Villa Type house එකක් | House for sale in Kesbewa | LuxurySriLanka

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 37

  • @YapaWijeratne
    @YapaWijeratne 4 месяца назад +1

    කොල වැටිලා වැහි පීලි හිරවෙන එක නවත්තන්න net එක දාපු එකනම් සුපිරිම වැඩක්. Genius idea. Beautiful house design. 👍

    • @LuxurySriLanka
      @LuxurySriLanka  3 месяца назад

      ❤️❤

    • @DiliniMaheshi-q7f
      @DiliniMaheshi-q7f Месяц назад

      @@LuxurySriLanka mata meka giya mulu viyada dana gana puluwan weida

    • @DiliniMaheshi-q7f
      @DiliniMaheshi-q7f Месяц назад

      Meka plan eka dana gana puluwan vidihak kiyanna ko place

  • @MalshaniNawanjana
    @MalshaniNawanjana 9 месяцев назад +2

    ලස්සනයි ❤❤ අපි ඉතින් දැකල තියෙන්නේ එකම විඩිහෙ ගෙවල් නෙ.තවත් ලස්සන ඩිසයින් කරන්න සුබ පතනවා❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 месяцев назад +8

    +ලංකාව පුරා ඔයා වගේ ගෙවල් හදන,අවම ලාභයක් ගන්න සමාගමක් හැදුවොත්,ලංකාවේ බහුතරයක් ලස්සන ගෙවල්වල ජිවත් වෙයි.❤️රටත් ලස්සන වෙයි. 🤔☸️❤️😇😇😇 🤔

  • @DiliniWathsala-b2s
    @DiliniWathsala-b2s 3 месяца назад

    Wall ekata titaniam nemeinam monawada pawichchi karala thiyenne eka harima lassanai

  • @Calvin-k9v
    @Calvin-k9v 6 месяцев назад

    That is a kitchen not a pantry. Pantry means Food, dishes, small kitchen appliances, utensils storage room or closet.

  • @ah7800
    @ah7800 9 месяцев назад +4

    මේ ගෙවල් ගොඩක් හොදයි , ගොඩක් ගෙවල්වල, shower ඵලක් ගත්තම මුලු නාන කාමරයම වතුර ගලනවා. වයසක අය ලිස්සා වැටීමේ පුබලතාවක් තියෙනවා, මෙපමණක් වියදමි කරලා ඇයි bathroom එක වියලිව තියෙන විදිහට හදන්න බැරි.

  • @tharangaelpitiya9941
    @tharangaelpitiya9941 9 месяцев назад

    wow ekanam maarama lassana geyak thamai.. math choose karanne hansi kiyapu thena thamai master bedroom ekata.. lassana concept eka.

  • @9xbuddyofficial
    @9xbuddyofficial 9 месяцев назад +1

    Nice concept, ideal for a holiday home.

  • @shihandushmantha9505
    @shihandushmantha9505 9 месяцев назад +1

    Apita laksha 80t vithara supiri podi geyak hadanna bada okkama niwasa lakasha 100, 200 vithara aapo

  • @aselacosta4593
    @aselacosta4593 9 месяцев назад +1

    Nice house, if I buy this house, I’ll remove all the bricks in the garden and keep natural way ❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 9 месяцев назад +15

    පෞද්ගලිකව මම ඒ ගෙදරට කැමති නැ.ඔලුවට වදයක් වගේ දැනෙනවා..

  • @dasunnuwan8791
    @dasunnuwan8791 9 месяцев назад

    Mewage house ekkata kiyak yanwada den thiyena pires ekata

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 9 месяцев назад

    අදත් ලස්සන නිවසක් පුතෙ ස්තූතියි ❤❤

  • @sumiyurup
    @sumiyurup 9 месяцев назад +1

    Privacy Adui ned, lankawata galapenawadakiyalath hithenawaa...

    • @Blooming_Diaries
      @Blooming_Diaries 8 месяцев назад

      Matath hithuna parents la /kids nethuwa couple ekek withark innw nm shape.

  • @dineshkumara5185
    @dineshkumara5185 9 месяцев назад +1

    nice house good video 👌

  • @ah7800
    @ah7800 9 месяцев назад +3

    "ඔයගොල්ලන්ට " කියන වචනය නැති කරගන්න බැරිද

  • @Blooming_Diaries
    @Blooming_Diaries 8 месяцев назад

    Price??

  • @telenachamindhi529
    @telenachamindhi529 9 месяцев назад

    ඇත්තටම ලස්සනයි , මටත් ආස හිතුනා 👌

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 9 месяцев назад +1

    Nice

  • @MalshaniNawanjana
    @MalshaniNawanjana 9 месяцев назад

    ❤❤❤

  • @susilpremachanra2025
    @susilpremachanra2025 9 месяцев назад

    ගේ ගත්තොත් කොස් ටිකක් දෙනවද

  • @ManjulaRanawakaarachchie-l7d
    @ManjulaRanawakaarachchie-l7d 9 месяцев назад +3

    Pissu geyak.. uda thatuwe nankota baye bai water tank eka kadagena oluwa udata watai da kiyala 😅

    • @achalawimukthi697
      @achalawimukthi697 9 месяцев назад +2

      Ohoma kiyan na oba thuma awith baluwanm

    • @RanjaniRanasinghe-u4m
      @RanjaniRanasinghe-u4m 9 месяцев назад

      වෙනස්ම තාලයේ සුන්දර නිවසක්

    • @ManjulaRanawakaarachchie-l7d
      @ManjulaRanawakaarachchie-l7d 9 месяцев назад +1

      Oya programme eke lasana gewal dakala thiyanawa a wagema salli thibbata melo rahak nathuwa hadapu gewaluth dakala thiyanawa... hadana hama geyakma lasanai kiyana bai.. samara podiyata percher 6 hadapu geyak last week thibba totally morden creative 👍🏻 for that house

    • @susilpremachanra2025
      @susilpremachanra2025 9 месяцев назад