හිනා යන්න කියන බණ අහන්න එන්න එපා - Ogha Tharanaya - Hasalaka Seelawimala Thero

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 105

  • @kumuduperera8351
    @kumuduperera8351 11 месяцев назад +5

    වැරදි වෙන්න ඇති අනන්තවත්.ඒත් දැන්නම් අර්ථවත් ලෙස තමයි මලක් පහනක් හෝ පුදන්නේ.බුදුන්ගේ දේශනයට අනුවම ජිවිතේ රැගෙන යන්න උත්සාහ කරමින් යනවා.ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනණයි ,උතුම් නිවනම අවබෝධ වේවා.🙏🙏🙏

  • @mallikasamaranayake-zb3pf
    @mallikasamaranayake-zb3pf Год назад +13

    පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් බුදු සසුණේම උතුම් අවබෝධයම වේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @mahilafernando6640
    @mahilafernando6640 11 месяцев назад +1

    සත්‍යය හෙළිදරව් කරන පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏 🙏 🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 7 месяцев назад

    ❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සත්‍ය වශයෙන්ම ආමිෂ පූජා තුල කොටුවී සිටින මොහොතක යම් යම් සිද්ධි දාමයන් ඔස්සේ මටවත් නොදැනීම ධර්මය තුලින් සිත හදාගැනීම පිණිස මගෙ සිත පෙළඹවීමක් සිදුවුණා. වැදගත් ධර්ම ග්‍රන්ථයක් වන සතර සතිපට්ඨානය කියවා ලබාගත් දැනුම හරහා ආදීනව දැක පංචනීවරණ සිද දමන්නට හැකිවුණා යම්තාක් දුරකට . තරහව වරින්වර ඇතිවුණා.අනෙක් සියලු නීවරණයන් අපහසුවෙන් තොරව දමනය කලා ධර්මය සොයන්න පටන්ගත්තා බණ ශ්‍රවණය කලා. සුළු වශයෙන් දැනුමක් ලැබුනද සිටිය තැනින් ඉදිරියට යන්න තරම් දෙයක් ලැබ්‍රනෙ නැහැ මෙධර්මය තුල අතරමං වී සිටින විට මගෙ ජීවිතේ පුදුමාකාර සිදුවීම් ටිකක් වුනා ඒ සියල්ල සුබ විදියට දකිමින් ශක්තිමත් සිතකින් දහම් තුල නොසැලී සිටින විට අහම්බෙන් ප්‍රඤා නාලිකාව ගැන දැනගන්න ලැබුන.ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙලා නාලිකාව බලන්න පුළුවන් ආකාරයට සියල්ල සකස් කර ගත්ත එතනදි තමයි පින්වත් ස්වාමීන් වහන්සේගෙ දෙශනා ශ්‍රවණය කරන්න ලැබුණෙ ඇත්තටම සියලු ස්වාමීන් වහන්සේලාගෙ දක්ෂතාවය පෙනී ගිය අතර තොරා ගැනීමට දෙයක් තිබුනේ නැහැ සියලු දෙනා වහන්සේලාගේ නිර්මල ධර්මදෙශනා ශ්‍රවණය කරන්න ලැබුණ ඇත්තටම හොයපු දෙයක් ලැබුණ වගෙ හැගීමක් ඇති වුනා ටික දිනක් ගතවන විට බෙහෙවින් මාඇදිල ගියා ඔබ වහන්සේගෙ දෙශනා වලට මගෙ තෙරීම නිවැරදි යි. හිතාගන්න බැරි විදියට මගෙ හිත නිවෙන්න පටන් ගත්තා.ඇත්තටම අද වෙනකොට මම හිතනවා මම ගොඩක් සාර්ථක යි මගෙ ස්වාමීනී.ගෞරවනීයයි අපෙ ස්වාමීන් වහන්සේ පූජනීයයි .කොපමණ දුරක සිටියද කිසිදිනක නොදුටුවද ඔබ වහන්සේ මගෙ ලොවට ආලොකයක් වුනා.හරිම ආශ්චර්යයි දුර්ලභ වූ සත්පුරුෂයානන් වහන්සෙ නමක් මුණ ගැහුන .වාසනාවක් ස්වාමීනී. ඔබ වහන්සේ මුණ ගැසීම.පින්වත් ඔබ වහන්සේ සැමදා නිදුක් නිරෝගී සුවයෙන් උතුම් නිර්වාණ මාර්ගයටම යොමු වෙවා බොධි සත්ව ගුණ ඇති පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @xxxxc860
    @xxxxc860 Год назад +33

    අවාසනාවට වගේ අපේ උපාසක අම්මලාත් කැමති ඒ වගේ "බණ" සහ විවිධ ඕපදුප අහන්න.

    • @DarshikaPriyanthi-r3x
      @DarshikaPriyanthi-r3x Год назад +3

      ඇයි උපාසක තාත්ත ලාත් ⁣ඉන්නවා.😂

    • @xxxxc860
      @xxxxc860 Год назад

      @@DarshikaPriyanthi-r3x ඔබ වැරදි නෑ...හාමුදුරුවො මොනව කීවත් ඒ හැමෝම සාධු කාර දෙනව නේ ! සාධු!!

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 Год назад +7

    අවසරයි, 2:51
    මාගේ පින්වන්ත දියණිය මා එවැනි බණ අහන එකෙන් මා කලකට පෙර මුදාගත්තා.අද එහි වැදගත්කම හොදින්ම වැටහුනා. සාදු සාදු සාදු...

  • @----Dasun---
    @----Dasun--- 11 месяцев назад +7

    මම නම් දිගටම අහන්නෙ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා තමයි,දැන් ගොඩක් කල් ඉඳලා 🙏🙏🙏🙏🙏😅

  • @susimaalahakoon729
    @susimaalahakoon729 11 месяцев назад +6

    එහෙමයි අපේ හාමුදුරුවනේ .
    සම්පූර්ණ සත්‍යයක් 🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
    🙏🙏🙏

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад +5

    ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු ඉතා වටිනා කරනවශයන්මම සලකනවා බට

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 11 месяцев назад +5

    හාමුදුරුවනේ. මේ දෙවල් මෙතෙක් කල් කියවුනේ නෑ. මේ ටික කාටත් ඇහෙන්න කියපු එකට ඔබ වහන්සේට බොහොම පින්.

  • @samithsun7099
    @samithsun7099 Год назад +9

    ඔබ වහන්සේට ගොඩක් පින් අපේ මිනිසුන් ඒවට තමයි ගොඩක් ඇදිලා යන්නෙ කරුමෙක මහත අවබෝධය කියන දේ බින්දුවයි

  • @newone7331
    @newone7331 Год назад +7

    සාධු සාධු සාධු සාධු ඔබවහන්සේ හරියට හරි දේශනවා තෙරැවන්සරණයි

  • @somawgk4778
    @somawgk4778 11 месяцев назад +3

    පූජ්‍ය හසලක හිමි 🙏🙏🙏!

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 Год назад +3

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්ස ඔබවහන්සේ දේසනා කල පරිදි යම් කිසි කෙනෙකු කරන පූජා වකින් තමන්ගේ රූපයේ යතාර්තය අවබෝධ කර ගන්නේ බුදු රජුන් දේසනා කල පරිදි නිය පිඩට ගත් පස් ප්‍රමාණයක පිරිසක් පමනි. කාලීන දර්ම දේසනා ස්‍රවනය කිරීමඉන් තව තවත් සසර දික් කර ගැනීමට පුලුවන් බව මානම් පුපුද්ගලිකව දනිමි
    සුවාමිඑන් වහන්සේ දේසනා කරන දේසනා ව සික්ශන යෙන් යුතුව දේසනා කිරීමඉන් තමන්ගේම සිත සමාහිත තත්වයට පත්වී.ප්‍රක්ඣා ව අවදි කර ගැනිමට පුලුවන් බව මනාකොට දේසනා කල පින්වත් සුවාමිඑන් වහන්සේට ස්‍රි සත් දර්මය නිවැරැදි ලෙසින් දේසනා කිරීමට අවශ්‍ය කාඉක මානසික සුවපත් බාවය ලැබේවා .

  • @malikajayalath3036
    @malikajayalath3036 11 месяцев назад

    🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි .

  • @CharlotteAtapattu-qj3le
    @CharlotteAtapattu-qj3le 11 месяцев назад +2

    Oba vahansege darma ghanaya තව තවත් වර්ධනය වේවා!!! නිදුක් නිරෝගිව deegayusa labewa.. සාදු ...සාදු ...සාදු theruwan saranai.....ඔබ වහන්සේට

  • @abenayakaabenayala5707
    @abenayakaabenayala5707 Год назад +6

    ❤අපේ ගොඩක් පන්සල් ඔය බන සංවිදානය කරනවා අපේ හාමුදුරුවනේ ඒකඉ දුක

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 11 месяцев назад

    සම්මා සම්බුදු සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 11 месяцев назад

    ගෞරවනීය මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon 7 месяцев назад

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- 11 месяцев назад +3

    ගොඩක් අය අව්ව වැස්ස බලන්නෙ නැතුව එකතුවෙලා යනවා ඔය කියන ගමකා අයගේ දේශනා අහන්න ,එලොවටත් නෑ,මෙලොවටත් නෑ ඒ කතා😢

  • @nimalshantha340
    @nimalshantha340 11 месяцев назад +1

    sadu.sadu.sadu
    pini.suwamin.wahanseta.
    teruwan.saranai.namobuddaya
    🙏🙏🙏

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад +4

    ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Год назад +6

    තෙරුවන් සරණයි !
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා !

  • @NelumKahandawa
    @NelumKahandawa 11 месяцев назад +2

    නමෝබුද්ධාය !සාදු !සාදු !!සාදු !!!ස්වාමින්වහන්ස .

  • @dayapriyankara6408
    @dayapriyankara6408 11 месяцев назад +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉතා වටිනා කරුනු ගැන පැහැදිලි කිරීමක් කලා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @dammikakumari9768
    @dammikakumari9768 Год назад +4

    නුවනැති මිනිසුන්ටම ඇෙස්වා🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 11 месяцев назад +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ!

  • @lssothiriadou4752
    @lssothiriadou4752 11 месяцев назад

    sadhu sadhu sadhu...danagannata awashyama karunak ada duna danagannata labuna..pinwath swameenwahanse ge me deshana thul8n boho denata niweemata maga padenu noanumanai...puhudun minisun me sasarin mudawalannata mahath wehesak darana oba wahansetath me ath bawedeema uthum.niwan maga sakshatj karaganna haki wewa.theruwan saranai

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Год назад +2

    Dham කරුණු godak වටිනවා ada වර්තමානයේ samagayata awabooda weewa teeruwan saranai pinvath suwamin whanseeta 🙏🙏🙏

  • @ashasewwandi7701
    @ashasewwandi7701 11 месяцев назад +3

    පිලිවෙත් සරු මහ සඝ ගන සොබනා
    මුදුනත් බැද නමදිම් බැති පෙමිනා

  • @mahindaratnesembakuttige305
    @mahindaratnesembakuttige305 11 месяцев назад +2

    සුවපත් වේවා!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +2

    සාදු!!!!!සාදු!!!!!සාදු!!!!!!

  • @EHPadmawathi-yk2di
    @EHPadmawathi-yk2di 11 месяцев назад

    Hama mohothema neema pinisama sri sathdarmaya deshana karana uthum sangarathnayata apa hamagema NAMASKARAYA WEWA WEWA WEWA!!!!

  • @sadunishara7587
    @sadunishara7587 Год назад +1

    සාදු සාදු සාදු !!!

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 11 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @sudharmagamage2105
    @sudharmagamage2105 11 месяцев назад +1

    Oba wahanseta🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @anushaperera6181
    @anushaperera6181 11 месяцев назад

    කියන කතාව නම් සහතික ඇත්ත පුදුම පණ ඇති කුණු හරුප සිවුරු ගලවල කටෙ ඔබන්න ඹ්නා සාසනය වලලන්න හදන්නෙ

  • @sudharmagamage2105
    @sudharmagamage2105 11 месяцев назад +1

    Aththa haamuduruwane.kaaleena kunu kathaa thamai wedi pura kiyanne.kotuwe ..wage aya saha badda wage aya.

  • @EHPadmawathi-yk2di
    @EHPadmawathi-yk2di 11 месяцев назад

    Sasare athramanwee sitina manawayata mewanai deshana asannatama labee dukin meedima wewa...

  • @JayangaBalasuriya
    @JayangaBalasuriya Год назад +1

    සාධු සාධු සාධු ....🙏🙏🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 11 месяцев назад

    කල්‍යාණ = වචනයේ අර්ථය කළු නසන අතීත කෙලෙස්,, ධර්ම ,වර්ථමාන කෙලෙස්,අනාගතයේ උපදින කෙළෙස් යන තේරුමවේ

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandyaramanicostha3797
    @sandyaramanicostha3797 Год назад

    Sathyaya woo darma deshanawata namaskara wewa sadu sadu sadu

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 Год назад

    Oba wahanseta theruwange rakawaranaya labewa ,sadu sadu sadu

  • @RanjaniW
    @RanjaniW 11 месяцев назад

    Theruwan saranai swamin wahanseta.

  • @vishwanan4254
    @vishwanan4254 Год назад +2

    දන් එකයි හුගක් ..දෙනෙක් වෙන ආගම් අදහනවා

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 месяцев назад

    සිනාවට හේතුව අවබෝධ වීමෙන් නිවීමට පත් වේ. බුදුන් සිනා පහල කළ අවස්ථාවල දී ආනන්ද හාමුදුරුවන් එයට හේතුව ඇසූ විට උන්වහන්සේ ගේ පැහැදිලි කිරීම අවබෝධ වුණා නම් නිවීමට පත් වේ. දර සුන් වූ විට සදාකාලික සුන්දරත්වයට පත් වේ!

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Год назад

    Sathya kiya dena ape pinwath samidunta mage namaskaraya wewa ! Theruwan saranai

  • @SeethaPalliyaguru-gc5mc
    @SeethaPalliyaguru-gc5mc 11 месяцев назад +4

    අකාලික වු දහම, කෙසේ නමි කාලීන කරගත්තාද ?කියලා අප තුලත් සංවෙිගයක් ඇතිවෙනවා අපේ සවාමින්වහන්ස .හාස්‍යරසයක් ලබාදීමට දහම යොදා ගැනිම බුද්ධ දේසනා නොවන බව නොතේරීමත් පුදුම සහගතයි .

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад

    ඔබ වහන්සේට නමස්කාර න

  • @peterjay5836
    @peterjay5836 Год назад +2

    Oba Whanse Hariyata Hari

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 7 месяцев назад

    Hamuduruwo kiyanna boho hari namuth

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 7 месяцев назад

    Ma hamuduruwo kiyana bana uwamana dewal widarsanawadana aya ekathukaragani hamuduruwo uchchasayana rathawahana milamudal pennama kadala prathipaththi nathnam wadibana wenawa buduwaru usasun pariharanaya na na piriniwan pana welawe keewa eka ayek prathipaththi rakkoth ethana mage sasanaya kiya

  • @NeeshaFerdy
    @NeeshaFerdy Год назад +2

    ඒවා අන්‍යාගමිකයන් විසින් promote කරනවා 'කාලීන බණ' කියලා ... බෞද්ධයන්ගේ මුහුණු රතු කරලා ලැජ්ජාවෙන් මිරිකෙන්න ... අපේම සමහර අය ඕවට අහුවෙලා රැල්ලට සින්හල බෞද්ධ කම විහිලුවට ගන්නවා ...😢

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад

    ඔබ වහහ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 месяцев назад

    Nnmoo Buddaya❤❤❤❤

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 месяцев назад

    බණ නම් නිබොරුය මුනිවරයන් ගේ. බවය නසන්නේ බණ යි. අන් සියල්ල විහිළු ය.

  • @jessicaranathunga
    @jessicaranathunga 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 7 месяцев назад

    Ada buddasasanaya therana aya keedenek athda

  • @roshandias4725
    @roshandias4725 11 месяцев назад

    ඇයි තව කෙනෙක් love කරන හැටි, බූට් කාපු උන්නේ හිත හදන බන එහෙමත් කියන්නේ..

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад

    Sadu Sadu sadu

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 7 месяцев назад

    Darmaya therum yannath minisun kalin kalauthu de atha

  • @tharangabuddika4091
    @tharangabuddika4091 2 месяца назад

    🙏🙏🙏❤️❤️

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up Год назад

    Sadu sadu 😁🙏🙏🙏

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 Год назад +8

    කාගම සිරිනන්ද හාමුදුරුවෝ ගෑනු චූන් කරනවා.

    • @iukguy1
      @iukguy1 11 месяцев назад

      ow ma putha..

    • @timestamplease
      @timestamplease 11 месяцев назад

      bhukshuun wahanselawa wiwechanaya karanna yanna epa kiyala budun wahanse deshana karala thiyenawa. E nisa madihath sithin ewa prathikshepa karanna.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 месяцев назад

      ඇයි කොටුවෙ.....

    • @iukguy1
      @iukguy1 11 месяцев назад +1

      @@gaminirajapaksha4766 ow. kotuweth innawa maru joke karayek.. apita wada wenas eya siurak daan innawa.. echcharai..

    • @malkanthiathapaththu821
      @malkanthiathapaththu821 11 месяцев назад

      🙏🙏🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Год назад +1

    👍

  • @dilrukshiwijekoon886
    @dilrukshiwijekoon886 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf Год назад

    Ane swamini mamath kalpana kala na uyane nayaka ma himipanan wage gawrawaneeya swamin wahasela watapathen muna wahage iriyawwath nopeenna itha shikshanayakin bana desana karanne aho e kaleena bana kiyala deyak na ewa thanikarama asbya wach

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 месяцев назад

    Oyage bana niwaradida

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 11 месяцев назад +1

    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 Год назад

    💐🙏🏻💐

  • @nadi-if3be
    @nadi-if3be 11 месяцев назад +2

    කහන්ගම සිරිනන්ද හිමි.කියන්නේ ම එහම එව තමයි.දර්මය අකාලිකයි .කාලින බනකියලා මිනිස්සු හාමුදරැවරැ හදාගත්ත එව තමයි.

  • @vishwanan4254
    @vishwanan4254 Год назад

    🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni Год назад

    🙏🙏🙏🙏

  • @ranikiesel5745
    @ranikiesel5745 Год назад

    Me pahugiya Bana Kagama Sirinanda himige Ahala balanna .eken wenne hitha niweemak newene .Hitha thawath kalakireemak mokada E Hamuduruwan banata hemadaama Gahenu wana kottasaya satun hetiyata wage aragena deschana karanne .Muladi ewage ne man hari kemethten beluwa .den nam harima anthayi

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 Год назад

    ❤❤❤

  • @priyangawellappili1226
    @priyangawellappili1226 Год назад

    🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @anomapriyanthi4585
    @anomapriyanthi4585 Год назад

    🎉💐🙏

  • @iukguy1
    @iukguy1 11 месяцев назад +1

    kotuwe podi unnahe, kagama sirinanda, umandawe samantha badda,,, thawa innawa...

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад +2

    ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @menikep2172
    @menikep2172 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SurashAnuruddika
    @SurashAnuruddika 11 месяцев назад

    සාදු සාදු සාදු

  • @shanthakumara165
    @shanthakumara165 11 месяцев назад

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @maneeshaamarasinghe7943
    @maneeshaamarasinghe7943 Год назад

    🙏

  • @margretwijewardana
    @margretwijewardana 11 месяцев назад

  • @rockstar-nw4uv
    @rockstar-nw4uv 11 месяцев назад +2

    🙏

  • @formycountry373
    @formycountry373 7 месяцев назад

    🙏🙏🙏

  • @suneethagamage2166
    @suneethagamage2166 4 месяца назад

    🙏🙏🙏

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 11 месяцев назад

    🙏