2025ට කලින් හැබෑ වුන මගේ හීන...

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 69

  • @charithmadusanka1281
    @charithmadusanka1281 19 часов назад +23

    දුප්පත් කෙල්ල කියලා කියනවාට වඩා හොද නැතිද පොහොසත් කෙල්ල.. Rich Girl, courage girl, Amazing girl , zero to Hero වගේ positive vibe එකක් දෙන නමක් දාගන්න . දුප්පත් කියලා කියනකොට ඍණාත්මක ශක්තීන් තමයි ආකර්ෂණය වෙන්නෙ. මට හිතුන අදහසක්. සුභ පැතුම්. ජයවේවා

    • @menaka7426
      @menaka7426 18 часов назад +2

      Oyage kathawanam eththa thamai

    • @Anuththara745
      @Anuththara745 4 часа назад +1

      එතකොට එයා කොහොමද මේ channel එකෙන් දෙන්න ඕන idea එක convey කරන්නේ.. ඔය වගේ දේවල් ඔක්කොම පරාදයි මනුස්සයෙක්ගෙ උත්සාහයට.. ඒක නිසා ඇද හොයන් නැතුව idea එක ගන්න..

  • @chami794
    @chami794 22 часа назад +6

    ඔයාට ඉන්නේ ගොඩාක් හොඳ දෙමාපියො දෙන්නෙක් . ඒ අතින් ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් . මට නම් තියෙන්නේ වෙනස්ම කතාවක් . ඔයාට ජය ❤

  • @mangalamalinda7205
    @mangalamalinda7205 4 часа назад +3

    මේ වගේ පාරක් තියෙන්නෙ අපටත් හස්බන්ඩ්ගෙ ගෙදරට. දැන් නම් එයායි මල්ලි එකතු වෙලා පාර ඩෝසර් කරලා හදා ගත්තා. නමුත් ගේ හදන කාලෙ නම් වාහනයක් උඩට එන්න නෑ. ඔහොම කරේ බයික් වල තමයි වැලි ගල් ඇද්දෙ. මාර කට්ටක් කෑවෙ. අන්තිමේ මේ වගෙ කන්ද උඩ ගෙයක් අපිට පුලුවන් විදියට ලස්සනට හදා ගත්තා. දකින් කෙනෙක්ට හිතෙනවා මෙතන මෙහෙම ගෙයක් හැදුවා නම් ඇයි මට බැරි කියලා. එච්චර කට්ටක්. මට මේ නංගිගෙ වීඩියො දැකලා මතක් වුණා අපේ අතීතයත් ☺️ තෙරුවන් සරණයී ඔයාලා හැමෝටම

  • @shkrsk
    @shkrsk 17 часов назад +6

    මේක බලද්දි මට හිතුන දෙයක් තමයි අපි කොච්චර ඍණාත්මකද කියලා. අපේ ගෙදර සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න පුළුවන් විදියේ ලොකු ලස්සනට අලුතින් හැදුව ගෙදරක්, ඒත් අපේ ගෙදර හරි නඩත්තුවක් නෑ, ඒ නිසා මට අපේ ගෙදර ගොඩක් අඩුපාඩු පේනවා , තව තව අලුත් වැඩියා කරලා තියෙන ගෙදර ලස්සනට තවත් තියාගන්න ඕන කියල මං හැමවෙලේම හිතනවා, මං ඒවට ගෙදර අයත් එක්ක රණ්ඩු කරනවා එයාලට තියෙන දේවල් වල වටිනාකමක් නෑ කියල, අඩුපාඩු කියනවා , මට හරියට over cleaning ලෙඩෙ හැදිලා වගේ,ඒත් මේ විදිහට ජීවත් වෙන ඔයා හිනාවෙලා වැඩ කරන විදිය දැක්කහම මට නම් මං ගැනත් ලැජ්ජයි.. මගේ මානසික සුවය ඔයාගේ මානසිකව සුවය තරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ, හිනාවෙලා එකට වැඩ කරන පවුලක් ඉන්නවනම් කොච්චර සතුටුද.. අපේ පවුලේ හැමෝම එයාලගේ ලෝකවල, පිළිවෙළට පිරිසුදුවට ජීවත් වෙන්න හිතන්නෙ නෑ, වැරදි පෙන්නල දෙන මම තමයි අන්තිමේට වැරදි.. ඒ අතින් අක්කෙ ඔයා පුදුමයි.. ඇයි මට ඔයා වගේ තියෙන දෙයින් සතුටු වෙන්න බැරි.. ඇයි මං තව තව ඒ දේවල් ලස්සන කරන්න හදන්නේ.. ඇයි ඒ දේවල් ගැන වද වෙන්නේ.. මගෙද වැරැද්ද ? මට තේරෙන්නේ නෑ.. ඒක මානසික කරදරයක්.. කවුරුහරි මට කියන්න මම වැරැදිල නැද්ද කියලා..මට දැන ගන්න ඕනෙ මම වගේ අය තවත් ඉන්නවද කියලා ..😔

    • @DarshaSakaraja
      @DarshaSakaraja 8 часов назад

      තමන්ට ලැබිලා තියෙන දේවලින් කවුරැවත් තෘප්තිමත් වෙන්නෑ . එ නිසා තමයි ඔහොම හිතෙන්නේ . හැමෝටම ඔහොම හිතෙනවා . තියෙන ගෙදර සුද්ද කරලා මල් . එලවලු පලතුරැ හදන්න . ගාර්ඩ්න් එකක මල් වත්තක් කරන්න . 🎉

  • @palithamarasingha6872
    @palithamarasingha6872 7 часов назад +3

    ඔබේ සිහින සැබෑවේවා..... තෙරුවන් සරණයි .

  • @0ぬわー
    @0ぬわー 19 часов назад +4

    නියමයි අක්කේ... ඔයාලගෙ හැම හීනයක්ම ඉක්මනට හැබැ වෙන්න ඕන.. බුදුසරණයි !!❤🎉

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu Час назад

    අනිවාර්යයෙන් අක්කේ අපේ තාත්තා බැන හරි මට නැගිටින්න උදව් කරනවා...අපේ රටේ හැම තාත්තා කෙනෙක් ටම සතුටුන් ජිවිතය ගෙනියන්න ලැබේවා

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 18 часов назад +2

    ජය වේවා දුව..ඔයාගෙ මහන්සියට ප්‍රතිපල ඉක්මනින් ලැබෙවා

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 5 часов назад +1

    ලබන වසරේදිත් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශක්තිය ,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍🥰🙏

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 10 часов назад +3

    ඔයා ටජය වේවා ❤❤❤

  • @PathumPerera-rd3qr
    @PathumPerera-rd3qr Час назад

    🎉niyamay Hoda adarshamath gahanulamayek

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 8 часов назад

    ජය වේවා ඔයාට✌
    හැම හීනෙම ඉක්මනින්ම හැබෑ වේවා..!❤️
    තෙරුවන් සරණයි 🌼

  • @ABAluvihare
    @ABAluvihare 6 часов назад

    You are an inspiration to all ✨⚡️💫🌟⭐️

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 19 часов назад

    Niyamai akke...congratulations ❤❤❤ parissamata budu saranai ...

  • @sandunisdiary
    @sandunisdiary 19 часов назад

    නියමයි 😍හරිම සතුටුයි අක්කි ❤
    හැම හීනයක්ම සැබෑ වේවා✨💫🌞🌸🎇💕

  • @tharushidimalsha
    @tharushidimalsha 20 часов назад +4

    ජයෙන් ජයම වේවා නංගි

  • @dimuthamarasiri
    @dimuthamarasiri 22 часа назад +1

    බරටම වැඩ ජයවේවා!🤟

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 15 часов назад

    Suba pethum obata Jaya wewa puthe

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 21 час назад +1

    Ane manika budu saranai oyata mn hamadama oyla kiyapu widihata wishwayata sthuthiwanth wenawa,mn thawa monada karanna oni❤❤❤❤

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  21 час назад +2

      හැමවෙලේම හිනා වෙලා සතුටින් ඉන්න...මේ විශ්වය ඇතුලේ අපි කවුරුත් තනි වෙලා නෑ...ඔයාව heal කරන දේවල් කරන්න පුරුදු වෙන්න...ඔයා සතුටින් හිටියොත් වටේ හැමදේම ඔයාට ඕනි විදිහට වෙනස් වෙනවා...❤😍

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 21 час назад

      @@Poorgirlsdiary jeewana geeyaka thanuwa liyannata oba dun owadan sadaathanika wee atha... mathakaya walaluna mage sohona laga kurutu gaannemi geeyaka padhawal...

    • @AnuradhaJayasekara-o6n
      @AnuradhaJayasekara-o6n 18 часов назад

      @@Poorgirlsdiary 🥰🥰🥰oyatath oya hithana pathana hamadema labenna oni budu saranai

  • @MaleeshaPerera-hk7gb
    @MaleeshaPerera-hk7gb 18 часов назад +1

    ❤❤❤❤❤❤❤jaya wewa nangi

  • @Thenuka-d1f
    @Thenuka-d1f 7 часов назад

    Ikmanatama oyage aramunata yanna labewa🎉

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 20 часов назад

    Siyaluma heena sebe karaganna shakthiya labewa. 🤗🤗🤗❤️❤️❤️❤️

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 20 часов назад

    හරිම සතුටුයි අක්කා ඔයා ගැන..❤

  • @nehaSL
    @nehaSL 22 часа назад +1

    ජය වේවා 😘❤️

  • @DarshaSakaraja
    @DarshaSakaraja 8 часов назад +1

    නියමයි 👊

  • @user-du2xNalin
    @user-du2xNalin 16 часов назад

    සුබපැතුම් ❤

  • @AkilaPrasad-t7f
    @AkilaPrasad-t7f 14 часов назад

    Budu saranay!! Siyalu weda katayutu sartaka wewa!!

  • @shinestar1589
    @shinestar1589 7 часов назад +1

    ගොඩක් හොදයි මිස්. ඒ පසුබිමේන් ඇහෙන වැඩනේ ට මන් හරි කැමති පිටරටක එළවලු වගාවක් මන් බලනවා . එහි තියෙන්නේ ත් මේ වාදනෙමයි.

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 7 часов назад

    Good luck 👍👍👍

  • @thanuja227
    @thanuja227 37 минут назад

    Dear man kalin video ekaka....prasnayak ahuwa..
    Oya uththara deela tibbe na

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 22 часа назад +1

    ඇස් වලිනුත් කතාව ❤

  • @jumatism
    @jumatism 21 час назад

    ජයවේවා 😊😊

  • @sakuvlog-official
    @sakuvlog-official 10 часов назад

    Theruwan sarani akki❤

  • @madumali-c1m
    @madumali-c1m 22 часа назад

    Budu saranai oyat...oya maaram moraal ekak apita

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 18 часов назад

    Congratulations nnga❤

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 18 часов назад

    ගැම්මාක් ගැම්මාක් ඉතුරු වැඩ ටිකත් කරමු ❤❤❤

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara 20 часов назад +2

    මමත් ලගකහිට්යනම් උදව්වක් කරනවා 👍👍

  • @krishanthabandara1271
    @krishanthabandara1271 19 часов назад

    Jaya wewa

  • @rasinduprabath1210
    @rasinduprabath1210 20 часов назад

    Jaya wewa nagi

  • @sinhalamgaming
    @sinhalamgaming 20 часов назад

    Budusarani

  • @Annn1352
    @Annn1352 4 часа назад

    math oya vage😢❤ 1:42

  • @thushalthekshana1635
    @thushalthekshana1635 19 часов назад

    වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ ❤

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 22 часа назад

    ❤❤❤❤❤❤

  • @RockyLakna
    @RockyLakna 21 час назад

    ❤❤❤❤

  • @yasaarachchige7324
    @yasaarachchige7324 19 часов назад +1

    Thank you

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 8 часов назад

    මම වගේ ඔයත්

  • @daneesa7429
    @daneesa7429 17 часов назад

    💗

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 22 часа назад

    Jaya wewa mama qatar

  • @amilakarunarathna7150
    @amilakarunarathna7150 9 часов назад

    හොදයි ❤❤

  • @AdikariHerath
    @AdikariHerath 21 час назад

  • @NadeekaKumari-x8n
    @NadeekaKumari-x8n 22 часа назад

    ❤️

  • @rameezfawzy
    @rameezfawzy 17 часов назад +1

    Father's angel are daughters❤

  • @shadowpubg-f4e
    @shadowpubg-f4e 22 часа назад

    suddi 🌍❤‍🩹🔒

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 21 час назад

    Hi manika

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 21 час назад

    Suddi mahath wela

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 21 час назад

    Paw lokka

  • @AlanaRodrigo-i4z
    @AlanaRodrigo-i4z 21 час назад

    Are u building a house very gappy for u

  • @ChandimaNadeeshani-f4o
    @ChandimaNadeeshani-f4o 14 часов назад

    ❤❤❤❤❤❤

  • @egoda
    @egoda 20 часов назад

    ❤❤

  • @gayansamarajeewa8324
    @gayansamarajeewa8324 17 часов назад

  • @marinasubhashini8901
    @marinasubhashini8901 3 часа назад

    ❤❤❤❤❤❤