Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එලකිරි වැඩක් Vini Boys ♥️
Jana 💥
අනිවා ❤️
Jano rap ekk wath nadd
ගැම්මක් ජනා අයියා
hammata jana
ඊයෙත් මතක් කරා විනීලගේ Video එකක් ළගදි ආවේ නෑ කියලා !!! ආදරෙයි ❤ ජයවේවා !!!
Aaa ramod aiyaa❤
Hm
Mamath mathak kara withrai vdo ekk daala thibba
aaa pacha somee GG
Ada hawasath mthk kare❤
දවස් දෙකකින් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි , මැයි 09 කාටවත් අමතක වෙන එකක් නෑ , ඒකට මතක සටහනක් විදියට මේ වීඩියෝ එක දුන්නට thanks vini production
අඩේ පරණ වෙද්දි තමයි මේක ආතල්ම❤️❤️❤️❤️😂😂😂😂 ආදරෙයි කොම්ලො ටිකට.....
මල් ගවුම්...කුනුහරුප නැති මේ අරගලයට දෙන ජවයට ඔබටත් උත්තමාචාරය මචංලා..!!ජය රටට
👍
පැය 48ක් ඇතුලත script එක ලියලා, Act කරලා, video කරලා , edit කරලා video එක upload කරනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෝ තමයි කොල්ලනේ.. ජයවේවා vini කොල්ලෝ සෙට් එකටම..❤️❤️🤘😎
මේක නම්... කියන්න වචන නෑ...වීඩියෝ එක දාලා පැය 15 යි,මිලියනෙත් පහුකරලා...විනී ගැම්මක් තමා💪
අහින්සක රටේ මිනිස්සු වෙනුවෙන් කියපු අන්තිම වචන ටික නම් පට්ට...හාස්‍ය තුල ගෑබ් වූ...තරුන අබීත ලාන්කීය හෑගීම...❤❤
කහඳගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සුපිරියටම 😄😄👊
Hi
අරගලය ජය ❤"උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ... 😆
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
ඒකට නම් හික් ගෑවුනා නේද ?
එක බර්ටි ගුණතිලක මහත්මයාගේ විනෝද සමයේ වදනක්.
😂❤️ ඒක හරියට තේරුම් ගන්න බැරි උන මම 👀👍
ගැම්මක් කතා විනි ❤ආදරෙයි හැමදාමත්❤@@shanikaberuwala1775
Thanks vini... ..ඇත්තටම මුල් හරිය හිනහවෙලා බැලුවට ආවසානෙට හදවතට ගොඩක් දැනුනා. ..ආදරෙයි vini.....ආඩම්බරයි.... දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මෙ වගේ මතක සටහනක් දුන්නට.......❤️❤️❤️❤️❤️
😊
බක බක ගා ගා හිනා වෙවී ඉදලා අන්තිම ටික යද්දී එක පාරට ඇග හිරිවැටිලා ගියා.. welldone විනී.... ❤️💪🔥
මැයි 9 අමතක වෙන්නෙ නැති වේවි කාටවත්ම.❤️ අපේ අරගලයට ජයවේවා
Well done Vini 👏👏 සාමකාමී අරගලයට ජය..!! ✊🇱🇰
"අහියූ මාව hospital එකට දාන්න අහියූ........"ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
අවුරැදු දෙකකට පස්සේ ඇවිල්ලා ආපහු බලනවා😂
Sira 😂
මෙච්චර ඉක්මනට මෙහෙම වැඩක් එලියට දාන්න විනීල උන මහන්සිය අගය කරනව 😍💥🤘
Shenu sir
Ahh shenuwa ❤️
cenuth බය්යෙක් හැබැයි 😂❤
Shenu radalaya
ශෙනූ බොසා
ඒ ගිය බයියෝ ටිකට vini production ගානේ තවත් කන පැලෙන්න තෑග්ගක් 😁 මේක දැක්කොත් නං ගියපු හතර පස්දෙනෙක් අනිවාර්යෙන් දිවි නසා ගන්නවා 😅. ආදරෙයි vini production ❤️❤️ අරගලයට ජය ! ❤️
මුලින්ම දිවි නසා ගන්නේ අර නාකියා 🤣🤣🤣🤣🤣
තිස්සමහාරාමේ එකා 😂
@@dewwedearachchi1911 iii d
දුව පෝස්ට් එකක් දාලා දැක්කද??පැය බාගයක් දෙන්නම් මේක අයින් කරහන්ලු 😂😂😂
@@tiktoknawa5547 😅👈
"අයියෝ මාව hospital එකට දාන්න අයියෝ........"ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
♥️
🌹❤❤❤❤
Sira hode.👌👌
හරියටම අවුරැද්දකට පස්සෙ වර්ශ පූර්ණය නිමිති කොටගෙන බලන සෙට් එක කෝ..😅
ජයවෙවා ආදරෙයි හදවතින්ම සෙට් එකට........ 😍😍😍😍
Topilata puluwan da? Mehema video ekak hadanna .කිචි මාන් .
@@theshalideumini6373 ehema kiyanna epa un puluwan widiyata video karanawane bn
@@mindrelax6846 Anna hri mchn.niyama kathawa ❤️
@@sangeethdilshan2155 ❤️👍👍
@@theshalideumini6373ඉදකින් පොන්නයා තොට පුලුවන්ද පකයො හෙල්ලෙන්නෙ නැතිව විඩියෝ එකක් කරගන්න මිනිස්සුන්ට ඔහොම හුකන කතා කියන්න එපා පොන්නයා
සුපිරි සහෝදරයා ...කොරියාවේ වෙසෙන ලාංකික අපේ උනුසුම් සුභ පැතුම්... අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
මරු..... හන්දියෙන් හන්දිය බැහැලා ගුටි කන එක තමා සුපිරි මැයි 9 අමතක නොවන දවසක් අරගලයට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම 💝 🇱🇰 congratulations boys...😁❤❤
සත්‍ය කතාවක් ඇසුරිණි.. කියලත් දාපල්ලාතව අවුරුදු ගානකින් බලන එකෙක්ට දැනගන්න
Siravata
Owmai bn😂
සත්‍ය කතාව dan රනිල් penane ලංකාවේ unta 😂😂😂
මෙච්චර ඉක්මනින් මෙහෙම වැඩක් එළියට දාන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා .ආදරෙයි වීනී.❤❤❤
එක නම් ඇත්ත
@@senurinishaddaya925 whatsapp frend kenek wenna kemathida?
"මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ"ඒ විදියටම තීනවා...😂😂🤣🤣Love you Vini ❤❤❤❤❤
Kahandagama nam maru😀😀
මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී❤️ විනී කට්ටියත් අරගලයට දෙන සහයෝගය ඉතාම වටිනව මේ අවස්ථාවෙදි 😍❤️ දවස් දෙකකින් විතර මේ වගේ වැඩක් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑනෙ ❤️
🃏අනිවා🃏
මේක දෙවෙනි ඇනවසරි එක දවසේ බලන උං කෝ 😄😄😄😄
මේ ඉන්නෝ 🎉🎉😂😂😂😂
ඉන්නවෝ 😂
සීන් එක වෙලා දවස් දෙකෙන් වීඩියෝ එකක් ආවා..දවස් දෙකෙන් වීඩියෝ එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද..සුපිරියි විනී..අරගලයට ජය වේවා..! 🇱🇰💖💪
අම්මෝ විනීලනම් ආතල් තමා.අරගලයට ජය 😍
ජයවේවා
කහදගම ඇතුලු බයියන්ට මේකත් හොද කනේ පාරක්. නියමයි විනී ❤️😌විනී මහන්සිය අගයනවා..මොකද මේ සිද්දිය වෙලා දවස් දෙකක් ඇතුලත ඔයාලා වීඩියෝ එක හැදුවේ. දක්ශකම කියන්නේ ඒකට. Love u vini ❤️සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰 ❤️
අරගලයට ජය🇱🇰🇱🇰❤️ මෙවන් වීඩියෝවකින් හරි හැටනම ලක්ශේ බයියන්ගේ නෙත් පෑදේවා..අහිංසක දරුවන්ගේ හීන වලට යන්නට දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥🔥
69 lakshe ewun China walata wikunala dnna
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරන ලදී..🤟💕..අරගලයට ජය..
මැයි 9 අතීතයට එකතු වූ තවත් අදුරු දිනයක් ..අරගලයට ජයවේවා විනීලට ජයවේවා ..👍👍👍
රුපියල් 5000ට මෙහෙම පැකේජ් එකක් හම්බෙන ට්‍රිප් දැකලා තියනවද? ITN එකේ News බලලා අරගලභූමියට ගහන්න ආව අයට උපහාරයක් වේවා💪🤟
Samakami aragalayata jaya veva
konara bosa
දානේ දෙන්න ඇවිල්ලා, කාලම ගියා වගේ සීන් එක
වීනී සෙට් එක අද සුපිරිම සුපිරි ...👍තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරෙයි බොක්ක...අපි හදවතින් ගෝල්ෆේස් එකේ ඉන්නේ😍😍😍😍😍😘😘😘
හැමදාම බලනවා ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න.........😍😍😍😍😍😍😍
මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව... අපේ වීරයන්...රට වෙනුවෙන් දිවි පිදූ 🙏
වීරයන් නොමියෙති
හර්ශ අයියා 🥺
මුල විහිලුවෙන් බැලුවට අවසානය ඇස් වලට කදුලු ගේනවා ඒක නම් සුපිරි..විනීලා....මේ වීඩියෝ වලින් වත් ඇත්ත යතාර්තය තේරුන් ගෙන අරගලයට සාමකාමීව සහය දෙන්න ❤️🙏
නිදහස් අරගලයට ජය වේවා
මටත් කදුලක්ආවා
මරු විනී.... මෙච්චර ඉක්මනට මෙහෙම වීඩියෝවක් හැදුවට අපේ උත්තමාචාරය 💞💞
අවුරුදු 2ක් ගිහින්. තාමත් මතක් වුනහම ඇවිල්ලා බලලා යනවා. One of the best of Vini. Thanks for standing up with the people.
"මාව හොස්පිටල් එකට දාන්න අයියෝ" 😁😁
😂😂
@@Yasiru_Thejan01 methana awillath sub higakanda epa whottike putho 🖕🏻
ඇය් මොකක් හරි අමාරුවක්ද උබට
😂
ශිවන්යායා කෝ 🙈
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😂❤️🙏🏻
Maath
පල පොන්නයා
Ko nana amal
Ponnaya
අර වැවට දාන ගෑනු කෙනාගේ කොටසත් දැම්මා නම් තවත් පට්ට 😁😂. මොනා උනත් වැඩේ නියමයි , vini ජය වේවා ! ❤️. බුදු සරණයි හැමෝටම
කාලයට උජිත නිර්මාණයක්..ඇත්ත තේරුම් කරලා මිනිස්සුන්ගෙ ඔළු පාදන්න ගත්ත වෑයම සාර්තකයි...වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ඉදිරියෙන් ඉදිරියට ලැබෙන්න ඔිිනි ...ජයින් ජය විනී බෝයිස්ලා
Awo
Bus ska kaduwa nam ammata huka palla
හිනාව ඇතුලෙන් දැනෙන වැඩක්..ස්තුතියි vini❤️සාමකාමී අරගලයට ජය 🇱🇰❤️
ඉල්ලන් කෑ සියලු දෙනාට අපගේ උපහාරය 🤣🤣🤣🤣🤣🤣
thenuka aiya sanipen innava neda
සිරාවට 😅😅
අහ් අනිවා අනිවා 🤟
ලොකු අයියා ❤️🙏
මේක බලද්දි ඇඟ හිරිවැටුනේ මගේ විතරද, කියන්න වචන නෑ, විහිලුවක් නෙවෙයි ලොකූ පාඩමක්, සාමකාමි අරගලයට හදවතින්ම ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චන්දයක් ලන්වෙද්ද් මේවා ශෙයා කරපල්ලා.අමතක උන්ට මතම් වෙන්නම.
ඒත් ලැජ්ජා නෑ බය්යොන්ට🤣
අරගලය ජය ❤"උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ...
පැය දහතුනට මිලියනක් බැලුවා එළකිරි ..ජයවේවා විනී production ..👍👍👍👍
රිදෙන්නම දීලා සහෝලා ටික..අවසානේට අපිටත් රිදුනා..අරගලයට ජයවේවා
vini production තමයි නියම සුපිරි ඈ ❤❤❤❤❤❤❤
බල තණ්හාව නිසා මිනිස්සු මේ තරම් පහත් තත්වයට වැටුණත් අපේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයි.අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්..අරගලයට ජය🇱🇰💪🙏
සිහිය නෑ බ්‍රෝ subscribe karala sap ekak denna sis එකෙන්ම
අගමැති ඉවත් උනාට පස්සේ ! අගමැති වශයෙන් පත්කර ගත යුතු පුද්ගලයා මෙතුමායි කියලා ! ( පක්ෂ ,විපක්ෂ, නිර්පාක්ෂික ඇත්තලා ඇත්තිලා ) අරගල කරේ නෑ නේද ? ඹයාලා ඹක්කොම රැවටිලි කාරයොන්ට රැවටිලා ඉන්නේ ! සහොදර සහොදරියනී ! ඒ ගැන දුකයි ලැජ්ජයි ! ජීවිතේ කරුමෙ ඩබල් ගේම් කාරයෙක් _ වගේමයි
😆😆😆😆
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😁😁😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
🌀කඩවත නුත් ගහනවලූ 😂
Ahh siiirrr🙂♥️
Aiya❤️🙂
අමෝ සර්🤭😹
Kv aiya ❤️
ඒක ඇහුනම පට්ට ආඩම්බරයක් ආවා කඩවත එකෙක් විදිහට
මේ ප්‍රශ්ණ අස්සේ විනාඩි 8ක් හරි හිනස්සපු vini සෙට් එකට වෙනදා වගේම බොක්කෙන්ම ආදරෙයි.❤️ අරගලයට ජය වේවා....!
සිරාවටම
විනීලා වැඩක් කරොත් ඉතින්, කියන්න වචන නැ .සුපිරිම සුපිරි.ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා....! කියලා පාර්ථනා කරනවා.බුදු සරණයි..! දෙවි පිහිටයි...! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි විනී සෙට් එක
🌝ම්ම් ප්‍රියා 🌝
ප්‍රියදර්ශන අයියා 😁
අරගලයේ තේරුම පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තූති අයියේ අපි මේක දිනලමයි පස්ස බලන්නේ අරගලයට ජය!...
නින්දිත ප්‍රහාරය හෙලා දැකීම පිලිබදව Vini Production හට මාගේ උත්තමාචාරය....❤️❤️❤️❤️
අම්මෝ සුපිරිම සුපිරියක් ...ජයවේවා vini production ❤️❤️❤️😘😘😘
මුං නං මිනිස්සු වෙන්න බෑ 😂😂😂කහදගමගේ කෑල්ල තමා මරු 🤣ආදරෙයි විනී ♥️අරගලයට ජය...🇱🇰👊
Ai oyaaa kakki paththa pennagana inneee
ඒක සැර වැඩිද මංදා... අරගලයට ජය..... බය නැතුව ඇත්ත ඇති සැටියෙන් දැම්මාට විනිලට අපේ පට්ටම උත්තමාචාරය.... 🙏🙏🙏🥰🥰🥰🥰
අවසාන වදන් ටික ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නෙතට කඳුළක් උනන තරම් හැගීම්බරයි.. සාමකාමීව අරගලය කරන්න.අපෙ රට මේ . මේ ලස්සන රට අපි රැකගන්න ඕනඅපි ලස්සන අනාගතයක් එක්ක පිය නගන්න ඕන ඉදිරියටඅරගලයට ජය ✌ Vini production super ❤❤
ගැම්මක් විනිලා ❤ අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰
කඩවත.. ඒ කාලේ ඉදලම ගැම්මක් තමා ඉතිං.... ආඩම්බරයි ❤️🔥🔥 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Aniwaren kadawatha gamma ❤️❤️
Apith Kadawatha thama.💕💕
කව්ද බන් කඩවත් විනිල අනුරදපුර බන්
@@hirunisankalpana993 uuu kivve vinila gana neme ban bus kudu karapuwa gana
රටේ අභිවෘද්ධිය තකා ගෙන යන අරගලයට මගේ හදපිරි ප්‍රණාමය... 🤗♥️ vini production අත තිබ්බොත් සුපිරියක් තමා ඉතින් තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධ්යිර්ය වාසනාව ලැබේවා... බුදු සරනයි 😊🙏
අවුරුද්දකට පස්සේ මයි 09 අද ආයෙත් බලනවා අරගලේ💓💓
වැඩෙත් ලස්සනයි අදහසත් මාරම ලස්සනයි ලංකා මාතාවට හැමදාම වගේ අදත් හෙටත් ආදරෙයි අපි එකාවන්ව සිතමු ලක් මව බබලවමු විනයගරුක සමාජයක් හදමු ජය විනී ඔබට වගේම අපේ රටේ අභිමානය ලොවට පෙන්වමූ
ජය වේවා වීනී අපේ සෙට් එකටම අද රටේ මේවගේ තත්වෙකදී උබලා අහින්සක ජනතාව වෙනුවෙන් මෙහෙම වීඩියෝ එකකින් හරි එකතුවෙලා හිත සතුටු කරනවට පිංමේකනම් සැපටම දීලා තියනෝ කියන්න වචන නෑ උබලා සුපිරි වැඩ්ඩො බන් කහදගම මරු බුදුසරණයි ඔක්කොට💞🔥
@SD GAMER හිගන්නෙක් නේද? බත් පැකට් එකක් ගන්න තිබ්බ අරගලයට ගහන්න ගියානම්.
❤️ ක්ෂණික නූල්ඩ්ස් වගේ එළියට දාපූ ඒකනම් පට්ට සුපිරි විනී ටීම්......... 😎👍 මිනිසුන්ගෙ හිත්වලට කා වදින වැඩක්.👍අන්තිමේ ලස්සන පනිවිඩයක් එක්ක වැඩේ ඉවර කරල තියෙන්නෙ.👌මේ වගේම කුමන්ත්‍රණයන්ට හසු නොවී පොදු දේපල ආරක්ෂා කරමිනි අපේ ස්වයං විනය තබා ගනිමින් මිනිස් ජීවිත රැක ගනිමින් අරාජික වූ රට මෙම තත්වයෙන් මුදවා ගැනීමට තාරුණ්‍යයට අවිහිංසාවදීව සහයවන්න පාට පක්ෂ , කුල මල, ජාති භේද නැතුව සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආදරෙන් එකතුවන්න👊. නිදහසෙ ආදර අරගලයට ජයෙන් ජයම වේවා!!!👍 Thnks you vini production ❤️❤️
අම්මෝ එදා තිබ්බ සතුට....ආදරෙයි විනී
සාමකාමී අරගලයට ජය 🇱🇰 Respect vini..🍂
මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී,,,,...ජයවේවා !!!
අන්තිම ටිකට නම් ඇඩුන...සාමකාමී අරගලයට ජයවේවා...🇰🇷🇱🇰😍
මංජු අයියා ❤️
Manju aiya❤️❤️🇱🇰🇰🇷
Vini oyala hamoma godak lannata hith assata ringanawa .video okkoma harima lassanai හැමෝම godak godak dakshai super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂💔කහඳගම තමා හොදටම කරේ සුපිරියක් මේකනන් ❤️අරගලයට ජය🇱🇰💪🔥
ඌට තව දෙක තුනක් අනින්න තිබ්බේ 😅😡
අම්මෝ මේක තමයි එදා මෙදාතුර විනීලගේ හොදම video එක. හිතාගෙන හිටියට වඩා team එක මාර talented නේ.කාගෙද පිටපත .සුබ අනාගතයක් වේවා . ජාතික මෙහෙවරක යෙදෙන අපේ කාලේ අවංක set එකක්නේ. ජයෙන් ජයම වේවා.
Vihi
පිටපත මහින්දගේ 😁
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂😂 good luck vini ❤️ superb 👍
E kalla patta athal 😂😂
සුපිරියි .වෙනදා වගේම හොදට කරා.තවත් මෙ වගේ වීඩියෝ ඕනෙ.බුදු සරණයි.❤😊
අමලා අඩු මොකෝ මචං.. එදා කිව්ව දේම තමා තාම කියන්නේ, උබලා පට්ට සෙට් එකක් බං.. අවසන= සාමකාමී අරගලයට ජය. 🙏💪🖤
කන හරහා මොලේටම 😂 ඒක නම් දීලා තියනවා වකුගඩු ඇබරෙන්නම ගුටි කාපු බයියො ටික බලහන්ලා උබලා කාලා ගියේ මේ වගේම තමා 😂💔 ගැම්මක් විනී❤️ අරගලයට ජය!💪🖤
ඒ පණිවිඩය හරි වටිනවා සහෝදරයා..අරගලයට ජය..ආය වැටෙන්න බෑ මේ රට..
නීතිය අන්දයි කියන එක හොදට තෙරුම් කරලා දුන්නා...😌ආදරෙයි විනී...😍
රඟපානව කියල යන්තමින් වත් හිතෙන්නෑ දෙයියනේ එදා ඇත්ත සීන් එක ඊට වඩා රහට ආයෙම බැලුවා වගේ. නියමයි vini කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤
දවස් දෙකට මේ ගහපූ ගේමටනම් එකෙන්ම Respect ❤ අරගලයට ජය!❤🇱🇰
මෙහෙම වැඩක් මෙච්චර ඉක්මනින් කරපු eka ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ ♥️ අතල් ekata හැදුවාත් මේක රටක් හැටියට අපිට හොඳ ආදර්ශයක් 🤟 අන්තිමට දාපු වචන ටික පපුවට 😎♥️ respect vini 😍❤️
Aye gammac thama aye vini kiwwoth❤️congratulations 2M❤️😁
කාලයක් සයිලන්ට් ඉඳල නගපු හඬනම් ගැම්මක් විනී.. රෙස්පෙක්ට් ඇන්ඩ් මච් ලව්..🖤🔥
උනුත් එලියට බහින්න අමාරුවෙන් ඉන්න ඇත්තෙ... ලබ්බෙ, වස්ති වගේ...
හිනා වෙවී වීඩියෝ එක බැලුවට අන්තිමට දුන්නු පනිවිඩය නම් සුපිරි. දවස් දෙකකින් කරපු වැඩක් උනාට මේක සුපිරියක්. ආදරෙයි Vini. අරගලයට ජය වේවා
කඩවත තමා හොඳටම කළේ✌️😍 නියමයි විනියෝ...අරගලයට ජයම වේවා...✌️❤️ අපේ රට සදා සුරැකේවා...❤️🇱🇰
nice video vini prouduction. good luck to your journey. you can be sri lankan hit one day good luck from our youtube channel team
"මාව hospital දාන්න අයියෝ" 🤣🤣🤣යකෝ දෙන එක දීලා වැදෙන්නම ආදරෙයි vini ❤❤❤❤
🤘
කහදගම තමා මරු 🤣මේකත් ලස්සනයි vini හොදට හිනා වුණා🤣🤣🤣🤣🤣🤣
මේක නං ජීවිතේට අමතක නොවන අරගලයක්.. "ආදර අරගලය".. අපිට වරදින්නෙ නෑ... ඉදිරියට ම යමු.... අරගලයට ජය...✊✊💪💪
Jaya wewa
Supiriyk Vini Production Hoda Adarshayk Samajeta Jaya Wewa Bs Okotoma Isrht Karana Wada Katauthu Thawa Thawath Sarthk Wewa_😍❤️🔥
කහඳගමයට උපරිම සාධාරණයක් කරල තියෙනවා vini..😂. අරගලයට ජය වේවා💪❤️🔥
සිරාවටම🤭😂
සිරාවටම 😂😂
"අපි ගැහුවෙත් නෑ ගහන්න ආවා විතරයි" 😂😅බයියන්ව හොදටම නිරූපනය කරලා 😎😅
බූරූ ගැහුවත් එකයි බූරූ පොලේ හිටියත් එකයි
JVP ballo
@@vajirapathirana3561 අම්මෝ බයියට රිදිලා 😂😂😂 දුකායි...
Ela vini 👍
වෙනද වගේම අදත් නියමයි විනී ❤️❤️වීඩියෝ එකේ මුල් ටික බලද්දි හිනා ගියාට අන්තිමට කියපු ටික ගොඩක් හිතට දැනුනා. මේක උබලා අපේ හැමෝගෙම රට. අපි එකතුවෙලා අපේ රට රැකගමු බන් 🇱🇰 🇱🇰 🇱🇰 🤘අරගලයට ජයවේවා
උබලානම් මරු ආතල් දේන්නේ හොදටම වදින්නැති නාකි මයිනට පු# දෙන උන්ට❤️😘
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😒😒
අන්තිමට දුන්න පණිවිඩය නියමයි .කලාකරුවන් කියන්නේ ඔබලා වගේ අය මිසක් දේශපාලකයන් ට කඩේ යන නලාකාරයො නෙවෙයි
එලකිරි වැඩක් Vini Boys ♥️
Jana 💥
අනිවා ❤️
Jano rap ekk wath nadd
ගැම්මක් ජනා අයියා
hammata jana
ඊයෙත් මතක් කරා විනීලගේ Video එකක් ළගදි ආවේ නෑ කියලා !!! ආදරෙයි ❤ ජයවේවා !!!
Aaa ramod aiyaa❤
Hm
Mamath mathak kara withrai vdo ekk daala thibba
aaa pacha somee GG
Ada hawasath mthk kare❤
දවස් දෙකකින් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි , මැයි 09 කාටවත් අමතක වෙන එකක් නෑ , ඒකට මතක සටහනක් විදියට මේ වීඩියෝ එක දුන්නට thanks vini production
අඩේ පරණ වෙද්දි තමයි මේක ආතල්ම❤️❤️❤️❤️😂😂😂😂 ආදරෙයි කොම්ලො ටිකට.....
මල් ගවුම්...කුනුහරුප නැති මේ අරගලයට දෙන ජවයට ඔබටත් උත්තමාචාරය මචංලා..!!ජය රටට
👍
පැය 48ක් ඇතුලත script එක ලියලා, Act කරලා, video කරලා , edit කරලා video එක upload කරනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෝ තමයි කොල්ලනේ.. ජයවේවා vini කොල්ලෝ සෙට් එකටම..❤️❤️🤘😎
මේක නම්... කියන්න වචන නෑ...වීඩියෝ එක දාලා පැය 15 යි,මිලියනෙත් පහුකරලා...විනී ගැම්මක් තමා💪
අහින්සක රටේ මිනිස්සු වෙනුවෙන් කියපු අන්තිම වචන ටික නම් පට්ට...හාස්‍ය තුල ගෑබ් වූ...තරුන අබීත ලාන්කීය හෑගීම...❤❤
කහඳගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සුපිරියටම 😄😄👊
Hi
අරගලය ජය ❤
"උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ... 😆
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
ඒකට නම් හික් ගෑවුනා නේද ?
එක බර්ටි ගුණතිලක මහත්මයාගේ විනෝද සමයේ වදනක්.
😂❤️ ඒක හරියට තේරුම් ගන්න බැරි උන මම 👀👍
ගැම්මක් කතා විනි ❤ආදරෙයි හැමදාමත්❤@@shanikaberuwala1775
Thanks vini... ..ඇත්තටම මුල් හරිය හිනහවෙලා බැලුවට ආවසානෙට හදවතට ගොඩක් දැනුනා. ..ආදරෙයි vini.....
ආඩම්බරයි.... දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මෙ වගේ මතක සටහනක් දුන්නට.......❤️❤️❤️❤️❤️
😊
😊
බක බක ගා ගා හිනා වෙවී ඉදලා අන්තිම ටික යද්දී එක පාරට ඇග හිරිවැටිලා ගියා.. welldone විනී.... ❤️💪🔥
මැයි 9 අමතක වෙන්නෙ නැති වේවි කාටවත්ම.❤️ අපේ අරගලයට ජයවේවා
Well done Vini 👏👏 සාමකාමී අරගලයට ජය..!! ✊🇱🇰
"අහියූ මාව hospital එකට දාන්න අහියූ........"
ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
අවුරැදු දෙකකට පස්සේ ඇවිල්ලා ආපහු බලනවා😂
Sira 😂
මෙච්චර ඉක්මනට මෙහෙම වැඩක් එලියට දාන්න විනීල උන මහන්සිය අගය කරනව 😍💥🤘
Shenu sir
Ahh shenuwa ❤️
cenuth බය්යෙක් හැබැයි 😂❤
Shenu radalaya
ශෙනූ බොසා
ඒ ගිය බයියෝ ටිකට vini production ගානේ තවත් කන පැලෙන්න තෑග්ගක් 😁 මේක දැක්කොත් නං ගියපු හතර පස්දෙනෙක් අනිවාර්යෙන් දිවි නසා ගන්නවා 😅. ආදරෙයි vini production ❤️
❤️ අරගලයට ජය ! ❤️
මුලින්ම දිවි නසා ගන්නේ අර නාකියා 🤣🤣🤣🤣🤣
තිස්සමහාරාමේ එකා 😂
@@dewwedearachchi1911 iii d
දුව පෝස්ට් එකක් දාලා දැක්කද??පැය බාගයක් දෙන්නම් මේක අයින් කරහන්ලු 😂😂😂
@@tiktoknawa5547 😅👈
"අයියෝ මාව hospital එකට දාන්න අයියෝ........"
ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
♥️
🌹❤❤❤❤
Sira hode.👌👌
හරියටම අවුරැද්දකට පස්සෙ වර්ශ පූර්ණය නිමිති කොටගෙන බලන සෙට් එක කෝ..😅
ජයවෙවා ආදරෙයි හදවතින්ම සෙට් එකට........ 😍😍😍😍
Topilata puluwan da? Mehema video ekak hadanna .කිචි මාන් .
@@theshalideumini6373 ehema kiyanna epa un puluwan widiyata video karanawane bn
@@mindrelax6846 Anna hri mchn.niyama kathawa ❤️
@@sangeethdilshan2155 ❤️👍👍
@@theshalideumini6373ඉදකින් පොන්නයා තොට පුලුවන්ද පකයො හෙල්ලෙන්නෙ නැතිව විඩියෝ එකක් කරගන්න මිනිස්සුන්ට ඔහොම හුකන කතා කියන්න එපා පොන්නයා
සුපිරි සහෝදරයා ...කොරියාවේ වෙසෙන ලාංකික අපේ උනුසුම් සුභ පැතුම්... අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
මරු..... හන්දියෙන් හන්දිය බැහැලා ගුටි කන එක තමා සුපිරි මැයි 9 අමතක නොවන දවසක් අරගලයට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම 💝 🇱🇰 congratulations boys...😁❤❤
සත්‍ය කතාවක් ඇසුරිණි.. කියලත් දාපල්ලා
තව අවුරුදු ගානකින් බලන එකෙක්ට දැනගන්න
Siravata
Owmai bn😂
සත්‍ය කතාව dan රනිල් penane ලංකාවේ unta 😂😂😂
මෙච්චර ඉක්මනින් මෙහෙම වැඩක් එළියට දාන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා .
ආදරෙයි වීනී.❤❤❤
එක නම් ඇත්ත
එක නම් ඇත්ත
@@senurinishaddaya925 whatsapp frend kenek wenna kemathida?
"මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ"
ඒ විදියටම තීනවා...😂😂🤣🤣
Love you Vini ❤❤❤❤❤
Kahandagama nam maru😀😀
මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී❤️ විනී කට්ටියත් අරගලයට දෙන සහයෝගය ඉතාම වටිනව මේ අවස්ථාවෙදි 😍❤️ දවස් දෙකකින් විතර මේ වගේ වැඩක් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑනෙ ❤️
🃏අනිවා🃏
මේක දෙවෙනි ඇනවසරි එක දවසේ බලන උං කෝ 😄😄😄😄
මේ ඉන්නෝ 🎉🎉😂😂😂😂
ඉන්නවෝ 😂
සීන් එක වෙලා දවස් දෙකෙන් වීඩියෝ එකක් ආවා..දවස් දෙකෙන් වීඩියෝ එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද..සුපිරියි විනී..
අරගලයට ජය වේවා..! 🇱🇰💖💪
අම්මෝ විනීලනම් ආතල් තමා.අරගලයට ජය 😍
ජයවේවා
කහදගම ඇතුලු බයියන්ට මේකත් හොද කනේ පාරක්. නියමයි විනී ❤️😌විනී මහන්සිය අගයනවා..මොකද මේ සිද්දිය වෙලා දවස් දෙකක් ඇතුලත ඔයාලා වීඩියෝ එක හැදුවේ. දක්ශකම කියන්නේ ඒකට. Love u vini ❤️
සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰 ❤️
අරගලයට ජය🇱🇰🇱🇰❤️ මෙවන් වීඩියෝවකින් හරි හැටනම ලක්ශේ බයියන්ගේ නෙත් පෑදේවා..අහිංසක දරුවන්ගේ හීන වලට යන්නට දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥🔥
69 lakshe ewun China walata wikunala dnna
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරන ලදී..🤟💕..අරගලයට ජය..
මැයි 9 අතීතයට එකතු වූ තවත් අදුරු දිනයක් ..අරගලයට ජයවේවා විනීලට ජයවේවා ..👍👍👍
රුපියල් 5000ට මෙහෙම පැකේජ් එකක් හම්බෙන ට්‍රිප් දැකලා තියනවද? ITN එකේ News බලලා අරගලභූමියට ගහන්න ආව අයට උපහාරයක් වේවා💪🤟
Samakami aragalayata jaya veva
konara bosa
දානේ දෙන්න ඇවිල්ලා, කාලම ගියා වගේ සීන් එක
වීනී සෙට් එක අද සුපිරිම සුපිරි ...👍තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරෙයි බොක්ක...අපි හදවතින් ගෝල්ෆේස් එකේ ඉන්නේ😍😍😍😍😍😘😘😘
හැමදාම බලනවා ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න.........😍😍😍😍😍😍😍
මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව... අපේ වීරයන්...රට වෙනුවෙන් දිවි පිදූ 🙏
වීරයන් නොමියෙති
හර්ශ අයියා 🥺
මුල විහිලුවෙන් බැලුවට අවසානය ඇස් වලට කදුලු ගේනවා ඒක නම් සුපිරි..විනීලා....මේ වීඩියෝ වලින් වත් ඇත්ත යතාර්තය තේරුන් ගෙන අරගලයට සාමකාමීව සහය දෙන්න ❤️🙏
නිදහස් අරගලයට ජය වේවා
මටත් කදුලක්
ආවා
මරු විනී.... මෙච්චර ඉක්මනට මෙහෙම වීඩියෝවක් හැදුවට අපේ උත්තමාචාරය 💞💞
අවුරුදු 2ක් ගිහින්. තාමත් මතක් වුනහම ඇවිල්ලා බලලා යනවා. One of the best of Vini. Thanks for standing up with the people.
"මාව හොස්පිටල් එකට දාන්න අයියෝ" 😁😁
😂😂
@@Yasiru_Thejan01 methana awillath sub higakanda epa whottike putho 🖕🏻
ඇය් මොකක් හරි අමාරුවක්ද උබට
😂
ශිවන්යායා කෝ 🙈
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😂❤️🙏🏻
Maath
පල පොන්නයා
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
Ko nana amal
Ponnaya
අර වැවට දාන ගෑනු කෙනාගේ කොටසත් දැම්මා නම් තවත් පට්ට 😁😂. මොනා උනත් වැඩේ නියමයි , vini ජය වේවා ! ❤️. බුදු සරණයි හැමෝටම
කාලයට උජිත නිර්මාණයක්..ඇත්ත තේරුම් කරලා මිනිස්සුන්ගෙ ඔළු පාදන්න ගත්ත වෑයම සාර්තකයි...වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ඉදිරියෙන් ඉදිරියට ලැබෙන්න ඔිිනි ...ජයින් ජය විනී බෝයිස්ලා
Awo
Bus ska kaduwa nam ammata huka palla
හිනාව ඇතුලෙන් දැනෙන වැඩක්..
ස්තුතියි vini❤️
සාමකාමී අරගලයට ජය 🇱🇰❤️
ඉල්ලන් කෑ සියලු දෙනාට අපගේ උපහාරය 🤣🤣🤣🤣🤣🤣
thenuka aiya sanipen innava neda
සිරාවට 😅😅
අහ් අනිවා අනිවා 🤟
ලොකු අයියා ❤️🙏
ජයවේවා
මේක බලද්දි ඇඟ හිරිවැටුනේ මගේ විතරද, කියන්න වචන නෑ, විහිලුවක් නෙවෙයි ලොකූ පාඩමක්, සාමකාමි අරගලයට හදවතින්ම ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චන්දයක් ලන්වෙද්ද් මේවා ශෙයා කරපල්ලා.අමතක උන්ට මතම් වෙන්නම.
ඒත් ලැජ්ජා නෑ බය්යොන්ට🤣
අරගලය ජය ❤
"උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ...
පැය දහතුනට මිලියනක් බැලුවා එළකිරි ..ජයවේවා විනී production ..👍👍👍👍
රිදෙන්නම දීලා සහෝලා ටික..
අවසානේට අපිටත් රිදුනා..
අරගලයට ජයවේවා
vini production තමයි නියම සුපිරි ඈ ❤❤❤❤❤❤❤
බල තණ්හාව නිසා මිනිස්සු මේ තරම් පහත් තත්වයට වැටුණත් අපේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයි.අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්..අරගලයට ජය🇱🇰💪🙏
සිහිය නෑ බ්‍රෝ subscribe karala sap ekak denna sis එකෙන්ම
අගමැති ඉවත් උනාට පස්සේ ! අගමැති වශයෙන් පත්කර ගත යුතු පුද්ගලයා මෙතුමායි කියලා ! ( පක්ෂ ,විපක්ෂ, නිර්පාක්ෂික ඇත්තලා ඇත්තිලා ) අරගල කරේ නෑ නේද ? ඹයාලා ඹක්කොම රැවටිලි කාරයොන්ට රැවටිලා ඉන්නේ ! සහොදර සහොදරියනී ! ඒ ගැන දුකයි ලැජ්ජයි ! ජීවිතේ කරුමෙ ඩබල් ගේම් කාරයෙක් _ වගේමයි
😆😆😆😆
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😁😁😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
🌀කඩවත නුත් ගහනවලූ 😂
Ahh siiirrr🙂♥️
Aiya❤️🙂
අමෝ සර්🤭😹
Kv aiya ❤️
ඒක ඇහුනම පට්ට ආඩම්බරයක් ආවා කඩවත එකෙක් විදිහට
මේ ප්‍රශ්ණ අස්සේ විනාඩි 8ක් හරි හිනස්සපු vini සෙට් එකට වෙනදා වගේම බොක්කෙන්ම ආදරෙයි.❤️ අරගලයට ජය වේවා....!
සිරාවටම
විනීලා වැඩක් කරොත් ඉතින්, කියන්න වචන නැ .සුපිරිම සුපිරි.ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා....! කියලා පාර්ථනා කරනවා.බුදු සරණයි..! දෙවි පිහිටයි...! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි විනී සෙට් එක
🌝ම්ම් ප්‍රියා 🌝
ප්‍රියදර්ශන අයියා 😁
අරගලයේ තේරුම පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තූති අයියේ අපි මේක දිනලමයි පස්ස බලන්නේ අරගලයට ජය!...
නින්දිත ප්‍රහාරය හෙලා දැකීම පිලිබදව Vini Production හට මාගේ උත්තමාචාරය....❤️❤️❤️❤️
අම්මෝ සුපිරිම සුපිරියක් ...
ජයවේවා vini production ❤️❤️❤️😘😘😘
මුං නං මිනිස්සු වෙන්න බෑ 😂😂😂
කහදගමගේ කෑල්ල තමා මරු 🤣
ආදරෙයි විනී ♥️
අරගලයට ජය...🇱🇰👊
Ai oyaaa kakki paththa pennagana inneee
ඒක සැර වැඩිද මංදා... අරගලයට ජය..... බය නැතුව ඇත්ත ඇති සැටියෙන් දැම්මාට විනිලට අපේ පට්ටම උත්තමාචාරය.... 🙏🙏🙏🥰🥰🥰🥰
අවසාන වදන් ටික ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නෙතට කඳුළක් උනන තරම් හැගීම්බරයි.. සාමකාමීව අරගලය කරන්න.
අපෙ රට මේ .
මේ ලස්සන රට අපි රැකගන්න ඕන
අපි ලස්සන අනාගතයක් එක්ක පිය නගන්න ඕන ඉදිරියට
අරගලයට ජය ✌
Vini production super ❤❤
ගැම්මක් විනිලා ❤ අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰
කඩවත.. ඒ කාලේ ඉදලම ගැම්මක් තමා ඉතිං.... ආඩම්බරයි ❤️🔥🔥 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා
Aniwaren kadawatha gamma ❤️❤️
Apith Kadawatha thama.💕💕
කව්ද බන් කඩවත් විනිල අනුරදපුර බන්
@@hirunisankalpana993 uuu kivve vinila gana neme ban bus kudu karapuwa gana
රටේ අභිවෘද්ධිය තකා ගෙන යන අරගලයට මගේ හදපිරි ප්‍රණාමය... 🤗♥️ vini production අත තිබ්බොත් සුපිරියක් තමා ඉතින් තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධ්යිර්ය වාසනාව ලැබේවා... බුදු සරනයි 😊🙏
අවුරුද්දකට පස්සේ මයි 09 අද ආයෙත් බලනවා අරගලේ💓💓
වැඩෙත් ලස්සනයි අදහසත් මාරම ලස්සනයි ලංකා මාතාවට හැමදාම වගේ අදත් හෙටත් ආදරෙයි අපි එකාවන්ව සිතමු ලක් මව බබලවමු විනයගරුක සමාජයක් හදමු ජය විනී ඔබට වගේම අපේ රටේ අභිමානය ලොවට පෙන්වමූ
ජය වේවා වීනී අපේ සෙට් එකටම අද රටේ මේවගේ තත්වෙකදී උබලා අහින්සක ජනතාව වෙනුවෙන් මෙහෙම වීඩියෝ එකකින් හරි එකතුවෙලා හිත සතුටු කරනවට පිං
මේකනම් සැපටම දීලා තියනෝ කියන්න වචන නෑ උබලා සුපිරි වැඩ්ඩො බන් කහදගම මරු බුදුසරණයි ඔක්කොට💞🔥
@SD GAMER හිගන්නෙක් නේද? බත් පැකට් එකක් ගන්න තිබ්බ අරගලයට ගහන්න ගියානම්.
❤️ ක්ෂණික නූල්ඩ්ස් වගේ එළියට දාපූ ඒකනම් පට්ට සුපිරි විනී ටීම්......... 😎👍 මිනිසුන්ගෙ හිත්වලට කා වදින වැඩක්.👍අන්තිමේ ලස්සන පනිවිඩයක් එක්ක වැඩේ ඉවර කරල තියෙන්නෙ.👌මේ වගේම කුමන්ත්‍රණයන්ට හසු නොවී පොදු දේපල ආරක්ෂා කරමිනි අපේ ස්වයං විනය තබා ගනිමින් මිනිස් ජීවිත රැක ගනිමින් අරාජික වූ රට මෙම තත්වයෙන් මුදවා ගැනීමට තාරුණ්‍යයට අවිහිංසාවදීව සහයවන්න පාට පක්ෂ , කුල මල, ජාති භේද නැතුව සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආදරෙන් එකතුවන්න👊. නිදහසෙ ආදර අරගලයට ජයෙන් ජයම වේවා!!!👍 Thnks you vini production ❤️❤️
අම්මෝ එදා තිබ්බ සතුට....ආදරෙයි විනී
සාමකාමී අරගලයට ජය 🇱🇰
Respect vini..🍂
මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී,,,,...
ජයවේවා !!!
අන්තිම ටිකට නම් ඇඩුන...
සාමකාමී අරගලයට ජයවේවා...🇰🇷🇱🇰😍
මංජු අයියා ❤️
Manju aiya❤️❤️🇱🇰🇰🇷
Vini oyala hamoma godak lannata hith assata ringanawa .video okkoma harima lassanai හැමෝම godak godak dakshai super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂💔
කහඳගම තමා හොදටම කරේ
සුපිරියක් මේකනන් ❤️
අරගලයට ජය🇱🇰💪🔥
ඌට තව දෙක තුනක් අනින්න තිබ්බේ 😅😡
අම්මෝ මේක තමයි එදා මෙදාතුර විනීලගේ හොදම video එක. හිතාගෙන හිටියට වඩා team එක මාර talented නේ.කාගෙද පිටපත .සුබ අනාගතයක් වේවා . ජාතික මෙහෙවරක යෙදෙන අපේ කාලේ අවංක set එකක්නේ. ජයෙන් ජයම වේවා.
Vihi
පිටපත මහින්දගේ 😁
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂😂 good luck vini ❤️ superb 👍
E kalla patta athal 😂😂
සුපිරියි .වෙනදා වගේම හොදට කරා.තවත් මෙ වගේ වීඩියෝ ඕනෙ.බුදු සරණයි.❤😊
අමලා අඩු මොකෝ මචං.. එදා කිව්ව දේම තමා තාම කියන්නේ, උබලා පට්ට සෙට් එකක් බං..
අවසන= සාමකාමී අරගලයට ජය. 🙏💪🖤
කන හරහා මොලේටම 😂 ඒක නම් දීලා තියනවා වකුගඩු ඇබරෙන්නම ගුටි කාපු බයියො ටික බලහන්ලා උබලා කාලා ගියේ මේ වගේම තමා 😂💔 ගැම්මක් විනී❤️ අරගලයට ජය!💪🖤
ඒ පණිවිඩය හරි වටිනවා සහෝදරයා..අරගලයට ජය..ආය වැටෙන්න බෑ මේ රට..
නීතිය අන්දයි කියන එක හොදට තෙරුම් කරලා දුන්නා...😌ආදරෙයි විනී...😍
රඟපානව කියල යන්තමින් වත් හිතෙන්නෑ දෙයියනේ එදා ඇත්ත සීන් එක ඊට වඩා රහට ආයෙම බැලුවා වගේ. නියමයි vini කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤
දවස් දෙකට මේ ගහපූ ගේමටනම් එකෙන්ම Respect ❤ අරගලයට ජය!❤🇱🇰
මෙහෙම වැඩක් මෙච්චර ඉක්මනින් කරපු eka ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ ♥️ අතල් ekata හැදුවාත් මේක රටක් හැටියට අපිට හොඳ ආදර්ශයක් 🤟 අන්තිමට දාපු වචන ටික පපුවට 😎♥️ respect vini 😍❤️
Aye gammac thama aye vini kiwwoth❤️congratulations 2M❤️😁
කාලයක් සයිලන්ට් ඉඳල නගපු හඬනම් ගැම්මක් විනී.. රෙස්පෙක්ට් ඇන්ඩ් මච් ලව්..🖤🔥
උනුත් එලියට බහින්න අමාරුවෙන් ඉන්න ඇත්තෙ... ලබ්බෙ, වස්ති වගේ...
හිනා වෙවී වීඩියෝ එක බැලුවට අන්තිමට දුන්නු පනිවිඩය නම් සුපිරි. දවස් දෙකකින් කරපු වැඩක් උනාට මේක සුපිරියක්. ආදරෙයි Vini. අරගලයට ජය වේවා
කඩවත තමා හොඳටම කළේ✌️😍 නියමයි විනියෝ...අරගලයට ජයම වේවා...✌️❤️ අපේ රට සදා සුරැකේවා...❤️🇱🇰
nice video vini prouduction. good luck to your journey. you can be sri lankan hit one day good luck from our youtube channel team
"මාව hospital දාන්න අයියෝ" 🤣🤣🤣යකෝ දෙන එක දීලා වැදෙන්නම ආදරෙයි vini ❤❤❤❤
😂
🤘
කහදගම තමා මරු 🤣මේකත් ලස්සනයි vini හොදට හිනා වුණා🤣🤣🤣🤣🤣🤣
මේක නං ජීවිතේට අමතක නොවන අරගලයක්.. "ආදර අරගලය".. අපිට වරදින්නෙ නෑ... ඉදිරියට ම යමු.... අරගලයට ජය...✊✊💪💪
ජයවේවා
Jaya wewa
Supiriyk Vini Production Hoda Adarshayk Samajeta Jaya Wewa Bs Okotoma Isrht Karana Wada Katauthu Thawa Thawath Sarthk Wewa_😍❤️🔥
කහඳගමයට උපරිම සාධාරණයක් කරල තියෙනවා vini..😂.
අරගලයට ජය වේවා💪❤️🔥
සිරාවටම🤭😂
සිරාවටම 😂😂
"අපි ගැහුවෙත් නෑ ගහන්න ආවා විතරයි" 😂😅
බයියන්ව හොදටම නිරූපනය කරලා 😎😅
බූරූ ගැහුවත් එකයි බූරූ පොලේ හිටියත් එකයි
👍
JVP ballo
@@vajirapathirana3561 අම්මෝ බයියට රිදිලා 😂😂😂 දුකායි...
Ela vini 👍
වෙනද වගේම අදත් නියමයි විනී ❤️❤️
වීඩියෝ එකේ මුල් ටික බලද්දි හිනා ගියාට අන්තිමට කියපු ටික ගොඩක් හිතට දැනුනා. මේක උබලා අපේ හැමෝගෙම රට. අපි එකතුවෙලා අපේ රට රැකගමු බන් 🇱🇰 🇱🇰 🇱🇰 🤘අරගලයට ජයවේවා