Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ සිතුව්ල්ල හරිම අපූරුයි මමත් කියවා බැලුව ඉතින් ලස්සනයි ❤️🌷🦋
Adarei hama damith supiri bro
Mekanam harem lassanata music dala teyanawa😘❤❤❤
නියමයි...සුපිරි......
සුපිරි ඉස්සර බිග් බ්‍රදස් මෙක ගැගුවෙ.....
සොබාදහම හා ප්‍රේමය අතර සබඳතාවය කෙතරම්ද...ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද..ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත..ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත.ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත....🌹( උපුටා ගැනීම "ගියක සිතුවිලි" මුහුණුපොතින් )
niyamai
Patta
මේ ගුරු පාරේ මේ දොළ අයිනේඅපේ රහස් ඇත සැගවීලාඅපේ රහස් ඇත ලියැවීලාපටු මාවත්වල දූවිලි අතරේඅපගේ ඉපැරණි පිය සටහන් ඇත...//දොලමත දිදුලන පෙන පිඩු අතරේඅපේ කතාවේ කෙටි පටුනක් ඇතමේ ගුරු පාරේ මේ දොළ අයිනේඅපේ රහස් ඇත සැගවීලාඅපේ රහස් ඇත ලියැවීලාඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවාඅතිනත් ගෙන අප දෙඩු කතා බහ...//එනමුදු ඒ දවස් සගවනු හැකිවේඉරට හදට ඇළ දොලට කතා බැහැමේ ගුරු පාරේ මේ දොළ අයිනේඅපේ රහස් ඇත සැගවීලාඅපේ රහස් ඇත ලියැවීලා
Wow niyamai bro 🎉🎉
💪💪💪💪👍👍👍👍
කවුද මේක මේ රිද්මයට හැදුවේ සුපිරි වැඩිඩෙක් වෙන්න ඕන
ඇරෝස්ටාර්
☝️☝️❤️❤️❤️😍😍
Amith walpolage songs danna.
විනෙකටිනවුන් සිංදුව..දන්නකො ..
ඒ සිතුව්ල්ල හරිම අපූරුයි මමත් කියවා බැලුව ඉතින් ලස්සනයි ❤️🌷🦋
Adarei hama damith supiri bro
Mekanam harem lassanata music dala teyanawa😘❤❤❤
නියමයි...සුපිරි......
සුපිරි ඉස්සර බිග් බ්‍රදස් මෙක ගැගුවෙ.....
සොබාදහම හා ප්‍රේමය අතර සබඳතාවය කෙතරම්ද...
ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද..
ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත..
ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත.
ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත....🌹( උපුටා ගැනීම "ගියක සිතුවිලි" මුහුණුපොතින් )
niyamai
Patta
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ...//
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
Wow niyamai bro 🎉🎉
💪💪💪💪👍👍👍👍
කවුද මේක මේ රිද්මයට හැදුවේ සුපිරි වැඩිඩෙක් වෙන්න ඕන
ඇරෝස්ටාර්
☝️☝️❤️❤️❤️😍😍
Amith walpolage songs danna.
විනෙකටිනවුන් සිංදුව..දන්නකො ..