Lady Million Paco Rabanne Perfume Unboxing

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 36

  • @siblingscreationsthili
    @siblingscreationsthili  Год назад +2

    මීට පෙර කරන ලද perfume පිළිබඳ වීඩියෝ...
    Perfume Hacks Sinhala | Perfume එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
    ▶️ ruclips.net/video/ADXy_l63c_E/видео.html
    Perfume සුවඳ දවස පුරාම තියාගන්න මේ දේවල් කරන්න... How to smell good all day long
    ▶️ ruclips.net/video/xiZEl1wrvAU/видео.html

  • @dkasunniroshana2758
    @dkasunniroshana2758 Год назад +2

    Perfume ගැන වැදගත් video එකක්.

  • @menakamadushani4211
    @menakamadushani4211 Год назад +1

    බොහෝම ස්තූතියි මැණික...ඔයා මොනවා ගෙනැව්වත් ඉගෙන ගන්න දෙයක් තියෙයි අපිට අළුතින්..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗❤️🙏

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      ගොඩක් ස්තූතියි සුදූ.. 😘😘❤️❤️😍😍 බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයත්...

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 Год назад

    akke korean skin care product gana video ekak krnnako.video eka lassnai gdk ❤😊

  • @kaveebrosl3197
    @kaveebrosl3197 Год назад +1

    Woow අනේ.තවත් කොරියාවේ ඒවා දාන්න .අපි ආසයි .ආදරෙයි හැමදාම .

  • @awanthikumari-zl7ps
    @awanthikumari-zl7ps Год назад +1

    Apita nathi unath dakala hari sathutui..oya godak wasanawanthai

  • @wathsalaudawaththa2121
    @wathsalaudawaththa2121 Год назад +1

    Akki korea walin hair ekata gnna puluwn hoda olive oil brand ekak kiynnko

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      Kirkland එක හොඳයි. Extra virgin olive oil ඕනම එකක් හොඳයි.

    • @wathsalaudawaththa2121
      @wathsalaudawaththa2121 Год назад

      @@siblingscreationsthili ohe gnna puluwn shop monada akki busan wala wge

  • @prabodhaamunagama1482
    @prabodhaamunagama1482 Год назад +1

    අක්කි මං කොණ්ඩය ස්ට්‍රේට් කරලා අවුරැද්දක් වෙනවා 😢 මාගේ කොණ්ඩය යනවා වැඩියි දැන් 😢 මට ගගන් අඩු හොද ෂැමිපු එකකුයි කන්ඩිෂනර් එකකුයි කියන්නකෝ 😊 සමාවෙලා 😢😢😊😊😊

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      පැටියෝ දැනුයි කමෙන්ට් එක දැක්කෙ. Coco wonder shampoo conditioner හොඳයි. ගානත් සාධාරණයි.

    • @prabodhaamunagama1482
      @prabodhaamunagama1482 Год назад

      අක්කි එකේ ඔයිල් එක කීයද ? 🤗

  • @piumiachala5961
    @piumiachala5961 Год назад +1

    ❤️❤️❤️❤️

  • @LithumiranthuliPalliyagurugeli
    @LithumiranthuliPalliyagurugeli 2 месяца назад

    අක්කි කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply number එකක් එහෙම නැද්ද ?

  • @menakamadushani4211
    @menakamadushani4211 Год назад +1

    සුදු බෝලේ මන් චුට්ටක් පරක්කු වුණු..අනේ ඇත්තට ෂොපින් කියන්නේ නම් කන්න ඕනේ ත් නෑ ඒ තරම් ආසයි..❤ සුවද දැනුණ පර්ෆියුම් එකේ..🥰 ඔයා tatoo එකක් කළා ද සුදෝ මන් දැක🦋 ඉන්නවා අතේ..🤗

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад +1

      ඔව් සුදූ... tattoo එකක් කලා... හස්බන්ඩ් අවසරය දුන් සැනින් 🙃 ඔව් මාත් ෂොපින් කරන්න ගොඩක් ආසයි... මේ පර්ෆියුම් එක මරු... ගොඩක් ස්තූතියි ආදරණීය කෙමෙන්ට් එකට සුදූ 😘😘😍😍❤️❤️ ආදරෙයි 😘😘

    • @menakamadushani4211
      @menakamadushani4211 Год назад +1

      @@siblingscreationsthili අම්මේ මට ත් ආසයි කෙල්ලේ tatoo එක කරද්දී වීඩියෝ එකක් කළේ නැද්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад +1

      @@menakamadushani4211 කලා සුදූ. ඔයාට දාන්නම් ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 Год назад

      @@siblingscreationsthili හා penchi

  • @wathsaladushani9713
    @wathsaladushani9713 Год назад +1

    😍😍👍

  • @tharudiary
    @tharudiary Год назад +1

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 Год назад

    Akki ohe work krnwada ☺️

  • @nevilewestpfahl1450
    @nevilewestpfahl1450 Год назад

    😉 *PromoSM*

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 Год назад +1

    ❤️❤️❤️

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 Год назад +1

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh Год назад +1