Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Aiye digatama karagena yanna
Thanks malli
Well done 👌❤
Thanks brother
led tv එකක් යොදාගැනීම ඇස් වලට බලපානවද?
Ou ehema use karanawa nm eth wela balanna ona
මචං මොනිටර් පාවිච්චි කෙරන්නෙ නැතිව ටික කාලයක් තිබ්බාම ස්ක්‍රීන් එක සව්ත්තු වෙනවාද කල පැච් එහෙම එනවාද රිප්ලයි එකක් දෙන්න
Ou brother ehema wenawa
@adeeshaonline මම නිවාඩු එන්නෙ මාසෙකට සැරයයි ඒකත් දවස් 10 වගෙ තමයි ගෙදර ඉන්නෙ ඒ දවස් ටික තමයි පාවිච්චි වෙන්නෙ එහෙමවුනාම අව්ල් යනවාද සතියකට සැරයක්වත් ඕන් කෙරලා තියන්න ඕනෙද පොඩ්ඩක් මට විස්තර කෙරනවාද
මෙහෙමටි සහෝ මම අත් දැකීමෙන් කියන්නෙ අපි යූස් නොකර තියෙන කොට ඕනම දෙයක් සවුත්තු වෙන්න තියෙන සම්බාවිතාව වැඩි.. මම ගාව External hdd එකක් තියුනා ඒක මම අවුදුද්දක් විතර පාවිච්චි නොකර ඉදලා පස්සෙ අයෙ පාවිච්චි කරන්න ගත්තා හරියටම සතියක් වගේ තිබුනේ.. ඒ වගේම තමයි ඔයා මොනිටර් ගැන අහපු නිසා මට මතක් උනේ මගේ Lenovo Wide Screen එක මම ඒ කාලෙ ජොබ් එකකට හිර වෙලා යූස් කරන්න උනේ නෑ.. මාස හතරක් නැත්තනම් පහක් ඒක පාවිච්චි කරන්න ඇති නිකන්ම සවුට්තු උනා.. හැබැයි මම ඒක් ගත්තෙ යූස් . අලුත් එකක් නම් අවුරුදු තුනක් වොරන්ටි හම්බෙනවනෙ.. සතියකට දවසක් දෙකක් වත් භාවිතා කරන එක හොදයි ඕනම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ..
@@adeeshaonline ඔව් නේද නිකම් pc එක ඔන් කෙරලා තිබ්බානම් හරි නේද
@@adeeshaonline මොනිටරයක් ගත්දි යූස් එක්කට යන එක අව්ලක් නැද්ද නැත්තම් අලුත්ම එකකට යන එක හොදයිද තව දෙයක් led මොනටර් හොදයිද කලර් එහෙම ips වගේ කොලිටියක් තියනවාද
Ade adishaya kohomada ban ithin sathutui aaa
Hodin innawa bn thanks ah
❤
Aiye digatama karagena yanna
Thanks malli
Well done 👌❤
Thanks brother
led tv එකක් යොදාගැනීම ඇස් වලට බලපානවද?
Ou ehema use karanawa nm eth wela balanna ona
මචං මොනිටර් පාවිච්චි කෙරන්නෙ නැතිව ටික කාලයක් තිබ්බාම ස්ක්‍රීන් එක සව්ත්තු වෙනවාද කල පැච් එහෙම එනවාද රිප්ලයි එකක් දෙන්න
Ou brother ehema wenawa
@adeeshaonline මම නිවාඩු එන්නෙ මාසෙකට සැරයයි ඒකත් දවස් 10 වගෙ තමයි ගෙදර ඉන්නෙ ඒ දවස් ටික තමයි පාවිච්චි වෙන්නෙ එහෙමවුනාම අව්ල් යනවාද සතියකට සැරයක්වත් ඕන් කෙරලා තියන්න ඕනෙද පොඩ්ඩක් මට විස්තර කෙරනවාද
මෙහෙමටි සහෝ මම අත් දැකීමෙන් කියන්නෙ අපි යූස් නොකර තියෙන කොට ඕනම දෙයක් සවුත්තු වෙන්න තියෙන සම්බාවිතාව වැඩි.. මම ගාව External hdd එකක් තියුනා ඒක මම අවුදුද්දක් විතර පාවිච්චි නොකර ඉදලා පස්සෙ අයෙ පාවිච්චි කරන්න ගත්තා හරියටම සතියක් වගේ තිබුනේ.. ඒ වගේම තමයි ඔයා මොනිටර් ගැන අහපු නිසා මට මතක් උනේ මගේ Lenovo Wide Screen එක මම ඒ කාලෙ ජොබ් එකකට හිර වෙලා යූස් කරන්න උනේ නෑ.. මාස හතරක් නැත්තනම් පහක් ඒක පාවිච්චි කරන්න ඇති නිකන්ම සවුට්තු උනා..
හැබැයි මම ඒක් ගත්තෙ යූස් . අලුත් එකක් නම් අවුරුදු තුනක් වොරන්ටි හම්බෙනවනෙ.. සතියකට දවසක් දෙකක් වත් භාවිතා කරන එක හොදයි ඕනම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ..