Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේඔබේ උණුසුමේ රාත්රියේනන්නාඳුනන මේරන් තාරකාවෙන්වළා යහන රන්වන් වෙලාඔබේ නුහුරු ගීයෙන්සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යෞවනේආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේඔබේ උණුසුමේ රාත්රියේමං මුලා කතරේකෙම් බිමක් දෝ මේදිලී නිලන තුරු වැල් අරානිදා නොඉඳ ඉන්නම්ලියා තබා යන්නම්ඔබේ ජීවිතේ මා නමින්ආකාසයේ දුර ගිම්හාන ඉවුරේආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම්ළඟින් තුරුළු වෙන්නම්ඔබේ උණුසුමේ රාත්රියේඔබේ උණුසුමේ රාත්රියේ
නිසංසල සදක් වූ ඔබේ.... සුපෙම්බර වූ හඩ ලග සිත නැවතුනේ ඇයිදැයි නොසොයමි මා....❤️
ලස්සනයි ❤❤❤
ඇයි මේ සිංදුව අහද්දි පාවෙන වගේ සැහැල්ලුවක් මට දැනෙන්නේ... ❤
පාවෙන දෙයක් ගත්තද 😁
Same Same
My Battery : 1%Me : Listens this song My Battery : I’ll wait
miss ගෙ මේ සින්දු අහන වාරයක් වාරයක් ගානේ refresh වෙනවා mood එක.. ඇස් වහගෙන වෙන ලෝකෙක ජීවත් වෙන්න පුලුවන් සින්දු🥺.. සංගීතයේ තියන healing power කියන එකට මේ සින්දු වලට වැඩිය උදාහරණ මට නෑ. සතියකට මේවා අහන වාර කීයද දන්නෙත් නෑ. ඒ තරම් මේවා මනස සුවපත් කරනවා.. thank you so much miss...🙏 miss සංගීතයෙන් කරන්න පුලුවන් ලොකුම සේවාව මේ කරන්නෙ🙏🤍🥺.. මං පොඩි කාලෙ radio එකේ play උන පාරමිතා නොපුරමු සින්දුව තමයි මට අද වෙනකල් සම්පූර්ණයෙන් මතක පලවෙනි සින්දුව. එදා ඉඳන්, අද වෙනකල් කියන සින්දු වල කිසිම වෙනසක් නෑ එක වගේම මියුරුයි. කවුරු හිටියත්, ආවත්, නොතේරෙන වයසේ ඉඳන් අද වෙනකල් හදවතේ අංක එකේ ගායිකාව miss තමයි. 🙏🥺 තව ඉස්සරහටත් මේ වගේ refresh වෙන ගීත අහන්න අපි පින් කරලා ඇති කියලා හිතනවා. නැවත වතාවක් thank you miss 🙏
මෙහි සංගීතය ඇහුන ගමන්ම කසුන් කල්හාර ගේ කියලා හිතා ගන්න පුලුවන් ...ඒ තරම්ම සමීපයි ඒ සංගීතය ...ඊට ඔබතුමියගේ කටහඩ එකතු උනාම..🤩🤩🤩🤩🤩හරිම මිහිරියි...
Most favourite female singer in Sri Lanka 💐💐💐💞
Thank you so much ❤️🙏
මේ සිංදුව අදත් කාර් එකේ දාගෙන තමා උදේ වැඩට ආවේ. අනේ මන්දා උදේ ඕක දාගෙන එද්දී මාරම fresh දවසම .❤️ බුදු සරණයි මිස්
මේ ගීතය සහ කසුන්ගෙ මල්මිටක් තියන්න දෙකටම ටිකක් සමාන වාදනයක් Jack and the beanstalk 2001 ෆිල්ම් එකේ තියෙනවා...ඒ වාදනය ආරම්භ වෙනකොටම වේගයෙන් ගස් වල දළු දමමින් මල් පිපෙනවා..තාරාවෙක් රත්රන් බිත්තර දමන දර්ශණයක්.හරියට මැරුණ ස්වභාවධර්මයක් නැවත උපදිනවා වගේ..ඇත්තටම සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්.
දුකක් දැනෙන හැම මොහොතෙම ඔබේ ගීයක් අහනවා.භාවනාවක් වගේ හිත නිවෙනවා.ඔබේ කටහඩට වගේම ඔබේ චාම් බවටත් හරිම කැමතියි අක්කේ.අපේ යුගයේ ගායිකාව.👍
❤ who is watching in 2024?
Me 🙃
Me 😊
Me!!❤
Me 😀👍
❤❤❤
භාවනාවක් වගේ අහන් ඉන්න අසයි..ඒ Voice එක..😍😍❤❤️🔥 මේ වගේ ගීත ඉදිරියේදි තව තවත් කරන්න ශක්තිය ධෙයිර්යය ලැබේවා ඔබට..!!
The feeling is just like floating as a feather ..
✨️🧡🌷💜️🌷💛💜️💗.....
Totally agree with you
මී පැණි වගේ ලස්සනයි ශෂිකා ගේ ගායනය....😍😍😍😍 කසුන් ගේ සංගීතය
My favourite singer .හම්බෙන්න ආසයි අක්කිව🥺❤
හිරිගඩු පිපෙනවා මේක අහනකොට 😍😍🇱🇰🇱🇰
බොහොම ස්තුතියි 🙏❤️
Lasanal godakkkkk
Aththamai අක්කේ ..... හරියට නිකන් දැනුණේ අහසේ pa una වගේමයි ..... sinduwa ඉවුර වෙන්ව දැනුණේ na .... superb voice ... බුදු සරනයි අක්කේ ඔයාට ..... ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට .....😘😘😘😘😍😍😍
මනලෝලී ගායනයක් වෙනදා වගේම ශශිකා ගෙන්..සංගීතය ඊටත් නොදෙවිනියි, බොහොම ස්තුතියි මෙවැනි නිර්මාණ එලි දක්වනවාට.
❤❤ fv one
පලිගු මෙන් සුපැහැදිලි කටහඩක්. අපේ යුගයේ ගායිකාව
බොහොම ස්තුතියි 🙏❤️ඔබගේ සහයෝගයට (The Voice)
කට පුරා කියනව ඔය කටහඩ හිත් නිවනව. God bless you
Super ශෂික මැඩම්❤️❤️
ඔබතුමිය මේ ගීතයට අමුතුම වර්ණයක් එක් කළා. ඇත්තටම ඒ ගීතය ඔයාගෙ කරගෙන ගායනා කලා. ( ඔබතුමියගෙ තමයි )මම කැමතියි ඒ හඬට..
Voice is just like a....after the chandra payanna song im a big fan of u mam...lv u for ur humble character
Harim lassanai akke 💗 💗mn kamathim female singer oya ❤❤❤❤ e voice ek nm marai 🎧🎼💞
A beautiful song by the always beautiful Sashika Nisansala. ❤😍
Kasun kalhara music + shashika voice ❤🎉😢 wordless
මං ආසම සින්දුවක්.ආසම ගායිකාවක්මේ song එක අහනකොට අමුතුම feeling එකක් දැනෙනවා 🥰❤❤
මේ සිංදුවට අහපු හොඳම music එක...❤
මගේ ආසම ගායිකාව ඔබ තුමිය. හිත් සුවපත් වෙන කටහඩක්. God Bless you and your family.❤️
අනේ ගොඩක් ලස්සනයි ශශිකා මිස්
puduma lassnak me geethaye..kasunge supiri sangeethayay ubage mihiri handay...lassanama lassanay...
Athtama godak Lassnai wagema hithta sehelluwak denenwa🥰♥️
❤❤❤❤❤❤ලස්සනයි ❤❤❤❤❤❤
Sashika මිස්ගෙ සිංදු නම් කොචිචර ඇහුවත් එපා වෙන්නැ මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි බුදු සරණයි ඔයාට ❤🙏🌹
ඉතාමත් සුමිහිරි ගීත රාවයක්.සිත් ඇද බැද තාබා ගන්නා කටහඩක්.ඒක මායාවක්..❤🎉
Ane akkiyoo marama lassanaiiiiiiii . Adare hithenawa godaaaaaaaaaaaaaaaaaaaaaaaak . Maram lassanaiiiiiiii katahada .o
පාවෙනවා වගෙ අහන්න පුලුවන් සින්දුවක්❤️
Mage asama gaikawa...anka eka.loke kohe hitiyat nubee hadin Gayana gita mihira vidinwamai... jayen jaya wewa..!
හැමදාම ඔයාගෙ සිංදුවක් අහනවා..අක්කේ.. ආදරෙයි හැමදාම ඔයාගෙ කටහඬට.. මම කැමතිම ගායිකාව ..ඔයා
හරිම ලස්සනයි තව අලුත් එවා කරල නෙද්ද් thank you😊🌸😊
My best best loving siger ❤shashika akkaa ❤loveyou to congratulations 🎉❤
2:47 ගත්ත variation එකනමි මාර ලස්සනම ලස්සනයි .....
What a melody by Mr kasun kalhara also your amazing singing madam 🥰❤
wow.......soooo beautiful.......NICE VOICE AND A SONG.....
හදවතට දැනුණු කටහඬක් adarei shashika nisansala
හරිම සැනසීමක් දැනෙන්නෙ ❤🥺
ලංකාවේ නිහතමානීම ගායිකාව..කියන්න වචන නෑ..voice teen පට්ට ආසාවෙන් බැලුවේ ඔබතුමිය නිසා..හරිම චාම්,සරල ගායිකාවක්..ජය වේවා❤❤❤
Emotions are just floating ❤️
Favorite female singer of all time..🥺❤❤️
මට මතක විදියට ඔබතුමිය තුරුණු ශක්ති වැඩ සටහන් තමයි සංගීත ලෝකයට ආවේ.එතකොට මම අවුරුදු 12ක විතර ළමයෙක්.එදා ඉදලා අද දක්වාම මගෙ ප්රියතම ගායිකාවක් ඔබතුමිය.ඔබතුමියගෙ කටහඩ භාවනාවක්.
අක්කිගේ නිහතමානීකම මම ගොඩක් කැමතියි . අක්කිගේ හැම සිංදුවක්ම ලස්සනයි .ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි අක්කි පණ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thakketama oba gaayanaya kala. Obata shuba pathanawa.
නියමයි අක්කේ හදවතටම දැනෙනෝ ❤🎶🎶🎶
අනේ මන්දා අක්කා ඒ හඬ, හොයන් ඇවිත් බලන්නේ ❤️.
පිනට පහල වූ ගායිකාව බුදු සරනයි
You are my favourite singer. What a voice to the ears to take us over the world flying with eyes closed. Thank you Shashika!!! God Bless!!!
හරිම ලස්සනයි............😘😘😘
ශශිකා අක්කට තියෙන්නෙ ආත්මීය හඬක්❤️
Corona hedunath kamak ne ..marenna kalin me wage shashika akkage sinduwak ahala....❤❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏😭
I have no words to explain what feeling when I listen this. Beautiful ❤️
Refreshing song 🌺🌟🍷
මන් ආසම නිහතමනීම ගායිකාවක් අපි අදරෙයි හැමදාම ඔයාට..😍😍😍 ඒ වොයිස් එක ☝
Api goodaak ❤❤❤
*ඒ intro එක නම් පිස්සුවක් 🖤✨*
ලස්සනම කටහඬක්
Lassanai akke......👍👍👍♥️
Shashika is a national treasure ❤
It's so touching and whenever I listen this song it lose my all pain .Bless you with triple gems ❤️🙏
Me song eka lassanai oya hinawen kiyana hama song ekakatama lassana arutak genawa. Oyage nihatamani kama agaya karanawa 💜️💜️
Shashika Nisansala and Naada is a fabulous combination 👍
Thank you so much 🙏❤️
Woooow..mind bobbling!! Love it!! Lucky people get to experience love like the way this song explains...however not everyone is that lucky 😔!!
Thank you so much 👍🙏❤️
ගොඩක් ලස්සනයි බුදු සරණයි මිස් ❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️බුදු සරණයි...!!!
ගීතයේ ආදරණීය අරැත ඔබේ ලයාන්විත හඩින් හදවතේ රැදුණා.❤️🌹❤️
Asawak katawak na...Super......
මම අද සිරසෙ වොයිස් ටීන් වැඩසටහන බැලුවා එ සශිකා අක්ක ඉන්න නිසාමයි. ඉස්සරහට අපිට ගොඩක් දෙවල් බලා ගන්න පුලුවන් වෙයි. මම හදවතින්ම සුභ පතනවා සියල්ලම හොදින් සිදු වෙන්න කියල. සරල බව , නිහතමානී බව , ආකර්ෂණීය හඩ හැමදාමත් නොනැසි පවතිවී. මම නැවතත් සුභ පතනවා සශිකා අක්කෙ ඔයාට...........
Harima lassanai ❤️ mis
Wow. Beautiful rhythm mixed with lovely voice...👌👏
අපේ කාලයේ ගායිකාව ❤️❤️❤️💪💪💪
හදවතේ ගායිකාව😊😍😍
So soothing 🥹❤️❤️ please do a duet with Kasun 🥺
ahan inna puluwan niyama voice ekak...........................
Male voice nm Kasun kalhara ❤Female voice nm Shashika nisansala ❤
One of the most incredibly beautiful voices in Sri Lanka! 😍🙉❤️ Good luck Madam Shashika
supiri kollo tika..👌eka harima hadai akke..😍
බොහොම ස්තුතියි 👍🙏❤️
Love as always ❣️❤️
Unique tone♥
Beautiful face and beautiful voice, good luck for you👌
Superb song. Music ❤️
Wow super super 👍👍
ඒ වොයිස් එකට හැමදාම ආදරෙයි අක්කා..
ගොඩක් ලස්සනයි
❤️❤️❤️ අක්කගෙ හැම සිංදුවම සුපිරි.👌
ඔයා හරි ම ලස්සන්යි ජිවිතයක් බලාපොරොත්තුවෙන් පරිස්සමින් යන්නෙ මේ කලා ගමන ඔයාගෙ ලස්සන ජිවිතය ගොඩක් සුන්දර වෙන්න අමිමා පත්තිනි ගනදෙවීයො ව්ස්නු කතරගම දෙවියෝ ආසිර්වාද කරන්නෙ
Best Voice Ever.❤️❤️❤️👌
Hadawathe nihthamani gayikawa niyamayine akkiyoo ❤️❤️❤️❤️❤️❤️
Shashika akkage sindu valin mm gdk asa krn ekk me👌Harima lassanai akke...Budusaranai
Beautiful ..My favourite song ....🎼🎼❤❤❤😘😘😍😍😍
Love you a lot ❤️❤️The songs which you are singing are very pleasent specially want to tell is that I love you a lot since your attitude touched my heartStay safe and healthy..
Simply beautiful 😍
So nicee❤️😍
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
නන්නාඳුනන මේ
රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
මං මුලා කතරේ
කෙම් බිමක් දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නොඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
නිසංසල සදක් වූ ඔබේ....
සුපෙම්බර වූ හඩ ලග සිත නැවතුනේ ඇයිදැයි නොසොයමි මා....❤️
ලස්සනයි ❤❤❤
ඇයි මේ සිංදුව අහද්දි පාවෙන වගේ සැහැල්ලුවක් මට දැනෙන්නේ... ❤
පාවෙන දෙයක් ගත්තද 😁
Same Same
My Battery : 1%
Me : Listens this song
My Battery : I’ll wait
miss ගෙ මේ සින්දු අහන වාරයක් වාරයක් ගානේ refresh වෙනවා mood එක.. ඇස් වහගෙන වෙන ලෝකෙක ජීවත් වෙන්න පුලුවන් සින්දු🥺.. සංගීතයේ තියන healing power කියන එකට මේ සින්දු වලට වැඩිය උදාහරණ මට නෑ. සතියකට මේවා අහන වාර කීයද දන්නෙත් නෑ. ඒ තරම් මේවා මනස සුවපත් කරනවා.. thank you so much miss...🙏 miss සංගීතයෙන් කරන්න පුලුවන් ලොකුම සේවාව මේ කරන්නෙ🙏🤍🥺.. මං පොඩි කාලෙ radio එකේ play උන පාරමිතා නොපුරමු සින්දුව තමයි මට අද වෙනකල් සම්පූර්ණයෙන් මතක පලවෙනි සින්දුව. එදා ඉඳන්, අද වෙනකල් කියන සින්දු වල කිසිම වෙනසක් නෑ එක වගේම මියුරුයි. කවුරු හිටියත්, ආවත්, නොතේරෙන වයසේ ඉඳන් අද වෙනකල් හදවතේ අංක එකේ ගායිකාව miss තමයි. 🙏🥺 තව ඉස්සරහටත් මේ වගේ refresh වෙන ගීත අහන්න අපි පින් කරලා ඇති කියලා හිතනවා. නැවත වතාවක් thank you miss 🙏
මෙහි සංගීතය ඇහුන ගමන්ම කසුන් කල්හාර ගේ කියලා හිතා ගන්න පුලුවන් ...ඒ තරම්ම සමීපයි ඒ සංගීතය ...ඊට ඔබතුමියගේ කටහඩ එකතු උනාම..🤩🤩🤩🤩🤩
හරිම මිහිරියි...
Most favourite female singer in Sri Lanka 💐💐💐💞
Thank you so much ❤️🙏
මේ සිංදුව අදත් කාර් එකේ දාගෙන තමා උදේ වැඩට ආවේ. අනේ මන්දා උදේ ඕක දාගෙන එද්දී මාරම fresh දවසම .❤️ බුදු සරණයි මිස්
මේ ගීතය සහ කසුන්ගෙ මල්මිටක් තියන්න දෙකටම ටිකක් සමාන වාදනයක් Jack and the beanstalk 2001 ෆිල්ම් එකේ තියෙනවා...ඒ වාදනය ආරම්භ වෙනකොටම වේගයෙන් ගස් වල දළු දමමින් මල් පිපෙනවා..තාරාවෙක් රත්රන් බිත්තර දමන දර්ශණයක්.හරියට මැරුණ ස්වභාවධර්මයක් නැවත උපදිනවා වගේ..ඇත්තටම සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්.
දුකක් දැනෙන හැම මොහොතෙම ඔබේ ගීයක් අහනවා.භාවනාවක් වගේ හිත නිවෙනවා.ඔබේ කටහඩට වගේම ඔබේ චාම් බවටත් හරිම කැමතියි අක්කේ.අපේ යුගයේ ගායිකාව.👍
❤ who is watching in 2024?
Me 🙃
Me 😊
Me!!❤
Me 😀👍
❤❤❤
භාවනාවක් වගේ අහන් ඉන්න අසයි..ඒ Voice එක..😍😍❤❤️🔥 මේ වගේ ගීත ඉදිරියේදි තව තවත් කරන්න ශක්තිය ධෙයිර්යය ලැබේවා ඔබට..!!
The feeling is just like floating as a feather ..
✨️🧡🌷💜️🌷💛💜️💗.....
Totally agree with you
මී පැණි වගේ ලස්සනයි ශෂිකා ගේ ගායනය....😍😍😍😍 කසුන් ගේ සංගීතය
My favourite singer .හම්බෙන්න ආසයි අක්කිව🥺❤
හිරිගඩු පිපෙනවා මේක අහනකොට 😍😍
🇱🇰🇱🇰
බොහොම ස්තුතියි 🙏❤️
Lasanal godakkkkk
Aththamai අක්කේ ..... හරියට නිකන් දැනුණේ අහසේ pa una වගේමයි ..... sinduwa ඉවුර වෙන්ව දැනුණේ na .... superb voice ... බුදු සරනයි අක්කේ ඔයාට ..... ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට .....😘😘😘😘😍😍😍
මනලෝලී ගායනයක් වෙනදා වගේම ශශිකා ගෙන්..සංගීතය ඊටත් නොදෙවිනියි, බොහොම ස්තුතියි මෙවැනි නිර්මාණ එලි දක්වනවාට.
❤❤ fv one
පලිගු මෙන් සුපැහැදිලි කටහඩක්. අපේ යුගයේ ගායිකාව
බොහොම ස්තුතියි 🙏❤️
ඔබගේ සහයෝගයට (The Voice)
කට පුරා කියනව ඔය කටහඩ හිත් නිවනව. God bless you
Super ශෂික මැඩම්❤️❤️
බොහොම ස්තුතියි 🙏❤️
ඔබතුමිය මේ ගීතයට අමුතුම වර්ණයක් එක් කළා. ඇත්තටම ඒ ගීතය ඔයාගෙ කරගෙන ගායනා කලා. ( ඔබතුමියගෙ තමයි )
මම කැමතියි ඒ හඬට..
Voice is just like a....after the chandra payanna song im a big fan of u mam...lv u for ur humble character
Harim lassanai akke 💗 💗mn kamathim female singer oya ❤❤❤❤ e voice ek nm marai 🎧🎼💞
A beautiful song by the always beautiful Sashika Nisansala. ❤😍
Kasun kalhara music + shashika voice ❤🎉😢 wordless
මං ආසම සින්දුවක්.
ආසම ගායිකාවක්
මේ song එක අහනකොට අමුතුම feeling එකක් දැනෙනවා 🥰❤❤
මේ සිංදුවට අහපු හොඳම music එක...❤
මගේ ආසම ගායිකාව ඔබ තුමිය. හිත් සුවපත් වෙන කටහඩක්. God Bless you and your family.❤️
අනේ ගොඩක් ලස්සනයි ශශිකා මිස්
puduma lassnak me geethaye..kasunge supiri sangeethayay ubage mihiri handay...lassanama lassanay...
Athtama godak Lassnai wagema hithta sehelluwak denenwa🥰♥️
❤❤❤❤❤❤ලස්සනයි ❤❤❤❤❤❤
Sashika මිස්ගෙ සිංදු නම් කොචිචර ඇහුවත් එපා වෙන්නැ මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි බුදු සරණයි ඔයාට ❤🙏🌹
ඉතාමත් සුමිහිරි ගීත රාවයක්.සිත් ඇද බැද තාබා ගන්නා කටහඩක්.ඒක මායාවක්..❤🎉
Ane akkiyoo marama lassanaiiiiiiii . Adare hithenawa godaaaaaaaaaaaaaaaaaaaaaaaak . Maram lassanaiiiiiiii katahada .o
බොහොම ස්තුතියි 🙏❤️
පාවෙනවා වගෙ අහන්න පුලුවන් සින්දුවක්❤️
Mage asama gaikawa...anka eka.loke kohe hitiyat nubee hadin Gayana gita mihira vidinwamai... jayen jaya wewa..!
හැමදාම ඔයාගෙ සිංදුවක් අහනවා..අක්කේ.. ආදරෙයි හැමදාම ඔයාගෙ කටහඬට.. මම කැමතිම ගායිකාව ..ඔයා
බොහොම ස්තුතියි 🙏❤️
හරිම ලස්සනයි තව අලුත් එවා කරල නෙද්ද් thank you😊🌸😊
My best best loving siger ❤shashika akkaa ❤loveyou to congratulations 🎉❤
2:47 ගත්ත variation එකනමි මාර ලස්සනම ලස්සනයි .....
What a melody by Mr kasun kalhara also your amazing singing madam 🥰❤
wow.......soooo beautiful.......NICE VOICE AND A SONG.....
හදවතට දැනුණු කටහඬක් adarei shashika nisansala
හරිම සැනසීමක් දැනෙන්නෙ ❤🥺
ලංකාවේ නිහතමානීම ගායිකාව..කියන්න වචන නෑ..voice teen පට්ට ආසාවෙන් බැලුවේ ඔබතුමිය නිසා..හරිම චාම්,සරල ගායිකාවක්..ජය වේවා❤❤❤
Emotions are just floating ❤️
Favorite female singer of all time..🥺❤❤️
මට මතක විදියට ඔබතුමිය තුරුණු ශක්ති වැඩ සටහන් තමයි සංගීත ලෝකයට ආවේ.එතකොට මම අවුරුදු 12ක විතර ළමයෙක්.එදා ඉදලා අද දක්වාම මගෙ ප්රියතම ගායිකාවක් ඔබතුමිය.ඔබතුමියගෙ කටහඩ භාවනාවක්.
අක්කිගේ නිහතමානීකම මම ගොඩක් කැමතියි . අක්කිගේ හැම සිංදුවක්ම ලස්සනයි .ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි අක්කි පණ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thakketama oba gaayanaya kala. Obata shuba pathanawa.
නියමයි අක්කේ හදවතටම දැනෙනෝ ❤🎶🎶🎶
අනේ මන්දා අක්කා ඒ හඬ, හොයන් ඇවිත් බලන්නේ ❤️.
පිනට පහල වූ ගායිකාව බුදු සරනයි
You are my favourite singer. What a voice to the ears to take us over the world flying with eyes closed. Thank you Shashika!!! God Bless!!!
හරිම ලස්සනයි............😘😘😘
ශශිකා අක්කට තියෙන්නෙ ආත්මීය හඬක්❤️
Corona hedunath kamak ne ..marenna kalin me wage shashika akkage sinduwak ahala....❤❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏😭
I have no words to explain what feeling when I listen this. Beautiful ❤️
Refreshing song 🌺🌟🍷
මන් ආසම නිහතමනීම ගායිකාවක් අපි අදරෙයි හැමදාම ඔයාට..😍😍😍 ඒ වොයිස් එක ☝
බොහොම ස්තුතියි 🙏❤️
Api goodaak ❤❤❤
*ඒ intro එක නම් පිස්සුවක් 🖤✨*
ලස්සනම කටහඬක්
Lassanai akke......👍👍👍♥️
Shashika is a national treasure ❤
It's so touching and whenever I listen this song it lose my all pain .Bless you with triple gems ❤️🙏
Me song eka lassanai oya hinawen kiyana hama song ekakatama lassana arutak genawa. Oyage nihatamani kama agaya karanawa 💜️💜️
Shashika Nisansala and Naada is a fabulous combination 👍
Thank you so much 🙏❤️
Woooow..mind bobbling!! Love it!! Lucky people get to experience love like the way this song explains...however not everyone is that lucky 😔!!
Thank you so much 👍🙏❤️
ගොඩක් ලස්සනයි බුදු සරණයි මිස් ❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
බුදු සරණයි...!!!
ගීතයේ ආදරණීය අරැත ඔබේ ලයාන්විත හඩින් හදවතේ රැදුණා.❤️🌹❤️
බොහොම ස්තුතියි 🙏❤️
Asawak katawak na...Super......
මම අද සිරසෙ වොයිස් ටීන් වැඩසටහන බැලුවා එ සශිකා අක්ක ඉන්න නිසාමයි. ඉස්සරහට අපිට ගොඩක් දෙවල් බලා ගන්න පුලුවන් වෙයි. මම හදවතින්ම සුභ පතනවා සියල්ලම හොදින් සිදු වෙන්න කියල. සරල බව , නිහතමානී බව , ආකර්ෂණීය හඩ හැමදාමත් නොනැසි පවතිවී. මම නැවතත් සුභ පතනවා සශිකා අක්කෙ ඔයාට...........
බොහොම ස්තුතියි 🙏❤️
Harima lassanai ❤️ mis
Wow. Beautiful rhythm mixed with lovely voice...👌👏
Thank you so much 👍🙏❤️
අපේ කාලයේ ගායිකාව ❤️❤️❤️💪💪💪
හදවතේ ගායිකාව😊😍😍
So soothing 🥹❤️❤️ please do a duet with Kasun 🥺
ahan inna puluwan niyama voice ekak...........................
Male voice nm Kasun kalhara ❤
Female voice nm Shashika nisansala ❤
One of the most incredibly beautiful voices in Sri Lanka! 😍🙉❤️ Good luck Madam Shashika
supiri kollo tika..👌eka harima hadai akke..😍
බොහොම ස්තුතියි 👍🙏❤️
Love as always ❣️❤️
Thank you so much 🙏❤️
Unique tone♥
Beautiful face and beautiful voice, good luck for you👌
Superb song. Music ❤️
Wow super super 👍👍
Thank you so much 🙏❤️
ඒ වොයිස් එකට හැමදාම ආදරෙයි අක්කා..
බොහොම ස්තුතියි 🙏❤️
ගොඩක් ලස්සනයි
❤️❤️❤️ අක්කගෙ හැම සිංදුවම සුපිරි.👌
බොහොම ස්තුතියි 👍🙏❤️
ඔයා හරි ම ලස්සන්යි ජිවිතයක් බලාපොරොත්තුවෙන් පරිස්සමින් යන්නෙ මේ කලා ගමන ඔයාගෙ ලස්සන ජිවිතය ගොඩක් සුන්දර වෙන්න අමිමා පත්තිනි ගනදෙවීයො ව්ස්නු කතරගම දෙවියෝ ආසිර්වාද කරන්නෙ
Best Voice Ever.❤️❤️❤️👌
Hadawathe nihthamani gayikawa niyamayine akkiyoo ❤️❤️❤️❤️❤️❤️
Shashika akkage sindu valin mm gdk asa krn ekk me👌Harima lassanai akke...Budusaranai
Beautiful ..My favourite song ....🎼🎼❤❤❤😘😘😍😍😍
Thank you so much 👍🙏❤️
Love you a lot ❤️❤️
The songs which you are singing are very pleasent specially want to tell is that I love you a lot since your attitude touched my heart
Stay safe and healthy..
Simply beautiful 😍
So nicee❤️😍