අපි මාස දෙකෙන් තුනෙන් කන්නයක් ඇතුළත වගාවන්ට වෙන හානිය අවම කරලා පෙන්නවා

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 24

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk День назад

    මේ ගොවි මහත්තයට තියෙන දැනුම හිටපු දූෂිත පාලකයින්ට නැහැ ඕනකමකුත් නැහැ හොරාකනව ඇරෙන්න,NPP රජය ක්‍රමානුකූලව වනසත්ත්ව උවදුර විසදන බව සහතිකය..❤

  • @freecell4544
    @freecell4544 День назад

    aththa kathawa

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 2 часа назад

    ගිනිඅව් ලබාදෙන්න . ගොව්බිම රැකගැනීමට එකම කෙටිකාලීන ක්‍රමය.

  • @Rohana-z9k
    @Rohana-z9k День назад

    විපක්ෂ නායකතුමාගෙන් අලිමන්තරේ අහගන්න😅

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel День назад +5

    ඇයි හරක් උරෝ කුකුල්ලු එළුවෝ මරනවා නේද පරිසර වෙදින් අවසර දීලද රිලවා මොකෙක්ද කිරිදෙන වැස්සිව මස්කරනවා එක පව් නැද්ද ඔය වෙසියන්ට

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 День назад

    ඇත්තටම ඒ කතාව නම් ඇත්ත තමා

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 15 часов назад

    Your idea are better

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 22 часа назад

    ❤❤❤❤❤❤

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 4 часа назад

    ගමකට තුවක්කු 5 වත් ලබාදියයුතුයි

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 День назад +1

    Depalla gini awe goweyanta dadamas jawaramata ahinsaka wanasatun paw

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g День назад

    අපි විරුද්දයි සත්තු මරනවාට මොකද මිනිස්සුතමා කැලේ කපලා සත්තුන්ගේ තැන් අල්ලන් ඉන්නේ ඒවා වගාකරන්නේ එ සත්තු ඉන්නේ කොහෙද

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 15 часов назад

      සත්තුකියන්නෙ ඔයාකන ඒව නෙවෙනේද.මාලුවා කුකුලා හරකා එලුවා උෟරා බිත්තර වටු කිකිලි ඒව.අනේ කන්න ඔීන වුනා ම තලගොයි නැතිකොට කබරගොයි න්‍යාය

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g День назад

    පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 130 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA Ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 10 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් රුපියල් 97 ta ඉන්දියාවෙන් ආනයනය කරන සහල් රජය මගින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂

  • @ranidulakshan213
    @ranidulakshan213 День назад

    වැඩි සතුන් මරා විනාශ කල යුතුයි රට ගොඩ ගනන් පුළුවන් එකම වසදුුම

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g День назад +1

    මීට මාස දෙකකට පෙර වත්මන් jvp ජනපති බලයට පත්වුණේ නැත්නම් අපි තාමත් එදා තිබුණු රුපියල් 60 පොල් කනවා ..mun බලයට ආ දා සිට රටේ පොල් නිෂ්පාදකයන් ලවා වෙළඳ පොළේ කෘත්‍රිම පොල් හිඟයක් නිර්මාණය කර රුපියල් 60 ta තිබුණු පොල් ගෙඩියක් ඉතා වේගයෙන් රුපියල් 220-230 දක්වා මිල ඉහළ දැම්මා ..atthatama මෙවර jvp yen පාර්ලිමේන්තු ආවේ පොල් කන rilaw waduro da ? Ehema නැතිනම් පොල් kuruminiyo ? Appa 😂😂 කෙසේ වෙතත් අවසානයේ jvp නායකයින්ගේ සුඛ විහරණය උදෙසා කැලේ හිටපු අහිංසක වන සතුන්ට තමන්ගේ ජීවිත පූජා කරන්න සිද්ධ වුණා ..atthatama .. pawww .. නේද ? 😂😂

    • @anurabandara9803
      @anurabandara9803 День назад +1

      අපේ ගමට වරෙන් යාලුවා......ඔබේ මොලේ තරමට ගැටලුව ගැන අවබෝධයක් අරගෙන යන්න ඉඩ සලසලා දෙන්නම්......... ගැටලුවේ ප්‍රමාණය දන්නේ ඒකට මුහුන දෙන එකා විතරයි...........

    • @thusharilanka8081
      @thusharilanka8081 День назад

      ​munwa, gihindhanna ona waduro inna palatgakata.athakota therei.

    • @ashan2000
      @ashan2000 23 часа назад

      අනෙ අනෙ සුට්ටන් බටිල්ලා.. අනුර නෙමේ සීලරතන සාදු ජනාධිපති වෙලා හිටියත් මේ ප්‍රශ්නය මේමම එනවා පුතේ.. ඒක තේරෙන් නැත්තම් හොඳට ත්‍රිපෝෂ ටිකක් අනාගෙන කන්න පොල් නැතිව උනත් කමක් නෑ..
      ටිකිරි මොළේ පව්..😋
      2022 දි පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.. ඒකේ ප්‍රතිඵල එන්නේ දැන්.. අස්වැන්නේ අඩුවීමක් තියෙන්නේ..
      ඒය සුට්ටන් මොළේට ඔයිට වඩා දෙයක් කියන්න බෑ.. මොකද තේරෙන් නෑ.
      කමක් නෑ අර වැඩේ කරන්න ආ. ✌️

    • @manelchandrika2081
      @manelchandrika2081 11 часов назад

      අනේ පලයන් බං යන්න....

  • @متعبال-و4غ
    @متعبال-و4غ День назад

    Rilawu.uda.yanaewun.kohoma.araksawkaranne