As Sri Lankan citizens we are very proud of you for coming forward and speaking up for this injustice. The facts that you talk about is the reality that many fail to understand. We respect you for your courage and wish you the best in life for all the good you are doing.
Malli oya prissamen oyala thamai ratata one mata hrima duka oyage ammata kochchara duka dannena athida ad a hitiyanam malli kohe hari edan balan athi oya oya ballanta hoda padamak uganwanna un wenuwen pikating karana unta gahala alawanna siyaluma dena akathuwana Me ratawal wala owa ne
නියමයි මල්ලි ඔයා හඩ නගපු නිසා තමයි අද ඔහොම හොද තැනක් වුණේ .ඔයත් සඟවාගෙන හිටියා නම් අනිත් අයටත් ගැලවීමක් නැහැ .මේ රටවල් වල නම් ඔහොම දේවල් නැහැ .කළොත් කණට දෙකක් ගහලා පොලිසිය ඇවිත් රිමාන්ඩ් කරනවා ආයෙත් කැම්පස් තහනම් .
මල්ලි ඔයා පරිස්සමින් ඉන්න .ඔය අසහන කාරයෝ ඔයාට මොනවාහරි කරන්න පුළුවන් .
අභීත උපකුලපති තුමනි , ඔබට අපගේ උත්තමා චාරය .මදාවි අමනයන්ට එරෙහිව හඬ නගන මේ සිසුවා ද අගය කල යුතුය .
අනිවාර්ය ම නවක වදය දෙන අයට දැඩි දඩුවම් ලබා දෙන්ඩ... එකයි මගේ එකම අදහස...
As Sri Lankan citizens we are very proud of you for coming forward and speaking up for this injustice. The facts that you talk about is the reality that many fail to understand. We respect you for your courage and wish you the best in life for all the good you are doing.
ඔය නවක වදයට ලක්වූ අනෙක් සිසුන් ද මේ සිසුවාට එකතු වී වැරදි කල අසහනකාරයන්ට දඩුවම් ලබාදිය යුතුය
You are a great child to the nation.
නියමයි බ්න්
නවක වදය දෙන්න එන උන්ට දෙන්න ඕන නැගිට ගන්න බැරි වෙන්න
Theruwan saranayi malli oyata, siyaluma dewiyan obawa aaraksha karanna ona. 👍👍👍
21 al liyala campas yanna inne..ආසම රුහුණට...bayama රුහුණට...so,I don't no..😪😪
දරැවන්ටදෙමාපියෝපෙරපාසලේසිටවිශ්වවිදාලයදක්වාවියදමිකරරටටහොදපූරවැසියෙක්බිහිකරගැනීමටමිසනවකවදදාමරිකයෝවීමනොවෙයිවුන්ටනිසිදඩූවමදියයූතූයිමේවාදරැවන්ට.ඉදිරිඅනාගතේනැ තිකරන්නලැබේවා
Ammage upasanskruthiya.
Deela balandako okkoma
allanawa.kaalakanni.
ඇත්ත ටම පරන අයට ...අලුත් දරුවන් ගේ පුකේ අරින්න දැන් බැරිද පුතේ....
😂😂😂😂
❤❤❤❤
අලුතෙන් සරසවියට යන නවක සිසුන්ට මාස කිහිපයක් කරාටේ ක්‍රීඩාව ,අංගම්පොර වැනි පුහුණුවක් ,ඉංග්‍රීසි උගන්වවාට සමගාමීව ලබාදෙනවානම ඔය නවකවද දෙන්න ජේෂ්ඨ උත්තමයෝ එන්නෙ නෑ, හාවො වාගෙ රැග් කන්න නවකයින්ට සිදුවෙලා තියෙන්නේ ආත්මාරක්ෂක සටන් පුහුණුවක් නැති එක එහෙම පුහුණුවක් ලබාගෙන රැග් කරන්න එන එකෙකුට දෙන්නෙකුට නෙළුවානම් ඔය නවකවදය විශ්ව ව්ද්‍යාල පද්ධතියෙන් ම නැති කරන්න පුලුවන්
😂😂😂😂
Webithiyala marannaone. Webithiyanna. One
MEMA AACHARAWARAYATA JANTA PRANAMAYA.
Putha. Oda. Janadi. Pathi. Thumata. Pahadili. Wa. Hamdawela. Kiyanna. Oya. Visthara
මරපල්කෝ උන්.
Parissmin aiya.tharaha karayo wedi den
Gode pakayanta mona campusda?
Gamata vela hitapalla.
Thopi kawda kiyala ratama dannawa.kaalakanni.
Unta. KarPu. Dewalata. Munwa. Hire. Thjyanba. Abuma. Ahurudu. 75k. Hire. Hiyanba. Mage. Duweknam. Mun. Akekuwatha. Athuru karanne. Na
Malli oya prissamen oyala thamai ratata one mata hrima duka oyage ammata kochchara duka dannena athida ad a hitiyanam malli kohe hari edan balan athi oya oya ballanta hoda padamak uganwanna un wenuwen pikating karana unta gahala alawanna siyaluma dena akathuwana
Me ratawal wala owa ne
Mamath colombo university eke hitiye. Owa thibune naha. Oya de karapu ayage manawa himikam natikalautui.
Oya huththalawa marala dapuwama iwarai.mage ekekta wenda oun eka,eka marala danawa ekenma
Pute oya parissamin. Ape rate inne tirisannu.
ලංකාවේ කැම්පස් යන පිරිමි ලමයින් බහුතරයක් පිරිමි ලක්ශන අඩු අය. පිරිමි හෝමෝන අඩු ගෑනු හෝමෝන වැඩිපුර ස්‍රාවය වෙන අය.
මේ තියෙන කටපාඩම් කරන අද්යාපනය හරියන්නෙ ගැනු ලමයින්ට .ඉතින් ගැනු ලමයි වගේ කොල්ලො තමයි කැම්පස් යන්නෙ.එයාලගෙ අර පිරිමිකම අඩුයි.
ඉතින් එයාලට සමාජයේ අනිත් පිරිමින්ට වඩා තමන්ගෙ පිරිමි ලක්ශන අඩු නිසා කාන්තා ආකර්ෂණය අඩුයි.ඉතින් නවක වදේ පාවිච්චි කරනව මේ තමන්ගෙ අඩුපාඩුව වහගෙන ලිංගික අවශ්‍යතාව සපුරාලීමට .ඉතින් නවකවදෙත් එයාල කෙල්ලෙක් සෙට් කරගන්නව.සමාජයේ අනිත් පිරිමි වගේ තරගකාරීව කාන්තාවන් ආකර්ෂණය කරගන්න බැරි නිසා බලෙන් පුළුවන් හැමදේම කරගන්නව.
ඕකට එකම විසදුම පිරිමි ලක්ශන සහිත සැබෑ පිරිමි කැම්පස් යවන එක. හරි හමන් පිරිමි අහිංසකයෙකුට විරුද්ධව ප්‍රචණ්ඩත්වය පල කරන්නෙ නෑ. හැබැයි උන් දේශපාලන පක්ශවල රූකඩ වෙන්නෙත් නෑ. හරිහමන් පිරිමින්ට කටපාඩම් කරන ඒව.ගිරව් වගේ කියවන ඒව සෙට් වෙන් නෑ.එහෙම ඒව නැති කරල පිරිමි ලක්ශන පෙන්නන උන්ව 100 විතර හැම කැම්පස් සිලෙක්ට් කරල යැව්වනම් නවකවදෙත් ලිංගික ඇරියස් කවර් කිරීම ඉවරයි .අහිංසකයො තලා පෙලා දැමීමත් ඉවරයි .දේශපාලන රූකඩත් ඉවරයි .එහෙනම් ඔය නවක වදේ කරවන දේශපාලන බත් බැලයොන්ගෙ ඔලු ටික බලාගන්න තිබුනා පෝලිමට තියලා කණුවල ගහලා.
පිරිමි ලක්ශන අඩු උන් කැම්පස් යවලා උන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අසාධාරණයට විරුද්ධව නැගිටින්න කොන්දක් තියෙයි කියල . පිරිමි කරන්න ඕන වැඩ පිරිමි කරන්න ඕන.ඒව ගෑනුන්ට බෑ. දැන් වෙලා තියෙන්නෙ ගෑනු යවලා පිරිමි වැඩ කරයි කියල අපි බලන් ඉන්නව.
රෙද්ද තමා.කලිසම් කමිස ඇන්ද කියල නෑ යටින් ඉන්නෙ .ඇතුලතින් ඉන්නෙ ගෑනූ.