swasthik sinhala රාවණ රජුත් භාවිතා කල ස්වස්තිකය හරියට දැනගෙන

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 20

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @slvideo2087
    @slvideo2087 Год назад

    බොහොම ස්තූති ඔබතුමාට

  • @iew1683
    @iew1683 Год назад +8

    මේ වීඩියෝ එක වැරැද්දක් තියෙනව ඔබතුමා මේ වීඩියෝව කරන්නෙ mirrow අනිත් පැත්තට හරවල ඒක නිසා බෝඩ් එකේ ලියන ඒව ඔක්කොම විරුහ්ද්ධ අතට පේන්නෙ ඒක ලොකු වැරැද්දක් ඒකෙන් මිනිස්සුන්ට හරි ස්වස්ථිකයේ අරථය තේරුම් ගන්න බැ

    • @dittadhamma6718
      @dittadhamma6718  Год назад +2

      නිවැරදි කරන්නම් දැනුවත් කරාට ගොඩක් පිං

    • @iew1683
      @iew1683 Год назад

      @@dittadhamma6718 ස්තූතියි ඔබතුමාට.... මට මේ ස්වස්ථිකය ගැන ගැටලු රාශියක් තිබෙනව ප්‍රවීන වාස්තු විද්‍යා ආචාර්‍ය වරයෙක් වන ගොඩහකන්ද ආරච්චි මහතා ගොඩාක් ඉපැරණි කරුණු සහිතව පෙන්වා දෙන්නෙ වාමාවෘත අතතට තිබෙන ස්වස්ථිකය නිවැරදි බවයි... හිට්ලර් පැළඳූ ස්වස්ථිකය වැරදි නිසා ඔහු විනාශ වූ බවයි කරුණාකර මෙය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Год назад

      Ou tha deyak, budun wahanse,,, wamawartha wiya uthui, maraya,,,,, dakshinawartha wiya uthui

  • @ManojKumara-k8m
    @ManojKumara-k8m Год назад

    Oya laga thiyanavadha ganna

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Год назад

    ස්වස්තිකය ජිවම් කරල ගන්න පුළුවන් ද ....

  • @harshagamage1824
    @harshagamage1824 9 месяцев назад

    මට එකක් ගන්න ඔබ ලග තියෙනවාද

  • @PrageethKasun
    @PrageethKasun Год назад

    සර් රිදී ස්වස්තිකය හොද නෙද්ද

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 Год назад

    ස්තුතියි. ස්වස්තිකය ගන්න තියෙනවද

  • @chintakakumarachintakakuma6146
    @chintakakumarachintakakuma6146 9 месяцев назад

    Diga palala kiyanneko plz hariyatama.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Год назад

    ස්වස්තිකය ගන්න තියෙනවා ද?

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 Год назад

      අපිලග තියෙනවා

    • @user-ep6uj8km1o
      @user-ep6uj8km1o Год назад +1

      @@badrapadmakanthi3699 ජීවම් කරලා ද දෙන්නෙ..කොහොමද ගනම්.විස්තර දෙන්න

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Год назад

    මේයා සුහයිර් නානා වගේ නේ

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 Год назад +1

    Boru kiyanna epa v eke, wamawartha eka budunge adyathmika swasthikaya, dakunu eka marayage eka, ehema niweradi wiya uthui,