කාටවත් නොකියූ ඉතාම ගුණදායක බඩ විරේකයක් අද මම කියනවා | බුදුවෙදකම | EPISODE 34

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 336

  • @jhlranaweera4338
    @jhlranaweera4338 6 месяцев назад +38

    🙏🙏🙏 පිං සිදු වේවා මේ සමාජ සත්කාරය ඔබ වහන්සේට සසර කෙටි කර ගැනීමට හේතු වේවා සාදු! සාදු!! සාදු!!!

  • @DasunViraj
    @DasunViraj 24 дня назад +3

    අපේ හාමුදුරුවනේ ලංකාවේ අර්ශස් ලෙඩ්ඩු ගොඩක් දුක් විඳිනවා ඔබ වහන්සේ බෙහෙතක් කියලා දුන්නොත් ලොකු පිනක්

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 Месяц назад +5

    චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගැනීමට ඔබවහන්සේට හේතුවාසනාව ලැබේවා !!!🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 Месяц назад +3

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ වහන්සේට.තව තවත් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @madusankakurera1218
    @madusankakurera1218 6 месяцев назад +19

    බීමට ඇබ්බැහි උන දරුවෙක්ට දෙන්න පුලුවන් දෙයක් තියේද ආපෙ හාමුදුරුවනෙ ,ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 Месяц назад

      බීම නවත්වන්න පුලුවන් බෙහෙත් තියනව ඉංග්‍රිසි වයිද්ද්‍ය වරයෙක් මුන ගැහෙන්න.

  • @rohanmadusanka3312
    @rohanmadusanka3312 Месяц назад +2

    දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි ...
    දෙවි පිහිටයි ...

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 месяцев назад +11

    ගොඩාක් පින්...ඔබ වහන්සේටත්....නිවේදකතුමාටත්...ඔබවහන්සේගේ..සතුට දැක්කම මගෙත් ඇස් වලට කඳුළු එනවා..අරුම පුදුම වෙදකම්.... තෙරුවන් සරණයි ..❤️❤️

  • @HelaYakkini
    @HelaYakkini Месяц назад +2

    ස්තුතියි සැමට සුවපත් වේවා

  • @Pubuduwathmini
    @Pubuduwathmini 6 месяцев назад +13

    ඔබවහන්සේ අධ්‍යාත්මික ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස..මේභවයෙදීම සත්‍ය අවබෝධයටපත්වේවා

  • @dineshprasanna9475
    @dineshprasanna9475 6 месяцев назад +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වෙිවා...!!!

  • @sumitaraj7678
    @sumitaraj7678 2 месяца назад +3

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏ගොඩක් පිං 🙏uae 🇵🇸

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 месяцев назад +15

    ❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු රක්තවාතය ට බෙහෙත් මොනවාද හැකි නම් සදහන් කරන්නේ පින් සිදු වේ වා

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 6 месяцев назад +25

    🙏 ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් 🙏

  • @amodayamanjali3402
    @amodayamanjali3402 Месяц назад +2

    Taruwan සරණයි පිංවත් ඔබ වහන්සේට

  • @nilminikumari5566
    @nilminikumari5566 17 дней назад

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nayanakumari1655
    @nayanakumari1655 6 месяцев назад +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් ලැබේවා.. ඔබ වහන්සේ කියනවා මිසක් වෙන කිසි කෙනෙක් හරි වෙදකමක් කියන්නේ නෑ කිසිම විටෙක ස්වාමීන් වහන්ස. සුවපත් වේවා..🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 18 дней назад

    Theruwan saranai🙏🙏🙏🙏

  • @divyapreduction3091
    @divyapreduction3091 6 месяцев назад +21

    අනේ අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේ වා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 месяцев назад +13

    අපේ රටේ මිනිස්සු හරි ආදරෙයි ඔබවහන්සේට...

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 25 дней назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SheelaIndrani
    @SheelaIndrani 6 месяцев назад +5

    ඔබ වහන්සේට දිර්ඝායුසම ලැබෙිවා බොහොම පිං 🙏🙏🙏

  • @KanthiDissanayaka-pq6zp
    @KanthiDissanayaka-pq6zp 2 месяца назад +1

    දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ මේවගේ දිව්‍ය අවුෂද කියා දෙනවාට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාදු සාදු සාදු

  • @makchandrika3186
    @makchandrika3186 6 месяцев назад +4

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ .දිර්ගාආයුෂ ඔබ වහන්සේට .

  • @anuraperera6362
    @anuraperera6362 6 месяцев назад +2

    තෙරුවන් සරනයි ,
    මානෙල් මල් බඩ විරේකය ගැන ඇසීමත් මහා ප්‍රසාදයක් .
    ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා,

  • @InokaChulangani
    @InokaChulangani 24 дня назад

    තෙරැවන් සරණයි

  • @Sathyalakshmee
    @Sathyalakshmee 5 месяцев назад +1

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ සියලු බෙහෙත් වලට මහා භූත ශක්ති වල ආශිර්වාදය පිහිටාවා! අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂි චන්දිමා මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖🙅‍♀️🙏🙏🙏

  • @menikhettiarachchi464
    @menikhettiarachchi464 5 месяцев назад +1

    අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ සියලු දෙවිවරැ රැක දෙත්වා.මෙම කරන අසීමිතසේවා උන් වහන්සේගේ උතුම් බලාපොරොත්තු ඉටුකර ගැනීමට ආශීර්වාදයක්ම වේවා.දීර්ගායුම වේවා .තෙරැවන් සරණයි අපේ පුණ්‍ය වන්න ස්වාමීන් වහන්සේට.

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb 6 месяцев назад +3

    ස්වාමින් වහන්සේගේ අත්දැකීම් කතාකරන එක ගොඩාක් වටිනවා..බෙහෙත් වටිනවා නමුත් බෙහෙත් වලට වඩා සිතුම් පැතුම්,හැසිරීම, ක්‍රියාව,ගහ කොළ සතා සිවුපාවුන්,මහපොළව ,හුළග,වැස්ස මේ දේවල් එක්ක ජීවත් වෙන විදීය ඊට වඩා වැදගත්...ඇත්තටම නිවේදනක මහත්තයා අහන ප්‍රශ්නයට පිළිතූරු දීමේදී ඔබවහන්සේගේ අදහස් සීමා සහිත වෙනවා වගේම ඇතැම් උචිත ප්‍රශ්න නිවේදක මහතා අතින් මග හැරෙනවා..ඔබවහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ගමන් පරිභාහිර කරුණුත් ගෙන හැර දක්වන්න..ඒවා තුළ තමයි බොහෝ වටින කරුණු සැගව තියෙන්නේ...🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 месяцев назад +6

    අපේ හාමුදුරුවනේ කොහොබ දලු දාලා ඉන්නෙ කොහොමද දනව මිරිස් ගැවුනා හා සමානයි මගේ ඇහේ තැල්මකට මාගේ තාත්තා දැම්මා😊 ඔය බේත මම ඇඩුවා මතකයි එත් ඇස හොද උනා❤ ඔබ වහන්සේට දිඝායු ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 3 месяца назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏 වැඩසටහන මෙහෙය වූ ඔබ තුමාටත් තෙරුවණ් සරණයි

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 6 месяцев назад +13

    නිතර ඇතිවන බඩ පුරවා දැමිමට සුදුසු බෙහෙතක් ලබා දෙන්න සවාමින්වහන්ස ...🙏🙏🙏🙏 තෙරැවන්සරණයි ...

    • @jayanthamalani5886
      @jayanthamalani5886 6 месяцев назад

      kohoba dalu damuu pasu asa godak danawane.sara wadi nadda suwamen wahansa.

    • @SararhSarath-mg4ow
      @SararhSarath-mg4ow 6 месяцев назад

      @@jayanthamalani5886 q

  • @nevilrohitha3369
    @nevilrohitha3369 6 месяцев назад

    ඔබ වහන්සේගේ වැඩ සටහන් මන් බලනවා මන් හරීම ආසායි ඔබ වන්සේගෙන් ඉගෙන ගන්න හරිම ආඩම්බරයි ඔබ වහන්සේ වාගේ අය සිටීම ගැන තෙරුවන් සරණයි

  • @dinusirimanna8444
    @dinusirimanna8444 6 месяцев назад +11

    ගෑස්ටික් සුව කර ගන්න හරිම බේත්ක් කියන්න අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 6 месяцев назад +2

    නමස්කාරවේවා දීර්ඝායු වේවා තුණුරුවන් සරණයි සුඛී සුවපත්වේවා 🌹🌼🙏🙏🌼🌹

  • @SavindiKn
    @SavindiKn 20 дней назад

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 6 месяцев назад +3

    මම ඔබ වහන්සේගෙන් බෙහෙත් ගත්ත තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏

    • @rasikarasika5930
      @rasikarasika5930 6 месяцев назад

      swaminwahanse koheda beheth denne ..

    • @shiropriyadarshi4746
      @shiropriyadarshi4746 6 месяцев назад +1

      Hamuduruwo inne koheda

    • @rosejene4722
      @rosejene4722 6 месяцев назад

      lnn thanak kiyantako.

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 6 месяцев назад

      @@rosejene4722 තැනක් දන්නේ නැහැ number ekata katha karala hama town ekatama agent kenek innawa ehema thamayi genna gatthe. Godak kal dan

  • @dhillstube4479
    @dhillstube4479 6 месяцев назад +4

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී , දීර්ඝායුෂ ම ලැබේවා , ලෝක සත්ත්වයාටත් ශාසනයටත් සෙත සලසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏

  • @sujeewakumari5619
    @sujeewakumari5619 5 месяцев назад

    අපේ ස්වාමින් වහන්සේ ට .නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබෙිවා තෙරැවන් සරනයි ජේසු පිහිටයි

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 6 месяцев назад +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ. දීර්ඝayu වේවා Sadu🙏 Sadu🙏 Sadu🙏

  • @pushpachandani5917
    @pushpachandani5917 2 месяца назад

    ඔබතුමා අතුලු අපෙ suwamin වහන්සේට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 3 месяца назад

    මාරම සතුටුයි මෙවැනි වැඩ සටහනක් නැරබීමට හැකිවීම ගැන.
    තෙරැවන් සරණයි ඔබ වහන්සේට...!

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 6 месяцев назад

    බොහොමත්ම ස්තුතී අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ........!!

  • @pradeepaherath326
    @pradeepaherath326 6 месяцев назад

    ඔබ වහන්සේ කියන සෑම දෙයක්ම අපට වැදගත්.අහන් ඉන්න ආසයි.ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 месяцев назад

    අපේ ස්වාමීන් වහන්සේට දැනුවත් කලාට පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @delmaperera9149
    @delmaperera9149 3 месяца назад

    ගොඩක් පින්

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 5 месяцев назад

    නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ මම වෙදකම ගොඩක් ආසාවෙන් දැනීම සොයන කෙනෙක්

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 6 месяцев назад +9

    අපේ හාමුදුරුවනේ. හුගක් වැඩ සටහන්. මම බලනවා ඔබ වහන්සේ ගේ. මටත් ආසයි ඔබ වහන්සේ ඉන්න පංසලට යන්න. ඔබ වහන්සේ හදපු තෙල් ලබා ගන්න. ඒත් මම ඔබ වහන්සේට. දුරකථන ඇමතුමක් ගත්තා. ඒත් ආන්සර් කලේ නෑ. නැවතත් මම විදේශ ගත වෙනවා. පංසලට යන පාර දන්වන්න තෙරුවන් සරණයි

  • @AjithJinadasa
    @AjithJinadasa 5 месяцев назад

    ඔබ වහන්සේට අනන්ත වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා!!!

  • @LovelyDinosaurFossils-oh2eh
    @LovelyDinosaurFossils-oh2eh 6 месяцев назад +3

    මමත් ආසයි වෙදකම ඉගෙනගන්න.

  • @SamithaGunarathE
    @SamithaGunarathE 6 месяцев назад +9

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පෞද්ගලික අද්දකිම් අපට ඉතා වටිනවා. අපි ඉල්ලා සිටිනවා ඒව අපිට කියන්න

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 6 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ❤️🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 6 месяцев назад +3

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 6 месяцев назад

    බොහොම පින් ඔබවහන්සේට මේ කරන ඉමහත් සේවයට.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 месяцев назад

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ වටිනා වැඩ සටහනක් ♥️♥️♥️♥️🙏🙏🙏

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 6 месяцев назад +1

    වටිනවා බොහෝම පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @jayanthaub3345
    @jayanthaub3345 6 месяцев назад +4

    අපේ හාමුරුවන්ට කාලය දෙන්න අපටතව බොහෝදේ දැනගන්න තෙරුවන්සරනයි දැනගන්න ඕන

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 6 месяцев назад +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු!

  • @Matheesha-p5x
    @Matheesha-p5x 6 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Месяц назад

    මෙවැනි පින්වත් බික්ශුන්ද සිටිති.🙏🙏🙏🙏

  • @kusumherath1035
    @kusumherath1035 Месяц назад

    Koi tharan sathutuda theruwan saranai ape hamuduruwane

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 6 месяцев назад +3

    වෙද හාමුදුරුවන්ට දීර්ඝායූවේවා !!!කරන කටයුතු සාර්ථක වේවා !!

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 6 месяцев назад +3

    Ape hamuduruwane apita kiyanna asi ahan enna budusaranai sadu sadu sadu

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 6 месяцев назад +1

    තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

  • @SumuduSumudu-l1j
    @SumuduSumudu-l1j Месяц назад

    Aththatama me virekaya godak hodai mama aragaththa

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 6 месяцев назад +1

    ස්වාමීන් වහන්සේගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් .ඔබ වහන්සේගේ පාරමිතාවන් සපල වේවා .🙏🙏🙏🙏

    • @PriyanShanaka
      @PriyanShanaka 3 месяца назад

      Mata me hamuduruwane pH number eka dennako,godak pin

  • @InokaInoka-y8l
    @InokaInoka-y8l 6 месяцев назад +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 6 месяцев назад +2

    අපේ හාමුදුරුවනේ නිදුක් නිදුක් නිරෝගි වේවා

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 6 месяцев назад +2

    පාද නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස

  • @chandrawidana5956
    @chandrawidana5956 6 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 6 месяцев назад

    Pinwath. Suwamini. Me wadasatahan mama nithara balanawa liyagannawa. Mama hari aasai egenagena lokayata udaw karanna eth mama wayasai daruwo dennek maha mewna asapuwata deela ..labunoth sath purusa daruwek hoyala dennam mama oba wahanse hamuvmata boho kaalayak hithe arthika prasna wadi . Mama ampara obawahanseta theruwan saranai . Namo buddhaya...❤❤

  • @premawathi-u7q
    @premawathi-u7q Месяц назад

    Obawahaseta theruwan saranai deergau weewa

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 6 месяцев назад

    තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබවහන්සෙට කාලය මදි දවසක්වුවත් අහගෙන ඉන්නේ පුළුවං

  • @AshokaMadapatha
    @AshokaMadapatha 2 месяца назад

    ඉතාම වටිනාකමක් ඇති සාකච්ඡාවක් මේක බලන්න පිනක් තියෙන්න ඕනෙ

  • @sriyalathashutani426
    @sriyalathashutani426 6 месяцев назад

    බුදුසරණ යි ❤❤❤

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 6 месяцев назад

    Ape hamuduruwane handi wedanawa,suwa karaganna beheth kiyanna.theruwan saranai!

  • @RasikaDilani-k2f
    @RasikaDilani-k2f Месяц назад

    Pin oba wahanset

  • @nilunilu1602
    @nilunilu1602 2 месяца назад

    Dirgausa Ape හාමුදුරුවනේ newedaka මහතාටත් digausa 🙏🙏🙏

  • @nishachandu5281
    @nishachandu5281 6 месяцев назад +3

    Theruwan saranai ape hamuduruwanta.

  • @TharindaPramoth
    @TharindaPramoth 5 месяцев назад

    Kalayamadi kalaya wedikaranna mahathaya godak watina weda satahanak

  • @dhanalika-qk1ce
    @dhanalika-qk1ce 25 дней назад

    කොන්ද අමාරුවට බෙහෙත් කියන්න, බොහොම පිං

  • @malnimalni3284
    @malnimalni3284 6 месяцев назад

    Pin wath swamin wahansa..
    Oba wahanseta. Niduk nirogi suwa labewa..
    Theruwan saranai..

  • @K.M-r4r
    @K.M-r4r Месяц назад

    පෙර පිනකටනෙ අපෙ ස්වම්න්වහන්ස ඔයහැමදෙම පිහිටලා තියෙන්නෙ 🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 6 месяцев назад

    Obawahanseta dirgayou labeva patana bodiyaki utum uo niwanmaga salasewa teruwan sarani dewiphitai 👏👏👏

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 6 месяцев назад

    Sadu Sadu Sadu, Suwamenwahansa Maga Aka Asaken Kadulu anawa, Mayat pelithurak Danna, Budusaranai,🎉🎉🎉🎉

  • @nuranisilva6186
    @nuranisilva6186 6 месяцев назад +1

    🙏🙏🪷 ඉතාමත් හොද සාකච්ඡාවක්

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 2 месяца назад

    Good work ..

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 6 месяцев назад

    බුදු සරනයි

  • @chathuramadhushan9050
    @chathuramadhushan9050 6 месяцев назад

    🙏 🙏 🙏 Godk pin garu suwa I wansa nirogimath weva 🙏SUWAPATH wewa dirgausama wewa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️

  • @kvineetha6155
    @kvineetha6155 6 месяцев назад

    Ape gawrawaneeya swamin wahansa oba wahanse mekaran samaja sathkaraya uthum chathurarya sathya wa bodaya pinisamawewa. Matath me pin anumodan wee sasara maga keti kara ganna hela wedakama igena gannaawasthwak Labewa himiyani samatamath thisarana saranai

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 3 месяца назад

    🙏 පුළුවන්නම් කාලෙ වඩිකරන්න
    ස්වාමීන්වහන්සේගේ සෑම වචනයක්ම අපිට වටිනවා

  • @Amnaamna-pc9kg
    @Amnaamna-pc9kg 6 месяцев назад

    Godak sthuthi saduta

  • @IndunilModarage
    @IndunilModarage 6 месяцев назад +1

    ගරු හිමියනේ බොහොම පින්.🎉🙏

    • @Anuk6835
      @Anuk6835 4 месяца назад

      අපේ හමුදුරුවන්ගේ දුරකථන අංක දෙන්නකෝ

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 6 месяцев назад

    Terwan sarani ape swamin wahanseta obata niduk neerogi bawaya labewa budusarni.

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa Месяц назад

    ❤❤

  • @AnojaSanjeewani-t4p
    @AnojaSanjeewani-t4p 5 месяцев назад

    බුදුසරණයි හාමුදුරුවනේ දීර්ගායුවේවා

  • @inokaherath3871
    @inokaherath3871 6 месяцев назад

    Hamduruwanta godak pin obawahanseta nirogi bawa lebewa

  • @ImashasewwandiBalasuriya
    @ImashasewwandiBalasuriya 3 месяца назад +3

    මට මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ගන්න බැරිවෙයිද

  • @arunashan8925
    @arunashan8925 5 месяцев назад

    පින්සිදුවේවා

  • @srimalijayaraththana9401
    @srimalijayaraththana9401 6 месяцев назад

    Wedamadurata Yana margaya danna kenek innawanam yanawidiha kiyanna. Pinsidda wenawa. Swamin wahanse Atulu samata Teruwan saranai.