අයන්න අකුරෙන් පලතුරු 5ක් |

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @ahmedirshan3782
    @ahmedirshan3782 Год назад +102

    මෙයාගේ වැඩසටහන දෙනුවත් වන්නයි විනෝද වෙන්නයි මොලේ වර්ධනය කරන්නයි අපූරු වැඩසටහනක්. මෙච්චරකල් මෙයාගේ වැඩසටහන් දෙමළන්තමා බැලුවේ අදයි දන්නේ සිංහල මාද්යෙනුත් කරනවා කියලා.හොද වැඩසටහන්

  • @nimalperera6742
    @nimalperera6742 Год назад +24

    හෙද වැඩසටහනක් ලොකු ,පොඩි කාටත් වටිනවා දැනුම ලබා ගැනීමට. ස්තුතියි ඔබට.....❤❤

  • @yaraaldossry7264
    @yaraaldossry7264 Год назад +16

    ගොඩක් හොද වැඩ සටහනක් .මමත් බලනවා අතැබුල් අද තමා දන්නේ ඉදිරියටම යන්න වාසනාව ලැබෙවා .❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Год назад +5

    අදත් නියමයි ❤❤❤ ජය වේවා 🙏🙏🙏 මුන දෙන්න සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      ගොඩක් ස්තූතියි ආදරෙයි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandanaekanayake6989
    @chandanaekanayake6989 Год назад +6

    ලස්සන හිනාව එක්ක ප්‍රෝග්‍රෑම් එක තවත් ලස්සනයි..ගොඩක් වටිනවා..සහෝ..

  • @Shenu2002
    @Shenu2002 Год назад +161

    අඹ, අන්නාසි, අනෝදා, අලිපේර, අතැඹුල ( බෙහෙත් නෙල්ලි ) ❤
    great job

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Год назад +7

    මමත් හතරයි දැනගන හිටියෙ අද තමයි පහ දැනගත්තෙ.ගොඩක් වටිනවා. මමනම් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තමෙ වැඩසටහනෙන්.සියලු කටයුතු සාර්තක වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තූතියි ආදරේ හදවතින්ම දිගටම රැදිලා ඉන්න 🌼🌼

    • @ckkumari6734
      @ckkumari6734 Год назад

      Hodak hoda wada satahanak

  • @bowwowdogs2794
    @bowwowdogs2794 Год назад +36

    අභියෝගයකට මුහුණ දෙන තුරුම කිසිවෙක් නොදනී තමුන් සතුව ඇති ශක්ති ප්‍රමාණයේ ප්‍රමාණය ....❤ 💪

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 Год назад +29

    වාරිය⁣පොල උත්තර දිපු අය ගොඩාක් හොදයි 😂❤😊 Talk with chanu හරිම ලස්සන වැඩසටහනක් 👍👍👍®️ඉදිරියට කරන් යන්න

    • @chamodakalanka3302
      @chamodakalanka3302 Год назад +2

      අඹ .අන්නාසි අනෝද අලි ගැටපේර.අතැඹුල

  • @suwarank9065
    @suwarank9065 Год назад +21

    ඇත්තටම හරිම සන්තොසයි අපිටත් .මතකයේ ..අවදි .වෙනවා.සුබ.ගමන් ..ඔයාට .ආදරෙයි ❤❤❤

  • @pasinduprasad3933
    @pasinduprasad3933 Год назад +19

    අද වීව්ස් ගන්න අම්මා තාත්තා පවා විකුණන රටක මේ වගේ වැදගත් දෙයක් කරන එක ගොඩක් වටිනවා❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb Год назад +12

    ඉතාමත් හොද වැඩ සටහනක් දැනුම විනෝදය අමතක විගිය මතකය නැවත මතක් කරදෙනව ස්තුති 🙏🙏🙏🙏

  • @buddikalakmini3426
    @buddikalakmini3426 Год назад +2

    බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන ක්‌ කරනවට. ඉදිරියට ම. යන්න සුබ පතනවා.

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 Год назад +15

    ඉතාමත් වටිනා වැඩසටහනක් ...නියමයි චානු👍

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      ඉතාමත්වටිනා,වැඩ.ඝටහනක්.😊😅

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      අන්නාඝි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад

      අලිගැට,ෙප්ර,😊😊අත්තිකා😊😂අ,ෙනා්ද😊😅😅😮අඔ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +7

    Waaaw....ada thama suppiriii....❤❤❤❤❤
    Budu saranayi 🙏 ADAREI ❤️❤️❤️❤️❤️

  • @dsds9978
    @dsds9978 Год назад +8

    මගඅරින්නේ නැතිව ඔබේ විඩියෝ බලනවා ලයික් කමෙන් අනිවාර්යයෙන් කරනවා වැඩසටහන සුපිරි 👌👌👌💪💪💪💪

  • @c.k.b.443
    @c.k.b.443 Год назад +4

    ලස්සනයි සර් වැඩසටහන් . හැමදාම බාලා ගෙන ඉන්නේ සර්ගේ වැඩ සටහන් බලන්න සර් ගලේවෙල පැත්තට යන්නේ නැද්ද සර්. මම නම් ඉන්නේ කුවේටි,,,,,, ආසාවෙන් බලනවා අපි දන්නේ නැති ගෝඩාක් දේවල් ඉගෙන ගන්නවා.. බුදු සරණියි සර් හැමදාම වැඩසටහන් කරන්න ශක්තිය ධෛයිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏❤

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Год назад +9

    චානු, ඔබගේ චැනල් එක පාසල් දරුව්ස්න්ට පම්ස්නක් නොවෙයි. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම වැදගත්. ඔබ බොහොම හිතලා බලලා පටන් ගත් වැඩසටහනක්. පිටරට වල නම් මේක පටන්ගෙන හුගක් කල්. දැන් හරි ලංකාවෙත් පටන් ගත්තාට ගොඩක් ස්තුතියි. ❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      අනිවාර්යෙන්ම ලංකාවේ මිනිස්සුන්ට තාම අපේ වැඩසටහනක් ගැන අවබෝධයක් නැහැ ඒ හින්දා මට මඩ ගහන්න බලාගෙන ඉන්නවා
      බාධක කොපමණ තිබුණත් ඒ බාධක සතුටින් විඳ දරා ගනිමින් මගේ ගමන මම යනවා මගේ මේ සාර්ථක ගමනත් එක්ක දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🤍🩶💚💛💛💚💚💛💛💚💚💛🧡🩵🩷🤍🩷💘💘💝

  • @sadu6396
    @sadu6396 Год назад +9

    අඹ, අන්නාසි,අනෝදා,අලිපේර,අතැඹුල,අට්ටික්කා 6k thiye

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Год назад +7

    අහු පළතුරු විදියට කනව. අද වැඩ සටහන හරිම ලස්සනයි . හැමෝම උත්තර දෙන්න උත්සාහ කලා. පරිසර වේදී පී. එම්. එදිරිසිංහ මහතාගෙ වැඩ සටහනකින් දැන ගත්තේ.

  • @sweetpv8431
    @sweetpv8431 11 месяцев назад +2

    aeththatama supiri programme ekak,digatama karagena yanna, jaya wewahhh

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Год назад +3

    මේ වැඩසටහන ගොඩක් හොදයි. දැනුම වර්ධනය වෙනවා ගොඩක් ඉස්තූති අයියෙ ඔයාට

  • @ARUNAGUNARATHNA-o2o
    @ARUNAGUNARATHNA-o2o Год назад +7

    Niyamai chanu aiye වැඩසටහන ඉදිරියට kara gena යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..

  • @shantharock5681
    @shantharock5681 Год назад +2

    ගොඩක්. හොඳ. දෙයක්. බුදුසරණයි

  • @dinishanilmini8721
    @dinishanilmini8721 Год назад +23

    මේ වැඩසටහන මිනිසුන් අතරට යමින් පවතිනවා ......සතුටුයි .....

  • @shantha.shanthashanta6308
    @shantha.shanthashanta6308 11 месяцев назад +1

    ගොඩාක් වටිනා වැදගත් ආදර්ශමත් පණිවිඩයක් හරිම හොදයි වැඩ සටහන මටත් ප්‍රශ්නේ අඹ අන්නාසි අනොද්‍රා අලිපෙර අතැඹුලක් බෙහෙත් නෙල්ලි ජය වේවා ඔබටත් සුභදායී සුවිශේෂ දවසක්

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 Год назад +3

    Niyamai aiya oyage wada satahana degatama karagenayanna dannatedewal godak igena gattha degatama karagena yanna.taruwan saranai obatat wadu demau peyantat ❤❤❤❤

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 Год назад +2

    කවදාවත් අහලා තිබුනෙ නෑ.. අද දැන ගත්තා.. බොහොම ඉස්තුතියි අයියේ..

  • @amithajayakodi9561
    @amithajayakodi9561 Год назад +1

    හරිම වටිනා වැඩසටහනක්.දිගටම කරන්න වාසනාව ලැබේවා .❤❤❤❤❤

  • @coolnaturesl
    @coolnaturesl Год назад +3

    attikka gannath puluwan neda? (fig fruit)

  • @prsadsuranga5869
    @prsadsuranga5869 Год назад

    ඇත්තටම සුපිරි වැඩක් නියමයි.උත්තරෙ (අඹ /අන්නාසි/අනෝද/අලි පේර/අගුන) 5:35

  • @niroshani-d8g
    @niroshani-d8g Год назад +9

    අපේ වරකාපොළටත් එන්න දවසක.වැඩසටහන් දිගටම කරගන යැමට සක්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤ 👌👌

  • @UpuliSimithra
    @UpuliSimithra 6 месяцев назад +3

    අතැබුල,අන්නාසි,අනොදා,අඹ,අලි පේර❤❤😊😊

  • @levelup7609
    @levelup7609 Год назад +14

    බෞද්ධ දර්ශනයේ මුලික හරය කුමක්ද කියලා අහන්න,ගොඩක් අයට වැදගත්, බුදුන් දෙසූ දහම මනාව අවබෝධ කරගෙන එය මනාව පිළිබිඹු කරගෙන නිවන සාත්ශාත් කරගැනීම බෞද්ධ දර්ශනයේ මුලික හරය නම් වේ.

  • @CDTRADINGOFFICIAL
    @CDTRADINGOFFICIAL Год назад

    හැමදාම වීඩියෝ බලනව කමෙන්ට් එකක් දාන්නෙ නැතුව යන්න හිතුනෙම නැති නිසා දාන්නෙ.ඇත්තටම සුපිරි ම program එකක් මේක ගොඩක් වටිනව ලොකු පොඩි හැමෝටම ❤️❤️❤️❤️

  • @hemikafonseka5622
    @hemikafonseka5622 Год назад +9

    Chanu U have the best laugh.😂 You light up anyone who speaks to you! You are a gift🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏⚡⚡⚡⚡🙏⚡🙏🙏

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Год назад +9

    සැමදාමත් දෙනව ඔබට මා නම් සහයෝ ගේ......
    මහලුය. ලොකු. පොඩි කියාල වෙන අය
    වගෙ වේ ගේ.....
    දැනුමත් වර්දනය වෙනව අහන
    එක්කෙනා ගේ....
    සැම දෙනාම ලබා දෙන්න මෙතුමට සහ
    යෝ⁣ ගේ....

  • @anushaanusha2723
    @anushaanusha2723 Год назад +102

    මේක බලන්දි ඉස්කෝලෙ කාලෙ මල් පලතුරු මතක් වෙනව😊😊

  • @asheandassanayake0612
    @asheandassanayake0612 Год назад +18

    අඹ, අන්නාසි, අලි පේර,අනෝදා,අට්ටික්කා.. ❤

  • @KaushanHansaka
    @KaushanHansaka 10 месяцев назад +2

    අන්නාසි
    අඔ
    අනෝදා
    අලිගැටපේර
    අතැඹුල(බෙහෙත් නෙල්ලි)

  • @KalpaniSardha
    @KalpaniSardha Год назад +1

    අලු කෙසෙල් ඉදිල කාල තියෙනවද?

  • @Megablink200
    @Megablink200 Год назад +10

    අත්තික්කා ත් පළතුරක් නේද " අ " පටන් ගන්න . අද වැඩසටහන හොදයි 😊

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx Год назад +2

    හැමදාම ත් දැනුම බෙදනවා ඇවිදින් සැමට,,,,දෙන සහයෝගය නිරතුරු කැපවීම කි අපට,,,නොබියව ඉදිරියට යන්න තුති කුසුමන් ඔබට,,අපෙ ගමටත් කෙදිනක හෝ එනවද ඇරයුමට,,, එස් , කේ ගමගේ පට්ටියපොල තංගල්ල

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h Год назад +7

    අම්මාටයි තාත්තටයි වදින ගාතාවන් අහන්නකෝ සර්

  • @athulamahindre690
    @athulamahindre690 Год назад

    ඉතාමත් හොද වැඩ සටහනක් ඔබට ජයවේවා ......!

    • @srimalmuthukumarana9691
      @srimalmuthukumarana9691 Год назад

      අඹ,අලි පේර. අන්නාසි, අත්තික්කා, අනෝදා

  • @mjbandaranayaka
    @mjbandaranayaka Год назад +2

    වැදගත් දේවල් අයියෙ ඔයා කරන්නෙ දිගටම යමු.. ඔන්න මාත් subscribe කරා ❤❤

  • @ChamindaKumara-bz3hu
    @ChamindaKumara-bz3hu 5 месяцев назад +1

    මෙක ගොඩක් වටිනවා පල් හැලි කුනුහරප අහනවාට වඩා දන්නෙ නැති දෙවල් අමතක වෙලා තියෙන මතක් වෙනවා

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад +20

    අහිංසක මිනිස්සු හොදයි ❤️🥰 අනික් මිනිස්සු පැනලා යනවා අහිංසක මිනිස්සු උත්තරේ දැන ගන්නත් කැමති ඒත් වෙන videos වල උගත් තරුණ තරුණ ළමයි දුවනවා

    • @liyanaperera6998
      @liyanaperera6998 Год назад +4

      ඉගෙන ගන්න අකමැති කමට වඩා මමනම් හිතන්නෙ සමහර අය පවුද්ගලික කාරනා නිසා කැමරාවට මුහුන පෙන්නන්න අකමැතියි... ඒකට අපිට එයාලට දොස්කියන්න බෑ ඉතිං

    • @chinthamani5365
      @chinthamani5365 Год назад +2

      අඔ
      අන්නාසි
      අනොදා
      අලි පේර
      අට්ටිකා

    • @ayaf5457
      @ayaf5457 Год назад +1

      Aligate pere

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 Год назад +1

      @@liyanaperera6998 ඔව් ඉතින් මේ ඔක්කොම හේතු නිසා තමා

    • @hashini1871
      @hashini1871 Год назад

      අඹ
      අන්නාසි
      අනමාලු
      අනොදා
      අටික්කා
      අලිගැටපේර

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho Год назад

    ස්තුතියි අදයි දැනගත්තේ නෙල්ලි වලට අතැබුල කියලා, කියනවා.

  • @mayasri609
    @mayasri609 Год назад +4

    වැඩසටහනට සහබාගි උන සියලු දෙනාටම ස්තුති ජය වේවා

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තුතියි දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷

  • @nethmikalathishan3277
    @nethmikalathishan3277 Год назад +1

    1.අඹ
    2.අනොදා
    3.අලි පෙර
    4.අන්නාසි
    5.අතබුල
    6.අත්තික්කා

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +10

    ඔයා ප්‍රශ්න අහනකොට මමත්
    උත්තරය කල්පනා කරනව.
    සමහර උත්තර මටත් මතක නෑ.
    ඔයාගෙන් තමා දැනගන්නෙ.
    ඔයා වගේ පොඩි අයගෙන් පවා අපිට ඉගෙන් ගන්න දේවල් තියෙනව.
    කෙනෙකුට මැරෙනතෙක් ඉගෙනගන්න
    දේවල් තියෙනවානෙ.
    මෙගේ .පෝන් එකත් රඳව ගන්න
    Stand ekak එවන්න බැරිද ?
    වැඩසටහන දිගටම කරගෙන යන්න.
    ඔබට ජය...

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Год назад

      සත්තකින්ම මමත් හරිම ලස්සන වැඩ සටහනක්

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 11 месяцев назад

    Wadasatahana balanna gaththe lagadi idan aththtama api nodanna godak de igena gaththa,godak watinawa,tawath idiriyta wada katayuthu kraganna shakthiya dairya labenna kiyla parthna kranawa,budusaranai, puluwanm ape palathatath enna,api galle pitigala

  • @SameeraIdunil-l2m
    @SameeraIdunil-l2m Год назад +17

    අබ ❤ අන්නාසි ❤ අනෝද ❤ අලි ⁣ගැට පේර ❤අටිටික්ක

    • @dumindatharaka1045
      @dumindatharaka1045 7 месяцев назад

      අළු කෙසෙල්..
      අතැබුල්..
      අඹරැල්ලා(ඇඹරැල්ලා)

  • @DayaniMalika-sg6es
    @DayaniMalika-sg6es Год назад

    හරිම හොඳයි.ඉස්කෝලෙ ළමයි අතරට හොඳ අකල්ප ගෙනියන්න පුළුවන් යමක් ඉදිරියට කරන්න.

  • @Gaming_Hima
    @Gaming_Hima Год назад +6

    අනේ වීඩියෝ කරන අයියවත් දාලා වීඩියො එකක් දන්නකෝ අත්යෝ ☺️❤️❤️

  • @harshaamarasekara666
    @harshaamarasekara666 Год назад +1

    Amba,Aligatapera,Annasi,Anoda,......????

  • @madurajayawardana8946
    @madurajayawardana8946 Год назад +3

    ස්මාට් පෙන් එක ගත්තෙ කොහෙන්ද අපිටත් ගන්න කියන්නකො අයියෙ ඒක වටිනව දැනුම වගේම

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      ඔයා කොහෙද ගම කියලා කියන්න මම ඇවිල්ලා දෙන්නම්

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 5 месяцев назад

    Aththika kiyanne diwul valata kiyana thavath namak nee da? namak

  • @boom4961
    @boom4961 Год назад +3

    අන්කලුයි ඇන්ටියි මරු❤❤😂

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 8 месяцев назад

    ගොඩක් වටිනා වැඩසටහනක්

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Год назад +5

    අතැබුල.=බෙහෙත් නෙල්ලි.❤😊

  • @DanukaVideo-ll6cb
    @DanukaVideo-ll6cb 5 месяцев назад +1

    ඇත්තටම ගොඩාක් වටිනවා වැඩ සටහන 👌ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා.

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 Год назад +6

    අහු කියන්නෙත් පළතුරක් විදියට ගන්නවනෙ මං ඉන්න රටේ වවනව ඒ වගේම සුපර් මාකට් වල අහු ජූස් තියෙනව විකුනන්න මාර ගුනයි ( නෝනි ජූස්) කියල කොරියොනම් කියන්නෙ ❤

  • @LathaLatha123-q8j
    @LathaLatha123-q8j Год назад

    Catu malle oyaga wada satahana godk hodai lamaita on DeWalt teyanawa oyata budu sarani

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +6

    සත්තකින්ම පුතේ ඉතාම වටිනවා

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි

  • @mallikasr8464
    @mallikasr8464 3 месяца назад

    Oba thumage video හැම දාම balanwa

  • @M.A.A.Kumaara37
    @M.A.A.Kumaara37 Год назад +10

    ඇත්තටම මම සතුටු වෙනවා අපේ පැත්තෙ කවුරුත් බයෙ පැනලා දුවපු නැති එකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +2

      අනිවාර්යෙන්ම හැමෝටම අගය කරනවා ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад +2

    ආම්ලා. අබ. අන්නාසි. අනෝදා. අලිපේර. මම හරිද මල්ලි තෙරුවන් සරණයි ඔයාට 🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦❤️

  • @Master_kane
    @Master_kane Год назад +4

    අපේ ගමේ මාමා කෙනෙකුත් ඔය ප්‍රශ්නේ අහනවා දකොන් දකින තැන. දැන් තමා දැනගත්තෙ

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි

  • @dewagesugath1895
    @dewagesugath1895 Год назад

    නියමයි දිගටම කරන්න අම්මට වදින ගාථාව කියන්න කියලා විඩියො එකක් කරන්න

  • @KSM-iy2xb
    @KSM-iy2xb Год назад +4

    අනේ තව තව මේ චැනල් එක ප්‍රසිද්ධ වෙලා මිනිසුන් අතරට යන්නම ඕන....🎉🎉🎉🎉🎉🎉......කලින් වීඩියෝ එකේ කිව්වත් වගේ මයික් කෑල්ලක් අරගෙන සුදු කොල්ලන්ටද කලු කොල්ලන්ටද ආදරෙ......i love you කියන එකේ තේරුම මොකක්ද ගගා ගොන් ආතල් දෙන්නෙ නැතුව..එක පොඩි දෙයක් හරි කියලා දෙන මේ වගෙ වැඩසටහන් කොච්චර සුපිරිද....කොපි ගහන එක වැරදි උනත් මේ වගෙ තව යූටියුබ් චැනල් දහයක් වත් හැදුනා නම් කොච්චර හොදය්ද....නලුවෙක් හෝ නිලියෙක් අද බත් කාපු විදිය අද එලියට ගියපු විදිය අද අරක කරපු විදිය මේක කරපු විදිය කියලා වීඩියෝ එකක් දාපු ගමන් පැයක් යන්න කලින් views 50K පනිනවා.......(යූටියුබ් එකේ උඩහ පහල යනකොට ඒක පේනවා...නැතුව මන් බලනවා නෙවෙය්)අනුන්ගෙ දේවල් හොයන සමාජයක් නැතුව දැනුම හොයන සමාජයක් බිහි කරන්න මේ චැනල් එක ලොකු දෙයක් කරාවි කියලා හිතනවා...හදවතින්ම කියන්නෙ ජයෙන් ජයම වෙන්න ඕන...🎉🎉🎉🎉

  • @SunethraKamal-ff2ik
    @SunethraKamal-ff2ik 5 месяцев назад

    Attika palathurakda?

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 Год назад +5

    අබ, අන්නාසි, අනෝදා,අලි ගැට පේර, අට්ටික්කා

    • @rmlila6776
      @rmlila6776 Год назад

      අට්ටික්කා පලතුරුද නොදන්න නිසා අහන්නේ

  • @nandanakumara8576
    @nandanakumara8576 10 месяцев назад

    නියමයි මල්ලි දැනුම වර්දනය වෙනව😊

  • @levelup7609
    @levelup7609 Год назад +3

    හතරක් කිව්වා,අතඹුල කියලා ඇහුවේ අද,නෙල්ලි කියන්නෙ දෙමළ නමක් කියලා දන්නෙ අද,🙃

  • @anthonyashoka7152
    @anthonyashoka7152 5 месяцев назад +1

    අඹ්,අන්නාසි,ඇපල්,අලිගැටපේර 1:37 ,අනෝදා

  • @vihangafishcare8272
    @vihangafishcare8272 Год назад +4

    අබ අන්නාසි අලිපේර අනෝදා අලු කෙසෙල් අත්තික්කා ✌️

  • @swarnaranjani4083
    @swarnaranjani4083 Год назад +1

    Amba aligeta pera annasi anoda attikka

  • @punsharaumayangani7331
    @punsharaumayangani7331 Год назад +3

    ඉංගිරිය ට එන්නකො

  • @maere8095
    @maere8095 5 месяцев назад

    හරි ආසයි අහන්න බලන්න. ගොඩක් දේවල් බලල. මං මගේ. මුණුබුරන්ට. කියනවා. අහනවා. වෙලාව. මදි ටිකක්. ටිකක් තමයි බලන්නෙත්. මොකද. මං ඉන්නෙ රට.. ඔන්න. පළතුරු. 5 අබ. අන්නාසි. අලිගැටපේර. ඇපල් අනෝද. හරිද

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 Год назад +12

    මෙච්චර කල් 4 ක් තිබ්බා...5වෙනි එක දැනගත්තේ අද තමා.....💯👍 සුපිරි ....❣️

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +2

      හදවතින්ම ගරු කරනවා දැනුම වර්ධනය කරන්න ඉදිරිපත් වන හැමෝටම ඔයාටත් ගරු කරනවා ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

    • @harshaamarasekara666
      @harshaamarasekara666 Год назад +1

      Supiri

  • @priya-yy9hj
    @priya-yy9hj Год назад +1

    thanks ayya.....hoda wadak...hoda wada ekka api hamadama...good luck...

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Год назад +3

    වීඩියෝ එක බලන්න කලින් කල්පනා කලා මතක් වෙන්නෙම නෑනෙ

  • @JanithaPriyadarshani-ub9jx
    @JanithaPriyadarshani-ub9jx Год назад +1

    ඇඕලිපිටියටත් එන්න.මම හැමදාම බලනවා ඔයාගේ චැනල් එක

  • @deshw
    @deshw Год назад +3

    adoo machan niyamai

  • @sewwandiwasana4182
    @sewwandiwasana4182 Год назад

    godak watinawa oyage wadasatahana.thawa idiriyata karagena yanna

  • @s.n.d.franando8344
    @s.n.d.franando8344 Год назад +4

    අඹ,අන්නාසි,අනෝද අලිගැට පේර.අත්තික්කා...❤❤❤

  • @ChampiHarsha
    @ChampiHarsha Год назад

    Aththatama niyamai aiya .api asawen balanawa ....

  • @anushaanusha2723
    @anushaanusha2723 Год назад +3

    Atttama eka parama kiynna amarui appa😊😊

  • @upulmangala7491
    @upulmangala7491 5 месяцев назад +1

    අඔ අන්නාසි අලිපේර අනොදා අලංගා අටිටීක්කා අතැබූල අකුරුස්සා

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h Год назад +4

    අතැබුල 😊

  • @alemar8748
    @alemar8748 Год назад +2

    Mama hari asawen balanawa oya ge program eka .ජය වේවා

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Год назад +10

    අමු අඹ.අමු අලිපේර.අමු අන්නාසි.අමු අනෝදා.අමු අතැඹුල.😊 ( හැමෝම වගේ හතර දක්වා අශ්ව වේගෙන් කියාගෙන යනවා අංක පහට යනකොට ඉබි ගමනේ 😂😂

  • @Kelum1980
    @Kelum1980 Год назад

    අහු (හදි හූනියම් වලට විතරක් ගන්නවා කියල කිව්වට ඒවා පළතුරක් විදිහට පාවිච්චි කරනවා), අත්තික්කා ත් ඔය ලිස්ට් එකට ගන්න පුළුවන්...

  • @arunimadushani9859
    @arunimadushani9859 Год назад +3

    👌👌👌❤️🌹🌹🌹

  • @geethanikumari6294
    @geethanikumari6294 Год назад +1

    Aiye.ahanne ilagete sirith mal dame kaviyak kiyanne kiyanne puluwan nam.

  • @nishantha1422
    @nishantha1422 Год назад +2

    යකෝ හප්පගෙන යයි බලාගෙන වාරියපොල පෝලීසීයේන් අහන්න පාදෙනියෙ ඉදලා වාරියපොලට එනකම් මාසෙකට මරන කීයක්ද කියලා .ඒ තරමට මරන වැඩිම පාරක් .

  • @malikam7925
    @malikam7925 Год назад +1

    Padaniyath 👌👌👌♥️♥️♥️♥️Very Very Good Penala Noya Hemoma Ediripath Una 💐💖💖💖💝💝

  • @thilansampath3752
    @thilansampath3752 Год назад +7

    මතකද චානු අයියේ ඔයා බෙහෙත් නෙල්ලි වලට කියන නම අහපු වැඩසටහනට උත්තරය විදිහට අතැබුල් කියලා අ යන්නෙන් එන පළතුරු 5න් 5වෙනි එක අතැබුල් කියලා කීවේ මන් .ඔයා රිප්‍ලයි කරලත් තිබ්බා ඔව් නේද කියලා ..මතකද