මහ පාරේ පිරිමින්ට කොන්ඩම් විකුණන කෙල්ල | Janhit Mein Jaari Movie Explanation in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 288

  • @nayaninayani7702
    @nayaninayani7702 Год назад +49

    කොන්ඩම් තියා කඩේකට ගිහින් පෑඩ් පැකට් එකක් ඉල්ලුවම කන්න වගෙ මිනිස්සු බලන්නෙ 😖

  • @anneperera1684
    @anneperera1684 Год назад +92

    කවුරුත් නොකරපු movie review ගේන්න . වැඩේ ලස්සනයි එතකොට 👍
    අදත් ලස්සනයි 😍😍

  • @madarapurnima6146
    @madarapurnima6146 Год назад +43

    ලිප් කිස් කරාම ලමයි හම්බෙන්නේ කියලා හිතුවේ මන් විතරද....😂

    • @priyangikaperera259
      @priyangikaperera259 11 месяцев назад +5

      අධ්‍යපනයේ මදිකම...

    • @NimNadu0104
      @NimNadu0104 9 месяцев назад +4

      මන් ඉස්සර හිතන් හිටියේ එමයි...වැල බලන්න ගත්තට පස්සේ තමා වැඩේ අහු උනේ...🤭🤭🤭 ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    • @NEGU.xAstroid-i4u
      @NEGU.xAstroid-i4u 7 месяцев назад

      ​@@priyangikaperera259hukmud

    • @Toingh
      @Toingh 5 месяцев назад

      ඔව් කොල්ලගෙ තොල් දෙකට තමා කොණ්ඩම් එක දාන්නෙ

    • @techsl11
      @techsl11 2 месяца назад

      😂​@@Toingh

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 Год назад +27

    අඩේ පට්ට ම වැදගත් ෆිල්ම් එකක් ... අර පෑඩ් මෑන් වගේ ෆිල්ම් එකක් නේ මේක ... සුපිරි බ්‍ර්‍රො ආදරෙයි බන් වැදගත් ෆිල්ම් රිවීව් ගේනවට. නිකං ගොබ්බ ඒව බලනවට වඩා ජීවිතේ ට පාඩම ක් කියලා දෙන දේවල් බලන එක වැදගත් .. ස්තූතියි බුදුසරණ යි වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා ❤❤❤❤🙏🙏🙏🙏

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 Год назад +89

    මනු නම් පට්ට කෙල්ලෙක් 🥺🔥❤️
    Good job Ruu Cinema ❤️

  • @shehanlakshitha139
    @shehanlakshitha139 Год назад +16

    මනූ එච්චර උපාධි ගානම් අරගෙනත් ඇය අර වගේ කාගෙනුත් අපහාස විදින රස්සාවක්.කරලත් ඒත් මනූ පෙන්නුව පිටින් ඉදන් කාටත් එකේක ඒව කියන්න පුලුවන් උනත් ඒ ජොබ් එක ඇතුලෙ තියෙනෙ සංකීර්න ගැටලුවක් කියලා ඉතින් ඒ ගැටලුවට මනූ ජරි ලස්සනට උත්තරයක් දෙනව ඒ වගේ තමයි මනූහේ ආදර කතාව කෙනෙක් ඉදලත් මනූට ආදරේ කරන්න ඇගේම test එකකින් හරිම කෙනා තෝරගෙන හරි ලස්සනට ජිවිතෙ ගෙනියන්න සමත් වෙනව ........අපහාස උපහාස දරාගෙන අන්තිමේ මනූ ඒ සංකීර්ණ ගැටලුවට ලස්සන පිලිතුරක්අබා දෙනව 😘🌺 නියමයි මේ වගේ විඩියො දාන්වට කවුරුත් දැනිවත් වෙන්න😘

    • @shehanlakshitha139
      @shehanlakshitha139 Год назад +1

      @suhasna8245 🌺😘𝓱𝓪𝓼𝓾 𝓶𝓪𝓷𝓴𝓪𝓱

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Год назад +59

    මනූ වගේ කෙල්ලෙක් බඳින්න පිං කරන්න ඕනෙ පට්ටම සුපිරියක් ..බය නෑ..බියර් එකක් බොනව..මොනදේ කලත් තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නව..ලස්සනයි ..තෑන්ක්ස් රූ..මේ නිලිය කවුද රූ..

    • @RuuCinema
      @RuuCinema  Год назад +4

      Nushrat Bharucha ❤

    • @kapilagunarathne1178
      @kapilagunarathne1178 Год назад

      නුශ්‍රාත් බරූශාද අලුත් එක්කෙනෙක්ද ඒ

    • @kheronmashelz4919
      @kheronmashelz4919 Год назад

      @@kapilagunarathne1178 නුශ්‍රත් බරුචා

    • @LIP_1101
      @LIP_1101 Год назад

      @@kapilagunarathne1178 Naha eya parana kenek 2008, 2009 wge enne

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Год назад +135

    ඔව් බන් මන් පොඩිකාලේ හිතන් හිටියේ ගෑනි මිනිහයි කසාද බැන්දාම දෙයියො ලමයි ගෙනත් දෙනවා කියලා 🤣

    • @RuuCinema
      @RuuCinema  Год назад +6

      🥲🙏

    • @everything4156
      @everything4156 Год назад +1

      මමත් බ්න්😂බ්න්👍👍👍

    • @PrincessQeen-qq3rq
      @PrincessQeen-qq3rq Год назад

      @@everything4156 මන් හිතන් හිටියෙ සීසර් කරන් නැතුව ලමයි එන්නෙ එක පාරට මැජික් එකකින් මතු වෙනවා කියලා......

    • @SHANUWA_MUSIC
      @SHANUWA_MUSIC Год назад

      මමත් හිතන් හිටියේ ehemai bn

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +44

    මෙවගේ ඒවා තව ඕනේ දිගටම බ්‍රෝ.😊❤️😊

  • @Dreamer99.99
    @Dreamer99.99 Год назад +6

    මාත් හිතනවා ... හාමුදුරුවෝ වගේම තවත් අය මොනවා කිව්වත් ලිංගික අධ්‍යාපනය යම් තාක් දුරකට හෝ පොඩි වයසේ ඉඳලා ම ළමයින්ට කියා දෙන්න ඕන....

  • @tSanuu
    @tSanuu Год назад +22

    මේ actress නම් සුපිරි 🔥

  • @kawyasathsarani9851
    @kawyasathsarani9851 Год назад +4

    ඇත්තටම ලොකු පනිවිඩයක්. ලිංගික අධ්‍යාපනය පිලිබද දෙමාපියන් දරුවන්ට පහදා දිය යුතුයි. පාසලක උනත් ඔය පාඩම් කරද්දී ඒවා මග අරිනවා. එය එසේ වෙන නිසා තමා අද, ප්‍රවෘත්ති වල,ඔවගේ මොනාහරිම දෙයක් උනත් සමාජයට ඉදිරයෙ අපහාස කරන්නේ. පොඩි කාලේ ඉදන්ම ඒ දෙ පිලිබද දැනුවත් කලානම්, ගොඩක් දේවල් වෙනස් වේවී. මගේ අදහස ♥️💯

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Год назад +52

    අපිත් ඕක කාලයකට කලින් හෙන මැජික් එකක් විදියටනෙ දැක්කෙ ඉස්සර අපි හෙන ගොං නේද 🤔🤔🤔

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 Год назад +5

    ආදර්ශමත් කතාවක්.මොනා වුණත්

  • @GAMING-VITAYA
    @GAMING-VITAYA Год назад +8

    Ruu Cinema , Inside Cinemax කියන්නෙ ඉතින් 😍

  • @donadisa4808
    @donadisa4808 Год назад +2

    lassanai eekath,jaya obata

  • @saranyasheha
    @saranyasheha Год назад +16

    Wow Ayye මේ වගේ ලස්සන කතා දිගට තව ඔනේ හොදේ❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Год назад +20

    Fillm එක නම් සුපිරි😁❤
    Thanks ruu cinema❤💫🙂

  • @VenuriHasanjana
    @VenuriHasanjana 7 месяцев назад

    ඇත්තටම ආදර්ශ කාතවක් මෙක❤

  • @sachiniayodya7348
    @sachiniayodya7348 Год назад +15

    ඒකනම් සුපිරියක් 💖

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 Год назад +13

    ප්‍රසිද්ධ මාධ්‍ය වල වල් පල් කතා පෙන්නව මෙහෙම කතා දාල සමාජය ක් හදන්නෙ නැතුව super ♥👍

  • @S_HEHAN
    @S_HEHAN Год назад +2

    තුපිරියි😌

  • @erandadilhan1958
    @erandadilhan1958 Год назад +2

    වටින කාතාවක් ...මල්ලි

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 Год назад +6

    චිත්‍රපටය ගොඩක් ලස්සනයි අයියා ❤️❤️❤️🌹🌷

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Год назад +5

    ලස්සන film එකක්

  • @vidueditz
    @vidueditz Год назад +15

    1 st one 🥰❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Год назад +33

    නුශ්රත් බරූචා කියන්නෙ බොලිවුඩ් වල ඉන්න දක්ෂ නිළියක්.

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 Год назад +2

    ඇත්තටම වටින ෆිල්ම් එකක්

  • @indeewariweerasinghe1493
    @indeewariweerasinghe1493 Год назад +1

    The last flight kiyana phobia collection 1ke tiyana horror movie 1ka karannako.

  • @awishkawishwajith1948
    @awishkawishwajith1948 Год назад +138

    සමහර එවුන් මේ film එක බැලුවේ title එක magic එකක් නිසා නේද ? සිතන්නට යමක් ..

    • @RuuCinema
      @RuuCinema  Год назад +7

    • @Livingnz-
      @Livingnz- Год назад +17

      oya ehema unata api baluwe ruuCinema ge videos balana nisa ✍️

    • @Livingnz-
      @Livingnz- Год назад +9

      එක මැජික් නෙවෙ ඔන තරම් සමාජෙ අද කලෙ කියවන වචනයක් ✍️

    • @kalaniapsara8322
      @kalaniapsara8322 Год назад +2

      Oyath ehema neda 😏

    • @vishwanilupul20
      @vishwanilupul20 Год назад +3

      Oyta magic ekak nisa tama me wge manasika comment danne

  • @NamalFernando1983
    @NamalFernando1983 Год назад +26

    I agree with you. Any woman should have rights to wear what she wants but every man should equally have the right to refuse marrying a woman who wears revealing dress.

  • @hana-fy7gb
    @hana-fy7gb Год назад +5

    Niyamaii hodeee Jaya wewa 🙏🏻

  • @NadeekaDarshani-n8d
    @NadeekaDarshani-n8d 4 месяца назад

    Oyalage kament බලද්දී mama punchi kale හිතන් ඉඳලා tiyenne කොච්චර වැරදි දෙයක්da?පිරිමි ළමයෙක් අතින් alluwath..kiss1k දුන්නත් බබාලා ලැබෙනවා කියලා mama දැනගෙන හිටියේ .

  • @pathirana-ie9lc
    @pathirana-ie9lc Год назад +14

    Ruu cinema 💞😘

  • @sumedhasampath3794
    @sumedhasampath3794 Год назад +3

    සුපිරි නියම කතාව

  • @samajidena7805
    @samajidena7805 Год назад +7

    Amma thaththa unath bandala dunnata passe jiwitha walata athagahanna hoda na

  • @dinushadinu3629
    @dinushadinu3629 Год назад +12

    සුපිරියක් ❤️

  • @whmtilina2447
    @whmtilina2447 Год назад +12

    මොන උනත් පව් අසරන දෙව් 😔😔

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha9984 Год назад +8

    හොද film ekak 👍👍👍❤️‍🔥

  • @idcovers3233
    @idcovers3233 Год назад +10

    Woow mara film ekk❤️concept ek

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 Год назад +2

    Superi

  • @ajithkannangara9405
    @ajithkannangara9405 Год назад +7

    නියමයි ලස්සනයි

  • @nimeshmadushanka2254
    @nimeshmadushanka2254 Год назад +10

    Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you ❤️❤️🙏🙏✝️✝️

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b Год назад +2

    මං ඉස්සර හිතුවෙ නිකන් ළග නිදාගත්තම ළමයි හම්බෙනවා කියල

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 Год назад +146

    4 more days for the exam 😁❤ Enjoyed it stressfully 🙏

  • @asankab
    @asankab Год назад +8

    මනු ගැන හිතන් හිටපු දේව් ට මොකද වුනේ 🥺💔

  • @supunsadaru
    @supunsadaru Год назад +7

    Super film...

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 Год назад +2

    හොද පනිවිඩයක් දුන්නේ මුවි එකෙන්

  • @ruwanchamara-rl3yu
    @ruwanchamara-rl3yu Год назад +2

    Niyamai..👍

  • @stylishs.w
    @stylishs.w Год назад +5

    මොනවා හරි දෙයක් තේරෙන්න නම් තමන්ට කරදරයක් සිද්ද වෙන්නම ඔනී...

  • @madushimadushi3068
    @madushimadushi3068 Год назад +19

    ඇත්තටම හොද කතාවක්👍

  • @sumobro9487
    @sumobro9487 Год назад +4

    Voice bass wedi bro.

  • @bhagyadulanjale822
    @bhagyadulanjale822 Год назад +2

    වටිනව විඩියො එක 👌

  • @sljptravel2410
    @sljptravel2410 Год назад +2

    Me movie wka balanne kohomada

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 Год назад +5

    Study mortivation movie ekak denko❤

  • @sumithpriyantha1215
    @sumithpriyantha1215 Год назад +19

    Little umbrella ☔☔😂😂

  • @Supun.
    @Supun. Год назад +2

    👍

  • @dinitidiniti680
    @dinitidiniti680 Год назад +4

    Marama watina film ekak 😇✌️

  • @isharamadushani7973
    @isharamadushani7973 Год назад +10

    Ela

  • @tippercomments
    @tippercomments Год назад +7

    meka balnne kohomada ? Website eka

    • @RuuCinema
      @RuuCinema  Год назад

      අපේ Telegram චැනල් එකේ තියෙනවා

  • @kavinduamayuru5093
    @kavinduamayuru5093 Год назад +6

    Teligram link eka dannako

  • @sumudusadamali4415
    @sumudusadamali4415 Год назад +6

    Mikhael movie එක ඕනේ

  • @Ms-zs2hy
    @Ms-zs2hy Год назад +5

    Great Chanel

  • @prettyworld743
    @prettyworld743 Год назад +3

    Hollywood Horror movies one 🥺❤

  • @prettyworld743
    @prettyworld743 Год назад +6

    This video is great. 😍❤

  • @piumibuddika4330
    @piumibuddika4330 Год назад +7

    ❤️❤️❤️

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 Год назад +2

    Supar movie akak

  • @niradiheendeniya1843
    @niradiheendeniya1843 Год назад +10

    👍👍👍

  • @Rinesh-s5
    @Rinesh-s5 Год назад +2

    Me movie eka balala tienwa eth rivew ekath beluwa🖐️

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar Год назад +9

    Lankawey indiyawai witaray mewa magic

  • @yenuka8530
    @yenuka8530 Год назад +7

    හොද පනිවිඩයක් දෙන කතවක්

  • @lamiya8433
    @lamiya8433 Год назад +5

    හිතින් ආදරේ කරපු කොල්ලට මොකද උනේ

  • @rv2572
    @rv2572 Год назад +2

    ලoකාවෙ ලොකු වේදිකාවල කතාකරන්න ඔනේ මේ වගේ දේවල්.

  • @ruwanmmk8286
    @ruwanmmk8286 Год назад +2

    Ala

  • @jsisters2003
    @jsisters2003 Год назад +9

    දේව් පව් හැබැයි 😪

  • @aaryens
    @aaryens Год назад +3

    Good luck

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 Год назад +3

    Me film eka nadda

    • @RuuCinema
      @RuuCinema  Год назад +1

      Telegram චැනල් එකේ තියෙනවා
      t.me/ruucinema/153

  • @Radeeshsahansa
    @Radeeshsahansa Год назад +4

    කොණ්ඩම් එකක් දාගන්නවත් තේරෙන්නෑ මට🤭🙊

  • @sumedaranathunga4338
    @sumedaranathunga4338 Год назад +4

    ලංකාවේත් මෙහෙම වෙන්න ඕනෙ

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад +7

    👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Год назад +9

    Super bro 👍

  • @madhuperera7031
    @madhuperera7031 Год назад +8

    E niliya piumi srinyka wge

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 Год назад +4

    මේකටම සමාන ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා නේද ?.🙄

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 Год назад +8

    ලොකු ආදර්ශයක් ලැබෙන film එකක්

  • @gayathrimunasingha.2353
    @gayathrimunasingha.2353 Год назад +6

    ❤️❤️❤️❤️❤️❤️

  • @Adithya_BR
    @Adithya_BR Год назад +3

    ado supiri mchan ❤‍🩹

  • @everything4156
    @everything4156 Год назад +2

    මෙ වගෙ කෙල්ලෙක් හොයලා ඩෙන්න බඳින්න

  • @IshuwaraDewumini-ki4cb
    @IshuwaraDewumini-ki4cb Год назад +2

    Kochchara igena gena digre gatthath ada job ekak na.💔

  • @ප්රබූ
    @ප්රබූ Год назад +2

    ඉන්දියාවට සාපේක්ශව ලංකාව ගොඩක් හොදයි ලින්ගිකත්වය විව්‍රතව කතා කරන්න පුලුවං

  • @akashnilupul7656
    @akashnilupul7656 Год назад +4

    Devil (2010) film eka oni

  • @Agents365
    @Agents365 Год назад +2

    Review 👌

  • @inside981
    @inside981 Год назад +124

    2019 පිටඛොටුවෙ පෙමන්ට් එකේ කොන්ඩම් පැකට් එකක් රූ 25 රට ලෝක්ඩවුන් කරලා ඇරියට පස්සෙ ඉල්ලුමට හරියන සැපයුම දෙන්න බැරූව මිල ඉහල ගියා සහෝ😂😂😂😂😂😂😂

    • @manojmalingaexyz7950
      @manojmalingaexyz7950 Год назад +14

      25 Condem දාලා Preethy කසාන හදාගන්න තමයි වෙන්නේ

    • @thepackage1
      @thepackage1 Год назад +1

      Inside 🤗❤

    • @dulahansamal3386
      @dulahansamal3386 Год назад +9

      මේ inside cinema අය්යා නෙවෙයි නේද comment එකක් දාල තියෙන්නේ 🤨

    • @uhd14
      @uhd14 Год назад +11

      @@dulahansamal3386 නැ නේ. මේ මොකෙක්ද හාල්පාරුවෙක්😂😂 මම ආවෙත් එයා කියලා හිතාගෙන.

    • @dulahansamal3386
      @dulahansamal3386 Год назад +3

      @@uhd14 😂එකනේ

  • @D4NUWA_01
    @D4NUWA_01 Год назад +3

    🖤

  • @madumadu1850
    @madumadu1850 Год назад +2

    ඇත්ත ලිංගිකත්වය මැජික් එකක් විදියට දකින්නේ ආසියාතික රටවල් මෙන්සස් උනාම ෆෑඩ් පැකට් එක ගන්න ලැජ්ජාවෙන උන් ඉන්න සමාජයක් මේක මං නම් අයියට හරි තාත්තට හරි කියලා ගෙන්නගන්නවා මට ගන්න බැරි උන වෙලාවක යසට එයාලා අපිට ගෙනත් දෙනවා ෆෑඩ් පැකට් එක රහසේ වැරදි කරන්න දක්ශ රටවල් තමා ආසියාතික රටවල් 😂

  • @miliwinget
    @miliwinget Год назад +6

    💓💓💓

  • @resharathathsarani2803
    @resharathathsarani2803 Год назад +4

    🥺

  • @rv2572
    @rv2572 Год назад +4

    ඉන්දියාවේ ඔය ප්‍රශ්න ඉක්මන්ට හැදෙන ගමන් ඉන්නෙ.
    ලoකාවේ තාම නොදියුනු මිනිස්සු විදිහට අපි ඔය ප්‍රශ්න කතා කරන්නෙවත් නෑ ෆිල්ම් හැදෙන්න තියා

    • @RuuCinema
      @RuuCinema  Год назад

      😉

    • @wasantha-br3cb
      @wasantha-br3cb Год назад

      අපිත් Film එකක් හැදුවා ජංගි හොරා 😂 තව එකක් නම මතක නෑ කාන්තා මල මිනියක් සමග sex කරන කතාවක්

  • @suppertyping
    @suppertyping Год назад +5

    කොන්ඩම් කියන්නේ තවත් ලෙඩ ගොඩක් බව සමාජෙට නොකිවෙ ඇයි ෆිල්ම් එකේන් ....ඒ ඉන්දියාවේ හැටි නිසා....කොන්ඩම් ද ප්‍රෂ්නෙට උත්තරේ ..ඔක තවත් ප්‍රශ්න ගොඩක් විතරයි...කොන්ඩම් කියන්නේ ඒ කාලේ ලංකාවේ නොතිබුනු ලිංගාශ්‍රිත රොග රටට ගෙනාපු ක්‍රමේ....අත්තාගෙන් කිත්තාගෙන් මුත්තගෙන් අහපන් ගමේ ගැනු කියට ගැහුවඩ කියල සමහර මුත්තලා අදටත් හොදිං ගං වල...ඔය ප්‍රශ්න වලට ඉන්දියානු සාරයෙන් අපෙ උං උත්තර හෙව්වොත් සායනෙට ඉස්සරහට ගනං වැඩි ඉන්දියානු බෙහෙත් ෆාමසියෙන් ගන තුංඩු ගොඩක් දෙයි.....

  • @sharika3429
    @sharika3429 Год назад +3

    hthen adare karapu pora gana kawruth katha kale na🥲🙂

  • @randevgunasekara7969
    @randevgunasekara7969 Год назад +2

    Lankawe film hall wala pennna watinama film ekk