මහා පැරකුම් රජතුමාගේ සීත මාලිගාව

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 33

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад +1

    වැව නිර්මානය කර ඇත්තේ පරාක්‍රමබාහු රජු නොවේ.

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 4 месяца назад

    Obatumata godak pin apita westara.labadunnata bs

  • @kuwait3757
    @kuwait3757 4 месяца назад

    තෙරුවන් සරණයි ❤

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 3 года назад +1

    අපගේ ස්තුතිය ඔබ ඇතුළු කණ්ඩායමට. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimalfernando2442
    @chandimalfernando2442 3 года назад +2

    ස්තුතියි ඔබ නාලිකාවට හා මග පෙන්වූ ගාමිනී මහතාට අළුත් දෙයක් පෙන්වීම නිසා.

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 года назад +1

    හොද වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි. තව තවත් වටිනා අවබෝධයක් ගත හැකි වීඩියෝ ඉදිරියටත් ගෙන එන්න තෙරුවන් සරණයි.සියලුම දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 года назад +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක්.ගොඩක් හොදයි.

  • @malithwijesundera5006
    @malithwijesundera5006 3 года назад +1

    Good job malli, I like more program's, covering our proud history. THERUVAN SARANAI

  • @madurathnayaka4450
    @madurathnayaka4450 3 года назад +1

    වටින වැඩක්. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්.

  • @thilakarattnasrimathi7990
    @thilakarattnasrimathi7990 3 года назад +1

    Great work sir.well done. Suba pethum.

  • @hasitha-g4z
    @hasitha-g4z Год назад +2

    ගල් විහාරය ලග තියෙන්නේ සිත මලිගය

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 3 года назад +1

    ✌ ජය

  • @harshamadu474
    @harshamadu474 3 года назад

    Niyamai 👍👍👍

  • @TharakaNuwan-l5x
    @TharakaNuwan-l5x 6 месяцев назад +1

    ඔතනට පයින් යන්න පුළුවන් වතුර අඩුකාලයට

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 3 года назад

    Watina video ekak thank you sir👍👍

  • @pickme8190
    @pickme8190 3 года назад

    Hoda වැඩසටහනක්

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 3 года назад

    Me wage vibiyo harima lassanai ape rata lassanai oyalata dewvipihitai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    Maga Srilanka mathawata maga Namaskarya wewa 🙏🙏🙏 many thanks u take care 😍 have a nice cup of tea 🍵 😂😂😂

  • @rangalalgajaman615
    @rangalalgajaman615 3 года назад +1

    පුලස්ථි මුනි bro

    • @ironman_gee
      @ironman_gee 3 года назад

      Yes Its not Parakramabahu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    Very beautiful hello 😍😂😂😂 but be careful guys god bless you all 🇬🇧 were about Srilanka ?

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 года назад

    Parakrama Samudra was not constructed, combining 3 tanks. There were 6.
    Topa wava, Eramudu wava, Dubutulu Wava, Kalahagala wava, Bhoo wava and Badi wava.

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 3 года назад

    😘😘😘😘😘😘😘😘😘😘😘

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад

    බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස අයට නොවේ,, බුදු කෙනෙක් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි පෙන්වාදි සුතවත් අරියශ්‍රාවකයින් බවට පත්කරන්නේ මෙය ශ්‍රවණය කරවීමෙනි, ඔහුන් බුදු නියපිට පස්මෙන් අතලොස්සකි,,!! ,, ඔබ බුද්ධ දේශනාව නැමති සං ගායනාවක් ,,,! සං දේශනාවක් අසා තිබෙනවාද,,? එය අන් දේශනාවක් නොවේ ,, එකයි ප්‍රඥාවන්තයින්ට මිස මෝඩයන්ට නොවේ කියා දේශනා කරනුයේ ,, ඔබ අනේකජාති සං සාරං ගාඨාව දන්නවද ,,? එහි තියෙන සංදාවිස් සං අනිබ්බි සං ආදි සං පද 07 දන්නවාද,,,,? බුදු පියාණන් වහන්සේ කෙනෙකු පහලවී දේශනා කරන රාග දේශ මෝහ නැමති හේතු 3 ඔබ දනිද,,? එය තේ,, සං යනුයි,, ස්වාක්කාතො භගවතා ධම්මෝ සං දිට්ටිකෝ දන්නවද,,? ගච්චාමි චරනං සං ඝං දන්නවද,, ?ඔබ සං මා දීට්ටියේ සිට සං මා ඥාන සං මා ප්‍රඥා දක්වා වු දස අංගය දන්නවද,, ? චුල්ලහස්ති පද උපමා සූත්‍රයේ සං දෙස්සේති සංමාද පේති සං උච්චේදේත සං පහංසේති යන සං පද 4 දන්නවද ,,? සං සාරසාරෝ ගාතාවේ සං අසං විසං ඇතුල සං පද 24 දන්නවද,, දුර්ලභ බුද්ධ දෙශනාවේ ද්වතාවය , තිපරිවට්ටය ත්‍රිලක්ඛනය, පින සහ කුසලය, හා චතුඅරිය සච්ච ඔබ නොදනි,?? බුදු දහම ආගමක් නොවේ ,! මාර්ගය සිල්වතක් ද නොවේ,,! එය දන්නවද ,,? අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කරන පරමගම්භීර අචින්ත්‍ය මාඝධි බුද්ධ භාශිතය සුව අසුව දහසක් ධම්මස් කන්ධයයි ,!! එහි ප්‍රතිපදාව රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස රාග දේශ මෝහ බව උපදින තැන කයකර නසන, අර්තයෙනි,එහි පලය නොබැදිමයි,,!! මෙය ග්‍රන්ථ ධුරය පුරා උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කරන්න නොවේ , ජනප්‍රියත්වයට , පිරිකරට, මුදලට වෙහෙරවිහාර ගේට්ටු ප්‍රාකාර හදන්න බුදු බන කියන , රටරාජ්‍යවල සුරසැප විදීමට , නොවේ,,!! ඇතමෙක් ගස්මුල්වල හුලංඇදීම පිටකිරීම තුලින් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් තුල දපල තපල නිවන් දකින්න උත්සුක උනත් ලැබෙන්නේ අසංඥාව විසංඥා බ්‍රග්මලෝක යෙයි අතරමං වීමයි,, කෝ නිවන් දැක්කද,,? නෑනේ, ඉතිං හැමදාටම තියෙන්නේ ඔය ආමිස පින්කම්කර, බෞතික ලෞකික දෙවිමිනිස්සැප නැමති පැවැත්මෙහි අතරමං වීමයි,, එය මෝහ අදුරෙ හදන බුද්ධ ආගම ඇතුලු සියලු ආගමය ,,? ඒ උතුම් හේතුපල දහම විපරිණාමයේ නියත පලයෙනි,, පටිච්චසමුප්පාදය යනු හේතුපල දහමයි ,, ඉතිං දහමට පැටලුනොත් දැන හෝ නොදැන කරන කියන සිතන හේතු වලට පල උරුම වෙන්නේ ,, ඒ ,,ඒ අයටයි ,, එයයි බුදුවරුන් දේශනා කරන හේතුපල දහම ,, හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකරද්දි,,, අද ග්‍රන්ථ ධුරයෙන් උගත් කමින් බුද්ධිමත් කමින් මත්වු බමුනන් ධම්ම හා ඉතිහාස විකුර්තියක් සේ සම්මත ම්සදූටු සමාජයට කියාපෑ මිසදුටුවකි , පෙරපින් ඇති ප්‍රඥාවන්තයින් තේරුම් ගනිත්වා ,,!! සුවපත් වේවා ,,!! අසරන අස්සුතවත් අය, siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු vidios 8 බලන්න ,

  • @hasitha-g4z
    @hasitha-g4z Год назад +2

    ගල් විහාරය ලග තියෙන්නේ සිත මලිගය