Doctor request ekak thiyanwa Mage prashne thamai,parvo vaccine eka gana,meke china parvo vaccine eka denna hoda nadda balu patauwnta, USA VACCINE ekada denna oni?
Doctor balu patiyata maasayai wayasa mulinma ada dunna panu beheth tika welawakin katin panuwo damma මළපහ ekka panuwo awa mokada karanne dan Doctor 🥺eya mareida
Doctor mt inne german shepherd kenk..waysa masa 2 i..kalin bara 1kg i 500g wge thiyeddi panu beheth dunne 0.2 wge pyrantin ekn dunne..e prmane madi wela eyt panu amruw heduna..bade panuwo asadane wela kiuva..den bara thuna hamark wge..kochchr pramanyk dnn ond doctor panu bheth eka den
Doctor maga dogtta aurudu 9.ada wamana damma a nesa panu bahath dunna .dontalplus na kiuwa pamecya companiyan anna na kiyala wana panubahath akak dunna aka ath kana kana dath wamana yanawa ath biskat kanawa bath kawoth wamana yanawa mokadda ma rogaya
Masa 8i.12kg.panu beheth parakku unu gaman kema kanne ne.godak beheth jathi thiyana nisa mokakda denna oni panu beheth 1 doctor.a wagema tablet 1kmada denna oni.kalin dunne nam pyrantin tablet 1/2.
ane doctor ape bauwa german shepard kenek. eyata den masa 2i eya kema kannada horai panu beheth dinba dila den dawas 9k vithara wenawa panuwo idala wetuna. eth eya kema Kenne ne. eya den hodatama kettui. hodata sellam karala innawa. ane ai doctor ehema noka inne
Doctor man gawa German Shepherd L.C patiyek inne.masa 2i sathi 2k wenwa. Eyata mn use hawasa sink dannathuwa piti kiri hadala denwa..eka Kamal nedda... Eyata senna hoda supplyment 1k kiynnko... Galui well pass ewath kanwa...meyawa balana doctor ta kiwwama calmax d supplement eka eya kalin dunna...eka dunnma Hari yai kiwwa..the Hadi 1k denwa.eth thama pas kanwa.., mikasa ekata karnne...
sir api pare idala podi balupatiyek aran awa ayage age podi visara bibili dala pupuranawa hamath diyawenawa wage... mavilluth halenawa.. mekata behethak kiyanna puluwanda docter....
👍👍good explanation .well done.
Thank you 🙂
Ballanta. Panu beheth. Denne. Masa. Kiye. Edanda?
Good job..wedagath wena itha hoda video ekak...👍👍👍👌👌
Maga bauwatat bahat ganna doctorgan thanka
Thank you doctor 🥰
doctor ape pus patiyage as deken kabai kadului galanawa eyt as aragannath amaru trmatama ane doctor beheth ekk kiyannako plz🙏🙏
Dan hodaida eyata
Wal ballek innwa a සතා kanne bonne na. Bada idimila. Malapaha wenneth na. Hodat baladdi gudamargaya thuwala wela paanuwo ghala. Ane godak dukak vidinawa. Waysa 8 10 vithara athi sathata. Pathikarmayak kiyana. Hospital ekakkin pathikara karanawada
හොදම දේ ලගම පශුවෛද්‍ය සායනය වෙත අරන් ගිහින් බෙහෙත් කරන එක.
Docter me balu patiya iye pare dala gihin iddi genawe, eyage panu hilak thiyenawa, nomag eka poddak gahuwa, vet kenek gawata geniyanna weida
Doctor panu amaruwta passe patthen rudiraya pita wenawada adika lesa.visadumak denwda doctor plz riply
වෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගන්න ඉක්මනින්
Doctor request ekak thiyanwa
Mage prashne thamai,parvo vaccine eka gana,meke china parvo vaccine eka denna hoda nadda balu patauwnta, USA VACCINE ekada denna oni?
Usa best
explained doctor thank you
Doctor mge bauwta wayasa aurudu 2i eyta iye kakka daddi sudu pata panuwo 3k giya ada kakka dadi itwda giya mekta mokda krna oni doctor 😢😢 plzz help
Panu amaruwata gedaradi denna beheth monawada thiyenne
Kana dewal uguren pallehata yanne..dagalanawa..wamane yanawa..akata visadumak kiyannako..doctor
Doctor please .mage lion shapart belliyak innawa ekage waligaye thuwalayak tiyanawa eken kalekata panuwo enawane .ane ekata behethak kiyanda.eya mereida
Doctor balu patiyata maasayai wayasa mulinma ada dunna panu beheth tika welawakin katin panuwo damma මළපහ ekka panuwo awa mokada karanne dan Doctor 🥺eya mareida
Doctor mge laga inne germen shepherd knek...eyt dn masa 3i....me wenkm dunne pyrantin kiyn beheth...
Dn denna ona mkkd doctor
Nicloleva or sanpet
Docter mage bauwata masayi eya nitharama malapaha karanawa eka ledakda
අහාර දිරවීමේ ගැටලුව තියෙනවා
doctor ape pus patiyagen panuwo watenawa malapaha karaddi...eyt thama masa 1 1/2 eyt hoda behethak kiynnako
Doctor mage jarman sepad kenek eyata nodenuwathwama mala paha yanawa chuth yanawa .kema ehema kanawa sellam karanawa hodata .mokada karanne .beheth gatta aduwak nehe .plzz doctor mokada karanne ekata
Doctor ballage බූල් yanawa.ekata hoda beheth 1 kiyannko.vitamin 1k hari.
Doctor mt inne german shepherd kenk..waysa masa 2 i..kalin bara 1kg i 500g wge thiyeddi panu beheth dunne 0.2 wge pyrantin ekn dunne..e prmane madi wela eyt panu amruw heduna..bade panuwo asadane wela kiuva..den bara thuna hamark wge..kochchr pramanyk dnn ond doctor panu bheth eka den
Doctor 2 month german shepherd kenek innawa Pyrantin syrup eken kochcharak denna oneda
Doctor ape bawage le wala panuwo..bhet danwa..wakugadu damje wal.monada kran puluwan hodm bhet
බලන්න ඔනී
doctor mge balu petiyage piti psse kaha pata
bibili wagayak thiyanwa ekata hethuwa mokkd doctor?
Doctor maga dogtta aurudu 9.ada wamana damma a nesa panu bahath dunna .dontalplus na kiuwa pamecya companiyan anna na kiyala wana panubahath akak dunna aka ath kana kana dath wamana yanawa ath biskat kanawa bath kawoth wamana yanawa mokadda ma rogaya
වමනය යනු රෝග ලක්ෂණ යක් පමනයි . මේ වයසත් එක්ක එන වමනය සමහර වෙලවට ලොකු අසනීයක රෝග ලක්ශනයක් වියහැකි වෛද්‍ය වරයෙකුගේ පරික්ෂාවකින් පසු ප්‍රතිකාර සදහා යොමු කරන්න
Doctor mahaththaya ape balla kanne na dan dawasak wenawa mokada hethuwa
පනු අමාරු හැදිලා හොද උන බලු පැටියෙක් ගෙනාවා ඩොක්ටර් එයාට කෑම දිරවනාවා අඩුයි හොදටම්..කෙට්ටු වෙලා මේකට මොකද කරන්නඕනී
Dokta masa 2 panu beheth dunna aeth masa keyenda denne
සති දෙකකට වරක් දෙන්න වයස මාස 3ක් වෙනක්න්
Dr mage dog, lebredo kenek, eata kssak hedila, kema kanawa. ..wamana danna wathura wage
මාස තුනකට වරක් පනුබෙහෙත් ලබාදෙන්න. කැස්ස සදහා
රෝගය පරික්ෂාකරගැනීම සුදුසුයි
Sudusu panu beheth wala namak kiyanna puluwanda
Sir mage labrador petiyata masayai..denna hoda panu bhetha mokadda
Doctor ekman pilithurak danna ma data.
Kandawayuwa kiyana rogayta krnn oni prethikara monwda kiynnako plzzzz...mge blu patiya godak duk vidinwa plzzz mage balu ptiywa bera gnna oni.
Mage duke ta dan 10months doctor ,dan panubeheth denakota masa kiyakata sarayakda denna oni...da?
Doctor මට ඉන්නේ මාස දෙකක lion shepherd බලු පැටියෙක් එයාට dronptal plus කියන බෙහෙත දෙන්න හොදද කොච්චර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනෙද
0711975255
ඩොක්ටර් , මගේ බලු පැටියට පාචනය, වමනය යනවා. වට පනුවන් කියන පනුවන් ගොඩක් පිට වෙනවා ගුද මාර්ගයෙන්..පැටියට දවස් 26 යි.. ඒක රෝගයක්ද.. මරාන්තිකද
පනුබෙහෙත් දෙන්න . Pyrantin syrup eken 0.5 ml sathi dekkta warak
Thank you Dr
Masa 8i.12kg.panu beheth parakku unu gaman kema kanne ne.godak beheth jathi thiyana nisa mokakda denna oni panu beheth 1 doctor.a wagema tablet 1kmada denna oni.kalin dunne nam pyrantin tablet 1/2.
San pet plus 1 tablet denna.
Masa 3 ta warak
thank you doctor
Balu patiyata kakkath ekka le yanne ai bada burul karala kakka yanne
බඩ වැල තුවාල වන හේතුවක් නිසයි. වෛද්‍ය වරයෙකුගේ පරික්ෂා කිරීම සුදුසුයි
Doctor බල්ලාට මස 3 එයාගෙ ඇගට වඩා බඩ ගොඩක් මහාතයි සෙල්ලම් කරන්නෙත් නැහැ අලස කමක් තියෙනවා එකට මොකක්ද කරන්න ඔන
අපේ කුක්කා මළපහ වෙනුවට දිග පණුවෝ දානවා.
Ape ekkenetah
Dr ape ballek innawa eyage bada godak loku wenawa ai e
Gs balupetiyekt masa 8i.kema kanna na.kemata aruchiyak dakvanv.ekatkrnna puluvn deyk tiyenvd
වැඩි විස්තර අවශ්‍යයි
@@SLPetCareTube balu patiya kisima deyk knne na . Kema appiriyvk vge tiyenne . Mekat visdumk kiynna puluvnd
@@SLPetCareTube bath knnem na . Dn dvasaka vitr idan pedigree & yoghurt knnth aruchiyak dakvnv .
නිවැරදිව පනුබෙහෙත් දුන්නද. වෙනත් අසනීපයක් තියෙන්වද කියලා පශුවෛද්‍ය කෙනෙක් ලවා පරික්ෂා කරගන්න ඔනී
@@rashmikaperera4209 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😍😍😍😍😍😍😍😍😍😍🤗😍🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯😍😍😍😍😍😍🐯🐯😍😍🐯🐯😍🐯🐯🐯🐯🐯
ඩොක්ටර් මන් ගාව අවුරුද්දයි මාස 9ක gsd කෙනෙක් ඉන්නව,මලපහ සමග කුරුමිනියන් පිට වෙන රෝගයක් තියද ඩොක්ටර් ,එයාගෙ මල පහ අයින් කරනකොට ඒවයෙ කුරුමිනියන් ඉන්නව,ගිය මාසෙ පනු බෙහෙත් දුන්නා,29kg පනු පෙති 3යි plz help me doctor 🙏
kema kanawa adui nithrama nidagena inne doctor hethuwa kiynnko
ane doctor ape bauwa german shepard kenek. eyata den masa 2i eya kema kannada horai panu beheth dinba dila den dawas 9k vithara wenawa panuwo idala wetuna. eth eya kema Kenne ne. eya den hodatama kettui. hodata sellam karala innawa. ane ai doctor ehema noka inne
මාස 2 ජෙමන් සෙබට්ට පනු බෙහෙත් කොහොමද දෙන්නේ
Bara balala denna . Sathi dekakata warak denna oni
Doctor man gawa German Shepherd L.C patiyek inne.masa 2i sathi 2k wenwa. Eyata mn use hawasa sink dannathuwa piti kiri hadala denwa..eka Kamal nedda... Eyata senna hoda supplyment 1k kiynnko... Galui well pass ewath kanwa...meyawa balana doctor ta kiwwama calmax d supplement eka eya kalin dunna...eka dunnma Hari yai kiwwa..the Hadi 1k denwa.eth thama pas kanwa.., mikasa ekata karnne...
ගල් පස් කන එකට හේතුව මේක බලලා අදහසක් ගන්න
ruclips.net/video/sdMArsDgKLY/видео.html
විටමින් වර්ග තෝරාගන්න විදිය මේක බලල අදහසක් ගන්න
ruclips.net/video/1Gn1iNY7UvM/видео.html
Thanks doctor
මගෙ ලඟ ඉන්නෙ මාස 3ක Gsd කෙනෙක් ඩොක්ට එයා ගල් වැලි පස් ලි කැලි යකඩ කැලි වගෙ කනවා එවා බඩෙ හිරවෙලා තියෙන් නැ නේද මල පහ එක්ක යයි නේද.දැන් එයා ටිකක් කැම කනවත් අඩුයි .පනු බෙහෙත් දැන් සති 2දවස් 3කට කලින් දුන්නා
ruclips.net/video/sdMArsDgKLY/видео.html
මේ වීඩියෝව බැලුවදා
Doctor , weight eka anuwa pethi pramanaya wenas wenawa d? 12 kg ka maasa 3 patiyekta kochchara pramanayak denawa d ?
පනුබෙහෙත් කිලෝ 10ට එකක් දෙන පෙති වලින් 1ක් දෙන්න
Thank u doctor
OMG tysm. You're the best :)
Thank you
Doctor mata gsd kenek innawa eyata DHL akai PAWO akai dan dawas 2kta kalin widda.itapasse meyata bonna panu behetui tawa omega kiyala tabelt akakui dunna ane doctor dan eyata wamane yanawa hetuwa mokak wenna atida
දැන් හොදයි ද
@@SLPetCareTube ow doctor dan tikak hodai
Prazimec tablet 1 hodaida panu beheth walata
Ita wada hoda ekk denwa nm hodai
ඩොක්ටර් මහත්තයා ඇයි බලු පැටියගෙ බඩ ගොඩාක් ලොකු වෙලා තියෙන්නෙ
Drocter mage surathala hamawelawema kasanwa a ai drocter
සමේ රෝගයක් හෝ කිසියම් දෙයක් සදහා ඇලජික් එකක් අතිවිටත් සම කසන අවස්තා ඇත. පලපුරුදු පශුවෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගන්න.
ඩොක්ට කොන්ද අසලින් සිදුරක් වැනි තුවාලයක් දාලා, ඒකට ප්‍රථිකර්ම මොනාද, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
එයාට සනීපයි ද දැන් .මගේ පුතාගෙත් එහෙම තියනවා .
ඩොක්ට මගේ බල්ල ශෙපට් කෙනෙක් එයාගේ බඩ කෑගහනව මොකක්ද හේතුව
දෙන අහාර ගැන අවදය යොමු කරන්න , බඩේ ගෑස් නිසා එහෙම සද්ද එනවා
masa 3 balupatiya dathwalin le enna siruwa poddak . sabandala seduwa behet vidanna onada
බලු පැටියට ජලභීතිකා එන්නත් නිවැරදිව විදල නැත්නම් . රජයේ රෝහලකට ගිහින් තුවාලේ පෙන්නන්න.
Mage balu pateyata masa 2 ayata hitapu gaman malapaha ratu patai ai a😥
පනු බෙහෙත් වෙලාවට දෙන්න . පාවෝ රෝගය ගැන සැලකිලිමත් වෙන්න
මගේ ගාව dalmatian මාස 3 සති 2ක් වෙනවා මම මිට මාසයකට කලින් පනු බෙහෙත් දුන්නා ද¿න් මොනවගේ පනු බෙහෙත්ද දෙන්න ඔනේ කරුනාකරලා කියන්න පුලුවන්ද?
Dokta mage suratalata api kana කෑම tamai denna eya peni රස කෑම kanawa eyaga වයස අවුරුදු 2 මස 4 wenwa satiyakata dwas දෙකක් tunahk eya කෑම mukutma kanna නැහැ mal ගස්වල kola kala වමනය danawa passa කෑම කනවා man පණු beth දෙනවා dokta mate කරුණා කරලා pasadala දෙන්න istuti
එයාගේ බර කීයද . පනුබෙහෙත් මාස කීයකට වරක් දෙනවාද, දෙන ප්‍රමානය කොහොමද
eyaga bara k 13 k vitara dokta eka genu satahk එයට පැටවු නැහැ behath විඳල tiyanna
එයට panu behth mata denna beri una awasta tiyanawa dokta
Rottweiler kenekta denna one vitamins monawada masa 7i
Bara kiyda. Danta monwada denne
Bara 28 i female kanek
Danata denne Bones up aki
B plus E aki
අනේ අපේ පූසාගේ පස්ස පැත්තෙන් දවස ට සුදු පාට පනුවෝ 2-4 වගේ යනවා පූසිට වයස අවුරුදු 5 විතර වෙනවා මොකද කරන්නේ?
Nicloleva or sanpet වගේ පනුබෙහෙත් වර්ගයක් දෙන්න මාස 3ට වරක්
sir api pare idala podi balupatiyek aran awa ayage age podi visara bibili dala pupuranawa hamath diyawenawa wage... mavilluth halenawa.. mekata behethak kiyanna puluwanda docter....
වැඩි විස්තර අවශ්‍ය යි
ඩොක්ට මගෙ අවුරුදු 2 ක් වයස ( ලෝකල්) ගැහැනු බව්වා තනකොල ,පොඩි ගස්වල කොල කාලා වමනෙ දානවා .පනු බෙහෙත් දෙනවා ..කොල කාලා වමනෙ කරන්නෙ අසනීපයක්ද කියන්න ..පනු බෙහෙත් දෙන්න ඕනි මාස කීයකට වරක්ද ඩොක්ට .සතා කෑම කනවත් ගොඩක් අඩුයි ..ස්තුති 🙏
මාස 3ට වරක් පනුබෙහෙත් දෙන්න . බඩේ අමරුවට එහෙම කරනවා
ගොඩක් ස්තුති ඩොක්ට .
අනේ. මගේ. බල්ලට. මාස3යි. පොමරේනියමි. නාවන්න. ගියත්. හපනවා. මං. මෙයට. මොනවද. ඩොක්ට. කරන්නේ. හරිම. වසයි
මානසික ගැටලු තියෙනවා නම් ප්‍රතිකාර වලට යොමු කරන්න පුලුවන් . උපතින් ම ආපු ප්‍රශ්නයක් නම් වෙනස් කරන්න ටිකක් අමාරුයි
ඩොක්ටර් මගේ බල්ලගේ කකුල පණ නැතුව නිදාගෙන ඉන්නේ එයාගේ පස්ස ලග විශාල ගෙඩියකුත් තියනවා දැන් මලපහ සමග සුදු පාට පණුවෝ විශාල පුමාණයක් පිට වෙනවා බඩත් ටිකක් ඉදිමිලා මේකට මොකද කරන්නේ ඩොක්ටර්
පනුබෙහෙත් දෙන්න ඕනි මුලින්ම
curd දෙන ඒක ප්‍රශ්ණයක් නැද්ද
බඩ බුරුල් වෙනවා වගේ දැනෙනවා මට
වැඩිය දෙන්න එපා
Doctor mage pus patiyata කලු පැහැයෙන් දියරමය වශයෙන් මලපහ පිටවෙනවා..මේ දවස් වල carfew nisa eliayata gihin panu beheth ganna vidiyak na..mokada karanne mekata doctor
බොහොම ස්තූතියි අපගේ youtube චැනලය හා සම්බන්ද වීම පිළිබඳ. වයස, වර්ගය, එන්නත් විස්තර, පවතින අනෙකුත් වෙනස්කම් සහ රෝගලක්ෂණ සියලුම විස්තර අවශ්‍යි
@@SLPetCareTube docter pus patiyata මාස 3යි,නොර්මල් පූස් පැටියෙක්,එන්නත නම් තවම මොකුත් කරලා නෑ,කෑම කන්නේ නෑ මොකුත්ම බොන්නේ නෑ..ඊයේ වෙනකම් මලපහ පිට උනා දියර වශයෙන් නමුත් දැන් එහෙම නෑ..නිදාගෙනම ඉන්නවා
Doctor පනු බෙහෙත් දුන්නාම මොනවාද දෙන්න හොද කෑම වර්ග
මාස කීයෙන් කීයට පනු බෙහෙත් දෙන්න ඕනිද ඩොක්ටර්
වයස කීයද
@@SLPetCareTube මාස 1/1/2
පනු බෙහෙත් කිරි සමග මිශ්‍ර කරලා දෙන එක හොදය් ද ඩොක්ට.. නැත්තම් කොමද එක මොනව සමගද මිශ්‍ර කර දෙන්නෙ කියලා කියන්නකො ඩොක්ට 😊
ලේන් පැටවුන්ගේ ඇඟේ පොඩි සත්තු ජාතියක් ඉන්නව ලේන්නුන්‍ට පන නෑ වගේ බෙහෙත් තියෙනවද plz reply
Mage lenatath ballant dana kinithullan powder eka nomal powder mix karala dannawa
ඇයි ඩොක්ට ජෙලි වගේ මලපහ යන්නේ එහෙම ගියාම වතුර වගේ ටිකක් බිම තියනවා ඇයි ඒ ඩොක්ට
අහාරමාර්ග නාලයෙ තුවාල නිසා එහෙම වෙන්න පුලුවන්
ඒකට මොනවාද කරන්න ඕනි ඩොක්ට
බෙහෙත් මොනාද
ඩෙක්ටර් අපෙ ගෙදර සුනකයෙක් ඉන්නවා එයා පස් ගල් කනවා ඊටපස්සේ එයාගෙ බඩ ඉදිමෙනවා ඊටපස්සේ එයා රැට නිදා ගන්නෙත් නෑ හැම තැනම ඇවිදිනවා ඩොකටර් මෙකට මොකද කරන්නේ පනු බෙහෙතුත් දුන්නා හරි යන්නැ
ඔයා මොනාද ඒකට කරේ.අපේ බල්ලත් ගොඩක් ගල් කනවා
වෛද්‍ය තුමණි මගෙ බව්වා ඇමරිකන් බුලී කෙනෙක් එයාට මාස දෙකක් වෙනවා..එයාට මලපහ දවස ගානේ පිට වෙන්නෙ නැ ඇවිදින්නත් හොරයි එක තැනමයි ඉන්න බලන්නෙ..පසු වෛද්‍ය වරයෙකුට පෙන්නුවා..පණු අමාරුව කියලා තමයි කියන්නෙ..බඩත් ටිකක් ලොකුයි..කන්නත් හොරයි වතුර බොන්නත් හොරයි යෝගට් ටිකක් කනවා..සේලයින් දුන්නා බෙහෙත් විද්දා බොන්නත් දුන්නා..ඩොක්ටර් ඇයි බව්වට එහෙම වෙන්නෙ..මලපහ කරන්නෙ දවස් දෙක තුනකට සැරයක් ඇයි එහෙම වෙන්නෙ..බව්වට කන්න දෙන හොද කෑම මොනවද..
උපදෙස් සදහා තවත් විස්තර අවශ්‍යි. 0711975255
ඩොක්ට
මගෙ බලු පැටියට මාස1යි එයාට දැන් පනු බෙහෙත් දුන්නට කමක් නෑ නේද
ඔව් දෙන්න පුලුවන් සති දෙකකට වරක් මාස 3 දක්වා දෙන්න ඕනී
Thank you doctor
@@SLPetCareTube denna ona panu bhethe nama mokadda
යෝගට් දෙන එක හොද නැද්ද doctor ?
දවසට එකක් දුන්නට කම්ක් නෑ , හැබැයි එයාගේ වයස අනුව වෙනත් අසනීප තියේ නම් එක වෙනස් වෙන්න පුලුවන්
මගේ බලු පැටව්න්ට පණු බෙහෙත් දුන්නත් ගල් හපනවා ඒකට මොකද කරන්නේ doctor? නැවතත් පණු බෙහෙත් දෙන්න ද?
බල්ලන්ට හෙම්බිරිස්සාවක් වගේ දෙයක් හැදුනොත් ගෙදරදි මොනාද කරන්න පුලුවන් දේවල්
සීතල අහාර දීමෙන් වලකින්න .නෑවීමෙන් වලකිනන. හෙම්බිරිස්සාව යනු කිසියම් රෝගයක රෝග ලක්ෂණයක් පමනයි. දින තුනකට වඩා තියෙනවා නම් පශුවෛද්‍ය වරයෙකු ලවා පරික්ෂා කරගැනීම තමයි හොදම. මොකද අපිට හෙම්බිරිස්සාව හැදුනම වගේ සරල ඖෂධ නෑ අපේ සුරතලුන්ට.
එයාලට හෙම්බිරිස්සාව හැදිලා කියලා දැනගන්නෙ කොහොමද කියන්න
බල්ලොන්ට යකඩ පෙති බොන්න දෙනවද?.. එහෙම දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
යකඩ ඌනතාවයක් ඇත්නම් පමනක් දෙන්න
@@SLPetCareTube Doctor ,දිය යුතු යකඩ පෙති brands මොනවාද?
ඩොක්ටර් මගේ බලු පැටියට මේ මසේ මුල් සතියේ පනු බේත් දුන්නා,එයා අද වමනේ කලා පනුවොත් එක්ක,තව තනකොල වගේකුත් තිබුනා,ඒ ඇයි ඩොක්ටර්
තනකොල එයා හිතලාම කාලා තියෙන්නේ. තනකොල කන්නේ වමනේ යන්න.
එක ට මොකක්ද කරන්න ඔනේ ඩොක්ටර්
me vedio eka balanna
Mk
docter ජලබීතිකා වෛරස මතුපිටක් තුල කොපමණ වේලාවක් ජීවත් වෙන්න පුලුවන්ද
24 hours -72 hours
@@SLPetCareTube වාතයට නිරාවරණය වූ විට ඉක්මනට මිය යන්නෙ නැද්ද docter
ජලබීතිකාව තිබෙන බල්ලෙක් වතුර තියෙන තැන්කින් වතුර බිව්වොත් වතුරේ වෛරස ගොඩක් කල් තියෙනවද
🤩👌
බලු පැටව්න් ගල් කන්නෙ ඇයි
බලු පැටවුන් ගල් කන්නේ මෙන්න මේ හේතු නිසයි
ruclips.net/video/sdMArsDgKLY/видео.html
❤❤❤❤
❤️❤️❤️👌
අනෙ ඩොක්ට අපෙ සුරතලා කැම කන්නෙන කහ පටට වමනෙ ගිය
❤
ඩොක්ට මේ ප්‍රශ්නය අහන්නෙ ගොඩක් අසරන වෙලා ඉන්න අවුරුදු 2 බව්වෙක්ට පිහිට වෙන්නයි .ඒ සතාගෙ කෑම දිරවන එන්සයිමය නිපදවෙන්නෙ නැලු..කෑම කාපු ගමන් දිරවන්නෙ නැතිව පිටවෙනවලු .දවස පුරාම මලපහ යනවලු .ගොඩාක් දුර්වල වෙලා ඉන්න සතෙක් .ඒ ලෙඩේට බෙහෙතක් කියන්න පුලුවන්ද ඩොක්ට ..ඉක්මනින් පිලිතුරක් දෙන්න ඩොක්ට ..ස්තුති
සියලුම විස්තර අවශ්‍ය යි. 0711975255
දුරකතනයෙන් ඉතා කාරුනිකව සියලු උපදෙස් ලබා දීම පිලිබදව බොහොමත් ස්තුති වෙනවා ඩොක්ට ..ඔබ අප සැමට ලබාදෙන සේවය මිල කල නොහැකියි ..🙏 🙏 🙏 🙏
මගේ gsd බලු පැටියට(මාස 2.5) පනු බෙහෙත් දුන්නහම loose motion වගේ තියනව. මේක සාමාන්‍ය තත්වයද. නැත්තම් ප්‍රෂ්නයද?
ඒක සාමන්‍ය දෙයක් , පනුබෙහෙත් වල මලපහ පිට කිරීම පහසු කිරීමට බෙහෙත් වර්ග අඩංගු වෙනවා
@@SLPetCareTube thank you doctor .
අපේ ජමන්ෂෙපඩ් පැටියා මාස දෙකයි දවස් 10 ක් එයා ගෙනාපු දවසෙ ඉදලා සෙමත් එක්ක වමන දානවා දවසට 10 පාරක් විතර ඩොක්ට තුන් පාරක් පෙන්නුවා ඉන්ජකසන් ගහනවා බෙහෙත් දෙනවා තාම අඩු නැහැ .එයාට එකම බෙහෙත් එකක් වත් විඳලා නැහැ තාම මෙ අසනිපය නිසා අනේ ඩොක්ට අැයි මෙයාට මෙහෙම වෙන්නෙ කැම හැමදේම හොදින් කනවා ඒත් වමනය දානවා මොකක්ද මෙ අසන්පය හොදකරන්න බැරිවෙයිද බෙහෙතක් කියන්න පුලවන්ද...🙏🙏
0711975255 dr dilan
බල්ලව මහත්කර ගන්නේ කොහොමද 😊🐕❤️
සුරතලා ගේ විස්තර කියන්න්කෝ
Doctor phone number eke denawada
0711975255
ඩොක්ට,pet food කන්න අපේ අවුරුදු 2 වයස නෝමල් බව්වො දෙන්නම ගොඩක් ආසයි ..එයාල කන්න පුරුදු pedigree ,චිකන් සහ වෙජි එක විතරයි .petfood දිනපතා දුන්නට කමක් නැද්ද ..එක වේලකට කොපමන ප්‍රමානයක් දෙන්න ඕනිද ..පිලිතුරක් බලාපොරොත්තු වෙනවා..ස්තුති ඩොක්ට .
අනෙකුත් ආහාර දෙනගමන් pet food දිනපතා දුන්නට කමක් නෑ. 200g වගේ දෙන්න පුලුවන්
ගොඩක්ම ස්තුති ඩොක්ට 🙏 🙏
Doctor numbar eka dannako
Doctor kiripiti bonna dunnama balu patiyata panu roga hadenawada
Ow mge balu patiya ada nathi una🥺
Docter ape balla kema kannena.nitharama nidiya gannawa