Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබවහන්සේනම් හරි පුදුමාකාරයි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️ ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාටත් 🙏🙏🙏
මෙන්න මුල්ගල පැලනොවී පලදරපු සාදු සාදු සාදු දුන් නොදුන් සැමට තෙරැවන්බෙලෙන් වැජඹීමට ලැබේවා
අපේ හාමුදුරුවෝ ඇතුලු ඒ සියලුදෙනාටම දලදා සමිදු පිහිටයි මේ වැනි වැඩ කරන්න ඔබලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඔබ වැනි පුතේ ක් බිහි කර පිංවත් දෙමාපියන් ට ද නිවන් දකිවා.ගොඩක් පිං අපෙ හාමුදුරුවනෙ
පන්ඩිත හාමුදුරුවනේ ...ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා....නොනැවති ඉදිරියටම යන්න ලැබෙවා...තෙරුවන් සරනයි .
ඔබ වහන්සේ ඇතුලු පිරිසට ආශීර්වාද කරන්න ..සින්හල හෝඩියේ වචන මදි කියලා හිතෙනවා....යෝද බලය ශක්තිය ලැබේවා..තුනුරුවන්ගේම සරනින් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ..💔💔💔💔
මේ උතුම් පිං කමට දායක වන කිසිම කෙනෙක් ට චූටි හීරීමක්වත් නොවේවා.බුදු සරණයි❤❤❤❤
අපේ හාමුදුරුවන්ගේ ගෝලයෝ වැඩ්ඩෝ තමා ....සුපිරියි ..👍👍👍👍බුදු සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤👍👍👍👍
අපේ ස්වාමීන්වහන්සේ ඇතුලුසියලු දෙනටම ..තෙරුවන්සරණයි සියලු දෙවියන්ගේආරක්ශාව ලැබේවා
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට සියලු සැනසුම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!! මම නුවර කෙනෙක් මට ඇවිදින්න බැ ස්වාමීන් වහන්ස අවුරුදු 3 කට වැඩියි කරපු දෙයක් ගෙදර හොරැ කඩලා ඒ අයම නමස්කාර වෙිවා ඔබ වහන්සේට !!!දිර්ගායුෂ වෙිවා 🙏🌷🙏🌷🙏🌷
ගොඩාක් සතුටුයි අපේ පොඩි හාමුදුරුවනේ ..... සියලු දෙනාටම ජය වේවා ! තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... පිංවන්ත අපේ හාමුදුරුවනේ.. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් ඔබවහන්සේ ගේ කැපකිරිම පුදුමාකාරයි.. වාසනාවන්.. අපේ පිංවන්ත හාමුදුරුවනේ.. උදව් කල කොල්ලෝ සෙට් එකට නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා.. පෙවැනි පිංකම් කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. හදාවඩාපු දෙමාපියන්ටත් මේ පිං අනුමෝදම් වේවා..
රටට ජාතියට ..සාසනයට.බුදු දහමට ආදර්ශමත් ..ආස්චර්ය බුද්ද පුත්ත්රයෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරනින් යහපතක්ම වේවා පොඩි හාමුදුරුවනේ !
බුදුසරණයි 🙏ගොඩක් පින් මේ සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඇතුළු අනෙක් පින්වත් සියලු දෙනාට තෙරුවන් සරණින් හැමදාම සතුටින් නීරෝගීව පරිස්සමෙන් ....මේ කටයුතු කර ගෙන යන්න හැකියාව ලැබේවා ...!!!! ❤🙏🙏
අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම පිං සැමදෙනාටම තෙරුවන් සරනයි
කොට්ටාවේ නලීන් ඇතුලු ඔහුගේ හිතහොද යහලුවන් සැමටත් ඒ සදහා මූල්‍යමය උපකාර කල සහෘදයින් සැමටත් එදිනෙදා ශ්‍රමදානයට පැමිනි සියලුම සහෘදයින් හට උපහාර පුදන අතර යහපත් ජීවිතයක් මෙන්ම සතුට සාමය රජයන කාලයක් උදාවේවා...❤❤❤
ඔබ වහන්සේ ඉතා මගත් ස්වාම්න් වහන්සේ නමක් ඔබ වහන්සේ ගේ වැඩ කටයුතු සාර්ථක වේවා යි මම පතන වා .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ...🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඉතාමත්ම ආඩම්බරයි. හිසට සෙවනක් ඉතාමත්ම උතුම් පිං කමක් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමේ සැමට ප්‍රණාමය තෙරැවන් සරණයි
Oba wahanse rate inna ihala kiyaganna sadulata imahath adarshayak 👍 oba wahanseta theruwan saranai 🙏🙏🙏
ඔබ වහන්සේ ව ලොකෙටම ආදර්ශයක් .ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට theruwan saranai ගොඩක් පින්
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි !දීර්ඝායුෂ වේවා !ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට.තව තවත් මෙවැනි කටයුතු කීරීමට ශක්තිය දහිරිය ලැබේවා!
අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
ඔක්කොම හරි ගෙයක් හදන කාලෙක මේ බාස්ලා ටික ගෙන්න ගන්න ඕන ඉක්මනින් ගේ හදා ගන්න පුළුවන් 😊 නියමයි සෙට් එකම....
ගොඩාක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවාව
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේට dirgayusa ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා udau උපකාර karana සියලුම denata niwan dakina තුරු සියලු sapa සම්පත් ලැබේවා උතුම් theruwan saranai
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට බුදු සරණයි
මේ තමයි පෙරැම් පුරණ බෝධිසත්වයෝ අපිට මේව දකින්නත් පිං තියෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!.
සැමට බොහොම ස්තුති තෙරුවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි
ඇත්තටම ඔබ වහන්සේ වාගේ හිතනවනම් අපේ රටේ නායකයොත් මේ රටන මොන තරම් දියුනුද උන් රට කනව මිසක් අසරන මිනිස්සු ගැන හොයන්නේ නැහැ ඔබ වහන්සේටත් දායක වන සියලු දෙනාටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ මේ ගති ගුණ සසර පුරුද්දක් බව පෙනී යයි . ඔබ වහන්සේ දර්මයෙහි හැසිරෙන තෙක් මෙම ක්‍රියාවලිය සාර්ථක වනු නොඅනුමානය .ඔබ වහන්සේට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීමට ලොකු අසාවක් තිබේ .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරන පතමි .
තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේට ඔබවහන්සේගේ ගුණ යහපත් කමට කරුනාවට අපේ සහොදරයන් ගේ උදාවු ලැබෙන්නේ හරිම එකතු කමෙන් සහයොගෙන් වැඩ කරනව සතුටින් දකින කොට තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේටත් අනිත් සහොදරියන්ටත් තවත් සක්තිය දහිරිය වෙර විරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපේ සහොදරයන්ට🙏
තෙරුවන් සරනෛ ඔබ වහන්සේට අනික් අයටත් ගොඩක් පින් සිද්ධ වෙනවා හැමෝටම 🙏❤️👍
ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේව මෙවැනි දේවල් තවත් කරන්න මෙවෙනුවෙන් කැප වෙන සියලුදෙනාට නිදුක්නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
හාමුදුරුවනේ හැමදාම කියනවා වගෙ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏 කියල පාර්තනා කරනවා වැඩ කල සියලු දෙනාටම බුදු පියානන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏 සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
සොදුරු හදවත් ඇත්තෝ සුවහසක් තව බිහිවෙවා . එයයි මගෙ පැතුම එහෙම වෙන කොට මෙවැනි වැඩ ලස්සනයි සුන්දර යි. ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
Sundara minisun thawamath ennawa ayata satutak👍♥️🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾
Theruwan saranai 🙏🙏🙏ape හාමුදුරුවෝ ඇතුළු සියලු denatama niduk niroogi suwaya ලැබේවා🙏 බොහොම pin🙏
ඔබ වහන්සේ ඇතුළු සැමට තෙරැවන් සරණයි
අහිංසක පවුලකට නිවසක් තනා දීමට සහභාගි වූ ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Masha allah..allah davi pihitai
Rata paalakayange asa nogatena me wage pinkam karana oba wahanse athulu pinwath samata Yoda bala Yoda shakthiya labewa🎉
Ape hamuduruwanta niduk nirogi chita jeewithayak labewa budusaranai ape hamuduruwanta ratak hadanna puluwan mage hagerma budusaranai ❤❤❤❤❤❤❤
අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා
Hamuduruwane oba wahansege wedanam apoorui mewage deyak dekeemath sathutui obawahanse ethulu katayuththata dayakwena hemotama niduk nirogi suwaya lebewa❤❤❤❤❤❤❤❤❤❤❤
Budu sarani hamuduruwane ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලබාදුන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤
සියලුදෙනා හඳුන්වාදීම ඉතාහොඳයි හාමුදුරුවනේ . සියලුදෙනාට බොහෝම පිං.
අනෙ ඔයාලා ඔක්කොමල්ලාටම පරිස්සමෙන් අපේ හමුදුරුවනුත් පරිස්සමෙන් ඉන්න ඔයාලට තවතවත් ශක්තිය ධහිරය ලැබෙවා ඔය වගේ උතුම් කාරයන්ට ඔයාලා ඔක්කොමල්ලාටම දළදා සමිදු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏
හාමුදුරුවන්වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු රටටම ආදර්ෂයක් මහා සංඝරත්නයට පිරිහෙණ වැඩ තියණ වේලාවේ ඔබ වහන්සේ .එය. ශක්තිමත් වෙණ වෙණ වැඩ සටහණක් කරමින් පවතිනවාතෙරුවණ් සරණයී අපේ හාමුදුරුවෝ ඇතුලූ සියලූම මල්ලිට❤❤
ඔබ වහන්සේ ඇතුලූ සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 යෝඩබල යෝද ශක්තිය ලැබේවා 🌹❤️🌹❤️🌹❤️
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සට එතුලු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ ❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤Ane itin ape hamuduruwo melowata bihiksla aee utuam demsupiyo mewa balala kopamana satutuwenawa atda api kohomada satutu wrnne snna aeewagee siyalu wada sartakawewa ape hsmufuruwanta inna golabalayoat aeewagema daksha daruwo mamala pirisak dirgauasa tetuwan saranai niduak nirogi suwaya labewaaa samata 🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡🍡
මෙන්න රටට වටින හාමුදුරුවරු.දෙන දානෙ ටික ගිලලා හොර ගෑනු එක්ක නැටුම් නටන්නෙ නැති දෙවිවරු.ඔබ වහන්සේ වගේ සංඝයාවහන්සේලා මේ රටට ආදර්ශයක්.
.bhoma pin oba wahanse atulu sahabagiwu suyaluma denata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai ❤❤❤❤❤❤
🙏🙏🙏 බුදුසරණයි
Mawaga swamin wahasala saha mawaga akamuthuwa wdakara pieisak hithiyanam rata goda.❤️❤️❤️🙏🙏🙏🙏✍️hamotana 10:01 deigausa labawa
අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ඵ් නායක තත්වයට අපේ හාමුදුරුවන්ගේ මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ගේ නෙත් යොමූවෙලා ( යකඩ,සිටී,වයරින් බඩු,සිමෙන්ති,)TAX FREE කර දෙන මෙන් ඉල්ලා සිටින අතර බලධාරීන්ගේ නෙත් යොමු වේවා
මේ තමයි හාමුදුරුවන්ගේ සහ තරුණ බොදු පිරිසගේ ප්රාතිහාර්ය. ලෝකයේ බලා සිටින නිකමුන හැදෙනවානම් හැදෙන්න පාඩම් උගන්වන අපේ පොඩිහාමුදුරුවෝ. ඉතා ඉක්මන් නිමේෂයකදී උතුම් නිවන සාක්ෂාත් කරන්නෙත් මෙහෙමම තමයි අපේ හාමුදුරුවෝ. උදව් කරන සියල්ලෝ සුවපත් වෙත්වා. ❤️❤️❤️
Budusaranai 🙏🙏hemotama ❤❤
තෙරුවන් සරණයි
අනේ වාසනාවන් තෙරුවන් සරනයි ඔබවහන්සේට
Ape hamuduruwane Oba wahanse athulu kandayamatama shakthiya dharya theruwange ashirwadaya labewa 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ..සියලු දෙනාට ම
සියලුම දෙනාට තෙරුවන් සරණයි
සියලු දෙනාට ගොඩක් පිං සිද්ද වේවා ශ්‍රී මහා බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා🙏🙏🙏🙏🙏🙏
Pin sidu wewa,,, oba wAhanse athulu pirisa niwan dakithwa
යහපත් ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය, දකින අපටත් සතුටක්. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට බුදුසරණයි! 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අනේ සාධු සාධු සාධු 🙏🙏🙏හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ.මෙවන් පිංකම් කිරීමට සහභාගී වූ සැමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ! විශේෂයෙන්ම ඔබ වහන්සේගේ කණ්ඩායමට නිදුක් නීරෝගීව සිටීමට ලැබේවා 'යි පතමි 🙏🙏🙏
අපේ රටේ මේ වගෙ එකමුතු කම දකින්නත් අපි වාසනා වන්තයෝ.මේ සියලුම පිං කම්වලට මුදුන්මුල අසරණ අයගෙ දුක දන්න පිංවන්ත සාදුමේ සියලු කටයුතුවලට සහයෝගය දුන්න සියලුමදෙනාට දීර්ඝායු ලැබේවා බොහෝමත්ම පිං . සියලුමදෙනාට දෙවි පිහිටයි!
Theruwan saranin oba wahansege siyalu wada katayuthu sarthaka wewa !
Ape hamuduruwaney oba wahanseta budu bawa lebeywa...
Bohoma pin bohoma pin hamotama dirgayusa labewa budusaranai parissamin weda karanna budusaranai ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Oba wahanse athulu kandayamata theruwan saranai.
Tතෙරුවන්සරනයි
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anee kiyaa ganna bari sathutak,apee Hamuduruwonee obaa wahanseeta deergausha labeewa
Ape hadavatea podi hamuduruvanta saha oba vahansegea kalyana mituranta deargauasa vava budusaranai 🎉
Ape hamuduru wanthaie wada karana siyaluma denath me wata mudal walin adara dun siyaluma denata th theruwan saranaie devipihitaie
ඇත් බල යෝද බල ලැබේවා අපේ හාමුදුරුවෝ ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරනයි
Theruvan saranai ape hamuduruvanee godak pin
රටට ඕන මේව❤❤❤අසරණ සරණ සේවා
Budusaranayi ape hamuduruwanee
අනේ හාමුදුරුවනේ ඔබවහ්න්සෙ මේ කරන සේවය නම් අති මහත් පුන්‍යකර්මයක් .....හිසට සෙවනක් දෙනව කියන්නෙ හිතට ලැබෙන නිවනක් නෙ.......ඇත්තමයි ඔබවහන්සෙ බුදු වේවා🙏🙏🙏
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....තෙරුවන් සරණයි ....
Mewage hamudurowo bhiweea kiyala parthsnakarawa assrsna minisuu wenuwen kochchara mahansiyak wenwada budu puthata niwana awabothayama labewa
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
Budusarani.ape.hamuduruwane.
Appreciate bhante great job
හැමදාම වගේ හැමෝටම ගෝඩාක් පිං .....🙏🙏🙏🙏🙏
Theruvan saranai siyaluma denata ❤🙏
Kalpanawen hamatama b,saranai🙏🙏🙏👍👍👍♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾
Dakinnat. Satutak. Ape. Hamuduruwan. Atulu. Ape. Taruna. Kollo. Tika. Wade. Ewara. Kara. Siyalu. Denatama. Budu. Saranai.
ඔබවහන්සේනම් හරි පුදුමාකාරයි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️ ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාටත් 🙏🙏🙏
මෙන්න මුල්ගල පැලනොවී පලදරපු සාදු සාදු සාදු දුන් නොදුන් සැමට තෙරැවන්බෙලෙන් වැජඹීමට ලැබේවා
අපේ හාමුදුරුවෝ ඇතුලු ඒ සියලුදෙනාටම දලදා සමිදු පිහිටයි මේ වැනි වැඩ කරන්න ඔබලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඔබ වැනි පුතේ ක් බිහි කර පිංවත් දෙමාපියන් ට ද නිවන් දකිවා.ගොඩක් පිං අපෙ හාමුදුරුවනෙ
පන්ඩිත හාමුදුරුවනේ ...ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා....නොනැවති ඉදිරියටම යන්න ලැබෙවා...තෙරුවන් සරනයි .
ඔබ වහන්සේ ඇතුලු පිරිසට ආශීර්වාද කරන්න ..සින්හල හෝඩියේ වචන මදි කියලා හිතෙනවා....යෝද බලය ශක්තිය ලැබේවා..තුනුරුවන්ගේම සරනින් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ..💔💔💔💔
මේ උතුම් පිං කමට දායක වන කිසිම කෙනෙක් ට චූටි හීරීමක්වත් නොවේවා.බුදු සරණයි❤❤❤❤
අපේ හාමුදුරුවන්ගේ ගෝලයෝ වැඩ්ඩෝ තමා ....සුපිරියි ..👍👍👍👍බුදු සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤👍👍👍👍
අපේ ස්වාමීන්වහන්සේ ඇතුලු
සියලු දෙනටම ..තෙරුවන්
සරණයි සියලු දෙවියන්ගේ
ආරක්ශාව ලැබේවා
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට සියලු සැනසුම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!! මම නුවර කෙනෙක් මට ඇවිදින්න බැ ස්වාමීන් වහන්ස අවුරුදු 3 කට වැඩියි කරපු දෙයක් ගෙදර හොරැ කඩලා ඒ අයම නමස්කාර වෙිවා ඔබ වහන්සේට !!!දිර්ගායුෂ වෙිවා 🙏🌷🙏🌷🙏🌷
ගොඩාක් සතුටුයි අපේ පොඩි හාමුදුරුවනේ ..... සියලු දෙනාටම ජය වේවා ! තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... පිංවන්ත අපේ හාමුදුරුවනේ.. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් ඔබවහන්සේ ගේ කැපකිරිම පුදුමාකාරයි.. වාසනාවන්.. අපේ පිංවන්ත හාමුදුරුවනේ.. උදව් කල කොල්ලෝ සෙට් එකට නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා.. පෙවැනි පිංකම් කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. හදාවඩාපු දෙමාපියන්ටත් මේ පිං අනුමෝදම් වේවා..
රටට ජාතියට ..සාසනයට.බුදු දහමට ආදර්ශමත් ..ආස්චර්ය බුද්ද පුත්ත්රයෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරනින් යහපතක්ම වේවා පොඩි හාමුදුරුවනේ !
බුදුසරණයි 🙏ගොඩක් පින් මේ සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඇතුළු අනෙක් පින්වත් සියලු දෙනාට තෙරුවන් සරණින් හැමදාම සතුටින් නීරෝගීව පරිස්සමෙන් ....මේ කටයුතු කර ගෙන යන්න හැකියාව ලැබේවා ...!!!! ❤🙏🙏
අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම පිං සැමදෙනාටම තෙරුවන් සරනයි
කොට්ටාවේ නලීන් ඇතුලු ඔහුගේ හිතහොද යහලුවන් සැමටත් ඒ සදහා මූල්‍යමය උපකාර කල සහෘදයින් සැමටත් එදිනෙදා ශ්‍රමදානයට පැමිනි සියලුම සහෘදයින් හට උපහාර පුදන අතර යහපත් ජීවිතයක් මෙන්ම සතුට සාමය රජයන කාලයක් උදාවේවා...❤❤❤
ඔබ වහන්සේ ඉතා මගත් ස්වාම්න් වහන්සේ නමක් ඔබ වහන්සේ ගේ වැඩ කටයුතු සාර්ථක වේවා යි මම පතන වා .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ...🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඉතාමත්ම ආඩම්බරයි. හිසට සෙවනක් ඉතාමත්ම උතුම් පිං කමක් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමේ සැමට ප්‍රණාමය තෙරැවන් සරණයි
Oba wahanse rate inna ihala kiyaganna sadulata imahath adarshayak 👍 oba wahanseta theruwan saranai 🙏🙏🙏
ඔබ වහන්සේ ව ලොකෙටම ආදර්ශයක් .ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට theruwan saranai ගොඩක් පින්
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි !දීර්ඝායුෂ වේවා !
ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට.
තව තවත් මෙවැනි කටයුතු කීරීමට ශක්තිය දහිරිය ලැබේවා!
අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
ඔක්කොම හරි ගෙයක් හදන කාලෙක මේ බාස්ලා ටික ගෙන්න ගන්න ඕන ඉක්මනින් ගේ හදා ගන්න පුළුවන් 😊 නියමයි සෙට් එකම....
ගොඩාක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවාව
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේට dirgayusa ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා udau උපකාර karana සියලුම denata niwan dakina තුරු සියලු sapa සම්පත් ලැබේවා උතුම් theruwan saranai
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට බුදු සරණයි
මේ තමයි පෙරැම් පුරණ බෝධිසත්වයෝ අපිට මේව දකින්නත් පිං තියෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!.
සැමට බොහොම ස්තුති තෙරුවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි
ඇත්තටම ඔබ වහන්සේ වාගේ හිතනවනම් අපේ රටේ නායකයොත් මේ රටන මොන තරම් දියුනුද උන් රට කනව මිසක් අසරන මිනිස්සු ගැන හොයන්නේ නැහැ ඔබ වහන්සේටත් දායක වන සියලු දෙනාටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ මේ ගති ගුණ සසර පුරුද්දක් බව පෙනී යයි . ඔබ වහන්සේ දර්මයෙහි හැසිරෙන තෙක් මෙම ක්‍රියාවලිය සාර්ථක වනු නොඅනුමානය .
ඔබ වහන්සේට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීමට ලොකු අසාවක් තිබේ .
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරන පතමි .
තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේට ඔබවහන්සේගේ ගුණ යහපත් කමට කරුනාවට අපේ සහොදරයන් ගේ උදාවු ලැබෙන්නේ හරිම එකතු කමෙන් සහයොගෙන් වැඩ කරනව සතුටින් දකින කොට තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේටත්
අනිත් සහොදරියන්ටත් තවත් සක්තිය දහිරිය වෙර විරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපේ සහොදරයන්ට🙏
තෙරුවන් සරනෛ ඔබ වහන්සේට අනික් අයටත් ගොඩක් පින් සිද්ධ වෙනවා හැමෝටම 🙏❤️👍
ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේව මෙවැනි දේවල් තවත් කරන්න මෙවෙනුවෙන් කැප වෙන සියලුදෙනාට නිදුක්නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
හාමුදුරුවනේ හැමදාම කියනවා වගෙ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏 කියල පාර්තනා කරනවා වැඩ කල සියලු දෙනාටම බුදු පියානන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏 සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
සොදුරු හදවත් ඇත්තෝ සුවහසක් තව බිහිවෙවා . එයයි මගෙ පැතුම එහෙම වෙන කොට මෙවැනි වැඩ ලස්සනයි සුන්දර යි. ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
Sundara minisun thawamath ennawa ayata satutak👍♥️🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾
Theruwan saranai 🙏🙏🙏ape හාමුදුරුවෝ ඇතුළු සියලු denatama niduk niroogi suwaya ලැබේවා🙏 බොහොම pin🙏
ඔබ වහන්සේ ඇතුළු සැමට තෙරැවන් සරණයි
අහිංසක පවුලකට නිවසක් තනා දීමට සහභාගි වූ ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Masha allah..allah davi pihitai
Rata paalakayange asa nogatena me wage pinkam karana oba wahanse athulu pinwath samata Yoda bala Yoda shakthiya labewa🎉
Ape hamuduruwanta niduk nirogi chita jeewithayak labewa budusaranai ape hamuduruwanta ratak hadanna puluwan mage hagerma budusaranai ❤❤❤❤❤❤❤
අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා
Hamuduruwane oba wahansege wedanam apoorui mewage deyak dekeemath sathutui obawahanse ethulu katayuththata dayakwena hemotama niduk nirogi suwaya lebewa❤❤❤❤❤❤❤❤❤❤❤
Budu sarani hamuduruwane ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලබාදුන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤
සියලුදෙනා හඳුන්වාදීම ඉතාහොඳයි හාමුදුරුවනේ . සියලුදෙනාට බොහෝම පිං.
අනෙ ඔයාලා ඔක්කොමල්ලාටම පරිස්සමෙන් අපේ හමුදුරුවනුත් පරිස්සමෙන් ඉන්න ඔයාලට තවතවත් ශක්තිය ධහිරය ලැබෙවා ඔය වගේ උතුම් කාරයන්ට ඔයාලා ඔක්කොමල්ලාටම දළදා සමිදු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏
හාමුදුරුවන්වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු
රටටම ආදර්ෂයක් මහා සංඝරත්නයට පිරිහෙණ වැඩ තියණ වේලාවේ ඔබ වහන්සේ .එය. ශක්තිමත් වෙණ වෙණ වැඩ සටහණක් කරමින් පවතිනවා
තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවෝ ඇතුලූ සියලූම මල්ලිට❤❤
ඔබ වහන්සේ ඇතුලූ සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 යෝඩබල යෝද ශක්තිය ලැබේවා 🌹❤️🌹❤️🌹❤️
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සට එතුලු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ ❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤Ane itin ape hamuduruwo melowata bihiksla aee utuam demsupiyo mewa balala kopamana satutuwenawa atda api kohomada satutu wrnne snna aeewagee siyalu wada sartakawewa ape hsmufuruwanta inna golabalayoat aeewagema daksha daruwo mamala pirisak dirgauasa tetuwan saranai niduak nirogi suwaya labewaaa samata 🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡🍡
මෙන්න රටට වටින හාමුදුරුවරු.දෙන දානෙ ටික ගිලලා හොර ගෑනු එක්ක නැටුම් නටන්නෙ නැති දෙවිවරු.ඔබ වහන්සේ වගේ සංඝයාවහන්සේලා මේ රටට ආදර්ශයක්.
.bhoma pin oba wahanse atulu sahabagiwu suyaluma denata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai ❤❤❤❤❤❤
🙏🙏🙏 බුදුසරණයි
Mawaga swamin wahasala saha mawaga akamuthuwa wdakara pieisak hithiyanam rata goda.❤️❤️❤️🙏🙏🙏🙏✍️hamotana 10:01 deigausa labawa
අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ඵ් නායක තත්වයට අපේ හාමුදුරුවන්ගේ මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ගේ නෙත් යොමූවෙලා ( යකඩ,සිටී,වයරින් බඩු,සිමෙන්ති,)TAX FREE කර දෙන මෙන් ඉල්ලා සිටින අතර බලධාරීන්ගේ නෙත් යොමු වේවා
මේ තමයි හාමුදුරුවන්ගේ සහ තරුණ බොදු පිරිසගේ ප්රාතිහාර්ය. ලෝකයේ බලා සිටින නිකමුන හැදෙනවානම් හැදෙන්න පාඩම් උගන්වන අපේ පොඩිහාමුදුරුවෝ. ඉතා ඉක්මන් නිමේෂයකදී උතුම් නිවන සාක්ෂාත් කරන්නෙත් මෙහෙමම තමයි අපේ හාමුදුරුවෝ. උදව් කරන සියල්ලෝ සුවපත් වෙත්වා. ❤️❤️❤️
Budusaranai 🙏🙏hemotama ❤❤
තෙරුවන් සරණයි
අනේ වාසනාවන් තෙරුවන් සරනයි ඔබවහන්සේට
Ape hamuduruwane Oba wahanse athulu kandayamatama shakthiya dharya theruwange ashirwadaya labewa 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ..සියලු දෙනාට ම
සියලුම දෙනාට තෙරුවන් සරණයි
සියලු දෙනාට ගොඩක් පිං සිද්ද වේවා ශ්‍රී මහා බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා🙏🙏🙏🙏🙏🙏
Pin sidu wewa,,, oba w
Ahanse athulu pirisa niwan dakithwa
යහපත් ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය, දකින අපටත් සතුටක්. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට බුදුසරණයි! 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අනේ සාධු සාධු සාධු 🙏🙏🙏හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ.මෙවන් පිංකම් කිරීමට සහභාගී වූ සැමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ! විශේෂයෙන්ම ඔබ වහන්සේගේ කණ්ඩායමට නිදුක් නීරෝගීව සිටීමට ලැබේවා 'යි පතමි 🙏🙏🙏
අපේ රටේ මේ වගෙ එකමුතු කම දකින්නත් අපි වාසනා වන්තයෝ.
මේ සියලුම පිං කම්වලට මුදුන්මුල අසරණ අයගෙ දුක දන්න පිංවන්ත සාදු
මේ සියලු කටයුතුවලට සහයෝගය දුන්න සියලුමදෙනාට දීර්ඝායු ලැබේවා බොහෝමත්ම පිං . සියලුමදෙනාට දෙවි පිහිටයි!