Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Praise the Lord Amen 🙏 ❤
මහාප්රාතිහාර්යය දවසේ දී සිදු වන්නේ! පාපය කියන්නේ කුමන ස්භාවයක් ද කියල සැබෑ ලෙසම දැක ගැනීමයි! ලොව බොහෝ මිනිස්සුන් පාපය ගැන සිතා සිටින ස්භාවය ගොඩාක් වෙනස්, යක්ෂයා දන්නවා! තුන් දින අන්දකාරයේ දී ජේසුගේ කුරුසියේ මරණයට ලොව හැම දෙනාටම සහභාගී වෙන්න සිදු වෙනවා, ඒ කාලයේ දී පෙර දෙවියන් වහන්සේව යම් යම් ආකාරයට රවට්ටන්න උත්සාහ කළ අය ඉන්නවා ඒ අයට දෙවියන් වහන්සේ විසින් ලොවට ඇති කරන සැමට සාදාරණකමේ වේදනාව දරාගන්න ඉතාම අපහසුයි සැදෑවතුන් ඒ අය වෙනුවෙන් යාඤ්ඤා කිරීම අවශ්‍යයි! නමුත් ඒ අය කලින් මහත්වූ ආඩම්බරයක් ඇතිව බොහෝ වූ පව් ඉතා වුවමනාවේන්ම කළ අය (සමහර කතෝලික පූජකයන් සමග) ඇත්තටම මහාප්රාතිහාර්යය දිනයේ දී සිදුවන්නේ කුමන ස්භාවයක් යටතේ ද කියලා මම තරමක් දන්නවා හැබැයි මහාප්රාතිහාර්යය දවසේ දී ලොව පුරා සමහර අයට ඒ පව්කාර අය වෙනුවෙන් යාඤ්ඤා කරන්න වරප්‍රසාද ලැබෙනවා ඒ නිසා ඒ අයට වගකීමක් හැටියට ඒ පව් කාරයන් වෙනුවෙන් යාඤ්ඤා කිරීමට අවස්තාවක් දෙනවා, බොහෝ විට ප්රැන්සිස්පාප්තුමා කියන්නේ සැබෑ පාප්තුමා නෙමෙයි නමුත් පහත විශේෂ පණිවිඩය ගැන මම හරියටම දන්නේ නැහැ ප්රැන්සිස්පාප්තුමා පත් කරන නිළයන් සඳහා පේදුරුතුමාගේ ශුද්ධවූ මූනස් බාවිතා නොකරන බව සඳහන් වෙනවා එතකොට නිලයන් පිහිටවා සිටියාට සැබෑ අධිකාරිත්වය නැහැ කියලයි කියන්නේ ඒ ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ, මොකද ඒ ගැන ඒ ස්භාවය ගැන දන්න අය ඉන්නවා ඉහළ අධිකාරිත්වයට ඒ දැනුම සහ අවබෝධය තිබෙනවා එතකොට පූජක අධිකාරිත්වය කියල කියන්නේ සාමාන්‍ය මට්ටමේ අධිකාරිත්වයක් එදිනෙදා සිදු වන පාපයන්ට සමාව දෙන්න පුළුවන් හැබැයි සමහර බරපතළ පව් වලට සමාව දෙන්න නම් පූජක නිලයට වඩා උසස් නිලයක් අවශ්‍යයි,(මම හිතන්නේ බිෂොබ් හෝ කාදිනල් නිලය )එළිදරව් කිරීම් වලට අනුව නම් බෙනඩික්ට් පාප්තුමා දක්වා පමණයි සභාවේ අධිකාරිත්වය තිබිල තියෙන්නේ ඉන් පසු නැහැ, ප්රැන්සිස්පාප්තුමා පත්කරන නිළයන් ගැටලු සහිත බව තමයි කියවෙන්නේ, බැරිවෙලා හරි යම් විදියට එතුමා සැබෑ පාප්තුමා නොවන කෙනෙක්නම් කතෝලික නිලයන් පත් කිරීම හරහා එම පත් කිරීම් වලට සැබෑ නිල බලයක් නැත්තම් ඒ බව සොයා බලා අනාගතයේ දී හරියටම සොයා නිවැරැදි කරගනීම ඉතා වැදගත් 1884දී දසතුන්වන ලියෝ පාප්තුමා දැකපු සාතන් පල්ලිය විනාශ කිරීම සාතන් මේ මොහොතේ දී දැනටමත් 100%,ක්ම සාර්තකයි ,මොකද අන්තක්‍රිස්තුස් එළිදරව් වෙනකොට බක බක හෝ හොග් හොග් ගාල හිනාවෙන්න පුළුවන් විදියට, එළිදරව් කිරීම් වලට අනුව ජේසුගේ දෙවන පැමිණීමේදී එහි ස්භාවය ශුද්ධවූ බෙනඩික්ට් පාප්තුමාගේ සැබෑ නිලය තමයි ලොව සියලුම පැරැණ්නන් සඳහා නියෝජනය වෙන නිලය, ප්රැන්සිස්පාප්තුමා තුමා නවීණත්වය නියෝජනය කරල තිබෙනවා, බෙනඩික්ට් පාප්තුමා යටතේ සිටි අය ස්වල්පයක් වෙන්න දිව්‍යමය නියමයක් තිබුනා නමුත් පොඩි සහනයක් ස්වර්ගයෙන් ලැබෙනවා හැම විටම ප්රැන්සිස්පාප්තුමා වටා පිරිස බහුලයි ඔහු විසින් රෝමයට එක්කගෙන එන අන්තක්‍රිස්තුස් වටා ලොව සෑම ජාතියක්ම නියෝජනය වෙන නිසා පිරිස බහුතරයක්!1884 දී සාතන් බලය ඉල්ලගත් දර්ශනයට අනුව ජේසුගේ අධිකාරිත්වයට සෑම විට අනෙක් පැත්ත සමානයි හෝ ඊට වඩා වැඩී ඒ නිසා කිසිම මිනිස් මනසකට ලොව ප්රඥාවකට සැබෑ සත්‍ය පහසුවෙන් දැනගන්න බැහැ, උදාහරණයක් හැටියට ජේසුගේ අධිකාරිත්වයට සමානයි නොදැනුවත්වම යම් වැරදි පූජක නිලයක් කතෝලික සභාවෙන්ම ස්තාපිත වුනොත්, සාමාන්‍ය නම් කිරීමකින් පමණක් දිව්‍ය පූජා සිදු කලොත් ශුද්ධවූ හවුල නැහැ හැබැයි සාතන් නවීණත්වය මුසු කර යම් දායකත්වයත්වයක් ඊට ලබා දෙනවා මේ ආකාරයට කතෝලික සභාවේ පල්ලිය විනාශ වීම පාස්කු බෝම්බ ප්‍රහාරයට වඩා දහස් ගුණයකින් අතී භ්‍යාණකයි!!! දේව උදහස් වීමකුත් තිබෙනවා! බෙනඩික්ට් පාප්තුමාගේ සිට ආපස්සට නිලයන් තමයි ලොව පවතින ජේසුගේ සැබෑ නිලයන් සමහර විට ප්රැන්සිස්පාප්තුමා නම් කරන බිෂොබ් නිලයට සමහර විට පූජක වරම් දෙන්න බැහැ ඒ වගේම පූජක අයට පූජක වරම් දෙන්න බැහැ සමහර විට හැබැයි මම මේ දේ හරියටම දන්නේ නැහැ ඒ කියන්නේ සාමාන්‍ය පූජකයන්ට පූජාත්වරය දෙන්න පුළුවන් ද කියල සහ බිෂොබ් නිලයේ අධිකාරී ස්භාවයන්, සැබෑ පාප් වෙනුවට ව්‍යාජ එකක ඇති භ්‍යාණක කම ඒ පිළිබඳව මම හරියටම දන්නේ නැහැ, ස්වර්ගයේ දර්ශනවලදී අනාගතයේ ලොවටම මහා භ්‍යාණක තත්වයක් අනිවාර්යයෙන්ම තිබෙනවා,මහා ප්‍රාතිහාර්යයෙන් පස්සේ මිනිස්සු අසරණ වෙන ආකාරය මම දකින විට මට ගොඩාක් බයක් සහ දැඩි දුකක් දැනෙනවා මේ දේ දස තුන්වන ලීයෝ පාප්තුමාගේ දර්ශනයේ කොටස් පමණයි! අන්ද වූ තුන්වෙනි ඇසට පෙනීම ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!
Thank YOU JESUS for giving me a wonderful hour to be with YOU.🙏🙏🙏
Piyatumani oba wahanseta stutie.verbum nalikawata jesu pihitai.stutie
Amen 🙏
Amen ❤
Adarei jesu