Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන බලන comment එක ශිහාන් මිහිරංග sir ට.. හරිම නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා...!
❤️ශිහාන්❤️ තාමත් ඉස්සර වගේමයි වොයිස් එක..ජීවිතේ මම දැකපු අවංකම,නිහතමානීම චරිතයක්..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️ශිහාන් සර්❤️👍ශිහාන් ඉන්න නිසයි බැලුවේ👉👉
මොන වැඩෙ තිබ්බත් ශිහාන් අයියෙ ඔයා එනවනම් අනිවාර්යයෙන් ඒ හෙම program එකක්ම බලනවා. ඔයාගෙ කටහඩ😍 ඒක මාරයි👌👌
තවමත් දිදුලන එකම සුපර්ස්ටාර් ශිහාන් මිහිරංග.. ❤️
අනිවාර්යයෙන් ❤❤❤❤
Api hamdam aqare shihan mihiranga
ශිහාන් සර් වගේ ප්‍රසිද්ධත්වය අයුතු විදියට පාවිච්චි නොකරන..සාමාන්‍ය විදියට සරලව හැමෝම එක්ක සතුටින් සමගියෙන් ඉන්න ගායකයෙක්....goad blesh you sir...ඉදිරි වැඩ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...love you shihan sir 😘😘😘☺️
ශිහාන් sir නම් පිස්සුවක් අනේ මගේ කැමතිම ගායකයා ආදරෙයි අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....😍😍🌍❤️
Math❤❤❤❤
ශෙහාන් නිහතමානී කෙලින් කතාකරන එඩිතර අපේම කෝල් ලා දලදාසමිදුගේ පිහිටයි
ශිහාන්ට බුදු සරණයි ..නිහතමානී මනුස්සයෙක් . ජය වේවා
ශිහාන් අයියෙ ඔයා කියන වචන ඔයාට කොහෙන් එනවද මන්දා.කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්නෑ ඔයා.ජේසු පිහිටයි ඔයාට!!!
ආදරණීය comments ගොඩයි.. 😍 හැමෝටම ස්තූතියි.. 🙏🙏
💕
❤
❤❤🤣🤣💐💐
ඔයාල සතුටින් ආදරේ න් ඉන්න හැමදාම තෙරුවන් සරනයි
Maru
Shihan sir ඉන්න නිසාමයි අනික බැලුවේ.....ආදරණීය ගායකයෙක් love you sir...goad blesh you
ශිහාන්ට කැමති අය කෝ😗
මේ අපි
👍
මම මම මම මම
Api
Api kawruth kamathi
ශිහාන් අයියා තමා favourite ❤️❤️❤️
ශිහාන් ඉන්න නිසාමයි බැලුවේ.😋හිරැ ස්ටාර් වල නියම විනිසුරැවරයා ශිහාන් කියන අය කෝ......💓💝
අපි අපි
Ape
@@Kanchanadilshan-k7j 🙂
@@upulupul5000 🙂
ශිහන් ඔයා සිරස සුපර් ස්ටාර් ආපු දවසේ ඉදන් තාමත් ඔයාට කැමතියි කොච්චර අලුත් ගායකයෝ අවත් ඔයා තමා හොදම බුදු සරනයි
Mamath ahemai
අනිවාර්යයෙන් ❤❤❤
ශිහාන් මිහිරංග..සුපර් ස්ටාර්..ආදරෙයි හැමදාමත්❤️
ශිහාන් කියන්නෙ අපේ ආදරනීයම චරිතයක්.එදා ඉදන්ම අද වෙනකමුත් ඉදිරියටත් අපේ හදවතේ තරුව.වාසනාවන්ත අනාගතයක් හැමෝටම.අමල්,නිරෝශා අපේ කොල්ලා උදාර හැමෝටම ආදරෙන් සුභ පතනවානාලක කියන්නෙත් අපේ සම්පතක්...💐සාරන්ග සුභපැතුම් පිය පදවියට.. කාවින්ග නර්මදා හැමෝටම සුභ පතනව.තෙරුවන් සරනයි ..
ශිහාන් ඹයාට හැමදාම ඹහොම සතුටින් ඉන්න සියලුම දෙවියන්ගෙ පිහිට‘රැකවරණය ලැබේවා.💖ශිහාන් ඔයා ඔහොම හිනවෙලා ඉන්නකොට අපේ බඩ නිකම්ම පිරෙනවා...💕
❤😊✌️
❤😘❤
ශිහාන් මිහිරන්ග ආදරනීය ගායකයානෙනි ආදරෙයි හැමදාම💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Adarai
Asama gayakaya
නිරෝෂා අක්කා ,සාරංග මල්ලි ,අමල් අයියා ,ශිහාන් මල්ලි උදාර මල්ලි ❤ ගොඩක් පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
තාත්තා කෙනෙක් වුනාට පස්සෙ සාරංග හිටියටත් වඩා තරුණ වෙලා ලස්සන වෙලා💕💕
බබා ලැබුනේ සාරංග ට නෙමෙයිනෙ. දිනක්ශීටනේ.
@@nimalithakshila6776 ඒකනෙ කියන්නෙ මිනිස්සු සතුටෙන් ඉන්නකොට එහෙම වෙනවා කියලා 💕
අමල් ආතල් දෙනවා 🤣 අනේ සාරන්ග අයියා ශිහාන් අයියා දෙන්නටම ගොඩක් ආසයි හැමෝම හොදයි ඉතින් 💕
ශිහාන් අයියාට හැමදාමත් ආදරේයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයී ❤️😘 love 😁😉😍😍
Budu saranai
ශිහාන් ගැන ආඩම්බරයි .තමන්ගේම එදා රියලටි විනිසුරුවරිය විරාජිනිය ඉදිරිපිට බය නැතුව හදවතට ගීත ගයද්දි.
ලස්සනයි😁😁😁 අම්මෝ උදාරගේ කතා වලට ශිහාන්ගේ හිනාව 😁😁😁
😂😂😂😂😂😂😂
තත්සරේ සත්තරය ___නාලක සජී.සදාකාලික සිහින කුමරා___ශිහාන් මිහිරංග.ගීතයේ කෝකිල ලාලිත්‍ය ____ නිරෝෂා විරාජනී.හැගුම් ගායනයේ වියපත් නොවු තාරුණ්‍ය___අමල් පෙරේරා.කලාකෙතේ ඉරබටු තරුව ____සාරංග දිසාසේකර .රටක් නැටවු සුපිරි තරුව ___ උදාර ලස්සනයි වැඩසටහන.
Loba kamak nathuwa kenek agayanna hoda hithak thiyenna oni, mata hithena vidiyata obata eka uparimen thiyenawa, hamotama arthayak watinakamak dipu oyatath mama hadawathinma suba pathanawa
@@sammunigedilrukshi2242 ගොඩක් ස්තුතියි 🙏🙏 ඔබට.බුදු සරණයි .!!..
Shaa lassana😍😍😍😍😍
Geetha love virajini ya nirosh hamadamath adarei
හිරු ස්ටාර් 10ක් ආවත් season 2 නම් අමතක වෙන්නෙ නෑ උදාර ❤️ ශිහාන්ගෙ විනිශ්චය තමයි ලස්සනම ශිහාන් ❤️
😂
Ha
@@tharindulakshan5886 w
Ekenma
ha
ආදරණීය චරිතයක් ශිහාන් අය්යා💓💓 අපි හැමදාම ආදරෙයි 🌟🌟🌟
හරිම සුන්දරයි වැඩ සටහන ...හැම දෙනාටම ශුභ පැතුම් !
සාරංග අයියා හරිම නිහතමානි ආදරණීය කලාකරුවෙක් මං ගොඩක් ආදරෙයි
ශිහාන් මිහිරංග, අමල් පෙරේරා ඔයාලට ආදරෙයි.... තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
උදාරගේ කටහඬේ අමුතුම හැඟීමක් තියනවා. ඒක මාර විදිහට හිතට දැනෙනවා. 💖
සාරංග අයියා ශිහාන් අයියා ආසම දෙන්නෙක් 😍
ශිහාන් සර් සුපිරි ❤️💯 අලුත් සිංදු කරන්නැද්ද දැන් ශිහාන් සර් 🤔
ශිහාන් අයියා....... ඔයා ගොඩාක් හොදයි ....... ලස්සනට සින්දු කිව්වා ........ ඔයාට ගොඩාක් ආදරෙයි ....... 😘😍❤ old the best ayya 😍❤✨️🎈
ශිහාන් මිහිරංග My Fav ❤🔥
ශිහාන් මිහිරංග නිහතමානී ගායකයා ගෙ සිංදු වලට ගොඩක් කැමතියි ආදරෙයි අයියේ
Udara ayiya kiyanneනිහතමානීලස්සනචරිතයක් ♥️♥️
Ow
ඒක ඇත්ත
❤❤❤
උදාර .... ශිහාන් ....නාලක සජි ..... සාරන්ග ..අමල් පෙරේරා...ආදරෙයි ආදරෙයි💚💚💚💚
ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ආදරෙයි පණටත් වඩා......
❤️❤️ජෙසු පිහිටයි
Jesu pihitai shihan aiye❤oyt api panatth wadiya adarei
ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි sehan උදාර සාරංගා ආදරෙයි hamdamath සාරංග suba පැතුම්
Shihan Sir. udara ,Sarangna බුදුසරණයි නිහතමානී කම oylge වටිනවා ❤❤💜️
ක්‍රිශාන් කරුණාරත්නහර්ශාඩ් ඉබ්රහිම්නොනිම් හශන්තපසිදු නිලක්ශනදිල්ශාන් මදුරන්ගමේ අයව ගේන්නකෝ🥰🥰
Vishwat genna
ක්‍රිශාන් කරුණාරත්නව ඕනෙ
ඉක්මනටම
සාරංග ❤ අමල් සර් ❤ නිරෝශා ❤ නාලක ❤❤ උදාර ❤❤ ශේහාන් ❤❤ ආදරේයි ඔක්කොටම බුදුසරණයි ජේසු පිහිටයි 😍
Shihan
අමල් අයියේ ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයිහැමදාම වගේ ගායනා කරන හැම ගීතයක්ම සුපිරියටම ගායනා කරනවාඅාදරෙයි අයියේ හැමදාම❤❤❤
Math. Godak Adare karana handak.
ශිහාන් අයියා එදා වගේම ආදරෙයි ඔයාට
ශිහාන් අයියා නම් පිස්සුවක්❤️🤩🤩🤩
Ow appa..🥰
ශිහාන්😍හැමදාටමත් ආසම ගායකයා❤️😇
ලස්සනයි නිරෝෂා කෙට්ටු වෙලා කාව්න්දි නර්මදා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️♥️♥️
ශෙහාන් සර්❤️ගොඩක් නිහතමානී කෙනෙක් 😍🥰 කවුරු ස්ටාර් උනත් අපේ ස්ටාර් ශිහාන් සර්❤️😍🥰❤️
ආදරෙයි සාරංග අයියේ ඔයාගෙ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ශිහාන් අයියා හොද ගායකයෙක් ගොඩාක් ආදරෙයි ඔයාට
Shihan sir b.s
Yes
වාවි හරිම ලස්සනයි කියන්න වචන නෑ උදාර පුතා ❤️❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙනාටම ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
උදාර ඉන්න තැන දැක්කාම හිතට මාරම සතුටක් එන්නෙ අමල් සර් shihan සර් එයා එක්ක එකතු වෙලා සිංදු කියද්දි ඇහැට කදුලු ආව.ජය වේවා හැමෝටම
ඇත්තටම උදාර කියන්නේ හරිම නිහතමානී චරිතයක්♥️
සාරංග පුතා හරිම නිහතමානි රංගන කලාකරුවෙක්......නවක පියෙකු....සුබ පැතුම් බුදු සරනයි......කොපිචැට් වැඩ සටහනට පැමිණි සියලු දෙනාම සුපිරි🇱🇰🇱🇰🇱🇰
ශිහාන් අයියා නිසාමයි බැලුවේ 😍😍
සාරංග අයියා හරිම නිහතමානි චරිතයක් ආදරේයි පණ හැමදාම
ශිහාන් අයියා ඔයා නියම මනුස්සයෙක්
Atta
අමල් අයියගෙ සින්දු ඔක්කොම හරිම ලස්සනයි. ඒ වගේම සුභ උපන් දිනයක් ! ආදරෙයි හැමදාමත් හදපත්ලෙන්ම....
Ammooo Amalge voice ahenakota hadagena imbinna hithenawa.
Shihan aiya kisima adambara kamak nethi hitha hoda manussayek adarai hamadamath 😘😘😘😘😘😘
Gguy7ti
ශිහාන් මිහිරංග ❤️
එකමුතුකම මනාව පිළිබිඹු කරන මිනිස්සුන් ....සියලු දෙනාටම බුදුසරණය
ශිහාන් ඔයා නම් පිස්සුවක් ❤️
තාමත් ❤
Super
ලාලිත්‍යා ❤️❤️❤️❤️❤️ ඔබතුමියට ගොඩක් ආසයි.හැමදාමත් ලස්සනයි 🥰🥰
හැමදාම ආසාවෙන් බලන්නේ hirustarsla එනවා කිව්වම❤️💯🎉
Shihan is my favorite singer 😍❤ Udara 😂😂
ආසම ගායිකාව....නිරෝශා විරාජිනිරයිනි චාරුකාඋමාරියා සිංහවංශඑදත් අදත් කවදත්.....♥️♥️♥️💯
Mamat a 3 denama favourites
සරන්ග අයියාට සුබ පැතුම් ❤️❤️❤️❤️ මගෙ ආසම කලා කරුවා ඔබයි එ වාගෙම දිනක්ශි අක්කිට ගොඩක් ආදරෙයි පොඩි පැටියාටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💖💖💖💖💝💝💝💝💝❤️❤️❤️❤️💝💝💝💝
Math
Marth
Saranga
ශිහාන් අයියා ❤❤❤😘😘උදාර ♥️♥️♥️
Shihan supriyi. Udarage yaluwage bauth eka gahpu seen eka kiyaddi Shihan ge hinawa.... 😂 Adrey hamotama.
cute ane shihan sir
අනේ ශිහාන් 😍😍
🖤
හැමෝටම ගොඩක් ආදරෙයි...ලස්සනයි වැඩසටහන...
ආදරනීය නිරෝ අක්කි, ඔබ අපේ රටට සම්පතක්...හැමදාමත් ආදරෙයි...බුදු සරණයි !!!!සියලු දෙවියෝ ඔබව නිරතුරු රැකදේවා !!!!🙏❤️🙏
අනිවාර්යයෙන්ම ...
Shihan aiye thamath harima kadawasam.adare hithenw.asai ahn inn asai balan inna.attama lassanai.good luck aiye
ශෙහාන් අයියා 🥰❤️
ශිහාන් සර් ගෙ ගායනයන් ටත් වඩා, කතාකරනවා බලන්න තමයි මම නම් ගොඩක්ම කැමති.හර බර ආදරණීය වදන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා... ආදරෙයි හැමදාමත්....ජය වේවා..
සීසන් 3 එකට වඩා ගොඩක් ආසාවෙන් බැලුවෙ සීසන් 2 ගොඩක් ආදරෙයි❤❤❤❤
ශිහාන් ❤️ශිහාන් ❤️ඔයාට නං අපි හරිම ආදරෙයි මාරමලස්සනයි ගායනය සුපිරි ඔයා දැක්කහම හරි හරිම හරිම ආසයි.ඒ ඒ වගේම සාරංගමාර ලස්සන වෙලා.අමල් niroshaනාලක හාඅපේ දකුණේ.ගායකයාසුපිරි පට්ට ආදරෙයිජය වේවාජය වේවා හැමෝටම තෙරුවන් සරණයි
උදාර කෞශල්‍ය♥️දකුණෙ ගැම්ම ✨ගාල්ල💪🇱🇰
Aniwa
Mmm ekenm
අමල්❤ශිහාන්❤උදාර ❤නිරොසා❤නාලක❤සාරංග❤ බුදු සරණයි හැමොටම
අමල් අයිය මොන සිංදුව කිවිිවත් හරිම ලස්සනයි💖💖💖
😍
හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා සියලූදෙනාටම බුදුසරණ මම කටාර් රාජ්‍යය අසොක්
සාරංග අයියා .ගිහාන් අයියා ආදරේයි හැමදාම .
Y9tuifig
Sihan tamai nihatha mani හදවතේ ගායකයා
Shehan sir enna nisay man ave balanna ආදරෙයි හැමදාම නිහතමානී ගායකයා .❤❤❤❤❤❤❤🌹
Shihan kiyanne niyama manussa kama teena kelin katha karana lassana kollek.nihatha mani manussayak.oya la wage aya ape ratata Loku adambarayak.
Shihan ගෙ හිතේ තියෙන ලස්සන තමයි ඉතිං face එකෙන් පේන්නෙ
ආදරෙයි ශිහාන් හැමදාමත්
😍😘
ශිහාන් අයියා හින්දමයි බැලුවේ ❤❤❤😘😘
ශිහාන් අයියගෙ සින්දු ,කටහඩ මරැ.මම ආසම ගායකයෙක්🥰
නිරෝශා විරාජිනී ආසම කෙනා 🥰🥰🥰💗
ශෙහාන් උදාර චතුර නිහතමානී කම අගය කරන්නේ ගොඩක් ලස්සනයි වැඩ සටහන .
සරංග අයියා හරිම ලස්සනයි අදනම්..❤️💪😍
කාවිංග අයියේ TV eke full progrem eka විරාම නැතුව දෙන්ඩ පුලුවන්ද අපි හැමදාම බලනවා සුපිරි ✌️✌️🤘😎❤️
Dei 🙄
ගිතවල මුල් පරපුරේ අය අමල් පෙරේරා මහතාගේ ඇයගේ තාත්තා කාටවත් අමතක නෑ නිරෝෂා විරාඡීනී මහත්මිය මනපිනවන කටහඬ ආදරේයී හැමෝටම හැමෝටම හොඳම අය තෙරුවන් සරණයි
Shihan aiye oyage konde harima shoi😘😍😘😍😍😍😍😍
ශිහාන් අයියා ආදරෙයි .. මන් බැලුවෙ ඒ නිසාමයි.. ❤️❤️😘
හරිම ලස්සන රාත්‍රිය ක් ...වාසනා වේවා ...තෙරුවන් සරණයි 💙💙💙💙💙💙💙💙💙
අද හරි ලස්සනයි.ඔක්කොම දෙනාට ආදරෙයි.
ක්‍රිශාන් කරුණාරත්න ගෙන්නනකෝ කාවිංග අයියේ නර්මදා අක්කේ.අපි ආසම කෙනා🥰🥰 එයාව ගෙන්නන්නකෝ plzzzz
Udara - pandara 4 bauth ekkak rath wennane.... Amal-pandara 4 ta ratwena bauthut tyy. 😂😂😂Shihan hinawa... 😂 Niyamy.
බලන බලන comment එක ශිහාන් මිහිරංග sir ට.. හරිම නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා...!
❤️ශිහාන්❤️ තාමත් ඉස්සර වගේමයි වොයිස් එක..ජීවිතේ මම දැකපු අවංකම,නිහතමානීම චරිතයක්..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️ශිහාන් සර්❤️👍ශිහාන් ඉන්න නිසයි බැලුවේ👉👉
මොන වැඩෙ තිබ්බත් ශිහාන් අයියෙ ඔයා එනවනම් අනිවාර්යයෙන් ඒ හෙම program එකක්ම බලනවා. ඔයාගෙ කටහඩ😍 ඒක මාරයි👌👌
තවමත් දිදුලන එකම සුපර්ස්ටාර් ශිහාන් මිහිරංග.. ❤️
අනිවාර්යයෙන් ❤❤❤❤
Api hamdam aqare shihan mihiranga
ශිහාන් සර් වගේ ප්‍රසිද්ධත්වය අයුතු විදියට පාවිච්චි නොකරන..සාමාන්‍ය විදියට සරලව හැමෝම එක්ක සතුටින් සමගියෙන් ඉන්න ගායකයෙක්....goad blesh you sir...ඉදිරි වැඩ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...love you shihan sir 😘😘😘☺️
ශිහාන් sir නම් පිස්සුවක් අනේ මගේ කැමතිම ගායකයා ආදරෙයි අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....😍😍🌍❤️
Math❤❤❤❤
ශෙහාන් නිහතමානී කෙලින් කතාකරන එඩිතර අපේම කෝල් ලා දලදාසමිදුගේ පිහිටයි
ශිහාන්ට බුදු සරණයි ..නිහතමානී මනුස්සයෙක් . ජය වේවා
ශිහාන් අයියෙ ඔයා කියන වචන ඔයාට කොහෙන් එනවද මන්දා.කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්නෑ ඔයා.ජේසු පිහිටයි ඔයාට!!!
ආදරණීය comments ගොඩයි.. 😍 හැමෝටම ස්තූතියි.. 🙏🙏
💕
❤
❤❤🤣🤣💐💐
ඔයාල සතුටින් ආදරේ න් ඉන්න හැමදාම තෙරුවන් සරනයි
Maru
Shihan sir ඉන්න නිසාමයි අනික බැලුවේ.....ආදරණීය ගායකයෙක් love you sir...goad blesh you
ශිහාන්ට කැමති අය කෝ😗
මේ අපි
👍
මම මම මම මම
Api
Api kawruth kamathi
ශිහාන් අයියා තමා favourite ❤️❤️❤️
ශිහාන් ඉන්න නිසාමයි බැලුවේ.😋හිරැ ස්ටාර් වල නියම විනිසුරැවරයා ශිහාන් කියන අය කෝ......💓💝
අපි අපි
Ape
👍
@@Kanchanadilshan-k7j 🙂
@@upulupul5000 🙂
ශිහන් ඔයා සිරස සුපර් ස්ටාර් ආපු දවසේ ඉදන් තාමත් ඔයාට කැමතියි කොච්චර අලුත් ගායකයෝ අවත් ඔයා තමා හොදම බුදු සරනයි
Mamath ahemai
අනිවාර්යයෙන් ❤❤❤
ශිහාන් මිහිරංග..සුපර් ස්ටාර්..ආදරෙයි හැමදාමත්❤️
ශිහාන් කියන්නෙ අපේ ආදරනීයම චරිතයක්.එදා ඉදන්ම අද වෙනකමුත් ඉදිරියටත් අපේ හදවතේ තරුව.වාසනාවන්ත අනාගතයක් හැමෝටම.අමල්,නිරෝශා අපේ කොල්ලා උදාර හැමෝටම ආදරෙන් සුභ පතනවානාලක කියන්නෙත් අපේ සම්පතක්...💐සාරන්ග සුභපැතුම් පිය පදවියට.. කාවින්ග නර්මදා හැමෝටම සුභ පතනව.තෙරුවන් සරනයි ..
ශිහාන් ඹයාට හැමදාම ඹහොම සතුටින් ඉන්න සියලුම දෙවියන්ගෙ පිහිට‘රැකවරණය ලැබේවා.💖ශිහාන් ඔයා ඔහොම හිනවෙලා ඉන්නකොට අපේ බඩ නිකම්ම පිරෙනවා...💕
❤😊✌️
❤😘❤
ශිහාන් මිහිරන්ග ආදරනීය ගායකයානෙනි ආදරෙයි හැමදාම💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
❤
Adarai
Adarai
Asama gayakaya
නිරෝෂා අක්කා ,සාරංග මල්ලි ,අමල් අයියා ,ශිහාන් මල්ලි උදාර මල්ලි ❤ ගොඩක් පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
තාත්තා කෙනෙක් වුනාට පස්සෙ සාරංග හිටියටත් වඩා තරුණ වෙලා ලස්සන වෙලා💕💕
බබා ලැබුනේ සාරංග ට නෙමෙයිනෙ. දිනක්ශීටනේ.
@@nimalithakshila6776 ඒකනෙ කියන්නෙ මිනිස්සු සතුටෙන් ඉන්නකොට එහෙම වෙනවා කියලා 💕
අමල් ආතල් දෙනවා 🤣 අනේ සාරන්ග අයියා ශිහාන් අයියා දෙන්නටම ගොඩක් ආසයි හැමෝම හොදයි ඉතින් 💕
ශිහාන් අයියාට හැමදාමත් ආදරේයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයී ❤️😘 love 😁😉😍😍
Budu saranai
Budu saranai
Budu saranai
Budu saranai
ශිහාන් ගැන ආඩම්බරයි .තමන්ගේම එදා රියලටි විනිසුරුවරිය විරාජිනිය ඉදිරිපිට බය නැතුව හදවතට ගීත ගයද්දි.
ලස්සනයි😁😁😁 අම්මෝ උදාරගේ කතා වලට ශිහාන්ගේ හිනාව 😁😁😁
😂😂😂😂😂😂😂
තත්සරේ සත්තරය ___නාලක සජී.
සදාකාලික සිහින කුමරා___ශිහාන් මිහිරංග.
ගීතයේ කෝකිල ලාලිත්‍ය ____ නිරෝෂා විරාජනී.
හැගුම් ගායනයේ වියපත් නොවු තාරුණ්‍ය___අමල් පෙරේරා.
කලාකෙතේ ඉරබටු තරුව ____සාරංග දිසාසේකර .
රටක් නැටවු සුපිරි තරුව ___ උදාර
ලස්සනයි වැඩසටහන.
Loba kamak nathuwa kenek agayanna hoda hithak thiyenna oni, mata hithena vidiyata obata eka uparimen thiyenawa, hamotama arthayak watinakamak dipu oyatath mama hadawathinma suba pathanawa
@@sammunigedilrukshi2242
ගොඩක් ස්තුතියි 🙏🙏 ඔබට.
බුදු සරණයි .!!..
Shaa lassana😍😍😍😍😍
Geetha love virajini ya nirosh hamadamath adarei
හිරු ස්ටාර් 10ක් ආවත් season 2 නම් අමතක වෙන්නෙ නෑ උදාර ❤️ ශිහාන්ගෙ විනිශ්චය තමයි ලස්සනම ශිහාන් ❤️
😂
Ha
@@tharindulakshan5886 w
Ekenma
ha
ආදරණීය චරිතයක් ශිහාන් අය්යා💓💓 අපි හැමදාම ආදරෙයි 🌟🌟🌟
හරිම සුන්දරයි වැඩ සටහන ...හැම දෙනාටම ශුභ පැතුම් !
සාරංග අයියා හරිම නිහතමානි ආදරණීය කලාකරුවෙක් මං ගොඩක් ආදරෙයි
ශිහාන් මිහිරංග, අමල් පෙරේරා ඔයාලට ආදරෙයි.... තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
උදාරගේ කටහඬේ අමුතුම හැඟීමක් තියනවා. ඒක මාර විදිහට හිතට දැනෙනවා. 💖
සාරංග අයියා ශිහාන් අයියා ආසම දෙන්නෙක් 😍
ශිහාන් සර් සුපිරි ❤️💯 අලුත් සිංදු කරන්නැද්ද දැන් ශිහාන් සර් 🤔
ශිහාන් අයියා....... ඔයා ගොඩාක් හොදයි ....... ලස්සනට සින්දු කිව්වා ........ ඔයාට ගොඩාක් ආදරෙයි ....... 😘😍❤ old the best ayya 😍❤✨️🎈
ශිහාන් මිහිරංග My Fav ❤🔥
ශිහාන් මිහිරංග නිහතමානී ගායකයා ගෙ සිංදු වලට ගොඩක් කැමතියි ආදරෙයි අයියේ
Udara ayiya kiyanne
නිහතමානී
ලස්සන
චරිතයක් ♥️♥️
Ow
ඒක ඇත්ත
❤❤❤
උදාර .... ශිහාන් ....නාලක සජි ..... සාරන්ග ..අමල් පෙරේරා...ආදරෙයි ආදරෙයි💚💚💚💚
ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ආදරෙයි පණටත් වඩා......
❤
❤️❤️ජෙසු පිහිටයි
Jesu pihitai shihan aiye❤oyt api panatth wadiya adarei
ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි sehan උදාර සාරංගා ආදරෙයි hamdamath සාරංග suba පැතුම්
Shihan Sir. udara ,Sarangna බුදුසරණයි නිහතමානී කම oylge වටිනවා ❤❤💜️
ක්‍රිශාන් කරුණාරත්න
හර්ශාඩ් ඉබ්‍රහිම්
නොනිම් හශන්ත
පසිදු නිලක්ශන
දිල්ශාන් මදුරන්ග
මේ අයව ගේන්නකෝ🥰🥰
Vishwat genna
ක්‍රිශාන් කරුණාරත්නව ඕනෙ
ඉක්මනටම
සාරංග ❤ අමල් සර් ❤ නිරෝශා ❤ නාලක ❤❤ උදාර ❤❤ ශේහාන් ❤❤ ආදරේයි ඔක්කොටම බුදුසරණයි ජේසු පිහිටයි 😍
Shihan
අමල් අයියේ ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයි
හැමදාම වගේ ගායනා කරන හැම ගීතයක්ම සුපිරියටම ගායනා කරනවා
අාදරෙයි අයියේ හැමදාම❤❤❤
Math. Godak Adare karana handak.
ශිහාන් අයියා එදා වගේම ආදරෙයි ඔයාට
ශිහාන් අයියා නම් පිස්සුවක්❤️🤩🤩🤩
Ow appa..🥰
ශිහාන්😍හැමදාටමත් ආසම ගායකයා❤️😇
ලස්සනයි නිරෝෂා කෙට්ටු වෙලා කාව්න්දි නර්මදා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️♥️♥️
ශෙහාන් සර්❤️ගොඩක් නිහතමානී කෙනෙක් 😍🥰 කවුරු ස්ටාර් උනත් අපේ ස්ටාර් ශිහාන් සර්❤️😍🥰❤️
ආදරෙයි සාරංග අයියේ ඔයාගෙ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ශිහාන් අයියා හොද ගායකයෙක් ගොඩාක් ආදරෙයි ඔයාට
Shihan sir b.s
Ow
Yes
Yes
වාවි හරිම ලස්සනයි කියන්න වචන නෑ උදාර පුතා ❤️❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙනාටම ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
උදාර ඉන්න තැන දැක්කාම හිතට මාරම සතුටක් එන්නෙ අමල් සර් shihan සර් එයා එක්ක එකතු වෙලා සිංදු කියද්දි ඇහැට කදුලු ආව.ජය වේවා හැමෝටම
ඇත්තටම උදාර කියන්නේ හරිම නිහතමානී චරිතයක්♥️
ඒක ඇත්ත
සාරංග පුතා හරිම නිහතමානි රංගන කලාකරුවෙක්......නවක පියෙකු....සුබ පැතුම් බුදු සරනයි......කොපිචැට් වැඩ සටහනට පැමිණි සියලු දෙනාම සුපිරි🇱🇰🇱🇰🇱🇰
ශිහාන් අයියා නිසාමයි බැලුවේ 😍😍
සාරංග අයියා හරිම නිහතමානි චරිතයක් ආදරේයි පණ හැමදාම
ශිහාන් අයියා ඔයා නියම මනුස්සයෙක්
Ow
Ow
Yes
Atta
Atta
අමල් අයියගෙ සින්දු ඔක්කොම හරිම ලස්සනයි. ඒ වගේම සුභ උපන් දිනයක් ! ආදරෙයි හැමදාමත් හදපත්ලෙන්ම....
Ammooo Amalge voice ahenakota hadagena imbinna hithenawa.
Shihan aiya kisima adambara kamak nethi hitha hoda manussayek adarai hamadamath 😘😘😘😘😘😘
Gguy7ti
ශිහාන් මිහිරංග ❤️
එකමුතුකම මනාව පිළිබිඹු කරන මිනිස්සුන් ....
සියලු දෙනාටම බුදුසරණය
ශිහාන් ඔයා නම් පිස්සුවක් ❤️
තාමත් ❤
Ow
Super
Shihan
Shihan
ලාලිත්‍යා ❤️❤️❤️❤️❤️ ඔබතුමියට ගොඩක් ආසයි.හැමදාමත් ලස්සනයි 🥰🥰
හැමදාම ආසාවෙන් බලන්නේ hirustarsla එනවා කිව්වම❤️💯🎉
Shihan is my favorite singer 😍❤ Udara 😂😂
ආසම ගායිකාව....
නිරෝශා විරාජිනි
රයිනි චාරුකා
උමාරියා සිංහවංශ
එදත් අදත් කවදත්.....♥️♥️♥️💯
Mamat a 3 denama favourites
සරන්ග අයියාට සුබ පැතුම් ❤️❤️❤️❤️ මගෙ ආසම කලා කරුවා ඔබයි එ වාගෙම දිනක්ශි අක්කිට ගොඩක් ආදරෙයි පොඩි පැටියාටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💖💖💖💖💝💝💝💝💝❤️❤️❤️❤️💝💝💝💝
Yes
Math
Marth
Math
Saranga
ශිහාන් අයියා ❤❤❤😘😘
උදාර ♥️♥️♥️
Shihan supriyi. Udarage yaluwage bauth eka gahpu seen eka kiyaddi Shihan ge hinawa.... 😂 Adrey hamotama.
cute ane shihan sir
අනේ ශිහාන් 😍😍
🖤
හැමෝටම ගොඩක් ආදරෙයි...ලස්සනයි වැඩසටහන...
ආදරනීය නිරෝ අක්කි, ඔබ අපේ රටට සම්පතක්...හැමදාමත් ආදරෙයි...බුදු සරණයි !!!!සියලු දෙවියෝ ඔබව නිරතුරු රැකදේවා !!!!🙏❤️🙏
අනිවාර්යයෙන්ම ...
Shihan aiye thamath harima kadawasam.adare hithenw.asai ahn inn asai balan inna.attama lassanai.good luck aiye
ශෙහාන් අයියා 🥰❤️
ශිහාන් සර් ගෙ ගායනයන් ටත් වඩා, කතාකරනවා බලන්න තමයි මම නම් ගොඩක්ම කැමති.හර බර ආදරණීය වදන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා... ආදරෙයි හැමදාමත්....ජය වේවා..
සීසන් 3 එකට වඩා ගොඩක් ආසාවෙන් බැලුවෙ සීසන් 2 ගොඩක් ආදරෙයි❤❤❤❤
ශිහාන් ❤️ශිහාන් ❤️ඔයාට නං අපි හරිම ආදරෙයි මාරමලස්සනයි ගායනය සුපිරි ඔයා දැක්කහම හරි හරිම හරිම ආසයි.ඒ ඒ වගේම සාරංගමාර ලස්සන වෙලා.අමල් niroshaනාලක හාඅපේ දකුණේ.ගායකයාසුපිරි පට්ට ආදරෙයිජය වේවාජය වේවා හැමෝටම තෙරුවන් සරණයි
උදාර කෞශල්‍ය♥️දකුණෙ ගැම්ම ✨ගාල්ල💪🇱🇰
Aniwa
Mmm ekenm
අමල්❤
ශිහාන්❤
උදාර ❤
නිරොසා❤
නාලක❤
සාරංග❤ බුදු සරණයි හැමොටම
අමල් අයිය මොන සිංදුව කිවිිවත් හරිම ලස්සනයි💖💖💖
😍
හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා සියලූදෙනාටම බුදුසරණ මම කටාර් රාජ්‍යය අසොක්
සාරංග අයියා .ගිහාන් අයියා ආදරේයි හැමදාම .
Y9tuifig
Sihan tamai nihatha mani හදවතේ ගායකයා
Shehan sir enna nisay man ave balanna ආදරෙයි හැමදාම නිහතමානී ගායකයා .❤❤❤❤❤❤❤🌹
Shihan kiyanne niyama manussa kama teena kelin katha karana lassana kollek.nihatha mani manussayak.oya la wage aya ape ratata Loku adambarayak.
Shihan ගෙ හිතේ තියෙන ලස්සන තමයි ඉතිං face එකෙන් පේන්නෙ
ආදරෙයි ශිහාන් හැමදාමත්
😍😘
ශිහාන් අයියා හින්දමයි බැලුවේ ❤❤❤😘😘
ශිහාන් අයියගෙ සින්දු ,කටහඩ මරැ.මම ආසම ගායකයෙක්🥰
නිරෝශා විරාජිනී ආසම කෙනා 🥰🥰🥰💗
ශෙහාන් උදාර චතුර නිහතමානී කම අගය කරන්නේ ගොඩක් ලස්සනයි වැඩ සටහන .
සරංග අයියා හරිම ලස්සනයි අදනම්..❤️💪😍
කාවිංග අයියේ TV eke full progrem eka විරාම නැතුව දෙන්ඩ පුලුවන්ද අපි හැමදාම බලනවා සුපිරි ✌️✌️🤘😎❤️
Dei 🙄
ගිතවල මුල් පරපුරේ අය අමල් පෙරේරා මහතාගේ ඇයගේ තාත්තා කාටවත් අමතක නෑ
නිරෝෂා විරාඡීනී මහත්මිය මනපිනවන කටහඬ
ආදරේයී හැමෝටම හැමෝටම හොඳම අය තෙරුවන් සරණයි
Shihan aiye oyage konde harima shoi😘😍😘😍😍😍😍😍
ශිහාන් අයියා ආදරෙයි .. මන් බැලුවෙ ඒ නිසාමයි.. ❤️❤️😘
හරිම ලස්සන රාත්‍රිය ක් ...
වාසනා වේවා ...
තෙරුවන් සරණයි
💙💙💙💙💙💙💙💙💙
අද හරි ලස්සනයි.ඔක්කොම දෙනාට ආදරෙයි.
ක්‍රිශාන් කරුණාරත්න ගෙන්නනකෝ කාවිංග අයියේ නර්මදා අක්කේ.අපි ආසම කෙනා🥰🥰 එයාව ගෙන්නන්නකෝ plzzzz
Udara - pandara 4 bauth ekkak rath wennane....
Amal-pandara 4 ta ratwena bauthut tyy. 😂😂😂
Shihan hinawa... 😂 Niyamy.