නාදුර්ය කලායතනය හිසවෙස් හා ශිර්ෂාභරණ පැළදවිමේ මංගල්‍යය /පාහිම්පත් මංගල්‍යය

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 414

  • @cinemedia334
    @cinemedia334  Год назад +65

    හිසවෙස් හා ශිර්ෂාභරණ පැළදවිමේ මංගල්‍යය වීඩියෝකරණය සදහා විමසීම් 071 742 4410. 0777 203267

  • @ruwankumara2269
    @ruwankumara2269 Год назад +144

    අනේ ඒ ලස්සන දවස බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ💞

  • @sethsuvi4519
    @sethsuvi4519 8 месяцев назад +50

    එ දවස බලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාටම ඒ දවසට ඉක්මනින් යන්න ලැබේවා

  • @manelnilanthi7774
    @manelnilanthi7774 Год назад +78

    හිසවෙස් පලදිනවා කියන්නෙ ඉතිම් රජෙක් ඔටුන්නක් පලනිවා වගේ ඊටත් වඩා ලොකු සතුටක් .. මගෙත් ලොකූ ආසාවක් හීනයක්.💖🙏🤩😇 මේ ගුරුවරුන්ට ගෝඩාක් පින් මේ ලමයින්ගේ හීන බලාපොරොත්තුව ඉශ්ට කරන්න උදව් කරලා දෙනවට.

  • @nayanalakmali-ph2jo
    @nayanalakmali-ph2jo Год назад +65

    මගේ හිතේ තිබුන ලොකුම හීනයක් සැබෑ උන දවස.😊♥️🥰ආසයි ඒ දවසට ♥️♥️😘🌹

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 11 месяцев назад +245

    ගොඩක් ගෑණු ළමයින්ගේ හීනයක් නේද මේක...මගේ නංගිත් ආසාවෙන් හිටියා මේ හීනෙට යන්න ඒත් අපේ ගෙදරින් කැමති වුනේ නෑ...ඒ දවසේ නංගි ගොඩක් ඇඩුවා🥺...මේ ලස්සන හීනය සැබෑකරගන්න හීන දකින හැමෝටම මෙය සැබෑකරගන්න හැකි වේවා...☺️❤️

  • @chamikaathapaththu9750
    @chamikaathapaththu9750 Год назад +29

    හරිම ලස්සනට චාරිත්‍ර කරලතියෙනවා. ආසහිතෙනවා බලද්දි. පිනට මුනගැහෙන ගුරුවරුන්.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 Год назад +32

    අපේ දේය රැක ගෙන ඉදිරියට යන්න අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට හෙවනක් වූ ගුරු දෙපලට බොහොම පින් තෙරුවන් සරනයි

  • @neranjikumari3724
    @neranjikumari3724 Год назад +21

    මේ හීනේ තව ටික දවසකින් හැබෑ වෙනව කියලා මතක් වෙද්දි❤🥺

  • @ChathurikaSHerath-wf8yv
    @ChathurikaSHerath-wf8yv Год назад +14

    අවුරුදු 7ක අතීතෙට ගියා...ආදරෙයි මේ කලාවට..අවුරුදු 7කට කලින් මගේ දවස මතක් උනා..මේ දරුවෝ ටිකටත් මේ ඇදුරු තුමන්ලාටත් ආවඩා ආයු බොහෝ වේවා !!

  • @sammanikumarasiri4531
    @sammanikumarasiri4531 Год назад +25

    ඇස් දෙකට කදුලුත් ආවා තෙරුවන් සරනින් ඔයාලගෙ ජීවිත සාර්ථක වේවා ගුරුවරු නම් දෙවිවරුම තමා

  • @malkiharsha3662
    @malkiharsha3662 Год назад +16

    ඒ හීනෙට හරිම ආදරෙයි.💞💞😔

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +15

    මම දැක්කමයි වෙස් තියන හැටි හරිම සතුටුයි දරුවො ගැන 👍👍👍👍👍❤️❤️❤️❤️🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිටයි සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🤲🤲🤲🤲

  • @pasinduamantha4136
    @pasinduamantha4136 2 года назад +24

    අපෙ හීන ලස්සනම පාට වලින් පාට කලාට සර්ටත් මිස්ටත් ගොඩාක් පිං ........බුදු සරණයි අපෙ සර්ට ,අපෙ මිස්ට..🙏🙏

  • @oshiniimanthi8022
    @oshiniimanthi8022 Год назад +17

    තව මාසයකින් සැබෑ වෙනවා ඒ හීනේත්...❤️🙏මගේ ලොකුම හීනයක් තමා වෙස් මංගල්‍යය කියන්නෙ...ඒ හීනෙත් තව මාසයකින් සැබෑ වෙනවා...💖🥰හරිම ලස්සනට චාරිත්‍ර ටික කරලා තියෙනවා...💖

  • @shamaligunapala1897
    @shamaligunapala1897 Год назад +16

    හීනයක් තිබුණා ඒත් ආයෙ ඒ හීනෙට කවදාවත් යන්න බෑ....ජීවිතේ ආස කරපු ලොකුම හීනේ.😭 මට බැරි උනත් මගෙ නැටුම් කණ්ඩායම ඒ තැනට යවනවා.😔 හැබැයි මං හීනෙ අතාරින්නේ නැහැ 🙂
    ගොඩාක් ලස්සනයි...❤️❤️
    නැටුම් තමයි ඉතින් ජීවිතේ

  • @shriyanidammika7673
    @shriyanidammika7673 Год назад +157

    කවදාවත් හැබැ වන්නෙ නැති සුන්දර හිනයක්😥♥️♥️♥️♥️♥️♥️

  • @nethmikadigawa-nf2nn
    @nethmikadigawa-nf2nn Год назад +4

    මැඩම් ව හම්බුනු ටික කාලෙට නර්තනයේ උපරිම දේවල් කියලා දුන්නා. බුදුසරණයි ඔබ දෙපළටම.❤️

  • @rshmipramodyaa405
    @rshmipramodyaa405 Год назад +30

    අම්මෝ ඇස් දෙකට කදුළු ආවා 😢❤❤ හරිම ලස්සනයි ❤️

  • @RGf-eg7xg
    @RGf-eg7xg Год назад +11

    ❤ මොහොතකට නතර උනා වගේ දැනුනා.කියන්න වචන නෑ.අපේ දේ අපිට ආඩම්බරයක් බුදුසරණයි.හැමෝටම

  • @shyamalikarunarathna8846
    @shyamalikarunarathna8846 Год назад +6

    ලගදිම හැබෑ වන ලස්සන හීනයක්❤

  • @ashudil611
    @ashudil611 Год назад +4

    ඇහැට කදුලක් ආවා එ තරමට ලස්සනයි ඔබ දෙපලට පිං

  • @thiliniranasinhe9048
    @thiliniranasinhe9048 Год назад +2

    හරිම ලස්සනයි සුබ පතනවා.ඇස් වලට කදුලුත් අවා.❤❤❤❤❤ congratulations ❤️❤️❤️

  • @senaniwasanthi4717
    @senaniwasanthi4717 Год назад +9

    එ හිනය සැබැ වෙන්න යි යන්නේ ❤❤❤❤❤

  • @deepthisenadeer4243
    @deepthisenadeer4243 Год назад +7

    හීන අතරින් උඩින්ම තියෙන හීනයක්🥺💕අනිවාරෙන් ඉශ්ට කර ගන්නවා🥺✊

  • @ChamodiDivyanjali-f8y
    @ChamodiDivyanjali-f8y Год назад +9

    මම දන්නෙත් නැතුවම මම අඩලා..😢 මගේ ඒ ආසාව, හීනය දවසක් හරි පරක්කු වෙද්දී ගොඩාක් දුකයි.😢. ඔයාලාට ජය❤😊

  • @randikavisani3994
    @randikavisani3994 Год назад +3

    ඇස් ඇරන් දකින හීන අතරුන් ලස්සනම සිහුනයක් 🦋

  • @sandunitharushika4722
    @sandunitharushika4722 4 месяца назад +1

    කවදාවට්ජ් හැබෑ වෙන්නෙ නැති ලස්සන හීනයක්😔❤

  • @abimanbandara5205
    @abimanbandara5205 Год назад +6

    සෑබැ උන හරිම ආදරනීය හීනයක් 😍😍😍😍

  • @malithimaheshika5757
    @malithimaheshika5757 Год назад +2

    අපේ ඒ හීනේ ලස්සනට හැබෑ කරපු සර්ටයි මිස්ටයි ගොඩාක් පින්.කරපු කැපකිරීම් අපි අපේ ඇස් දෙකේම දැක්කා.තවත් ලමයින්ගේ මේ හීනේ මේ වගේ ලස්සනට හැබෑ කරන්න අපේ මිස්ටයි සර්ටයි හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් ආදරෙයි සර්ටයි මිස්ටයි...🥺❤️🙏මේ විඩියට අපේ ලස්සන දවස ලස්සන මතකයක් විදියට වීඩියෝ කරපු ෆොටෝස් ගහපු කෘ එකට ගොඩාක් ස්තූතියි ....❤️

  • @disanayakaLahiru-pe7rj
    @disanayakaLahiru-pe7rj 2 месяца назад

    මගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තතුව මම ඒ බලාපොරොත්තුව ඉක්මනින් ඉස්ට කරගන්නවා.වෙස් තියන හැමෝටම මම සුබ පතනවා🙏🙏🙏🙏🙏🙏

  • @SANDEEPATHATHSARANI-m9z
    @SANDEEPATHATHSARANI-m9z 10 месяцев назад +1

    මමත් ආස හිනයක්.❤ කොහොමහරි ඉශ්ට කර ගන්නවා .♥️

  • @RM-rw7ns
    @RM-rw7ns Год назад +6

    හැමෝටම බුදුසරණයි .. 🙏🙏.. ඇත්තටම මාත් ආසයී. එත් දැන් වයස වැඩී. කලින් ගෙදරින් මට අවසර දුන්නේ නෑ.. 🥺🥺එත් දැන් හිතෙනවා අපරාදේ කියලා.

  • @olibaba-e6c
    @olibaba-e6c Год назад +1

    සියලු දෙනාටම සුභ අනාගතයක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thenujafernando3345
    @thenujafernando3345 Год назад +2

    හරීම ලස්සනයි මම ඔය විදිහට දැක්කමයි, බුදු සරනයි

  • @niroshasadamali9903
    @niroshasadamali9903 Год назад +10

    මේක මගේ හීනයක්🥰🥰❤️

  • @cinemedia334
    @cinemedia334  Год назад +1

    Videography Inquires Tel 071 7424410, 0777 203267

  • @SriyaH.D
    @SriyaH.D Год назад +10

    තව සතියයි❤❤😍

  • @nisansalaweerasingha6138
    @nisansalaweerasingha6138 Год назад +4

    හැබෑ උන ආසම ලස්සනම හීනයක්🌝❤️🥺

  • @shanaka9337
    @shanaka9337 Месяц назад +2

    මේ දවසට මටත් වැඩි කාලයක් නැ කියලා මතක් වෙනකොට දැනෙන සතුට 😘❤

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx Год назад +6

    ආසයි ඒ හීනෙට යන්න ❤❤ .......ඒත් කවදාවත් ඉශ්ට කරගන්න බැරි වේවිද😢😢😢 හීනයක් 😊

  • @sameeradanuska903
    @sameeradanuska903 Год назад

    Mn ada thamai dakke palaweni wathawata, lassanai, budu saranai siyalu denatama

  • @DushaniThuradi
    @DushaniThuradi 3 месяца назад +1

    Ma math asai mama thama hayawasare 😢😢 ane mame mata thawa video one lassanai mame😊😊 suba pathum 🎉🎉

    • @DushaniThuradi
      @DushaniThuradi 3 месяца назад

      Mage nama thuradi mama gahanu lamayek

    • @DushaniThuradi
      @DushaniThuradi 3 месяца назад +1

      Mage nama thuradi mama gahanu lamayek😊

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz 5 месяцев назад

    මමත් පායිම් පත් තියනවා අපේ ඉස්කෝලෙ න් හැමදේම ලෑස්ති කරා ......මගේ හීනෙ සහ මේ හීය තියෙන හැම කෙනෙක් ගේම හීන් සැබෑ වේවා ❤❤❤

  • @rashmithalakshan4516
    @rashmithalakshan4516 Год назад +1

    Kawadama hari mamath paim path thiyanawa eka aniwaryayai eka mage hinayak me video eka baladdi asa hithuna

  • @nimalijayathilaka4702
    @nimalijayathilaka4702 Год назад +6

    හැබෑ කර ගන්න බැරි වුන ලස්සන හීනයක් 🥺🥺♥️

  • @nirmalanirmala9597
    @nirmalanirmala9597 Год назад +6

    හැබෑ කර ගන්න බැරි උන ලස්සන හීනයක් ❤️✨️

    • @kavindupatum529
      @kavindupatum529 Год назад

      Parakkui kiyala hitanna epa Dan unat ubata oluvata dagena ves tiyanna adahasak gatta haki good luck 🎉❤

  • @vinuthesanya1760
    @vinuthesanya1760 2 года назад +5

    harima lassani apith iye thibba ape school eke 🤩🤩

  • @madushanisaubhagya9704
    @madushanisaubhagya9704 Год назад +1

    Ane harima lassanai man dekalama thibba ne.harima lassanai budusaranai

  • @AsinySwarnahansi-x7h
    @AsinySwarnahansi-x7h 3 месяца назад

    Ee e...sundara hineta mama komahari yanawa❤❤❤

  • @negombograndmaskitchen4477
    @negombograndmaskitchen4477 Год назад

    Natum harima lassanai . Mata meke dapu songs okkoma kiyannako

  • @deepthinavodya8299
    @deepthinavodya8299 2 месяца назад

    මමත් ඒ හීනය හැබෑ කර ගත්තු කෙනෙක් ... මේ කලාවට මම ගොඩක් ආදරෙයි

  • @AmashaAthauda
    @AmashaAthauda 3 месяца назад

    හරිම ලස්සනට මේ මන්ගල්‍ය කරල තියෙනව .

  • @wasanadesilva9968
    @wasanadesilva9968 Год назад

    Meka dakina tharam lesi na . Budusaranai ape de aran yamu ihalatama❤❤

  • @ireshamadushani1176
    @ireshamadushani1176 Год назад +1

    Atthatama lassanai...budu saranai nattuwo okootama...

  • @hirushipavithra
    @hirushipavithra Год назад +5

    සැබෑ වෙන්න යන ලස්සන හීනයක්❤😊

    • @piumiwasana9729
      @piumiwasana9729 Год назад

      ම්න් ආසයි ඉගෙන ගන්න විස්තර ටිකක් කියන්න කො පුලුවන් 🙏❤️

  • @shyamalisudarmika6990
    @shyamalisudarmika6990 Год назад +1

    අනේ හරිම ශෝක් .ලස්සනයි ❤️

  • @sachinthasachi5642
    @sachinthasachi5642 5 месяцев назад

    අනේ හරිම ලස්සනයි . මමත් හරිම ආසාවෙන් ඉන්නෙ මේ දවස එනකන්.❤❤❤❤❤❤

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani Год назад +1

    ගුරුවරුන්ටත් දරුවන්ටත් තෙරුවන් සරණයි

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 Год назад +1

    Mage as dekata dakpu lassanata,aga hiri watila Yana lassana videyo ekak

  • @Devindasadaruwan-ht5sq
    @Devindasadaruwan-ht5sq 4 месяца назад

    Math අසයි ❤❤ mage hine meka

  • @skstudiokanthale531
    @skstudiokanthale531 Год назад

    Mamath thiyanava❤❤❤ adarey E hineta

  • @senavirathnageachandimal7701
    @senavirathnageachandimal7701 Год назад

    Kohoma hari mamath othanata enawamai ❤ thank you my dancing teacher ❤

  • @Nirosanirosa-yc9dp
    @Nirosanirosa-yc9dp 6 месяцев назад

    චුටි කාලේ ඉදන් තිබ්බ අාසවක් ❤ මං එ් අාසාව ඉෂ්ට කරගත්තා 🙂

  • @Aulora2025
    @Aulora2025 2 года назад +7

    ලස්සන සංස්කෘතිය

  • @ChamindaMccostha
    @ChamindaMccostha 6 месяцев назад +1

    මගේ ලොකුම හිනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunishahara4902
    @hirunishahara4902 Год назад +3

    As walata kadulu awa baladdi budu saranai hamotama 🙏🙏🙏

  • @rajapakshapriyadarshani8022
    @rajapakshapriyadarshani8022 Год назад +2

    අනේ ඇත්තටම හරිම ලස්සනයි. මගෙත් එක හීනයක්. ❤

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh Год назад

    Asama dee ❤❤❤ kawada hari ishta wennna oni 😊

  • @ThamaraKumari-ip8ul
    @ThamaraKumari-ip8ul 6 месяцев назад

    හදවතින්ම සුබ පතනවා මේ සහෝදර සහෝදරියො ටිකකත්.අපේ නැටුම් ගුරුවරයා සජිත් සර්❤ටත්

  • @shasinieranthika8359
    @shasinieranthika8359 Год назад +1

    සුන්දර හීනයක්❤❤

  • @tru3149
    @tru3149 Год назад

    Mewage lassana dhawasak matatha thibba adha asai edhawasata 🙏🙏🙏🙏

  • @SenaniWasanthi-b8y
    @SenaniWasanthi-b8y Год назад

    එ හිනය සැබැ ෙවන්නයි යන්ෙන්❤❤❤❤

  • @GeethaAberathna-jd6tn
    @GeethaAberathna-jd6tn 2 месяца назад

    මාත් ආසයි ඒ හීනෙට ❤❤❤❤

  • @dharshaniruwankanthi6421
    @dharshaniruwankanthi6421 Год назад

    ලස්සන වෙස් මංගල්‍යය අක්කි

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 Год назад

    Hithe thiyena lokuma heene ❤️❤️❤️

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 Год назад

    ඉතාමත් ලස්සන ඉතාමත් අර්ථවත් උත්සවයක්.අපේ සංස්කෘතියේ මෙතරම් මිල කළ නොහැකි දායදයන් දරුවන්ට දීමට තිබෙද්දිත් බටහිර අාරයේ දේවල් දරුවන්ට පුරුදු පුහුණු කිරීමටත් සමාජය කෙතරම් වද වෙනවද? රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුත්තේ මේවාට නේද?

  • @maleeshadiwyanjalee-qb6fn
    @maleeshadiwyanjalee-qb6fn Год назад +1

    තාත්තා හිටිනම් අද මාත් ඔය හීනෙ හැබෑකරගෙන🥺❤️😊

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 3 месяца назад

    Me mageth thibuna aasawak. Habai eka une na. Mama natumwalata dakshai. Dan mata wyasai. Ane me guruwarunge watinakama. Eyalata pin

  • @wenurikalana8970
    @wenurikalana8970 Год назад +31

    තව සති දෙකකින් සැබෑ වන හීනයක් 🥺🥰

  • @AchiniSandamali-ry7gy
    @AchiniSandamali-ry7gy 4 месяца назад

    Lassanayi. Math asayi😶😊😊😊🥰🥰🥰😍😍😍😊😊😊😊🙂🙂🙂🙂🙂

  • @NadikaJanaka-dq3yj
    @NadikaJanaka-dq3yj 6 месяцев назад

    Mama hisa wes paladhina dhawase mata vada sathutu une mage aiiy

  • @SajeewaniNilupa
    @SajeewaniNilupa 6 месяцев назад

    තව මාසෙකින් මගේ හිනේ සැබෑ වෙනවා ❤❤

  • @achalasandamali2331
    @achalasandamali2331 Год назад

    Mage jiwithe man asa karapu watinama dawasa.❤️

  • @NelumCom
    @NelumCom Год назад

    ❤Harima lassanai❤❤ Hamotama budu saranai

  • @dilinihansika3229
    @dilinihansika3229 Год назад +3

    awrudu 7 kata kalin hebe wechcha lassanama hinayak. ❤️.

  • @lalithchaminda5521
    @lalithchaminda5521 6 месяцев назад +1

    තව මාස දෙකකින් මමත් මේ වගේ කියල මතක් උනාම 🥲❤

  • @ChamodiRajapaksha-p7m
    @ChamodiRajapaksha-p7m Год назад +2

    සැබෑ කරගන්න ආසම හීනයක්❤🥺

  • @SanujiSanjana-so7yq
    @SanujiSanjana-so7yq Год назад +1

    ඒ හීනේට හැබැ වෙන්න තව ටික දවසයි🥺❤️

  • @thushing
    @thushing 3 месяца назад

    මේ හීනෙ සැබෑ වෙන්න තව ටික දවසයි❤❤❤❤❤❤

  • @channafernandocreations-rd3cb
    @channafernandocreations-rd3cb Год назад

    බුදුසරණයි සියලු දෙනාට

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t Год назад +2

    Lassanai aththamai

  • @duleenachanuthmi3870
    @duleenachanuthmi3870 Год назад +1

    ගොඩක් ආසයි පායිම්පත් තියන්න..ඒත් බැරිවෙයිද ක්ඉයල බයයි 🥺

  • @DarkQueen_X7408
    @DarkQueen_X7408 6 месяцев назад

    තව එකම එක සතියකින් මගෙත් මේ හීනේ සැබෑ වෙනවා...මම වගේම මේ හීනේ සැබෑ කරගන්න අාස අයගේ හීන සැබෑවෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා...❤❤

  • @niroshaumayanthi5939
    @niroshaumayanthi5939 Год назад +3

    Mara lassanai 😍

  • @nimeshamadhuwanthi4688
    @nimeshamadhuwanthi4688 Год назад +1

    හරි ම ලස්සනයි

  • @chiku..4539
    @chiku..4539 Год назад +2

    මගෙ මිසුයි සර් යි දෙන්නත් හිටියා ❤🥺

  • @sathsaraniubesekara
    @sathsaraniubesekara Год назад

    Kaduluth enwa❤❤ .... Hamdma dakka heenayak❤❤

  • @DamayanthiDamayanthi-qk7of
    @DamayanthiDamayanthi-qk7of 2 месяца назад

    Mage lokumahine payimpath thiyanawa eka ❤

  • @disnapriyadarshani7982
    @disnapriyadarshani7982 Год назад

    ඒ හීනෙට මාරම ආදරෙයි