That's not depression buddy..It's just a minor episode of low mood, and try a change in your ongoing life style and your habits..Ask more help from your family if they are helpful..Hope for the best❤
Tok with suthatha you are the winner of the President anura kumarathunga team. You are the hard 👷 worker proud of you brother. God bless you and your family all AAMEEN...
Fabulous Suda, Machan. Thank you so much for all your outstanding work. You played a vital role in the 2024 Presidential elections. Best Wishes to you and your team.🥰
අනුර කුමාර මාහාත්තයට❤like එකක් ඔනේ🎉
🎉🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Like එකක් නෙවෙයි ගොඩාක් දෙනවා. අනුර කුමාර දිසානායකට බුදු සරණයි දෙවි පිහිටයි මේ රට ලස්සනට පිරිසිදුව තබා ගන්න වගේම මේ රට ලෝකයේ ඉහල තැනකට තියන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏❤️
❤
Like එක ඔයාට දීලා වැඩක් නෑ අනුරට විතරක් දෙන්නම්..😂😂 මොකද like එක යන්නෙ අනුරට නෙමෙයිනෙ.. ඔයාටනෙ..
අම්මෝ සමහර ඒවා බැලුවහම හිනාකාලා මැරෙනවා😅
අනිවාර්යයෙන්ම 😅😅😅
ඇත්තටම .
Prabhakaran lu. 😂😂😂😂😂😂😂😂😂😂
Mage bath korauna😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම 👍👍👍🤣
නියමයි අය්යා ...හිනාකාලමැරෙනවා ...අය්යගේ ප්රයත්නය සාර්ථක යි...අපිදින්නා...ජයවේවා...!අපිට ඉන්න 💪💪💪
අපි හරිම ආසාවෙන් බැලුවේ සුදා මහත්තයගේ වැඩ සටහන.❤ හෘදයාගමයි. බැන්නත් හදවතින් බනින්නේ.❤
ආදරෙයි අපි ඔයාට.
ජයම වේවා.!!❤
වාචාල කටක් අවංක මිනිහෙක් උනන්දුවෙක් . මේ ජයග්‍රහණයේ අති විශාල කැපකිරීමක් කරපු ජන්ද හදපු ඔබට ස්තූතී සුදා ♥️🧭🫡🇱🇰💯
හිනා ෙවවි, ආසාෙවන් බලපු සමීක් ෂණයක්
මහ මැතිවරණයේදී මීට වඩා ආතල් වෙයි සුද්දො 🎉😅❤
අපේ ජනාදිපති කියල හරියටම දැනෙන්නෙ දැනුයි. ඒ අපේ පන්තියෙ මහ පොලවෙ පය ගහල ඉන්න කියන හැගීමක් තියනව කොහොම උනත් අනුර ජනපතිතුමාගෙ ආරක්ශාව ගැන මීට වඩා හිතන්න වෙනව හොරු අල්ලන්න,දුශනය ,වන්චාව,එක නීතියක් ගේන්න යන ගමනෙ මිතුරො හමුවෙන්නැ හතුරො වැඩිවෙනව මිසක ❤️❤️❤️
අනිවාරෙන්
Ekenma puthe
සුදාත් අනුරගේ ජයග්‍රාහනයේ කොටස් කාරයෙක්.මොකද බය නැතුව සමාජයේ මතය රටට පෙන්නුවා ගොඩක් අය දිරිමත් වුනා මේකෙන්❤️
Aniwarama👍
සුදා ❤❤❤ මාලිමාවට. 🧭✅ ගොඩගන්න. උත්සාහයට. බොහොම ස්තුතිය 🎉🎉🎉. ජයවේවා 🎉🎉🎉
රාජපස්සලගෙ ගූ කාපු එකෙක් මූ බං
😮hhhy😮😮y😮😮😮😮😮u😮uhhyuu😮😮😮😮😮u😮😮😮😮hhhy,,,,😮,😮😮u,,😮😮,😮😮 uuhuuuhhhhhhhuhhhuhu😮😮u😮huuuhhhuhu
@@niroshanbandara2416Hata nama lakshayak kade giya brd☹️
බුදුඅම්මේ මදැයි ඔයින් ගියා..රටේ සාක්ශරතාව ගැන හොදම උදාහරණය
Ow
ලක්ශ 57ක් ලැබුනු එකත් ලොකු දෙයක් කියල දැන් තමයි තේරෙන්නේ... 😂😂😂
සිරාවට....😂😂😂😂
⁶t h .5u@@madhavipradha1005
ජයවේවා ආදරෙයි සුදා පරිස්සමින් දෙවිපිහිටයි 🙏❤️
අනේ හිනා කලා මැරෙනවා😂😂😂😂😂
මේකෙ නම් හිනා නොවී ඉන්න තැනක් තිබ්බෙ නෑ ඕයි 😂 සුදා චරිතයක් තමා ❤
ටක්ගාල එන්නම් කියල ගියපු එකා තමා මරු 😂
ආදරෙයි සුදු malliyo oyatath ජයවේවා ජයවේවා
සුදා අයියෙ..බොහොම ස්තුතියි..ඔයාගෙ සමීක්ෂණ වලට..❤❤❤
සුදා ගොන්නු ටිකක් අල්ලන් පට්ට ආතල් එකක් ගන්නේ 👍👍 ආදරෙයි සුදෝ 👌
සමීක්ෂණ ප්‍රතිඵල හරියටම හරි.
හරිම ශෝක් අහන ඒවා.හිනා යනවා මහමැතිවරණයටත් කරමු
අඩෝ මාර ආතල් බන් අපේ ට්‍රැක් ලන්තේ 😂
හිනා කාලා මැරෙනවා යකෝ... 😂😂😂🔥🔥🔥
ඔයා ගේම ඉල්ලනවා මරැවට නියමයි ❤️
සුදා කියන්නෙ ඉතින් ආතල්ම.තමයි...ආයේ.ඇත්තටම ඔයාගෙ ෂමීක්ශන බලනකොට හිනකාලා මැරෙනවා..ස්තූතියි ඔයාට ඔයා කරපු මෙහෙවරට❤❤❤❤❤❤❤❤
ඔයාගෙ මහන්සිය දිනුවා ...ජයවේවා
I am suffering from depression, and watched this perpously, to feel bit alright.many thanks Suda❤ ❤
That's not depression buddy..It's just a minor episode of low mood, and try a change in your ongoing life style and your habits..Ask more help from your family if they are helpful..Hope for the best❤
සුදා මල්ලි පිටරට ඉන්න අපි සතුටින් 😃 හිනා වෙවි බලනව බොහොම ස්තුතියි 🙏♥️
සුදා කරපු වැඩේ නිසා ,මාලිමාවට up වුනේ ,එකෙන්ම respect ❤❤❤
සුදා අයියා ගොඩක් සතුටුයි ඔයා නියමයි පාර්ලිමන්ට් එකත් සුද්ද කරලම පටන් ගමු
පන ගියා යකෝ හිනා වෙලා…මැටි මෝල් හැත්තක් බං ඉන්නෙ මේ රටේ 🤣🤣🤣🤣
😂😂😂
😅😅
😂😂😂😂😂
😅😅😅😅😅😅
6:23 මේ සැරේ දෙන්නෙ සජිත්ට එන්නෙ අනුර 😂😂
😂😂😂
ජයවේවා සුදා ට ජයවේවා ජෙසු පිහිටයි ඔබට
සුදා අයියේ ඔයාගේ සමීස්සන ඔක්කොම බැලුවා ඔබට තුති❤️❤️❤️❤️ நன்றி அண்ணா 🌹🌹🌹
හපොයි සුදු අයියා හිනා වෙලා බඩ රිදෙනවා බොකු ඇබරිලාම ගිය 😂😂😂😂😂😂
හොඳම එක "අපි මේ සැරේ දෙන්නෙ සජිත්ට, හැබයි එන්නෙ අනුර"
දැන දැන සජියට දෙන්න ඇති. ගොන් හරක්
Mona tharamma bath kana harak neda inne😢😢😢😢😢😢
සුදාත් ලොකු ගැම්මක් රටට
ඔබතුමා මේ ජයග්‍රහණයට ලොකු හේතුවක්...බොහොම ස්තුති ඔබතුමාට 🙏🙏
අපේ රටේ සමහර මිනිස්සු...😢
එක නම් පට්ටම ආතල්.. 🤣🤣මරු ඈ 🤭
අපේ තරුන ජෙනරේශන් එක වෙනුවෙන් වුන මහන්සියට රෙස්පෙක්ට් ❤❤ මොකද කවුරු ආවත් තමන්ට ඕනෙ නන් පාඩුවෙ ඉන්න තිබ්බ ඔයාට සල්ලි වලින් වත් කිසිම දේකිනවත් අඩුවක් නෑ කියල දන්නව එහෙම වෙලත් තමන්ගෙ වගකීම ඉටු කරපු එකට ❤❤
අනුරට චන්දේ දුන්න යන මාව සස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා යන්න තරහා නැතුව ❤
කට කෑවත් ඇත්ත කියන සුදා බය නෑ කටවත්ම අපිත් ගොඩාක් ආදරෙයි
කටටත් ජය,.....රටටත් ජය
ඒකනං පට්ට ආතල් සුදායියා ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌
ඇත්තටම සුදත් හොඳ දායකත්වයක් දුන්නා ඒක අපි අවංකව පිළිගන්න ඕන. ස්තුතියි සුදා ඇතුළු ටීම් එකට 🎉🎉❤
Tok with suthatha you are the winner of the President anura kumarathunga team. You are the hard 👷 worker proud of you brother. God bless you and your family all AAMEEN...
ජය ජයෙන්. ජයම වේවා.??????? බොක හොදයි? එකයි.... සුද්ද..... ❤️
අඩෝ පට්ට ඕයො අසවෙන් බලන්නෙ මේක.නම් 😅😅😅😅😅😅😅😅
ඇත්තටම සුදා කරපු දෙයින් මිනිස්සුන්ට විස්වාසයක් ඇතිවුණා ❤❤❤👍👍👍🧭🧭🧭
සුදාගෙ වීඩියෝ මුල ඉදන්ම බැලුවා.සුදා අයියේ ඉලග මැතිවරණයටත් ඔයාගෙ සහය ඔනි .පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික ගෙදරම යවන්න ඔනි
අපේ රටේ මිනිස්සු ගැන මාරම දුකයි මේවා දකිද්දී 😢 කවදා අපේ රටවල් හැදෙයිද...
ඔව් ඇත්තටම
Ow ane
සුදා අයියා මම රට ඉන්නෙ ලංකාවට ආවම අනේ හම්බවෙලා දවල්ට කෑම ටිකක් කමු ඔයාගේ ටීම් එකත් එක්ක, ආදරෙයි හැමෝටම
පට්ටම ආතල් සුදා සර්ර්ර්❤❤❤
අන්තිමට සුදාගේ සමීක්ශනය හරි ගියා ❤
ආසාවෙන් balapu සමීක්ෂණ තමයි සූදා අයියා ඔයාගෙ සමීක්ෂණ ❤❤❤❤
Sudda aiye samikshanen pattama athal ekak gaththe. Oya karapu nisai oke athal. 😄😄😄😄. Eka hamotama be supiri. 💪💪💪. Rata wenuwen gammata inna oya elama. Apitath e kakkuma thiyei ekai oyage channel eke inne. Horunta kade yana un penna be. Malimawata api loweth.. 👍👍👍
ඇත්තටම ඒව හරිම විනෝදයි.. ආදරෙයි සුදා.. 💖💖💖💖💖💖💖💝💝💝
I can't stop laughing 😂😂😂😂😂😂
අඩේ මේක පට්ට ෆන්
දෙන්නෙ සජිත්ට..එන්නෙ අනුර 😂😂 ඒක මාරයි අපි කිව්වෙ දෙන්නෙත් අනුරට එන්නෙත් අනුර කියල ❤
love you man & thanks for your team as well. Once again, Thank you Brother.
අනුර ජනාධිපති තුමාට ජය වේවා තෙරුවණ් සරණයි ඔබතුමාට
සුපිරි sudaa
මේ වගේ මෝඩ මිනිස්සුන්ගෙන් කවදාවත් අනුරට චන්ද හම්බවෙන්නෙ නැ
රටට ජාතියට දළදාවහන්සේගේ පිහිටයි
ආදරෙයි සුද්දා
සුදා අයියා නිසා මාලිමාවට චන්ද වැඩියෙන් ලැබුනා ,මාර කැපවීමක් කලේ 🙏🙏🙏🙏
සුදා කමිසෙත් ලස්සනයි වැඩසටහනත් ලස්සනයි හදවත ඊටත් වාඩා ලස්සනයි ඒත් මූන නං:::::::::හැබයි ජනතා අවදි කලහැටි ඒ ඔක්කෝටම වඩා ලස්සනයි❤❤❤❤❤❤❤❤උත්තරයක්දීපං ඈඈ
@ 12.21 camera work is marvelous
ආසාවෙන් බලපු වැඩසටහනක්😊😊
අනිවාර්යෙන් ඇත්ත අම්මපා,, ජයවේවා ස්තුතියි සුදා 😍🌹🌹
මරැ සුදා අයියේ ඔයා😂😂 මිනිස්සු හරි මොඩයි අයියේ
අනේ රත්තරං සුදා මල්ලියෝ ඔබ අති විශිෂ්ට මාධ්‍යවේදියෙක් ඔබට අපේ ජාතියේ ගෞරවය, ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! මාලිමාවට ජයෙන් ජය වේවා
අම්මෝ හිනාගිහින් පන ගියා අයියා 😅😅😅😅😅😅😅😅
Fabulous Suda, Machan. Thank you so much for all your outstanding work. You played a vital role in the 2024 Presidential elections. Best Wishes to you and your team.🥰
මහ මැතිවරණයටත් ඔය ගැමෙන්ම හොඩදාමු සහොදරවරුනි 💪❤
දියතාලාව. තමයි. ආතල් ම. ටවුන් එක😂
අම්මෝ සුදෝ ඔයා පිස්සොත් එක්කනෙ සමීක්ෂණය කරල තියෙන්නෙ .😂😂 පට්ට .
කට තමා කට😂
කට නම් අපෝ..
කරන වැඩ නම් අවංකයි, සුපිරියි 🎉😊
Good work Suda Aiyya 😂
සුදා අයියේ මේ වගේ ආතල් ටිකක් ඉදලහිටවත් දාන්න.සුපිරියි
❤❤❤ හම්මෝ මේ රට හදන්න ම ඕන,,😂😂😂😂😅😅 හිනා වෙලා 😂😂😂😂
සුදා අයියෙ ගැම්මක් .❤
සුදා අයියෙ රෙස්ට් කරන්න වෙලාවක් නැහැ.මහ මැතිවරනෙං උපරිම බලය මාලිමාවට ලබා දෙන්න ඔය ගැම්මෙංම වැඩ කරමු.අරුං සෙට් එක ආපහු රිංගන්න හදන්නෙ අයියෙ…❤
Talk with sudda supiri gemak gahuwe...
Jaya wewa
❤❤🌹❤❤සුදන්ත (සුදා) සහෝදරයාණෙනි, අපේ රජෙක්, රජ පුටුවට ගෙනඑන්න පුදුම මහන්සියක් වුණානේද..? ඔබ ගැන අපිට හරිම සතුටුයි... ජය වේවා.. සුදා ඔබට...ජය වේවා..!!!
ඉදිරියටත්. සූදාට. ඨෛරිය. ශක්තිය. ලැබෙවා
තව තියනව නම් දාන්න අයියෙ...😂😂😂😂😂
බහරේන් සිට.මම සුදාගෙ වැඩ සටහන් හැමදාම බලනව නියමයි මල්ලි
ඔබතුමාට ගොඩක් ස්තූති සුදා අය්යේ ලොකු සේවයක් කලා දෙව්යෝ ❤❤❤❤❤❤❤❤
ආදරෙයි සුදා අයියා ❤
ඔය ඔක්කොම මම බැලුවා කලින් .සතුටුයි සුදා
Alut rata alut gamanak maali maamata jayawewa ❤sudaa obata jayawewa
Thank you Suuda!
මම දුන්නු ඡන්දය මට දැන් හිතෙනවා ඒක අපට ගියේ නෑ කියලා අනුරසර්ටත් ඔබටත් රට ගොඩ ගන්න හදන උත්සාහයට අපි එකතු වෙමු
සුදා මාමා ❤
හරි හරී ,ආයෙත් ආතල් ගන්න හොදේ,මහ මැතිවරණය පේන මානයේ,අපිට ආතල් නෑ,එදිනෙදා වැඩකරන අය,කොහොමත් ඔබ කල සමීක්ෂණ සියල්ල බැලුවා ලොකු සතුටක් ඇතිවුනා.❤
අද හෙටම ආපහු අලුත් ජනාධිපතිතුමා ගැන ගෙදර යවපු තක්කඩි රැල ගැන කියන සමීක්ෂණයක් කරන්න පුලුවන්ද අයියේ? ඔයාට , ටීම් එකේ හැමට හැමදාමත් සතුටින් පරෙස්සමෙන් ඉන්න ලැබේවා ? බුදුසරණයි !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ මිනිස්සුන්ගෙ තත්වෙ දැනගන්න සුදා අයියගෙ සමීක්ෂණය හොද උදාහරණයක් ....මාත් ගම්පොලදි ලගින් ගියා උත්තරය දෙන්න බැරිවුන එකට දුකයි...😢😢....සුදා අයියා ගැම්මක්.ඔයා මිනිස්සු වෙනස් කරන්න පුදුම කට්ටක් කෑවේ..මහමැතිවරණයත් ඔහොම්ම ගොඩදාලා දෙන්න....සුදා අයියට ජයවේවා....
පට්ට