Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිදුලන දෑසේ නුරා ඉතිරෙනාකෙළිලොල් කැල්මේ දයා වෑහෙනානිසංසල හෘදේ නවාතැන් ලනාරැවැත්තී පිනෙන් ඉතිරෙනාරන්වන් සවරයේ දැහැන්ගත වෙනාපස්ගෝ රසවන් පෙමින් සැනසෙනාසංසාර ප්‍රේමේ ඔබයි රස දෙනාගංඟාව සේ සිසිලසින් වෑහෙනාතෙලිතුඩට ආලේ වදන් මුහුවෙනාසිත් අගට ආලේ සුසුම් රොක්වෙනානෙත් අගට සංසාර සංකා දෙනාප්රේමයට සිත් සෝ තැවුල් රස වෙනාගංඟාව සේ ගලන-සංසාර හැඟුමේමතව බෝ කලක් ඉන්න-අවසර නැති සේමඇයගේ සිනා ගේන-මංගල ගමනේමආසිරි වැසි මවන- ඒ පොද වැස්සේමතෙමිලා හංඟන්නම්- දෑසේ දහදියමකුමරියක නොහඬාවි-කිරුළ ඇය ඔසවාවිගලනා ගං දියට-කඳුළු ඇය දන්දේවිවී කරල් වන් නුවන්-කඳුලැල්ල සඟවාවිසාර කෙත් යායකට-පවන් රැල්ලක් වේවිඒ කෙතම ඔබ වේවි-රන් කරල් ඇයෙ වේවිමේ තමයි මගෙ ජීවිතේම මට අහිමි.
අකුරු වචන karana අපූරුව හිතට දැනෙන්න💞
Budusaranai ❤
Full video eka එවන්න 😢😢
❤❤ hmmm mage jivite kiyanna puluwan nawa katawak.
Theruwan saranay ape sarta
Godak watina katha sar
Sir kohoma kiuwath kohomada iwasanne.mama Dan aurudu 12k iwasanawa.mata dan athi wela.kawadawath sanasimak na.dan atharala dala inne
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මම හැමදාම අඩ අඩා සර්ගෙ වැඩසටහන් අහන්නෙ 😢 මට මොනතරම් දුක දුන්නත් මං තාමත් ඒ ආදරේට ආදරෙයි ❤️.මාව දාලා කා ලගට ගියත් කවදා හරි ආයි එනකල් 😢
Aye enkl ..! Eyat oyv dala ynn puluvan nn oy oyat adare krla oya eyv amtk krnn..
❤
Apata waradune nogala pena aya ape jivithayata lan unu nisai
Sulaga wage awidin
1st viwe
First view eka wenna bariwunane
පොහොට්ටුවට ජය
පොහොට්ටුවට පුක
ඉතින් දෙරණට එන හැමඑකාම පොහොට්ටු කාරයෙක්ද??
Lejjahwk nathi un 😂 kann nathuw marunth pohottuwt jay 😅😅
ජය හම්බවෙයි තව ඉස්සරහට . ඔහොම යං. . . හුස්ම ගන්නත් බද්දක් ගැහුවහම ජය පිට ජය
😂😂😂😂jayawei.balan hitu jande enakan
❤❤❤
දිදුලන දෑසේ නුරා ඉතිරෙනා
කෙළිලොල් කැල්මේ දයා වෑහෙනා
නිසංසල හෘදේ නවාතැන් ලනා
රැවැත්තී පිනෙන් ඉතිරෙනා
රන්වන් සවරයේ දැහැන්ගත වෙනා
පස්ගෝ රසවන් පෙමින් සැනසෙනා
සංසාර ප්‍රේමේ ඔබයි රස දෙනා
ගංඟාව සේ සිසිලසින් වෑහෙනා
තෙලිතුඩට ආලේ වදන් මුහුවෙනා
සිත් අගට ආලේ සුසුම් රොක්වෙනා
නෙත් අගට සංසාර සංකා දෙනා
ප්‍රේමයට සිත් සෝ තැවුල් රස වෙනා
ගංඟාව සේ ගලන-සංසාර හැඟුමේම
තව බෝ කලක් ඉන්න-අවසර නැති සේම
ඇයගේ සිනා ගේන-මංගල ගමනේම
ආසිරි වැසි මවන- ඒ පොද වැස්සේම
තෙමිලා හංඟන්නම්- දෑසේ දහදියම
කුමරියක නොහඬාවි-කිරුළ ඇය ඔසවාවි
ගලනා ගං දියට-කඳුළු ඇය දන්දේවි
වී කරල් වන් නුවන්-කඳුලැල්ල සඟවාවි
සාර කෙත් යායකට-පවන් රැල්ලක් වේවි
ඒ කෙතම ඔබ වේවි-රන් කරල් ඇයෙ වේවි
මේ තමයි මගෙ ජීවිතේම මට අහිමි.
අකුරු වචන karana අපූරුව හිතට දැනෙන්න💞
Budusaranai ❤
Full video eka එවන්න 😢😢
❤❤ hmmm mage jivite kiyanna puluwan nawa katawak.
Theruwan saranay ape sarta
Godak watina katha sar
Sir kohoma kiuwath kohomada iwasanne.mama Dan aurudu 12k iwasanawa.mata dan athi wela.kawadawath sanasimak na.dan atharala dala inne
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මම හැමදාම අඩ අඩා සර්ගෙ වැඩසටහන් අහන්නෙ 😢 මට මොනතරම් දුක දුන්නත් මං තාමත් ඒ ආදරේට ආදරෙයි ❤️.මාව දාලා කා ලගට ගියත් කවදා හරි ආයි එනකල් 😢
Aye enkl ..! Eyat oyv dala ynn puluvan nn oy oyat adare krla oya eyv amtk krnn..
❤
Apata waradune nogala pena aya ape jivithayata lan unu nisai
Sulaga wage awidin
1st viwe
First view eka wenna bari
wunane