Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
F: දෑතේ කරගැට සිඹ සනසන්නට ළා ගොයමේ දළු පවන් සලයි දහඩිය මුතු කැට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයිF: අඩ සඳ මෝරන මැදියම් අහසින් බිළිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයිM: දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත් රුවනින් නව නිදහන් මතුවී පුතුගෙ හිනාවෙනි ඔප වැටුනේM: දෑසේ කඳුළැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේF: මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වේ මට ඔබ සිහිවන විට පුංචි පුතුන්M: දෙදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්පද රචනය:- මහගමසේකරතනුව:- ඩබ්.ඩී. අමරදේවයුග ගායනය:- ඩබ්.ඩී. අමරදේව, විමලා අමරදේව
මන් දැකපු එකම ගුරුවරිය හිතට දැනෙන්න මේ විදියට උගන්නන මටනම් a එකක් ෂුවර් ❤️ ගොඩාක් පින් මගේ ගුරුතුමියට ❤️❤️❤️
ඔබ කරන සේවයට හදපිරි ප්‍රනාමය.
ගොඩක් හොදට පාඩම තේරුණා miss.අදනම් පාඩම හිතටම වැදුනා.
ටිචර් පාඩම කියලා දෙන්නේ අපිට පෙර පාසලේ ටිචර් කෙනෙක් වගේ 😂ස්තුතියි මේ පාඩම කියලා දුන්නට❤️🔥
Ou neda shok ane❤
Very good teacher ,you r best learning teacher old the best ♥️
ගොඩක් ස්තූතියි මැඩම්.පොඩි චිත්රයකින් විශාල දැනුමක් ලබා ගත්තා.🙏🙏🙏
Thank you teacher!💜️🌟🌻
Mis me padame kavi tika therum karala dennakoo🙂
Ane mis sinduwak kiyannkooo lassani mis sindu kiyanawa ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
Ohhhhh realyyyyy
Thank you මැඩම් 🙏පාඩම ලස්සනට කියලා දුන්න මැඩම්❤අහගෙන ඉන්න ආසයි💆♀️මැඩම්ට සුබ පතනවා🥳බුදුසරණයි මැඩම්☸️පරිස්සමින් ඉන්න 😷
ස්තුතියි 😍😍😍😍
Thank you teacher 🙏🙏🙇♂️🙇♂️🙇♀️🙇♀️
Thank you mis hodatama padama theruna ... aye padam karana onith na mis oluwatama giya aye amathaka weny na 😘😘😘 thank you sooooo much 😘😘😘😘 ... harima pahadili padama supiriiii aye kiyala wadak na ... 🙂🙂
ගොඩක් හොදට පාඩම තේරුනා මැඩම් . ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට කියලා දෙනවට .🙏❤️
Ane godaaak thanks teacher.Godaaak lassanata,there na kiyla denawa.Marama lassanai.Adarei godaaak
😊😊😊😊😊💜️💜️💜️💜️💜️💜️💜️💜️
ගොඩක් ස්තූතියි...............................................................................................'''''''''''''''''''
E widihata hodata mathaka thiyenwa ..mista godak pin 🙏🙏
Niyamayi teacher ,teacher hodata padama kiyala denawa
Thanks madom.godak watinawa.Lesiyen mathakath hitinawa
පාඩමනම් සුපිරි මිස්
Thank you Madam 😊🌹💜
Madam lassanata padama ugannanawa ❤️❤️❤️🤗
thank you madam😃
Ane miss siduwak kiyannako miss lassanata sindu kiyanawa neda .plz kiyannako miss
miss vassanaya padamatath me vidiyata hedinvima karannako
Miss පාඩමේ කවි ටික තෙරුම් කරන video ekak nadda ?
Thankx madam 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
thank you miss .ur doing a great job ,well done
Supre ✌️👍
kiyala wadak na teacher.....teacherta mal thiyala wadinna oni.....mata hambuna hodama,supirima teacher....Good Luck teacher
thawa thawath teacheta lamainta hodata ugannannata shakthiya,dairiya labeewa.......
මං දැකපු හොදම සිංහල ටීචර්😍👍
Mis oke kavi vala therum kiyadilla vicharayak liyana vidiya kiyadennkoo plz mis
ගොඩක් ස්තූතියි මැඩම් ....
godak udawuna mis thank you...
niyamai teacher.chithra walin padama ugannapu nisa padame karunu hodata mathaka hitiya
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ගොඩක් හොඳට තේරුම් ගන්න පුලුවන් ටීචර් ❤❤❤❤❤❤❤❤
Teacher meken vicharayk krnnko .teacher hodt kiyl denw.thank you teacher
Mis mepadame kawi vichara kiya dennako. Mis kkiyadenawa godak hodatta therenawa❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thaq very much mis,👍👍💓💓
Thank you miss❤❤💙💙💚💚💛💛💜💜
hama padamakata dann madam
Teacher Sathara Ian Manthraya aye karranawada
Thank you so much madam.
Adarei miss oyt😘😘😘
Thank u so much teacher ❤❤
Songs madi
thank you teacher ආදරෙයි ❤❤❤❤❤❤
madam maga wisithuru padama karannko. kawi amarui.
❤♥️🌹💖💝💗💕❤️🥰😘🙏🤩💕💗🥰😍🤩😘 thanks mis
මිස් සිංහල සාහිත්‍යත් video දාන්නකෝ
❤️🔥😊
Thankfully
Thank you teacher 🙏
Thanks mis🙏
ටීච හොදට තෙරෙනව .මෙකෙන් විචාරයක් කරන්නකො.
👍👍👍👍👍
Godak esthuthi🙏🙏 teacher.🙏
👍👍
Godak pin mis....mista hodata kathandara hadandara hadanna puluwn
tchr maga wisithuru padame kawi wlin wicharayk kiyl dennko e padama amarui
නියමයි ටීච. ගොඩාක් සිතූතියි ❤😊
ලස්සනට කියලා දුන්නා ටීච ♥️♥️♥️
❤
Thank u teacher .....😍🙏
Thank you teacher 😊
Ane miss 10 wasara anith padam walatath me wage kiyala dennakoo
Thanks teacher 👍👍👍👍
Tank you miss
Hodata theruna mis budu sarani
Thank you very much miss ❤
❤❤❤❤❤❤❤❤
Teacher මෙකෙන් vicharayak කියලා දෙන්නකෝ
Miss ව්‍යාකරණ lesson ekak krnnakooo pls teacher
Thank you so much teacher
මැඩම් අපිට සහිත්‍ය පාඩම්වලට අදාළ උදාහරණ දෙන්නකොඒක අපිට ලොකු උදව්වක් වේවි
Hmmm 😄😄
Teacherge kata hada ahunath ati mt nam🙏🙏🙏
Thank you madam
❤❤❤❤❤😊😊😊
ane miss godaak sthuuthiy mehema video karala danavata me anthima davas vala olevel karana apita loku udavvak
Thanks Teacher
Ane madm vichryk lymuko.....oya lesson eken ☺
Teacher padama hodata teruna teacher godk pin.
good programmer.thanks
Thanks Teacher 💗
Niyamai mis
Thank you teacher🙏🙏🙏🙏🤗
ගොඩක් ස්තූතියි ටීචර්
ada ol sinhala 😵💫🤯
Miss kavi tikath pahadili karannako miss
Oya padam Wala teruma one miss
Thank you mdm💞👀🌏
Niymy teacher mm mepar o/l 🤗
teacher oy thm mt hmbun hodm teacher ugnnw hrim shoi asai ahn inn mt phuwel hri me video tik hmbun ekt sathutui
හොඳටම teruna miss...
මිස් ඒ පාඩම කියලා දෙන්නකෝ😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
මොන padamada
ගොඩක් ස්තුතියි මිස් සාහිත්‍ය පාඩම් මතක තියාගන්න අමාරුයි. නමූත් මිස් කියලා දෙන විදිහට හරිම ලේසි. පාඩම් කරන්න ත් අාස හිතනවා. මිස් ඉක්මනට ම අනිත් පාඩම් මේ විදියට කියලා දෙන්නකෝ.
😍😍😍😍😍😍😍😍
Thank you miss😘🥰❤️
Teacher hodata kiyala denava thanks teacher .👼😀
😊😊
Wow miss❤❤
ටීචර් මේ සාහිත්‍ය පොතෝ තියෙන කවි පාඩම් කරන්න විදිහක් කියන්නකෝමැයි exam ටීචර්
F: දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි
F: අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි
M: දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ හිනාවෙනි ඔප වැටුනේ
M: දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
F: මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වේ මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්
M: දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මාදුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්
පද රචනය:- මහගමසේකර
තනුව:- ඩබ්.ඩී. අමරදේව
යුග ගායනය:- ඩබ්.ඩී. අමරදේව, විමලා අමරදේව
මන් දැකපු එකම ගුරුවරිය හිතට දැනෙන්න මේ විදියට උගන්නන මටනම් a එකක් ෂුවර් ❤️ ගොඩාක් පින් මගේ ගුරුතුමියට ❤️❤️❤️
ඔබ කරන සේවයට හදපිරි ප්‍රනාමය.
ගොඩක් හොදට පාඩම තේරුණා miss.අදනම් පාඩම හිතටම වැදුනා.
ටිචර් පාඩම කියලා දෙන්නේ අපිට පෙර පාසලේ ටිචර් කෙනෙක් වගේ 😂ස්තුතියි මේ පාඩම කියලා දුන්නට❤️🔥
Ou neda shok ane❤
Very good teacher ,you r best learning teacher old the best ♥️
ගොඩක් ස්තූතියි මැඩම්.පොඩි චිත්රයකින් විශාල දැනුමක් ලබා ගත්තා.🙏🙏🙏
Thank you teacher!💜️🌟🌻
Mis me padame kavi tika therum karala dennakoo🙂
Ane mis sinduwak kiyannkooo lassani mis sindu kiyanawa ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
Ohhhhh realyyyyy
Thank you මැඩම් 🙏
පාඩම ලස්සනට කියලා දුන්න මැඩම්❤
අහගෙන ඉන්න ආසයි💆♀️
මැඩම්ට සුබ පතනවා🥳
බුදුසරණයි මැඩම්☸️
පරිස්සමින් ඉන්න 😷
ස්තුතියි 😍😍😍😍
Thank you teacher 🙏🙏🙇♂️🙇♂️🙇♀️🙇♀️
Thank you mis hodatama padama theruna ... aye padam karana onith na mis oluwatama giya aye amathaka weny na 😘😘😘 thank you sooooo much 😘😘😘😘 ... harima pahadili padama supiriiii aye kiyala wadak na ... 🙂🙂
ගොඩක් හොදට පාඩම තේරුනා මැඩම් . ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට කියලා දෙනවට .🙏❤️
Ane godaaak thanks teacher.Godaaak lassanata,there na kiyla denawa.Marama lassanai.Adarei godaaak
😊😊😊😊😊💜️💜️💜️💜️💜️💜️💜️💜️
ගොඩක් ස්තූතියි...............................................................................................'''''''''''''''''''
E widihata hodata mathaka thiyenwa ..mista godak pin 🙏🙏
Niyamayi teacher ,teacher hodata padama kiyala denawa
Thanks madom.godak watinawa.
Lesiyen mathakath hitinawa
පාඩමනම් සුපිරි මිස්
Thank you Madam 😊🌹💜
Madam lassanata padama ugannanawa
❤️❤️❤️🤗
thank you madam😃
Ane miss siduwak kiyannako miss lassanata sindu kiyanawa neda .plz kiyannako miss
miss vassanaya padamatath me vidiyata hedinvima karannako
Miss පාඩමේ කවි ටික තෙරුම් කරන video ekak nadda ?
Thankx madam 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
thank you miss .ur doing a great job ,well done
Supre ✌️👍
kiyala wadak na teacher.....teacherta mal thiyala wadinna oni.....mata hambuna hodama,supirima teacher....Good Luck teacher
thawa thawath teacheta lamainta hodata ugannannata shakthiya,dairiya labeewa.......
මං දැකපු හොදම සිංහල ටීචර්😍👍
Mis oke kavi vala therum kiyadilla vicharayak liyana vidiya kiyadennkoo plz mis
ගොඩක් ස්තූතියි මැඩම් ....
godak udawuna mis thank you...
niyamai teacher.chithra walin padama ugannapu nisa padame karunu hodata mathaka hitiya
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ගොඩක් හොඳට තේරුම් ගන්න පුලුවන් ටීචර් ❤❤❤❤❤❤❤❤
Teacher meken vicharayk krnnko .teacher hodt kiyl denw.thank you teacher
Mis mepadame kawi vichara kiya dennako. Mis kkiyadenawa godak hodatta therenawa❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thaq very much mis,👍👍💓💓
Thank you miss❤❤💙💙💚💚💛💛💜💜
hama padamakata dann madam
Teacher Sathara Ian Manthraya aye karranawada
Thank you so much madam.
Adarei miss oyt😘😘😘
Thank u so much teacher ❤❤
Songs madi
thank you teacher ආදරෙයි ❤❤❤❤❤❤
madam maga wisithuru padama karannko. kawi amarui.
❤♥️🌹💖💝💗💕❤️🥰😘🙏🤩💕💗🥰😍🤩😘 thanks mis
මිස් සිංහල සාහිත්‍යත් video දාන්නකෝ
❤️🔥😊
Thankfully
Thank you teacher 🙏
Thanks mis🙏
ටීච හොදට තෙරෙනව .මෙකෙන් විචාරයක් කරන්නකො.
👍👍👍👍👍
Godak esthuthi🙏🙏 teacher.🙏
👍👍
Godak pin mis....mista hodata kathandara hadandara hadanna puluwn
tchr maga wisithuru padame kawi wlin wicharayk kiyl dennko e padama amarui
නියමයි ටීච. ගොඩාක් සිතූතියි ❤😊
ලස්සනට කියලා දුන්නා ටීච ♥️♥️♥️
❤
Thank u teacher .....😍🙏
Thank you teacher 😊
Ane miss 10 wasara anith padam walatath me wage kiyala dennakoo
Thanks teacher 👍👍👍👍
Tank you miss
Hodata theruna mis budu sarani
Thank you very much miss ❤
❤❤❤❤❤❤❤❤
Teacher මෙකෙන් vicharayak කියලා දෙන්නකෝ
Miss ව්‍යාකරණ lesson ekak krnnakooo pls teacher
Thank you so much teacher
මැඩම් අපිට සහිත්‍ය පාඩම්වලට අදාළ උදාහරණ දෙන්නකො
ඒක අපිට ලොකු උදව්වක් වේවි
Hmmm 😄😄
Teacherge kata hada ahunath ati mt nam🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Thank you madam
❤❤❤❤❤😊😊😊
ane miss godaak sthuuthiy mehema video karala danavata me anthima davas vala olevel karana apita loku udavvak
Thanks Teacher
Ane madm vichryk lymuko.....oya lesson eken ☺
Teacher padama hodata teruna teacher godk pin.
good programmer.
thanks
Thanks Teacher 💗
Niyamai mis
Thank you teacher🙏🙏🙏🙏🤗
ගොඩක් ස්තූතියි ටීචර්
ada ol sinhala 😵💫🤯
Miss kavi tikath pahadili karannako miss
Oya padam Wala teruma one miss
Thank you mdm💞👀🌏
Niymy teacher mm mepar o/l 🤗
teacher oy thm mt hmbun hodm teacher ugnnw hrim shoi asai ahn inn mt phuwel hri me video tik hmbun ekt sathutui
හොඳටම teruna miss...
මිස් ඒ පාඩම කියලා දෙන්නකෝ😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
මොන padamada
ගොඩක් ස්තුතියි මිස් සාහිත්‍ය පාඩම් මතක තියාගන්න අමාරුයි. නමූත් මිස් කියලා දෙන විදිහට හරිම ලේසි. පාඩම් කරන්න ත් අාස හිතනවා. මිස් ඉක්මනට ම අනිත් පාඩම් මේ විදියට කියලා දෙන්නකෝ.
😍😍😍😍😍😍😍😍
Thank you miss😘🥰❤️
Teacher hodata kiyala denava thanks teacher .👼😀
😊😊
Wow miss❤❤
ටීචර් මේ සාහිත්‍ය පොතෝ තියෙන කවි පාඩම් කරන්න විදිහක් කියන්නකෝ
මැයි exam ටීචර්