Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏සිටිනා දිශාවකට නමස්කාර වේවා ...සියළු සුවපත් භාවය ලැබී සුවසේ වෙසෙත්වා.....🙏🙏🙏🙏නැවත මේ දසුන මෙසේ දකින්නට නැවත සසුනට වැඩම කරීමට ඔබ වහන්සේට සියළු හේතු සැකසේවා ..🙏🙏🙏🙏ඒ සඳහා සියළු දෙවියෝ උපකාර කරත්වා...🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි
ඉස්සර හැමදාම බලාගෙන හිටියේ ඔබ වහන්සේගේ අලුත් දේශනාවක් ශ්‍රවණය කරන්න. හිතට ලොකූ දුකක් දැනුනා. ඒත් කියන්නා කෙසේ කීවත් මට හිතුනෙ ඔබ වහන්සේ අතට පත් නිවන අත්හැරල අප වෙනුවෙන්මයි සසරට එකතු වුණේ කියලා. ඔබ වහන්සේගේ ඒ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර මේ ආත්මේ වගේම සසරේ හැම ආත්මයකම මා හට ලැබේවා. ඔබවහන්සේ පැතු බෝධිය කුමක් උවත් ඒ උතුම් නිවන සුවසේ අවබෝධ කරගැනීමට අප හට දම් දෙසූ කුසලයම හේතු උපකාර වේවා.. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Ape saktemat karana oba wahanseta namaskara wewa sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤❤
UN wahanse aye sasarata ekathu une ne Kele idala bawana karala kelen eliyata awe niwana sakshath karana Ape kirulapana hamauduruwo heduwe hitha siwura nemei
උන්වහන්සේට අපි පින් දෙමු සොයුරිය නිවනින්ම නිවෙන්න කියලා ඉක්මනින්ම 🙏🙏🙏
🙏🙏🙏
මගේ පින්වත් කල්යානමිතුයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා
ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමසකාරය වේවා
ගෞරවනීය උතුම් හිමියනි ඔබ වහන්සේ තනිවම නිවන සොයාගෙන ඉද්දිත් අසරන අපි වෙනුවෙන් එලියට ඇවිල්ලා දෙසූ දහම කවදාවත් අමතක වෙන්නෙ නෑ !!!!!ඔබ වහන්සේමයි අපිට දහමෙන් ආලෝකය ලබාදුන්නෙ ඒ පිනම ඇති නිවනට !!!!!!!!පින්වත් ඔබ වහන්සේ තනියම නිවන කරා ලගා වෙන්න ඉඩ තියෙද්දි අපිවත් ගැබුරු දහම ඉතාම සරලව දේශනා කරා !!!!!!මොනම හේතුවකට හෝ උපැවිදි වෙන්න උනත් ඒකරපු කුසල් ඇති නිවනට නොහිතන වෙලාවක අපෙන් ඈත් උනත් දේශනා කරපු දර්මය අපෙන් ඈත් වෙන්නෙ නෑ !!!!!!ස්වාමීන් වහන්සේට අපෙන් අත් වැරද්දක් උනානම් සමාවෙන්න මම නම් කරපු එකම වැරද්ද භාවනා කරන්නට එන්න බැරිවුනා දැන් හිතට දුකයි හැබයි බන නම් 750ක් විතර ඇහුවා අදත් අහනවා ඔබ වහන්සේ උපැවිදි උනත් කවදාවත් මේ සසරෙ පුරුද්දට බුදුන් සරන යාවි ඔබ වහන්සේ අපි අතින් දුන්නට මුදලක්වත් ඇල්ලුවෙවත් නෑ එය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා !!! ඔබ වහන්සේ අපිට පින් කදක් අහිවීම දුකයි සජීව බන අහන්න වෙන්නෙ නැති එක තමයි දුකම ඒක තමයි සත්‍ය ධර්ම සියලු දේ අනිත්‍යයි සබ්බo පහාය ගමණීයo කියලා දුන්නෙත් ඔබ වහන්සේ උතුම් බුදුගුන බලෙන් ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනා ඉශ්ටවේවා සියලු දෙවියන් ආරක්ශා කරත්වා මතු බුදුවේවා
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
පින්වන්ත ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻මේ ධර්මයේ සොඳුරු බව විඳ ගෙන අඳුරු බව නැතිකරන්න ධම්ම කාමෝ භවං හෝතිතැනට ඇවීල්ලා ධර්මය අවබෝධ කරගන්න දෙසූ සොඳුරු දම් දෙසුමට බොහොම පින්...🙏🏻🙏🏻🙏🏻කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!!!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏.....🪷🪷🪷
ඔබ වහන්සේ අපිට ලගින් ඇසුරු කරන්න බැරිවුනත් කල්යානමිත්ත්ර ස්වාමීන් වහන්සේ නමක් විදියට ඇසුරු කරන්න බැරිඋනත් ධර්මයෙන් අපේ කල්යානමිත්ත්ර ස්වාමීන් වහන්සේ නමක්මයි මෙයෙන තුරාවට මේ දහම ඇසේවා නැවත කෙසේහෝ පින්වත් ඔබ වහන්සේ ගිහිව හෝ දැක ගන්න පින පෑදේවා
තෙරුවන් සරණයි...පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🌺🌺🌹🌹🙏🙏🙏
සොදුරැ ධර්මය අපට දේශනාකරනකල්්යයාන මිතුුයානන් වහන්සේ ඔබ වහන්සේමයගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස මෙසේ අපව සුවපත් කරන ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සැබෑ බුදු දහමම සමාජ ගත කරන්නට අප්‍රමාණ වෙහෙසක් දරණ ගෞරවනීය බුද්ධ පුත්රයානන්වහන්ස. බුදු දහමේ අනාගතය උදෙසා මේ දරණ උත්සාහයට බෙහෙවින්ම පින් අත් වේවා!🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනා නිසාමයි මෙතරම් ධර්මය නිවැරැදිව ඉගෙන ගත්තේ..ඔබවහන්සේට නිර්වානයමයි පතන්නෙ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ පැතු බෝධියකින් උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් හාමුදුරුවනේ සාදු සාදු සාදු
ගෞරවනීය හිටපු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි කල්යානමිත්රයින් වහන්සේ🙏🙏🙏
බොහොම පින්,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
බොහොම පින් අපේ පින්වත් ගුරු දෙවිඳුන්ට තුණුරුවන් සරණයි පින්වත් අපේ උතුමන්ට පතන්නා බෝධියකින් සුවසේම නිවේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන කම් බලාගෙන හිටියෙ දැනෙන සතුට කියා ගන්න බැහැ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
OBAWAHANSENAM. MARAIE RAJEK MINISUNTA MOLEADUIE WATINAKAMATHERUMGANNA GAMEE NUGATHNEHEMAUNATS NIGANTAYO KIEPAYAK KUHAKAKAMKALATA. LOKAYAK NAMASKARAKARANAWA MAGE GURUDEWA UTHTHAMAYANWAHANSETA. SADU SADU SADU. NIEROGIEWA DIERGAU WEWA BHOKAL DESAYATTA DAHAMDEWA THERUWAN SARANAIE SAMMA SAMBHUDUSARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sadu. Sadu. Sadu🙏🙏🙏
Budhu saranai swamin wahansa.... 🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
Obawahanse ta loka sathwayan sasaren atharakaranna uthum budubawa lebewa
තෙරුවන්සරණයි.ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයානෙනි.
සාදු සාදු සාදු
අනෙ අපෙ පින්වත් ලොකු ස්වමින්වහන්ස .සාඩු සාඩු සාඩු .🙏🙏🙏
Theruwan saranai obawahenseta
තවතවමෙවැනිදේෂනා.ලබාදෙන්න.තෙරැවන්සරනයි.
සාදු සාදු මගේ පින්වත් ස්වාමින්වහස.
🙏🙏🙏💐💐💐
Mama hamadamath illanne sasara duk windina sathwaya wenuwen nawatha pawidiwa lak deranata wadinu manawi gawrawaneeya himiyani
Sadu.sadu.sadu
🎉🎉🎉🎉
Saadu saadu saadu.
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏
DARMAYA SONDURUIE
🙏🙏🙏🙏🙏
👍🇺🇸🇱🇰🪔👼🦻😰🙏🌍🛫❤️🌹🙏
Theruwan saranai oba wahanse ta🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
METHTHA MAITHRIEY KARU NA MUDITHA UPEKKA
SADDAMMO PARAMA. DULLABO AUÙR WIDYA. YASO. BALAN. SANSKRUTHA AUURWARNO. SUKAN. BALAN
දැන් විවාහ වෙලා පෙන්නන්න පුලුවන් උපැවිදිනේ
aei me kathawa baluwama penune Bana kotasak kiyala
DAMMA KAMOO BHAWAN HOTHIE. DMMA DESSIE PARABAWO
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪔🪔🪔🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏
සිටිනා දිශාවකට නමස්කාර වේවා ...
සියළු සුවපත් භාවය ලැබී සුවසේ වෙසෙත්වා.....🙏🙏🙏🙏
නැවත මේ දසුන මෙසේ දකින්නට නැවත සසුනට වැඩම කරීමට ඔබ වහන්සේට සියළු හේතු සැකසේවා ..🙏🙏🙏🙏
ඒ සඳහා සියළු දෙවියෝ උපකාර කරත්වා...🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි
ඉස්සර හැමදාම බලාගෙන හිටියේ ඔබ වහන්සේගේ අලුත් දේශනාවක් ශ්‍රවණය කරන්න. හිතට ලොකූ දුකක් දැනුනා. ඒත් කියන්නා කෙසේ කීවත් මට හිතුනෙ ඔබ වහන්සේ අතට පත් නිවන අත්හැරල අප වෙනුවෙන්මයි සසරට එකතු වුණේ කියලා. ඔබ වහන්සේගේ ඒ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර මේ ආත්මේ වගේම සසරේ හැම ආත්මයකම මා හට ලැබේවා. ඔබවහන්සේ පැතු බෝධිය කුමක් උවත් ඒ උතුම් නිවන සුවසේ අවබෝධ කරගැනීමට අප හට දම් දෙසූ කුසලයම හේතු උපකාර වේවා.. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Ape saktemat karana oba wahanseta namaskara wewa sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤❤
UN wahanse aye sasarata ekathu une ne Kele idala bawana karala kelen eliyata awe niwana sakshath karana
Ape kirulapana hamauduruwo heduwe hitha siwura nemei
උන්වහන්සේට අපි පින් දෙමු සොයුරිය නිවනින්ම නිවෙන්න කියලා ඉක්මනින්ම 🙏🙏🙏
🙏🙏🙏
මගේ පින්වත් කල්යානමිතුයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා
ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමසකාරය වේවා
ගෞරවනීය උතුම් හිමියනි ඔබ වහන්සේ තනිවම නිවන සොයාගෙන ඉද්දිත් අසරන අපි වෙනුවෙන් එලියට ඇවිල්ලා දෙසූ දහම කවදාවත් අමතක වෙන්නෙ නෑ !!!!!ඔබ වහන්සේමයි අපිට දහමෙන් ආලෝකය ලබාදුන්නෙ ඒ පිනම ඇති නිවනට !!!!!!!!පින්වත් ඔබ වහන්සේ තනියම නිවන කරා ලගා වෙන්න ඉඩ තියෙද්දි අපිවත් ගැබුරු දහම ඉතාම සරලව දේශනා කරා !!!!!!මොනම හේතුවකට හෝ උපැවිදි වෙන්න උනත් ඒකරපු කුසල් ඇති නිවනට නොහිතන වෙලාවක අපෙන් ඈත් උනත් දේශනා කරපු දර්මය අපෙන් ඈත් වෙන්නෙ නෑ !!!!!!ස්වාමීන් වහන්සේට අපෙන් අත් වැරද්දක් උනානම් සමාවෙන්න මම නම් කරපු එකම වැරද්ද භාවනා කරන්නට එන්න බැරිවුනා දැන් හිතට දුකයි හැබයි බන නම් 750ක් විතර ඇහුවා අදත් අහනවා ඔබ වහන්සේ උපැවිදි උනත් කවදාවත් මේ සසරෙ පුරුද්දට බුදුන් සරන යාවි ඔබ වහන්සේ අපි අතින් දුන්නට මුදලක්වත් ඇල්ලුවෙවත් නෑ එය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේකුසල් හේතුවේවා !!! ඔබ වහන්සේ අපිට පින් කදක් අහිවීම දුකයි සජීව බන අහන්න වෙන්නෙ නැති එක තමයි දුකම ඒක තමයි සත්‍ය ධර්ම සියලු දේ අනිත්‍යයි සබ්බo පහාය ගමණීයo කියලා දුන්නෙත් ඔබ වහන්සේ උතුම් බුදුගුන බලෙන් ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනා ඉශ්ටවේවා සියලු දෙවියන් ආරක්ශා කරත්වා මතු බුදුවේවා
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
පින්වන්ත ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
මේ ධර්මයේ සොඳුරු බව විඳ ගෙන අඳුරු බව නැතිකරන්න
ධම්ම කාමෝ භවං හෝති
තැනට ඇවීල්ලා ධර්මය අවබෝධ කරගන්න දෙසූ සොඳුරු දම් දෙසුමට බොහොම පින්...🙏🏻🙏🏻🙏🏻
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!!!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏.....🪷🪷🪷
ඔබ වහන්සේ අපිට ලගින් ඇසුරු කරන්න බැරිවුනත් කල්යානමිත්ත්ර ස්වාමීන් වහන්සේ නමක් විදියට ඇසුරු කරන්න බැරිඋනත් ධර්මයෙන් අපේ කල්යානමිත්ත්ර ස්වාමීන් වහන්සේ නමක්මයි මෙයෙන තුරාවට මේ දහම ඇසේවා නැවත කෙසේහෝ පින්වත් ඔබ වහන්සේ ගිහිව හෝ දැක ගන්න පින පෑදේවා
තෙරුවන් සරණයි...පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🌺🌺🌹🌹🙏🙏🙏
සොදුරැ ධර්මය අපට දේශනාකරන
කල්්යයාන මිතුුයානන් වහන්සේ ඔබ වහන්සේමය
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස මෙසේ අපව සුවපත් කරන ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සැබෑ බුදු දහමම සමාජ
ගත කරන්නට අප්‍රමාණ වෙහෙසක් දරණ ගෞරවනීය බුද්ධ පුත්රයානන්වහන්ස. බුදු දහමේ අනාගතය උදෙසා මේ දරණ උත්සාහයට බෙහෙවින්ම පින් අත් වේවා!🙏🙏🙏