@@sujatharatnayake9900 56/76 destroyed and demolished our country by terrorists JVP. If we forgot year 71 and 88/89 , also 2022 they have done the same thing.
They have done lots of things to the country when they are in power. Still only we can see what ever they had built up. JVP wanted to pull them down by insulting...
ආදරනීයයි හැමදාමත් නාමල්! ❤❤❤
අවුරුදු 5 යනකොට හොරා කාපු දනය හෙනාවේ නැත්නම් මාලීමාවා ආයේ 3%ට වැටෙනවා
අනිවාර්යයෙන්ම
එහෙම වෙන් නැහැ හොරැම අල්ලන්න ගෙනාවේ නැ හොරැ අල්ලන්න වගෙම රටේ තත්වය රටේ තත්වය හොද උනොත් අර හොර ඩය ගැන හොයන් නැ මිනිස්සු
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
@@haasampath ambo utto haalla uba wage apita wada nathi ewun kiyala hithan innawada ubala wage
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
WOOOW නියම කතාව❤❤
මම ඔබේ පාක්ෂිකයකු නොවේ. එහෙත් අහන ප්‍රශ්න වලට නිසි පිළිතුරු දීම ප්‍රශංසනීයයි. ස්තූතියි 🎉❤
Ane gono ube mole puk@ tiyenne ....😂 prasna haduwe kawuda uttige puto 😢
@@sanjeewaperera9976උඹලගේ අම්මා උඹව හදලා😂😂😂
@@jayasuriyafamily තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
නාමල් ❤️
නාමල්ට අලුත් කන්ඩායමක් එක්ක විපක්ෂයේ බලය ඇල්ලූවා නම් හරි...
🌷🌷🌷🌷
😂😂😂 අල්ලයි නැට්ට 😂😂
😂
😂😂😂😂
අන්තිම ප්‍රශ්නේට හරිම උත්තරය දුන්නා👌
නාමල්ගේ කතාව පරිනතයි.talk to the point...
අනිවාර්යයෙන්.. Deshapalana වශයෙන් parinatha යි.. තාත්තා වගේම... රටට පැහැදිලිව වැඩ කිරිමේ හැකියාව තියෙන මිනිස්සු තමයී මේ තුමන්ලා..
තොගේ පරිනත කම තමයි පේන්නේ කමෙන්ට් එකෙන් 😂😂😂🤣🤣
ආදරෙයි
අඩො නියමයි කතාව
"වැටුනොත් අපි අරන් හදනවා හැදුවොත් අපි ඉන් එහාට හදනවා"කොහොමද ඒ ගැම්ම..
අවුරුදු 76ක් තිස්සෙ මේ රට වැට්ටුවෙ කව්ද අප්ප?
@sujatharatnayake9900 ඕක තේරුම් ගන්න බැරිද JVP / LTTE උත්තරය හරිම සරලයි...
තිත්ත ඇත්ත @@NimanaAberathna
Ammo ekane😂😂
@@sujatharatnayake9900 56/76 destroyed and demolished our country by terrorists JVP. If we forgot year 71 and 88/89 , also 2022 they have done the same thing.
Perfectly said....Wishing you a and SLPP all the best for future plans❤❤❤🌷
බලය තියෙන කොට වැඩ නෑ.
වැඩ තියෙනකොට බලේ නෑ 😂
They have done lots of things to the country when they are in power. Still only we can see what ever they had built up. JVP wanted to pull them down by insulting...
තොපි තරම් මිනිස්සු අන්දපු දෙසපලුවෝ ලොවෙත් නැ ලොවි ගහෙත් නැ 🤭🤭🤭
නාමල් නියම කථිකයෙක්
නාමල් සුපිරි.. රට ට ආදරේ මිනිස්සු..
@@SamaraGunawardana-h7e රටට ආදරෙයි පකක්
😂😂😂😂
එකෙන්ම ඇත්ත කතාවක්
සුපිරි කතාව
Kotta😂😂😂
😂😂😂😂😂😂😂
😂😂😂😂
නාමල් 👍🇱🇰
❤❤❤❤❤❤❤
Normal
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
ඊලග ජනපති, ❤❤❤❤❤❤❤
ජිවිතේට ජනාදිපති වෙන්නෙත් නැ කරන්නෙත් නෑ
හීනෙන්ද ????😮
api karala panam
❤️
😂😂😂
තාත්ත දැන් වයසක මිනිහෙක්. මිනිහට හතර පෝයට සිල් ගන්න පුළුවන් විදියක් හදල දෙන්න හොඳ පුතෙක් විදියට . නැත්නම් තාත්තගෙ ඊලට ආත්මය කාලකන්නි වෙයි. ඒක වෙන්න දෙන්න එපා
You look after your self. They will take care them selves.....
Ethumage Ee Langa athmaya gana Umba wada wenna epaa
Ethuma Million 22 k Lankikayinta 2009 Abaya Dane dunna
Diwaya Loke Sepa Sampath Labanna ethuma Boho pin karagena thiyenawa
Umba Umba gana balaganin
Umbage Demapiyanta salakapan
Unta kanna welak deepan
Mokada Umbe Comment 1 dakkama Umba patta thirisanek kiyala penawa 😂😂😂😂😂😂😂😂😂
උඹේ තාත්තා ස්වර්ගයේ ද යන්නේ
එතුමාගේ සුගතිගාමී වෙවී. ඔබ අපාගත නොවි ඉන්න වැඩ කරගන්න.
හැමෝගෙම අද්යාපනය සුදුසුකම් පෙන්නන්න කියලා නීතියක් වහාම සම්මත කරන්න
චිචීයගේ රොකට් සයන්ස් වගේ. 😂😂😂 අනේ පලයන් බං යන්න.
යකෝ නාමල්නෙ කථානායක වෙලා ඉන්නේ 😄😄😄😄
ඇත්ත කතාව,
❤️❤️
නාමල් ට තමයි ඊ..ළඟ වාරය. සජිත් ගොඩ නැගෙන්නේ නැහැ.
ube ammta namal hukala thama ubawa haduwe
@@jalinadanidu9428 oya jangi jeppk neda relwu jeppda pol ba jeppada achrya jeppda
තොපිට තාම ලැජ්ජා නැද්ද...
😂😂😂😂😂
හොඳයි පැහැදිලි කිරීම ❤❤😂😂❤❤
😂😂
Those words❤❤❤
නාමල් තාත්තා ජනාධිපති කාලේ ආතල් ගන්න ඇති...එක ගැන මටත් විවේචනය තියෙනවා...එත් නාමලයා දේශපාලනය අතින් හොද පිලිවෙලක් තියෙනවා...එත් දේශපාලන නායකයෙක් විදිහට දක්ෂ ද නැද්ද කියලා කියන්න තාම කල් වැඩි
උබේ තාත්ත ජනාධිපති නං උබ ආතල් ගන්නැද්ද බං ගන්නවනෙ ඔය නෑ කියන හැම එකාම
අනිවාර්යයෙන්.. කොල්ලො කාලේ පිස්සු කෙලින එක කොයි කාගෙත් හැටි නේ..
වැටුනොත් හදනවලු. වැට්ටුවෙ මාලිමාවද?කොහොම තිබුනු රටක්ද වැට්ටුවෙ මුන්
ඇත්තම කියනවනං වැට්ටුවෙ ජවිපෙ තමයි. මාලිමා මගුලක් ආවෙ ලඟදිනෙ. 2015 වෙද්දි හොඳට තිබුනු ශක්තිමත් රජය පෙරලල යහපාලනය කියන අච්චාරුව සහ දුර්වල රජය පිහිටෙව්වෙ ජවිපෙ. ඒකෙ හිටියෙ නැත්තෙ රාජපක්ෂල විතරයි. අනෙත් හැම කොල්ලයි බල්ලයිම හිටිය.
ශක්තිමත් රජයත් යහපත් රජයක්
Strong government is a good government
දුර්වල රජයක් නරක රජයක්
සුපිරි කතාව! මෙ ආන්ඩුව බොරුවෙන්ම මිනිස්සු රැවැට්ටුවා .දැන් තටමනවා කරගන්න බැරැව.😂😂😂
කමක් නෑ අපි මාලිමාවට ජය වේවා
තාත්තගෙන් ගොඩ ගිය පුත්තු.
❤️🔥
නෑ නෑ උබලා කුහක නෑ..එල 👌👌👌😂😂😂😂😂😂😂😂😂😂
අපේ අනාගත ජනාධිපති
🌷🌷🌷🌷
කවදාහරි මූත් ජනාධිපති වෙයි, ලස්සනට මිනිස්සු රවටන්න පුලුවන් 🤔🤔🤔🤔🤔
නාමල් .කතාව පිලිවෙලයි .🌹
😂😂😂😂😂වැඩ තමයි අපිළිවෙල 😂😂
❤❤ agree
Eka aththa
කප්ප ගනින් 😂
Udin hoda muna pennan yatin gema ghnne😅😅
අනේ හොර පැටියා මයින් පැටියාහොරා
යකෝ මේච්චර අවංක වෙලා චන්දේ ඉල්ලන්නත් බැරි වූනේ මොකද?3% බැස්සේ ඇයි?
නාමල් විපක්ෂ නායක වෙන්න ඕන..නාමල් එක්ක සජිත්ට හැරෙන්න වත් බැහැ..
Ammo😂😂
කවදා හරි නියත ජනපති ❤❤
Ubalata oni kohen Hari me ratata kelawannada? Gon malimakataya
හැන්ගිච්ච බය්යෙක් නෙද මේ
හම්මෝ... මේ යකා කතාකරන්නේ අපි මැරිලා ඉපදිලා කියල හිතාගෙනද ? නැත්නම් අමතක වෙන ලෙඩේ වත් හැදිලද 🐃🐃
👌👌👌
❤❤❤❤❤❤❤❤
ව්‍යාජය මුහුනෙ ඉරියවු සාක්ශි...
Niyama Kathawa
😂😂
"Ape file hadanna wehesuna welawe thamange Pakshe ayage file hada gaththa nm hondai"😂😂
Jaya Wewa Namal ❤❤❤
Today you spoke very good Thanks
Namal
නාමල්ගෙන් ආණ්ඩුවට උපදෙස් 😂😂
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
අදරෙයි නාමල්
❤❤❤❤❤❤
Pisuda yakooo
😂😂😂
2.50😅
Npp එකට චන්දෙ දුන්නේ මම කට්ටිය අවුස්සන්ඩ එහෙම දැම්මේ😂😂😂😂😂😂😂@@lahirupriyankara8931
මේකගේ කතාවෙන් මට එක දෙයයි ඔප්පු වුනේ. ඕනම එකෙක් විපක්ෂයේ ඉන්නකං ඌ තමයි වැඩ්ඩා එච්චරයි 😅👍 ඒක මාලිමාවත් එකයි නාමලයත් එකයි බූරුපුතානෝ ඇරෙන්න ඕන එකෙක් විපක්ෂයේ ඉදිද්දි වැඩ්ඩා
Also when they were in power, have built up lots of things that still we can see.....They are talking and working people.
නියමයි
Great son great 💪💪💪👍❤️
😂😂😂😂 real baiyo ubala rata hena gahuwath ubala wadak ne 😂😂😂😂
😂😂😂😂
@ChamilGunarathne Pala horikada jeppa okktama essalla umbala sremadanak dala pakse sudda karapiya higanna 😂😂😂
😅😅😅😅
@@krishanthasudusinghe6055❤❤❤ aniwa
Ape Mahidata 💪💪💪
Atta😮😮😮
❤️🌷❤️
කුහක කමක් නැති ඔබ තුමා අපේ අනාගත ජනාධිපති ජය වේවා
තාජුඩීන්ව එහෙම හීනෙන් පෙනෙන්නෙ නැද්ද?
බලන් යද්දි මෙ හැමදේටම වැරදි අපි 😂😂
ඔයාගෙ ඇත්තත් එලියට පෙන්නන්න ඔයාලගෙ තාත්ත අපේ සල්ලිවලින් විදින සැප අඩු කරන්න ඕව අපේ දුක් මහන්සිය අපේ දරැවනෙ අනාගතේ නැති කරන්න එපා
කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහියෙන් ඇසිය යුතුයි
අන්තිමට ජෙප්පො නාමල්වත් පොරක් කරා 😄
👍👍👍👍👍
😂😂😂😂😂😂
නාකි මයිනා හොරා කනකොට ආරක්ෂා කරන්න හිටපු 116 සෙට් එක පලවා හරි.
Ayi namal puk@ aralada ? Jeppo
බබා වගෙ කතාව ඕවා ඉතිං ආයෝජන තමා 😂😂😂 හිත යටින් ලොකු බලාපොරොත්තු ඇති ආණ්ඩුව වැටුණු ගමන් ගොඩ යන්න 😂අතගාල ටොක්ක අනින්නෙ මයෙ අප්ප පෙන්නන්න හදන්නෙ එකක් හිත අස්සෙ කැකෑරෙනවා තව එකක්
❤ agree 💯 ඔබ සමග එකගයි දැන් මමත් නම් ❤ namal ❤🎉
uba ponnyek
❤️❤️❤️❤️
කප්ප ගනින් 😂
ඇත්තටම නියම තරුණ යෙක්.. කුහක කම නැ කකුලෙන් අදින්නේ නෑ... ආණ්ඩුවේ අනාගතයට සහයෙගයක් දෙවි
😂
මහත්මයා නියම මනුස්සකම තියෙන්නෙ බලය තියෙන කොටයි.. එකල කල දේවලට ජනතාව මනාප වුනේ නෑ.. බලය නැතිකොට කවුරැත් හොඳයි
අතගාල අනින්නෙ ටොක්ක 😂😂
එතකොට නිති උපාධිය ?
මැදමුල නේ පොලිස් station එකක් නේ තිබිල තියෙන්නෙ, එයා ට ගෙදරට වෙලා ඉන්න කියන්න, නිකරුනේ ආරක්ෂාව ට වියදම් කරන්න එපා.
නීති විභාගේ....😂😂😂😂😂😂😂😂
හොඳ කතාවක්.
😂😂😂
පාස්කු ප්‍රහාරය අමතකද ගොයියෝ
ඉතා පැහැදිලිව කතාවක් ඔබට ජය
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
Enam muwa janadipathi karnnam😂😂😂
😂😂😂😂😂
@@janithsamaraweera7807japo api karaganam
@@janithsamaraweera7807 අනිවාර්ය ම ජනපති කරනවාමයි ඔයා මෙක ලියලා තිය ගන්න කිවූවයි කියලා 2030
පාතලේ ඉන්නේ උබලගේ අය කෝ දැන් පාතලේ
අපේ මීලඟ ජනපති 2048💪❤❤❤💪
ඔයා කොහොමද අර A/C කාමරේ ඇතුලේ නීති විභාගෙට ලිව්වේ.
ගොනාට ඇන්දීමේ පිකාසෝ 😂😂😂
ඇත්ත කතාව හැබැයි ❤❤
අනේ බං උඹලටනේ අතිගරු උන තියෙන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ
❤❤❤❤❤❤
Namal sir ta jayaweewaa
තාත්තගෙන් ගොඩ ගිය පුත්තු
අන්දලා දේශපාලන ය කලේ නෑ ,ලු, 😂😂😂😂😂, පාස්කු ගැහුවෙ කවුද ? වද කොත්තු,, වද සාෆි, ග්‍රීස් යකා, 😂😂😂😂,
😂😂😂😂😂😂😂😂😂රෙවිලා ඉන්නේ
බලය තිබුනු කාලේ ඔයත් බලය පාව්ච් කරලා ගත්ත අයනේ බෝරු හෝර ගුවහා ඔයාලා හෝරා
අන්දපු දෙයියා
බොරැවෙ උපත පවුලම.බබා
ඔහොම්ම කියන්නකො ඔයා නිති විභාගය ලිව්වේ කොහොමද කියලා
ඔබ. තුමා ව. ෙබාරැ වට. අත් අඩන්ගුවට. ගන්න. පුලුවන්
උඹල හැදුවේ රට තමයි මේ
.
උබට වගේ මානසික ලෙඩ නෑ අතිගරු කියා ගන්න
ජයවේවා ....ජයවේවා
🌷🌷🌷🌷
2.50.ට වැටිලත් මුංගෙ සද්දේ..මූ A/C කාමරයේ විබාග ලියලා ලෝයර් වුන එක මතකද..😂😂😂😂
❤
❤️
බොරැවට ලේයර් හොරා
"අපි ඇත්ත කත කරනවා" අනේ පලයන් නාමල් යන්න... එහෙනම් ගණිත ආචර්ය මල්ලිගෙන් සැටලයිට් එක කොහෙද තියෙන්නේ කියලා අහලා කියපන්කො. ඒත් එක්කම මේ සමීකරනෙත් 3x + 1 විසදන්න කියපන්. 😅😅😅
Good job❤❤❤❤❤❤
2.50 නාමල් 😂😂😂😂😂😂😂
මහාචාර්ය ආචාරවරු ගැන නෙමේ උඹ ලිව්ව නීති විභාගය ගැන ලඟදීම පරීක්ෂණයක් පවත්වන්න වෙයි
තාත්තලා ,බාප්පලා ,මහප්පලා පුත්තු එකතුවෙලා ආණ්ඩුව කරපු කාලෙ රට අගාධෙට නොඇද හිටි තැනින් උඩට ගේන්න තිබුණනෙ නාමල් ගොයියෝ..😂 3%බැස්සට පස්සෙද බොලාලට රට තිබ්බ තැණින් උඩට ගන්න පුළුවං ක්‍රම තියෙනවා කියලා මතක් වුණේ?😅😅😅
මාලිමාවට... අපි රැවටූනා වගේ 😢😢😢😢😢
pissud bn
තෝ කොහෙද යකෝ මාලිමාවට ජන්දේ දුන්නේ තොපි මැදමුලනේ ගූ කණ පරයෝ යකෝ
අලුත් කැම්පේන් එක . අපරාදෙ මාලිමාවට චන්දෙ දුන්නේ 😂 . යකෝ දීපු අපිවත් ඔහොම කියන්නෙ නෑ 😅 .
Dipu apith Adan na😂😂
ජන්න්දෙ දුන්නු අපිනම් දුක්වෙන්නෙනෑ හැබැයි ජන්දේ නුදුන්න අය තමා නාහෙන් අඩන්නේ.....