Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපරාදෙ අවුරුදු 30ක් යුද්ධ කරේ. භාරති මහත්තයට තිබ්බනෙ කොටි ඔක්කොටොම කටු ගහන්න. අනවින කොඩිවින හූනියන් කරන්න.🤐
මේ කවුරුත් බුදු දහම දන් නෑ....බුදු දහමෙ target එක නිවන! ආගම් වැඩක් නෑ අපිට!
me hamuduruwo harima daksa vidiyata nayi arinava
හාමුදුරුවො විතරක් ගෙන්නුවනම් ඉවරයි. අනිත් මිනිස්සුන්ට කතාකරන්න දෙන්නෙම නෑ ඒ මිත්‍යා දෘෂ්ටිකයා..!
ඇයි වෙලාව තිස්සෙම බලන්න... තියාගන්නිකො අත් ඔරලොසුවක්... ඔය හෙතුවාදින්ට ගුරු කමක් කරපන්කො...එතකොට ඔක්කොම හරිනෙ... මට ලක්ශ 10ක් දෙනවා නම් ඔප්පු කරලා පෙන්නනන්නම්
me hamuduruvo buddagama kanava, buddimath hamuduru namak wadammavanava nam hodai, minissu atharata varadi matha aran yanna udav dena me vage cheevaradariyo me vage ewata gennanna epa
Swameenwahanse oba wahanse...aththatama mithya dushtikayek. Obawahanse kiyana oya katha budun wahanse anudana wadala dewal novei.
Ven. Sumanasara mata opapathika sathwayek genath pennannako..
hamuduruwo mithyawata yanawa wedi
+Nalinda Indika ඔප පාතික සත්වයෝ ඉන්නවා කියන නිසාද හාමුදුරුවෝ මිත්‍යාවට බරයි කිවේ
හාමුදුරැවො සිවුරෙ බලේ පෙනනල අනිත් මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නෑ
හක්කෙ බුදුරැස් බොක්කෙ මිත්‍යාව මෙ හාමුදුරුවොන්ගෙ
🤣
Candra barate mahatmaya keyana katawa etta👍👍👍👍👍👍👍
Pissuda ubata? 😂😂😂
Daranaaka kohomath gon doktala ganna ubalata wana danuma tiyana un nadda ban
යක්කු නැති නම් දෙවියන් නෑ මොකද බුදුන් කලේ හිටියා.. මොකා ද නෑ කියන්නේ ඒකාලේ ඉපදිලා තියන්නේ මේතනින් කවුද... හිටියා ද නෑද්ද කියලා දන්නේ නෑ නේ.... ඔය එකෙක්වත් ඒ කලේ හිටියේ නෑ නිකන් හැමදේටම මිත්‍යාව කිය කිය.. හැම තැනම චිත්තවගේ කමේන්ට් දාලා කිච වෙන්න එපා
thriptakaya kiyawanna waidyathumooooooo bambu nokiyawa
මේකට කලින් පෝයෙ තමයි අර කට්ටඩියව ලෙෆ්ට් කළේ නිවේදකය. මේ පෝයෙ ඒ නිවේදකයව අයින් කරල වෙන එකෙක් දාල. 😂
හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත
chandrabarathee thani pachaya😅
බුදු දහමේ තියෙනවාලු ඕපපාතික සත්තු ඉන්නවාලු. ආයේ බුදු දහමේම තැනක කියනවා කෙනෙක් කීව පමණින් පිලි ගන්න එපාලු. මොන විහිළුවක්ද මේ ?
Anupa Eranjith බුදු දහම නුවණින් විමසා බලා අවබෝධ කරගන්න කියලයි කාලාම සුත්‍රය තුල තියෙන්නෙ!
ධර්මය ඒහිපස්සිකයි ... බුදු දහම දැනගෙන ඉගෙනගෙන කතා කරානම් හරි නේද ? කීව පමනින් පිලිගන්න එපා කියලා කිව්ව වගේම කිව්ව ගමන් ප්‍රතික්ෂේප කරන්නත් එපා කියල කියලා තියනවා .. ඇයි ඒ ටික දැක්කෙ නැද්ද 🙄.. අන්වීක්ෂය හොයාගන්න කලිම් හැමෝම කිව්වේ ඇහැට නොපෙනෙන ජීවීන් නෑ කියලා තමා... එතකොට අන්වීක්ෂය හොයාගන්න කලින් ඇහැට නොපෙනෙන ජීවීන් හිටියෙ නැද්ද ?? ඉන්ද්‍රියන්ට ගෝචර නොවුන පමනින් ප්‍රතික්ෂේප කරන කෙනා මෝඩයෙක් ..අන්න ඒකයි ප්‍රතික්ෂේප කරන්නත් එපා කියන්නෙ .. අනිත් එක බුදු දහම නෙමෙයි , නොදන්න දේවල් කියවන ඔයයි මෙතන විහිලුවක් වෙලා තියෙන්නේ
චිවරයක් දාගත්ත හොර කපුවෙක් වගේ හාමුදුරුෙවො හැසිරෙන්නෙ
😮😮😮😀😀😀
This monk voice so irritating
me pissu kattandiyo mevata gennanna epa. apitath pissu hadenava
haammooo
යථාර්ථය තමා ඇත්ත...හාමුදුරුවෝ සහ අර සරමක් ඇදගෙන ඇවිත් ඉන්න පිස්සා කතා කරන්නේ එක කෝනයකට කොටු වෙලා..නමුත් හෙතුවාදී අය හරි ක්‍රමවත්ම ජීවන ගමන ගැන පැහැදිලි කරනවා...respect 🙏
Me hamuduruwo harima pandithai.....boru gothanawa.....buddagamath sawththu wenawa
මේ ඝණයට පිස්සු 😅
මේක හොර ඝනයෙක් 😆
ගංගොඩවිල soma හාමුදුරුවෝ hitiyanam mawata uttara labanawa
ඕපපාතික සත්වයෝ නෑ කියන්නෙ කොහොමද?
මිත්‍යාව කියන දේ අපි විසින් නිර්මාණය කරගත්ත එකක්..... නිකන් බොරු දේවල් පිස්සෝ වගේ කියවන්න එපා.. කොඩිවින ආනවින කියන දේ තිබ්බේ ඒ කලේ දැන් නෑ දැන් තිබේන්නේ බොරු... ඒවා නෑ කියන්න බැ....
pa

p
a