මැහුම් දන්සල 01 | mahum Sinhala |

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 93

  • @nelahannagala5222
    @nelahannagala5222 6 месяцев назад +2

    වටිනාකම වචනයෙන් කියන්න බැහැ
    හැමදේම මිල කරන කාලයක නොමිලේ කරන මේ සේවය ඉතා විශිෂ්ටයි....බොහොම පින්....ඉගැන්වීම ඉතා පැහැදිලියි.
    යහපතක්ම වේවා ඔබට..
    🌹🌹🌹

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 Год назад

    mahum dansala 01 ada dakke baluwa sabus kara godak igenaaththa dun danumata godaak pin nirooģi wewa

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 Год назад +6

    මැහුම් පාඩමක ලස්සනට ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න තේරුම් ගන්න පුළුවන් ලෙසටම කියා දුන්න, මේ පාඩම තමා මම මෙතෙක් බලපු පැහැදිලිම පාඩම. Sl Art academy ඔබ තුමියට ගොඩක් පිං. ඉස්තුතියි. තෙරුවන් සරණයි..

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 10 месяцев назад

    බොහොම ස්තුතියි මිස් බුදු සරනයි

  • @sandinimontra8215
    @sandinimontra8215 7 месяцев назад +1

    ගොඩක් පිං මිස් .. ගොඩක් වීඩියෝ බැලුවට මූලික අත පැහැදිලි නෑ .. ඒත් ඔයාගෙ වීඩියෝ එක නිසා හරියට දැන ගත්තා ..

  • @ravindulakmini1169
    @ravindulakmini1169 Год назад

    Oya kiyala dena dewal bohoma pahadili thanks

  • @KIPunyalatha-tk2ii
    @KIPunyalatha-tk2ii Год назад

    බොහොම ස්තුතියි මිස් හරිම කාරුණිකව කියලා දෙනවා. තෙරුවන් සරණයි

  • @rasikawithana3721
    @rasikawithana3721 Год назад

    හරිම පැහැදිලියි ඔබතුමියට තෙරැවන් සරණයි

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr Год назад

    Mama me program ekata sambanda une ada mechchara kalayak hariyata nodana karapu godak dewal me video eken hariyatama danagaththa godak pahadiliy mis kiyala dena widiya godak sthuthi godak pin mis

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 Год назад +2

    ෙහාදටම පැහැදිලි ස්තුති ❤❤❤

  • @ramonadilicia7684
    @ramonadilicia7684 Год назад

    ගොඩක් dewal denagatta bohoma pin

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 Год назад +1

    Harima pahadiliva kiyaladenava thank you ❣️💕

  • @UmalkaAriyadsa
    @UmalkaAriyadsa 8 месяцев назад

    Oyata attama pin

  • @chanakakumara8342
    @chanakakumara8342 Год назад

    ගොඩක් ස්තුතියි mis

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Год назад

    Hodata kiyala denawa miss

  • @nilakshi0714
    @nilakshi0714 Год назад

    Obathumiyata godak pin

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 Год назад +1

    Your tutorial is very clear and easy to understand. Thank you so much. Kindly upload your live videos to RUclips. What time you start live vedio on poya day. Want to join with you.

  • @samanthikumari8281
    @samanthikumari8281 Год назад

    Miss sudu gauma ka ඉදිරි kara ha පිටු පස kara අදින vidiya kiyala denna miss

  • @jayantha.lakshmisumanaseka1964
    @jayantha.lakshmisumanaseka1964 Год назад +1

    Ane Miss oyata godak godaakma pin
    Harima saralai hodatama pehediliuna♥️♥️

  • @sajeewakumari5268
    @sajeewakumari5268 Год назад

    thanks mis oyata godak pin🙏

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 Год назад

    Oba thumiyage nana nuwana wadeva.godakma watinava vidio eka seve karapu eka.nawatha nawatha balala therum ganna puluwam.oyata yahapathakma wrva.theruwan saranayi ❤.🌷

  • @gimhaneesudeshika4160
    @gimhaneesudeshika4160 Год назад

    Godak pahadili suba anagathayak

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 Год назад

    Live aka thiyanna.thank you mis.nodanna de denna gayhyha.digatama mewani weda satahan karanna.poya dawase meka loku pinak.

  • @taniatharangani7858
    @taniatharangani7858 Год назад

    Godak pehedili. Thank you

  • @rarrenu6017
    @rarrenu6017 Год назад

    මම බැලුව විඩියෝ වලින් පැහැදිලිවම තේරෙන විදිහට කියල දුන්නෙ මිස් ඔයා විතරමයි ඔයාට ගොඩක් ගොඩාාාාාාාාක් පං

  • @krishanthajayawardana7762
    @krishanthajayawardana7762 Год назад

    godak pin akki mma A lin gauma mahewa gaua lassanata awa.hepai kihilla gawa tikak hirai akka ehema wenna kihili kata kepuna madi unamada

  • @MatharaAracchigeIndrapriyanand
    @MatharaAracchigeIndrapriyanand 3 месяца назад

    Mis aka aka kara mosthara kapana kota urahisa pahath karana pramanaya kiyala dennko

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 Год назад

    missta pin.godak dewal egena gaththa☺☺

  • @kumarisandya6529
    @kumarisandya6529 Год назад

    බොහොම ස්තුතිය .mis. school diga kalisama mimi ganima masima kiyala denna miss

  • @renukaren3337
    @renukaren3337 Год назад

    ඉතාම පැහැදිලි යි බුදු සරනයි මිස්

    • @SunilaIlangamudali
      @SunilaIlangamudali Год назад +1

      හරිම පැහැදිලියි ඔබ තුම්‍ට පින්

  • @PremalathaAriyarathna-qt4pk
    @PremalathaAriyarathna-qt4pk Год назад

    පිටුපස උරහිසට එකතු කළ අගල් ඒක අත් කටට සමව බෙදී යනවාද ?

  • @namaliabewicrama7314
    @namaliabewicrama7314 Год назад

    Mis 2panthiye lamayekuta sudu gaumata reli sadaha redi ganne kohomada

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 Год назад

    Duwe oyata godak pin

  • @ShanthiBatuwita
    @ShanthiBatuwita 5 месяцев назад

    Odaak pin oyata

  • @SunethraJayakodi-h1r
    @SunethraJayakodi-h1r Год назад

    Sampurna blauseka kiyala denna miss

  • @savithriranasinghe2507
    @savithriranasinghe2507 Год назад

    Hodata තේරෙනවා .
    Godak pin sidu venava.
    Casss karanne nedda.
    Mama eyee sil ganna gia.
    Adi baluvee.
    Thanks .

  • @kasunmuthu7134
    @kasunmuthu7134 Год назад

    Thank you miss

  • @nisalidahamsa9629
    @nisalidahamsa9629 Год назад

    ❤🙏

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 Год назад

    Pirimi daruwekuta shortak mahana hati kiyala denawada miss

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 11 месяцев назад

    ❤❤❤

  • @PushpaMalaniPerera-if6bt
    @PushpaMalaniPerera-if6bt 10 месяцев назад

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 Год назад

    thank you miss,,🥰

  • @SunilaIlangamudali
    @SunilaIlangamudali Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @SamanthiJayarthana
    @SamanthiJayarthana Год назад

    💞💞💞🙏🙏

  • @chanakasandaruwan4539
    @chanakasandaruwan4539 Год назад

    ඉතාමත් හොදයි

  • @SunilaIlangamudali
    @SunilaIlangamudali Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 11 месяцев назад

    Mis papuwa wata 24 wena kenekuta komada pahath karane

  • @danujanaveen757
    @danujanaveen757 Год назад

    ම්ස් හොඳට පැහැදිලිව කියලා දුන්නා මම වීඩියෝ එක බැලුවා මං ගොඩාක් පින් හර කපන විදිය ටිකක් මට පැහැදිලි මදි ඉන රැලි ගවුමක් කපන විදිය කියලා කියල දෙන්නකෝ

  • @kanthiwickramasingha5517
    @kanthiwickramasingha5517 Год назад

    6 wenida padamata sambanda wenna beriuna malageyak unanisa miss.

  • @manelathukorala4431
    @manelathukorala4431 Год назад

    Miss uda indala ela rekawak andinne nedda

  • @hansikamadumali353
    @hansikamadumali353 Год назад

    Thankyou miss

  • @jayaniliyanage4720
    @jayaniliyanage4720 Год назад

    Thank you ❤
    Sari blouse kiya dinner kamala the

  • @jayantha.lakshmisumanaseka1964

    Thanks 🙏🙏

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 Год назад

    Duwe mama kurunegala wasana eken redi tikak gaththa

  • @Kamanthi
    @Kamanthi 3 месяца назад

    එක වචනයක් කියන්නම් ඔයාට ගොඩාක් පිං මැඩම්

  • @kasunsithara9703
    @kasunsithara9703 10 месяцев назад

    🎉cccc

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 Год назад

    Ane mista me kiyala dunna padam walata godakpin.me padama delete keruwe nathi ekatath godak pin.

  • @suredilu7084
    @suredilu7084 Год назад

    Mis kara ay pallayahata ella wetenne. Ura hisin pallayahata ellenawa kohoma kepuwath ura hisin ellenawa kara watin pit ekata hitinneni

  • @chandrakanthi9280
    @chandrakanthi9280 10 месяцев назад

    බුරසියර් බිලොක් එකක් හදන හැටි කියා දෙන්නකො මිස්
    සයිස් 34

  • @suredilu7084
    @suredilu7084 Год назад

    Papuwa 43 kenekta ath kata kapaddi agal 5 k da lakunu karanna ona

  • @thameshahemali1140
    @thameshahemali1140 Год назад

    Miss මගේ පපු වට 44යි ඒත් අත් ගොඩාක් මහත නැහැ එතකොට අත් කට ලොකු වෙයිද පපුවට මිම්ම ගත්තොත්

    • @Slartacademy
      @Slartacademy  Год назад

      අත්කට මැනලා ගන්නත් පුළුවන් dr

  • @lalanthiperera3964
    @lalanthiperera3964 Год назад

    කර ගැඹුර. වැ ඩි වන විට උරහිස අඩු කරන්න ඔනේද. පහදා දෙන්න..

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Год назад

    Kotu kara school uniform 1 karanna miss

  • @suneetad9840
    @suneetad9840 Год назад

    Mama Kuwait edala balnna Mama hre aswn balanna miss oyta goodk pen mahama keyla danwata ana mahama vedyo danna mama wada ewara wala balnna

  • @Kamanthi
    @Kamanthi 3 месяца назад

    එක වචනයක් කියන්නම්

  • @sepaliperera1444
    @sepaliperera1444 Год назад

    මිස් හැට්ටය ඇන්දම කිහිල්ලෙන් රැලි 2ක් එන්නේ ඇයි

  • @chathuridilhani8710
    @chathuridilhani8710 Год назад

    Ayeme kiyanne miss

  • @anushagunathilaka6034
    @anushagunathilaka6034 Год назад

    මිස් කර මෝස්තර මසා ගන්න හැටි කියලා දෙන්න රවුම් කර නම් පුලුවන්

  • @shanikafernando9156
    @shanikafernando9156 Год назад

    උරහිස පහත් කරන අගල් ප්‍රමාණය න් ගැන ඇයි එහෙම කරන්නෙ කියල කියන්න පුළුවන් ද ඔබ තුමිය කරන මෙහෙවරකට බොහෝ ම ස්තූතියි

  • @SL.cover-song-Damiya
    @SL.cover-song-Damiya Год назад

    Number eka denawada mis

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Год назад

    මිස් ඇහුව ප්‍රශ්න වලට බොහොම පැහැදිලිව කියලා දුන්නා. ක්ලාස් එකකට ගිහින් ළඟ ඉඳන් ඉගෙන ගත්තා වගෙයි, අපි ආසයි Online class එකකට එන්න. හැමදේටම ස්තුතියි! 💐🙏🙏🙏

  • @damaiyanthijayasooriya5132
    @damaiyanthijayasooriya5132 Год назад

    Miss class koheda karanne . Anuradhapura karanawada. Contact number ekak ganna puluwanda

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 Год назад

    Duwe borichchi athath kiya denna jesu pihitai

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 Год назад

    Thiyanna duwe

    • @sahandissanayaka7850
      @sahandissanayaka7850 Год назад

      සුදු ඇඳුමේ reli thiuwam inata වඩා වැඩි වෙනවා eke කියා dennko

    • @sahandissanayaka7850
      @sahandissanayaka7850 Год назад

      ගොඩක් පැහැදිලි una pin mista

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Год назад

    Poya dawadata mewa damanna EPA.
    Seela samadi bawana wada karana visesa dinayak pasalosawaka poya kiyanne.

  • @sandinimontra8215
    @sandinimontra8215 7 месяцев назад

    ගොඩක් පිං මිස් .. ගොඩක් වීඩියෝ බැලුවට මූලික අත පැහැදිලි නෑ .. ඒත් ඔයාගෙ වීඩියෝ එක නිසා හරියට දැන ගත්තා ..