හාල් කොමිස් කුට්ටිය කෝටි 770 ක්? තෙල් නැව හැරේ..| රු.110යේ ස්වර්ණ සහල් 220 ට ?? මෝල්ලු රකින හැටි...!

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 473

  • @M.S.DeSilva
    @M.S.DeSilva 6 часов назад +12

    අනේ....පුතේ....ප්‍රවේශමෙන් .
    ඔයාගෙ කතා.විලාශයත් හරි අගෙයි.
    ඔයාට තෙරුවන් සරණයි.
    සියලු දෙවියන්ගේ..රැකවරන.ලැබේවා !!!

  • @niroshanarangoda227
    @niroshanarangoda227 14 часов назад +41

    හොද වෙලාවට මෙහෙම programme එකක් කරන්නවත් කොන්දපණ තියෙන අය ඉන්නෙ නැත්තං ජනතාවට අබසරණයි.මැටි.යක්කු රැවෙටිලා බව නොදැන ආවඩ වඩ ඉන්නවා

  • @BethmageChathurika
    @BethmageChathurika 20 часов назад +123

    කෝ දැන් වහල් ජෙප්පෝ රෙදි ටිකකුත් අපුල්ලලාම පලයං 😂😂😂😂😂😂😂😂😂😂🧭

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 20 часов назад +101

    පොලිසිය ටත් හෙඳ වැඩේ තැපැල් ඡන්ද සීයට අසූවක් ම මාලිමාවට නේ

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 18 часов назад +8

      ඔක්කොටම ඇරලා තැපෑලෙන් 😂😂

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 7 часов назад +3

      Un thama hodatama puka dunne arapan kiyala

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 7 часов назад +1

      Dan carasoil gala rajaye sewakayage puke arinne anuraya . Thama sapa na bageta arala thiyena nisa

  • @SarathUdawaththa-t2h
    @SarathUdawaththa-t2h 19 часов назад +52

    පක්ෂ අරමුදලට යනව ඇති හාල් කොමිස් ඵක

  • @NickyKolla
    @NickyKolla 18 часов назад +61

    මාලුමාමට නිවන් සුව!

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 20 часов назад +117

    අඩේ මලිමාවෙ ඉන්නෙ හොරු නෙමෙයි හොරු ඇදපු නැවි😅😅😅😅😅😅😅😅

  • @wood-u8q
    @wood-u8q 20 часов назад +80

    ලපයවගේ පච ලපයෙක් මේ තුන්ලෝලොවෙත් නෑනෙ යකෝ

    • @nandaninarangoda8879
      @nandaninarangoda8879 18 часов назад +7

      දැන් ඉතින් කොමිස් ගන්න එවුන් අල්ලන්න බැරිය කයිය ගැහුවනම් දැන් වැඩ කරලා පෙන්නන්න

  • @rajinifonseka2075
    @rajinifonseka2075 20 часов назад +57

    ඔබගේ විස්තරාත්මක විග්‍රහය ඉස්තරම්. නොදන්න ගොඩක් අපි දැනගන්නවා. ස්තූත්‍යි.😊😊😊😊🌹

    • @chithranandagamage2154
      @chithranandagamage2154 19 часов назад

      මොකක්ද බං මූ ගේන විද්‍යාත්මක තර්කය.මූණ පෙන්නලා කෙලින්ම එන්න කියපංකො.මොකෙක් හරි දාන පච පෝස්ට් එකක් අරන් ඒක විග්‍රහ කරන එක මේකා කරන්නෙ.

  • @anomamaggonage761
    @anomamaggonage761 18 часов назад +39

    මාලිමාවේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට නෙමෙයි දවස පුරා.

  • @adithyaadithya8348
    @adithyaadithya8348 19 часов назад +46

    භාෂාව බාවිතාව මරු 😅

  • @SamanWeerathunga-st2iq
    @SamanWeerathunga-st2iq 20 часов назад +97

    අනුර ගොන් ආතල් 😂😂

  • @githaniragama1470
    @githaniragama1470 20 часов назад +170

    මෙදා පාර නත්තලට වල්ගා තරු පායන්නේ නැහැ ..පායන්නේ මාලිමාවේ ....බොනිකර තරු😂😂😂😂

  • @kamildodampe4658
    @kamildodampe4658 19 часов назад +60

    පව් ජෙප්පෝ පොතට කලින් පිටකවරෙ බලලා කරගත්ත වැඩක්...
    දුක තමා ඉතිං...කෙඳිරිගාන්නැතිව ඉඳහල්ලා.....

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 20 часов назад +53

    නැති ආචාර්ය උපාධි ප්‍රදර්ශනය කරන්න ගිහින් පුනරුද පාලනය පුල් චාටර් බොලව්. පාර්ලිමේන්තුව උත්තරීතර භාවය එහෙනම් විනාශම කලා කයිවාරු ආන්ඩුව ....

  • @sumithyasarathna9739
    @sumithyasarathna9739 20 часов назад +123

    සුපිරි සිදු පක්ෂයේ හොර අාචාර්යොත් ඉන්නවා කියහන්කෝ...

    • @McJayalal1964
      @McJayalal1964 19 часов назад +3

      Eng bs peradeniya ?????
      Professor????????

    • @SamanEgoda
      @SamanEgoda 18 часов назад +1

      මුනුත් හොරු

    • @princyhemali9292
      @princyhemali9292 18 часов назад +4

      අනේද කියන්නෙ?

    • @ShamaTilitia-j6w
      @ShamaTilitia-j6w 16 часов назад +4

      😂😂😂😂😂

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 18 часов назад +32

    නැගිටපල්ලා නැගිටපල්ලා 😂
    වරායට හාල් ඇවිල්ලා 😂😂😂😂!!!!

    • @sunilperera1741
      @sunilperera1741 17 часов назад +5

      Thel nawak apsu gihilla !!
      Somaliyawa Langa langa dakithwa

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 19 часов назад +52

    ගෝඪා හොදයි හිටං.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @aribro2830
    @aribro2830 19 часов назад +34

    ආදරෙයි.....ඉදිරියටම යන්න.❤

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 20 часов назад +86

    කෝ ණය ගත්තු ඒවා,තම්බලා කෑවද

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 19 часов назад +71

    මාලිමාවට නිවන් සුව පතමු එය රැල්ලක් කටමු

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 18 часов назад +2

    • @Aristosmixail
      @Aristosmixail 17 часов назад +4

      Aniwaryenma

    • @rtdinuranga1996
      @rtdinuranga1996 17 часов назад +2

      ❤❤ aniwaren

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 10 часов назад +1

      👍👍👍👍👍👍👍

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 часов назад +2

      පිස්සුඩ යකෝ මුන්ට නිවන්සුව නෙමේ අපාසුවය ... නුවන්සුව හොද නෑ අසමජ්ජාතියොන්ට...

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 19 часов назад +40

    පාලකයො දුර්වල නම් රටක් ආක්‍රමණය කරන්න ලේසියි😢.

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 7 часов назад +2

      Eka neme une Gon harak inna nisa.. wechcha nowechcha dewal nodanna thamange Bada gana witharak hithapu un nisa kelaune

  • @SamansilwaKananhewage
    @SamansilwaKananhewage 19 часов назад +32

    තෙල්.පොලිමක්.එයි.වගේ

  • @SasankaWaruna-k7x
    @SasankaWaruna-k7x 16 часов назад +14

    වේලාව මදි නියම චැනල් ඒක මම හැමදාම බාලනවා 👍

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 20 часов назад +74

    දැන් පේනවනේ රටේ 76 සාපෙ.

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 18 часов назад +2

      මම හිතන්නේ සාපේ ආවේ 76n හයෙන් පස්සේ,
      නමුත් එකක් කියන්ඩ ඕන ඒ හැත්ත හයේ උඹලගෙත් ඇමතිවරු අට දෙනෙක් හිටියා කියලා

    • @AnuththaraPriyabhani
      @AnuththaraPriyabhani 18 часов назад

      😂😂

    • @SepalikaWejeweera
      @SepalikaWejeweera 17 часов назад +5

      76 සාපෙට jvp හැත්තත් අයිතියි

  • @sakunagraphics4882
    @sakunagraphics4882 20 часов назад +200

    මාස දෙකකට කලින් ඉතා අශෝභන ලෙස බුකියේ හැසුරුණු පඩත්තර ජෙප්පෝ දැන් ඉතාම සන්සුන් 159 කයියන්ගේ වැඩ තමයි ඉතිං😂😂😂 ඔහොම යං

    • @chithranandagamage2154
      @chithranandagamage2154 19 часов назад +5

      අශෝබන විදිහට හැසිරිච්ච එකෙක් දෙන්නෙක් කියපංකො

    • @DulinaNethdinu
      @DulinaNethdinu 19 часов назад +2

      Numbare දාපන්

    • @dhana8934
      @dhana8934 19 часов назад +15

      @@chithranandagamage2154ube ammai thaththai. Ekai uba wage redi apullana ekek jaathaka une.

    • @cyrilwaduge9579
      @cyrilwaduge9579 18 часов назад +23

      උන් සිල් සමාදන් වෙලා

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 18 часов назад

      හැසිරෙන්න බැ..රෙද්දේ රෙව්ලා නේ ඉන්නේ ...😂😂​@@chithranandagamage2154

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 20 часов назад +46

    මිනිස්සු මතම බදු ගහන්නෙ මිනිස්සු හරක් වගේ කරබාගෙන බදු ගෙවන නිසා නේ 😢

  • @katsullivan
    @katsullivan 14 часов назад +11

    අපි හැමෝටමත් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම ඕනේ.

  • @ludovicrobine4903
    @ludovicrobine4903 18 часов назад +29

    ඇනස්ලි බර්ටි සැමුවෙල් මර්සි විනෝද සමය වගෙයි

  • @samarkon-f3m
    @samarkon-f3m 16 часов назад +22

    උගත් මාලිමා සෙට් එකට බොල වචනයක් කියන්නෙ එහෙම නෑ.🤣උගත් කම වැඩි වෙලා බාගෙට බාගයක් ගේම උපාධිත් බොරු.😂😂😂

  • @renukaillangathilake243
    @renukaillangathilake243 20 часов назад +44

    කොට මාමට උද්ඝොෂණ සෙල්ලම් හොඳට හුරුයිනේ.එයා දන්නවා කපන කොටන දුවන ක්‍රම.

  • @user-damayanthi
    @user-damayanthi 19 часов назад +23

    හෝදමූ හෝදමූ හෝදමු තව හෝදමූ....

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 20 часов назад +79

    තෙල් නම් මොනාද ...??
    කෙඳිරි ගාන්නේ නැතුව ඉදපල්ලා ..ලොක්කා සතොස හරහා හරි තෙල් බේදලා දායි..🤣.. දැක්කනේ පොල් බෙදපු බෙදිල්ල ...🤣

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 20 часов назад +33

    නියමයි මුංට ආචාරවරු කියන්නේ රජ කාලේ යකඩ තලාපු අයටනේ ඉතිං මේ අයළඟ බොරු නෑ

    • @wood-u8q
      @wood-u8q 19 часов назад

      කම්මලේ බල්ලට හෙනගැහුවවගේ ලපේට ඕවා ඇහෙන්නෑ

  • @BarerraBara
    @BarerraBara 19 часов назад +24

    ඒකනං හරි තමා මේකෙ ජෙප්පෝ මාස දෙකකට කලින් නිදිවත්තරෙන් හැසුරුනේ කුප්ප කුණුහරප අම්මමෝ නැතුව බැන්න දැන් සද්දයක්වත් නෑ දැන් බකමූණු වෙලා

  • @isurueesankha1644
    @isurueesankha1644 18 часов назад +14

    ඉතාම කෙටි කාලයකින් කෙදිරි ගානවා

  • @VimalaYapa
    @VimalaYapa 17 часов назад +8

    අදත් සුපිරි peshala❤❤❤❤❤ from cyprus

  • @mlinemobailes8008
    @mlinemobailes8008 19 часов назад +47

    #අනූරට බැ....

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 20 часов назад +31

    ඕක ඇතුලෙ රථාචාර්යලත් ඇති😂

  • @nirmalifernando7429
    @nirmalifernando7429 19 часов назад +38

    මිනිස්සු හැමෝම, රැවට්ටුවා ,
    පව්, මේ චන්දය දීපු, මිනිස්සු, ඇත්තෙන්ම ඔවුන්, බලාපොරොත්තු උනේ, රට වගකීමකින්, රට ගොඩ නගන්න පුළුවන් කිව්ව, ආන්ඩුවක්, ඒත් යතාර්ථය..😢 විසදුමක් නැති ප්‍රශ්ණ ගොඩක්...!!

    • @indikajayadewa5889
      @indikajayadewa5889 18 часов назад +7

      මොළයක් නැති උඹලට හොඳ වැඩේ 😂

    • @saraniabeykoon6384
      @saraniabeykoon6384 18 часов назад +3

      අපි නම් රැවටුනේ නැහැ

  • @nihalpremashantha7465
    @nihalpremashantha7465 16 часов назад +8

    පැණි වරකාගෙඩියටත් හෙන ගහන කාලයක් එනවා

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 19 часов назад +34

    උගන්ඩා මැණිකේ ගෙ භාෂාවෙන්ම අහන්න නම් 88_90 කාලෙ කප්පම් ගත්ත මංකොල්ල කාපු සල්ලි රත්‍රන් ටික හොයන්න ඕනෙ නේද

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 18 часов назад +2

    • @samarkon-f3m
      @samarkon-f3m 16 часов назад +6

      උන්දැගේත් ලෝ පට්ටම හොරද දැන් නෑ.😂😂😂😂

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 16 часов назад

      වෙන්න පුලුවන් ​@@samarkon-f3m

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 5 часов назад +2

      අනිවාර්යයෙන්

  • @leaderclan1877
    @leaderclan1877 14 часов назад +7

    ඇබ්බැහි වෙන සුළුයි ❤❤❤

  • @anonymouscoder3557
    @anonymouscoder3557 18 часов назад +20

    අනේ අප්පා conflict of interest වගේ බර වචන පාවිච්චි කරන්න එපා ඕකුන් දන්නේ නැහැ ඕවා 😅😅😅

  • @PremikaDamayanthi
    @PremikaDamayanthi 6 часов назад +2

    කොහොමද ? 😂😂🙃🙃🙃🤩 නියමයි 👍👍 ජයවේවා ....🎉

  • @padmapadidilian5488
    @padmapadidilian5488 18 часов назад +15

    ගන්න නය සහ බදු සල්ලි. පාටි පන්ඩ් එකට යනවද
    දන්නෙ නැහැ.

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 6 часов назад +4

    යමක් දැනගන්න පුලුවන් උනා වටිනවා . ගීතා

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 19 часов назад +43

    ඉවසන්න තමයී වෙන්නෙ මේ රටේ ඉන්න ගොන්,තක්කඩි 69 ලස්සන හින්ද😊😊😊😊😊😊😊😊😊

    • @samarkon-f3m
      @samarkon-f3m 16 часов назад

      මෙදා පාරා මුන් හොර උපාදි nadeකට දුන්න 😂 ගියපාර හොරු රැලකට. අහිංසක අපි පව් 😢

    • @RoshanAnura-l5e
      @RoshanAnura-l5e 7 часов назад

      68 neda

  • @darshanaalwis2226
    @darshanaalwis2226 18 часов назад +13

    Kaalakanni awath හරි රටම arajika වෙලා තියෙන්නේ

  • @wasundaramadubhani
    @wasundaramadubhani 19 часов назад +41

    තව මාසයක් දෙකක් යනකොට ලංකාවෙ දිශාව හොයාගන්නත් බැරිවෙයි මාලි මාවයොදාගෙනවත්😂😂😂😂😂

  • @gihandanushka2942
    @gihandanushka2942 16 часов назад +9

    මටනම් කියන්න දෙයක් නෑ. ජෙප්පො පව්. එයාලාට මෙහෙම ගහන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ. ❤❤❤❤❤❤

  • @deepikanilangani7837
    @deepikanilangani7837 15 часов назад +11

    පාර්ලිමේන්තුවේ කැන්ටිම දැක්ක ජෙප්පෝ කාලා මදිවට ඔතාගෙනත් යන නිසා අනුර අයියා හාල් මිල නග්ගන්න උනා. වියදම් පියවාගන්න එපැයි ජෙප්පන්ට සැපදෙන්න. ඒවා කාගේ බදුදදදද...?😂😂😂😂 අපි සැප ගන්න ඕනේ නැද්දදදද....😂😂😂😂😂😂

  • @nishakaperera5080
    @nishakaperera5080 20 часов назад +55

    ජනාධිපතිතුමනි රටින් ගේන හාල් එකවත් අඩුවට දෙන්නකෝ. රුපියල් 135/-විතර. පව් නේද මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු.

    • @DhanushkaNiroshan-fk2vb
      @DhanushkaNiroshan-fk2vb 19 часов назад

      රටින් ගේන හාල් අඩුවට දුන්නොත් රටෙ හාලට කෙලවෙනවා ඉට පස්සෙ එකටත් කට්ටිය මොනව කියයිද බ්‍රෝ

    • @NuwanPrabath-eb9wy
      @NuwanPrabath-eb9wy 18 часов назад +1

      Phachayage ata deka aduwata denawalu.

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 18 часов назад

      ​අවුලක් නැහැ ලංකාවෙන් බත් කන්⁣නේ අ⁣පේ මාලිමා රජයට විරුද්ධ කට්ටිය නේ@@DhanushkaNiroshan-fk2vb

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 17 часов назад +2

      ​@@DhanushkaNiroshan-fk2vbඑහෙම නම් පරිප්පු,කරවල වගේ ද්‍රව්‍ය වල බදු අයින් කරන්නේ නැත්තේ ඇයි 😂😂😂???

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 16 часов назад +1

      බලන් ඉන්න හම්බ වෙයි

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 18 часов назад +10

    ඔක්කොම අචාර්ය නෙවෙයි අනාචාර්ය හොරු රෙදි ⁣ඉල්ලෙ

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 20 часов назад +63

    ඡන්දෙ දුන්නෙ ගොඩක් උන් අනුන්ගෙන් කන වුන්.උන්ට මේව වැඩක් නෑ😊😊

  • @NDC13
    @NDC13 19 часов назад +12

    මාලිමාව අතඇරලා සල්ලි පස්සේ ගියා ආයේ මාලිමාව අතට ගද්දී ඒක කැඩිලා

  • @chandraperera6247
    @chandraperera6247 18 часов назад +10

    පොඩ්ඩක් ඉන්න ඉන්දියාවට ගිහින් මෝඩි ජී මීට් වෙලා ඵනකල්.ඵයාගෙන් අහන්නේ නැතිව මොකුත්ම කරන්න බැහැ.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 18 часов назад +11

    නියම යි

  • @sansisau7441
    @sansisau7441 17 часов назад +11

    පාර්ලිමේන්තුවේ ඉන්නේ kalakanni jeppo කණ්ඩායම එළියේ ඉන්නේ හරක් jeppo කණ්ඩායම

  • @salikasamarakon6192
    @salikasamarakon6192 13 часов назад +5

    ස්තුතියි ❤

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 19 часов назад +19

    මුන් පාලන මිලක් දාල කලු කඩ කාරයෝ කියල අහින්සකයෝ අල්ලල දඩ ගහනව

  • @SewminaSewmina-u2y
    @SewminaSewmina-u2y 20 часов назад +43

    ඔවා සාදාරනිය කරන්න ජෙපි හමුදාව ඉන්නවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chithranandagamage2154
      @chithranandagamage2154 19 часов назад

      අනිවාර්යයෙන්ම අපි ඉන්නවා.මේ වගේ සට්ටම්බිරාලලාගෙ මඩ ගහන හිඟන චැනල් වලට බයේ හැංගෙන්න තරම් නිවටයො නෙවෙයි බං අපි.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 19 часов назад +1

      උන් ඔකොම රජවරු අපි ඔකොම වැසියෝ බං

    • @chamindaindrjith5273
      @chamindaindrjith5273 18 часов назад

      😂😂

    • @isurueesankha1644
      @isurueesankha1644 18 часов назад

      ​@@chithranandagamage2154😂😂😂

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 18 часов назад +5

      @@chithranandagamage2154
      එකෙක් පට්ටියෙන් එලියට පැනලා ....🐂🐂🐂
      උම්බෑ ....🐂....උම්බෑ ...🐂🐂

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 17 часов назад +8

    මාලු මාවේ මෝල් සාමූහිකය😂😂😂!!!

  • @chandraperera6247
    @chandraperera6247 17 часов назад +11

    ඔය කට්ටිය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙ ඉගෙන ගත්තෙ නැහැ නෙ. අරගල කලා.නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැග් කලා.දේශන පවත්වන කාලයේදී නිදාගෙන රෑට රෑට ඵලි බැහැලා ඵක ඵක දේවල් කලා.ඉතින් කාටවත්ම උපාධි සහතික තියෙන්න විදිහක් නෑ වගේ නේද?.

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 часов назад +83

    ඒ මේ ජෙප්පෝ තව හෝදනවනේ බන් 😂😂😂😂😂😢😢😢😢😢

    • @jsyanthapem3836
      @jsyanthapem3836 20 часов назад +17

      හේදුවට වැඩැක් නෑ වැඩේ 😂

    • @HiruAgr
      @HiruAgr 20 часов назад +17

      තව මාසයක් හෝදයි ඊට පස්සේ බෑ මොකද 159 ගූ අබුඩ හෝදන්න එපැයි

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 20 часов назад

      ජෙපි හරක් දැන් කෙදිරි ගානවා😅😅😅

    • @AffectionateAgilityPuppy-qd3eg
      @AffectionateAgilityPuppy-qd3eg 19 часов назад +2

      @HiruAgr 😅

    • @chithranandagamage2154
      @chithranandagamage2154 19 часов назад

      ඉතින් බං මේ චැනල් එක කරන හිඟන්නා මේ දාන දේවල් පිලිගන්න පුළුවන් දේවල් නෙවෙයි නෙ.උගේ තනිකරම උවමනාව වර්තමාන ආණ්ඩුව⁣ට මඩ ගහන එකනෙ.කිසිම facts and figures නැති මඩ ගැහිල්ලක් මේක.පුළුවන් නම් මේ මඩ ගහන හුම්තිගෙ පුතාට පුළුවන් නම් මම අභියෝගයක් කරනවා මේ දාන මඩ ඇත්ත කියලා ඔප්පු කරන්න කියලා.මේකා පෝස්ට් ගන්නෙ පච පේජ් වලින්.

  • @KanchanaSena
    @KanchanaSena 17 часов назад +8

    මේ රටේ කවුරු ජනාධිපති වුනක් හාල් රජා ඩඩ්ලිට හැමජනාධිපතිම යටත්

  • @SleepyArcticBirds-hu1tp
    @SleepyArcticBirds-hu1tp 6 часов назад +4

    කෙදිරගෑමට වඩා දරුණු හාට් රැටික් තමයි මුන්ට හැදෙන්න තියෙන්නෙ

  • @deeparodrigo5891
    @deeparodrigo5891 19 часов назад +20

    68 ලක්ෂයේ කවි සිතුවිල්ලක්
    හාල් නැතුව බත් කන්නං
    පොලුත් නැතුව අපි ඉන්නං
    මාලිමාව කියනවනං
    බඩගින්නෙම ඉවසන්නං

  • @mahirtvv
    @mahirtvv 20 часов назад +22

    පක්ෂේ අරමුදලට යනවද දන්නෑ...

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 16 часов назад +4

    ඔයානම් මාර කතිකයෙක්. හරිම ආසාවෙන් වැඩසටහන බලන්නෙ. මට ආසයි ඔයාගෙ Foto එකක් බලන්න.

  • @SLmixtube
    @SLmixtube 17 часов назад +5

    ෆට්ට ආ ❤❤

  • @KMR1407
    @KMR1407 15 часов назад +6

    අපි ඉන්නෙ කොයි රටේද? අපිට ඉන්නෙ ඡනාදිපති කෙනෙක්ද? අන්දරේ කෙනෙක්ද?

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 18 часов назад +6

    විස්තරය තේරුම් කිරිම ඉතා හොඳයි

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 3 часа назад

      ඕවාකිව්වත් බූරු ජෙප්පන්ට තේරුම් ගන්න මොල නැහැ.ඒකයි කරුමේ.

  • @lalanigamage8666
    @lalanigamage8666 17 часов назад +4

    IMF කොන්දේසි වලට යට වෙලා
    හාල්වලට කොමිස් රජය ගහන්නෙ

  • @BarerraBara
    @BarerraBara 19 часов назад +7

    ආණ්ඩු කීයක් කරන්න දක්වා වඳුරු අල්ලන්නයි රිලව් අල්ලන්ඩයි. හුරු අල්ලන්ඩයි 😅😅😅😅😅😅😅😅😅

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 7 часов назад +3

    🤣🤣🤣🤣මේ වගේ පච කියන ආන්ඩුවක් දැක්කොත් අට පට්ටමට කියන්නෝනෙ හොදේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @JayarajaSinha
    @JayarajaSinha 20 часов назад +22

    Niyamai❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤niyamai❤❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 16 часов назад +8

    ඇයි ඉතින් කිව්වේ උගණ්ඩා සල්ලි ගෙනහම රටේ ප්‍රශ්න සේරම ඉවර කරන්න පුළුවන්ද කියලා

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 3 часа назад

      මුන් ගහපු කෙප්ප මුන්ටම මතක නැහැ දැන්.

  • @anuraamithodana5599
    @anuraamithodana5599 17 часов назад +4

    තෙල් සංස්ථාවේ .අපේ කතානායක තුමා නෙ උන්නෙ නැව් ගැන එයා බලයි

  • @rajinifonseka2075
    @rajinifonseka2075 19 часов назад +25

    ඔය පඩිසන් දීලා තියෙන්නෙ ජෙප්පො චාමරට කියපුවා.ඒමනුස්සය මොනා උනත් මම ඉගන ගෙන නෑකියලා කිව්වා. 😊

  • @kanthimuthukuda
    @kanthimuthukuda 14 часов назад +3

    One of my best programs!! Thanks bro 👍👍👍❤️❤️❤️

  • @lalithapumi
    @lalithapumi 8 часов назад +2

    ඔබේ විස්තරය ඉතාම හොදයි සියලුදේ අපිට දැනගන්න පුලුවන් ඔහොම ඉදිරියට යමු😂

  • @NDC13
    @NDC13 18 часов назад +10

    ගෝඨාභයගේ සෙට් එක ලේසි නෑ ළගදීම අරගල කරන්න බැරි නෑ අපි නම් ඕවාට නෑ 69 ලස්සේ අයටම එකත් කරගන්න කියනවා

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 8 часов назад +2

    පුනරුදය කියන්නේ පැරණි ශිෂ්ටාචාර වල හොද දේවල් නැවත පවත්වාගෙන යන ඒක... ඒක හරියටම කරනවා...😂😂😂

  • @thusithaperera6766
    @thusithaperera6766 8 часов назад +2

    Very good ❤ I am very like this presentation. Thank you so much. ❤🎉❤🎉

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 17 часов назад +5

    අපි බදු වලින් කොමිස් ගන්න ඕනි නැද්ද ❤❤❤❤❤

  • @abhishekkarannagoda7026
    @abhishekkarannagoda7026 15 часов назад +5

    පර ජෙප්පො ලොකු seen වැඩිය දැඟලුවොත් ගෝඨා 2 තමා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 19 часов назад +10

    ඔය කියන විදියට අරකිටත් උපාදි නැතුව ඇති ,කවුද මේ අර අගමැතිනිද මොකීද

    • @NDC13
      @NDC13 18 часов назад

      කැම්පස් යන කාලේ තුවක්කු අරගෙන මංකොල්ල කාපු බැංකු කඩපු දේපල ගිනිතියපු උන්ට මොන ආචාර්ය උපාධි ද වැඩ වර්ජන කරන්න පණ්ඩිත කතා කියන්න බොරු කියන්න කම්පැනි වල සේවකයෝ උසි ගන්වලා වැඩ වර්ජන කරවලා ඒව නවත්වන්න කම්පැනි අයිතිකාරයින්ගෙන් සල්ලි ගන්න පාරේ කැට හොල්ලන්න තමයි ඒ ගොල්ලෝ දන්නේ

  • @UdeniWanninayake-o5k
    @UdeniWanninayake-o5k 8 часов назад +2

    හාල් 500 ට වත් දෙන්න වෙයිනෙ පොහොසත් රටක් නෙවැ .😅

  • @ramaniadikari4520
    @ramaniadikari4520 14 часов назад +7

    රට කැවා ජෙප්පෙ

  • @pubuduindrajith6364
    @pubuduindrajith6364 18 часов назад +5

    ආන්ඩු,මාරු උනායින් වෙනස් උනේ එපා වෙලා හිටපු පේෂලට ලව්,කරන්න උන එක විතරයි..😂😂

  • @kwkw7563
    @kwkw7563 19 часов назад +18

    මමනම් හරිම ෂතුටුයි හාල්ගනම්යනඑක ,ගැන මොකද ගොටාභය ගේ අයනේමාලිමාවටත් හැරැනුනේ ඉතින් හාල් බඩු කොච්චර ගන් ම් ගියාට මොකද

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 16 часов назад +1

      ආ දැන් මාලිමාවේ ඉන්නේ ජෙප්පො නෙමේද?😂😂😂

  • @randunugood3331
    @randunugood3331 19 часов назад +9

    Ela supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 15 часов назад +2

    හාල් පරිභෝජනයට විකල්පයක් නැද්ද...😅

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 18 часов назад +5

    Malli umba ape Ratata watinawa jayawewa

  • @MahindaKithsiri-h6z
    @MahindaKithsiri-h6z 17 часов назад +2

    බ්‍රෝ සුබ රාත්‍රියක්.

  • @somaSoma-o1u
    @somaSoma-o1u 8 часов назад +2

    මාලිමාව. රජය ආව ත්. හරි. රටට. අබ. සරණමයි 😂😂😂

  • @DilrukshiHabaragodaDewag-qs8tg
    @DilrukshiHabaragodaDewag-qs8tg 19 часов назад +18

    කිඹුල්ලු කනවා ඉවසන්න පුලුවන්.කොහිල කටු ඇනෙන කොටනේ ඉවසන්න බැරි වගේ ඒ කාලේ ඉදලම jvp එකේ හිටිය අය කියන ඒවා ඉවසන්න පුලුවන්.මේ ඊයේ පෙරේදා jvp උන උන් කියන ඒවානේ ඉවසන්න බැරි.

    • @niky7197
      @niky7197 19 часов назад +2

      Ape issaraha gedara jeppath e wge..
      Only 1 year
      😆😆😆😆

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 17 часов назад +2

      උන් ට කියන්නේ පොල් කුඩු ජෙප්පෝ 😂😂😂!!!!

  • @dhana8934
    @dhana8934 18 часов назад +2

    One of the best programs.
    Ask bharatha Thennakon and eunuch suda to watch this channel.
    Congratulations 🎉🎉🎉❤❤❤❤❤😂😂😂😂😂😊😊

  • @sprrsenanayakasenanayaka3405
    @sprrsenanayakasenanayaka3405 19 часов назад +4

    What a nice news❤❤❤❤