Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිත් සනහන හඩ. සංගීතය නෙමැති නිසා වඩාත්ම හදවත ට ලංවුනා. තෙරුවන් සරණයි. නීරෝගී සුවය පතමි.
❤❤❤❤❤❤❤
Dp.o33343@@gayanchamara1121
Athatama.❤
දැන් ඉන්න උන්ගෙ අතපය ගැටගහලහරි මේ සිංදු අහන්න දෙන්න ඕන❤️
Ow bro sahathika athta me me sindu ahuwa akek kawadawath kellata pihiyen anin ne sagithya vidinna munta uganwanna oni bro
ඇත්ත ❤
අපි තරුණ කාලේ අමන්දානන්දයට පත්කල අසාය ගායකයානන්ට අපගේ උත්තම ආචාරය 🙏👍♥️💯 ච්රංජයතු !!!අතීතය සිහිකලාට ස්තුති !!
පරිස්සමෙන් .......... වහා ඇබ්බැහිවෙන සුළු අධි මාත්‍රාවකි.
Aniwa
Aththa
Attha perils thiyenne.
Aniwaren
yes
කනට මිහිරි සිංදුවක් ඇහෙන්නෙවත් නැති යුගයක අමෘතයක් බදු ගීත.💜️ඔබ තුමට නිරෝගී සුව ලැබේවා.
Adi mathrhawak
Mata den awurudu 40 k .idiriyata ithiri ayusha awrudu 80 k.e siyalu ayusha aran obathumaa jeewath wewaa niduk nirogiwama.🙏🙏🙏🙏
Hi sewwandi..oy hari
Oy kohed dr
අපේ කාලේ සිංදු කොච්චර ලස්සනද....🙂🙃
සදාකාලික යෞවනයා.... ෂර්ලි සර්...
කවදාද ආයේ එන්නේහමුවන්න මා ඉතිං දෙනුවන් අයා සිටින්නේදැක ගන්න ඔබේ දසුන්
හිවලුන් අතර සිංහයෙකි.නැත.කලාමැදිරියන් අතර සූර්‍ය දිව්‍ය රාජයෙකි.ෂර්ලි.... දීර්ඝායු වේවා.
අම්මෝ ඒ හඩ . කියන්න වචන නැහැ.කොච්ච්ර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ආදරෙයි හැමදාමත්. දීර්ඝායුෂ ඔබ තුමාට.❤❤❤
Ammooo...sangitha loke මැනිකක් මේ....මං පුදුම විදියට ආදරෙකරන නිහතමානි චරිතයක්
මෙි තමයි ගායන ලොවෙි නිල් මැණික්
ආදරෙයි ෂර්ලි වෛජයන්ත අයියේ.,. තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏සර් ❤️
සදාකාලිකව යෞවනයේ සංගීත ත්‍රිත්වය. එනම්, පදරචනය, තනුව හා සංගීතය, ගායනය.බරහිර සංගීතය දේශියත්වයට නැඹුරුකරමින් වෙනම හා නැවුම් ආරකින් නිර්මාණය කරනලද ලගන්නාසුළු සදාතනික නිර්මාණ. "දීර්ඝායුශ ඔබතුමාට!"
සුපිරි සුපිරි ❤❤❤❤adareyi godaak නිදුක් නිරෝගී සුවය prarthana karanawa obathumata adareyi ❤❤❤❤
තාමත් එදා වගේම අහන්න ආසයි.නිදුක්,. නිරෝගී, දීර්ඝායු ලැබේවා...!
සර් ගුරුවරයෙක් විදියට හිටපු කාලය කවදාවත් ජීවිතේ අමතක වෙන්නෑ ජය සතුට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම ෂර්ලි සර් ඔය හඬ පෞරුෂය අනාගත සංගීතමය ක්ෂේත්‍රයේ නවකයන්ට ලබා දෙන්න සහ ආදරණීය ප්‍රේක්ෂකයන් සනහන්නට දීර්ඝායුෂ සර්ට
කාලය මොනතරම් ගෙවිලා ගියත් තාමත් ඒ හඩ ❤❤❤❤❤❤❤ හිත නිවන හිත හඩවන සුලුය 😔💕💕😔🌹🌹
හදවතේ පතුලයම ගිය ගීත කීපයක් තෙරුවන්සරනයි දයාබර ශර්ලි
වහා ඇබ්බැහි වෙන සුළු adi mathrawaki බුදු saranai සර් ආදරෙයි ❤️❤️❤️
පුදුමාකාර මිහිරි බවක් මේ සින්දුවල තියෙන්නේ. 😍 හැමදාම නිදාගනිද්දි මේ සින්දු අහනවා. ඔබට දීර්ඝායුෂ.
Kochchara ahuvath epa venne na godak godak lassanayi ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹😅👍🌹😅👍💟💟💟🙏🙏🙏🙏
අපේ අතීතයේ මිහිර ඔබයි ඔබට බුදුසරණයි
දෙලොවක් අතර තනි උනා වගේ 😍❤️
මගේ ජනප්‍රිය ගායක ඔබයි
💗💗🌷🌷හදවතට දැනෙන රසවත් ගීත ඔබ තුමාට දීර්ගායුෂ පතනව තෙරැවන්සරනයි
කීප වතාවක් බැලුවා 😁👍🧡🔥🙏🎵🎷🎤🔉
ජීවිතේ තියෙන තුරාවටම අහන්න පුලුවන් කවදාවත් එපා නොවෙන ගීත.
දීර්ඝායුවේවා.මෙච්චර සුවයක් කනට දෙනවට
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතිතයක් පමණිඅතිතයේ තතු මේ ලොව දන්නෙ ඔබත් මමත් පමණි😢
හිතට දැනෙන කණට මිහිරි අහන්න පුළුවන් ගී ඔබට deergayusa වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍
හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතක වෙලා ඒ කටහඬට වශී වෙනවා❤❤❤❤ මන් ආස්ම්ම ගායකයෙක්
නිදුක් නිරෝගී වේවා
ආදරය ව් රාව ගැන ලායාන්ව්ත කටහඩක් ඇති ඔබ තුමා ගේ ගීත සදා අමරනීයයි 🙏✌️❤️😍☝️
Milton mallawarachhi මහත්මයා ගෙන් පසුව හිත සොරාගත් ගායනා අසන්නෙ ඔබතුමා ගෙන් ......deergayusha වේවා ! 🌹
මාරයි............... කොහොම මේවා ලීවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
හදවත අඬනවා මේ අහද්දි. පේනවනම් කියයි මේවගේ රහ. 💚 😍 මේවට ගහන සින්දු ලොවෙත් නැ.
මේවා වචන නෙමෙයි දිව්‍යමය පදවැල් ❤️❤️❤️මේ කඩහන්ඩ සරස්වතී දෙවියන්ගෙ දායාදයක් ❤️❤️❤️
ඔබට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායු .....❤️
අපේ හදවතේ ප්‍රේම වන්තයා ඔබයි,ෂර්ලි සර් නීරෝගි සුවය හා දීර්ඝායුස පතනවා
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ...සියපාරක් විතර අහන්න ඇති හොයාගෙන ඇවිත් 💚😍
අපේ රටේ සුන්දර අතීතය පමනයි! එම සුන්දරත්වය වර්තමානයේවත් අනාගතයේවත් බලාපොරොත්තු වෙන්න බැහැ?
කොච්චර ඇහුවත් එපා වෙන්නැති අමුතුම ඇබ්බැහිවීමක් තියෙන ගීත..වගේම ගායනයත්❤
මෙම ගී අගයන්න වදන් නැහැ 👍👍👍
තෙරුවන් සරණයි.. නීරෝගී සුවය ලැබේවා..
මම පිස්සුවෙන් වගේ අහන අදරේ කරන නිහතමානී ගයකයෙක්
එදා වගෙම අදටත් ඓ ලයාන්විත හඩ හෙටටත් ඓසෙමයි බුදු සරණයි මට තුමා ට
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ඔබතුමාට නීරෝගි සුවය පතමි ❤️🙏🙏🙏
beautiful 😊🌼
නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමාට 🙏
බාවනාවක්😍
මේ තමා අපිට අපේම කියලා දැනෙන සින්දු
Apeth ආයුෂ aragena ජීවත් wenna.niduk neerogimath jeevithyakata සුභ pathum sir.proud of you
කියන්න වචන නෑ........බුදු සරණයි
ඇසවහක් කටවහක් නොමවෙවා.හරිම හරිම අපුරැයි.
අතීත පෙම් හසුන් මා වටා ඇසෙන්නාක් මෙනි ...❤️❤️
💚💚🌹🌹Sherli nam ithin Ekenma Number One...Thamai ithin...🌷🌷🌹🌹💙💙💜💜🌹🌸🌸🌹💕
ලස්සන සින්දු මේ තමයි ගායකයො
මීවිත ❤❤❤❤
නීරෝගී සුවය පතමි.
සින්දු අහන්න පුරුදු කරපු කට හඩක්
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....තෙරුවන් සරණයි..🙏🙏🙏🙏
නියමයි 🌹🌹🌹🌹🌹
අතීතයේ ගොඩක් මතක් උනා ලස්සනයි ම්හිරියි තෙරුවන් සරනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් මියුරු කටහඩ සංගිතය විශිෂ්ටයි
Menna sindu attatama Ada monawada ahenne apita
Shirley sir is allways great more than others 🌹🌹🌹🙏🙏🙏
ආදරෙ කරන කාලෙ එලියෙ කොහොඹගහයට හද එලියෙ බූරු ඇදේ වැතිරිල කොහොඹ ඉති අස්සෙන් හද දිහාබලාගෙන කාපු බූට් එක ගැන හිත හිත මේ සිංදු අහ අහ හිටපු ඒ සුන්දර අතීතය කොච්චර ලස්සනද.
කිසිදා නොමැකෙන ලයාන්විත හඬ...!! දීර්ඝායු සමග සුබ පැතුම්...!!!❤
බාවනාවක් බුදු සරණයි
Kohoma kothanakadi ahuwath sadakalika yawwanayage hadha apiwa sanasanawa...
මම ගොඩක් ප්‍රිය කරන ගායකයෙක්.ලස්සන හඩක් .
mage asama gayaka mahathmaya,, obata dheergayusha labenna oni, hadawathinma prarthana karanawa,..
හද්වතටම දැනුනා තෙරුවන් සරණයි
අපේ අතීතය කරා අපව ගෙනයන අපට හොරෙන් ම .
අැත්තමයි❤
නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඔබට මැතිදුනි 🌹❤️🌹
Ammooo husma gannath amathaka una ♥️♥️♥️♥️nomiyena githa
what a great voice , great teacher , may him live long
Mr.Sherly 🥺You are such a meritorious vocalist to heal every heart with your meritorious voice 🥺😍🖤
දෙයියනෙ මේවනෙ ගීත...අද අපි අහන්නෙ මොනවද ගොසාවක් පමනයි..💐💐💐💐💐💐
Adi matharawak .. obathumata budu saranai ..deeragayusha labenna oni..
Hats off for the legend 👍👍👍 wonderful voice and nostalgic piece of old gold.may your life be long best wishes 😊
Ane agath ekka hiri vatila Yanava me sindu valata harima lassanaian godakma ada parani sindu valata.oba thumata nirogi suwaya prarthana karanava
මෙන්න මෙවට තමා සිංදු කියන්නෙ
අනිවාර්යයෙන්ම ♥️
Dan kale gayakayek sinduwak kiuwoth okkoma baninawa balanna kisima kenek baninawada kiyala me gayakayata lakawa minissunta hoda rasavindanayak thiyenawa ❤ hadawathe gayakaya shali y jayantha
සිත් සනසන ගීත 🎶 ❤️❤️
Api a kale ahapu sindu a sindu viyapath wela ne tawama nice very nice
සදාකාලික යෞවනයා❤❤❤❤❤
භාවනාව වක් වගේ සහො....අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ 💜️
මාරම ලස්සනයි ❤️❤️❤️
Kaika manasika suwaya salasana paule sebe waiddya warun... Me hadata monawada Sama karanda puluwan. Meka Pissuwak. Ehuwata eti hitennhe.. Niduk nirogiwa deeragayu wewa sir. Dalada samidu pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️
බුදුසරණයි ඔබ තුමාට
මම කැමතිම සුපිරිම ගායකයෙක්
භාවනාවක් වගේ 💓
Really ❤ touching without music...
Sir obata dirgaayu.!!!
sir 82 belwood athithayata giya.....theruwan saranai.....
නිවී සැනසිල්ලේ රසවිදින ගීත සියල්ලම එකවගේ රසවත්
My favorite singer you Thank you Thank you❤
Woow... menna sindu..
දීර්ඝායුෂ ලැබේවා වෛජයන්තයානෙනි❤️
Puduma lassanak භාවනාවක් wagei
Asama hada me ... Adarei.♥️❤️❤️♥️❤️❤️♥️❤️
සිත් සනහන හඩ. සංගීතය නෙමැති නිසා වඩාත්ම හදවත ට ලංවුනා. තෙරුවන් සරණයි. නීරෝගී සුවය පතමි.
❤❤❤❤❤❤❤
Dp.o33343@@gayanchamara1121
Athatama.❤
දැන් ඉන්න උන්ගෙ අතපය ගැටගහලහරි මේ සිංදු අහන්න දෙන්න ඕන❤️
Ow bro sahathika athta me me sindu ahuwa akek kawadawath kellata pihiyen anin ne sagithya vidinna munta uganwanna oni bro
ඇත්ත ❤
අපි තරුණ කාලේ අමන්දානන්දයට පත්කල අසාය ගායකයානන්ට අපගේ උත්තම ආචාරය 🙏👍♥️💯 ච්රංජයතු !!!අතීතය සිහිකලාට ස්තුති !!
පරිස්සමෙන් .......... වහා ඇබ්බැහිවෙන සුළු අධි මාත්‍රාවකි.
Aniwa
Aththa
Attha perils thiyenne.
Aniwaren
yes
කනට මිහිරි සිංදුවක් ඇහෙන්නෙවත් නැති යුගයක අමෘතයක් බදු ගීත.💜️ඔබ තුමට නිරෝගී සුව ලැබේවා.
Adi mathrhawak
Mata den awurudu 40 k .idiriyata ithiri ayusha awrudu 80 k.e siyalu ayusha aran obathumaa jeewath wewaa niduk nirogiwama.🙏🙏🙏🙏
Hi sewwandi..oy hari
Oy kohed dr
අපේ කාලේ සිංදු කොච්චර ලස්සනද....🙂🙃
සදාකාලික යෞවනයා.... ෂර්ලි සර්...
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතිං
දෙනුවන් අයා සිටින්නේ
දැක ගන්න ඔබේ දසුන්
හිවලුන් අතර සිංහයෙකි.
නැත.
කලාමැදිරියන් අතර සූර්‍ය දිව්‍ය රාජයෙකි.
ෂර්ලි.... දීර්ඝායු වේවා.
අම්මෝ ඒ හඩ . කියන්න වචන නැහැ.කොච්ච්ර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ආදරෙයි හැමදාමත්. දීර්ඝායුෂ ඔබ තුමාට.❤❤❤
Ammooo...sangitha loke මැනිකක් මේ....මං පුදුම විදියට ආදරෙකරන නිහතමානි චරිතයක්
මෙි තමයි ගායන ලොවෙි නිල් මැණික්
ආදරෙයි ෂර්ලි වෛජයන්ත අයියේ.,. තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏සර් ❤️
සදාකාලිකව යෞවනයේ සංගීත ත්‍රිත්වය. එනම්, පදරචනය, තනුව හා සංගීතය, ගායනය.
බරහිර සංගීතය දේශියත්වයට නැඹුරුකරමින් වෙනම හා නැවුම් ආරකින් නිර්මාණය කරනලද ලගන්නාසුළු සදාතනික නිර්මාණ.
"දීර්ඝායුශ ඔබතුමාට!"
සුපිරි සුපිරි ❤❤❤❤adareyi godaak නිදුක් නිරෝගී සුවය prarthana karanawa obathumata adareyi ❤❤❤❤
තාමත් එදා වගේම අහන්න ආසයි.
නිදුක්,. නිරෝගී, දීර්ඝායු ලැබේවා...!
සර් ගුරුවරයෙක් විදියට හිටපු කාලය කවදාවත් ජීවිතේ අමතක වෙන්නෑ ජය සතුට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම ෂර්ලි සර් ඔය හඬ පෞරුෂය අනාගත සංගීතමය ක්ෂේත්‍රයේ නවකයන්ට ලබා දෙන්න සහ ආදරණීය ප්‍රේක්ෂකයන් සනහන්නට දීර්ඝායුෂ සර්ට
කාලය මොනතරම් ගෙවිලා ගියත් තාමත් ඒ හඩ ❤❤❤❤❤❤❤ හිත නිවන හිත හඩවන සුලුය 😔💕💕😔🌹🌹
හදවතේ පතුලයම ගිය ගීත කීපයක් තෙරුවන්සරනයි දයාබර ශර්ලි
වහා ඇබ්බැහි වෙන සුළු adi mathrawaki බුදු saranai සර් ආදරෙයි ❤️❤️❤️
පුදුමාකාර මිහිරි බවක් මේ සින්දුවල තියෙන්නේ. 😍 හැමදාම නිදාගනිද්දි මේ සින්දු අහනවා. ඔබට දීර්ඝායුෂ.
Kochchara ahuvath epa venne na godak godak lassanayi ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹😅👍🌹😅👍💟💟💟🙏🙏🙏🙏
අපේ අතීතයේ මිහිර ඔබයි ඔබට බුදුසරණයි
දෙලොවක් අතර තනි උනා වගේ 😍❤️
මගේ ජනප්‍රිය ගායක ඔබයි
💗💗🌷🌷හදවතට දැනෙන රසවත් ගීත ඔබ තුමාට දීර්ගායුෂ පතනව තෙරැවන්සරනයි
කීප වතාවක් බැලුවා 😁👍🧡🔥🙏🎵🎷🎤🔉
ජීවිතේ තියෙන තුරාවටම අහන්න පුලුවන් කවදාවත් එපා නොවෙන ගීත.
දීර්ඝායුවේවා.මෙච්චර සුවයක් කනට දෙනවට
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතිතයක් පමණි
අතිතයේ තතු මේ ලොව දන්නෙ
ඔබත් මමත් පමණි😢
හිතට දැනෙන කණට මිහිරි අහන්න පුළුවන් ගී ඔබට deergayusa වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍
හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතක වෙලා ඒ කටහඬට වශී වෙනවා❤❤❤❤ මන් ආස්ම්ම ගායකයෙක්
නිදුක් නිරෝගී වේවා
ආදරය ව් රාව ගැන ලායාන්ව්ත
කටහඩක් ඇති ඔබ තුමා ගේ ගීත
සදා අමරනීයයි 🙏✌️❤️😍☝️
Milton mallawarachhi මහත්මයා ගෙන් පසුව හිත සොරාගත් ගායනා අසන්නෙ ඔබතුමා ගෙන් ......deergayusha වේවා ! 🌹
මාරයි............... කොහොම මේවා ලීවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
හදවත අඬනවා මේ අහද්දි. පේනවනම් කියයි මේවගේ රහ. 💚 😍 මේවට ගහන සින්දු ලොවෙත් නැ.
මේවා වචන නෙමෙයි දිව්‍යමය පදවැල් ❤️❤️❤️මේ කඩහන්ඩ සරස්වතී දෙවියන්ගෙ දායාදයක් ❤️❤️❤️
ඔබට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායු .....❤️
අපේ හදවතේ ප්‍රේම වන්තයා ඔබයි,ෂර්ලි සර් නීරෝගි සුවය හා දීර්ඝායුස පතනවා
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ...සියපාරක් විතර අහන්න ඇති හොයාගෙන ඇවිත් 💚😍
අපේ රටේ සුන්දර අතීතය පමනයි! එම සුන්දරත්වය වර්තමානයේවත් අනාගතයේවත් බලාපොරොත්තු වෙන්න බැහැ?
කොච්චර ඇහුවත් එපා වෙන්නැති අමුතුම ඇබ්බැහිවීමක් තියෙන ගීත..වගේම ගායනයත්❤
මෙම ගී අගයන්න වදන් නැහැ 👍👍👍
තෙරුවන් සරණයි.. නීරෝගී සුවය ලැබේවා..
මම පිස්සුවෙන් වගේ අහන අදරේ කරන නිහතමානී ගයකයෙක්
එදා වගෙම අදටත් ඓ ලයාන්විත හඩ හෙටටත් ඓසෙමයි බුදු සරණයි මට තුමා ට
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ඔබතුමාට නීරෝගි සුවය පතමි ❤️🙏🙏🙏
beautiful 😊🌼
නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමාට 🙏
බාවනාවක්😍
මේ තමා අපිට අපේම කියලා දැනෙන සින්දු
Apeth ආයුෂ aragena ජීවත් wenna.niduk neerogimath jeevithyakata සුභ pathum sir.proud of you
කියන්න වචන නෑ........බුදු සරණයි
ඇසවහක් කටවහක් නොමවෙවා.හරිම හරිම අපුරැයි.
අතීත පෙම් හසුන් මා වටා ඇසෙන්නාක් මෙනි ...❤️❤️
💚💚🌹🌹Sherli nam ithin Ekenma Number One...Thamai ithin...🌷🌷🌹🌹💙💙💜💜🌹🌸🌸🌹💕
ලස්සන සින්දු මේ තමයි ගායකයො
මීවිත ❤❤❤❤
නීරෝගී සුවය පතමි.
සින්දු අහන්න පුරුදු කරපු කට හඩක්
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....තෙරුවන් සරණයි..🙏🙏🙏🙏
නියමයි 🌹🌹🌹🌹🌹
අතීතයේ ගොඩක් මතක් උනා ලස්සනයි ම්හිරියි තෙරුවන් සරනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් මියුරු කටහඩ සංගිතය විශිෂ්ටයි
Menna sindu attatama Ada monawada ahenne apita
Shirley sir is allways great more than others 🌹🌹🌹🙏🙏🙏
ආදරෙ කරන කාලෙ එලියෙ කොහොඹගහයට හද එලියෙ බූරු ඇදේ වැතිරිල කොහොඹ ඉති අස්සෙන් හද දිහාබලාගෙන කාපු බූට් එක ගැන හිත හිත මේ සිංදු අහ අහ හිටපු ඒ සුන්දර අතීතය කොච්චර ලස්සනද.
කිසිදා නොමැකෙන
ලයාන්විත හඬ...!! දීර්ඝායු සමග සුබ පැතුම්...!!!❤
බාවනාවක් බුදු සරණයි
Kohoma kothanakadi ahuwath sadakalika yawwanayage hadha apiwa sanasanawa...
මම ගොඩක් ප්‍රිය කරන ගායකයෙක්.ලස්සන හඩක් .
mage asama gayaka mahathmaya,, obata dheergayusha labenna oni, hadawathinma prarthana karanawa,..
හද්වතටම දැනුනා තෙරුවන් සරණයි
අපේ අතීතය කරා අපව ගෙනයන අපට හොරෙන් ම .
අැත්තමයි❤
නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඔබට මැතිදුනි 🌹❤️🌹
Ammooo husma gannath amathaka una ♥️♥️♥️♥️nomiyena githa
what a great voice , great teacher , may him live long
Mr.Sherly 🥺
You are such a meritorious vocalist to heal every heart with your meritorious voice 🥺😍🖤
දෙයියනෙ මේවනෙ ගීත...අද අපි අහන්නෙ මොනවද ගොසාවක් පමනයි..💐💐💐💐💐💐
Adi matharawak .. obathumata budu saranai ..deeragayusha labenna oni..
Hats off for the legend 👍👍👍 wonderful voice and nostalgic piece of old gold.may your life be long best wishes 😊
Ane agath ekka hiri vatila Yanava me sindu valata harima lassanaian godakma ada parani sindu valata.oba thumata nirogi suwaya prarthana karanava
මෙන්න මෙවට තමා සිංදු කියන්නෙ
අනිවාර්යයෙන්ම ♥️
Dan kale gayakayek sinduwak kiuwoth okkoma baninawa balanna kisima kenek baninawada kiyala me gayakayata lakawa minissunta hoda rasavindanayak thiyenawa ❤ hadawathe gayakaya shali y jayantha
සිත් සනසන ගීත 🎶 ❤️❤️
Api a kale ahapu sindu a sindu viyapath wela ne tawama nice very nice
සදාකාලික යෞවනයා❤❤❤❤❤
භාවනාව වක් වගේ සහො....
අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ 💜️
මාරම ලස්සනයි ❤️❤️❤️
Kaika manasika suwaya salasana paule sebe waiddya warun... Me hadata monawada Sama karanda puluwan. Meka Pissuwak. Ehuwata eti hitennhe.. Niduk nirogiwa deeragayu wewa sir. Dalada samidu pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️
බුදුසරණයි ඔබ තුමාට
මම කැමතිම සුපිරිම ගායකයෙක්
භාවනාවක් වගේ 💓
Really ❤ touching without music...
Sir obata dirgaayu.!!!
sir 82 belwood athithayata giya.....
theruwan saranai.....