video ekak dapu gaman math balanawa.... matha Japaneta awilla 4 years wenawa ,eth math visit nokarapu Japane nodanna then godk danagatha channel eka nisa..thank you ekata mn inne Fukouka. enna Fukouka pathteth... meheth visit karanna then thiyanwa good luck dennatama thawath lassana videos karanna.... budu saranai, Jesu Pihitai dennatama
Such a great video ❤️ That’s a good message for all Sri Lankans too to try out these amazing things which they can do. Thank you so much for bringing us the beauty around Japan 😍😍😍😍 Waiting to see more ❤️
ලංකාවේ ලොකු මුදලකට විකිණෙන ග්‍රීන් ටී හදාගන්න ලෙහෙසිම ක්‍රමය තමයි මේ.ඔයාලටත් පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න.මේ මැශින් ටික ඔයාලට නැතිවෙන්න පුළුවන්.ඒත් ආදේශක පාවිච්චි කරන්න පුළුවන්.තේ දළුවලට මිලක් නෑ පාඩුයි කිය කියා ඉන්නවට වඩා මේ වගේ ක්‍රමයක් ට්‍රයි කරලා බැලුවොත් ග්‍රීන් ටී විදියට ලොකු මුදලකට විකුණගන්න පුළුවන් වෙයි
🙏🏽❣️👍🏽
@@ruveebernard3570 ♥️
Apitanam tea padu na..rs.90 wage gewana 1kg walata..green tea wawena pathi tiyenawa awa hamathanama wawenne na..ape pathi wela nam okoma tea thama.akkara 2-3 tibba nam athi..maseta 1000-1200kg kadenawa.ape paththa nam.green tea wawanna puluwn nm hodie.ath hamathanama baa.
එහෙම කියන්න එපා කවදාවත් කුඩා තේ වතුහිමියො පාඩුයි කියල නැ දැන්නම් කෙලවෙලා තියෙන්නෙ පොහොර නැති නිසා
ස්තුතියි පුතා. 👍🏼👍🏼👍🏼
❤💛💚 ගොඩක් පිං ඔයාලට... මේ විදිහට මහන්සි වෙලා මේ වගේ ලස්සන video ලංකාවේ අයට බලන්න සලස්වන වට.,
ඇලඩින්.. බොහොම ස්තූතියි අපිව හැමදාම බලනවට 🙏♥️
අහම්බෙන් මේක දැක්කෙ ,මම දැන් videos 8 ක් විතර බැලුවා ,මේ utube channel එක international level එකෙ තියෙනවා ,100% කැපවීමක් දීලා තියෙනවා ,සුපිරියක් තමා❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට.. ❤️
අහම්බෙන් හම්බ උන විඩ්යෝ එකක් නිසා ඔයාලගේ විඩ්යෝ ඔක්කොම බැලුව...ඔයාලගේ විඩ්යෝ හැම එකක්ම බැලුවා,දිගටම කරගෙන යන්න..බුදුසරණයි...ජය වේවා...
බොහොම ස්තූතියි ♥️
ඔයා දෙන්නට බුදුසරණයි ❤️❤️
තෙරුවන් සරණයි ඔයාටත්... කවිඳු ඉන්නේ ජපානෙද ?
video ekak dapu gaman math balanawa.... matha Japaneta awilla 4 years wenawa ,eth math visit nokarapu Japane nodanna then godk danagatha channel eka nisa..thank you ekata mn inne Fukouka. enna Fukouka pathteth... meheth visit karanna then thiyanwa
good luck dennatama thawath lassana videos karanna.... budu saranai, Jesu Pihitai dennatama
අනිවාර්යයෙන්ම දවසක එන්නම් 🙏 බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි
මම නම් ආසම මේ වගේ වීඩියෝ බලන්න... සිරාවටම... සුපිරියක් තමා... මේ වගේ ඒව තව ඕනෙ... ඔයාල 🐦 ගත්ත නේ...☺️
🦅 ගත්තා 😂 බොහොම ස්තූතියි සහෝදරයා 🙋🏻🤦🏻♀️♥️
@@HithumatheJAPAN ☺️☺️
Onna,, green tea hadana hatith danagaththa. Thankyou akkatayi aiyatayi .me wage aluth vidihe videos genawata.💗🙂👍💗 姉と弟への愛🙂🙂
Apiwa hamadama balan innawata Thank you so much ♥️
The waththakatath giya ehenam, niyamai dennatama budu saranai.
Thank you ♥️
ඔයාලාගෙ හැම video 1කම ඉගෙනගන්න මොනාම හරි දෙයක් තියනවා 🤗 හරිම වැදගත් විදිහට හිතට දැනෙන්න මේ වගේ වටිනා video හදනවට ගොඩාක් ස්තූතියි ♥️
බොහොම ස්තූතියි ඒ ආදරේට 😍♥️
😊bohooma watina video ekak.👍🌹 thank you akki ayiya.❤️ 💐Me wage Japane lassana video digatama apita denna.🌺 🙏☸️ Jayawewa budusaranai dennatama.☸️🙏 😷 Parissamen inna. 👍
බොහොම ස්තූතියි හාමුදුරුවනේ..
@@HithumatheJAPAN 😊☸️🙏
සයිතමාත් ප්‍රසිද්ධ ☕ වලටලු...ලස්සනයි වැඩ සටහන..ජය වේවා ...
බොහොම ස්තූතියි 🙏
lassana shizoukawe lassana rawumak wow😍🇯🇵⛩
♥️ much love
akki & aiya math shizouka thmii enne.. Visa awillath enna widihak na thama.. Gdk asaii hambela katha kernna... balaporoththuwen innawa...🙊🇯🇵❤️
මන් ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ , දැන් නම් ඇබ්බැහිවෙලා වගේ , හරිම ලස්සනයි🥺♥️, ඔයාල දෙන්නා හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ♥️
Ishu...love you ❤️
Beautiful akka & handsome ayya
Thank you ❤ much love
මටත් අහම්බෙන් ඔයාලගේ video එක හම්බ උනේ හරිම ලස්සනයි ආ ❤️❤️❤️👌👌👌
Welcome 🙏 එහෙනම්... බොහොම ස්තූතියි Dil ♥️
හොඳ දෙයක්
Thank you ❤️
Nice video 🌹❤❤
Much love ♥️
Api thamei hodatama kalee oww
😂
Thanks very much both of you
Yeeeeeee video ekk awaaaaa🌹🌹🌹🌹😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
අප්පේ...අද මේක දැම්මේ නැත්නම් ඉවරයි 🤭🥰♥️
@@HithumatheJAPAN 🤭🤭😘😘😘😘😘
nice work ayya akka well done
Thank you malli ♥️
සුපිරී සුපිරී 💗💗💗
Much love ♥️
Such a great video ❤️ That’s a good message for all Sri Lankans too to try out these amazing things which they can do. Thank you so much for bringing us the beauty around Japan 😍😍😍😍 Waiting to see more ❤️
Thanks a lot ❤️ means a lot
ශෝක් අනේ.චූටි ආච්චි 😂😂 නියම නම..😂
ඒකනේ අනේ 😬😍
Lassani ane oyalata thank you parissamen enna
Thank you so much ❤️
Excellent💕🌸🥰
Much love ♥️🥰
මගේ අක්කේ 😘💓😍
♥️🥰🥰
තෙරුවන් සරණයි අයියේ අක්කේ... 🥰
තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
ලංකාාව තේ කර්මාන්තෙට අළුත් අදහසක් ඇති කරන්න පුළුවන් දෙයක්... අපිටත් ලොකු ආදර්ශයක් මේ ආච්චි අම්මා... බලමු අපේ තේ මේ විදිහට වෙනස් වෙයිද කියලා..ස්තුතියි
වෙනස් වෙන්න වෙනස් කරන්න කැමති මිනිස්සු ලංකාවේ සිටීවා..! කියලා අපි ප්‍රාර්ථනා කරමු 😬🥺
Hamadama wage supiri 😁😍❤️
Thank you ♥️
Lassanai akki,❤️mn oylge vedios blnn gththe perida idan,hemadama me vage lassana vedios genna .😍love you akki&aiyya 😘
Thank you sooo much nanga ❤️
ලස්සන වීඩියෝ් වගේම වැදගත් වීඩියෝ අපිට දෙන තවත් වැදගත් දෙපලක් තමයි අයියා අක්කා අන්න ඒ නිසයි අපි හැමදාමත් වීඩියෝ එකක් දානකමි බලන් ඉන්නේ. ඔයපැත්තෙ කරවල කර්මාන්තය කරන හැටිත් වීඩියෝ එකක් කරන්න.
බොහොම ස්තූතියි 🙏
Maru maru....❤️
Much love ❤️
අද ටිකක් පරක්කු වුනා video එක 👀බලන්න 🤪 Thank you akki & aiya හැමදාමත් මේ වගෙ videos දෙනවට 👍දෙන්නම පරිස්සමින් ඉන්න ,Good luck 💜️
Much love ❤️
@Rebeka kasthuri නංගා ඔයා දාපු comment එක මට පෙන්වන්නේ නෑ 🥺 අපි හොඳින් ඉන්නවා 🙋🏻🙋🏻♀️
@@HithumatheJAPANnews wala dakka gaman comment kale , akki shizuoka wala නාය gihin neda , akkila a kittuwa innawa qwe, karadarayk na neda kiyla ahuwe , hodin innawanan aulak na akki 🤗
*_good job akka ayya,_*
Thank you malliii
Give details and availability of those machines , i am interested ....thanks
i think...,It is better to find alternatives as it is more expensive in Japan..
WOW niyamai😊
Thank you bro 👋
Awshh akkage lassana😘😘😘
Thank you nanga ♥️😍
@@HithumatheJAPAN අක්කේ අයියේ අලුත් වීඩියෝ එකක් දාන්නකෝ..... මම නම් දානකම් බලන් ඉන්නේ❤️🥺
Lassanyi akke.....❤️😍😘
Thank you nanga ❤️
Thank you 😊
Thank you ❤
Shoii..❤️
Much love ♥️
Grate
Thank you
Ake japan thnapthi karylye wadkrnn one monwda one sudusukm monwda kiyla vidio ekk dannnko
Hoyala balala karannam malliiii 😍
Bro tea palntaion karana vidiya gena video ekk oni
Wow..❤❤
♥️🥰
Ekanam marai 85 atthammata deve pihitai.wahane aranthaniyama geya neda
ありがとお ❤🇯🇵
Much love ♥️
Aneeh shokk
😁❤
Oya aachchi hithagena athi api pohosath rate minissu kiyala.
Apay rate minissu japane kulivadata yanabawa a aachchita dhennethuwa athi.
May waga vidio hodai thanks
Thank you so much 😍
Super..👍🤜💪
Thank you 🙏
oyala pawichchi karana camera monawada
puluwannam kiyanawada plz
Main camera eka sony a7iii
Hithumathe Japan ❤
😍
Good
වැඩෙ පටංගත්තනං හරි වගේ... මැෂින් ටිකක් හොයාගන්න ඕනී 😊😊
Api hadamu 👏
@@HithumatheJAPAN තේ දලු මං ගානේ 😁😁😁
@@ViewsbySasaa වැඩේ පටා...න් ගමු 🥰
@@HithumatheJAPAN හා
Japan greentea bonawa. Guna bawa nam dannawa. Lassana kese wethath.
Bonna bonna 🍵 egata gunai
Duwa sthuthyi. Citizen thiyena kenek lankawe wal ballo hadanawa. Api kamathi naha. Ewata udaw karana aya waasiyata inna nisa eya aparde lankwe duk widinawa. Ane duwa mamath aasayi lankawe kaama kadayak danna.udaw karannako. Eya api ganne naha.
Lankawe game jeewitheth ohoma thamai .godak dushkarai oi tharamatawath pahasukam na .
Ow eka eththa..
Shizouka da🥰
ඔයාල මොන දේ පෙන්නුවත් වැඩක් නෑ 7 : 43 අර මඩුව ඇතුලෙ තිබුන බයික් එක පෙන්නුවෙ නෑ😥 ...good luck දෙන්නම පරිස්සමින් ඉන්න හොදේ ❤️ ... ඔය කොල වලින් ග්‍රීන් ටී හදන වෙලේ ඔය ටික දාල ඔසකේ එකක් හදන විදිහක් හොයාගත්තනම් බිස්නස් නැගලම යයි 😂
නිකන් ඉන්න එකේ හදලා බලන්න ඕනේ 😂 හේ..හේ...Thank you මල්ලී 😍❤
Omg,, l Love Japanese ❤️
What 85 akkenek wahanayak drive karan yanawa 🥵🤗😲😯🙌👏👏
Ekane 🥰 kohomada haiya
Srilanka tea is made like this. Black or green this is what we do.
aiye oya deweni inime anuhas (Raveen kanishka) wagemai...
Hee hee 🤭☺️
😍❤️💫
😍
අපටත් තේ වත්තක් තියනවා මැෂින් ගන්න විදියක් නැද්ද මේ තේ වලට හොද වෙලද පොලක් සාදාගන්න පුලුවන්ද
🤗🤗🤗
♥️
👍👍
මල්ලී 🥰
Ane akki mtth japan enn ona
Enna enna 🙏
👍👍👍
♥️
👍👍✌️
♥️
😍😍😍
♥️
💕💕💕💕
♥️
🌺😍❤️🔥
♥️🥰
😍👌
♥️
Bro & sis ඔයාල SHIZUOKA වලද ඉන්නේ..
Owne 🥰
Apith SHIZUOKA inne..niyamai oyala hodata wade karanawa..lassanai oyalage videos oyalata subha pathanawa..budusaranai
❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@123onetwothree1 අහ් මරුනේ 🙋🏻🙋🏻♀️ දවසක හම්බවෙමු... බොහොම ස්තූතියි ❤️🙏
එල ....
すごいね わたし も のみたい 👍
はい。。のんでみて👍
Akkai aiyai koi kaleda japaneta awe😍
Aiya awe awrudu 8kata kalin..man awe 4kata kalin..
❤️
🥰
Blnn klinma comment karaaa
🥰♥️
😍❤
එතකොට ලන්කාවේ තේ දළු කඩන අයට විතරද ඔය වගේ තේ දළු කපන මැශීන් නැත්තේ 🙄🙄
Anyway nice vlog akki & ayya keep it up ❤️❤️
ලංකාවේ තියෙන දේවල් වලින්ම ඔයවගේ එකක් හදාගන්න පුළුවන් ලංකාවේ දක්ශන්‍යන්ගෙන්ම... ඒත් අවාසනාවට එහෙම වෙන්නේ නෑනේ 🥺😣
@@HithumatheJAPAN ඒ වගේ මැශින් තිබ්බා නම් ඒ අයගේ මහන්සියත් ඉතුරුයි accuracy එකත් වැඩි...මොනවා කරන්නද ඉතින් 😕
@@_mr.lucky_946 Japan ayage me process eka lankawe ayatath karanna puluwan nam tea walata mitawada price ekak market eke hadaganna puluwan.. හැමදාම ගණන් අඩුයි කිය කියා ඉන්නේ නැතුව 🥺😣
අපිටත් ඔය වගේ මැෂින් ටිකක් ආවනම් තරුණ පරමිපරාවත් තේ වගාවට එනව දැනට වඩා දැන් ඉන්න අපේ අම්මලා තාත්තලා ගේ පරමිපරාව ඉවර උනහම දළු කඩන්න හොදට දන්න කවුරුවත් නෑ
@@HithumatheJAPAN මෙහෙ කොහොමත් කියෝනවා විතරනේ කරපු දේකුත් නෑ කරන කෙනෙකුත් නෑ 😕
😍❤️
♥️
Mamath wawanawa 💪💪💪
Ubala dennath lassanai karana wadeth lassanai💜
බොහොම ස්තූතියි 😍
මේ වගේ වටින වීඩියෝ අන්ලයික් කරන අපතයොත් ඉන්නව නේද.......................
ඒ ගැන හිතන්න එපා...ඕවා ඔහොම තමා 😐😂❤
❤️❤️❤️❤️❤️
මේ තේ වලට දාන පොහොර මොනවාද ?
ජපානයේ හදන පොහොර වර්ග දාන්නේ..
අක්කේ, අයියේ.. ඔයාලා ජපන් ඉගෙනගත්තේ කොහොමද කියන්නකෝ😊
Q&A video dekak thiyenawa.tikak balannako idea ekak ganna puluwan
Job vacancy නැද්ද tea factory වල
factorya podith na ne ....
ජපානේ හැටියට පොඩියි ඉතින් 😁
Kathaawa poddak speed karanna.hurathal wevee inna epaa.nalawena kota epaa wenawa.
බොහොම ස්තූතියි අදහසට
නිහතමානිව කියන්න ඔනේ අපි lankawe ඉදලත් ජපනේ ලස්සන බලන්නේ ඔයලගෙන .. 👌❤👊
අවුරුදු 85 ආච්චි වාහන පදිනව ....වස විස නැති ආහාර ගැනීමේ ප්‍රතිඵල ...sad sri lanka ..😥😥
Hithumathe JAPAN (Pvt)Ltd
පටං ගමුද 😁
ජපං මාම සහ නැන්දා හරිත තේ පවුද්ගලික සමාගම 🍃
සිරාවට 🥰 ඒක පට්ට ♥️
@@HithumatheJAPAN ඒක සුපිරි වුනාට කම්ක් නෑ..කලිං කමෙන්ට් දෙක හොයල දෙන්න මට...මම ඇපිල් එකක් දාල ඇත්තේ
@@SailorsDiary මටත් ඒක ප්‍රශ්නයක් 🥺😣
වයසට ගිහිල්ලත් කෑල්ල වගේ ඉන්නවා නේද 😁😁
එ් වුනාට. කොන්ඩය බැද ගන්න පවිනේ එ් අාචිචි බැද ගෙන හොදට කෙස් වැටෙනවට
🤣🤣🤣
In
ජපන් ජාතියන් හරි නිහතමානී නේද ?