කොහොමද ආච්චිලගේ වැඩ වයස කියන්නේ ඉලක්කමක් විතරයි😍 Saraswati Cultural|Sri Lanka's Got Talent|Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @chandilu240
    @chandilu240 6 месяцев назад +960

    වයසට ගියාම ගෙවල් වලට වෙලා ඕපදූප හොය හොය ඉන්න අය අතරේ..මෙහෙම හරී ජීවිතේ විදින අය දැක්කම ඇස් වලට කදුලු ආවා.🎉සුභ පැතුම් අම්මලාට

    • @KusumSooriyampola
      @KusumSooriyampola 6 месяцев назад +12

      නියමයි.ආඩම්බරයි.ආදරණීය අම්ම ලාට ජයෙන් ජය!!!
      තෙරුවන් සරණ යි.

    • @inokaino8506
      @inokaino8506 6 месяцев назад +2

      Aneh ow....මටත් ..කඳුළු wa. Happy ඒවාගෙම .❤

    • @ChandrikaKumudini-q6f
      @ChandrikaKumudini-q6f 6 месяцев назад +2

      ආදරණීය අම්මලාට දීර්ඝායුෂ ලැබේවා

    • @anandaananda2326
      @anandaananda2326 5 месяцев назад +3

      ඒක නම් ඇත්ත 👍

    • @MusaMusa-p2w
      @MusaMusa-p2w 5 месяцев назад +2

      ඇත්ත,,, හරිම ලස්සනයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 6 месяцев назад +262

    වයස 40 ඉඳන් ඉඳගෙන නැගිට ගන්න බැරුව ඉන්න මම😢. මේ අම්මලා ගැන හරිම සතුටුයි! හරිම ආඩම්බරයි. මුල ඉඳන් අවසානය දක්වාම එකම ජවයක් සතුටක් එයාලගේ තිබුණ. අම්මලා හැමෝටම කලායතන අධිපති තුමියට මේ තැනට එන්න ශක්තියක් උන දුවා දරුවන් හැමෝටම තෙරුවන් සරණයි ! පත්තිනි මෑණියන් ඇතුලු සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!🙏🙏🙏🙏🙏

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 6 месяцев назад +4

      හරිම ලස්සනයි.කාන්තාවක් හැටියට මට හරිම අභිමානයක්. හැමෝටම බුදුසරණයි. දීර්ගායු වෙිවා සැමට.

    • @NrmalaKsa
      @NrmalaKsa 6 месяцев назад +2

      එක ඇත්ත හලෝ

    • @dilhanidammika6578
      @dilhanidammika6578 6 месяцев назад +3

      අනේ ඔව් අනෙ දැක්ක ගමන් හිතුනෙ ඒක මටත් ඔහොම ඉදගන්න බැ දෙයියනේ,,,අනේ එයාලා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

    • @andyandy7194
      @andyandy7194 5 месяцев назад +1

      😂😂😂😂කොදු කැක්කුම කකුල්වල වේදනාව අනේ වාසනාවන්

    • @NadeekaAsuranada-ko9sr
      @NadeekaAsuranada-ko9sr 5 месяцев назад +1

      ස්තූතියි....🙏🙏🙏

  • @sunethajantha1493
    @sunethajantha1493 6 месяцев назад +729

    ටැලන්ට් එක දිනුවද නැද්ද කියන එක අදාලම නැ අපිට වටින්නේ මේ වැඩිහිටියන්ට ගරැ කිරීම සහ අගය කිරීම දීර්ඝ ආයු ලැබේවා ❤❤❤ 🙏🙏🙏

    • @kanti7069
      @kanti7069 6 месяцев назад +5

      Attha❤❤❤❤❤

    • @nilukasanjeewani3567
      @nilukasanjeewani3567 6 месяцев назад +1

      Aniwaryenma

    • @KumbukTree
      @KumbukTree 6 месяцев назад

      @@sunethajantha1493 ඔබේ පහන් සිතුවිලී.
      මේ විශ්වයට මුදා හරීනවිට
      මේ විශ්වයම සුදුකිරනට සුසර වෙනවා..
      අප තුලටම නැවත එනවා.
      මුහුදට යම් දෙයක් දමයිද
      එය ගොඩ බිමට එවනවා..
      එයයි න්‍යාය.
      හොද සිතුවිලී මේ විශ්වය පිරිසිදු කරනවා

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying 6 месяцев назад +1

    • @_kenula_damsith_
      @_kenula_damsith_ 5 месяцев назад

  • @Asanka468
    @Asanka468 6 месяцев назад +79

    ආදරණිය රත්තරං අම්මාවරුනේ...යකඩ හිතක දෙනෙත තෙත්විය.එ ඔබතුල ඇති ශක්තිය දැකිමෙනි.හරිම ලස්සනයි රත්තරං අම්මාවරුනෙ....දසමසක් කුස දැරු ඔබ අම්මාවරුය❤️....මෙය තමයි ජය....නිදුක් නීරෝගි සුවය නිතර රැදෙවා ❤️🙏
    ආයුෂ🙏බෝවේවා .......... රත්තරං අම්මාවරුනට ❤️🙏

  • @nayomibandara4788
    @nayomibandara4788 6 месяцев назад +370

    ලන්කවේ මේ අයට සතුටින් ඉන්න දෙන ඔක්කොගෙම ආදරය දෙවියෝ

  • @suneethawakkumbura2825
    @suneethawakkumbura2825 5 месяцев назад +19

    කමෙන්ට් බලලා අඩන මම . රත්තරන් අම්මලාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා !!!"🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 6 месяцев назад +285

    අම්මලා ෂියලුම දනාට නිදුක් නිරොගිවේවා දෙවිපිහිටයි

    • @mahagedaraproductions6280
      @mahagedaraproductions6280 6 месяцев назад +4

      තෙරුවන් සරණයි ! සියලු දෙනාටම ❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 6 месяцев назад +77

    සන්ගීතා ගෙ නිරහංකාර කම අම්මා වරුන් ට ලොකු උත්තේජනයක්..deervgayuwewa..🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 месяцев назад +142

    අමිමාලාගේ නැටුම් ලස්සනයි ⁣තෙරැවන්සරණයි

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 6 месяцев назад +112

    ගමකට නගරයට ඉතාම වටිනවා මෙවන් කලායතන.ලෙඩදුක් කිය කිය වැටිලා කෙඳිරිගාන වයසක අම්මලව නැගිටවමු.දිරිය වඩවමු.

  • @chanduanu4073
    @chanduanu4073 6 месяцев назад +235

    තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤❤

  • @Sahashra123
    @Sahashra123 6 месяцев назад +29

    සිරස ගොඩාක් ස්තූති මේ වගෙ අවස්ථාවක් මේ අම්මලාට දුන් එකට ලංකාවේ තව කොච්චර මේ වගෙ දක්ෂ අය ඇතිද .දීර්ඝායුශ ලෑබෙවා මේ අම්මලාට ❤🙏

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 месяцев назад +1

      සතුට වැඩිකමට ඇස්වලට කඳුළු 😢😢 ආවා මගේ

    • @SuchinSuchin-t7j
      @SuchinSuchin-t7j 5 месяцев назад +1

      Yes

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 6 месяцев назад +60

    හරිම අගෙයි .වැඩිහිටියන් ට සලකන්න ඕනි එහෙම තමයි .
    ජය වේවා ඔබ සැමට !!!

  • @miniwansri1412
    @miniwansri1412 6 месяцев назад +35

    අපි දැන් වයසයි කියලා මුලු ගැන්විලා ඉන්නේ නැතිව හරිම ආඩම්බරයි මේ විදියට ඉදිරිපත්වීම ගැන.
    අපේ මේ පුංචි රටේ තව තවත් මේ වගේ දක්ෂයෝ හැංගිලා ඇති. ඒ අයටත් ඉදිරියට එන්න මේ ගත්තු ආරම්භය අති සාර්ථකයි.
    තෙරුවන් සරණයි හැමෝටම. ලස්සන නිර්මාණයක් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ❤❤

  • @indukumari1159
    @indukumari1159 6 месяцев назад +85

    ආදරණීය විනිශ්චය මණ්ඩලය ඒ අම්මලා අගය කිරීම ගැන හරිම සතුටුයි. සියලුම දෙනා ට තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖

    • @KumbukTree
      @KumbukTree 6 месяцев назад +2

      ❤❤❤❤❤❤

  • @W_sunny
    @W_sunny 6 месяцев назад +42

    අහම්බෙන් දැක්කේ. හරිම ලස්සන ට නටනවා.සියලුම අම්මලාට උපහාරයක් වේවා🎉❤
    සංගීතා හරිම ලස්සනයි තාමත්❤❤❤

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 6 месяцев назад +68

    ගලපගන්න වචන නෑ ඇස්දෙකට ආවේ සතුටට කදුළු විතරයි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියළුම අම්මලාට.......!🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 месяцев назад +40

    අද තියන කෝලමි දැක්කාම මෙිවා මොන තරම් වටිනවද ලස්සනද ඔබතුමියන්ට දීර්ගායු වේවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 месяцев назад +102

    හරිම ලස්සනයි අනේ අම්මලා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා බුදු සරණයි වයසට ගියත් සතුටින් මේ කරන කාර්‍ය් හරිම වටිනවා සුබපැතුම්

  • @AbhiSanath
    @AbhiSanath 6 месяцев назад +68

    අකිල ඔයගේ අප්පචිව මතක් උනා දුක වගේම සතුටක් දැනුන මොකද ඒ තැන ඔයා ඉන්නවා දැකහම ❤️

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 6 месяцев назад +180

    සන්ගීතා මහත්මියගේ කිව නොහැකි තරම් ලස්සන ,නැටුම් කණ්ඩායමේ ආත්ම විශ්වාසය,නිවේදකයින්ගේ නැටුම් කොටස් මේ හැම දේම නිසා වැඩසටහන ලස්සන වුණා

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 6 месяцев назад +3

      siyalu pràsna amathaka Kara meweni idiriyath kirimata sakthiya lebuna gena awnkawa sathutuwemi

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 6 месяцев назад +4

      aga hiriwetuna teruwan saranai ammalata

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 5 месяцев назад +3

    තරුන අම්මල හෙමදාම නෑ බෑ කිය කිය අදෝනා කිය කිය ඉන්නව ඒ අයට මේ අම්මල ආදර්ශයක් . ඔබලාට දීර්ඝයුශ වේවා !

  • @trendinggloblebeauty
    @trendinggloblebeauty 6 месяцев назад +63

    සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා..

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 6 месяцев назад +35

    දිනන පරදින එක අදාළ නැහැ ඉදිරිපත් වීමම ජයග්‍රහණයක් ආදරෙයි අම්මලා ඔක්කොටම ❤❤❤

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 6 месяцев назад +35

    අනෙ ඇස් වලට කදුලු ත් ආවා ,හරි සතුටුයි ,ඔය හැමෝටම නීරෝගී සුව ලැබේවා ,දෙවි පිහිටයි 💕

  • @uddyanimnike5931
    @uddyanimnike5931 5 месяцев назад +2

    අහම්බෙන් දැක්කේ !හරිම ලස්සනයි අත්තම්මලාගේ නැටුම .බුදුසරණයි !අත්තම්මලා සියලුම දෙන්නා ට

  • @NishanthaPradeep-hv9fi
    @NishanthaPradeep-hv9fi 5 месяцев назад +9

    හරිම ලස්සනයි අම්මලා ටික හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි අම්මලා ටික ට❤❤❤❤

  • @stellafonseka8036
    @stellafonseka8036 6 месяцев назад +26

    මේ වගේ සැගවුණු ටැලන්ට් තියෙන අම්මලා තාත්තලාට මෙවැනි වේදිකාවක් තනාදීම ගැන සිරසට ස්තුතියි.හැමෝටම ජේසු පිහිටයි ❤

    • @LakshmanWeerasingha-tz3il
      @LakshmanWeerasingha-tz3il 5 месяцев назад

      මේ සිරසද.....?

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 месяцев назад

      සිරස කරන්නේ හොඳ පේනවද ගම්මැද්ද අපේ රටේ මැති ඇමතිවරු​@@LakshmanWeerasingha-tz3il

  • @kkumari7101
    @kkumari7101 6 месяцев назад +33

    හරිම ලස්සනයි අම්මලාගෙ එ නැටුම දිර්ඝායුෂ ලැබේවා අම්මලා හැමෝටම

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 6 месяцев назад +10

    ගොඩක් ගොඩක් ලස්සනයි ..වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල හරියට ම සනාත කලා..අම්මල සේරටම මගෙන් උනුසුම් සුබ පැතුම් සමග මේ මල්.🎉🎉🎉🎉🎉තෙරුවන් සරනයි ...දීර්ඝායුස ලැබේවා ..හැමෝටම .....❤❤❤

  • @Joshua-cq6zl
    @Joshua-cq6zl 6 месяцев назад +20

    The way Madam Sangeetha and Danu approached these precious, mentally young grandmothers is admirable. Their humility is evident to all ✨

  • @udeshikaushalya-lu4es
    @udeshikaushalya-lu4es 6 месяцев назад +32

    ඇත්තටම මං ඉවරවෙනකන්ම බලාගෙන හිටියේ පුදුම ආසාවකින්. මොකද මං මගේ අම්මාගේ ජීවිතය දකින විඳින දුවෙක්. මගේ අම්මත් කාලාවට ගොඩක් ලැදි... කලාවට ගොඩක් ආදරය කරන... හැකියාවන් කීපයක් තියෙන උදාර කාන්තාවක්.
    මං මේ අම්මලාගේ නැටුම බලාගෙන හිටියේ ගොඩක් කැමැත්තෙන් සතුටින්... හැබැයි බලාගෙන ඉන්න ඉන්න ..... ටිකෙන් ටික මගේ උගුර හිරවෙනවා ඇඬුම් එන්න හදනවා කියලා මට දැණුනා.... ඔව් ඇත්තටම ඒක හරි නැටුම ඉවර වෙනකොට මට ඉකිගැහිලා ඇඬුණා.
    මේ අම්ම්ලා කොහේද කාගේ කවුද දන්නේ අඳුණන්නේ නෑ.... ඒ නමුත් ... කොහේ සිටියත්.... මේ අපේ රටේ අපේ අම්මලා.... මේ තමයි අපේකම.
    නිදික් නිරෝගි වාසනාවන්ත සුබම සුබ කාලයකට තව තවත් ආයුෂ ලැබේවා . ❤❤❤🙏🙏🙏
    මගේ ගෞරවය සංගීතා ඔබට...... ඔබව මං ගොඩක් අගය කරනවා.... අකිල ඇතුළු විනිශ්චය මණ්ඩලයේ හැමෝටම ගොඩක් ස්තුතියි ❤️❤️❤️
    අනිවාර්යයෙන්ම වයස කියන්නේ ඉලක්කමක් විතරයි . ඒක අපේ රටේ මිනිස්සුන්ට කොහොමවත් තේරුම් කරවන්න බෑ. "නාකි විසේ.... වයසට ගියත් දාංගලේ... පන්සලකට පල්ලියකට ගිහින් යන තැනට දෙයක් කරගෙන ඉන්නේ නැතුව කෙල්ලෝ කොල්ලෝ වෙන්න හදනවා.... දැන් ඉතින් පොතක් පතක් බලාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න" මෙන්න මේ වගේ නූගත් කට කැඩිච්ච කතා කියන සමජයක අපි ඉන්නේ . එහෙම තත්වයක උනත් මේ අම්මලාගේ දරුවන්ගෙන්.... ලැබිලා තියෙන නිදහස මරු...
    හැමවිටම කාන්තාවන්ට කියන කතා වලට විරුද්ධ කෙනෙක් මම. ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක් මම. ඒ නිසා ඇත්තටම ගොඩක් ගොඩක් බොහොම බොහොම සතුටුයි මට .
    නැවතත් නිදුක් නීරෝගි චිරාත් කාලයක් වැජඹෙන්නට චිරං ජයතු කියලා මං ආශිර්වාද කරනවා. ❤🙏

    • @NadeekaAsuranada-ko9sr
      @NadeekaAsuranada-ko9sr 5 месяцев назад

      ගොඩාක් ස්තූතියි...ගොඩාක් පින් ඒ වචන වලට...🙏🙏🙏

  • @MangalaHennayake
    @MangalaHennayake 6 месяцев назад +13

    සුපිරි Ammala කණ්ඩායම සංගීත kiyapu de t අපට කඳුලක් aavama budu saranai Amme oyalat .Lakvaasi siyalu Ammala මෙය උපහාරය vevaaaaa❤❤❤ Sirasa vadak karoth 👍

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 5 месяцев назад +1

    වයසට ගියත් එයාලාගේ දෛර්‍යය ගැන නමි ප්‍රශංශා කල යුතුමයි.ජය වෙිවා මවිවරැණි.! ආදරෙයි ❤❤❤❤❤

  • @HashiSamarakoon-t2h
    @HashiSamarakoon-t2h 6 месяцев назад +31

    ජයෙන් ජයම වේවා ආවඩා ආයුබෝවා🙏

  • @daisyindrani9491
    @daisyindrani9491 5 месяцев назад +1

    ගොඩක් ලස්සනයි මේ සහෝද්‍රරියන්ගේ රන්ගනය,දිර්ඝ ආයුෂ පතමි

  • @user-jy3my8fy3n
    @user-jy3my8fy3n 6 месяцев назад +9

    අපේ හෙලවෙන් නිර්මාණ වු ලස්සන නිර්මාණ ආතිත කාලය හාරි සුන්දරයි ❤

  • @VaruniSandipana
    @VaruniSandipana 5 месяцев назад +1

    මේ වගේ වීර මාතාවන් දැක්කහම අපේ රටට මෙහෙම වුණේකියා මට දුක හිතෙනවා ඔබලා සියලුදෙනාට බුදු සරණයි

  • @lewangamamalki5687
    @lewangamamalki5687 6 месяцев назад +73

    හොද වැඩක් මේ කොච්චර මානසික සුවයක්ද මේ අම්මලා විදින්නේ මෙවැනි වැඩසටහන් වලින් විනිස්චයත් හරිම හොදයි.වැඩිහිටියන්ට ගරු කරනවා.මේ අම්මලාගේ දරුවොත් හොද අය වෙන්න ඕනේ ඔබලා සැමටම තෙරුවන් සරනයි .

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 6 месяцев назад +1

      උතුම් තුණුරුවන් ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .සියලු දෙවියෝ ඔයාලා හැමදෙනා te රැකවරණය ලබා දෙත්වා budusarani hamooteme .

    • @NadeekaAsuranada-ko9sr
      @NadeekaAsuranada-ko9sr 5 месяцев назад

      ගොඩාක් ස්තූතියි...ඒ වචන වලට..මේ අපේ අම්මලා..🥰🥰

  • @gangakumara4535
    @gangakumara4535 5 месяцев назад

    හරිම ලස්සනයි .අපේ අම්මාලාගේ ජවය හරිම වටිනවා .මේ වගේ දේවල් සමාජ ගත විය යුතුයි...සමාජ යටත් සහ තමන්ගේ සතුට වෙනුවෙන් මේ කරපු දේ අගය කල යුතුමයි.දිරිය අම්මා ටිකට තෙරුවන් සරනයි.

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 6 месяцев назад +15

    අම්මලා හැම දෙනාටම තෙරුවණ් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kanthiseneviratna7710
    @kanthiseneviratna7710 6 месяцев назад +2

    වෙනසක් ලස්සනයි සුභ පැතුම්. ඒඅතර මං දැක්ක ලස්සනම දර්ශනය සංගීතා වීරරත්න අසහාය නිළිය හිනාව කතාව මුළු හදවතින්ම.නිරහංකාර බව මැනවින් පෙනුනා.පය පුටුවට අවශ්‍යම කෙනෙක්.sangitha Even though she can speak English, she speaks sinhala.people who have been there should appreciate speaking in a language that they understand.

  • @AshaniSujeewani
    @AshaniSujeewani 6 месяцев назад +3

    අරිම ලස්සනයි අම්මාලාගේ නර්තනය අපේ රටේ ඉන්න කාන්තාවන් ගොඩක් ශක්තියමත් 🔥🔥👌👌සුපිරි♥️♥️තෙරුවන් සරණයි 🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 2 месяца назад

    හරිම ලස්සනයි අසාවෙන් බැලුවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. අපේ මව් වරුන්ට

  • @hansikadilakshi6413
    @hansikadilakshi6413 6 месяцев назад +6

    මුලු රටටම ආදර්ශයක් මේ අම්මල නම්❤️

  • @ClassicClassc
    @ClassicClassc 6 месяцев назад +30

    ❤❤❤❤wooow...හරිම ලස්සනයි තෙරුවන් saranai ammalata ❤❤❤❤

  • @janakijanz4421
    @janakijanz4421 5 месяцев назад +1

    ස්තුතියි සිරස ඔබට ...❤❤❤..මේ මුලුගැන්වෙන හිත් කුළු ගන්වන්න පුලුවන් උනාට...නිදුක් නිරෝගි සුව ලැබේවා දිර්ඝායු වේවා අම්මලා ඔක්කොම ...අහම්බෙන් දැක්කේ ලස්සනයි ගොඩක්

  • @WenushiRashmika
    @WenushiRashmika 6 месяцев назад +12

    අම්මලාගේ නර්තනයත් ගායනයත් විශිෂ්ටයි .ජයවේවා අම්මලා හැමෝටම 💖💖💖

  • @mallikamanu7405
    @mallikamanu7405 6 месяцев назад +2

    සියලුම අම්මලාට තුනුරුවන්ගේම සරනයි අනේ හරිම ලස්සනයි තව තවත් සක්තිය දයිරිය ලැබේවා

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 6 месяцев назад +7

    නියමයි අම්මේ ජය වේවා නිදුක් නිාරොගි සැප සම්පත් ලැබේවා

  • @nirodakaushalya3751
    @nirodakaushalya3751 5 месяцев назад +1

    කිරි අම්මාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා....🌼🙏

  • @devika-ch7kp
    @devika-ch7kp 6 месяцев назад +3

    අනේ ගොඩක් ලස්සනයි
    මේ සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේම පිහිටයි .නිදුක් නිරෝගි සුවය දිර්ගායුශ ලැබේවා ❤❤

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 6 месяцев назад +3

    හරිම ලස්සනයි 👍👏👏👏නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබලා සියලු දෙනාට 💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
    සංගීතා.. අකිල ඔය දෙන්නගේ නිහතමානී කමට ❤️💐💐❤️ අකිල ඔයාගේ අප්පච්චිගේ අඩුව පිරෙව්වා. ආඩම්බරයි පුතා 👏

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 6 месяцев назад +18

    Budusaranai siyalu danata දීර්ඝයුෂ ලැබේවා ❤❤

  • @Wijesekara-l8e
    @Wijesekara-l8e 4 месяца назад

    නිදුක් නිරෝගී සුවය ඔබ සැමටම ලැබේවා ! බුදු සරණයි ! රටටම පාඩමක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🙏

  • @Dilru6666
    @Dilru6666 6 месяцев назад +3

    හරිම ලස්සනයි ❤️ හරිම ආඩම්බරයි ❤️ මේ අම්මලගේ දක්ෂතා හරිම අගෙයි .. තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 2 месяца назад

    සියලුම අම්මලට දෙවියන්ගෙන් පිහිටයි ♥️♥️♥️

  • @MadushaniThilakarathna-qx3ee
    @MadushaniThilakarathna-qx3ee 6 месяцев назад +7

    හරිම ලස්සනයි අත්තම්මලා හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️

  • @LokuLoku-to3tg
    @LokuLoku-to3tg 5 месяцев назад

    කියන්න වචන නෑ ඇත්තටම
    මාරම ලස්සනයි බලනකොට මගේ ඇස් වලට කදුලුත් ආවා.බුදු සරනයි ඔයාලා හැමෝටම .

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 6 месяцев назад +14

    සංගීතා අක්කා ගෙ ගරු කිරීම ට. ❤❤❤❤❤.

  • @damecafiris5703
    @damecafiris5703 5 месяцев назад

    සංගිතා මහත්මිය හරිම ලස්සනයි ගොඩක් කාලයකි දැක්කේ බුදු සරන හරිම ආදරෙයි නැටුමි ලස්සනයි අමිමා ලා ගේ හැම තෙරැවන් සරනයි

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 6 месяцев назад +7

    තෙරැවන් සරනයි අම්මලා සියලු දෙනාටම හරිම ලස්සන ඉදිරිපත් කිරිමක්.

  • @madusankakurera1218
    @madusankakurera1218 5 месяцев назад

    සියලුම අම්මා වරුන්ට නිදුක් නීරෝගී සුවයක්ම වේවා ලස්සනයි ඔක්කොම ,ලස්සනයි නර්තනය ❤❤❤❤❤❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 6 месяцев назад +3

    අම්මෝ ඇග හිරිවැටිලා ගියා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🎉🎉

  • @wkgbandara2674
    @wkgbandara2674 6 месяцев назад +1

    තරුවක් වශයෙන් කිරුල නොදැරුවත් බොහෝ හැකියාවන් තිබෙන මිනිසුන්ගේ හැකියාවන් රටට පෙන්වන මෙම වැඩසටහන ඉදිරිපත් කරන සිරස ඔබට මගේ ස්තුතිය 🙏

  • @MaaliDasanayake
    @MaaliDasanayake 6 месяцев назад +10

    🌹🙏තෙරුවන්🌹සරණයී🙏🌹
    🌹🙏දීර්ගායුස🌹ලැබෙවා🙏🌹
    🌹❤රත්තරං🌹අම්මලාට❤️🌹

  • @noname-vh1sx
    @noname-vh1sx 5 месяцев назад

    හරිම ලස්සනයි සියලු ම අම්මා වරුන්ට නිදුක් නිරෝගීමත් ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි ❤🙏

  • @Dancingwithlotus
    @Dancingwithlotus 6 месяцев назад +9

    🌹වයස කියන ඉලක්කමට බැහැ අපේ හින වලට අභියෝග කරන්න නර්තනය තුලින් ඔබ ලබන සතුට නිසා ම ඔබ සියලු දෙනාම නිරෝගි බව ලැබේවා❤ ඔබට නර්තනය පිලිබද සහය අවැසි නම් මෙම කණ්ඩායේ සිටින මෙම කවුරුන් හෝ මෙය දුටුවොත් මට කතා කරන්න.අම්මලා හැමොටම සුභ පැතුම්❤

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 6 месяцев назад +1

    අම්මා කියද්දී කගේ අම්මද කියලා අදාල නෑ... මගේ අම්මා එතන ඉන්නවා වගේම දැනුනා.... නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා අම්මලා හැමෝටම ❤❤❤❤

  • @pushparanjane1646
    @pushparanjane1646 6 месяцев назад +3

    මේ අම්මල හැමෝටම ආදරෙයි බුදුසරණයි

  • @cinexpertofficial
    @cinexpertofficial 5 месяцев назад +1

    සෝබි නැන්දා සුපිරියි අෑෑ...❤❤❤

  • @PhpKumari
    @PhpKumari 6 месяцев назад +3

    අම්මලා සියලුම දෙනාට නීරෝගී වාසනාවම ලැබේවා බුදුසරණයි ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @priyalrohitha887
    @priyalrohitha887 5 месяцев назад

    මේ වැඩ සටහනට ගොඩක් පින් ඇස්වලට කදුලු ආවා බලද්දී අම්මලාට දෙව් පිහිටයි ❤

  • @thushariperera3182
    @thushariperera3182 6 месяцев назад +4

    හරිම ලස්සනයි 🎉🎉🎉 තෙරුවන් සරණයි මේ අම්මලට ❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 месяцев назад +1

    ❤ඉතා අගේ කරමි.

  • @priyantharanuka1073
    @priyantharanuka1073 6 месяцев назад +16

    තෙරැවන් සරණයි

  • @ThiliniEdiriweera
    @ThiliniEdiriweera 6 месяцев назад +2

    හරි ම ආසාවෙන් රස වින්දා ඇස් වලට කදුලු ආව හරිම ලස්සන යි ❤❤❤වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ❤❤❤ congratulations ❤🎉

  • @inokasenani6248
    @inokasenani6248 6 месяцев назад +6

    ඇස් වලට කදුලු ආවා,හරිම ආඩම්බරයි මේ අම්මලා ගැන,,තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුව ලැබේවා මේ අම්මලා සියලු දෙනාටම ,,,,

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 2 месяца назад

    ගොඩාක් ලස්සනයි ❤සංගීත අක්කිය මගෙ ආසම නිලිය දනුද්ධරටත් මම කැමත්‍යි

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 месяцев назад +3

    ජිවිත කාලයට දුටු ලස්සන ලස්සනම නැටුමක් ❤️🌻🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 6 месяцев назад +2

    හරිම ලස්සනයි අම්මලට තෙරුවන් සරණයි සංගීත ඔයගේ වැඩිහිටි ඇයට ගරු කිරීම් දැන් ඉන්න හැමෝටම ආදර්ස්‍යක් ❤❤❤

  • @chameladilu780
    @chameladilu780 6 месяцев назад +6

    ඇත්තටම හරිම ලස්සනයි . තෙරුවන් සරනයි . ඒ වයසම අම්මා නම් හරිම සිරුයාවයි

  • @ChandrikaMallawarachchi
    @ChandrikaMallawarachchi 4 месяца назад

    හරිම ලස්සනට නැටුම් ඉදිරිපත් කලා ගොඩක් ආසාවෙන් බැලුවා

  • @uthpalairoshika7529
    @uthpalairoshika7529 6 месяцев назад +4

    බුදු සරණයි සියළුම දෙනාට...

  • @Gna770
    @Gna770 5 месяцев назад +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankacool9116
    @lankacool9116 6 месяцев назад +2

    ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 месяцев назад

    අනේ හරිම ලස්සනයි හිතේ තිබ්බ දහසක් ප්‍රෂ්න අමතක උනා අම්මලාගෙ හිනා මූණු ටික දැකලා මගෙ අම්මත් මතක් උනා එයත් මෙහෙම නටනවනෙ තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා සියළුම අම්මලාට🙏🙏🙏🙏❤❤❤

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 6 месяцев назад +7

    දිනනවද,,නැද්ද,,කියන,,එක,, නෙවෙයි,,වටින්නෙ,,ඉදිරපත්විමයි,,,,ඇත්තටම,,,සියළුම,අම්මලා,,ආසිර්වාදයක්ම,,වෙවා,,,

  • @JameelaFarida
    @JameelaFarida 4 месяца назад

    ඔබ සැමටම නිරෝගි සුවය ලැබෙවා❤❤

  • @tykw-h1w
    @tykw-h1w 6 месяцев назад +6

    අම්මලා හැමෝටම බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 месяцев назад

    හැමදාම ඔය විදිහට නීරෝගී භාවය පවතිවා❤❤❤❤❤❤❤❤

  • @salonserendib3802
    @salonserendib3802 6 месяцев назад +4

    හරිම ලස්සනට නටනවා

  • @thivankatharaka928
    @thivankatharaka928 5 месяцев назад

    අම්මෝ ඒක මරු මාරම ලස්සනයි වයස ඉලක්කම්ක් විතරයයි. දීර්ඝායු වේවා ආච්චි අම්මල හැමෝටම්. ඒ සිංදුටික මැච්කිරිල්ල.මෙලඩි එකත් නියමෙට බ්ලෙන්ඩ් කරලා තියෙනව.

    • @NadeekaAsuranada-ko9sr
      @NadeekaAsuranada-ko9sr 5 месяцев назад

      ගොඩාක් පින් ගොඩක් ස්තූතියි ...මේ නිර්මාණය මගේ...🙏🙏🙏🥰

  • @manorimanamperi3796
    @manorimanamperi3796 6 месяцев назад +4

    තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤

  • @chamilaidunil6378
    @chamilaidunil6378 3 месяца назад

    ලස්සනයි අම්මේ.තරැන අයට හොද ආදර්ශයක්

  • @rajithapadmani2631
    @rajithapadmani2631 6 месяцев назад +16

    තෙරැවන් සරණයි සත්පත්තිනි පිහිටයි

  • @kumarakumara7793
    @kumarakumara7793 6 месяцев назад

    අපේ මේ අම්මලාට සත් පත්තිනි මෑනියන්ගේම පිහිටයි..🙏 ආවඩා අයුබොවේවා...🙏🙏🙏

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 6 месяцев назад +7

    Excellent 🌹💕🇱🇰🇺🇸

  • @ireshikamadushani6953
    @ireshikamadushani6953 4 месяца назад

    පට්ට ඈ 🤟🤟🤟 සුපිරී ❤❤❤ තෙරුවන් සරණයි අම්මලාට ❤❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 6 месяцев назад +11

    තෙරුවන් සරණයි අම්මලා සියලු දෙනාටමමේවා නොබලන ඇස් කුමකටද