Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏. Pinwath Buddha puthrayanan Wahanseta mage Uttama Namaskaraya Wewa 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සුළුවෙන් හෝ කණගාටුවක් දැනෙන වෙලාවක ඔබ වහන්සේගේ වචන මට සිහිපත් වෙනවා. එහෙම සිහිපත් වෙන ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා!!
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !
ඔබ වහන්සේ මගේ, අපේ පවුලේ ජීවිත වෙනස් කළා. මාගේ නමස්කාරය වේවා!
ආර්ය මහා ස0ඝ රත්නයට නමස්කාරය වේවා..
ජීවිතය සක්තිමත් කරන අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
අපේ හාමුදුරැවනේ මිනිසුන්ගේ සිත් පොහොසත් කරනවා ඔබ වහන්සේ අතරමන් වෙලා ඉන්න අය හරි පාරට ගෙන යනවා බොහෝම පිං
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
බණ පදයක් ඇහුවම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ
පිංවත් ස්වාමින්වහන්සේ ගේ අමානිවන බොහෝ දුර නොවේවා....🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේගෙ මග පෙන්වීම අපේ ජීවිත වලට ගොඩාක් වටිනව.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
🙏ඇත්තමයි පින්වත් අපෙ හාමුදූරුවනේ🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාධු සාධු සාධු🙏
සම්පූර්ණයෙන් ඇත්ත හාමුදුරුවනේ .....අපිට උදව් කරන්න කවුරුත් නැ මේ ලෝකේ .තෙරුවන්සරනයි ....!!!
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම ජීවිතයට වීශාල ශක්තියක් ..තෙරුවන් සරණයි .
🎉🎉🎉🎉
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸
වටිනා දහම් කරුණක් 🙏🙏🙏❤️❤️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම කරුණු අපිට ගොඩක් වටිනවා අප්‍රමාණ පින් තෙරුවන් සරණයි ! 💐 🙏🙏🙏 💐
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම නාලිකාව පවත්වාගෙන යන පින්වත් අයටත් මාගේ නමස්කාරය, ස්තූතිය වේවා..තෙරුවන් සරණයි.!
සාදු.සාදු.සාදු..
පින්වත්..ස්වාමින්..වහන්සේට...
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ඇත්තටම ඔබවහන්සේගෙ මේ අනුශාසනාව ශ්‍රවණය කරද්දි අද හිතට ලොකු සතුටක් දැනුනා මගෙ විවහා ජීවිතයෙන් ගොඩක් අසරණ උනා මගෙ දෙමව්පියන්ගෙන් ලැබුන හැමදේම මට නැති කරා එයා ඒත් මම එතනින් වැටුනෙ නැ හිත ශක්තිමත් කර ගත්තා කොහොම හරි මම ආයෙත් නැගිටිනවා කියන අධිෂ්ඨානය ඇති කරගත්තා ඒ වගෙම විදෙස් රටකට ඇවිත් අනුන්ගෙ ඉදුල් හෝදලා හරි හම්බ කරගෙන ඒකෙන් පිණට දහමටත් දීගෙන යම් තැනකට ඇවිත් ඉන්නවා මේ තැනට එන්න මගෙ දෙමව්පියෝ දෙන්නා ලොකු ශක්තියක් උනා මට .මගෙ දරුවා හදන්නෙ මගෙ අම්මා දැන් අවුරුදු 14ක් මම දරුවා ලග හිටිය කාලය අඩුයි මම ඒත් මගෙ දෙමව්පියො නිසා අද මගෙ දරුවත් හොදට ඉගෙන ගන්නවා එයා උසස් පෙළ විභාගයට ඉගෙන ගන්නවා දැන් මට ගොඩක් සතුටුයි කාගෙන් වත් කිසිම දෙයක් ඉල්ලුවෙ නැ අඩුම මගෙ දෙමව්පියන්ගෙන් වත් රුපියලක්වත් ඉල්ලලා නැ ඒත් දරුවගෙ හැමදේම කරන්නෙ මගෙ දෙමව්පියො එයාලත් ධෛර්යය වන්තයි මම හම්බකරගන්න දේවල් පරිස්සම් කරනවා මගෙ දෙමව්පියො තව මාස ගානකින් මව්බිමට යන්න හිතන් ඉන්නවා ඊට පස්සෙ දෙමව්පියො දෙන්නයි දරුවයි බලාගෙන මොනවා හරි කරගෙන ජිවත් වෙන්න පුලුවන් ..අපේ පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වගෙ කාගෙ ලගවත් වැද වැටෙන්නෙ නැතුව තමන්ගෙ හිත ධෛර්යමත් කරගෙන යහපත් දේම හිතමින් කරමින් ඉදිරියට යනවා නම් ජිවිතෙ ජයගන්න පුලුවන් ..අපගෙ පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං ලැබේවා මේ උතුම් ධර්ම අවවාදයට. නීරෝගි නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ගෞතම බුදු සසුන තූලදීම උතුම් චතුරායය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා අපගෙ පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
👍❤️
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏සාදු.සාදු.සාදු🙏🙏
අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🌹
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹
ඇත්තටම ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි☸️☸️ 🙏🙏🙏
Sadu..sadu..sadu mage namskaraya wewa budusarni
Very good attitude makes good people very good explanation our hamuduruvane
Oba wahanseeta pin sidda wewa
Pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏
Aggamaha sesta.. Great.... Magay guruthuma... Oba Wahansay oththmai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඇයි හාමුදුරුවනේ මිනිස්සු පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. මේ සමාජේ ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙද්දී හරිම කලකිරීමක් තියෙන්නේ
Ekanm atta
Oww ane
🙏තෙරුවන් සරණයි ! 🙏
🙏🙏🙏බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏
ලෝකවාසි සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! සැම සිත් සුවපත් වේවා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය, දහම් කරුණු කාරණා ජීවිතයට ගලපා ගනිමින් යහමාර්ගයේ ගමන් කිරීමට හේතුවාසනා වේවා !
සැමට උතුම් තෙරුවන් සරණයි !
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මගේ හිතේ තියෙන ඒ ලස්සන දුක මනස්කාන්ත බුදු සමිඳුන් වැඩ සිටිනවාමම ශ්‍රද්ධාධික යෙක්මගේ සිතේ දුක ඉටු කරගන ඔව්
Mage jeewithe saahena Venas una ape hamuduruwane 🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය !
පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා !
වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය පින්වන්ත සැමට ස්‍රවනය වේවා !
උතුම් තෙරුවන් සරණයි !
oba wahanseta mage namas karaya wewa tharuwan saranai
Budusaranai ape hamuduruwane
මාගේ නමස්කාර වේවා ❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ පින් කුසල් ගෞතම බුද්ධ ශාසනයක ඉතාම කෙටිම කාලයකදි සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස පාරමිතාවක්ම වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
Jeewithaya sarthaka karagannata harima watina deshanayak.harima lassanai..oba wahanseta hugak pin teruwan saranai ape hamuduruwane..
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ දේශනා ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
Jeewithaya shakthi.math una ape hamuduruwane
වටිනා දහම් කරුණක් ඔබ වහන්සෙ දේශනා කලේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට.,
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා.වටිනා ධර්ම දේශනාවක් සෙවනය කරන්න සැලැසූ ඔබ වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස වටිනා දේශනාවක් 🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏තෙරුවන්.සරනයි.🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺💮🌼
නමෝ බුද්ධාය !!!
🙏☸🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️
Watina deshanawak ape hamudurueane teruwan sarani oba wahanseta🙏🙏🙏🙏
Aniwarmma ape hamuduruwane 🙏
සාදු සාදු සාදු බොහෝ පිං ස්වාමීන් වහන්ස අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🏻🙏🏻🙏🏻
බොහොම පින් ස්වාමීන් වහන්ස !!! උතුම් තෙරුවන් සරණයි !!!
Very valuble instruction uthm niwanam leabeewaa
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට 🙏 හිතට ලොකු ශක්තියක් ආවා. ඉතාම වැදගත් ඔවදනක් 💐
ඇත්තමයි . තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේස.
හාමුදුරුවනේ කිව්වාට තරහ වෙන්න එපා.නියම උපදෙසක් නියම බනක්.කියලාවත් කියව ගන්න බැරි.ඔබ වහන්සේට පින් සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏
පින්වත් ඔබවහන්සේගේ මේ වචන පිටරට ඉන්න අපිට ලොකු ශක්තියක් ලබා දෙනවා. පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ..සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
Sadu... sadu... sadu... oba wahanseta pin ape hamduruwane
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු බුදුසරණයි Obawahanseta 🙏🙏🙏
Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸
ගොඩාක් පින් ස්වාමින් වහන්ස.
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏🙏🙏පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන්සරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏
👍👍👍👍👍
තෙරැවන්සරනයි අපෙ .හාමුදුරුවන් ට දිර්ඝ .ආයුෂ .ලැබෙිවා .🙏🏾🙏🏾🙏🏾
Podi hamuduruwane oba wahanseta godak pin
එහෙමයි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏
Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏. Pinwath Buddha puthrayanan Wahanseta mage Uttama Namaskaraya Wewa 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kalina darma deshanawak. Namaskara wewa hamuduruwane.
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
සුවපත් වේවා..!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
තෙරුවන් සරනයි
මගේ හිතේ ලස්සන දුකක් තියෙනවා ඒක මේ සමිඳුන්ට කියන්ට ඇත්නම්
සාදු, සාදු, සාදු, 🙏🙏🙏
ස්තුතියි හාමුදුරුවනේ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🌼🌼🌼🌼🌼🌼🌼🙏
Aththama i.seyallan hata awaboda wewa...!
Pinwat swaminwahansa deergau labewa....
ඉතාම වටිනා දේශනයක්"ඔබවහාන්සේට"සම්මා"සම්බුදුසරණයි"
Sadu sadu Oba wahanseta
Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏
Oba vahansege mea maga penveema jeevithayata mahath ashirvadayak.theruvan saranai,!
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
sadu sadu sadu godak pin