Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොදින් වැඩ ටික කරන් යන්න අක්කෙ ❤🥰😍🎉
Thank you so much malliyo✨️💕
නිකමට වීඩියෝ එක බැලුවේ , පළමු වරට ඔයාගේ වීඩියෝ එක බැලුවේ, ඔයා කියන්න හදන දේ මට හිතාගන්න පුළුවන් , ලංකාවේ කුහක මිනිසුන් කියන දේවල් සතපහකට ගණන් ගන්න එපා ! ඔයා සතුටින් ඉන්න ! ආදරෙ හිතුණා , ඉතින් සබ්ක්‍රයිබ් කළා, සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ! ඔයාට ජයෙන් ජයම වේවා !!!උතුම් තෙරුවන් සරණයි ඔයාට !!!🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුති අක්කේ🙏💕ගොඩක් ආදරෙයි ඔයාටත් තෙරුවන් සරණයි අක්කේ🙏 😘
ඇත්තටම දුක හිතුනා ❤ අද තමා ඔයාගෙ video එකක් දැක්කේ මමත් subscribe කරා ❤good luck ❤❤❤
අනේ ගොඩක් ස්තුති🙏💕මාව සබ්ස්ක්‍රයිබ් කලාටත් thank you ආදරෙයි✨️😘
don't worry about others. keep up ur work! Good luck! i subscribed u.
Thank you so much dear✨️💕love u✨️😘
Ane adai oyge chnel eka dkke onna mth ekthu una oyth ekka ❤❤❤🥰🥰🥰 atharinna epa kuru mona de kiwwath ❤❤❤ issrhtm ynn suba pathanawa hdwthinma
Thank you manika✨️😘ආදරෙයි✨️💕
Oyage vidio ekk mulinma dakke ada.et me vidio eka. Kawru mona qwwat salenna epa nangi. Good luck
Thank you akke✨️💕adarei akke ane me hama wachanayakma hithata danuna✨️😘
ඔයාට ඔය වගේ comment දැන් එනවා කියන්නේ අක්කේ ඔයා දැන් ගොඩක් සාර්ථක වීගෙන එන්නේ... කොහොමත් සාර්ථක වීගෙන එද්දි ඔහොම කුහක comment එනවා. අක්කාට ඔහොම එයා comment එකක් දැම්මේ එයාට නැති දෙයක් අක්කට තියෙන නිසානේ.. ඔයා සතුටු වෙන්න. මන් අක්කට හැමදාම කියනවා වගේ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ❤️ඔයා කිසිම රහසක් නැතුව අපිට කොච්චර දේවල් කියලා දෙනවද. එකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව අවහල් එකක් හොයනවා 😂රෑට නින්ද යනවද දන්නේ නැ. මොකද කියක් හම්බෙනවඩ කියලා හිතන්න එපැයි. හොද වෙලාවට ඔයා ඔහොම video එකක් කරේ. නැත්තන් ඔයාට ලැබෙන ආදායම ගැන හිතලා එයා මානසිකව වැටෙන්න උනත් පුළුවන් 🙄😱දැන් එයාට රෑට සනීපෙට නින්ද යයි ඔයා ලොකු පිනක් කරගත්තේ අක්කේ 😁😂🌹ඔයා දවසක අපිට video එකක් කරයි මට silver play button එකත් අවා කියලා... 💓ඒ දවස එනකන් අපි ඔයා එක්ක ඉන්නෝ ❤️
Thank you මැණික😘💕මට ඔයා වගේ නංගි කෙනෙක් හිටියනම් කියලා හිතුනා🫂💕
@@Harshisdiary8443 මට ඔයාව මගෙම් සහෝදරියක් වගේ ❤️🌹ඔයාට කවදාවත් වරදින්නේ නැ අක්කේ ❤️💞
❤oyata kawru monawa kiwwath akke oyage chanal aka ikmanatama diyunu dewi.akka duk wenna apa.mamath Ada oyage chanal akata akathu wela sascraib kara❤❤❤😊
Ane thank you nanga🙏💕adarei😘💕
Duk wenna epa manika❤❤❤❤ ada thamai me vidiyo eka baluwe oya hari hoda kenek❤❤❤❤
ඒ වචන හිතට දැනුනා ඔයාත් ගොඩක් හොද කෙනෙක් ගොඩක් ස්තුති මැණික🙏💕ආදරෙයි✨️😘
Ane oya ouwa ganan ganna epa ganu aya irisiya karanne ganu ayatamai. Api you tube ekata video ekak danna widina duka danne api witharai wachana kiyala kenekge hitha riddana eka minissunge puruddak wela. ....matath kochchara katha kiyanawada mama me thanata enna nidimaragena ledath una ewa anith minissunta danennaha ....ganan ganna epa oyage gamana yanna good luck ❤❤❤❤
Eka aththa dear mn nida ganneth pandara 3ta.meka karala balannama one therum yanna.mta mathakai mage channel eke goda kaleka idan oya ekathu wela inne oyatath mn wish karanwa good luck✨️💕
@Harshisdiary8443 🥰🥰🥰🥰
Digatama vidio danna akke.oyage vidio godak watinawa.deyak ahala comment ekak dammama ewata nihathamaniwa riply karana ekama loku deyak oya.oyage wada tika oya e widiyatama karagena yanna.oyage adahas godak watinawa.hamadema hithana pathana widiyatama sarthaka wenna ona oyage.adarei akke.❤❤❤
බොහොම ස්තුති නංගා🙏💕ඒ වචන ලොකු හයියක්✨️💕
අක්කා දුක් වෙන්න එපා ඔයා ඔයාගෙ වැඩේ දිගටම කරන්න ඔයාට වරදින්නැහැ බුදු සරනයි.
බොහොම ස්තුති මැණික✨️😘තෙරුවන් සරණයි නංගෝ ඔයාටත්🙏💕
Oyage wachana wala tiyenne pudumakara awanka kamak.oya wage ayata hemadamat hariyanawa.theruwan saranai oyata.jaya wewa.
බොහොම ස්තුති ඔයාට✨️💕ඇත්තටම හැම වචනයකටම ගොඩක් පිං.තෙරුවන් සරණයි ඔයාටත්🙏 🥰
Oyaa kiyna kathawa atta nangi ..mn aurudu 2marak patan aran tgama salli ganna une nea subscriberla hitiyata salli leaben nea ..viwes oni ...mage doller 90 thama...
@@Kiruliwithhappyfamily ow akke ane ikmanata dolar 100 wenna oyage kiyla parthana karanawa mana✨️🙏💕😘
@@Kiruliwithhappyfamily dolar 90 enna eka video ekakata views kochchara gannna unada akke
@@Harshisdiary8443 dn nm viwes adui kllin video wala viwes 10k pannal thibba...dn nm dawasata doller satha ganai weatenne...viwes meachcharai kiyanna be nanga..uthsahaya ath harinna epa digatama karanna
Mamat ekak patan gatta manasika watuna welawaka me vidio eka dakke hitha dairiya una aye apassa balanna thank adahas walata.
ඉක්මනටම සාර්ථකව ඉස්සරහට යන්න ලැබෙන්න ඔනේ ඔයාටත් මම විශ් කරනවා ඩියර් 🙏💕😘💕
@@Harshisdiary8443 🤝💗
Godak dawasakin akkage video ekak balanna awe.owa hithanna epa akke.mudala mul karan othanata giya newe akka .enisa owa hithanna epa.ganu lamaita mechchara nodanna dewal kiya denwata godak pin.akka kiyadena ewage hoda result thiyenwa .❤.adarei akka .
Thank you nanga🙏💕adarei😘💕
Akki math lagadi youtube channel ekk haduwe himita himita api negitinn oni kuruwath kiyan ktha gnm gnnama epa hodade withark oluwata gnna akke oy thawa thawath issrhata ynn oniii hemdamth sathutin parissmt inna akkiyooo budusaranaiii ❤️😍😘
Thank you manika✨️💕තෙරුවන් සරණයි ඔයාටත් නංගෝ🙏😘
@Harshisdiary8443 තෙරුවන් සරණයි අක්කේ ❤️😍😘
RUclips කරනවා නම් ඉවසිම තියෙන්න ඔනේ අනික චැනල් එකක්.කරන්නේ තමුන්ගේ කැමැත්තට මෙකෙ.ඉන්න සමහරක් කාලකන්නින්ට උත්තර දෙන්න.අවශ්‍ය නැහැ youtube ලංකාවට සල්ලි ගේන්න පුලුවන් ආකරයක්.
Thank you dear😘💕🙏✨️
නංගී මාත් cooking channel එකක් කරනවා.. අලුතින් පටන් ගත්තේ.. මමත් දැන් තමයි දන්නේ වීඩියෝ කරන්න එඩිට් කරන්න වොයිස් දාන්න කොච්චර අමාරුද කියලා.. ඒත් කොහොම හරි කරනවා. නවත්තන්නෙ නෑ.. කාගෙවත් කතා ඔච්චර ගනන් ගන්න එපා.. ඒ මේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙ හැටි.. අඩු තරමෙ පවුලේ අයවත් හරියට වීඩියෝ එක බලන්නෙවත් නෑ.. ඒක තමයි මේ රටේ හැටි.. ❤❤
එකනම් ඇත්‍ත අක්කේ✨️💕අනේ ගොඩක් ස්තුති අක්කේ🥰🙏
@@Harshisdiary8443 ❤️❤️
RUclips channel එකක් හදාගන්න widiha kiyanako.
Video ekak genam dear✨️💕
මං අද ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ.. ලස්සනයි ❤
Thank you dear😘💕🙏
මේ කතාවට වීඩියෝ එක සම්පූර්න බලුව ❤Good look මගේ චැනල් එකට දැන් අවුරුදු 10 විතර වෙනවා .මම දැන් පෝසතෙක් 😂😂😂
ඇත්තටද,ජෝක් එකටද කිව්වේ
Akke oyage බලපු පලවෙනි vedio එක......ඔයාගෙ හිත හොදයි❤ඔයා හිතන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි😊
බොහොම ස්තුති මැණික✨️😘ආදරෙයි ගොඩක් සතුටුයි මාත් එක්ක එකතු වුනාට✨️🙏
මමත් එහෙමයි add එකක් ගියත් phone එක පැත්තක තියලා add එක ඉවර වෙනකම් වෙන වැඩක් කරනවා
එහෙම අයට ඉක්මනට හරි යනවා මැණික✨️💕good luck darling🙏💕ආදරෙයි✨️😘
අනෙ ඔයා ගොඩක් හොද කෙනෙක් නන්ගි මම දැන් ඔයාගෙ ව්ඩ් යො එක මුලින්ම බලන්නෙ.මමත් චනෙල් එකක් පටන් ගත්තා හෙබ ඉ මට එ ගැන දැනුම ක් නෙතුව ඔයා හෙම දෙම කියලා දුන්නා ඔයාට ජයෙන් ජයම වෙවා.
බොහොම ස්තුති අක්කේ🙏💕ඔයාටත් මම සුභ පතනවා✨️😘
Duk wenna epa nangiyo oyage kathawen oya godak shakthimath kenek hadawathinma suba pathanawa❤❤❤❤❤
Ane thank you akke✨️💕oyage hama wachanayakma mta godak danuna🙏ආදරෙයි අක්කේ😘
Anee akka mage konde ina lagata digat thiyenw...eth me lgdi idn konde ynw wedi wgee..😢yata agiss hriy mahthta nee..akk konde okkoma eka gant mahath krgnn ona kramayk kiyannkoo😢..plzzz
මගෙත් එහෙම තිබ්බේ. මේ ළඟදි කරපු ට්‍රිට්මන් වලින් හරි ගියේ.ඒවා කරලා බලන්න නංගා💕
මම අක්කා කවුද කියන්න දන්නේ නෑ. අහම්බෙන් දැකලා මේ video එක බලන්නේ. අක්කා කියන හැමදේම ඇත්ත. මොකද මාත් youtube channel එකක් කරනවා hasi & dula කියලා . ටික දවසක් ඇතුලත subscribesl 4000 ක් achieve කලා මම. එතකොට හැමෝම කියන්නේ සල්ලි හබෙනවා ඇති කියලා . ඒත් එයලා ඔය watch hours ගැන දන්නේ නෑ. අනික අපි ඉස්සරහට යන්න යන්න එයාලා ඊරිසියයි. අක්කා ඔව්වා ගණන් ගන්න එපා. ඉදිරියටම යන්න අක්කේ සුභපතනවා ඔයාට ❤❤
ඒක ඇත්ත නංගා✨️💕ගොඩක් ස්තුති නංගා අවංකව දාපු කමෙන්ට් එකට✨️😘ආදරෙයි මැණික✨️🙏
අද ඉදන් ඔයාව බලලා උදව්වක් කරනවා
අනේ ගොඩක් ස්තුති🙏💕හරිම සතුටුයි මට ඔයාල වගේ හිත හොද අය මාත් එක්ක එකතු වෙන එක මට ලොකු හයියක්✨️😘තෙරුවන් සරණයි 🙏💕
අක්කීයෝ ඔයා ඔවා ගනන් ගන්න එපා.මම මුල ඉදන් ඔයාගේ විඩීයො බලනවා මමනම් සතුටුයි ඔයාට හරියනවා නම්❤️❤️❤️❤️❤️❤️
Thank you nango✨️💕🙏🫂
මමත් මගේ පොඩි channel එක අවුරුදු 5ක් තිස්සේ කරගෙන යන කෙනෙක් 🥺❤️💪🏻
ඔයාගේ චැනල් එකත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා dear✨️💕තෙරුවන් සරණයි🙏💕
ඇත්තටම දුවේ අද මගේ හිතේ දැනගන්නත් කැමැත්තෙන් හිටපු ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්. එහෙට බොහොම පින්. ඒවගේම මට ආසයි දැනගන්න දැන් ඔයාට ඔය comment එක ලියපු එක අනිත් අයට නොපෙනෙන්න කියන්න ක්‍රමයක් ඔයාට තියෙනවද? මොකද මට එහෙම දෙයක් තේරෙන සමහර වීඩියෝ වල මම ඒවට වැරදි විදියට කිව්වම මගේ phone ටික දිනකට පස්සෙත් කවුරුවත් මොනවත් ඒ ගැන කියලා නෑ. මම මගේ wife ගේ ෆෝන් එකෙන් ඒ වීඩියෝ එක බලනකොට මගේ කමෙන්ට් එක පේන්නේ නැහැ. ඒකත් තව එකක් දැනගන්න කැමති පුලුවන්නම් ඔයාට වෙලාව තියෙන විදිහට මේකට උත්තරයක් දෙන්න.
අනේ සොරි අන්කල් කෙනෙක් නේද.මං හිතුවේ ආන්ටි කෙනෙක් කියලා.කලින් කමේන්ට් එකට ආන්ටි කියලා දැම්මේ සොරි🥺
මම දැනුවත්ව එහෙම කමේන්ට්ස් hide කරන්න ක්‍රමයක් නෑ අන්කල්.සමහරවිට ඩිලීට් කරනවද දන් නෑ.
ගණන් ගන්න එපා මටත් තනියම හිනහ ගිය ඇන්ටි කියලා දාලා තියෙනවා දැක්කම මම හිතන් හිටියා පස්සේ wife ට පෙන්නන්න ඕන කියල. නැහැ මම ඒ වගේ delete කරල නෑ. තවම මගේ phone එකෙන් බැලුවම තියෙනවා. ඒ උනාට පවුලෙ අනිත් අයගේ RUclips එකේ බලනකොට ඒක පේන්නේ නෑ. සමහරවිට ඔයත් මේක දන්නැතුව ඇති.
ඔයාට සල්ලි hambenawa nm ganna 😊😊😊🎉🎉. Thawa oyta thiyena skill use කරලා ewata video danna 😮😮. Math මේක ada dakke 🌻🌻
Thank you dear✨️💕🙏
Dear ඔයාට මේ msg එක තමා ඔයාගේ ජිවිතේ වෙනස් කරන්නේ.. ඔයා ඒකට ඉස්තුති වෙන්න. එක ඔයාට ආපු ආශීර්වාදයක් ලෙස දකින්න.
ඒකනම් ඇත්‍ත මැණික.ඒ වගේ හිතන එක්කනයි චැනල් එකටම ඉදලා තියෙන්නේ.මම අදුර ගත්තා හිතනවටත් වඩා හොද අය මගේ චැනල් එකේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ කියලා.
@@Harshisdiary8443 ඒකෙන් පස්සේ ඔයා ගොඩක් උනන්දු උනා නේද channel එක ගැන තවත්. එයාව ඔයාට විශ්වයෙන් එවපු ආශීර්වාදයක්මයි කියල හිතන්න. හිතට අමුතු හය්යක් අවා නේද? ඒක තමා ඔයාව තවත් උනන්දු කරවන්න ආව magical msg🥰එක 👍. So, be thankful to that and move on.❤️
අක්කේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් . මම අක්කාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ගිය බදාදා ඉදලා . අක්කාට මම දාපු පලවෙනි comment එකේම අක්කා reply කරලා තිබ්බා . Thank you akke ❤❤❤
බොහොම ස්තුති නංගා✨️💕ආදරෙයි...❤️මට ලොකු හයියක් මේ වචන😘
හිත රිදව ගන්න එපා නන්ගියෝ❤❤ මම අද තමයි මුලින්ම බැලුවේ yt කරන කෙනෙක් තමයි දන්නෙ video හදන්න කරන කැපවිම🥰🥰 ලස්සන ගමනක් යන්න නන්ගි හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰
බොහොම ස්තුති ඔයාට අක්කේ ඔයාටත් මම සුභ පතනවා✨️😘ආදරෙයි✨️💕
Mama karot bima aka hadala biuva niyamai Dan mage konde yanaaka adults oyata godak stuti
Thank you manika results kiuwata🙏💕adarei✨️😘
Akki oya godak wadagth videos krn kenek. E nisa oyage you tube channel eka thawath success wenn kiyla mm wish krnwa❤🎉
Thank you manika✨️💕🙏
මමත් පුංචි youtube channel එකක් කරන කෙනෙක් විදියට ඔයා ඔය කියන දේ මට හොඳට තේරෙනවා නංගි. මිනිස්සු හිතන්නෙ අපි මේවා පටන්ගත්ත වෙලාවෙ ඉදල අපි ගොඩාක් සල්ලි හොයනවා කියල 😊මම නම් ඔයාට කියන්න මිනිස්සු ඊර්ෂ්‍යාව ට කියන ඔහොම දේවල් නොසලකා ඇරලා ඔයාගෙ ගමන ඔයා යන්න. ජේසු පිහිටයි ❤
ඒක ඇත්ත අක්කේ✨️💕බොහොම ස්තුති🙏💕හැම ආදරණීය වචනයකටම මට ගොඩක් සතුටුයි😘💕
Aniwarayen oyata ithurum tikath karaganna labeii hithanwa tharam lesii chanal ekak karanna eka math danwa
Akka🫂💕thank you😘💕
Kenek ge sarthakathwaya balagena inna bari aya dana moda comments walata answer karanna oyage vatina kalaya waya karann epa nangi.. oya sarthakai .. oya sathutin idiriyata yanna ... mama oyata suba pathanawa❤❤... mamath u tube channel ekak patan aragena himin karanawa. Mata thama subscribersla 100 wath na.. api hamoma asawen karana deta ehema kiyanna honda na..good luck oyata👍👍❤❤.
බොහොම ස්තුති අක්කේ🙏💕ඔයාගේ චැනල් එකත් ඉක්මනට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා✨️💕
Best of luck ❤🎉
Thank you so much darling✨️💕ආදරෙයි✨️😘
Ada tama dekke.onna mat ekathu una oyataoya hari nihatamani kenek.mage puthat asawen you tube chenal ekak karanawa.eya 6 wasare.oya wagema taniyma negitinna asa kenek eya.puluwnnm eyawa subscribe kranna chehara lakshitha
Aniwaryenma man subscribe karanwa✨️💕
ඔයා දුක් වෙන්න එපා ඔයාට ආදරය කරන අය තමා ඔයාව sub කරලා තියෙන්නෙ. මිනිස්සු එක එක විදියයි. video එකක් කරන්නත් යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ. ඒක හිතන් තරම් ලේසි දෙයකුත් නෙමෙයි හැම කෙනෙකුටම කරන්නත් බෑ. එයාගේ comment එකෙන් බලන ඕන කෙනෙක් එයාගේ තරාතිරම තේරුම් ගන්නවා මිසක් එයා හිතනවාද දන්නේ නෑ ඔයාට පාඩුවක් වෙයි කියලා. තමාගේ පහත් කම පෙන්නනවා එච්චරයී. ඔයා ඔයාගේ ගමන යන්න ඉදිරියටම යන්න. අපිත් ඔයත් එක්ක ඉන්නවා. ඔයාට සුබ පතනවා.❤️❤️❤️එ🥰
අනේ ගොඩක් ස්තුති ඔයාට🙏💕හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් හොද හදවතක් තියෙන කෙනෙක් ඔයා✨️😘ආදරෙයි✨️💕
Like 180 විඩියෝ එක බලලා චැනල් එකට 🔔 කලා.ඇත්ත ඔයා කියන එක, මගෙනුත් කට්ටිය අහනවා ගොඩක් සල්ලි හම්බ වෙනවද කියලා. මට මාස 8කට $100 හම්බ වෙනවා ඒත් ඊටවඩා වියදම විඩියෝ හදන්න වියදම😮 ඔයාට ජය පතනවා 🌹
ඒකනම් ඇත්ත dear data අප්ලෝඩ් කරන්න ඩේටා යන විදිහ🤦ඔයාටත් මම සුභ පතනවා good luck dear✨️💕
@ Thanks a lot හර්ෂි සුභ දවසක්! වෙලාවක් තියෙනකොට අපේ පැත්තටත් ඇවිල්ලා යන්න හොදේ 🌹
@@Gloriasplatter අනිවාර්යයෙන්ම මම විඩීයෝ බලන්න පුළුවන් වෙලාවක බලනවාමයි✨️💕
නංගියෝ ඔයා කවුරුත් කියන දේවල් හිතන්න එපා ..ඒවයින් ඔයා පන්නරයක් ගන්න ..අලුතින් තව තවත් වීඩියෝ කරන්න ...ඔයාට පුලුවන් සුදු ...ඔයා හිත හොද කෙනෙක් ..ඔයාට වරදින්නේ නෑ ..ඔයාගේ වීඩියෝ හැමෝගෙම නෙත ගැටේවා...සබ්ස්ක්‍රයිබ් කරන අය වැඩි වේවා ..ජයම වේවා
බොහොම ස්තුති අක්කේ✨️💕🙏
ඒ වචනත් ලොකු හයියක්✨️💕
@@Harshisdiary8443 ඔයාට අපි ඉන්නවා නංගී
@@Rashikawirasinghe1234 🫂💕
ඔයාට හරියනවා ඔයා අවංක කෙනෙක් ❤❤❤
බොහොම ස්තුති පැටියෝ✨️💕මට සතුටුයි ඒ වචන ලොකු හයියක්🙏
අක්කා❤මමනම් ඔයාගෙ විඩීයෝස් බලන්නෙ හරිම ආසාවෙන් ❤මන් ගොඩක් දේවල් අරන් තියාව ❤❤❤❤
Thank you nanga✨️💕
අද තමයි බැලුවෙ නංගී ,ඕවා ගනන් ගන්න එපා,කට්ට කාලා වීඩියෝ එකක් දාලා බලන්න ඕනි කොච්චර අමාරුද කියන්න මේක කරන්න ,හිත හොද අපිට වරදින්නෙ නෑ dear ,ඔන්න මාත් sub එකක් දැම්මා
බොහොම ස්තුති අක්කේ🙏💕ලොකු හයියක් මේ වචන මට ආදරෙයි✨️😘
අනේ ඇත්තටම ඔයා හිත හොඳ අක්කා කෙනෙක් ඔයාට වරදිනැ අක්කේ 🥺🫶
Thank you nangi patiyo✨️💕ආදරෙයි මැණික✨️😘
Ane akka owa gann gann epa oya.oyge gaman oya ynn.kohomth api issrahat yankot ekat badawak wena aya innwne. Hamdem success wenn kyl hadawathinma suba pathanwa❤🥰
Thank you patiyo✨️💕thawa kenek wenuwen hadawathinma suba pathana oyatath hariyanna one patiyo🙏
@ 🥰❤️
ඇයි පුංචි ළමයෝ ඔයා කාටවත් උත්තර බඳින්නෙ.ඔයා ඔයාගෙ channel එක කරන්නෙ ඔයාගෙ කැමැත්තට..කාටවත් ඕන නිසා නෙවෙයි ..ඉතිං ඒක නිසා නිසා මේ වගේ මෝඩ කතාවලට උත්තර දෙන්න යන්න ඕනෙ නෑ..අනික ඔයාට යම්කිසි මුදලක් ලැබෙනව නං ඒක ඔය කතා කියපු කෙනා ඔයාට ගෙවනව නෙවෙයිනෙ .එයාට මේක ඕන නැත්තං නොබල ඉඳියි...ඔයා මේ වගේ මෝඩ කතාවලට උත්තර බඳින්නෙ තාම ඔයා පුංචි නිසා වෙන්න ඕනෙ..ඔයාට මේ ලෝකය මොන වගේ ද සහ අපි උත්තර දිය යුතු සහ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතු කුමන අවස්ථාවල දී ද කියල තේරුම් යයි වයස මුහුකුරා යෑමෙන් සහ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමෙන්..මේ වගේ දේවල්වලට නොසැලී මේවා අපට ජීවිතය ගැන කියා දෙන ජීවිත පාඩම් බව අවබෝධ කරගෙන ඔයාගෙ ගමන යන්න.ඔයාට ආශීර්වාද කරනවා මුළු හදවතින් ම පුංචි ගෑනු ළමයෝ......❤🎉🎉🎉.❤
අනේ බොහොම ස්තුතී✨️😘ඔයා හරි ආදරණීය කෙනෙක් මට මේ හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් පිං ඔයාට🙏💕
Hitha shakthimath karaganna Baba. ❤❤❤
Ane mm ada oyage videos dakke nangi.e katha karaddima therenwa oya hri hoda kenek.mta oyawa contact krgnna widiyak kiynna puluwanda?ape channel eke krnna one dewal tikak ahagnna.plz
Fb page ekata msg ekak danna akke✨️💕
Hri nanga.❤❤❤
Fb page ekata mzg ekak damma nangi.ane plz cl ekak gnna widiyak kiynna.
@@NaTuRe1-k7d ඊයේ නේද අක්කේ මැසෙජ් දැම්මේ.අර හස්බන්ඩ්ගේ account එක කියලා මැසෙජ් දැම්මේ.මම රිප්ලයි දැම්මා අක්කේ ඊයේ බලන්නකෝ
ඔයා තව ටිකක් උඩට යද්දි ඔයිට වඩා දේවල් කට්ටිය කියනව. ඒව ගණන් නොගෙන කරගෙන යන්න. සුභපැතුම්
අනේ බොහොම ස්තුති dear✨️💕ඒ වචන වලට හිතට ලොකු හයියක් ආව✨️😘ඔයාට ගොඩාක් ස්තුති🙏
එක ඔයාගෙ අයිතිය. සැලෙන්න එපා.
Thank you dear🙏💕ආදරෙයි✨️💕
ඔයා ඕවා හිතන්න එපා නංගී ..අපේ සමාජයේ ඉන්නවා මානසික රෝග තියෙන අය..එයාලට දෙයක් කරගන්නෙත් නෑ..අනිත් අය හොද දෙයක් කරනට කැමති ත් නැ.එහෙම අය කියන දේ හිතන්න එපා නංගී ..ඔයා වීඩියෝ දාන්න ..ඕවා හිතන්න එපා ..ඉක්මනින් ම නංගී ගේ ප්‍රාර්ථනා ඉටු වේවා
බොහොම ස්තුති අක්කේ🙏💕ගොඩක් ලොකු හයියක් ඔයාගේ වචන✨️🫂ආදරෙයි....
මම අද තමයි නංගී ඔයාගේ video වගේම channel එක බැලුවේ.මේ video එක මට මාරම motivation එකක් උනා අද.මං youtube එකට ටිකක් අලුත්.අද මං video එකක් කරන්න record කරද්දි phn එක storage full උනා.මට recording නවත්තන්න උනා.මං හිතා ගත්තා ආයෙ videos කරන්නෙ නෑ කියලා.😢එහෙම ඉද්දි තමයි මං ඔයගෙ channel එකෙ මේ video එක දැක්කෙ.ඇත්තටම ඒක මට මාරම දෙයක් උනා.❤. RUclips එකේ සල්ලි හොයනවා කියලා අහලා තිබුනට දැනගෙන හිටියේ නෑ මං ඒ කොහොමද කියලා.watch hours ගානවත් මං දැනන් හිටියේ නෑ.ඔයා මේ comment එක කියවයිද කියලා නම් මං දන්නේ නෑ.එත් සතුටුයි මේ video එක අද හරි මට බලන්න ලැබුන එකට. Subscribersලගෙ වටිනාකම මට දැනුනේ මං channel එක කරද්දී.ඒ නිසා මං දැන් බලන හැම video එකකටම අදාල channel එක subscribe කරනවා.❤ ඒක මට දැනෙන්නේ මගේ වගකීමක් වගේ.ස්තූතියි මේ video එකට.😊
ඔයාටත් මම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා අක්කේ✨️💕බොහොම ස්තුති අක්කේ ඔයාටත්.දැන ගන්න මොනවම හරි තිබ්බොත් අහන්න.දන්න දෙයක්නම් කියන්නම්✨️💕
@ ගොඩක් ස්තූතියි නංගී.දැන් මේ ඔයාගේ videos බලන ගමන් ඉන්නෙ.ඔයාගේ channel එකට ඔන්න අද් ඉදලා මාත් එකතු වෙනවා හරිම ආදරෙන්.❤️
@@subhaniindrarathna Thank you so much akke✨️💕
හර්ෂී ඔයාට හැමදාම හරියන්න ඕනේ ❤
අනේ බොහොම ස්තුති මැණික✨️💕🙏ආදරෙයි😘
@Harshisdiary8443 🙏🙏🙏🙏
Be strong dear 💕 wishing you success 💕💕
Thank you so much darling✨️😘love u🙏💕
Pau ane oya❤
✨️💕
Adamai man oyage video dekke. Hamotama godak watina video ekak dr❤❤❤Just subscribe ❤❤
Thank you darling🙏💕adarei✨️😘
බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා..ඔයා ඔයාගේ ගමන යන්න..
ආදරෙයි✨️😘
🎉🎉🎉❤❤❤ නියමයි
✨️😘💕💕
අනේ දුවේ ඔබගේ කතාව අහල මටත් හරි දුක හිතුනා. කොහොමත් අපේ සමාජයේ අවංක අයට තැනක් නැහැ දූෂණයෙන් මුදල් ගණන අයට කවුරුවත් මොනවත් කියන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ අයට ඒ මුදල් කුමන හරි ක්‍රමයකින් ස්වභාව ධර්මයෙන් අරගන්නවා. තව මතකයක් දැනගන්න කැමතියි අපි දැන් වීඩියෝ එකක් බලනකොට එය පොඩ්ඩක් Skip කරලා බැලුවොත් ඒ වීඩියෝ එක අයිති පුද්ගලයාට ආදායම ලැබෙන්නේ නැද්ද?
අනේ බොහොම ස්තුති ආන්ටි✨️💕ඔයා ගොඩක් හොද කෙනෙක්.මේ කියපු හැමදේම හිතට දැනුනා😘🙏ආදරෙයි✨️😘
විඩීයෝ එක skip නොකර බැලුවොත් ඇල්ගො රිදම් එකට අපේ විඩීයෝ එක හොදයි කියලා හදුනා ගන්නවා.ඇඩ් යද්දී ඒක skip කරාහම තමයි සල්ලී හම්බෙන් නැත්‍තේ.ලංකාවේ audience එකට ටාගර්ට් කරලා විඩීයෝ හදන අයට සල්ලී ගන්න හම්බෙන් නැත්තේ ගොඩක් අය ඇඩ් skip කරන නිසා ආන්ටි
ඔව් මමත් සාමාන්‍යයෙන් advertisement skip කරනවා හොඳයි දැන ගත්ත එක
@@ajjj772 ✨️💕
RUclips chnel ekk hdna widiha kiyl dennko akke
Mn video ekak passe aran enam manika.ikmanta hada ganna nam ahuwe patiyo fb ekata msg ekak danna mn kiyala dennam
Atha akke mage channel ekath balala adupaduwak thiyanawanam kiyala denna a
Hari patiyo✨️💕
@Harshisdiary8443 kiyanda ithin
@@Cinemaexpress91 fb ekata msg ekak danna malli.inna mn link eka danam
@@Cinemaexpress91 facebook.com/profile.php?id=100064229280880
අක්කි ඔයා ඕවා ගනං ගන්න ඕනෙ නෑ.ඒ වගේ comment එකක් එයා දැම්මෙ එයාට ඉරිසියා ඇති. අක්කි අපිට කොයිතරම් ලොකු උදව්වක්ද කරන්නෙ ලස්සන වෙන්න අනික අක්කි මේක අපි ට උදව්වක් විදිහට කරන්නෙ කියලා අපි දන්නවා. අනික සල්ලි ලැබෙන නිසා කරත් එයාට මොකද. එයාගෙන් ඇයි අක්කා කාලා ඇදලා ඉන්නෙ. ඕනිම කෙනෙක්ට හිතෙන දේවල් කියන්න පුලුවන්. ඒත් දෙයක් කියනකොට ටිකක් හිතන්න ඕනෙ. මටත් ඔය වගේ දේඕනෙ තරම් වෙලා තියෙනවා .හොදට කියලා කලත් ඒක අනිත් පැත්තට ම වෙලා බැනුම් අහගෙන ඇති ඕන තරම්.අක්කි යහපත් සිතුවිලි වලින් ඒ දේ කරන නිසා ඒ පින අක්කිට තියෙයි.අර අක්කිට දුක හිතුනු comment එක එවපු කෙනා ගැන හිතන්නවත් එපා.සමහරක් විට එයා මේ comment කියවනවා ඇති.එයාට හිතෙනවා ඇති අපරාදෙ එහෙම එව්වෙ කියලාඒක නිසා අක්කි ගනන් ගන්න එපා. ලෝකෙ ඉන්නවනෙ කටට එන හැමදේම කියන වැඩකට නැති අය. එයත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා අක්කිට ඉදිරියට ම යන්න මම සුභ පතනවා.අපි අක්කි එක්ක හැමදාම ඉන්නවා. Positive විදිහට හිතන්න අක්කි. එතකොට ඔක්කොම හරි. ආදරෙයි අක්කියෝ...............❤❤💝❤❤
බොහොම ස්තුති මගේ නංගෝ🙏💕ගොඩක් සතුටුයි ඔයාගේ වචන මට ලොකු හයියක්😘💕ආදරෙයි මැණික
@Harshisdiary8443 ❤
ඔන්‍න මාත් එකතූ උනා😊😊😊
බොහොම ස්තුති ඔයාට🤝💕ආදරෙයි🙏
මමත් අවුරුදු 3ක් තාම සබ් 2100 ඔයාට වඩා මම හෙමින් යන්නේ ඒත් කවදාහරි මගේ ටාගට් එකට යනවා
Good luck dear✨️💕
Just subscribe math akkath akathu wenna oyage kathawa atthamai nanga❤
Thank you so much akka🙏💕mn channel eka balanm
Full watched ❤❤
Thank you so much darling✨️💕🙏😘
අනේ අක්කියෝ ඔය හරිම හිත හොඳ ලස්සන ගෑනු ළමෙක් අනේ ඔයා එක්ක අපි ඉන්නවා 🥰🥰🥰මන් නම් ඇත්තටම හරිම ආදරේ කෙනෙක් ඔයා ❤❤❤ඔයාට අනිවාර්යයෙන් හරියනවමයි අක්කා 🥰🥰🥰අනිවාර්යයෙන්ම ❤තෙරුවන් සරනයි අක්කියෝ❤
බොහොම ස්තුති නංගා🙏💕මේ වචනත් ලොකු හයියක් මට✨️😘
අක්කි ඔයා ඕවා ගනන් ගන්න එපා 🙂 මම මේ වීඩියො එක ඔයා දාපු දවසේ ටිකයි බලන්න උනේ අක්කි මැනික පන්ති ගියා ❤ ආයේ මට මතක් වෙලා මන් ආයෙ බලන්න ආවෙ 😍මාත් දැන් පටන් අරන් අවුරුද්දක් වෙලා . ඒත් එක දිගටම වීඩියො දාන්න වෙන්නෙ නැති නිසා මාත් හිමීට තම මේ ගමන යන්නේ අක්කියෝ ❤ අද අක්කි වීඩියො එක දිග නිසා ස්පීඩ් කරලා නේද ඒවුනාට මම නම් ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නේ 🙃🥰මන් අක්කිගේ වීඩියො බලලා ගොඩක් දේවල් මගේ ජීවිතේට අරන් තියනවා ❤ මගේ කොන්ඩෙත් දැන් තිබ්බට වඩා අගල් දෙකක් දික් වෙලා අක්කියෝ ඒ ඔයා නිසා 💕😘දැන් තමයි අක්කි වීඩියො එක බලලා ඉවර උනේ 🥰මාත් එහෙමයි අක්කි මාත් කට්ටියගේ වීඩියො බලනකොට skip නොකර ඉවර වෙනකම්ම බලන කෙනෙක් 💕මන් ප්‍රාර්ථනා කරනවා අක්කිගෙ චැනල් එක දිනෙන් දින දියුනු වේවා✨💫🌞🌸🎇💕 කියලා
බොහොම ස්තුති නංගා🙏💕ආදරෙයි😘💕
Mn salli gana hitala krnne na et eka sabscribe kenek dawasakata ekatu unat mrama satutak danne😍
Eka aththa dear✨️💕
@Harshisdiary8443 😍
ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කෙ ❤❤❤❤
Thank you manika✨️😘
සුදු නඟා ❤❤❤❤
මැණික....✨️😘
Super dear
Thank you so much dear✨️💕
Hithnnepa owa aneee🧿🌸🌸🧿🌻
Thank you dear🙏💕adarei✨️💕
jayawewa
Thank you dear🙏💕
❤❤❤❤❤❤❤
✨️😘🙏💕
❤
✨️💕🥰💕
❤❤❤
ඔයා මුල්ම කාලේ ඉදන් මට හිටියා නංගෝ.ගොඩක් ස්තුති ඔයාට✨️💕🙏
💖💝💞💐👍
✨️💕🙏😘💕
❤😊
🙏😍💕😘
Ovata selenna epa nangi,owage deval ahanne mewage deyakwtah gena melo sasarak dan nethi molayk nethi anunta apahasa erisiya karan ekthra jatheyaka minissu jathiyak🤮me video eka dekalawath egana gan nethe🤭pau ethin deyak gena denagena katha kalanm kamk ne.
Thank you akke✨️💕🙏
❤️❤️❤️
@@mihiriprasangika 😘💕
Just subscribe ❤❤.. keep it up🫶😍
Thank you so much darling🙏💕love u✨️😘
ඔයාගේ විඩියෝ එක පුතේ මට අහමිබෙන් අද හමිබවුනේ.ඇත්තටම ආදරෙන් ඔයාගේ විඩියෝ එක බැලුවා .එක එක අයගේ මානසික ත්වය හරි වෙනස්.ඒවට සැලෙන්නැතුව ඔයා ඔයාගේ ගමන දිගටම යන්න.මමත් මාස 04 කට කලින් චැනල් එකත් පටන් ගත්තා ඒ මාස ගානට මම දන්නවා අපි කොචිචර මහන්සියක් වෙනවද කියලා.සැලෙන්නැතුව ඉදිරියටම යන්න පුතේ .තෙරුවන් සරණයි ❤❤❤
Thank you aunty✨️💕අනේ ඔයාගේ චැනල් එකත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා🙏
ලොකු හයියක් හැම වචනෙකම මට දැනුනා aunty ඔයාට තෙරුවන් සරණයි🙏
@@Harshisdiary8443 ගොඩාක් ස්තුතියි පුතේ ❤
❤❤❤❤
✨️😘
❤❤
හොදින් වැඩ ටික කරන් යන්න අක්කෙ ❤🥰😍🎉
Thank you so much malliyo✨️💕
නිකමට වීඩියෝ එක බැලුවේ , පළමු වරට ඔයාගේ වීඩියෝ එක බැලුවේ, ඔයා කියන්න හදන දේ මට හිතාගන්න පුළුවන් , ලංකාවේ කුහක මිනිසුන් කියන දේවල් සතපහකට ගණන් ගන්න එපා ! ඔයා සතුටින් ඉන්න ! ආදරෙ හිතුණා , ඉතින් සබ්ක්‍රයිබ් කළා, සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ! ඔයාට ජයෙන් ජයම වේවා !!!
උතුම් තෙරුවන් සරණයි ඔයාට !!!
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුති අක්කේ🙏💕ගොඩක් ආදරෙයි ඔයාටත් තෙරුවන් සරණයි අක්කේ🙏 😘
ඇත්තටම දුක හිතුනා ❤ අද තමා ඔයාගෙ video එකක් දැක්කේ මමත් subscribe කරා ❤good luck ❤❤❤
අනේ ගොඩක් ස්තුති🙏💕මාව සබ්ස්ක්‍රයිබ් කලාටත් thank you ආදරෙයි✨️😘
don't worry about others. keep up ur work! Good luck! i subscribed u.
Thank you so much dear✨️💕love u✨️😘
Ane adai oyge chnel eka dkke onna mth ekthu una oyth ekka ❤❤❤🥰🥰🥰 atharinna epa kuru mona de kiwwath ❤❤❤ issrhtm ynn suba pathanawa hdwthinma
Thank you manika✨️😘ආදරෙයි✨️💕
Oyage vidio ekk mulinma dakke ada.et me vidio eka. Kawru mona qwwat salenna epa nangi. Good luck
Thank you akke✨️💕adarei akke ane me hama wachanayakma hithata danuna✨️😘
ඔයාට ඔය වගේ comment දැන් එනවා කියන්නේ අක්කේ ඔයා දැන් ගොඩක් සාර්ථක වීගෙන එන්නේ... කොහොමත් සාර්ථක වීගෙන එද්දි ඔහොම කුහක comment එනවා. අක්කාට ඔහොම එයා comment එකක් දැම්මේ එයාට නැති දෙයක් අක්කට තියෙන නිසානේ.. ඔයා සතුටු වෙන්න. මන් අක්කට හැමදාම කියනවා වගේ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ❤️ඔයා කිසිම රහසක් නැතුව අපිට කොච්චර දේවල් කියලා දෙනවද. එකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව අවහල් එකක් හොයනවා 😂රෑට නින්ද යනවද දන්නේ නැ. මොකද කියක් හම්බෙනවඩ කියලා හිතන්න එපැයි. හොද වෙලාවට ඔයා ඔහොම video එකක් කරේ. නැත්තන් ඔයාට ලැබෙන ආදායම ගැන හිතලා එයා මානසිකව වැටෙන්න උනත් පුළුවන් 🙄😱දැන් එයාට රෑට සනීපෙට නින්ද යයි ඔයා ලොකු පිනක් කරගත්තේ අක්කේ 😁😂🌹ඔයා දවසක අපිට video එකක් කරයි මට silver play button එකත් අවා කියලා... 💓ඒ දවස එනකන් අපි ඔයා එක්ක ඉන්නෝ ❤️
Thank you මැණික😘💕මට ඔයා වගේ නංගි කෙනෙක් හිටියනම් කියලා හිතුනා🫂💕
@@Harshisdiary8443 මට ඔයාව මගෙම් සහෝදරියක් වගේ ❤️🌹ඔයාට කවදාවත් වරදින්නේ නැ අක්කේ ❤️💞
❤oyata kawru monawa kiwwath akke oyage chanal aka ikmanatama diyunu dewi.akka duk wenna apa.mamath Ada oyage chanal akata akathu wela sascraib kara❤❤❤😊
Ane thank you nanga🙏💕adarei😘💕
Duk wenna epa manika❤❤❤❤ ada thamai me vidiyo eka baluwe oya hari hoda kenek❤❤❤❤
ඒ වචන හිතට දැනුනා ඔයාත් ගොඩක් හොද කෙනෙක් ගොඩක් ස්තුති මැණික🙏💕ආදරෙයි✨️😘
Ane oya ouwa ganan ganna epa ganu aya irisiya karanne ganu ayatamai. Api you tube ekata video ekak danna widina duka danne api witharai wachana kiyala kenekge hitha riddana eka minissunge puruddak wela. ....matath kochchara katha kiyanawada mama me thanata enna nidimaragena ledath una ewa anith minissunta danennaha ....ganan ganna epa oyage gamana yanna good luck ❤❤❤❤
Eka aththa dear mn nida ganneth pandara 3ta.meka karala balannama one therum yanna.mta mathakai mage channel eke goda kaleka idan oya ekathu wela inne oyatath mn wish karanwa good luck✨️💕
@Harshisdiary8443 🥰🥰🥰🥰
Digatama vidio danna akke.oyage vidio godak watinawa.deyak ahala comment ekak dammama ewata nihathamaniwa riply karana ekama loku deyak oya.oyage wada tika oya e widiyatama karagena yanna.oyage adahas godak watinawa.hamadema hithana pathana widiyatama sarthaka wenna ona oyage.adarei akke.❤❤❤
බොහොම ස්තුති නංගා🙏💕ඒ වචන ලොකු හයියක්✨️💕
අක්කා දුක් වෙන්න එපා ඔයා ඔයාගෙ වැඩේ දිගටම කරන්න ඔයාට වරදින්නැහැ බුදු සරනයි.
බොහොම ස්තුති මැණික✨️😘තෙරුවන් සරණයි නංගෝ ඔයාටත්🙏💕
Oyage wachana wala tiyenne pudumakara awanka kamak.oya wage ayata hemadamat hariyanawa.theruwan saranai oyata.jaya wewa.
බොහොම ස්තුති ඔයාට✨️💕ඇත්තටම හැම වචනයකටම ගොඩක් පිං.තෙරුවන් සරණයි ඔයාටත්🙏 🥰
Oyaa kiyna kathawa atta nangi ..mn aurudu 2marak patan aran tgama salli ganna une nea subscriberla hitiyata salli leaben nea ..viwes oni ...mage doller 90 thama...
@@Kiruliwithhappyfamily ow akke ane ikmanata dolar 100 wenna oyage kiyla parthana karanawa mana✨️🙏💕😘
@@Kiruliwithhappyfamily dolar 90 enna eka video ekakata views kochchara gannna unada akke
@@Harshisdiary8443 dn nm viwes adui kllin video wala viwes 10k pannal thibba...dn nm dawasata doller satha ganai weatenne...viwes meachcharai kiyanna be nanga..uthsahaya ath harinna epa digatama karanna
Mamat ekak patan gatta manasika watuna welawaka me vidio eka dakke hitha dairiya una aye apassa balanna thank adahas walata.
ඉක්මනටම සාර්ථකව ඉස්සරහට යන්න ලැබෙන්න ඔනේ ඔයාටත් මම විශ් කරනවා ඩියර් 🙏💕😘💕
@@Harshisdiary8443 🤝💗
Godak dawasakin akkage video ekak balanna awe.owa hithanna epa akke.mudala mul karan othanata giya newe akka .enisa owa hithanna epa.ganu lamaita mechchara nodanna dewal kiya denwata godak pin.akka kiyadena ewage hoda result thiyenwa .❤.adarei akka .
Thank you nanga🙏💕adarei😘💕
Akki math lagadi youtube channel ekk haduwe himita himita api negitinn oni kuruwath kiyan ktha gnm gnnama epa hodade withark oluwata gnna akke oy thawa thawath issrhata ynn oniii hemdamth sathutin parissmt inna akkiyooo budusaranaiii ❤️😍😘
Thank you manika✨️💕තෙරුවන් සරණයි ඔයාටත් නංගෝ🙏😘
@Harshisdiary8443 තෙරුවන් සරණයි අක්කේ ❤️😍😘
RUclips කරනවා නම් ඉවසිම තියෙන්න ඔනේ අනික චැනල් එකක්.කරන්නේ තමුන්ගේ කැමැත්තට මෙකෙ.ඉන්න සමහරක් කාලකන්නින්ට උත්තර දෙන්න.අවශ්‍ය නැහැ youtube ලංකාවට සල්ලි ගේන්න පුලුවන් ආකරයක්.
Thank you dear😘💕🙏✨️
නංගී මාත් cooking channel එකක් කරනවා.. අලුතින් පටන් ගත්තේ.. මමත් දැන් තමයි දන්නේ වීඩියෝ කරන්න එඩිට් කරන්න වොයිස් දාන්න කොච්චර අමාරුද කියලා.. ඒත් කොහොම හරි කරනවා. නවත්තන්නෙ නෑ.. කාගෙවත් කතා ඔච්චර ගනන් ගන්න එපා.. ඒ මේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙ හැටි.. අඩු තරමෙ පවුලේ අයවත් හරියට වීඩියෝ එක බලන්නෙවත් නෑ.. ඒක තමයි මේ රටේ හැටි.. ❤❤
එකනම් ඇත්‍ත අක්කේ✨️💕අනේ ගොඩක් ස්තුති අක්කේ🥰🙏
@@Harshisdiary8443 ❤️❤️
RUclips channel එකක් හදාගන්න widiha kiyanako.
Video ekak genam dear✨️💕
මං අද ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ.. ලස්සනයි ❤
Thank you dear😘💕🙏
මේ කතාවට වීඩියෝ එක සම්පූර්න බලුව ❤
Good look
මගේ චැනල් එකට දැන් අවුරුදු 10 විතර වෙනවා .
මම දැන් පෝසතෙක් 😂😂😂
ඇත්තටද,ජෝක් එකටද කිව්වේ
Akke oyage බලපු පලවෙනි vedio එක......ඔයාගෙ හිත හොදයි❤ඔයා හිතන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි😊
බොහොම ස්තුති මැණික✨️😘ආදරෙයි ගොඩක් සතුටුයි මාත් එක්ක එකතු වුනාට✨️🙏
මමත් එහෙමයි add එකක් ගියත් phone එක පැත්තක තියලා add එක ඉවර වෙනකම් වෙන වැඩක් කරනවා
එහෙම අයට ඉක්මනට හරි යනවා මැණික✨️💕good luck darling🙏💕ආදරෙයි✨️😘
අනෙ ඔයා ගොඩක් හොද කෙනෙක් නන්ගි මම දැන් ඔයාගෙ ව්ඩ් යො එක මුලින්ම බලන්නෙ.මමත් චනෙල් එකක් පටන් ගත්තා හෙබ ඉ මට එ ගැන දැනුම ක් නෙතුව ඔයා හෙම දෙම කියලා දුන්නා ඔයාට ජයෙන් ජයම වෙවා.
බොහොම ස්තුති අක්කේ🙏💕ඔයාටත් මම සුභ පතනවා✨️😘
Duk wenna epa nangiyo oyage kathawen oya godak shakthimath kenek hadawathinma suba pathanawa❤❤❤❤❤
Ane thank you akke✨️💕oyage hama wachanayakma mta godak danuna🙏ආදරෙයි අක්කේ😘
Anee akka mage konde ina lagata digat thiyenw...eth me lgdi idn konde ynw wedi wgee..😢yata agiss hriy mahthta nee..akk konde okkoma eka gant mahath krgnn ona kramayk kiyannkoo😢..plzzz
මගෙත් එහෙම තිබ්බේ. මේ ළඟදි කරපු ට්‍රිට්මන් වලින් හරි ගියේ.ඒවා කරලා බලන්න නංගා💕
මම අක්කා කවුද කියන්න දන්නේ නෑ. අහම්බෙන් දැකලා මේ video එක බලන්නේ. අක්කා කියන හැමදේම ඇත්ත. මොකද මාත් youtube channel එකක් කරනවා hasi & dula කියලා . ටික දවසක් ඇතුලත subscribesl 4000 ක් achieve කලා මම. එතකොට හැමෝම කියන්නේ සල්ලි හබෙනවා ඇති කියලා . ඒත් එයලා ඔය watch hours ගැන දන්නේ නෑ. අනික අපි ඉස්සරහට යන්න යන්න එයාලා ඊරිසියයි. අක්කා ඔව්වා ගණන් ගන්න එපා. ඉදිරියටම යන්න අක්කේ සුභපතනවා ඔයාට ❤❤
ඒක ඇත්ත නංගා✨️💕ගොඩක් ස්තුති නංගා අවංකව දාපු කමෙන්ට් එකට✨️😘ආදරෙයි මැණික✨️🙏
අද ඉදන් ඔයාව බලලා උදව්වක් කරනවා
අනේ ගොඩක් ස්තුති🙏💕හරිම සතුටුයි මට ඔයාල වගේ හිත හොද අය මාත් එක්ක එකතු වෙන එක මට ලොකු හයියක්✨️😘තෙරුවන් සරණයි 🙏💕
අක්කීයෝ ඔයා ඔවා ගනන් ගන්න එපා.මම මුල ඉදන් ඔයාගේ විඩීයො බලනවා මමනම් සතුටුයි ඔයාට හරියනවා නම්❤️❤️❤️❤️❤️❤️
Thank you nango✨️💕🙏🫂
මමත් මගේ පොඩි channel එක අවුරුදු 5ක් තිස්සේ කරගෙන යන කෙනෙක් 🥺❤️💪🏻
ඔයාගේ චැනල් එකත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා dear✨️💕තෙරුවන් සරණයි🙏💕
ඇත්තටම දුවේ අද මගේ හිතේ දැනගන්නත් කැමැත්තෙන් හිටපු ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්. එහෙට බොහොම පින්. ඒවගේම මට ආසයි දැනගන්න දැන් ඔයාට ඔය comment එක ලියපු එක අනිත් අයට නොපෙනෙන්න කියන්න ක්‍රමයක් ඔයාට තියෙනවද? මොකද මට එහෙම දෙයක් තේරෙන සමහර වීඩියෝ වල මම ඒවට වැරදි විදියට කිව්වම මගේ phone ටික දිනකට පස්සෙත් කවුරුවත් මොනවත් ඒ ගැන කියලා නෑ. මම මගේ wife ගේ ෆෝන් එකෙන් ඒ වීඩියෝ එක බලනකොට මගේ කමෙන්ට් එක පේන්නේ නැහැ. ඒකත් තව එකක් දැනගන්න කැමති පුලුවන්නම් ඔයාට වෙලාව තියෙන විදිහට මේකට උත්තරයක් දෙන්න.
අනේ සොරි අන්කල් කෙනෙක් නේද.මං හිතුවේ ආන්ටි කෙනෙක් කියලා.කලින් කමේන්ට් එකට ආන්ටි කියලා දැම්මේ සොරි🥺
මම දැනුවත්ව එහෙම කමේන්ට්ස් hide කරන්න ක්‍රමයක් නෑ අන්කල්.සමහරවිට ඩිලීට් කරනවද දන් නෑ.
ගණන් ගන්න එපා මටත් තනියම හිනහ ගිය ඇන්ටි කියලා දාලා තියෙනවා දැක්කම මම හිතන් හිටියා පස්සේ wife ට පෙන්නන්න ඕන කියල.
නැහැ මම ඒ වගේ delete කරල නෑ. තවම මගේ phone එකෙන් බැලුවම තියෙනවා. ඒ උනාට පවුලෙ අනිත් අයගේ RUclips එකේ බලනකොට ඒක පේන්නේ නෑ.
සමහරවිට ඔයත් මේක දන්නැතුව ඇති.
ඔයාට සල්ලි hambenawa nm ganna 😊😊😊🎉🎉. Thawa oyta thiyena skill use කරලා ewata video danna 😮😮. Math මේක ada dakke 🌻🌻
Thank you dear✨️💕🙏
Dear ඔයාට මේ msg එක තමා ඔයාගේ ජිවිතේ වෙනස් කරන්නේ.. ඔයා ඒකට ඉස්තුති වෙන්න. එක ඔයාට ආපු ආශීර්වාදයක් ලෙස දකින්න.
ඒකනම් ඇත්‍ත මැණික.ඒ වගේ හිතන එක්කනයි චැනල් එකටම ඉදලා තියෙන්නේ.මම අදුර ගත්තා හිතනවටත් වඩා හොද අය මගේ චැනල් එකේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ කියලා.
@@Harshisdiary8443 ඒකෙන් පස්සේ ඔයා ගොඩක් උනන්දු උනා නේද channel එක ගැන තවත්. එයාව ඔයාට විශ්වයෙන් එවපු ආශීර්වාදයක්මයි කියල හිතන්න. හිතට අමුතු හය්යක් අවා නේද? ඒක තමා ඔයාව තවත් උනන්දු කරවන්න ආව magical msg🥰එක 👍. So, be thankful to that and move on.❤️
අක්කේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් . මම අක්කාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ගිය බදාදා ඉදලා . අක්කාට මම දාපු පලවෙනි comment එකේම අක්කා reply කරලා තිබ්බා . Thank you akke ❤❤❤
බොහොම ස්තුති නංගා✨️💕ආදරෙයි...❤️මට ලොකු හයියක් මේ වචන😘
හිත රිදව ගන්න එපා නන්ගියෝ❤❤ මම අද තමයි මුලින්ම බැලුවේ yt කරන කෙනෙක් තමයි දන්නෙ video හදන්න කරන කැපවිම🥰🥰 ලස්සන ගමනක් යන්න නන්ගි හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰
බොහොම ස්තුති ඔයාට අක්කේ ඔයාටත් මම සුභ පතනවා✨️😘ආදරෙයි✨️💕
Mama karot bima aka hadala biuva niyamai Dan mage konde yanaaka adults oyata godak stuti
Thank you manika results kiuwata🙏💕adarei✨️😘
Akki oya godak wadagth videos krn kenek. E nisa oyage you tube channel eka thawath success wenn kiyla mm wish krnwa❤🎉
Thank you manika✨️💕🙏
මමත් පුංචි youtube channel එකක් කරන කෙනෙක් විදියට ඔයා ඔය කියන දේ මට හොඳට තේරෙනවා නංගි. මිනිස්සු හිතන්නෙ අපි මේවා පටන්ගත්ත වෙලාවෙ ඉදල අපි ගොඩාක් සල්ලි හොයනවා කියල 😊
මම නම් ඔයාට කියන්න මිනිස්සු ඊර්ෂ්‍යාව ට කියන ඔහොම දේවල් නොසලකා ඇරලා ඔයාගෙ ගමන ඔයා යන්න. ජේසු පිහිටයි ❤
ඒක ඇත්ත අක්කේ✨️💕බොහොම ස්තුති🙏💕හැම ආදරණීය වචනයකටම මට ගොඩක් සතුටුයි😘💕
Aniwarayen oyata ithurum tikath karaganna labeii hithanwa tharam lesii chanal ekak karanna eka math danwa
Akka🫂💕thank you😘💕
Kenek ge sarthakathwaya balagena inna bari aya dana moda comments walata answer karanna oyage vatina kalaya waya karann epa nangi.. oya sarthakai .. oya sathutin idiriyata yanna ... mama oyata suba pathanawa❤❤... mamath u tube channel ekak patan aragena himin karanawa. Mata thama subscribersla 100 wath na.. api hamoma asawen karana deta ehema kiyanna honda na..good luck oyata👍👍❤❤.
බොහොම ස්තුති අක්කේ🙏💕ඔයාගේ චැනල් එකත් ඉක්මනට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා✨️💕
Best of luck ❤🎉
Thank you so much darling✨️💕ආදරෙයි✨️😘
Ada tama dekke.onna mat ekathu una oyataoya hari nihatamani kenek.mage puthat asawen you tube chenal ekak karanawa.eya 6 wasare.oya wagema taniyma negitinna asa kenek eya.puluwnnm eyawa subscribe kranna chehara lakshitha
Aniwaryenma man subscribe karanwa✨️💕
ඔයා දුක් වෙන්න එපා ඔයාට ආදරය කරන අය තමා ඔයාව sub කරලා තියෙන්නෙ. මිනිස්සු එක එක විදියයි. video එකක් කරන්නත් යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ. ඒක හිතන් තරම් ලේසි දෙයකුත් නෙමෙයි හැම කෙනෙකුටම කරන්නත් බෑ. එයාගේ comment එකෙන් බලන ඕන කෙනෙක් එයාගේ තරාතිරම තේරුම් ගන්නවා මිසක් එයා හිතනවාද දන්නේ නෑ ඔයාට පාඩුවක් වෙයි කියලා. තමාගේ පහත් කම පෙන්නනවා එච්චරයී. ඔයා ඔයාගේ ගමන යන්න ඉදිරියටම යන්න. අපිත් ඔයත් එක්ක ඉන්නවා. ඔයාට සුබ පතනවා.❤️❤️❤️එ🥰
අනේ ගොඩක් ස්තුති ඔයාට🙏💕හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් හොද හදවතක් තියෙන කෙනෙක් ඔයා✨️😘ආදරෙයි✨️💕
Like 180 විඩියෝ එක බලලා චැනල් එකට 🔔 කලා.
ඇත්ත ඔයා කියන එක, මගෙනුත් කට්ටිය අහනවා ගොඩක් සල්ලි හම්බ වෙනවද කියලා. මට මාස 8කට $100 හම්බ වෙනවා ඒත් ඊටවඩා වියදම විඩියෝ හදන්න වියදම😮
ඔයාට ජය පතනවා 🌹
ඒකනම් ඇත්ත dear data අප්ලෝඩ් කරන්න ඩේටා යන විදිහ🤦ඔයාටත් මම සුභ පතනවා good luck dear✨️💕
@ Thanks a lot හර්ෂි සුභ දවසක්! වෙලාවක් තියෙනකොට අපේ පැත්තටත් ඇවිල්ලා යන්න හොදේ 🌹
@@Gloriasplatter අනිවාර්යයෙන්ම මම විඩීයෝ බලන්න පුළුවන් වෙලාවක බලනවාමයි✨️💕
නංගියෝ ඔයා කවුරුත් කියන දේවල් හිතන්න එපා ..ඒවයින් ඔයා පන්නරයක් ගන්න ..අලුතින් තව තවත් වීඩියෝ කරන්න ...ඔයාට පුලුවන් සුදු ...ඔයා හිත හොද කෙනෙක් ..ඔයාට වරදින්නේ නෑ ..ඔයාගේ වීඩියෝ හැමෝගෙම නෙත ගැටේවා...සබ්ස්ක්‍රයිබ් කරන අය වැඩි වේවා ..ජයම වේවා
බොහොම ස්තුති අක්කේ✨️💕🙏
ඒ වචනත් ලොකු හයියක්✨️💕
@@Harshisdiary8443 ඔයාට අපි ඉන්නවා නංගී
@@Rashikawirasinghe1234 🫂💕
ඔයාට හරියනවා ඔයා අවංක කෙනෙක් ❤❤❤
බොහොම ස්තුති පැටියෝ✨️💕මට සතුටුයි ඒ වචන ලොකු හයියක්🙏
අක්කා❤
මමනම් ඔයාගෙ විඩීයෝස් බලන්නෙ හරිම ආසාවෙන් ❤
මන් ගොඩක් දේවල් අරන් තියාව ❤❤❤❤
Thank you nanga✨️💕
අද තමයි බැලුවෙ නංගී ,
ඕවා ගනන් ගන්න එපා,
කට්ට කාලා වීඩියෝ එකක් දාලා බලන්න ඕනි කොච්චර අමාරුද කියන්න මේක කරන්න ,
හිත හොද අපිට වරදින්නෙ නෑ dear ,
ඔන්න මාත් sub එකක් දැම්මා
බොහොම ස්තුති අක්කේ🙏💕ලොකු හයියක් මේ වචන මට ආදරෙයි✨️😘
අනේ ඇත්තටම ඔයා හිත හොඳ අක්කා කෙනෙක් ඔයාට වරදිනැ අක්කේ 🥺🫶
Thank you nangi patiyo✨️💕ආදරෙයි මැණික✨️😘
Ane akka owa gann gann epa oya.oyge gaman oya ynn.kohomth api issrahat yankot ekat badawak wena aya innwne. Hamdem success wenn kyl hadawathinma suba pathanwa❤🥰
Thank you patiyo✨️💕thawa kenek wenuwen hadawathinma suba pathana oyatath hariyanna one patiyo🙏
@ 🥰❤️
ඇයි පුංචි ළමයෝ ඔයා කාටවත් උත්තර බඳින්නෙ.ඔයා ඔයාගෙ channel එක කරන්නෙ ඔයාගෙ කැමැත්තට..කාටවත් ඕන නිසා නෙවෙයි ..ඉතිං ඒක නිසා නිසා මේ වගේ මෝඩ කතාවලට උත්තර දෙන්න යන්න ඕනෙ නෑ..අනික ඔයාට යම්කිසි මුදලක් ලැබෙනව නං ඒක ඔය කතා කියපු කෙනා ඔයාට ගෙවනව නෙවෙයිනෙ .එයාට මේක ඕන නැත්තං නොබල ඉඳියි...ඔයා මේ වගේ මෝඩ කතාවලට උත්තර බඳින්නෙ තාම ඔයා පුංචි නිසා වෙන්න ඕනෙ..ඔයාට මේ ලෝකය මොන වගේ ද සහ අපි උත්තර දිය යුතු සහ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතු කුමන අවස්ථාවල දී ද කියල තේරුම් යයි වයස මුහුකුරා යෑමෙන් සහ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමෙන්..මේ වගේ දේවල්වලට නොසැලී මේවා අපට ජීවිතය ගැන කියා දෙන ජීවිත පාඩම් බව අවබෝධ කරගෙන ඔයාගෙ ගමන යන්න.ඔයාට ආශීර්වාද කරනවා මුළු හදවතින් ම පුංචි ගෑනු ළමයෝ......❤🎉🎉🎉.❤
අනේ බොහොම ස්තුතී✨️😘ඔයා හරි ආදරණීය කෙනෙක් මට මේ හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් පිං ඔයාට🙏💕
Hitha shakthimath karaganna Baba. ❤❤❤
Ane mm ada oyage videos dakke nangi.e katha karaddima therenwa oya hri hoda kenek.mta oyawa contact krgnna widiyak kiynna puluwanda?ape channel eke krnna one dewal tikak ahagnna.plz
Fb page ekata msg ekak danna akke✨️💕
Hri nanga.❤❤❤
Fb page ekata mzg ekak damma nangi.ane plz cl ekak gnna widiyak kiynna.
@@NaTuRe1-k7d ඊයේ නේද අක්කේ මැසෙජ් දැම්මේ.අර හස්බන්ඩ්ගේ account එක කියලා මැසෙජ් දැම්මේ.මම රිප්ලයි දැම්මා අක්කේ ඊයේ බලන්නකෝ
ඔයා තව ටිකක් උඩට යද්දි ඔයිට වඩා දේවල් කට්ටිය කියනව. ඒව ගණන් නොගෙන කරගෙන යන්න. සුභපැතුම්
අනේ බොහොම ස්තුති dear✨️💕ඒ වචන වලට හිතට ලොකු හයියක් ආව✨️😘ඔයාට ගොඩාක් ස්තුති🙏
එක ඔයාගෙ අයිතිය. සැලෙන්න එපා.
Thank you dear🙏💕ආදරෙයි✨️💕
ඔයා ඕවා හිතන්න එපා නංගී ..අපේ සමාජයේ ඉන්නවා මානසික රෝග තියෙන අය..එයාලට දෙයක් කරගන්නෙත් නෑ..අනිත් අය හොද දෙයක් කරනට කැමති ත් නැ.එහෙම අය කියන දේ හිතන්න එපා නංගී ..ඔයා වීඩියෝ දාන්න ..ඕවා හිතන්න එපා ..ඉක්මනින් ම නංගී ගේ ප්‍රාර්ථනා ඉටු වේවා
බොහොම ස්තුති අක්කේ🙏💕ගොඩක් ලොකු හයියක් ඔයාගේ වචන✨️🫂ආදරෙයි....
මම අද තමයි නංගී ඔයාගේ video වගේම channel එක බැලුවේ.මේ video එක මට මාරම motivation එකක් උනා අද.මං youtube එකට ටිකක් අලුත්.අද මං video එකක් කරන්න record කරද්දි phn එක storage full උනා.මට recording නවත්තන්න උනා.මං හිතා ගත්තා ආයෙ videos කරන්නෙ නෑ කියලා.😢එහෙම ඉද්දි තමයි මං ඔයගෙ channel එකෙ මේ video එක දැක්කෙ.ඇත්තටම ඒක මට මාරම දෙයක් උනා.❤. RUclips එකේ සල්ලි හොයනවා කියලා අහලා තිබුනට දැනගෙන හිටියේ නෑ මං ඒ කොහොමද කියලා.watch hours ගානවත් මං දැනන් හිටියේ නෑ.ඔයා මේ comment එක කියවයිද කියලා නම් මං දන්නේ නෑ.එත් සතුටුයි මේ video එක අද හරි මට බලන්න ලැබුන එකට. Subscribersලගෙ වටිනාකම මට දැනුනේ මං channel එක කරද්දී.ඒ නිසා මං දැන් බලන හැම video එකකටම අදාල channel එක subscribe කරනවා.❤ ඒක මට දැනෙන්නේ මගේ වගකීමක් වගේ.ස්තූතියි මේ video එකට.😊
ඔයාටත් මම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා අක්කේ✨️💕බොහොම ස්තුති අක්කේ ඔයාටත්.දැන ගන්න මොනවම හරි තිබ්බොත් අහන්න.දන්න දෙයක්නම් කියන්නම්✨️💕
@ ගොඩක් ස්තූතියි නංගී.දැන් මේ ඔයාගේ videos බලන ගමන් ඉන්නෙ.ඔයාගේ channel එකට ඔන්න අද් ඉදලා මාත් එකතු වෙනවා හරිම ආදරෙන්.❤️
@@subhaniindrarathna Thank you so much akke✨️💕
හර්ෂී ඔයාට හැමදාම හරියන්න ඕනේ ❤
අනේ බොහොම ස්තුති මැණික✨️💕🙏ආදරෙයි😘
@Harshisdiary8443
🙏🙏🙏🙏
Be strong dear 💕 wishing you success 💕💕
Thank you so much darling✨️😘love u🙏💕
Pau ane oya❤
✨️💕
Adamai man oyage video dekke. Hamotama godak watina video ekak dr❤❤❤
Just subscribe ❤❤
Thank you darling🙏💕adarei✨️😘
බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා..ඔයා ඔයාගේ ගමන යන්න..
ආදරෙයි✨️😘
🎉🎉🎉❤❤❤ නියමයි
✨️😘💕💕
අනේ දුවේ ඔබගේ කතාව අහල මටත් හරි දුක හිතුනා. කොහොමත් අපේ සමාජයේ අවංක අයට තැනක් නැහැ දූෂණයෙන් මුදල් ගණන අයට කවුරුවත් මොනවත් කියන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ අයට ඒ මුදල් කුමන හරි ක්‍රමයකින් ස්වභාව ධර්මයෙන් අරගන්නවා.
තව මතකයක් දැනගන්න කැමතියි අපි දැන් වීඩියෝ එකක් බලනකොට එය පොඩ්ඩක් Skip කරලා බැලුවොත් ඒ වීඩියෝ එක අයිති පුද්ගලයාට ආදායම ලැබෙන්නේ නැද්ද?
අනේ බොහොම ස්තුති ආන්ටි✨️💕ඔයා ගොඩක් හොද කෙනෙක්.මේ කියපු හැමදේම හිතට දැනුනා😘🙏ආදරෙයි✨️😘
විඩීයෝ එක skip නොකර බැලුවොත් ඇල්ගො රිදම් එකට අපේ විඩීයෝ එක හොදයි කියලා හදුනා ගන්නවා.ඇඩ් යද්දී ඒක skip කරාහම තමයි සල්ලී හම්බෙන් නැත්‍තේ.ලංකාවේ audience එකට ටාගර්ට් කරලා විඩීයෝ හදන අයට සල්ලී ගන්න හම්බෙන් නැත්තේ ගොඩක් අය ඇඩ් skip කරන නිසා ආන්ටි
ඔව් මමත් සාමාන්‍යයෙන් advertisement skip කරනවා හොඳයි දැන ගත්ත එක
@@ajjj772 ✨️💕
RUclips chnel ekk hdna widiha kiyl dennko akke
Mn video ekak passe aran enam manika.ikmanta hada ganna nam ahuwe patiyo fb ekata msg ekak danna mn kiyala dennam
Atha akke mage channel ekath balala adupaduwak thiyanawanam kiyala denna a
Hari patiyo✨️💕
@Harshisdiary8443 kiyanda ithin
@@Cinemaexpress91 fb ekata msg ekak danna malli.inna mn link eka danam
@@Cinemaexpress91 facebook.com/profile.php?id=100064229280880
අක්කි ඔයා ඕවා ගනං ගන්න ඕනෙ නෑ.
ඒ වගේ comment එකක් එයා දැම්මෙ එයාට ඉරිසියා ඇති. අක්කි අපිට කොයිතරම් ලොකු උදව්වක්ද කරන්නෙ ලස්සන වෙන්න අනික අක්කි මේක අපි ට උදව්වක් විදිහට කරන්නෙ කියලා අපි දන්නවා. අනික සල්ලි ලැබෙන නිසා කරත් එයාට මොකද. එයාගෙන් ඇයි අක්කා කාලා ඇදලා ඉන්නෙ. ඕනිම කෙනෙක්ට හිතෙන දේවල් කියන්න පුලුවන්. ඒත් දෙයක් කියනකොට ටිකක් හිතන්න ඕනෙ.
මටත් ඔය වගේ දේඕනෙ තරම් වෙලා තියෙනවා .
හොදට කියලා කලත් ඒක අනිත් පැත්තට ම වෙලා බැනුම් අහගෙන ඇති ඕන තරම්.
අක්කි යහපත් සිතුවිලි වලින් ඒ දේ කරන නිසා ඒ පින අක්කිට තියෙයි.
අර අක්කිට දුක හිතුනු comment එක එවපු කෙනා ගැන හිතන්නවත් එපා.
සමහරක් විට එයා මේ comment කියවනවා ඇති.
එයාට හිතෙනවා ඇති අපරාදෙ එහෙම එව්වෙ කියලා
ඒක නිසා අක්කි ගනන් ගන්න එපා. ලෝකෙ ඉන්නවනෙ කටට එන හැමදේම කියන වැඩකට නැති අය. එයත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා අක්කිට ඉදිරියට ම යන්න මම සුභ පතනවා.
අපි අක්කි එක්ක හැමදාම ඉන්නවා. Positive විදිහට හිතන්න අක්කි. එතකොට ඔක්කොම හරි. ආදරෙයි අක්කියෝ...............❤❤💝❤❤
බොහොම ස්තුති මගේ නංගෝ🙏💕ගොඩක් සතුටුයි ඔයාගේ වචන මට ලොකු හයියක්😘💕ආදරෙයි මැණික
@Harshisdiary8443 ❤
ඔන්‍න මාත් එකතූ උනා😊😊😊
බොහොම ස්තුති ඔයාට🤝💕ආදරෙයි🙏
මමත් අවුරුදු 3ක් තාම සබ් 2100 ඔයාට වඩා මම හෙමින් යන්නේ ඒත් කවදාහරි මගේ ටාගට් එකට යනවා
Good luck dear✨️💕
Just subscribe math akkath akathu wenna oyage kathawa atthamai nanga❤
Thank you so much akka🙏💕mn channel eka balanm
Full watched ❤❤
Thank you so much darling✨️💕🙏😘
අනේ අක්කියෝ ඔය හරිම හිත හොඳ ලස්සන ගෑනු ළමෙක් අනේ ඔයා එක්ක අපි ඉන්නවා 🥰🥰🥰
මන් නම් ඇත්තටම හරිම ආදරේ කෙනෙක් ඔයා ❤❤❤
ඔයාට අනිවාර්යයෙන් හරියනවමයි අක්කා 🥰🥰🥰
අනිවාර්යයෙන්ම ❤
තෙරුවන් සරනයි අක්කියෝ❤
බොහොම ස්තුති නංගා🙏💕මේ වචනත් ලොකු හයියක් මට✨️😘
අක්කි ඔයා ඕවා ගනන් ගන්න එපා 🙂 මම මේ වීඩියො එක ඔයා දාපු දවසේ ටිකයි බලන්න උනේ අක්කි මැනික පන්ති ගියා ❤
ආයේ මට මතක් වෙලා මන් ආයෙ බලන්න ආවෙ 😍
මාත් දැන් පටන් අරන් අවුරුද්දක් වෙලා . ඒත් එක දිගටම වීඩියො දාන්න වෙන්නෙ නැති නිසා මාත් හිමීට තම මේ ගමන යන්නේ අක්කියෝ ❤
අද අක්කි වීඩියො එක දිග නිසා ස්පීඩ් කරලා නේද ඒවුනාට මම නම් ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නේ 🙃🥰
මන් අක්කිගේ වීඩියො බලලා ගොඩක් දේවල් මගේ ජීවිතේට අරන් තියනවා ❤
මගේ කොන්ඩෙත් දැන් තිබ්බට වඩා අගල් දෙකක් දික් වෙලා අක්කියෝ ඒ ඔයා නිසා 💕😘
දැන් තමයි අක්කි වීඩියො එක බලලා ඉවර උනේ 🥰
මාත් එහෙමයි අක්කි මාත් කට්ටියගේ වීඩියො බලනකොට skip නොකර ඉවර වෙනකම්ම බලන කෙනෙක් 💕
මන් ප්‍රාර්ථනා කරනවා අක්කිගෙ චැනල් එක දිනෙන් දින දියුනු වේවා✨💫🌞🌸🎇💕 කියලා