End of Uni Life | Batch of E/14, Faculty of Engineering, University of Peradeniya
HTML-код
- Опубликовано: 29 окт 2024
- Batch photo day of E/14 Batch (My Batch) of the Faculty of Engineering, University of Peradeniya.
We had nearly 5 years of University Life. The memories we had at this time will stay in our hearts for the rest of our lives. Some of the amazing people we met will surely meet again and some will not. That's life.
Anyhow here we are stepping into the next chapter. I'm sure there will not be any chapter like this again.
Drone Footage By Kasuntha Madumal
Edited By Sandakleum Bandara
මං A/L කරන කාලේ ගොඩක් වෙලාවට මේක බැලුවා. අද මං පේරාදෙණියෙ ඉංජිනේරු ශිෂ්‍යයෙක් ❤
අම්මෝ ඔය හීනෙට අදම යන්න තිබ්බ නම්.❤❤❤❤❤❤ ඔය හැම කෙනෙක්ගෙම ජීවිතේ මොනතරං කැප කිරීම් ඇත්ද? 🧡
මේක බලන 14 වතාව මේක... අනේ මන්දා මොකද්දෝ වෙනසක් හිතට දැනෙනව මේක අහනකොට. ... තව මාස 3 යි.... අත්තටම බලාපොරොත්තුවක් තියෙනව මේ සුන්දර හීනෙ හැබෑ කරගන්න... ❤️❤️❤️ all the best... 21.... batch ..
thanks sis
congratulations hamotama
kohoma hari gamak gahanna ✌✌✌✌
Did you make it?
Komd ththve 😁
මේවා දකිනකොට තමයි පාඩම් කරන්න මොරාල් එකක් එන්නෙ🥺❤🥰
❤
@@SandakelumBandara Kammali😒,meka baluwama hariyanaw🥺❤
සහතිකම ඇත්ත🙋♀️🌼♥️🎀
ඇත්ත කතාව patta moral ekak enne ane
sir kathawa bn aaa ❤❤✌✌
අනේ.. දැක්කම හරිම ආසයි. මාත් එනවමයි අනිවා පේරා වලට. හැබැයි මං මෙඩිසින් යන්නයි ඉගෙනගන්නෙ 🥺🥺💖💖 තෑන්ක්ස් මේ වගේ වීඩියෝ එකක් දැම්මට. මේව බැලුවම පුදුම විදිහෙ මොරාල් එකක් එනව
දකින්න
ආසම ගමනාන්තයක් ♥️
ආසම බලාපොරොත්තුවක් ♥️
ආසම ජීවිතයක් ♥️
....
🤩🤩
හන්තාන සිහිනේ හැබෑ කර ගන්නවා කෝහොම හරී ♥️🌍🙏
anwrenm
I have the same chemistry ❤️❤️
ඇස් ඇරගෙන දකින මේ සුබ සිහිනය දිනෙක සැබෑ කරගන්නවමයි.ආදරෙයි පේරා❤️
දකින නිහතමානීම හීනය "පේරා" ♥️🔥
අයියට ගොඩක් පින් මෙගෙම වීඩියෝ එකක් දැම්මට.දැන් ඇති,එපා වෙනව,කම්මැලී දැන් බෑ,මොන කරුමයක්ද,කොහමද කරන්නෙ මේ ටික....කියල හිතෙද්දි මම මේ වීඩියෝ එක බලනව.දැනට මේක කටපාඩම් වෙනකං බලල ඇති.තාමත් බලද්දි ඇඩෙනව ❤️.1shy එනවාමයි අනිවා....🖤එකා අසාවක් නෙවේ ඇම්මක් තැන්ක්ස් අයියේ..
❤ උත්සාහය අතාරින්න එපා
අනේ ඔව්🥺
Ow eka aththa
හැමෝගෙම එ ප්‍රාර්ථනා ව ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️🙏🙏🙏තෙරුවන් සරණයි !!!මමත් මෙතනින් එහාට්ට ජිවිතයක් හිතල නෑ😍😘
මගෙ එකම හීනෙ පේරාදෙණිය ඔයා තමයි..... අනිවාර්යයෙන්ම එනවා දවසක ඔයා ළඟට මගේ හීනෙ හැබෑ කරගන්න... ආදරෙයි පේරාදෙණිය ❤️❤️❤️
ඇත්තමයි ...ආදරෙයි❤️ අනිවාරෙන් එනවා සත්තයි❤️❤️
Looking forward to see you. ❤
@@SandakelumBandara thank you so much😊
❤
My dream pera ❤️
This motivates me a lot 😍❤️
ජිවිතය කියන්නේ මොකද කියලා තෙරුම් ගන්න මේ තරම් වටිනා දෙයක් 😊😊😊😊 ..... අම්මා ,අප්පච්චි එක්කම මාත් එනම් ඔයාව බලන්න් ...... 😘😘😘 මම එන්කම් ඉන්න..... bs
මාරම ගැම්මක් එනවා මේක බලනකොට ❤ කොහොම හරි එනවා 1 st shy එකෙන් ❤❤
My dream university is peradeniya ❤️
Mine tooo... but it is only a dream🤣🤣
Me too ❤️❤️
Mine tooo❤❤❤❤
I also but i want to go university of moratuwa its my dream
Mine tooo😍😍😍
පේරා🌎💖💪දකින්න ආසම හීනේ...වැඩි කාලයක් නෑ..ලඟඳිම එනවා..💖
pera ❤ mechchara katta kanne oya hinda thmai ..aniwa mth dawasaka enawa
Wish you all the best !
අනිවාර්යයෙන් ම මමත් පේරාදෙණිය university එකට ඇවිත් මෙහෙම දවසක් උදා කරගන්නවා අනිවාර්යයෙන් ම .මාත් 2025දී එනවාමයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
Thts motivated me a lot
mge lokum sihine pera Engineering Faculty😍💖💖
Just finished the 1st year with full of memories:) Felt a lot since already I've experienced the moments in first couple of minutes in this video
මේ වීඩියෝ එක ගොඩක් ලොකු හේතුවක් වුනා.පේරාදෙණි යුනිවර්සිටි එකට එන්න.දැන් මං ඒ හීනේ ඇතුලෙ ජීවත් වෙනව..😊
Good bye E /14❣️❣️මතක එක්කම
මම තාමත් මේක බලනවා... ❤️
මම කොහොමහරි එනවා.. 😭❤️
අනේ පාඩම් කරන්න මොරාල් එකක් එනවා මේවා දැක්කම.ආසම හීනයක්.ළගදීම එනවා.ජීවිතේ ගොඩනගා ගන්න තියෙන එකම තැන.ගොඩක් ආසා හිතෙනවා යන්න මේ විඩිඕ එක දැක්කම..thnx මෙවගේ විඩිඕ එකක් දැම්මට.අනිවාර්යයෙන් එනවා . ❤️❤️❤️❤️👩🎓👩🎓👩🎓💫
අයියෙ ඔයාට දස දහස්වාරයක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්මට song eka ගැලපෙනව ලස්සන ටම
අනේ එයාලගෙ සතුට🙂❤️❤️❤️❤️❤️
This SCENE ,, This SONG ,,This DESCRIPTION ... Very Emotional 🥺💖 Tears came to my eyes automatically 🥺♥️✨
Very heart touching song and video guys..when i watch this video some memories are coming in to my mind..uni life is a golden opportunity for a person..but some of us dont value the moments until it become a memory..i miss pera badly..that is my second home..i miss the days with friends together..
❤ Pera was my second home too..
Thank you aiye❤️ apiva target ekakata vada karanna unandu vena me videos danavata ❤️💞
ඇත්තමයි ඇස්වලට කඳුළු එනවා 22 results එනකම් ඉන්නවා pera big dream.
Kohmd thathwee
මාව ජීවත් කරන එකම හීනේ කොහොම හරි මගේ මේ හීනේ හැබෑ කරගන්නවාමයි ❤❤❤❤my dream 😍😘😘
See you again !!! 😢❤️ All the very best for all of us 😉😘
අනෙ මන්දා මාරම ගැම්මක් එනවා මේක දකිනකොට.........මමත් එනවානයි pera as a medicle student♥
මං දකින ලොකුම හීනෙ . අනිවාර්යයෙන්ම එනවමයි . ❤️😍😘❤️
Thank u for uploading it's really inspiring🙏🏻🙏🏻💕💕💕My dream university and faculty is ❤FOE UOP❤
සැමදෙනාටම තුණූරැවන් සරණයි.දෙවිරැකවරණයි
cant believe i achieved this dream...
අනිවාර්යයෙන්ම එනවා "පේරා" අාදරෙයි
Mum Pera in every second I live with you😍😍😍😍🙏
meka baladdi hariyata asa hithenawa.eth hithe chuti bayak thiyenawa me wada karana vidiyata peradeniyat yanna bari weida kiyala . ayyt godak pin mata meka motivation eka una.
My one and only dream 💕💕
This video is my inspiration now..thanks for this.💜️❤
Wish you all the very best !
You can do it, you will. ❤
Dhanith Sri's voice adds to that feeling❤️
අනිවාරෙන්ම එනවා ❤❤️
Beautiful song ❤️
Anee ouu aththa. Mewa dakiddi thamai matath hithata haiya enna. Math enawaaaa. ❤️❤️❤️❤️
☘️ Good Luck
🌝🌝🌝🌝🌝👍
Best of my dreams❤️
පේරාදෙණි සරසවි ජනනි...
මම මේ පාර 2021 a/l කරන්නේ නුවරඑළියෙන් මට Maths-75, physics-75,chemistry-80 වගේ තිබ්බොත් මේ පාර ළමයි අඩු ලකුණුත් ගන්න නිසා මට පේරා එන්ඩ පුලුවන්ද
@@unknownuser12513 ABB dr-24
Dream ❤️
see you again.....
My dream 😍😍😍😍😍😍😍😍😍😍😍😚😚😚
Dream and a target 🙆😗💓💫
Mn 2021 O/L kranne ..mata dan hithata godakma danila thiyenne pera wlata yanna onimayi kiyala ..O/L walata thawa masa tikayi thiyenneth me dawas tike hodatama mahansi wunoth.. mn wishwasha karanwa mata A9 aragena A/L walatath A3 k aragena pera walata yanna pinak thiyeyi kiyala .. aththatama pera walata gihin me feeling eka ganna mn godak asaven balan inne ..
Biggest dream of the life❤️
Thanks apita dunna motivashon ekata
I love this video.💛💛💛💛❤❤❤
Thanks bro
Dkkama asayi 🥰kohom harienn one✌️2023 A/L,Maths
No words to say about this 🤩😊
Love pera❤️❤️❤️
Thankyou brother
Chuti kale idan dream ekak thamai peradeni university ynn thibune eth A/L patan gaththa dawase idan padam parann wadi unama hithuna pera one na kohe hari yanawa kyl eth me video eks dakins dakina wareka hithennem pera ynn one kyl thank you ayiye mewage video ekak dammata ptt moral ekak
dream..........my dream pera
❤️ Good luck E14!!
I love pera♥️ my dream😍😍
Aniwaran anawa sathama sathai
University giya aya mata advise karana aiyala akka plz
Woww ma dream 😙😍❤️❤️
It's a heaven❤🎀
මාර ලස්සනයි ඇත්තටම. සුපිරියි... මගෙත් එකම හීනයක්.. මේවා දකිනකොට තවත් ආසාව වැඩි වෙනවා
My dream peradiniya university
My dream
Good luck from Ruh ♥️✋
wow. Amazing
Enawaa ing... aniwa😍
ආසම හීනේ ඔයා... පේරා 😘
Suppa machan .....❤️❤️❤️😘
My dream 😘😘😘😘
Thank u for this
Miss you guys 🥺
My dream peradeniya ...
Congratulations E14
Sandakelum superb bro 😍😍😍
Thanks bro
Pattaa💖💖
I love you pere....
My aim.....
❤️❤️❤️❤️❤️
Mora ❤️ Pera ❤️ hadawathe campus deka results nm awa deken ekakata yanawaamai hitha ganna baruwa inne mokata yannada kiyala😭❤️🔥
I never regret having best days of my life at Pera. 😊
But the choice is yours.
Pera engineering faculty ynn A3km onid
@@sachi_sewwandi_na A2 B1t ati
One and only target uop 💓💓
My craving😇
My dream university ♥️
Nice work machan ❤️
යනවමයි💪
Maget Hine bn ,,,, aniwa ynw 💪❤️
Pera wala engineer faculty eka kiyanne mn nindenuth ආදරේ karapu ekak
I hope to go university of peradeniya
my dream pera 😍🤗
❤️❤️❤️❤️❤️Superb mchn.
Kawada hari peradeniya thulama sudu sariyak adinawamaiiiiiiiiiii😘😍
ආසයි හන්තාන අහස යට අකුරු කරන්න 👉❤️👈💯
Harima lassnai😍😍😘
Watched full video 👍