Yes, indeed. The history is always written by winners. A sad, tragic and false story has been written about Rohana Wijeweera after his brutal, barbaric murder by the R. Premadasa government. JRJ government tried killing him by banning the JVP and arresting the JVP central committee. They went into hiding in order to avoid getting killed because they received intelligence information about what was about to happen to them if they operate openly. While acknowledging the fatal mistakes of the armed struggle in 1971 and 1987-89, without those armed struggles, we would not be where we are today, even though the loss of young lives was staggering and has damaged our country for generations to come. Even though it is unavoidable the loss of young lives in situations like JRJ triggered 1987 Indian invasion, the staggering 100k youth lives lost could've been avoidable by being politically strategic by the then JVP. We must look back and find out where it went wrong and learn from it. Above all, we must do justice to WIjeweera and all the lost youth by putting them back in the rightful place in history.
අද රෝහණ විජේවීර සහෝදරය හිටියනම් කොච්චර සතුටු වෙයිද,
තරුණ පරපුරේ අපි ප්‍රේමදාස මවාපාන ලද කතාව කවදාවත්ම විශ්වාස කරන්නෙ නෑ
රෝහණ විජේවීර සහෝදරය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්තම කතාව මේ රටේ මිනිස්සුන්ට හෙලි කරන ලෙස ඔබතුමගෙන් අපි ඉල්ලනවා,
ශ්‍රි ලාංකිකයන්ට ජය❤
Yes, indeed. The history is always written by winners. A sad, tragic and false story has been written about Rohana Wijeweera after his brutal, barbaric murder by the R. Premadasa government. JRJ government tried killing him by banning the JVP and arresting the JVP central committee. They went into hiding in order to avoid getting killed because they received intelligence information about what was about to happen to them if they operate openly. While acknowledging the fatal mistakes of the armed struggle in 1971 and 1987-89, without those armed struggles, we would not be where we are today, even though the loss of young lives was staggering and has damaged our country for generations to come. Even though it is unavoidable the loss of young lives in situations like JRJ triggered 1987 Indian invasion, the staggering 100k youth lives lost could've been avoidable by being politically strategic by the then JVP. We must look back and find out where it went wrong and learn from it. Above all, we must do justice to WIjeweera and all the lost youth by putting them back in the rightful place in history.
අපිව දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතිය. ලේ වතුරාවෙලා වගේ හිටියෙ
සිරාවටම
👍👍👍♥️♥️♥️♥️
ඒක නම් ඇත්ත
ඉතින් දොස්තර කෙනෙක් ලඟට යනව ,මුන් ආවොත් ජනතාවගේ ලේ නම් වතුර වෙනව .
@@iroshanwishmitha5311😅😅😅😅😅😅
මේ පක්ෂයේ මම කැමතිම පුත්ගලයන් අතරින් එක් අයෙක් ඔබ❤❤❤❤
ඔබතුමාට ගොඩක් ස්තූතියි. දැනුවත් කරාට දිනුන්නං එච්චරයි බොක්ක කෝල් වෙලා තිබ්බේ අපි හරි ආසාවෙන් බලන් ඉන්නේ දිවුරුම් දෙනකම් අනුර මහත්තයා
ලක්ෂ ගණනක ගැප් එකක් තියෙන නිසා හිත හදාගත්ත සහෝ. Thanks
ඔබතුමා කතා කරන සංවර විලාශයට අපි කැමතියි
ජයවේවා විජිත පුතා දෙවියන් ජයගුහනය රකීවා සම්මා සම්බුදු සරණයි හැමටම .ඉතිරි වැඩකටයුතු සාමකාමීව කරමු .
ඇඟට ලේ ටිකක් ඉනුවෙ දැන් තමයි,දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහෝම ස්තුති
බොහෝ ම ස්තූතියි ඔබ තුමා ට ගැහි ගැහි හිටියෙ
Ow ban. Mata sihiya nathi una
අමිමෝහ් යන්තම ඇති හුස්ම හිරවෙලා හිටියේ
ඔබ වගෙම තමයි මමත් ,
අනේ ඔව් අපි රට ඉන්නෙ eye රෑ ඉදලම වැඩක් කරන්න බෑ හුස්ම හිර වෙලා වගේ තමයි
💯මාත්
Thank you
ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!!🎉🎉🎉🎉
Akd Akd ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy 🎉
අම්මො දැනුයි ලේ ටිකක් ඉනුවේ ❤
Jaya niyathai❤
අපි දින්නවා❤ ස්තූතියි අපිව දැනුවත් කරාට❤
බොහෝම ස්තුතියි විජිත හේරත් සහෝදරයා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍👍
ස්තූතියි
තෙරුවන් සරණින් ජේසු පිහිටෙන් යහපතක්ම වේවා...!
ඉතාමත් ඉක්මනින් ඔබ දිනේවා අනුර සහෝදරයා
❤❤❤❤❤❤ අනිවාර්යයෙන් බුදු සරනින් නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
We appreciate your voice at this moment!
ස්තුතියි සහෝදරයා
යහපතක්ම වේවා රටේ අනාගතය වෙනුවෙන් චන්දය දුන් පින්වත් සියලු දෙනාටම 🙏❤️👋
I can’t wait ❤❤❤❤
බොහොම ඉස්තුති ..පොඩි බයක් තිබුන .ජයවේවා මාලිමාවට
Thank you so for the explanation ❤ was so worried. ♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪 best wishes for Anura ayya 👏👏👏💐
එහෙම නම් කමක් නැහැ අපි බයේ ඉන්නේ .හොදින් නිරීක්ෂණය කරන්න 😊
ජය වේවා ආදරෙයි අනුර සහෝදරයා ❤️❤️❤️😁
ඔබට ගොඩක් පින්
🇱🇰🌹AKDJANAJAYA YAHAGUNAJAYA🙏🌹🇱🇰🙏 BUDUSARANAI All 🌹ThanksVijiyha Bro.. 🌹
Jaya වේවා
ඔබයි අපේ රටේ රාවණ ❤කාටවත් දැන් paraddanna ba❤ජයග්‍රහණය ඉවරයි ❤❤❤❤❤
අපි දින්නවා❤
ඒක ඇත්ත, වෙන අවුරුදුවල මුලින්ම දුන්නේ කළුතර, ගම්පහ, කොළඹ results. මේ සැරේ ඒ පළාත් අන්තිමට. මුන් හොර ගේමක් ගැහුොත් අපිත් පාරට බහින්න සූදානම්
Awashaya ne wede hodata yanawa
Kalabala karanna hithan enne kenekda oya
@@electronicstechnology8984 නෑ, මන් කිව්වේ අසාධාරණයක් උනොත් අපි ඒකට විරුද්ධ වෙන්න සූදානම් කියලා, මම විතරක් නෙවෙයි campus එකේ බහුතරයක් ඒකට ලෑස්තියි
Kalebele keranne hithannewath epe🙏🙏🙏🙏🙏
Malimawete Jaye niyethai. ❤❤❤❤
@@GabiMuller-gx2tj නෑ, මන් කිව්වේ අපේ මුළු කැම්පස් එකම උනත් අසාධාරණයකට විරුද්ධ වෙන්න සූදානම්, නමුත් කලබල කරන්න නෙවෙයි
❤❤AKD AKD AKD AKD AKD
ඔබලා කල්පනාවෙන් මූන් මොනා හරි ගේමක් ගහයි අනුරට ජය
අනුර සහෝදරයා ආරක්ෂා කරගන්න සහෝදරයා
බය හිතෙනවා අප්පා😢
නඩඉනඩ තවටිකයි
Ou appa ou😢
තවටිකක් ඉවසන්ඩ😂
ජයවේවා ජයවේවා ජයවේවා 🙏❤🙏❤🙏❤🙏❤
අපිට ඕනි මෙ රටපාලනය කරන්න අනුරවගෙ බුද්ධිමත් දක්ෂ නායකයෙක්
❤❤❤ඉවසමු
අමිමෝ දැනුයි ලේටිකක් ඉනුවෙි
Api, ape srilankawa dinum
Jayawewa jvp ❤❤❤❤
අම්මෝ පපුව නතර වෙලා තිබුනෙ
❤❤❤❤❤❤❤npp akd
ජයවේවා👍❤️
ජයවේවා මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya.jaya.jaya
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට
ඉක්මනින් අපිට සුබ පනිවිඩයක් දෙන්න ❤❤❤❤ ✝️✝️✝️✝️
ස්තූතියි දැනුවත් කලාට,ඇත්තටම හරිම බයෙන්,සැකෙන් හිටියෙ මොකක්හරි වංචාවක් සිදු කරන්න හදනවදො කියලා අපෙ සතුට නැතිකරන්න.
හපොයි දැනුයි ලේ ටිකක් ඉනිවෙ අප්පා..එකෙ එකා එක එක කතා කියනව
ස්තුතියි විජිත බ්‍රෝ
❤🌺 ඉවසීමෙන් ජය ග්‍රහණය ස්ථිරයි
Thank god AKD❤❤❤❤❤❤
එක ජන්දෙන් හරි දිනනවා නම් එච්චරයි..🧭✌️❤
රට අනුරට❤❤❤🎉🎉🎉🎉
Npp Akd Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹💪💪💪🙏🙏🙏👍💯👌
අනුර සහෝට ජයවේවා
අම්මෝ...නැවතුන හදවතට පණ අාව❤❤❤
Jayawewa sahodaraya
අම්මෝ ඇති හිතේ භය නැති උනා
Ape Anura janadipathitumata jayawewa🎉🎉🎉🎉🎉
ජයවේවා මාලිමාවට ❤❤❤
❤❤❤❤akd pracident of srilanka 🔥🔥
ජයවේවා සර් 👍👍👍👍
පණ බයේ ඉන්නෙ
අය්යෝ හුස්ම හිරවෙලා හිටියෙ.
ජය 🧭💏🎉👑
Congratulations........❤❤❤❤❤💎💎💎💎💎🌸🌸🌸🌸🌸
ජයවෙවා
ජයවේවා ජයවේවා අපෙ ජනපති අනුර සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව ශක්තිය බලyen අපේ සහෝදරයා ජය ගත් යුතුය
ඔයාලා සෙටිස් නං අපි සෙටිස්❤
ජය මාලීමාවට
අනුර කුමර ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏❤
We're worried about thanks for your explain from Australia ❤
❤…. රටට මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් උන්ට චන්දෙ දීපු කාලකන්නි තිරිසන් හරක් ඉන්නවා
අය්යෝ දැක්කද නුවරඑළිය මස්කෙලියෙ ඉන්න හරක් රැල😢,,,
කියල වැඩක් නෑ උන් දුක් විදින ගමන් අපිවත් ඒ වලටම ඇදන් යන්න හදන කාලකන්නි
කලබල වෙන්න එපා අපිට ඉදිරියට හරක් සෑහෙන ප්‍රමාණයක් හීලෑ කර ගන්න වෙයි.
😢
madakalapuwe inna harak nodaokin wal ballo
ඔයාල කියන දෙයක් තමා මගෙ දෙයියෝ
අම්මො ඇති ..තාම නිදි නැහැ
Jaya ❤️
ජයවේවා අනූර කුමර දිසානායක මහතාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
අපි රත්වෙලා ඉන්නෙ මෙහෙ😢
Fridge eka athulata palayan 😂
මාලිමාවට ජය නියතයි
ජයවේවා අපේ පතුම
අනේ..අපිට.....සතුටක්ම..වේවා...මලිමවට...ජය..වේවා❤
All the very best for NPP and AKD ❤
අපෙ.පරම.අනුර.සහේදරයා.රටෙ.වීධයක.9.වෙනිඡනාධීපථී.අනුර.සහොදරයාවීමයී...
දවල්ට කන්නෙත් නැතිව ඩක් ඩක් ගානවා අනුර කුමාර ජනපකි වෙන්න බැරි වෙයිද දන්නැ කන්නත් බැ බයට
කන්න. දැන් බය වෙන්න දෙයක් නෑ සහෝදරී
Pissuda ane me kohewath Yana ekek nisa bath noka inne😂
අනුරට නියත ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජාතියේ වාසනාවට සියල්ල හොඳින්ම සිදුවෙමින් පවතී ...
🧭🧭🧭ඔන්න ප්‍රතිපල එනව...... බලන් ඉන්නයි තියන්නෙ..... 🧭🧭🧭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
බහින්න හැදුවේ පාරට ..ඇතියාන්තම් ..🧭 🧭 ජය .ම්
Jaya wewa
අනේ මන්දා පපුව ගැහෙනවා
Malimawata jayawewa Budusarani
❤❤❤