✔විනාඩි 10න් පරිප්පු වඩේ හදමු|parippu wade|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 758

  • @diliniranathunga9439
    @diliniranathunga9439 2 года назад +112

    ඇත්තටම ගොඩක් වීඩියෝ වල තියෙන කෑම හදන්න ගියාම ඕනේ බඩු හොයලා ඉවර වෙනකොට කෑම එපා වෙලා.ඒත් ඔයාගේ ඕනේම රෙසිපි එකක් එවේලේට ගෙදර තියෙන දේකින් හදාගන්න පුලුවන්.ඒක හරිම වටිනවා

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 года назад +111

    99% සාර්තකයි ඔයාගෙ හැම රෙසිපියක්ම.
    ගොඩාක් ස්තුතියි ...වගේම,
    කෑම හදන එක කලාවක් කරගත්ත හැම කාන්තාවකගෙම ආශිර්වාද ඔබට🌹

  • @menakajamila5193
    @menakajamila5193 2 года назад +7

    මන් හැදුවා ...මේ විඩියෝ එක බලලා...රසට තිබ්බා
    ..හරියට ලුණු සෙට් වෙන්න ඕන නැත්තම් රස නැහැ ..thank you sis ❤👍

  • @rasithvidusara5868
    @rasithvidusara5868 3 года назад +221

    RUclips එකේ සිංහලෙන් තියෙන පහසුම සාර්ථකම රෙසිපි තියෙන්නෙ ඔයාගෙ..keep it up❤️

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 Год назад +7

    මමත් අද මේ විදියට වඩේ හදලා බැලුවා. ඒවා රසයි. හදන්නත් ලේසියි. මම වඩේ කිහිපයක මැද්දට cheese කෑල්ලක් දාලා බැලුවා. ඒවත් ගොඩක් රසයි. මම පිටරට ඉන්න කෙනෙකුට video එක share කරා. ඒ කෙනාත් SUBSCRIBE කරයි. එයත් මේ විදියට වඩේ හදනවා කියුවා. ඔබට ස්තුතියි! 👍

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 года назад +37

    අම්මෝ ආසම කෑමක්.අද හදන්න ඕන.ඔයාගෙ රෙසිපි රට ඉන්න අපිට හරිම වටිනවා.ගොඩක් ස්තුති මැණිකේ 🙏🙏🙏🌷🌷😘😘

    • @Neth833
      @Neth833 3 года назад

      😁😁😁😁😁😁😁😁😁😁😋😁😁😁😁😁😁😁😋😁😁😁😁😁

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 года назад +378

    මරු මරු අක්කියෝ ඔන්න අද මාත් හැදුවා අම්මගෙන් බැනුනුත් ඇහුවා පරිප්පු නාස්ති කරනවා කියලා හැදුවට පස්සේ එයා කනවා අපිට නෑ 😂😂

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 3 года назад +30

    මමත් හැදුවා😋 .හරිම රසයි👌.බොහොම ස්තූතියි 🙏.

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 2 года назад

    මං ඉන්නෙ කුවේට් වල මේ මැඩම් ආසයි ලංකාවේ රෙසිපි වලට ඉතින් මං ඔයාගෙ මේ පරිප්පු වඩේ එක හැදුව හරිම රසයි කිව්ව ඔයාට ගොඩක් ස්තුතියි ...

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 года назад +61

    ඔයාගෙ අනිත් කෑම මම හැදුවා ඇත්ත ටම රසයි සුවදයී❤️,,ගොඩක් ස්තුතියී කියලා දෙනවාට,මේකත් හදනවා මම❤️❤️

  • @ahinsakawiahinsakawi9062
    @ahinsakawiahinsakawi9062 3 года назад +48

    ඒ වඩේ දකිද්දී ගොඩක් අස හිතුනා හදන්න...අනිවාර්යයෙන්ම හදලා බලන්න ඔන❣️

  • @kawindyanethmini4741
    @kawindyanethmini4741 3 года назад +8

    මම අද මේ වඩේ හැදුවා.ගෙදර හැමෝම කඩේ ඒවටත් වඩා ගොඩාක් රසයි කිය කිය කෑවා.හැමදාමත් මේ වගෙ දේවල් හදන්න කියලා දෙනවට අක්කාට ගොඩාක් ස්තූතියී.ගොඩාක් ආදරෙයී❤️❤️❤️❤️

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 года назад +2

    අනේ ගොඩාක් ස්තුතියි. ඔයාගේ පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි. ඒවගේම අවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණයන් සදහන් කරන නිසා හරිම පහසුයි. අඩු වියදමින් සකස් කර ගැනීමට හැකි වීම තවත් විශේෂයක්. අපි අනීවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ බලනවා. බොහොම ස්තුතියි .

  • @sadu1676
    @sadu1676 2 года назад +11

    මාත් හැදුව අද පරිප්පු වඩෙ🤗💜🔐 හරිම රසයි😇🤩

  • @arigunawardhane7846
    @arigunawardhane7846 2 года назад +31

    ඉක්මනින් කෑම ක් හදන්න ඕනෑ නම් මම බලන්නේ ඔයා ගේ රෙසිපි තමා .හරිම පැහැදිලි යි .කෙටි යි .බොරු වට කියව කියවා කාලේ නාස්ති කරන්නේ නැහැ .ප්‍රිය මනාප යි .ඔයාට ජය !

  • @metildasigithi9204
    @metildasigithi9204 3 года назад +20

    ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි මන් හැදුවා හරිම රසයි ඔයට ගොඩාක් 🙏

  • @wkddgunasekara1634
    @wkddgunasekara1634 2 года назад +6

    ඇත්තටම මිස් ඔයාගේ recipe සියල්ලම සාර්ථකයි. අපි පරිප්පු වඩේ හැදුවා.සීයට සීයක්ම සාර්ථකයි.ඇත්තටම මෙවැනි රසවත් ආහාර සාදන ආකාරය පිළිබඳ කියාදෙන ඔයාට තවත් මෙවැනිම රසවත් ආහාර අප වෙනුවෙන් සෑදීමට ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි

  • @nethmithurya1386
    @nethmithurya1386 3 года назад +7

    ඔයා හදන හැම කෑමම මම හදනවා ගොඩාක් රසට එනවා

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 Год назад +1

    අද මමත් හැදුවා.හරිම ලේසියි .ඒ වගේම රසයි. ස්තුතියි ගොඩක්

  • @Kushani-g
    @Kushani-g 10 месяцев назад +2

    ඇත්තමයි රසයි මාත් හැදුවා ආරබී ගෙදර අයත් කෑව ගොඩක් රසයි කිවුවා හැබැයි ඔයා මැනිකේ ග්ලවුස් දෙකක් දාගන්න ඔයා ලස්සනයිට පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා ( වැරැද්දක් නෙවෙයි කිවුවේ ) බොහොම ස්තුතියි ඔයාට තේරුවන්සරණයි ❤️❤️

  • @jananipiumika8361
    @jananipiumika8361 3 года назад +10

    අක්කි මං හැදුවා .
    රසට ආවා.
    Thanks akki 😊❤️.

  • @umesharajapaksha4844
    @umesharajapaksha4844 2 года назад

    ඔයා කියලා දුන්න වඩේ කරත්තෙ වගේ ලුණුමිරිස් වඩේ එක මාත් හැදුවා මාර රසයි

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 года назад +6

    පොල් කේක් හැදුවා ..නියමයි.ස්තුතියි..

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 года назад +2

    අපි හැදුවා ගොඩක් රසට ආවා ස්තුතිය ඔබට.

  • @FilixAnesly-dt4xw
    @FilixAnesly-dt4xw Год назад +4

    පාන්දර 2ට විතර බඩගින්නක් ඇවිල්ලා තමයි මේක හැදුවේ ඇත්තටම ගොඩක් රසයි ❤️❤️‍🩹

  • @anutharanga5585
    @anutharanga5585 2 года назад +1

    ඔයා වැඩ හරිම පිරිසිදුයි පැහැදිලියි හරිම ආසාවෙන් බලන්නේ.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 года назад +5

    ඔයාගෙ recipe හරිම පැහැදිලි කියලා දෙනවා ස්තුතිය

  • @artszy8184
    @artszy8184 2 года назад

    මගෙ අතින් වඩේ එක කවදාවත් crispy ගතියට ඇවිත් නෑ. ඒත් අක්ක කියලා දෙන විදිය හොදට මතක හිටිනවා. මන් අද හැදුවා කඩේ විදියටම ආවා. ❤️❤️

  • @jayanichathurika3581
    @jayanichathurika3581 3 года назад +21

    බොහොම ස්තුතියි මේ වගේ කෑම ගැන කියලා දෙනවට.😍

  • @ChamindhaBandara-e6h
    @ChamindhaBandara-e6h 3 месяца назад

    අපි දැන් හදන්න යන්නේ චන්දේ බලන්න පුලුවන් වඩ කන ගමන් ගොඩක් රසට තියෙයි 👍👌

  • @Crazytv-u4i
    @Crazytv-u4i 2 года назад +2

    අත්තටම. හරිම හොද
    වඩසටහනක්. ඔබට පින්

  • @chandanawijayapura5943
    @chandanawijayapura5943 2 года назад +6

    හරිම රසට ආවා. වඩේවලට හරිගිය හොඳම රෙසිපි 1.. thank you...

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 2 года назад +1

    සත්තකින්ම මමත් ආසම දෙයක් හදා ගන්න ඕනි උනොත් මම බලන්නෙම ඔයාගේ රෙසපි එක සමහර ඒවා ඔයාගේ රෙසපි එකේ නෑ කියලා දැනුනම මාරම දුකයි..හරිම සරලව ඔයා කියා දෙන ඒවා ගොඩාක් ඉක්මනට මතකත් හිටිනවා...සොයුරිය ඔබට ගොඩාරියක් පින්....මමත් අනිවා හදනවා වඩේ ..😁😁 හදලාම කියම්නකෝ...😂😂

  • @disnakumari9333
    @disnakumari9333 3 года назад +4

    අපිත් හදන්න ඉන්නේ හැදුවා ම කියන්නම් ඔයාගේ රෙසෙපි හොඳයි නාරං කැවුම් නම් හරිම රසවත්

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 9 месяцев назад

    හැමදාම ලේසි , පහසු, රස ක්‍රම ගෙනෙන ඔබට බොහොමත්ම ස්තූතියි!!

  • @mathishapanjali1899
    @mathishapanjali1899 4 месяца назад

    Math heduwa, rahata thybba, 😍 වඩේ එක ඇතුල හොදට තැම්බිලත් තිබ්බා , ❤ මේ රෙසිපි එකටමයි හැදුවෙ

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 года назад +49

    වඩේ පිඟාන ට චූටි අතක් ආවා🥰🥰😍😍

  • @nilaniranasinghe2173
    @nilaniranasinghe2173 Год назад

    ඇත්තටම ඔයාගෙ කෑම hadannath lesei.heduwama a widiyatama anawa.mona hari ona වුනොත් බලන්නේ oyage videos .good job.God bless you

  • @gayanlakmal7455
    @gayanlakmal7455 Год назад +2

    හරිම පැහැදිලියි.Thank you.

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 2 года назад +3

    මට කෑමක් හදන්න ඕන වුනාම ඔයාගේ රෙසිපි තමයි ටක් ගාල බලන්නෙ. වැඩි වැඩ නෑ හරිම පැහැදිලියි.

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 года назад +70

    ඔයාගේ අලුත් vedio එකක් එද්දී හොදම යාලුවා ආවා වගේ හැගීමක් දැනෙනවා💐

  • @DhammikaWijesingha-i5d
    @DhammikaWijesingha-i5d 5 месяцев назад

    දකිනකොට හරිම ආසයි.මමත් හදලා බලන්නම්

  • @champsDantoniyo
    @champsDantoniyo 7 месяцев назад

    මේකෙ තියන විදියටම හැදුව එකෙන්ම සුපිරි ❤❤❤❤ 👍👍👍🙏

  • @MrNuwan2007
    @MrNuwan2007 3 года назад +18

    කෝ ම්ක බලන්න විතරක් (කටහඬ අහන්න විතරක්) ආපු සෙට් එක....මොනව හැදුවත් කමක් නෑ.....😂😂😂😂🤣🤣🤣💯💯🥳🥳😁😁😒🤩🤩👍👍👍👍

  • @nimeshamadubashi5855
    @nimeshamadubashi5855 2 года назад +14

    මම මේක හැදුවා හරිම රසයි. 😋
    Thank you akki ❤️

    • @DinuBaba-zd1kx
      @DinuBaba-zd1kx Год назад

      මේ නෝ එක දෙම්න බෑද අක්කී🤓

  • @nethmahansani9093
    @nethmahansani9093 Год назад +1

    Aththatama harima lesi widihata kiyla denawa
    Mm uyanna igena gaththe oyagen
    Thank you so much 🙏

  • @sameerachathuranga-gl6qv
    @sameerachathuranga-gl6qv Год назад +4

    අක්කගේ කෑම සුපිරි

  • @WasanaPemarathna
    @WasanaPemarathna Месяц назад

    ඔයාගෙ හැම kamakma මම හදනවා ගොඩක්‌ පින් ❤❤❤❤❤

  • @nuwanamila2100
    @nuwanamila2100 6 месяцев назад +2

    Mn හැදුවා ඉක්මනින්😊thanx oyta...❤

  • @navodayanirmani5881
    @navodayanirmani5881 Год назад +5

    රෙසිපි එක නියමයි.හරිම රසට ආවා.thank you,👍👍

  • @ruvinideepani8111
    @ruvinideepani8111 3 года назад +17

    අක්කි මේ වඩේ එක හරිම රසයි thanks අක්කි ♥️😘

  • @nokianokiac2785
    @nokianokiac2785 Год назад

    මමත් හැදුවා හරිම රසයි කියලා දුන්නාට බොහොම ස්තුතියි

  • @DineshDilshan-c8d
    @DineshDilshan-c8d Год назад +1

    Oyage resipi ekata mn haduw akke rasata niyameta awa

  • @wasanatads2292
    @wasanatads2292 2 года назад +2

    අපි හැදුවා රසට ආවා thanks 👍😀😀😀

  • @sරත්නායක
    @sරත්නායක Год назад

    අම්මෝ දකිද්දි කටට කෙල ඉනුවා හෙටම හදලා කාලා බලන්නම් ❤❤❤ඕමාන් අහස යට

  • @HimashIduwara-v7z
    @HimashIduwara-v7z 21 день назад

    සුපිරියි අක්කේ මමත් හැදුවා නියමයි😊❤😊

  • @madupriyangika2960
    @madupriyangika2960 Год назад

    ඔයාගේ රෙසිපි විතරයි මට හදන්න පුලුවන්. අනික් අයගේ ඒවට බඩු හොයන්න එපාවෙනවා.

  • @SanduNethusha-cz4
    @SanduNethusha-cz4 9 месяцев назад +32

    ඔව්වා හදලා අම්මගෙන් බැනුම් අහන අය කෝ........😂😂😂

  • @padmasiriranasinghe5719
    @padmasiriranasinghe5719 Год назад

    අත්තටම මේ රෙසිපි හරියටම හරි .බොහොම ස්තුතියි

  • @chithragalagedara5186
    @chithragalagedara5186 Год назад +3

    පැහැදිලියි. ස්තුතියි. අදම හදනවා❤

  • @amithdilshan8371
    @amithdilshan8371 3 года назад +2

    අපිත් හැදුවා මාර රහයි 😋😋😋😋😋😋😘😘😘😘

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 2 месяца назад

    මම දැන් හදනවා ඔයට ස්තුති ❤❤❤❤❤❤

  • @dinethnethsara2624
    @dinethnethsara2624 Год назад +1

    akka oya laga witharayi me rasa resapi thiyenne mamath akkage kama haduwa godak rasayi

  • @ssadanathala5027
    @ssadanathala5027 Год назад +1

    මාත් හැදුවා හරිම රසයි 😋😋 thank you

  • @rashmimahima4958
    @rashmimahima4958 3 года назад +5

    අපිත් හැදුවා හරිම රසයි🎈🎈💝

  • @ChitraJayawardena
    @ChitraJayawardena 3 года назад

    Thanks a lot . උම්බළකඩ තමයි මෙ වෙලාවෙ නැත්තෙ. I will buy it next time when I do shopping Indian supermarket . Thanks again.

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 года назад

    අදයි බලන්න පුළුවන් වුණේ නියමයි.ලෙසියෙන් හදන්න පුළුවන්.කියලා දෙන හැටි ඉතා අගනේය.please මන් බොරො හදන හැටි කෘයලා දෙන්න පුළුවන් ද බලන්න.දැනට Prerera & Sons වලින් මිලදී ගන්නෙ ඒත් affordable නැහැ ගෙදර හදාගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.please බලන්න. Ma'am.Thanks ❤️👍❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 года назад +1

    mn Heduwa! Harima Rahay, ikmenin Hadanda Puluwan!. Oyage witheray .. me Rathu PARIPPU waday Recipe Ekak thienne! Ithin Oyate GODAK SATHUTUY.🤗❤❤🌹🌹

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 года назад

    Oya kiyala dipu elawaluroti ekath haduw thawa kama jathi haduw. E resipise harima rahai...♥️😘😘 oyata thanak you...♥️❤️😘

  • @nirmanidulanjaligiri6874
    @nirmanidulanjaligiri6874 2 года назад

    Aththatama oyage recipes nam mara lesi.... thank you for giving these

  • @SameeraSandimal-rp1om
    @SameeraSandimal-rp1om Год назад

    මරු මත් හැදුවා එහෙම ගොඩක් රසයි

  • @mrbuddhika2729
    @mrbuddhika2729 2 года назад +1

    මාත් හදලා බැලුවා නියමයි... 👌👌👌

  • @nadeelak9797
    @nadeelak9797 2 месяца назад

    කෑමක් හදනවා නම් හදන්නේ ඔයාගේ විඩීයෝ බලලා මම මෙ චෑන් හැදුවා නියමය ආව ස්තුතියි ❤❤❤❤❤❤ ,,, Israel,,,, ,, නදී

  • @srilankanbro3077
    @srilankanbro3077 Год назад

    ❤හොදට පැහැදිලි කලා ...හදලම බලසු...ස්තුතිය ඹබට...🎉🎉🎉

  • @kumudhukumari7740
    @kumudhukumari7740 5 месяцев назад

    Man ඔයාගෙ wade හැදුවා harima rasai

  • @SurangaSuranga-s9p
    @SurangaSuranga-s9p 4 месяца назад +1

    Mara rahai ane❤❤😊😊

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 года назад +1

    මම මේක හැදුවා.හොඳටම ආවා.Thank you 👌👌👌

  • @sisiljayalath3609
    @sisiljayalath3609 2 года назад

    Than ks. පැහැදිලි ව keyala dunnata

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 года назад

    මමත් හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි

  • @madurangani3465
    @madurangani3465 2 года назад

    ගොඩාක් ekmanata lesiyenma hadanna පුළුවන් recipe තියෙන්නේ oyage witharai

  • @vinopeiris3521
    @vinopeiris3521 3 года назад +1

    Shaaa shoi akki....😛😛😛😛😛

  • @surangamanohara4100
    @surangamanohara4100 2 года назад

    අක්කි වඩේ හැදුවා හරිම රසයි thanks

  • @sugandikaushalya3252
    @sugandikaushalya3252 2 месяца назад

    Mamath godak kema hadanne oyage video balala... Wedi wikara na... Short and sweet ❤️❤️❤️

  • @thushanihathadura2500
    @thushanihathadura2500 3 года назад

    Aunty oyage me parippu vadee resipiya mama balapu velema haduva aththatama rasai aunty .saralai lesi harima rasai.thank you aunty.thavath mevage lesi kama hadanna.good luck.😘😘😘

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe Год назад +13

    චූටි බබා මගේ වඩේ එක ගත්තා 😂 😂හොදටම රසයි කියලා දන්නවානේ 😂❤❤❤

  • @sasisasi7037
    @sasisasi7037 3 года назад +1

    ඇත්තටම මෙහෙම දෙයක් කරාට බොහොම ස්තුතියි ලෙසියෙම්ම හදාගන්න පුළුවන් වඩේ ට්කක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @sl.gamingwithff9529
    @sl.gamingwithff9529 3 года назад +2

    හරිම රසයි ඊයෙත් හැදුව🤣🤣🤣🤣🤣

  • @BanduwathiWirakkodi-ei3nn
    @BanduwathiWirakkodi-ei3nn Год назад

    ම්ස් මමත් හදාගත්තා වඩෙ අත්තට ම හරි රසට තිබුනා
    ❤️❤️😃😃.

  • @a1mm288
    @a1mm288 3 года назад +6

    දැන් හදනවා 😘😋😀

  • @inokasajeewani-zx7sg
    @inokasajeewani-zx7sg Год назад

    මමත් වඩේ හැදුවා supiri

  • @nd7128
    @nd7128 2 года назад +1

    හොදට තෙරෙනවා කියන දෙ නියමයි අක්කෙ👍

  • @imalinadishika2619
    @imalinadishika2619 11 месяцев назад

    Ape amma banine thell iwara wenawa kiyala ❤😮

  • @dinushakrishanthi495
    @dinushakrishanthi495 Год назад +1

    මාත් හැදුවා..රසයි..😋

  • @rukshanijayasinghe7677
    @rukshanijayasinghe7677 3 года назад

    Harima rasai mekanm me Dan API Meka haduwa thank you me wage vedios apita danawata ☺️

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 Год назад

    Man ms gea video godak balana keneack. Ea wageama kamath hadanawa. Man mea video eka balala parippu wadea haduwa. Godak rasata awa. ❤

  • @anushachandani8819
    @anushachandani8819 4 месяца назад

    Oya kiyala dunnu vidiyata man dan haduwa maruwata awa oyata godak pin

  • @sandaruwaninadeeka5100
    @sandaruwaninadeeka5100 3 года назад

    Niyamai...lagadi balanna gaththe.. recipe harima lesi pahasui...tnx oyata

  • @shalanikavindya3134
    @shalanikavindya3134 3 года назад +3

    First like & comment 💝💝💝

  • @KamalNASA100
    @KamalNASA100 4 месяца назад

    ඉතාමත් හොදයි

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 года назад +5

    ඔන්න අක්කෙ ඔයා කියලා දුන්නු විදියටම හැදුවා..මැද අමු නැතුව ගානටම ආවා..හරිම රසයි මේ වඩේ එක..අක්කෙ මාළු පාන් හරියටම හදන හැටි කියලා දෙන්නකො..අවන් එකේ හදන හැටි විශේෂයෙන්ම ඕන..❤️❤️