Nugasewana | සොඳුරු කතාබහ - යුරේනි නොෂිකා | 2023-07-11 | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 208

  • @Chamathka1234
    @Chamathka1234 11 дней назад +2

    wow my favourite actress in sri lanka 🎉❤ වචනෙන් දෙකෙන් මිනිස්සු ආකර්ශනේ කරගන්න පුළුවන් ඔයාට ❤😢

  • @HashaniNavodya
    @HashaniNavodya Год назад +103

    හිතෙන දේ දකින දේ කෙලින් කියන කෙනෙක් යුරේනි..බොරුවට මවාපාන්නෙ නැති කෙනෙක්..හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම ලස්සන ..හිතින් සංවේදි කෙනෙක්..❤🌟❤🌟❤

    • @rubygunawardana
      @rubygunawardana 7 месяцев назад +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Год назад +26

    ආඩම්බරයි ඔබ පිළිබඳව, නිහතමානී චරිතයක්... හිතන පතන අවංක, ඔබ බලාපොරොත්තු වෙන විදීයේම සහකරුවෙක් මෙය දකිවා. ජීවිතයේ දැනෙන තනිකම් ඉක්මනින්ම අවසන් කරන්නට වාසනාව ලැබේවා...! යුරේනි ඔබට ජය ...!

  • @ශශිනි
    @ශශිනි Год назад +16

    ජනප්‍රියත්වය පිනක්❤
    ආදරේදි විවාහයේදී ඒක සාපයක්😢
    හිතට දැනෙන වචන ටික🎉
    කලාකරුවන් හැමෝටම ඒක පොදුයි😮
    ටික දෙනෙකුට හැර😊

  • @kavindadilshan941
    @kavindadilshan941 Год назад +28

    හරිම ආදරණීය චරිතයක් හරිම සරලයි අඩුම කරාබු දෙකවත් දාන නෑ වෙන නිලියෝ නම් program එක්කට එනවා කිව්වොත් ආභරණ වලින් සැරසීගෙන එන්නෙ ආදරෙයි යුරේනි 😍❤️😊

  • @niroshini15
    @niroshini15 Год назад +30

    යුරේනි ගේ මේ විදියට කැමති මේ අදහස් වලට ගැලපෙන කවුරු හරි විවාහ යෝජනාවක් කරන්න අවංකව හැබැයි.

  • @priyanthigamage265
    @priyanthigamage265 Год назад +43

    ඇත්තටම මම අවංකවම ආදරේ කරන ආස කරන කෙනෙක් යුරේනි. කියන්න ඕන දේ කෙළින්ම කියන live වැඩසටහනකට ආවත් එතන රඟපාන්නේ නැතුව සැබෑ ජීවිතය තුලම ජීවත් වන කලාකාරිනියක් ❤️

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 Год назад +35

    හරි විවෘතව කතා කරන බුද්ධිමත් දරුවෙක් යුරේනි.

  • @rosheladinuli5251
    @rosheladinuli5251 Год назад +19

    යුරේනී ඔයා හොද කෙනෙක් මන් නම් ඒක දන්නවා.සතුටින් පිරි ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +27

    කිදුරංගනා එකේ ඉදන් කැමති වෙලා අද වෙනකම් යුරේනිට වචනයක් කියල නැති මම.....❤❤❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Год назад +20

    මම ඉස්සර යුරේනිට කැමති නැහැ ඇත්තටම එයාගේ වැඩසටහන් බලද්දී තේරුම් ගියා ගොඩක් හොද කෙනෙක්

  • @neeshalak3383
    @neeshalak3383 Год назад +8

    යුරේනි මේ තරම් පරිණත විදියට කතා කරනවා කියලා මන් නම් හිතුවෙ නෑ නමුත් Great Talk with Nuga Sewana❤️

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 Год назад +15

    ලංකාව හැදෙන්න නම් මේ වගේ අය ඉන්නම ඕනි.greet akki❤

  • @priyantakumara1652
    @priyantakumara1652 Год назад +16

    වැදගත් නාලිකාවට වැදගත් විදිහට අද ඇවිල්ලා ..

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Год назад +20

    යුරේනි නොෂිකා ගේ අවංක ලස්සන ජීවිතයක් තියෙනවා.
    පිටරටක කෙල්ලක් වගේ.
    හරිම ලස්සනයි ආදරේයි.

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Год назад +5

    ලස්සන, උගත්, කෙලින් කතා කරන ආසම චරිතයක්.... 😍 ලස්සන කතාබහක් ❤️

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +7

    මම නම් ඔයාට එදා ඉදන්ම ආසම කෙනෙක්.
    එක දවසක් මම යුරේනිව කොල්ලුපිටිය කෙරෙස්කැට් එකේදි දැක්ක.
    හරිම ලස්සනට නිහතමානීව මගෙත් එක්ක හිනා උනා.
    හදවතින්ම මම ඔයාට සුභ පතනවා ආදරය කරැණාව දයාව ඔයාව තේරුම් ගත්ත කෙනෙක් සහකරැවෙක් ලැබෙන්න කියලා .
    බුදු සරණයි ඔබට ❤

  • @nimchala3611
    @nimchala3611 Год назад +8

    යුරේනි අක්කී මං ආසම කෙනෙක්. එයා විවිධ විදිහට අදින නිසා සමහර අය කැමති නෑ ඒ ඇදුම් වලට විතරයි. නැත්නම් ඇයට හැමෝම ආදරෙයි. හරිම අව්‍යාජ දඩබ්බර දගකාර හැඩකාර ඇය හරිම මිත්‍රශිලීයි. ආදරේදි ඇය විරක් නෙවෙයි ඇය වගේ ධෛර්යය වන්ත ජිවිතේ දිනපු අයට ආදරය එහෙමමයි. ඇය හැගිම් බර බව ඇතුලේ අහිංසක ⁣කම දැක්කා.
    ⁣තව තවත් 💪 ශක්තිය ධෛර්යය ලැබේවා .!!.
    ආදරෙයි යුරේනි අක්කියෝ❤ මාත් ඔයා වගේ හිතුවකුකාරියක්.😊
    තෙරුවන් සරණයි .!!..

  • @RCR210
    @RCR210 Год назад +19

    ඔය විදියට හැමදාමත් හිනාවෙලා ඉන්න යුරේනි, කවුරු මොනවා කිව්වත් ඔයා හැමදාම මිනිස්සු අතරේ ඉන්නේ ඒකයි. වාසනාවන්ත ආදරයක් ඔයාටත් අනිවාර්යයෙන්ම මුණ ගැසේවි❤

  • @chansam8966
    @chansam8966 Год назад +13

    Very intelligent , well read, open minded soul. She speaks/believes metaphysical stuff. Way to go Yureni! Blessings from Australia

  • @mayadaya1218
    @mayadaya1218 Год назад +15

    අඳින සමහර ඇඳුම් වලට ආස නැති වුනත් යුරේනිට ආදරෙයි ...❤

  • @lipe2379
    @lipe2379 Год назад +5

    යුරේනි කිසිම දෙයක් හන්ගන්නේ නැතුව කතා කරන එක මම අගය කරනවා. ඒත් මාද්‍යක් ඉස්සරහ තරුවක් වාචිකවවත් නිරුවත් වෙන්න හොද නෑ.....
    ලස්සන පවුල් ජීවිතයක් ලැබෙන්න ඕන ඔයාට ❤❤❤

  • @thusixbro9298
    @thusixbro9298 Год назад +6

    මම දැකපු සුන්දරම කෙල්ලෙක්. මාරම ආසයි මෙයාට. ඇත්‍තටම මේ වගේ කෙනෙක් මැරි කරන්න තියනව නම් කිසිම බයක් නෑ. හොර වැඩ නෑ. කෙලින් කතාව. ❤❤❤❤❤

  • @SwissGirl-CH
    @SwissGirl-CH Год назад +26

    100% Genuin . A very good thoughts and opinions.

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 Год назад +10

    ada යුරේනි ලස්සනයි...හරිම වැදගත්

  • @historywithsm1814
    @historywithsm1814 Год назад +3

    කියපු එකදෙයක් මට සම්පූර්ණයෙන්ම සමානයි. ඒ තමයි ආදරේ කියන දේ ඉස්සරහ දැන් සංවේදී නෑ අත්දැකීම් නිසාම.. ශාරීරික අවශ්‍යතා උදෙසා ඒඒ වෙලාවට ඇසුරු කරනවා මිස..
    ලෝකයක් ඉස්සරහ හොදම කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. අපි වෙන කවුරුවත් හදන්න නිවැරැදි කරන්න අපි මේ ලෝකෙට ඇවිල්ල නෑ. තමන් තමන් විදියට නිදහසේ ජීවත් වෙලා මැරිල ගියාම ඉවරයි

  • @chandraherath9242
    @chandraherath9242 Год назад +4

    ඔබ හරියටම හරි .....අපි හරියට හිටියොත් තමා ඉහළ අයව අපිට විවේචනය කරන්න පුලුවන් වෙන්නෙ.....👍👍

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Год назад +3

    අක්කිගෙ කතාවෙන් ගොඩක් දෙනෙකුගෙ ජිවිතේට ගොඩක් සමීප දේවල් කියවුන කියල හිතනව

  • @chandradasachandradasa6692
    @chandradasachandradasa6692 Год назад +6

    ගොඩාක් හොද කතාවක් දුන්නෙ අද යුරේනි අක්කා ❤

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Год назад +7

    එයා හරි චාම් ධෛර්යයවන්ත කෙල්ල ක් කවුරැ මොනවා කිවාත් එයා එයාගෙ ගමනයනවා බොරු මාවාපැමි නැති කෙල්ලක් තමන් කැමති විදිහට ජිවිත විදනවා 👌🌹

  • @rannyranny2579
    @rannyranny2579 Год назад +10

    යුරේනි.පැත්ත ගියත් ඇත්ත කියන.අවංක කෙල්ලෙක් හැම දෙම විවෘතව කතා කරනවා සුභ අනාගතයක් වේවා ❤❤

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 Год назад +9

    කෙලින් කථා කරන්න හොද ගතිගුණ තියෙන ගොඩක් දෙවල් හදාගෙන ඉදිරියට යන හොද චරිතයක්..❤️

  • @rushanijayasena4653
    @rushanijayasena4653 Год назад +11

    යුරේනි හරිම ලස්සනයි ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 Год назад +1

    යුරේනි....ඇත්ත අමුවෙන්ම කියනවා...ඔබ පතන සුන්දර,ආදරණීය හෙටක් උදා වෙිවා..❤🌹❤️

  • @suranganiratwatte1080
    @suranganiratwatte1080 Год назад +1

    These presenters are not at all sensitive to her feelings. Just because she is very open in talking about her life, doesn't mean they can ask akaward questions. Not at all professional. I respect Urani, for her frank way of speaking about her life.

  • @renukaabeywickrama7852
    @renukaabeywickrama7852 Год назад +4

    නිහතමානී සරල බුද්ධ්මත් කාන්තාවක්

  • @sachjayz3619
    @sachjayz3619 Год назад +3

    Very Genuine character. Love your confidence Yureni ❤️ All the very best !!!

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 Год назад +17

    ජාතික රූපවාහිනියට ගැලපෙන විදියට ආපු එකට ස්තූතියි ..🙏🙏🙏🙏

  • @DaDeepa-po2tn
    @DaDeepa-po2tn Год назад

    කට කලින් ප්‍රෝගෑම් එක බැලුවත් යුරේනි පිලිවෙලට ඇඳල ඉන්න ආසයි ලස්සනයි බුදු සරණයි

  • @shanthikumarikumari6490
    @shanthikumarikumari6490 Год назад +1

    මම නම් කැමති ඔයාට එදා ඉදන්ම ඕපන් හැමදේම කතා karanawa.. බුදුසරණයි ජිවිතේ ලස්සන වෙන්න කියලා පාර්ථනා කරනවා ආදරෙයි ❤

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage Год назад +2

    I actually like this one.... God bless you

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 Год назад +2

    ගොඩක් හොඳ කෙනෙක් ,මම අද තමා මෙයාව හොදින් තෙරුම් ගත්තේ

  • @Duls614
    @Duls614 Год назад +4

    හරිම විවෘත ,අව්‍යාජ කෙනෙක් ..මම හරිම ආස කෙනෙක් .. 💖

  • @wasa.9753
    @wasa.9753 Год назад +6

    ලස්සනට කතා කලා! ❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 Год назад +4

    ඇත්තෙන්ම ඇත්ත කතා කරනවා යුරේනී....❤️❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад +7

    She is very out spoken lady and i really admire her quality good one talented actress and a good model too 👌👏

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Год назад +2

    යුරේනිගෙයි මගෙයි ගතිගුන වෙල තියන දේවල් හැමදේම එක වගේ. මන් ගොඩක් ආදරෙ ඒක වෙන්න ඇති යුරේනිට❤❤❤❤😘දවසක යුරේනි අක්කි හම්බුනොත් ගොඩක් දේවල් තියනවා කතා කරන්න🙂

  • @chethanathelambuge3383
    @chethanathelambuge3383 Год назад +1

    මම කැමතිම චරිතයක් ජීවීතේ දිහා හැමෝම දිහා positive බලන එකට තමා මං ගොඩාක්ම ආසයි ♥️

  • @irahada5961
    @irahada5961 Год назад +7

    යුරේනි ඔයා විතරයි ජිවිතයෙ යථාර්ථය බොරු නැතුව කතා කරන්නේ .ඔයාගෙ figure එක ලස්සනයි .ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ මිනිස්සු තවම .

  • @rajithagunawardana3542
    @rajithagunawardana3542 Год назад +2

    kudos to your sinhala vocabulary.... and your well balanced attitude

  • @syrinas4198
    @syrinas4198 Год назад +1

    යුරෙනි .ඔබට බුදුසරණයි ජයවේවා ...

  • @indifashion6919
    @indifashion6919 Год назад +1

    ආදරණීය චරිතයක්. හරිම පරිනතයි. You look very beautiful today…

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Год назад +4

    ❤️❤️මම ඩුබායි ❤️❤️මම හරිම ❤️ ආදරෙයි ❤️ යුරේණි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 Год назад +3

    පව්.ඔයා ප්‍රාර්ථනා කරන ආකාරයේම ආදරයක් ඔයාට ලැබේවා❤

  • @kamala835
    @kamala835 7 месяцев назад

    Doni mamath oyata godak aderei devepehetai budusaranai

  • @thakshilaseuwandi2982
    @thakshilaseuwandi2982 Год назад +3

    ඔයා මාරයි අක්කෙ..මං මාරම ආදරෙයි ඔයාට❤

  • @ishararajapaksha871
    @ishararajapaksha871 Год назад +1

    යුරෙනී අක්කී.. ආදරේයි මැණික ගොඩක් ❤❤🌹🌹

  • @deshanthilakarathna3715
    @deshanthilakarathna3715 Год назад +3

    Our Drama Queen Yureni Noshika ❤👸Her looks absolutely gorgeous ❤
    My favourite actress .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malee5250
    @malee5250 Год назад +2

    Wow well said Yureni. you are A STAR .Stay blessed

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 Год назад

    හරිම විවුර්ත නිහතමනි චරිතයක්. මගෙ අතිතයෙත් යුරෙනිගෙ කාලෙ වගෙමයි. එක නිස එයගේ මතෙ මම පිලිගන්නවා. ❤

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 Год назад +1

    ඔයා මරු අක්කි ඔයාට බුදු සරනයි ❤

  • @AprilSpreadLove
    @AprilSpreadLove Год назад

    You are my favourite sri lankan celebrity since i was a kid. I don't know whether you will see my comment or not but I must say you don't have to worry about what other people's perception of you, to many of us you are an amazing personality. You are what most people want to be. You are truly amazing. You are amazing I repeat. May you achieve the greatest heights in your life.

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 Год назад +1

    I met a similar soul of me yureni ...most of your qualities similar to me and the childhood experiences made them..good luck 👍👍

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd Год назад

    Very intelligent yureni oya and open minded siyalu patim ituwava mama dayani piliyandala ❤❤❤❤

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 Год назад

    මම කැමතිම නිළිය යුරේනි. ඔයාට වාසනාවන්ත අනාගතයක් පතමි.

  • @kumarisandarathne3459
    @kumarisandarathne3459 Год назад +5

    උරේනි ඔයා හරි දේ හරියටම කියනවා දුව සුබ ආනාගතයක්❤

  • @dilusharuwantha4187
    @dilusharuwantha4187 Год назад

    ❤ආදෙරයි අක්කි ඔයා ට හැම දාම❤ ඔයා ට ආදරය කරන්න හොඳ කෙනෙක් ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි.ඔයාට

  • @romain_sanju
    @romain_sanju Год назад +2

    Such an adorable character Keep shining Yureni 🫶🏼

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 месяцев назад

    යුරේණි ඔබහොද වැටහීමක් තියන දරුවෙක්

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +1

    Superb time Thank U so much for Ur program Thank U Mr Handsome & Sweet lady. Big Thanks goes to Rupawahini 💯🙏🤩😘

  • @nandanidesilva2825
    @nandanidesilva2825 Год назад +9

    යුරෙනිට මම❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉හොද දුවෙක්

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 Год назад +2

    Mmath godak gawrawa ksrana charithayak.noshige program ekak nm aye serama wada arala balanawa.respect kella.hamadama sathutin inna .bsdp

  • @salonwithsujani1833
    @salonwithsujani1833 Год назад +1

    කිදුරන්ගනා කතාව බලලා ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ යුරේනි...❤❤🎉 අද ටත් කිසිම නරක comment ඔයාට දීලා නැහැ මම

  • @shamilkakumari4507
    @shamilkakumari4507 Год назад +4

    Love you ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Год назад +3

    Paw.man.asama.niliyak..adumen.maninna.apa.hadawatha.marama.lassanai.demapiyo.nethi.kellek.sathutin.enna❤

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 Год назад +2

    My favorite favorite

  • @thisarivlogs8097
    @thisarivlogs8097 Год назад +3

    Love you yureni akki❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +3

    ❤❤❤❤❤ආදරණීය යුරේනි

  • @vikummanamperi3889
    @vikummanamperi3889 Год назад

    ආසම චරිතයක් ❤️

  • @udithalakmali403
    @udithalakmali403 Год назад +4

    Very entertaining girl very nice

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Год назад +3

    Adarei ureni❤❤❤❤❤

  • @senadhiniswarnathilake1286
    @senadhiniswarnathilake1286 Год назад

    Adrei ❤

  • @isharaherath4786
    @isharaherath4786 Год назад +1

    Love u darling ❤ always speak the truth 🕊️

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 Год назад

    මම හරිම අාදරෙයි යුරෙනිට එදා ඉදන්ම❤❤❤❤❤අද දක්වා ❤❤

  • @kalyaniselvavinayagam7688
    @kalyaniselvavinayagam7688 Год назад +1

    Great lady

  • @Esh96
    @Esh96 Год назад

    I really love you❤ love you appearance , attitude ,personality & everything❤

  • @Rinesh-s5
    @Rinesh-s5 Год назад +1

    යුරේනි❤️🔥

  • @madushanifenando7721
    @madushanifenando7721 Год назад +1

    Yureni ada venama lassanak tinne ❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Год назад

    Yureni always love u❤💐😘🥰👍

  • @NayanaChamilani-qd5bg
    @NayanaChamilani-qd5bg Год назад +1

    කැමතිම චරිතයක්

  • @priskilajayawardene7126
    @priskilajayawardene7126 Год назад +1

    Ane ohma adinna nangi harima lassanai oya ada athatama oya hoda kenak mama kamathima kenak oya

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 Год назад

    ❤❤❤❤❤ආදරෙයි දුව බුදුසරණයි 🌹🌹🌹🌹🌹

  • @naduninimesha8789
    @naduninimesha8789 Год назад +3

    මන් ආසම නිලිය ඔයා අක්කි.❤මට දවසක ඔයා එක්ක කතා කරන්න ආසයි.

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat9215 Год назад +1

    God blass you yureni ❤😊

  • @pushpikabradley88
    @pushpikabradley88 Год назад +1

    now every one love ureni your time URENI I READ EVRRY

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 месяцев назад

    යුරේණි ඔබ අවංකයි

  • @madushanimadushani8050
    @madushanimadushani8050 Год назад +7

    ❤❤❤❤🙏🙏🙏

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 Год назад

    open heart ♥

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 Год назад

    You are my favorite. Lots of love from 🇺🇸 USA

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Год назад

    Yureni kyanne harima Joliye inna kenek❤suba pathanawa idiri Anagatheta❤🎉