජන් ගේ කථාවට මමත් එකගයි🎉 රටක නායකත්වය ලබාදෙන්න ඕන රට ගැන හැඟීමක් තිබෙන කෙනෙකුට මිසක් එක එක මතවාද කරපින්නාගෙන ඉන්න අයට නොවෙයි😢
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
සුබ උපන්දිනයක් වේවා සුදු අයියේ මම මල්ලි කිව්වාට ඔයා මට වැඩිය වැඩිමල් . සුබ උපන්දිනයක් වේවා ආශිර්වාද ලැබේවා ජය වේවා . සුදු අයියේ ඇත්ත කතා කරන රටට ඕනේ කරන චතුර කටක් තියන ඔයාවත් රංජන් අයියාවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරත්වා රැක ගනිත්වා .මේ රටට බිහිවුන සම්පත් දෙකක් ඔබයි රංජන් අයියයි. පරිස්සමෙන් ජේසු පිහිටයි . මේ රට කන කාපාලුවෝ හොද මිනිසුන්ට ඉන්න දෙන්නෙ නැහැ
මෙකයි .... කියන්න තියෙන්නෙ.. රන්ජා සුදා ලා ඉන්න ඔනෙ මෙ❤❤❤ රටට❤ මෙ වෙලාවෙ අපි ඉන්නවා උබලත් එක්ක❤❤
මාලිමාවට ජයවේවා !
සුදා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි
Happy birthday ❤❤❤ obata dheergaayusha lebewa
සුබ උපන්දිනයක් සුදා අයියේ . ඇත්ත ඇති සැටියෙන්. ආයි රැවටෙන්නේ නැත.ජිවත් වෙන්න විදියක්ද නැත.
සුභ උපන් දිනයක් වේවා සුදා. ඔබගේ නිර්භිත කම විශිටයි.
මම. සෞදි යට. ආවේ. 2017. සිනි රු. 75. හාල්. 70. කිරි පිටි g 400. රු. 320. ඉ. සුදා. අයියා. මේ. බඩු. 3.නෙ. අද. මිල. කීයද. රටේ. වෙනස. කෝමද. මම සෞදියේ සිට. ඔයා ට. සුබ පැතුම්
සුබ උපන්දිනයක් රටට ආදරය කරන ඔබට .දිර්ගායු වේවා ❤❤❤❤
සුදු මල්ලියෝ රත්තරං මහත්මයෝ මගෙත් ආයුගෙන මටත් වඩාකල්ඔබ ජිවත් වේවා දළදා සමිදුපිහටයි ආරක්ෂාවයි ලැබෙන් ඔනේ
සුභ උපන්දියක් වෙිවා🙏🏼 සුදා අයියා තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙිවා සතුටින් ඉන්න....🙏
Happy birthday Sudaa. Keep doing what you are doing for the people. God bless you brother and keep you safe and healthy ❤
සුබ උපන් දිනයක් වේවා සුදන්ත අයියේ දිර්ඝායු ලැබේවා බූදුසරණයි 🙏🙏🙏❤❤❤
සුදා ඔබට සුභම සුභ උපන්දිනයක් දැස් නොපෙනෙ , කන් නෑසෙන ශ්‍රී ලංකා ජනයා වෙනුවෙන් හඞනගන ඔබ බුදුසරණයි .❤❤❤🎉🎉🎉
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
Many happy returns of the day sudaa Allah bless you more happiness and good health 🎉❤
රංජ එදා ඉදන්ම අවංකවම ඇත්ත කථා කල කෙනෙක් මම නම් හිතන්නෙනෑ සක්විති රජකම දුන්නත් රංජ දේශපාළණිකව බොරු කියයි කියල❤ හැබැයි රංජට කවුරු නැතත් ස්වභාදහමේ පිහිට තිබෙන බව අපට ඔහු දෙස බලද්දි පෙනෙනව❤ඒක තමයි හේතුඵළ දහම❤කොහොමත් රංජගෙන් කළාවට මෙන්ම දේශපාළණයටද විශාළ අවශ්‍යයතාවයක් තිබෙන බවනම් ඇත්ත.මාලිමාවට එකතු කර ගැනීමට සුදුසුම පුද්ගලයෙක්❤
සුභඋපන් දිනයක් වෙිවා සුදා මහත්මයාට බුදුසරණයි ❤
ජය සතුට පිරි සුභ උපන් දිනක් වේවා....!!!!"
වර්තමානයේ පහල වූ සූර සරදියෙල් වගේ මිනිසුන්ට පිහිට වෙන අනගාරික ධර්ම පාල තුමා විලස එඩිතරව කෙලින් කතාකරන අපේ පිනට පහල උනා වූ සුදත්ත අයියා ඔබට දීර්ඝ ආයුස පිරි සුභම සුභ උපන්දිනයක් වේවා හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔයාට තෙරැවන් සරනයි😅
රන්ජන් වෙනුවෙන් රනිල්ට මොනවත් කියන්නෑ ඒක නම් පිළිගන්න බෑ වෙන ක්‍රමයක් හොයා ගමු හොයාගමු මොකද ඔයා රනිල්ට මොනවත් කිව්වේ නැති උනොත් අපිට බත් කැවෙන්න නෑ දරුවෝ❤
Happy birthday Sudathdaa🎊🎊🎊🎊🎊
May all blessings be upon you 🙏
❤well said Suda. Happy birthday 🎉Brother ❤
සුබ උපන්දිනයක් වේවා සුදා.රන්ජන් රටට ඕනෑම කෙනෙක්
සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලී...තිත්ත ඇත්ත කතා කරන්න තව තවත් ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා ..💐💐💐💐💓
Wish you happy birthday and have a good one...!!!
හැම එකාම තමන්ගේ බඩගෝස්තරය, බලය සහ ආතල් උදේසා අහින්සක ජනතාව රැවටීමේ කෙලවරක් නැති බව පෙනී යයි ඉතිම්....
තව එකක් මේ වේලාවේ රටේ වර්තමාන දේශපාලනය බැලුවත් හොදම දැක්මක් ( vision) අති සහ හොද මානව වාදී පිරිසක් ඉන්නේ NPP එකේ පමනි...
ති
සුබ උපන්දිනයක් වේවා!❤❤ අසරණ සතෙකු වන නරියාට කපටියෙක් ලෙස හැඳින්වීම කෙතරම් අසම්මත දීන ක්‍රියාවක්ද? නියම කපටි වන්නේ සුදු රෙදි හොරු,සාටක හොරු, සිවුරු හොරු, දේශ පාලුවො සහ පච කෙලින දේශකයො නොවේ ද?
සුභ උපන්දිනයක් වේවා ඔබට .. ජයවේවා . 🙏🙏🙏🌹
සුදා සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි
Happy birthday Suda aiyya ...!🎂🍾🥂🎉️🎊️
Happy birthday sudaa ayyee🎉 🍻🥃❤️
සුබ උපන්දිනයක් වේවා 🎉❤👍🥳
Happy birthday mr; sudaththa, kalpanawen wada karanna, kochchara hoda kalath,vinadiyen amataka wana minissu wenuwenui oya penee sitinne, budu saranai
සුභම සුභ උපන්දිනයක් වේවා සුදා මල්ලි .තෙරුවන් සරණයි .
සුබ උපන්දිනයක් 🎂 වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
❤ sidaa ypu are a GOD sent a man 🙏සුවපත් වේවා නිරෝගී වේවා 🙏
සුභ උපන් දිනයක් අයියෙ ❤, බුදු සරණයි
Many Happy Returns!!! Happy Birthday Brother!!!
Happy Birthday Sudhaththa Ayye🎂
Keep Doing Your Best..💜️💐💐
සුභ උපන් දිනයක් මල්ලි ,,දීර්ගායුශ වේවා
රංජන් හොඳ නළුවෙක්.හොඳ කටක් තියෙනවා.එත් පුද්ගලික චරිතය නම් අන්තිමයි.
පුද්ගලික ජීවිතේ උබ වැරදි නොකරපු එකෙක්ද, අනේ පකෝ.
Eka adala karagannepa sho... mokada puddalika jeevithayadi hemotatama yam yam vidiha sepa tiyanawa😊
ඇයි හරියට පුකේ ඇරියෙ නැද්ද 😂
කොන්දක් තියන කලු සිංහල මිනිස්සු තාම ඉන්නවා එක ගැන ඇත්තටම සතුටුයි. මේ කාලකන්නි පාලකයන් මරන්නම ඔනේ. කෙලින් කතා කරලා රට වෙනුවෙන් මෙහම
හරි වඩක් කරම්නේ මෙ
මිනිස්සු ටික විතරයි
Baya nethiwa rata gena Katha Karana Aya ශ්‍රේෂ්ඨයි❤👍
අනේ මන්ද නේද සුදත්ත මේ යන පිලිවෙලට මොකා වෙයිද
සුදත්ත සුභ උපන් දිනයක්ම වේවා ඔය කස්ටියට කියලා
දෙන්න ඔබ තමා ඉන්නේ
තෙරුවන් සරණයි ❤
සුබ උපන්දිනයක් සුදා. ඔබ මේ කරන සේවයට අපි ගරු කරනවා. දිගටම හරි පැත්තේ ඉන්න. ජයවේවා !
Happy Birthday Sudathha 🎉
Happy birthday Sudaththa God bless you🙏
Happy Birthday. God bless you SUDATHA.
Very good advice to Ranjan. We need Ranjan to continue his great mission. Be safe. 🇱🇰💪
රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් ඔබ මෙච්චර කෑ ගහනවා ඒත් මෝඩ හැත්ත්ට දැනෙන් නැහැ අයියෙ දුකායි ඇත්තටම ..ඔබට සම්මාසම්බුදු සරණයි
සුබ උපන්දිනයක් වේවා සුදා.❤❤👍👍. උන් ආතල් එකේ ඉන්නවලු.උන් හින්ද අපිට යන එනමන් නැති වෙලා හොර හැත්ත ඊලග චන්දෙන් මුන්ට යන එනමන් නැති කරන්න ඕන .පරබල්ලන්ට.🐕🐕
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා සුදා අයියෙ 🍰🥂👍❤️
❤වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා දිර්ඝායු වේවා සුදා අයියේ
සුබ උපන් දිනයක් නිරෝගි මත් ජිවිතයක් ඔබ ට
සුදන්ත මල්ලි සුබ උපන් දිනයක් වෙිවා🎂🎂🎂
සුදා ආයෙ රංජන්ව ඇතුලට දාන්න වගේ යන්නේ
සුභ උපන්දිනයක් සුදා.! ලොකු දෙයක් කරන්න වෙයි මේ මනුස්සයට සමාව අරගන්න. තව මාස 9ක් 10ක් වගේ තියෙන්නේ. මාලිමාව ආපු ගමන් වැඩේ වෙයි. හරීන් ගෙදර මිනිස්සු යවන්න කලින් යන්න.😂
ජුලියා චැන් ඉදිරියේ ඇඹෙරන දෙකට තුනට නැවෙන කයියව බලයට ගෙනෙමු
රංජා ජනපති කරමු.. රටට හොදක් වෙන එක නියතයි..
wish you happy birthday malli, deergayu wewaa, theruwan saarani
නිදුක් නිරෝගී සුබ උපන් දීනක් වේවා අයියාට ❤❤❤❤
සුභ උපන් දිනයක් වේවා ,,,❤❤❤රන්ජන් අයියා සුදා අයියා වාගේ අය තමයි අපේ රටට ඕනෙ ඔබලාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍ජයවේවා
Sudaa we love you & May GOD bless you for the best that you do for "Bath kana gawaralata" education issue can't be corrected this gawayan
Happy Birthday 🎂🎊️🎈🎉️ සුදා අයියා
Visionary leader akd❤🎉
Happy birthday! 🎂 May all your wishes and dreams come true! 🎁🎉🎊
Top 2 guys....
These people are assets
Our country Gems.
.
සුභ උපන්දිනයක් වෙිවා තෙරැවන් සරණයි ආදරෙයි ❤️❤️💖💖💖
A very happy birthday and may God bless you Suda. Good video. Thank you.
Many more happy returns of the day Ayya. Greetings from Norway
Happy birthday සුදා ❤️❤️
මේවා වෙනස් වෙයිද ලොක්කා මේ යන විදියට 😑
සුභම සුභම උපන්දිනයක් වේවා ..චිරන් ජයතු සුදා ..අපි මාලිමාව දිනවමු
.
Happy birthday 🎂🎈🎉️🎊️ Suda malli ❤️🌹 Theruwansaranai 🙏🌿
Happy Birthday සුදා අයියා ❤️
සහතික ඇත්ත ❤❤❤❤
සුභ උපන්දිනයක්. සහෝදරයා. දීර්ඝායු වේවා.❤🎉
Happy Birthday Suda. Wish you all good things on earth and a long and healthy life ❤️
සුභම සුබ උපන්දිනයක් වෙිවා 🎂🎉️💐🎁
සුදාපුතේ ඔබට සුබ උපන්දිනයක් වෙවා තෙරුවන්සරනයි .
සුබ උපන්දිනයක් වේවා සුදාඅය්යා
දළදා සමිදු පිහිටයි සුදත් ඔබට ❤❤❤❤❤❤❤❤
Wishing you a healthy, prosperous, peaceful, and happy birthday!🙏
Happy Birthday අයියා 🎉🎉🎉👊👊👊👍❤
සුභ උපන්දිනයක් වේවා සුදා අයියා ❤️🥰
Subama suba upandinayak weeva oba thumata,ape duppath minissunge dukA nivanna thava thava shakthiya labeva budusaranai ❤️🙏👍
සුභ උපන්දිනයක් වේවා 🙏 ❤️
suba janma dinayak wewa sudaa obata. Api wenuwen karana mehewarata godak pin sahodaraya. Obata saha paule samata thunuruwangema saranai.!!!
AkD athulu Npp vitharamai lankava godaganna inne.
Wish you a happy birthday suda
සුභ උපන් දිනයක් වෙවා සුදා අයියේ....🎉🎊️