me theme song eka me paarath apita ahuna concert eka patan gannakota. Hats off Kuweni crew for makin our year 2023 a memorable one... Dear machn Charitha, Will definitely see you with another extrodinary experience of "Kuwen'" in 2024. Witnessed your concert in 2023 so eagerly waiting for the next. Lets collaborate all your root musicians and make the best experience of the decade Cheers man!
What a platform you are continuing to set up. Enjoy the blast off man. I have been addicted to your music since you started putting content on SoundCloud. Keep that energy going. You are sharing this energy with generations to come.
This is really epic concept what ever seen in Srilanka.. I was unable to attend the concert but seen this RUclips.. I was amazed. Next time I will be there. Charitha and creativity crew doing very well.. Good luck brothers
Charith wish you All The Best No no, This is the new spring of music audition. This is mixing compositing & combination in progressive, psy & mantra....... I hope to comes & be generate tradition So now u attached. this is the tradition of Art I feel all part of my body ............ Thanks to introducing for this trend of Life Good Luck aiye
Well said bro. We know your talent and what is capable of. Wish I was in sri Lanka to attend the event. Come down to Dubai we will organize a venue. I m from Fattareviews and we will review one of your project pretty soon👍👍👍
දවසක අනිවාර්යයෙන් එනවා කුවේණියේ උබව බලන්න.youtube එකෙන් උබ දිහා බලලා ඇඩිට් උන මම උබව ඇස් පනා පිට දැකපු දවසට පිස්සු හැදෙයි උබට ජය කුවේණියේ
මගේ මේ පුංචි රටේ අනාගත සංගීතය මේකයි කියලා හිතෙද්දි හිත ඇතුලට දැනිච්ච සතුටට ඇස් දෙකත් තෙත් උනා ❤️
Sirawatama ayya😍 Respect...Charitha ayya!
චරිත කවුද කියලා ඇහුවොත් මේක පෙන්නපන්,
එතකොට අර Island සින් එකේ ඉන්න උන්ද? . කියලා අහපු උන්ට ගොඩාක් දැනේයි , ඒ Island සින් එක නිකම්ම නිකම්, ඔලු ගෙඩි විතරක් නෙමේයි මේ වගේ Music වලින් පිරිච්ච මිනිස්සු කොට්ටාශයක් කුමණ හො ජාන සන්කලනයකින් සංගිතය ඇසුරු කරමින්, සංගිතයට ආදරය කරමින් අතපත ගාමින් අලුත් නිර්මාණයක් එහේමත් නොහොත් අලුත් නිපැයුමක් කරන්න කොච්චර ගෙමක් ගහනවාද කියලා.
මේ ගේම් එකේ වැඩ්ඩො දෙවර්ගයයි එකක් "මේ සද්ද ටික Combine කරලා අපිට හිතන්න යමක් දේන්න Try කරන චරියා (Creator)" . අනිත් එක " චරියා දෙන් සද්දේන් හිතන්න දේයක් තියන බව දැනගත් ශ්‍රාවකයො ටික (melophiles) ."
ඒ වගේම මේ BGM & Speech ටික අහද්දි තෙරේනවා ඇයි මන් එකම Concert එක තුන් පාරක් බැලුවේ කියලා , අයේත් දුවගෙන් එ දවසට යන්න පුලුවන් නම් කියලා හිතේන තරමටම උබ මේකට අපිව Addicted කරන් ඉවරයි චරියා.
උඩුගම් බලා පිනන හැම මොහොතකම හුස්මක් වගේ ඉන්න Audience එකක් උබට ඉන්නවා ඒකම ඇති !!!
නම කියේවුනේ නැතත් Media වල හොරේන් සොයා බලයි නුබ කවුරුද ?. ජය
!
උඩුගම් බලා පීනමු ගිලෙයි කියල හිතෙන තැනදි අපි ඉන්නව හයියට.... මේ ගමනට බුදුසරණයි
තවත් කේමදාස මාස්ටර් කෙනෙක් අපේ මේ පුංචි රටේ බිහිවෙමින් පවතිනවා... ❤️❤️ උබට ජය චරිත...
කේමදාස master වෙන කෙනෙක් . අතලගේ master වෙනම කෙනෙක් . දෙන්න දෙන්නෙක් . Compare කරන්න එපා .
You have a separate fan base for your music they know the quality of you’re music .! 🔥🔥🔥
Yes, that"s true. please continue your quality charitha aiy
චරිත❤️
අදිමාත්ර ඇබ්බැහිවීමක්🥀
චරිතගේ ඇතුලේ ඉන්න දර්ශනිකයාට මම නම් love .content එකකින් cover කරන area එක පට්ටම ලොකුයි . music වලින් ,cover ආර්ට් වලින් , රවී J ගේ රැප් එකෙන් හරි touch කරන්න පුළුවන් උපරිම deep එකට අරගෙන යනවා .ජය
තාම හිරිගඩු පිපෙනවා ඒ සද්දේ ඇහෙනකොට ❤
එහෙම හිරිගඩු පිපෙන්න දෙයක් දකිනවා නම් ඇහෙනවා නම් ඒ " හදවතට දැනෙන නිසා"
චරිත උඹට මීට වඩා දුර යන්න පුළුවන්
කොටුව පැනපන් වරදින්නේ නෑ.උඹට කොටුව පනින්නම වෙනවා 🙏
aniwa
පනින්න දෙයක් නෑ බං... චරිත අතලගේ කියන්නෙ සංගිතේට කියන අනිත් නම..චරිතගෙ ප්ලේග්‍රවුන්ඩ් එක බං ❤ #westනාහිර 🤘
me theme song eka me paarath apita ahuna concert eka patan gannakota. Hats off Kuweni crew for makin our year 2023 a memorable one...
Dear machn Charitha,
Will definitely see you with another extrodinary experience of "Kuwen'" in 2024.
Witnessed your concert in 2023 so eagerly waiting for the next.
Lets collaborate all your root musicians and make the best experience of the decade
Cheers man!
පිිනමූ..... වට්ටන්නේත් නෑ වැටෙන්න දෙන්නෙත් නෑ🥺♥️ මම නම් හුස්ම ගන්නෙම මේ සින්දු නිසා🙏♥️
චරිත අයියේ oy feel එක ගන්න බැරි උන කොල්ලො කෙල්ලො ගොඩක් ඉන්නවා ආයි concert එකක් තියමු අනිවා එනවා 🧡 අයියාගෙ සිංදුවක් ඇහුවත් channel එකෙ vd එකක් බැලුවත් එ එන feel එක කාගෙන්වත් වෙන එන්නෙ නැ , ආඩම්බරයි ලංකාවෙ අනාගත සංගීතය ගැන😇🙏
වෙන මොන stars ලද ...ඔයාලා තමයි super star ලා ....we waiting for another concert soon...❤️🔥💯😍
ඔයා උඩුගම් බලා පීනන්න පුලුවන් අයියේ 😍♥️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් ඇබ්බැහියක්, චරිත කියන්නේ මත්ද්රව්යයක්නම් , අපි ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච හිච්චි කොල්ලෝ ටිකක්😍
ඇත්තමයි ☺☺
ඇඩෙනවා දෙයියනේ ❤❤❤
උඩුගන් බලා පුලුවන් තරම් යමු අයියෙ සහයට ඉන්නවා ❤️
මියුසික් එක ඇහෙද්දි කඳුළු පිරෙනවා බං.. ඒ තරමටම දැනෙනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sira🤍 Motivate wenawa machan.
I love you Charitha Attalage ! ❤🙂
3:13 බොහෝමත්ම ස්තූතී සංගීතයට ගුණාත්මක අගයක් දුන්නට 👏🏻❤️
Mama thama 10 vasare ස්ංගීත විශය හදාරනව.කවද හරි දවසක චරිත අයියගෙ බෑන්ඩ් එකේ ප්ලේ කරන්න හෝ ගීතයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියනව.දවසක් ගානෙ ඒ හීනෙ වෙනඋවෙන් වැඩ කරනව.ස්තූතිය 🙏 ❤❤❤
ලංකාවේ music trend එක හරි පැත්තකට හරවලා අමුතු රහකින් අපේ කන් පිරෙව්වට thank you. ❤️❤️
Ya
උඩුගම් බලා පිහිනන ගමන ගොඩක් අමාරුයි . උඩුගම් බලා පිහිනපු ගොඩක් දෙනෙක් මේ ලෝකේ යහපත් විදියට වෙනස් කළා.ඒ හොද වෙනස කරන්න චරිත අයියේ ඔයාට ශක්තිය ධෛර්යය තියෙනවා.ඒක තවතවත් වැඩි කරගන්න ඔයා පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ෆෑන්ස්ලාට නොව මිනිසුන්ට හදවතින්ම විදින්නට මානුශීය සංගීතය තිලිණ කලාට පිං 💖
Charitha Attalage - A musical genius of our time. We are fortunate to hear your music ❤️🙏
ගුණාත්මක සංගීතයක් ලබාදුන්නාට ස්තූතියි.❤❤❤ 2016 පස්සෙ ආපහු සින්දු අහන්න පුරුදු උනා
අදටත් ආදරෙයි ❤️..ආයෙත් කුවේනි එනකල් අපි
බලන් ඉන්නවා 🥺❤️
හිතට, ඇගට මොකක්ද වෙනවා ඒ music අහද්දී...
සුබ අනාගතයක් ❤️💙❤️🎧🎶
චරිත අපි කවදාවත් ඔයාව ගිලෙන්න දෙන්නෑ
හැමදාම ලග ඉන්නවා ❤
සමහර වෙලාවල් වලට හිතෙනව ලන්කාවෙ ඉපදුනේ ඇයි කියලා ඒත් මේ වගේ අය ඉද්දි,
ඒ හැගීම ගැන හරිම පිළිකුලක් දැනෙනව😥
මෙකනම් පට්ට ❤
බොහොම ස්තූතී ගුනාත්මක සංගීතය අපිට දුන්නට💟
චරිත අයියේ ගොඩක් ස්තුතියි හදවතට දැනෙන්න විදින්න පුළුවන් සිංදු එලියට ගන්න වෙන මහන්සියට. ගුණාත්මක සිංදු ජනප්‍රියම සිංදු වෙන්න වැඩි කාලයක් යන ඒකක් නැ (සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතියි.)❤️
අබ්බැහි වෙලා ඉන්නේ❤️
Nothing any else..exactly charitha is an addiction.😍
අවුරුදු ගානක ඉදලා දෙයක් බලාපොරොත්තු උනා අපේ සංගීතය තුල ඒ දේ නේද මේ තියෙන්නෙ ❤️
Charitha Attalage 🙏❤️
Music කියන්නෙ Addiction එකක්😌❤
එතනිනුත් චරිතගෙ music ගත්තම වෙනමම රහක සුපිරිම addiction එකක් 😌❤🔥
මේක බැලුවම දැනෙන දේ වචන වලින් විස්තර කරන්න අමාරුයි!! Eash කිව්වත් වගේ සිංදුවක් එනකන් බලන් ඉන්න සෙට් එකේ එකෙක් මමත්!! ❤❤❤
ලංකාවේ මියුසික් කියන අඩියට දලා තිබ්බ වේලාවේ ගලන ගග,කුවේනි අහම්බෙන් අහන්න හම්බුනා,චරිත කියන්නේ කවුද කියලවත් නොදන්න කාලේ ඇහුවේ,එත්.. මුලදි ඇල්ලුවේ නැ,පස්සේ පස්සේ එකේ රහ තේරෙන්න ගත්තා,හොයන්න ගත්තා,චරිත කියන්නේ චරිතයක්ම තමා කියන එක තේරුම් ගියා ♥️ කසුනා,සංඛ මුං දෙන්නා තමා ඒ රස විදලා කලා බලපන් කියලා හොයලා දුන්නේ
I literally cried after watching this, with the background track and the video. Brought back to Kuweni memories😭😭😍😍😍😍 Excitedly waiting😍😍😍😍😍😍😍😍😍
🤗
ඇත්තටම පිස්සුවක්....🙂💓
Wished the whole gang performed in kuweni the musical ☹️🫠
ඒ වචන ටික😍🙊
Alla rakka rahman indiawe
Lankawe bududahamat ekka yana charitha,
Oyata inne unique fan base ekak, mata nam meka music theropy ekak❤️❤️❤️
එනවා එනවා...එන්න බැරී උනත්..ඔන්ලයින් හරි බලන්වා...චරිත අයියා උබනම්....පට්ටම....❤❤❤❤❤❤
Charitha attalage kiyanne manussayek unata apita addition ekk . We're always with you. We are waiting for you next content. ❤️❤️
Wow charitha.... that's why we respect u.....💪🙏🙏⚘⚘⚘👍👍😘😘
What a platform you are continuing to set up. Enjoy the blast off man. I have been addicted to your music since you started putting content on SoundCloud. Keep that energy going. You are sharing this energy with generations to come.
Charitha you are the best
Charith athulu kandayamatama loku thanak thiyenawa me mulu lokema... Baya wenna epa, 💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
චරිත ❤️
addicted
Background music එක නම් පිස්සු හැදෙනව..එදා concert එක පටන් ගද්දි ආව feeling අඩු නැතිව අදත් දැනුන...
දිගටම ඔහොම යමු...❤️🖤
ආයි එකක් කරමුකො මෙ අවුරුද්දෙ 😊
Thank you Charitha😍😍
Bacground music එකට ඇගේ මයිල් කෙලින් උනා..!
Thank you so much for giving this kind of musical content for Sri Lankan community 💕🔥
අපේ කාලයේ සංගීතයේ විශාරදයානෝ. චරිත ❤❤❤
Ya..... music is an addiction 😍
Charitha aiye thawa concert ekak karamu
Way to go Charitha! 👏
Me kalawa kawadawath nathi wenna den nha me ratee😭💕
ඒක වෙනම ලෝකයක්❤️
ආදරෙයි ❤️🎤
This is really epic concept what ever seen in Srilanka.. I was unable to attend the concert but seen this RUclips.. I was amazed. Next time I will be there. Charitha and creativity crew doing very well.. Good luck brothers
Charith wish you All The Best
No no, This is the new spring of music audition. This is mixing compositing & combination in
progressive, psy & mantra.......
I hope to comes & be generate tradition So now u attached. this is the tradition of Art
I feel all part of my body ............
Thanks to introducing for this trend of Life
Good Luck aiye
Keep up the great work bro. I'm addicted to your music.
Galle wala concert ekk karanakn balan inawa ❤️❤️❤️😍😍😍
කුවේනී ❣️
Charitha❤️🔥
Charitha ❤️👌
එලියන් කෙනෙක් එක්ක කරන ගනුදෙනුවක් මියුසික් ❤️❤️❤️❤️
Charitha ❤️
Best of luck 💕💕😍
Always addicted!
Udugam bala yannata thawa thawa th shakthiya lebewa!!!!!
Waiting......................................
අරුම පුදුම ඇබ්බැහියක්❤️❤️❤️
Well said bro. We know your talent and what is capable of. Wish I was in sri Lanka to attend the event. Come down to Dubai we will organize a venue. I m from Fattareviews and we will review one of your project pretty soon👍👍👍
Waiting for it Charitha..
Udugam bala yana loku gamanak kawadawath gilenne na mekata asa croud eka wadi wenawa lankawe music wala anagathaya methana ❤
Addicted ❤
Api hamadamath charitha ekka innw
ඔයා ලංකාවෙ වෙ ඉපදුනෙ අපේ පිනකට ❤️❤️❤️❤️
Aiye oya thamai pandit amaradewa sirta passe mn dakka nihathamaima hodama musician.keep it up💪💪💪💪👍👍💥💥💥💥
waiting
Waiting...💝💝💝🎼
ජය
❤ it Great work
You are not alone man
request for charitha..❤️ please dubai wala live concert ekak denna
Me background music ekath pissuwak ne😍
Charitha , all the best brother 🤘🤘🤘🙏
😍💭⚡️
Addicted ❤️
Good Luck.🔥
Chari ayya 😍😍😍😍😍😍
Kuweni♥🎉
Level 9999 😍
Keep it up