කඩවත වරම් දරුවාගෙ වරම් බල පිහිටුවීම | 0703191567 parameshwri gurukulam Sri surakali ammnkali kovil

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 14

  • @chandima2922
    @chandima2922 2 года назад

    අසරණ දරැකැලට සුවයම සදාලන මගෙඅම්මේ නුබට නමස්කාර වේවා..🙏🙏🙏🙏තවත් දරැවන්ට සෙතසැනසීම ලබාදෙන්නට අම්මේ නුබට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!නිදුක් නිරෝගී සුවයම ලැබේවා අම්මේ නුබට..තෙරුවන් සරණයි මගෙඅම්මේ 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 года назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ireshadarshani2648
    @ireshadarshani2648 2 года назад +2

    අම්මේ තෙරුවන් සරනයි! මෙවැනි ගීතමය වන්දනාවක් කනට ශ්‍රවණය කරන්න
    ලැබීමත් සතුටක්‌ ,ශ්‍රවනය කරන්න ලබා දුන්නට අම්මේ ගොඩක් පින්!!!!!බුදුන් කෙරෙහි හදවතේ ශ්‍රද්ධාව වැඩිවෙනවා. හිතට දැනෙනවා...

  • @somahsomah6941
    @somahsomah6941 2 года назад +1

    Sadu..sadu..sadu

  • @nayanadahanayake8326
    @nayanadahanayake8326 2 года назад +1

    මගෙ අම්මා අම්මා ට දිර්ඝ ආයුෂ ලැබෙවා.තෙරුවන් සරණයි අම්මා

  • @kishanthapadeep7701
    @kishanthapadeep7701 2 года назад +2

    අසරන දරුවන්ට සෙත සලසන එම දරුවන්ට හරි මග කියා වටහා දෙන ධර්මය හරි හැටි පහදා දෙන මගේ උතුමිි අමිිමේ නුබට තව තවත් දරුවන්ට සෙත සලසන්න මහා ශක්තිය වැඩෙිවා තුරුනුවනෙ අාශිර්වාදය නොවඩුව ලැබෙිිවා උතුමිි මහා බදාකාලි මවුන්ගෙ රැක වරනයෙන් දිර්ගායුෂ ලැබෙිිවා උතුමිි මගේ අමිිමෙ නුබට තෙරුවන් සරනයි ජය ශිු මහා බෝ සමිදු පිහිටයි මගේ අමිිමෙ🌺🌺🌺🌺

  • @sadamalirajapakshs6408
    @sadamalirajapakshs6408 2 года назад +4

    මගේ අම්මාට තව තව ශක්තිය ලැබේවා අසරණ ලෝ සතුනට පිහිට වෙන්න ඔබයි මගේ සන්සාර ගත ගුරුතුමිය ඔබේ පා යුගට පැගේන වැලි කැටයක් හරි වේලා ඔබේ පසු පස එනවා මගේ අම්මේ තෙරුවන් සරණයි

    • @d.djaywardhana2492
      @d.djaywardhana2492 2 года назад

      අනෙ ඇත්තමයි වසනාවක් අපිත් මේ පිංබිමට ඇවිත් ගියා.මගෙ බිරිද ආපහු උත්සහ ගන්නව වරම් පරික්ෂාවෙන් සමත් වෙන්න අම්මා අම්මා කියු ලෙස මෙ දිනවල පින් කරනවා අනෙ අම්මා අපිටත් අවසරය දෙන්න මාත් වරම් දරුවෙක් 25 ආවෙ අම්මෙ 🙏🙏🙏🙏🙏🙏

  • @ranliya3771
    @ranliya3771 2 года назад +2

    දිවය ලෝකයේ සිට වැඩිය තුන්ලොවටම සෙත සදන අපේ අම්මා. ...ගුරු මවුණි....සැමදා දිදුලත්වා. ... සියත් ආයු ලැබ...මගේත් ආයු ගෙන මටත් වඩා කල් අම්මා ජිවත් වේවා. .....

  • @weldingmachinerepairlanka8042
    @weldingmachinerepairlanka8042 2 года назад +2

    අම්මා🙏 මේ වගෙ විනය ,පිලිවෙල,ශික්ෂණය ,ලස්සන ,ගුරුකුලයක් මම කොහෙන් වත් දැක්කෙ නෑ, සැබැ දෙවොලකට ගියා මෙන් ,සැබැ දෙව්දුවක් දුටුවා මෙන් අම්මගෙ ලස්සන , අම්මාගෙ🙏 කාරුණික හදවත, මිහිරි වචන, අම්මෙ ඔබෙ නීර්වාන අවබෝධය සදහා මේ සියලුම දේවල් හේතු වාසනා වේවා 🌹 තෙරුවන් සරනයී අම්මා🙏🙏🙏🙏🙏🙏 (පුබුදු )

  • @tharushiudayangani4864
    @tharushiudayangani4864 2 года назад +1

    තෙරුවන් සරණයි මගේ අම්මේ... ඔබේ අශිර්වාධය මැද්දේ අප මේ ගෙවන්නා වූ ජිවිතය සැමදාම සතුටින් ගෙවනවා මගේ අම්මේ 🙏
    ඔබගේ පා වැද අප කරන සියලු පැතුමන් ඉටු වෙනවා මගේ අම්මේ... දෙවියන් ජිවමානව දැක නැත නමුත් මාගේ ජිවමාන අම්මා ඔබයි අම්මේ... 🙏🙏🙏
    මගේ හැම ප්‍රශ්නයටම පිළිතුරු දුන්නේ ඔබයි අම්මේ...
    මම දුකින්ද සතුටින්ද හැමදේම මගේ අම්මා දැක්කා.. හැමදාම අම්මාව බලන්න මම අසාවෙන් අවා අම්මේ..
    අම්මාගේ අශිර්වාධය ගන්න 🙏🙏
    මට අම්මාව දැක්කත් ගොඩක් සතුටක් දැනෙනවා අම්මේ... 🙏🙏

  • @rameshkumara3803
    @rameshkumara3803 2 года назад +1

    අම්මා බුදු වෙිවා .......

  • @saliyathilakarathna2438
    @saliyathilakarathna2438 2 года назад

    🙏🙏🙏

  • @YouTubechannel-mp1zv
    @YouTubechannel-mp1zv 2 года назад +2

    අනේ මමත්. ඉන්නෙ කඩවත ලඟ මට වයස අවුරුදු 15 මමත් පත්තිනි මෑණියන් වඳිනවා