අලුත් ගෙදර අලුත් වැඩ🏠චීසු බෝලේට මොකද උනේ🐶මඤ්ඤොක්කා වගාව🪴

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 91

  • @PriyaniFonseka
    @PriyaniFonseka 5 месяцев назад +8

    චීසු බෝලෙ හොදින් ඉන්නවා දැක්කම හරී සතුටුයි . එයාට නිරෝගීව හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. චීසු බෝලෙට ගොඩාක් ආදරෙයි.

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ගොඩාක් ස්තූතී❤️🐶

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 месяцев назад +5

    ඔයාට බොහොම පින් ,මටනම් හරිම.දුක හිතුනා ,,ඇත්තටම මන්නම් ප්‍රාර්ථනා කරනවා ඒ වගෙ කරදරයක් නොවේවා ,,සියලු දෙවි වරුන්ගේ ආරක්ෂාව ලැබේවා අපේ චීස් බෝලේට ,,,,🙏 අපිට සැරෙන් සැරේ වහිනවා ,අපිටත් සිට්සු කෙනෙක් ඉන්නවා එයාගෙ නම ,බියුටි ,ආදරෙයි හැමදාම චීස් බෝලේටයි ඔය දෙන්නටයි,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад +1

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️

  • @thusharideepthika1511
    @thusharideepthika1511 5 месяцев назад +5

    ආදරනීය චීසු බෝලෙට සුවපත් බව ලැබේවා !

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️🐶

  • @Nisansala-c9v
    @Nisansala-c9v 5 месяцев назад +5

    අනේ චීසූ මැනික ඉක්මනට සනීප වෙන්න .බුදු සරනයි මැනික❤

  • @SurprisedFlyingSaucer-df1gt
    @SurprisedFlyingSaucer-df1gt 5 месяцев назад +5

    චිසු පැටිය පඋ අනේ මට ගොඩක් දුකයි එයාට ඉක්කමනට අසනීපෙ සනීප වෙන්නේ කියලා පාර්තනා කරනවා අක්කේ

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ගොඩාක් ස්තූතී නංගි❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 месяцев назад +2

    චීස් බෝලේ මැණික ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් සුවපත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා පැටියෝ .ආදරෙයි ඔයාට..
    නංගි ලස්සනයි ඔයාගේ garden එක..ලස්සනයි වීඩියෝ එක ❤❤ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤..

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ගොඩාක් ස්තූතී❤️🐶

  • @nishamaliedmon250
    @nishamaliedmon250 5 месяцев назад +4

    මාත් ආසමමෙහෙම වගා කරගෙන නිස්කලන්කව පරිසරයත් එක්ක ගෙවෙන ජීවිතේකට

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 месяцев назад +3

    Dr. Roshan මීගමුවෙ හොඳයි.. Dr. Ashen jaela.. Oyata godak adare nisa tikak wela dakinna bariwa athi.. Baya duka athi❤️

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад +1

      Thank you 👍 ow eyata godak ehema wenne eyawa thaniyama daala giyama ❤️🐶

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 5 месяцев назад +2

    අනේ ඔයාලා දෙන්නම එක්ක හොදට දග වැඩ කරල බෝලේ සනීපෙන් ඉන්න මම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️🐶

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e 5 месяцев назад +1

    Mage Roxy babath cheese bole wagemai, mn oyage vologs balanne meyawa balann oone nisai, පරිස්සමෙන් balaganna, අසනීපයෙන් kiwwama maath bayauna.

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️❤️🐶

  • @ishararuwanthika1850
    @ishararuwanthika1850 5 месяцев назад +1

    Anne chisu boleta ikman suwaya labewaa...❤❤❤

  • @UthpalaAdhikari
    @UthpalaAdhikari 5 месяцев назад +2

    මගේ අවුරුදු පහේ ආදරෙ එයා මාව දාලා ගියා අද. එයත් කල්පිටියේ මට අක්කගෙ ව්ලොග් බලද්දි එහෙ එයාව මතක් වෙන්වා එයාලගේ ගෙදර පරිසරයත් මේ වගේමයි මට එයාව ගොඩක් මතක් වෙනවා 😰😰😰😰😰😪😢

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      දුක් වෙන්න එපා නංගි❤️හිත ශක්තිමත් කරගෙන අනාගතයට මුහුන දෙමු❤️

  • @praneethaperera2126
    @praneethaperera2126 2 месяца назад

    අපේ එක්කෙනෙකුටත් නහයෙන් ලේ ආවා.ගොඩක් හිතාගන්න බැරි වෙන්න.අපි ඔලුවට අයිස් තිබ්බා.
    ඊළඟට ඩොක්ටර් විටමින් K තමයි දුන්නේ.
    ඒක හොයාගන්න අමාරු උනා.ඒත් ඒකෙන්ම හොද උනා

    • @mihisan9298
      @mihisan9298  2 месяца назад

      අනේ එහෙමද😢එයාලා ලෙඩ වෙද්දි පව්❤️❤️❤️🐶

  • @shanikaprasadini1115
    @shanikaprasadini1115 5 месяцев назад +1

    වෙනද වගේම අදත් ලස්සනයි අක්කේ vlog එක

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ගොඩාක් ස්තූතී❤️❤️

  • @jeewanisandamali1870
    @jeewanisandamali1870 5 месяцев назад +1

    Oyalage peththe idam wala mila kiyada. Matath idamak ganna ona.

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      Man nam hariyatama dannne na, eth akkarayak laksha 140 - 160 th athara wenawa athi

  • @lalithgamage3951
    @lalithgamage3951 5 месяцев назад +1

    Ikmaninma chees boaleta thaniyata thawa yaluwek genath denna. Godak durata leda magaharei. Ikmaninma suwaya labewa patiyata. ❤️❤️

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️🐶

  • @sharminidias2732
    @sharminidias2732 5 месяцев назад +2

    I am so happy Cheese Bole has recovered after being sick.

  • @TharunSanhas
    @TharunSanhas 5 месяцев назад +2

    හරිම ලස්සනයි ❤️❤️

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      බොහෝම ස්තූතී❤️

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 5 месяцев назад +2

    අනෙ ජස් බොලෙට නිදුක් නිරොගි සවය ලැබෙවා

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️❤️🐶

  • @chathurikakumari9100
    @chathurikakumari9100 5 месяцев назад +2

    Chisu bole තනියෙන් hadanna epa.thawa kenek එයත් ekka hadanna.එතකොට eyatath හොඳයි oyatath හොඳයි.eya neti kaleka oyata eka daraganna bariwei e nisa tawa kenek inna eka oyatath හොඳයි .eyage thaniyata sellam karannath hodayine❤

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ඔව් නේද🐶 ගොඩාක් ස්තූතී❤️

  • @AH-dr1zt
    @AH-dr1zt 5 месяцев назад +2

    Harima adarshamath

  • @ShehaniMadushika-w1e
    @ShehaniMadushika-w1e 5 месяцев назад +2

    Akke kama hadane videos genneeko plz ❤

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      අනිත් වීඩියෝ එකෙන් ගේන්නම්❤️

  • @nimmiii99
    @nimmiii99 Месяц назад

    බැල්කනී එකේ ලස්සන බෝගන්විලා දාන්න අක්කේ ලස්සනට තියෙයි

    • @mihisan9298
      @mihisan9298  Месяц назад

      ඔව් නේද❤️❤️❤️

  • @sithmidesilva7527
    @sithmidesilva7527 5 месяцев назад +1

    Dr. Ashanwa channel karanna, eyata hoda karanna puluwn weyi cheeswa

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️🐶

  • @nadeeshangamage1185
    @nadeeshangamage1185 5 месяцев назад +1

    Ane pawa ane

  • @NimashiSa
    @NimashiSa 28 дней назад

    Chees boaleya hodin dala ganna akki matath hitiye dogs akenk ayaya maruna aka godak dukai akki 🥹

    • @mihisan9298
      @mihisan9298  28 дней назад

      ඔව් එයාව මම හොදින් බලා ගන්නවා, එයා මගේ පන❤️🐶

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 5 месяцев назад +2

    Im also waiting to see ur kitchen ❤

  • @SamaMalkanthi
    @SamaMalkanthi 2 месяца назад

    ආසයි නංගී ❤

  • @asirifernando4777
    @asirifernando4777 5 месяцев назад +2

    Hi chis.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 5 месяцев назад +2

    Puttha oya patthea ali nadda 🇨🇾🇱🇰❤mamath harima asai

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      අපේ පැත්තේ නැහැ

  • @madushidulanjali173
    @madushidulanjali173 5 месяцев назад +1

    Akka adarai godaaaaaaaaaaaaaak jp

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ❤️❤️❤️❤️🐶

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 5 месяцев назад +1

    Oyalage midule Wali gihinda danne naha nahayen blood awe. Dust eka hulagata awilla. Pw ayawa sanipa wenna kiyala api prarthana karanawa

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      අපිටත් එහෙම හිතුනා.🐶ගොඩාක් ස්තූතී❤️

  • @SudarshaniKumari-h1n
    @SudarshaniKumari-h1n 5 месяцев назад +1

    ❤❤❤❤❤❤🎉🎉

  • @dilininirosha1985
    @dilininirosha1985 5 месяцев назад +1

    Ane akke පැටියාව dr.Ashan gawata ekka yanna dr inne ganemulle ..akka fb search karala contact karala balanada ..ane eya pau akke ...e dr godak hodai dura idala enne සතුන්ට beth ganda ...dr.Ashan Hewagama..dr ge hospital eka thiyenne ganemulle akke ...akka patiyawa ekkan enna....

    • @dilininirosha1985
      @dilininirosha1985 5 месяцев назад +1

      Ane patiyata thiyana අසනීපය dr hoya gani akke....math godak sathunta ආදරය karana kenek enisamai akkata mehema kiuwe akke..akkage videos balana keneke patiyata salakan hati dakka...ane akka.msg eka dakala reply ekak denada.bs.

    • @dilininirosha1985
      @dilininirosha1985 5 месяцев назад +1

      අහිංසක Eyala අසනීප unahama e වේදනාව hodata ath vidala thiyanwa akke....enisai dr ashan gana kiuwe...akka fb eka balandako dr ge...

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад

      ගොඩාක් ස්තූතී නංගි ❤️❤️❤️❤️🐶

  • @RajesVillos-te2pe
    @RajesVillos-te2pe 5 месяцев назад +1

    Woòooow❤

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 5 месяцев назад +2

    🙏🙏🙏

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 5 месяцев назад +2

    ❤❤❤👍

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo 5 месяцев назад +1

    Ane ape patiyata mokada une ikmanata sanipa wenna.

  • @sampathperera7203
    @sampathperera7203 5 месяцев назад +2

    Dr ashan lankata genath pennaganna balanna .dr inne ganemulle .ethana onnam apitath nawathila beheth karaganna puluwan .aye aye asaneepa wena eka hoda madi babata .

    • @mihisan9298
      @mihisan9298  5 месяцев назад +1

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️

  • @inokafernando340
    @inokafernando340 5 месяцев назад +1

    ❤️😘😘

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 5 месяцев назад +2

    ❤❤❤

  • @priyanthaperera6981
    @priyanthaperera6981 5 месяцев назад +2

    ❤❤❤

  • @udisafernando8108
    @udisafernando8108 5 месяцев назад +1

    ❤❤❤❤

  • @NissankaWimalasuriya
    @NissankaWimalasuriya 5 месяцев назад +1

    ❤❤❤