13:30 sirasa TV eke giya Hit TV kiyala ekk oya welawata film festival kiyla godaak giya math godak aasawen baluwe 🥰🥰🥰 14:12 math mulinma baluwa kiyla mathaka Kuch kich hotha hai ❤ And akki matat eka first time therune naha 😂
ඔයාල වගේම මගෙත් life එකේ ආසම subject එකක් තමයි MOVIES කියන්නෙ. ඔයාල බලල තියෙන ඔක්කොම වගේ movies මමත් බලල තියෙනව කාලෙකට කලින්. මේ මතක් කිරීමත් එක්ක ආපහු බලන්න හිතුනා. ඔයාලගෙ favorite movies හුගක් දුරට මගෙත් favorite movies. Happy to see you both with this type of topic. ❤
For a moment I felt like Im Sachini This was a great episode!! Im just commenting down some movies that took my heart apart from the movies you mentioned.. 1. KHNH -is a movie that I can watch anytime I want ❤ I normally watch it when I feel I wanna cry with SRK!!! 2. Hasee toh Pasee - idk how to express my feelings on that movie!! 3. Wake up Sid, YJHD, tamasha - Im sure you forgot to mention these, as these are number one movie in my life ❤ 4.Happy new year, chennai express, dilwale, swades, rab ne banadi jodi, om shanthi om, billu are kinda movies from SRK apart from the movies you mentioned by SRK 5. Im not gonn comment about the movies you already mentioned, cz those are alltime favs of mine 6. Taare zameen par, kites, I hate love story, We are family- Arjun Raampaal, Karina and Kajol, 2 states, Jab tak hai jaan!, Dil dadhkne do, Dhadak, SOTY, Ae dil hai mushkil, RARKPK, gully boy, raazi, Gungubhai kathiawadi.... ETC (END OF THINKING CAPACITY😂) 7. Amir Khan's movies - fanaa, secret superstar, dangal 8. Kapoor n sons, khoobsoorat,baar naar dekho, bang bang, agneepath , new york!! I always believe im person who was born to be jn HINDUSTAN 🇮🇳 cz i never get enough !! And I do hindi movie challenges too in utube 😂❤ Its hard to put up all the telungu, malayalam movies ❤, but I love them I strongly recommend to watch 1. Kumbalangi Nights 2. Dear Comrade 3. Hridyam And yes there are somepoints I agreed with Sach when she mentioned about Neerja! Plus there are someother good movies too like Sanju, Gunjana Saxsena Another tamil movie, Ratchasan, ive watched multiple times in Derana! A super good movie!! I hope you forgot HARRY POTTER too!! I literally cant describe how hype I was when Isuru aiya was struggling to guess main hoon na 😢😅 Anyways, Ive a top task in my BL , to visit mannat! And i surely will!! I do have SRK's wallpaper since the day I bought a phone fr myself! So yess!! Thank you for the episode , literally made my day!!! ❤
Taare zameen par Ghajini Housefull Golmaal Happy new year Chennai express Ek villain Dilwale Good newwz Sanam teri kasam Fanaa Om shanthi om Dhadak Pk Secret superstar Don ❤❤❤❤❤ Must watch
kaalen kaalet mona movie eka fav unath mage life time fav ‘Jurassic Park’… adatath mata pudumaakara Dino pissuwak tienne.. btw, Chak de India Kabhir Khan real life character ekakin inspired mathaka vidihat… e wagema SRKge Swades, Amirge Taare zameen par amathaka kale ai?????? 😢
This chatterpod is so good. All the things you two are chattering is so relatable to exact the way i grew up with. so interesting when listening to this when working..😉😅
You guys are such a inspiration for younger's. highly recommend to take a pot cast with Menugi manulya.she is famous little make up artist. Heartfuly proud about her .respected her passion ❤️✨
A walk to remember, To all the boys I've loved before,me before you are some of my fav English movies and I am also love all the SRK's films. Apart from SRK's films my fav bollywood film is yeh jawaani hai deewani I love randir and deepika chemestry and sanam theri kasam also very heart touching film. Recently I watched tamil movie called"Amaran" it was also a good movie and english movie called "sidelined - QB and me" that was also good one❤..this episode was very nice aiya & akka❤
akki puluwan nm current economic situation gana video ekk krnn. as a commerce student u know the imprtance of economy. most of the pple dont hv a good knowledge about economy
Man asama films Akira Theri Dangal Amaran Bigil Maharshi Kuchu kuchu hotha he Titanic Lord of the ring Rosa kale Suriya arana Darma yuddaya Gaadi PK Secret super star English Venglish Amma kanakku Maharshi Maya - Nayanathara Ponmagal vandal Rachchasan
I loved this episode. Sachini if you want to see SRK, Dubai (UAE) is one of the best places. He comes here quite often. I also love SRK just like you and I went to IIFA awards held here and was in his presence for 6 hours. Pumudika Amarasekara ♥️
The ones you shared were really gooodddd!! I've watched many of them.. These are also some of the movies which feel like a warm hug. English The Proposal (all time fav/my go to movie) The Secret Path The Ron Clark Story It takes two Love, Rosie The Perks of Being a Wallflower Just Friends Maid in Manhatton Enough Jerry Maguire Last Day 17 Again The Lucky One The Blind side Hindi movies Raazi Tapped Chhichhore Tamil/Malayalam movies Home (one of the best) Bangalore Days Manjummel Boys Love Story Amaran Gargi ❤
පෝඩ්කාස්ට් එකේ කතා කරන මේ වගේ ටොපික් බලන්න මන් හරි කැමතියි.රශ්මි සූරියබණ්ඩාර,මණ්ඩප,ඩොක්ටර් ටිරාන්,වෙල්නස් ගැන කතා කරපු පෝඩ්කාස්ට් ඇත්තටම මාරයි.අනේ නළු නිළියො නම් ගෙන්නවන්න නම් එපා.එයාලට අඩන්න,දුක කියන්න,එයාලගේ ගොසිප් කියන්න හැම චැනල් ඕන තරම් තියෙනවා.ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ටොපික් ගැන interesting ටොපික් ගැන කතා කරන්න
යශා and හශාගේ එකක් ඕනි කියන අය මේ කොනට❤
Oneeeh
එයාල ලංකාවට ත් ඇවිත් ඉන්නේ.. ගෙන්නන්න කෝ❤
Ow lnkawe inne anee❤
One❤
😂😂😂😂
අනේ ඔය දෙන්න විතරක් ඒවත් ඕනෙ මේ වගේ.ආසම ඒවට.❤️
Yash & Hass දෙන්නවත් ඕනේ❤
Yash and hass awillane inne lankwata. E dennawa gennkoo plzzzz ❤
Yash and hass plzzz............💖
මාත් ආසම relax වෙන්න ෆිල්ම්ස් බලන්න. ඒකත් tamil ,hindi ,malayalam ❤
Jab we met ❤ ඒක බැලුවෙ ටීවී එකෙන් .ආසම එකක් අදටත්.
English එකක් විදිහට පලවෙනියටම බැලුවෙ Five feet apart. ඒකනම් මාරවිදිහට හිතට වැදුන.❤
Pls interview yaash and haas
මාත් ශාරුක්ට මාරම ආදරෙයි ❤ ඒ love එකනම් නැතිවෙන්නේ නෑ 🥰😍
ඉන්දියාවේ ජාතික ගීය දැනෙනවා කිව්ව කතාව නම් හරිම ඇත්තක්... specially කබි කුශි කබිගම් එකේ anthem එක කියන සීන් එක 🥹💯❤🔥
මාත් ශාරුක් පිස්සෙක්😌 ශාරුක්ගේ ආසම " කල් හෝ නහෝ" බලපු වාර ගාන මතක නෑ.. ඒ තරම් බලලා ඇති. හැබැයි බලන හැම වෙලේම අඬන්න පුලුවන්❤
හිරිපොද වැස්ස බලද්දි මන් හිටියෙ 1වසරෙ..ඇත්තටම මරු.❤ ❤
ආසයි මන් පියාබන්න. Ekath lassaniiiii
Akkooo yash n has awith inne. 😊❤
Sachini ඔයා මාව මගේ චුටි කාලේට අරන් ගියා..තනිකරම ඔයා වගේම තමයි මමත් .අම්මගෙන් කොච්චර බැනුම් අහනවද ඒ කාලේ .❤
🔥❤️ SRK 🔥❤️ ඔයාලා දෙන්නා පට්ට couple එකක් …
මමත් ඔයාල වගේ පොඩි කාලේ ඉදලම films බලනවා ඒ නිසාම මටත් හින්දි / දෙමළ දෙකම තේරෙනවා..subtitles නැතිව උනත් බලන්න පුලුවන් ..මමත් SRK පිස්සියක් තමයි ...😊
"Indian movies"" කියල නම දැම්මනම් එපියට හරී😂❤❤
Kandy gunia pigs මෙයාව ගේන්නකො මොකද කිව්වොත් මෙයා සමාජ සේවය කරන ගෑනු ලමයෙක් සතුන් වෙනුවෙන් ඉතින් එයාගෙ කතාව දැනගත්ත ගොඩාක් ආසයි කියල හිතෙනවා මේකෙ ඉන්න ගොඩක් අය ...❤අනෙ ඔයාලත් කියන්න එයාව ගේන්න කියලා 🙏🙏🙏
එකගයි..ඒකෙන් එයා ගැන දන්නෙ නැති අය දැනගෙන..එයාට තව තව ඒ වැඩේට කට්ටිය උදව් කරයි....මොකද එයාට අවශ්‍යතාවය තිබ්බත් ගොඩක් අපහසුකම් ඉඩ කඩ එහෙම නැති අවස්තා තියෙන නිසා
Yash and Hass❤
අනේ ඒක ඇත්ත ජන ගන මන කියද්දි මගේ goosebumps එනවා. මං ශාරුක් fan කෙනෙක් නෙමෙයි හැබැ මගේ top 10 bollywood movies වල veerzara, kal ho na ho උඩිම්ම තියනවා
Next episode yash and hass ❤
Suggest films,
96 - Vijay Sethupathi , Trisha Krishnan
Adhithya Varma - Dhruv Vikram , Banita Sandhu
Yeh jawani hei diwaniii Ranbeer Deepika❤😇all time favorite
13:30 sirasa TV eke giya Hit TV kiyala ekk oya welawata film festival kiyla godaak giya math godak aasawen baluwe 🥰🥰🥰
14:12 math mulinma baluwa kiyla mathaka Kuch kich hotha hai ❤
And akki matat eka first time therune naha 😂
Yash and hass gennako programme ekata, .. e denna me dawas wala lankawata awith inne.....❤❤❤❤❤
ඔයාල වගේම මගෙත් life එකේ ආසම subject එකක් තමයි MOVIES කියන්නෙ. ඔයාල බලල තියෙන ඔක්කොම වගේ movies මමත් බලල තියෙනව කාලෙකට කලින්. මේ මතක් කිරීමත් එක්ක ආපහු බලන්න හිතුනා. ඔයාලගෙ favorite movies හුගක් දුරට මගෙත් favorite movies. Happy to see you both with this type of topic. ❤
Yash & Hass onaaaa😩🥹
58:12 Ratchasan ❤️😋🍿
For a moment I felt like Im Sachini
This was a great episode!!
Im just commenting down some movies that took my heart apart from the movies you mentioned..
1. KHNH -is a movie that I can watch anytime I want ❤ I normally watch it when I feel I wanna cry with SRK!!!
2. Hasee toh Pasee - idk how to express my feelings on that movie!!
3. Wake up Sid, YJHD, tamasha - Im sure you forgot to mention these, as these are number one movie in my life ❤
4.Happy new year, chennai express, dilwale, swades, rab ne banadi jodi, om shanthi om, billu are kinda movies from SRK apart from the movies you mentioned by SRK
5. Im not gonn comment about the movies you already mentioned, cz those are alltime favs of mine
6. Taare zameen par, kites, I hate love story, We are family- Arjun Raampaal, Karina and Kajol, 2 states, Jab tak hai jaan!, Dil dadhkne do, Dhadak, SOTY, Ae dil hai mushkil, RARKPK, gully boy, raazi, Gungubhai kathiawadi.... ETC (END OF THINKING CAPACITY😂)
7. Amir Khan's movies - fanaa, secret superstar, dangal
8. Kapoor n sons, khoobsoorat,baar naar dekho, bang bang, agneepath , new york!!
I always believe im person who was born to be jn HINDUSTAN 🇮🇳 cz i never get enough !! And I do hindi movie challenges too in utube 😂❤
Its hard to put up all the telungu, malayalam movies ❤, but I love them
I strongly recommend to watch
1. Kumbalangi Nights
2. Dear Comrade
3. Hridyam
And yes there are somepoints I agreed with Sach when she mentioned about Neerja! Plus there are someother good movies too like Sanju, Gunjana Saxsena
Another tamil movie, Ratchasan, ive watched multiple times in Derana! A super good movie!!
I hope you forgot HARRY POTTER too!!
I literally cant describe how hype I was when Isuru aiya was struggling to guess main hoon na 😢😅
Anyways,
Ive a top task in my BL , to visit mannat! And i surely will!! I do have SRK's wallpaper since the day I bought a phone fr myself! So yess!!
Thank you for the episode , literally made my day!!! ❤
0:33 Sharuk Kajol Lovers❤
YASH & HASS plzzzz 🥺🌸♥️
❤
එයාලගෙ channel එකේ එයාල ගැන ඔක්කොම වගේ කියලා නේ තියෙන්නේ 🙈
oyala spiritual content ekak karanna specially when it comes to buddhism :D thanks sach and isuru
Taare zameen par
Ghajini
Housefull
Golmaal
Happy new year
Chennai express
Ek villain
Dilwale
Good newwz
Sanam teri kasam
Fanaa
Om shanthi om
Dhadak
Pk
Secret superstar
Don
❤❤❤❤❤
Must watch
වරුන් ධවානුත් කියනවා ඉන්ටවිව් එකක පොර පොඩිකාලේ හිතලා තියෙන්නෙත් ෂාරුක් කාජල් බැදලා කියලා😂😂😂
මොන කරුමයක්ද අප්පා මේ යශ් හස් කියයි අරූ මූ කියයි ඒවා බලන්න චැනල් තියනවානේ.මේක අපේ ජීවිතේට ගන්න තියන දේවල් ඔයාලා දෙන්නගේ ඒවා විතරක් කරන්න අප්පා.😮😮
ඇත්ත 😊
Akki මේ comment එක බැලුවොත් අනිවාර්යයෙන්ම Diary කියන film එක බලන්න. ඒක tamil film ekak 😊😊😊❤❤❤
kaalen kaalet mona movie eka fav unath mage life time fav ‘Jurassic Park’… adatath mata pudumaakara Dino pissuwak tienne..
btw, Chak de India Kabhir Khan real life character ekakin inspired mathaka vidihat…
e wagema SRKge Swades, Amirge Taare zameen par amathaka kale ai?????? 😢
Yash and hass gennko❤❤❤
Aneee this is my favorite podcast episode of yours ❤🥰
මම ෆිල්ම් බලන්න පුරුදු උනේ අපේ ආච්චි නිසා.සචිනි අක්කට වගේම අතීතයක් මගේ චූටි කාලේ තිබ්බේ 🫂,දහම්පාසල් ඇරිලා එක පිම්මේ දුවන් එන්නෙ හින්දි ෆිල්ම් බලන්න දවල් 1ට යන ,අර කිව්වත් වගේ ෆිල්ම් එක ඉවර උනාම ඇඟ හෝදන්නේ 😂😂😂😂.මේක බලද්දි ඒ කාලේ අයෙත් මතක් උනා.like මට හිතුණා ඔයාල එක්ක ඔතන ඉන්න තිබ්බ නම් කියලා ❤😂 ( එහෙනම් මීට වඩා podcast එක දිග වෙනවා ).
ඒ උනාට ඔයාලට bolleywood වල එක ෆිල්ම් එකක් අමතක උනා කියන්න Yeh Jawaani Hai Diwani❤
මේක තමයි මගේ ජීවිතේ නම් මට impact වෙච්ච ෆිල්ම් එක 🥺.
Anyway I love this Episode.❤❤
Actor විශ්වාස කරලා බලනව නම්
Amir Khan ගෙ movies බලන්න. එයාගෙ movies ඔක්කොම Romcom වලට වඩා මරු.
Ayushman ගෙ වගේම
Tapse Pannu pick කරන ඒවත් ගොඩක් හොඳයි.
A walk to remember අදටත් ආසම එක. වැඩියම දැනුණු එක.
The fault in our stars එකත් එහෙම දරාගන්න අමාරු වෙච්ච එකක්.
17 again බලලා තමයි zack ට crush 😂😂
මොකක් හරි හේතුවකට විනෝද යට වඩා movie එකකින් ජීවිතය ට මොනවා හරි එකතු කරගන්න ආස නිසා වෙන්න ඇති. ඔයාල කියපු ඔක්කොම movie බලලා තිබුණත් ඒවා එහෙම favourites ඇතුලේ නෑ.
එහෙම ආසම ගොඩේ Tom Hank he movies තියෙනවා.
මම ආස ගොඩක් ඒවා IMDB 200 ඇතුලේ තියෙනවා.
ජීවිතේට ලොකු impact එකක් උන එකක් Harry Potter series එක. Fan කෙනෙක් නෙවේ. ඒ උනාට පරි කල්පනය පුළුල් කරන්න මාරම වෙනසක් ඇති උනා
Sachini akka yash and Hassva aran ennkoo❤.Ad epiy maru akka❤
Ghajini is also one of my favorites
හිරිපොද වැස්ස බලද්දි මන් හිටියෙ 1වසරෙ..ඇත්තටම මරු.❤
Gajini,thare sameen par films dekath man balapu hodama 2k
3:31 oh the confidence😂❤
Soo Interesting n I would recommend 'Don't Breathe' english thriller movie❤
I am also SRK fan. that love will last me till I die ❤️
This chatterpod is so good. All the things you two are chattering is so relatable to exact the way i grew up with. so interesting when listening to this when working..😉😅
මමත් හින්දි film බලපු අදටත් බලන කෙනෙක්.
ඉස්සර බැලූවේ අක්කා එක්ක. දැන් බලන්නේ දුවලා දෙන්නා එක්ක.
Husband බලන්නේ මගේ චොයිස් නෙමෙයි.
මම හැමදාම hindi film බලන්න කැමති කෙනෙක්. ❤
ඒ කාලේ අපේ ඉස්කෝලේ පෙන්නුවා Transformers 2 ෆ්ල්ම් එක😂 තැන් 5ක 6ක ඕය වගේ.....යද්දීම වහනවා😂
You guys are such a inspiration for younger's. highly recommend to take a pot cast with Menugi manulya.she is famous little make up artist. Heartfuly proud about her .respected her passion ❤️✨
Next please yash and hass
Sachini akkeee
Me dawaswala yash and hass lankawe inne ane eee dennawa gennako
Highly recommend menugi manulya .she is a talented gem
DDLJ is my fav too Sachini second kkhotahi...srk kajol pisso api :D ..Im also a Rom film fan like sachini..:D
Adai බැලුවේ man හරි කැමති දෙන්නෙක්. Math film pissek😊
මම එච්චර film බලන්න ආස කෙනෙක් නෙවෙයි .ඒත් මේ episode එක බැලුවට පස්සෙ film බලන්න ආස හිතුනා .
Me too
Meka balala gihin pink balala apahu avilla me comment eka danne. ❤ danena film ekak thankyou ❤
අකමැතිම නිළිය කරීනා 🙈🙈
Romcom නිකන් relax වෙන්න බැලුවට කවදාවත් ආසම movies වලට ඇවිත් නෑ.
ෂාරුක් ට හරිම ආසයි. එයාගෙ එකම film එකක් වත් අදටත් ජරාවක් උනත් අත් අරින්න බැහැ බලනව. Dilwale අලුත් එකෙන් පස්සෙ ආපු එකක් වත් ගොඩක් සෙට් නෑ.
Amir වගේ හොඳ story pick නොකරන්නේ එයාගෙ තියෙන Romcom vibe එක නිසා වෙන්න ඇති.
Swadesh
Chakde India නම් හොඳයි
Film එකම මෙලොව රහක් නැති උනත් ෂාරුක් රඟපාන ටික බලන් ඉන්න පුළුවන්.
Pick කරපු film ටික ඇරෙන්න ඉතුරු කතාවම අපි දෙන්නටත් related.
Biopics and Indian true war stories මාරම ආසයි.
අමතක නොවන Movie එකක් තමයි Kites Hrithik ගෙ. AL combined maths in paper එක කරලා එද්දී හොඳටම අසනීප වෙලා හිටියේ. එදා මග දි faint උනා. hospital ගියාම ඩෙංගු කිව්වා. මම හොඳටම බය උනා. දුකට ගෙදර ඇවිත් kites Movie එක බැලුවා. ඒක නිසා ඒක ගොඩක් හිතට වැදුනා.
Kabir Singh එකේ තමයි ගොඩක්ම ඒ feeling එක වැදුනේ, ඒක Arjun Reddy ta වඩා හොඳයි කියලා හිතුනා Shahid ඒ role එක ඇත්ත වගේම කරා.
HIIT එකේ නම් ඇත්තටම original එකට ආස උනා Raj Kumar ගෙ ekata වඩා. Raj Kumar හිටපු නිසායි ආයි බැලුවේ. නැත්නම් ආයි බලන්නේ නැහැ 😁
ඇත්තටම මමත් එකම එක ආයි බලන්න ආස නෑ. හැබැයි ධර්ම යුද්ධයේ ඔක්කොම ටික බැලුවා 🙈🙈
Dear Zindagi balann… eka attatam Aliage movie ekak, et SRKge character eka 👍👍👍👍
btw SRKge best acting tienne Romcom movies wala nemei…
@udanigunarathne6693 එයාගෙ ඔක්කොම films බලලා තියෙනවා
@udanigunarathne6693 එයාගෙ හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්න එයා ට ඕනත් නෑ directors ලාට ඕනත් නෑ
Indian audience එකට ඕනත් නෑ
International audience එකට ඕන වෙලා වැඩක් නෑ
Chhichhore is also a very good movie....😀
Kal ho na hoo❤ Veer-zara ❤ my favorite
my favorite episode so farr 😍 pls do one about tv series too🖤
Attatama හොඳට දෙන්නta denna හොඳින් terum aran inne ආදරෙයි දෙන්නට
Kalhonahoo , Kabi alvida na kehena , Veerzaara ✨️✨️ issara ynawa rupavahiniye bollywood gee mini ki programme ekak.hindi songs yanne 🤍😌
Film tika okkoma balanna oni search karala save dagaththath ekka 😂❤😊
A walk to remember, To all the boys I've loved before,me before you are some of my fav English movies and I am also love all the SRK's films. Apart from SRK's films my fav bollywood film is yeh jawaani hai deewani I love randir and deepika chemestry and sanam theri kasam also very heart touching film. Recently I watched tamil movie called"Amaran" it was also a good movie and english movie called "sidelined - QB and me" that was also good one❤..this episode was very nice aiya & akka❤
Oyalage hama episode ekakma skip nokara balapu saha samahara episode deparak balapu welawaluth tiyenawa ..akka aiyya oya dennata hadawathinma subapathanawa me wede digatama karagena yanna ..🎉❤
Specially sachini akka oya harima lassanai 💗❤❤
Shanudrieee pleaseeee
Yash and hass pls pls pls❤
akki puluwan nm current economic situation gana video ekk krnn. as a commerce student u know the imprtance of economy. most of the pple dont hv a good knowledge about economy
Man asama films
Akira
Theri
Dangal
Amaran
Bigil
Maharshi
Kuchu kuchu hotha he
Titanic
Lord of the ring
Rosa kale
Suriya arana
Darma yuddaya
Gaadi
PK
Secret super star
English Venglish
Amma kanakku
Maharshi
Maya - Nayanathara
Ponmagal vandal
Rachchasan
Kdrama,tv series,film අම්මෝ 💆♀️❤️
Sachini ඔයා කිව්වනේ Jub we met එකට ආසයි කියලා,ඒ වගේ මං ආස එකක් Yeh jawaani hai deewani
Drishiyam ekath okkoma baluwa..hama language ekakma..oya hari e hama version ekakma feelings wenas..
I loved this episode. Sachini if you want to see SRK, Dubai (UAE) is one of the best places. He comes here quite often. I also love SRK just like you and I went to IIFA awards held here and was in his presence for 6 hours.
Pumudika Amarasekara ♥️
Dil Ka Rishta 😍Forever my girl
මාත් ශාරුක් ෆෑන් කෙනෙක් ඒත් මාත් පතාන් එකට කැමති නැහැ
යශ් & හස් ලංකාවට ඇවිත් නෙහ් ඉන්නේ ගෙන්නන්න කෝ ඒ දෙන්නව යන්න කලින් අනේ. ❤❤❤❤
I'm also movie lover. And also love shahrukh ❤
Raaz, chennai express, rabne banadi joodi
Must watch movie “96”
Love this episode 🎉❤ one of my fav couple 😍😘
Nature girl poorna akkawa gennannko🥰💚
Sarith surithwa gennannakoo🥺🥺♥️♥️
Yash and huss yanna kalin gannako affa ❤
Sushant Singh Rajput's movies
Yash and Hash. ගේන්ඩෝ❤
පුලුවන් නම් chichore 2019 බලන්න. සුශාන්ත් ඉන්නේ.. ලොකු ප්‍රසිද්ධියක් නැති උනාට හොඳයි බලන්න ❤️❤️
Hoda ekak maru film ekak
Love this episode❤ it's really heartfelt
The ones you shared were really gooodddd!! I've watched many of them.. These are also some of the movies which feel like a warm hug.
English
The Proposal (all time fav/my go to movie)
The Secret Path
The Ron Clark Story
It takes two
Love, Rosie
The Perks of Being a Wallflower
Just Friends
Maid in Manhatton
Enough
Jerry Maguire
Last Day
17 Again
The Lucky One
The Blind side
Hindi movies
Raazi
Tapped
Chhichhore
Tamil/Malayalam movies
Home (one of the best)
Bangalore Days
Manjummel Boys
Love Story
Amaran
Gargi
❤
Menugi manulya famous little make up artist highly recommend 🌸🌸
Fv episode🥹❤️..Amir khange Fana film ekath mruuuu..Thwa Alia bathge Razi Superrrr...Balala naththam balanna
යස් හස් ඕනා
Aiooo yash n Hass ne comment section ekema epa wenawa🤦🏻♀️
මං නම් ආසම SRK ගේ KKH,Veer Zaara,DDL,Om shathi om❤
Shanu ගේ ආසම මූවී එක SRK ගේ Om Shanthi Om❤
තව පොඩි කාලේ Akshey kumar ත් ලස්සනයි කියලා හිතිලා තියෙනවා.
Sachini කිව්වා වගේ මාත් Sirasa එකේ Hit tv බැලුවා❤
Meka type karaddi oya dan qwa oyge fav KKH කියලා
SRK ගේ Duplicate ,swadesh,anjaam ,yes boss,badshah,deevana,pawa pissuwen baluwa😢
Tv series ganath ekak karanna 🙂
අර හිම කන්දකට යට වෙලා මැරෙන bollywood horror film එක මොකද්ද ?
Krishna cottage
Mnnm asa akki...sachini akki...❤
Aniwaryayen Hridayam & Premam (malayalam) balanna❤
සුසාන් සින් රාජ්පුට් lover❤❤❤❤
Need Yash and Hass in the next episode