Sitha Nidi Na සිත නිදි නෑ | Episode 321 | 29th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 19

  • @chanakasampath.5090
    @chanakasampath.5090 Час назад +9

    ඕනැම කෙනෙක් අමාරුවෙ වැටෙන්නම ඕනි ලගම ඉන්න අයගෙ අගය දැනෙන්න.😊දැන් මහේල්ටත් සදූගෙ අගේ දැනිල.

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 18 минут назад

    තමන් ගොඩනගාගත් කීර්තිය පසෙක ලා මේනක වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න තරම් සාගර තිරසාර තීරණයක් ගෙන තිබෙන බව , අද ඔහු මේනක හා කල කතාබහ තුලින් පෙනුනා...ඒක හොද ප්‍රවනතාවකි කියල හිතෙනවා ...........
    සාගර කල ඉන්ටවීව් එක නම් සාර්ථකයි ..ඩ්‍රයිවර් විදිහට ළමයින්ටම ගැලපෙන ඉතා දුර්ලභ ඝනයේ ගෑණු පරණයක් හොයාගෙන තියෙනවා........සතුටුයි අපට විහිලු සපයනවට ........
    රියා අච්චර ලස්සනට තාත්තත් එක්ක කතාකරල කෝල් එක ආව ගමන් බොරුවක් කරල පැන්නා.....රියා කියන්නේ මොනතරම් වටින දරුවෙක් ද කියල හිතුනා . ....
    අද ලැබුන ඉගියේ භැටියට නම්, සාගර ඉහත කලකදි මහණ දම් පිරූ අයෙක් දෝ කියල බොහෝ දුරට හිතුනා.......රියා කල හැදින්වීමේ හැටියට නම් හිතාගන්න වෙන්නේ එහෙමයි .............

  • @nilukadamayanthi9359
    @nilukadamayanthi9359 Час назад +2

    මරු අනේ විශ්ව 💖💖💖 සුපිරි...💜️💜️💜️

  • @Birthday-nj2
    @Birthday-nj2 Час назад +7

    කෙලවල්ලාට කැමති අය කෝ❤❤❤😂😂😂😂

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy Час назад +3

    සිත නිදි නැ,,෴දැන් අපිට නිනද යනවා,,,,

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 Час назад +5

    සාගර 💗 විශ්ව ආයෙත් යාළු කරන්න

  • @thibanmathusan5413
    @thibanmathusan5413 22 минуты назад

    මේ නාට්ටියේ මම කැමතිම සාගරට නියම තාත්තේක්ගේ චරිතය රගපානවා

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 часа назад +5

    විකාර චරිත එපා විශ්ව සාගර ආයෙ එකතු කරන්න 🩵👍

  • @vijaya2270
    @vijaya2270 31 минуту назад

    නඩුව දිගෑරල නාට්‍ය රබර් කරල එපා කරවල තියෙන්නේ සති දෙකකට පස්සෙ බැලුවේ තාම එක තැන.. අයියෝ..

  • @Priuadarsain
    @Priuadarsain Час назад +2

    විස්වමරු😂😂😂

  • @HemalLiyanage
    @HemalLiyanage Час назад +3

    11:02 monada wishwa galawagena galawagena yanne 🤨🤨😅

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 часа назад +4

    මෝඩ මහේලයගෙ දැන් මොලේ පෑදිල වගේ 😀😀

  • @Yehanshasworldlife
    @Yehanshasworldlife Час назад +1

    Iya vishwa oyata aul ehema hariyanne na 😂😂😂😂

  • @thyagiegunawardhana8691
    @thyagiegunawardhana8691 Час назад +3

    Sagara menaka wa hire yawala dan honda miniha wenna hadanawa

    • @chanakasampath.5090
      @chanakasampath.5090 54 минуты назад +1

      ඒක එයාට කරන්න සිද්ද උනානෙ.විජේ නිසා.නේද?😊

    • @R.mrenukaChamakasingha
      @R.mrenukaChamakasingha 37 минут назад

      Ehema thamai minissunta waradinawa habai hadenawa nam eaa manussaya pahath karanda epa eya hoda manussayek wenawanam age karanda ona

  • @ravinduakash9642
    @ravinduakash9642 47 минут назад

    sadu kaliduta padamak ugannanna oni oyata gelapenne methmal