අනුර කුමාර රැ බිලියන 100ක් මුදල් අච්චු ගගල | anura kumara disanayaka | Sanju vlogs

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 551

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 14 дней назад +11

    ඇත්ත කියල RUclips එකෙන් සල්ලි හොයන්න. මිනිස්සුන්ට ඛොරෑ කියල හොයන සල්ලි වලින් කවදාවත් යහපතක් වෙන්නෙ නැහැ.

  • @pasindu2117
    @pasindu2117 14 дней назад +25

    දරුවන්ට අනාගතයක් තියා අපිට ඉන්න රටත් නැතිවෙන විධියයි දැන් නම්..ජනතාව කැමති නැති රජයක් මේ රටට වැඩ ක්ම නැහැ.

    • @slytshortsboy3674
      @slytshortsboy3674 14 дней назад

      මේව බොරු ප්‍රචාර යකෝ කිසිම මුදල් නෝට්ටුවක් අලුතෙන් අච්චු ගහල නෑ
      ruclips.net/video/GCbQ-5V2VJU/видео.htmlsi=C8P5JWhflUH9RjSZ

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 14 дней назад +30

    රට විරෝ කියපු අයට මේ ආණ්ඩුව පත්කර ගත්තේ. දැන් ඉතින් එයාලට තේරෙයි මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක

  • @chandrajayanath4765
    @chandrajayanath4765 14 дней назад +33

    රටටම බඩුම තමයි මේ සැරෙ කෙලවෙන්නෙ ආයෙත් නැගිටින්න බැරි වෙන්න

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 14 дней назад +1

      Yes🎉🎉🎉

    • @mrsfathima9428
      @mrsfathima9428 14 дней назад +1

      Aniwaryen ,,,

    • @vinithadesilva4333
      @vinithadesilva4333 14 дней назад

      පට්ටඅපි සල්ලි අච්චු ගහලා තියනවා නම් කොතන හරි ආයෝජනය කරනවා.

  • @buddikasamankumara4823
    @buddikasamankumara4823 14 дней назад +5

    ,!රටට ආදරය කරන ආණ්ඩුවක් පිහිටුවා ගත්හ මේ පාරත් බැරි වුණා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathalarsen
    @sujathalarsen 14 дней назад +25

    ඇත්තටම සජිත් හිටියනම් අහින්සක මිනිසුන්ගෙ ප්‍රශ්න ටික විසඳිලා... මාලිමාවෙ අය රටට ආදරේට නෙවෙයි අනුර පත්කර ගත්තෙ, අනුරගෙ බොළඳ, තද වාක්‍යය වලට. එයාලට ඕන රට හදන්න නෙවෙයි, අපේ පක්ෂය දිනුවා කියල රටට පෙන්වන්න. අනුර නිසා තව ප්‍රශ්න ඉදිරියට එනව ඒක ස්තිරයි.

    • @LithumiBandara
      @LithumiBandara 14 дней назад +1

      @@sujathalarsen සංස්කෘතික අරමුදල් තව දුන්නානම් පිහිට වෙයි සජිත් 60ක වැඩ කරලා ඉතුරු 40 සාක්කුවට දාගෙන🤣🤣

    • @VishwaLahiru
      @VishwaLahiru 14 дней назад +1

      Munta kuhaka kama eha waha ghin 😂😂😂😂 adanawa adanawa umbee gaga thanakolà dimanawa kapala wage mu sajithge wenna hitapu upadeshaka akai ridila thinne😂😂😂 English Japan one deyak AI dannawane

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 дней назад +1

      ​@@LithumiBandara e wageda lapayage 200BILLION naya..6% poliya.
      12Billion poliya...lapayage paka thama

  • @kwkw7563
    @kwkw7563 14 дней назад +20

    ෂජිත් මහත්තයට ජයවේවා

  • @pasindu2117
    @pasindu2117 14 дней назад +33

    මේ රට ඉවරෙටම ඉවරයි දෙවියනේ මේ මොකද වෙන්නෙ රටට ? රනිල් 100% ක් හොදයි අනුරට වඩා. රනිල් වත් මුදල් අච්චු ගැහුවෙ නෑ. කරන්න බැරි නම් චන්දෙට කලින් යන්න කරුණාකරල. ගෝ හෝම් අනුර. ගෝ හෝම් මාලිමාව. අපිට සජිත් මැතිතුමා ගැන විශ්වාසයි. සජබය දිනවල මේ රට ගොඩ ගනිමු හැමෝම පෙළ ගැසෙමු සජබය දිනවමු.

    • @slytshortsboy3674
      @slytshortsboy3674 14 дней назад

      මූ කියන්නෙ අලි බොරු
      මෙන්න ඇත්ත ruclips.net/video/GCbQ-5V2VJU/видео.htmlsi=C8P5JWhflUH9RjSZ

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 14 дней назад +2

      මමත් ඔයාලා සමග සහෝදරයා .

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +1

      😂😂

    • @slytshortsboy3674
      @slytshortsboy3674 14 дней назад +7

      @@pasindu2117 මේක බොරුවක් යකෝ එක මුදල් නෝට්ටුවක් අලුතෙන් අච්චු ගහල නෑ ඔය කියන තරම් ණය අරනුත් නෑ

    • @bnirathnagoda
      @bnirathnagoda 14 дней назад +4

      ලොවෙත් නෑ නෑ නෑ නෑ. නෑ. සජිත්ට උපරිම පාර්ලිමේන්තුවේ ආසන 50. ඇල්පිටියේ ඡන්දෙන්ම ඒක පේනවනේ සියයට 27 ඉඳපු එකා දැන් සියයට 21.

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 14 дней назад +14

    නය ගෙවන්නෙ නෑ
    බඩු මිල අඩු කරන්නෙ නෑ
    සුඛෝපභෝගී දේටවියදමි කරන්නෙ නෑ
    නය ගැනීම නතර කරන්නෙ නෑ
    සල්ලි අචිචුැහීම නතර කරන්නෙ නෑ

  • @thejagunasekara6190
    @thejagunasekara6190 14 дней назад +7

    මේ වගේ මෝඩ සමාජ මාධ්‍යවේදීන් ඉන්න රට කට දෙවියන් ගෙ පිහිටය්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 14 дней назад +10

    ආයේ රටක් නැතිම කරයි .✔ ඉවරයි .ඉස්තුතියි මල්ලි ❤❤

    • @TharangaSudarshani-sq9fp
      @TharangaSudarshani-sq9fp 14 дней назад

      @@h.l.malani.6278 හූ....🤣🤣🤣🤣ස්තූතියි මල්ලිලු.....හු......🤣🤣🤣🤣

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 14 дней назад +13

    දාපන් අනුර අත්සන් කරපු මුදල් නෝට්ටුවක් ඉදකින් කියන හැටි වේල් ගාණක් කාලා නෑ වාගේ

    • @chamininimanthika6376
      @chamininimanthika6376 14 дней назад +2

      ඒකනම් ඇත්ත 😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад +5

      @@SumithraAmarasinghe මුන් සජීයාගේ ඩිජිටල් බලකායේ උන්🤣🤣🤣🫰

    • @Mokobalanne-q3p
      @Mokobalanne-q3p 14 дней назад +1

      Eka fake news ekak, Sirase giya

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 14 дней назад

      @@lakshanadikari3297 ඒකා කියන විදිය හොඳයි පොඩි එකෙක්ට නින්ද යන්න

    • @kokilafernando1486
      @kokilafernando1486 14 дней назад +1

      සල්ලි ගෙවල කරව ගන්නේ.

  • @chamindashiram3932
    @chamindashiram3932 14 дней назад +4

    76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම සුව සැරිය ගිලන් රථ සේවාව සක්වළ වැඩ සටහන හුස්ම වැඩ සටහන සසුනට අරුණ වැඩ සටහන❤🎉

    • @sasenaratnedevika
      @sasenaratnedevika 14 дней назад

      එතකොට මහින්ද සියබලා ගෙනාවෙම නෑ.

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 14 дней назад +8

    මුදල් අචිචුගහල ණය අරගෙන විකාරයක් කරලම අත්ඇරියොත් සීයටත් බැරිවෙයි

    • @Nimesh-5j
      @Nimesh-5j 14 дней назад +1

      Meka boruvak bn ublath me pnnyage ewata rawtenavane😂

  • @mangalikaabewardana708
    @mangalikaabewardana708 14 дней назад +16

    ඇත්ත තමයි මල්ලි අපේ රැපියියල 316: බැහැලා අපේ රැපියියල තිබුනා 350අනෙ මන්දා සල්ලි දාන්න බැහැ

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад

      2019න් පස්සේ නේද රට ගියේ 😂😂

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 14 дней назад

      Rata watenawata asada

    • @Cxy34jak
      @Cxy34jak 14 дней назад

      @@mangalikaabewardana708
      ඒ කියන්නෙ deflated නේ. ඒ කියන්නෙ හොඳයිනේ රටට. රුපියලේ අගය වැඩිවෙලා මෝඩයො😂

    • @Cxy34jak
      @Cxy34jak 9 дней назад

      😂😂😂 Inflation adu wela kiyanne arthike hondai kiyana eka😂😂😂

  • @Gmnks91
    @Gmnks91 14 дней назад +2

    ඇයි අනුර මහත්තයා ණය ගන්නේ චන්දයට කලින් කිව්වා නේද රට විරුවෝ ඩොලර් 200 ගානේ එවනවා කියලා කෝ ඒවා...😅 මේ රට හැදෙන්න නම් රැල්ලට කතිරේ ගහන බයියොන්ට මොලේ පෑදෙන්න ඕන...

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 14 дней назад +29

    අනුර පාස් වහල්ලු ෆේල්

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 14 дней назад +3

      Hariyata Hari

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      හායි වහලෝ
      කොහොමද ඔයාට😮

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      ​@@SiriyalathaAbewardana😂😂

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 14 дней назад +1

      @@sachiya12adhi මදකිපිල වගේ

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      @@janakakpuribndr3000 mada kipunu aya thamyi fake news allan uda payinne

  • @GAMING_DHS
    @GAMING_DHS 11 дней назад +2

    මේ පට්ටපල් බොරු 😠 අනුර සල්ලි අච්චු ගැහුවෙ නෑ.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +5

    So you need joker sajith.
    😅😅😅😅😅😅😂😂😅😅

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 14 дней назад +34

    අනුරට කොහොමත් කරන්න බෑ

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +5

      එතකොට අර ඕලෙවල් ෆේලි උන මොන්ගලයටද පුලුවන්😂

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 14 дней назад +3

      උඹට පුලුවන්ද. අඬන්නේ නැතුව හිටු.

    • @Cxy34jak
      @Cxy34jak 14 дней назад

      ​@@sachiya12adhiසල්ලි අච්චු ගහල නෑ බං අර මොංගල් සජියගෙ හිඟන්නො ටික හදපු පචයක්😂😂😂

    • @LakshanMadushanka-pk2wp
      @LakshanMadushanka-pk2wp 14 дней назад +3

      ​@@sachiya12adhiane ban uba o/L pass ekekda ubala me mase athulatha karapu dewalwalinma anduwa fail thamayi

    • @PremaAndergassen
      @PremaAndergassen 14 дней назад

      Mokobari

  • @denuwantheekshana494
    @denuwantheekshana494 14 дней назад +23

    සජිත්ට ජය වේවා❤🎉

    • @bnirathnagoda
      @bnirathnagoda 14 дней назад +2

      සජිත් මහත්තයා කියන්නේ දැල්වෙන පහනක්

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      @@bnirathnagoda balagena.. koyi wele hari niwewi

    • @bnirathnagoda
      @bnirathnagoda 14 дней назад

      @@sachiya12adhi හරියට හරි. ළඟට කිට්ටු වෙන්න බෑ පිච්චිලා යනවා. පහන් තිරය හරි,තෙල් ටික තියෙනකම් හරි තමයි පත්තු වෙන්නෙ.

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +1

      @@bnirathnagoda ඒ උනාට ඒ ගූ ගොඩට පහණ කියලා ඔයා උපමා කරපු එක වැරදියි නේද? 🤔

    • @bnirathnagoda
      @bnirathnagoda 14 дней назад

      @@sachiya12adhi මම ඒක හිතලම තමයි උපමා කළේ. දැල්වෙන පහනක් කියල කිව්වහම තේරුම් කීපයක් තියෙනවා. මේ චැනල් එකේ ඉන්න කට්ටිය සජිත්ව උඩ දාන විදිය තමයි මට බලාගන්න අවශ්‍ය උනෙ. නැත්නම් මේ සජිත් කියන තැප්ප වස්සට මහත්මයයි කියලා කියන්න මට උවමනාවක් නෑ .

  • @denuwantheekshana494
    @denuwantheekshana494 14 дней назад +45

    අනුර ෆේල්

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 14 дней назад

      අනුර පාස් කවදත්. උඹලා හැමදාම පේල්

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +1

      @@denuwantheekshana494 සජිත්නම් o/l fail 😂🖕

    • @JinAstro-o3v
      @JinAstro-o3v 14 дней назад +2

      ඇත්ත news and fake news අදුරගන්න බැරි උබලයි ෆේල්

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      @@JinAstro-o3v aniwa 😂

    • @fathimahamna2577
      @fathimahamna2577 14 дней назад

      ​@@JinAstro-o3v88.89 88.89 88.89 88.89 ponnaya

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 14 дней назад +7

    අපෝ තව මදි තවම බිලියන 100 ක් ද අපෝ තව බිලියන 1000 ට කොචිචර දුරද෴ඉතාලියේ..සිට..සංජු...❤❤❤

  • @chamindashiram3932
    @chamindashiram3932 14 дней назад +7

    ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත සජබ කණ්ඩායම සමග පෙරට❤🎉

    • @sasenaratnedevika
      @sasenaratnedevika 14 дней назад

      ජෙප්පො හොදයි. සජියා එපාමයි.

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      😂😂😂

    • @fathimahamna2577
      @fathimahamna2577 14 дней назад

      ​@@sasenaratnedevika88.89 88.89 88.89 88.89 ponnaya

  • @palithaperera3648
    @palithaperera3648 14 дней назад +4

    ජනාධිපති අනුර මාහ තාට ජය වේවා සජිත් බන්ග වේවා

  • @chamindashiram3932
    @chamindashiram3932 14 дней назад +3

    ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 න් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම😢

  • @MallikaGamage-rd3mo
    @MallikaGamage-rd3mo 14 дней назад +10

    Sajitta jayaan jayama wewa ♥️🙏♥️

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 14 дней назад +19

    කෝටි ගණන් නයක් ගන්නවා. ඒ වගේම සල්ලිත් අච්චු ගහනව අනේ මන්ද රටට දෙවියාගේ පිහිට තමා. අපිට මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ

    • @slytshortsboy3674
      @slytshortsboy3674 14 дней назад

      මේව බොරු ප්‍රචාර යකෝ ඔය කියන තරං ණය අරනුත් නෑ
      එක මුදල් නෝට්ටුවක්වත් අලුතෙන් අච්චු ගහල නෑ
      මූ හෙන බොරු අරින්නෙ සංජුවා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 14 дней назад +1

      බලන් හිටපන් 14 න් පස්සේ මොකද වෙන්නේ කියලා.

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      මෙච්චර කල් ඕවම කරද්දි උබල මොනවද මේ රටේ කෙරේ😂වලව් වල වලං හේදුවද😂

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +3

      😂😂😂
      තොපිට මොනවා වෙයිද දන්නෙ නැහැ.. සජිත් වගේ මොන්ගලයෙක් පස්සෙන් ගිහින්😂

    • @sadun5401
      @sadun5401 14 дней назад

      ​@@sachiya12adhiඅපි මාලුමාමාට ජය වේවා😅

  • @kumududevi5610
    @kumududevi5610 14 дней назад +3

    පල පුරුදු ආර්ථිකයින් අවශ්‍ය වෙනවා මෙයාලා ළඟ එහෙම අය නැහැ සජිත් ගාව ඉන්නවා එයාට දෙන්න ❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 14 дней назад +2

    තව ටික දවසකින් කියයි අපිනම් දුන්නේ නෙහ කියලා. පච කියලා ඇවිත් . රට විරුවෝ රටෙත් නෙහ උන් දන්නවා මුන්ට කරන්න බැහැ කියලා. රට ගෙනියන්න සල්ලි එවනවා කිඋව නේද 😂 එවයි බලන් ඉමු 😂

  • @Gmnks91
    @Gmnks91 14 дней назад +1

    ගෝඨාභයගෙන් ඉල්ලන් කෑවා වගේ මේ පාරත් නොකා මහමැතිවරණයේ දී 113 ටවඩා එකක් වත් ලබා නොදිය යුතුයි ..

  • @ChathurikaChathurika-k8e
    @ChathurikaChathurika-k8e 14 дней назад +10

    Dan hodaine sajith mahaththyata bana bana inna akane karanne ❤❤❤sajith❤❤❤

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +5

    We need AKD JVP GAVERMENT
    💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👏🏿👏🏿👏🏿👏🏿👏🏿.

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 14 дней назад +11

    ජයෙන් ජයම වේවා

  • @DisnaDisna-p3e
    @DisnaDisna-p3e 14 дней назад +5

    Jayawewa sajith mathithumata ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉

  • @shndrhal7402
    @shndrhal7402 14 дней назад +7

    විජිත හේරත් සර් කිව්වෙ එහෙම නෑ කියලා පුලුවන් නම් අනුර සර්ගෙ අත්සන තියෙන සල්ලි පෙන්නන්න කියලා

    • @kokilafernando1486
      @kokilafernando1486 14 дней назад

      මාලිමාවට මඩ ගහනව.
      හැබැයි ඕවට මාලිමාවේ ජයග්‍රහණය වලක්වන්න බෑ.
      මහ මැතිවරණය මාලිමාව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා.

  • @shasikaChandimall
    @shasikaChandimall 14 дней назад +2

    අනුර සල්ලි අච්චු ගැහුවා නම්... මුදල් ඇමති විදිහට අච්චු ගහපු සල්ලි වල අත්සන ගහන්න තියෙන්න ඕන නේ.. සංජු පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් ද එක නෝට්ටුවක් 🤣

    • @shasikaChandimall
      @shasikaChandimall 14 дней назад

      @ssap3717 අනේ පලයන් බං උබ දන්න මගුල එක එතකොට වෙන්නේ හොර සල්ලි... විදිහට සජබේ නේද.. ඔහොම තමයි ඉතිං දන්න දේවල් 🤣🤣

    • @kokilafernando1486
      @kokilafernando1486 14 дней назад +1

      සල්ලි අච්චු ගහල නෑ. බංකලොත් දේශපාලඥයන් බොරු ප්‍රචාරය කරනවා .

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад

      මේකා බෝරු බන් කියලා තියේන් ,සජීයාගේ උන්ට දැන් යන එනමන් නැති වේලා බෝරු කියනවා😂

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 14 дней назад +1

    thanks, your explanation brother .

  • @sachiya12adhi
    @sachiya12adhi 14 дней назад +3

    සන්ජුගෙ නායකයත් කයියට උඅපන් හපන්😂

  • @LithumiBandara
    @LithumiBandara 14 дней назад +12

    මේ වීඩියෝ දැක්කම මාලිමාවේ අපිට හිනායනවා😂😂 අහස කඩන් වැටෙනෝ කිව්වම දුවන ජාතියක් සජබෙ ඉන්නේ.අනුර කියන්නේ උගතෙක්.අසාධාරණයට,හොරකමට විරුද්ධ එකෙක්.අනුර මේ රට වට්ටන්නේ නෑ.ඒක sure.

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +4

      ඔව්❤
      කොහොමත් සජිත්ට දෙන අය මෝඩයි

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 14 дней назад

      Anura kiyannet horektamai minimaruwotami mankolla karayo tamai malemawa fel

    • @LithumiBandara
      @LithumiBandara 14 дней назад

      @@NelminiPeres-fx4rc මොන පොලිස් පොතේද මැඩම් අනුරට විරුද්ධව පැමිණිල්ලක් තියෙන්නේ.කියන්න බලන්න.ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරි,පිලිගන්න බැරි ඔයාලා වගේ අය එක්ක වාද කිරීම නිශ්ඵලයි😊👍

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +1

      @@NelminiPeres-fx4rc ehakota pass kawda?
      ara buru puthanoda?

    • @LithumiBandara
      @LithumiBandara 14 дней назад

      @@sachiya12adhi මෝඩකම හෝ නූගත්කම.ඇත්ත පෙනි පෙනිත් ඇත්ත පිලිගන්න ඇත්තට මූණ දෙන්න කැමති නෑ.බොරු මඩ ගැහුවා කියලා තිබුන ඡන්ද නැතිවෙනවද.තියෙන ඡන්ද වැඩිවෙනවා මිසක්.

  • @ramyalathabandara2281
    @ramyalathabandara2281 14 дней назад +3

    Sagithta jayawewa.sagabeta .putha obata jayawewa

  • @ichanel254
    @ichanel254 13 дней назад

    අනුර කුමාර වික්‍රමසිංහට බෑ බෑ බෑමයි

  • @ChamindaPerera-vb2yq
    @ChamindaPerera-vb2yq 14 дней назад +1

    එ කාලේ මුදල් අචිචු ගැහුවේ ගේවල් වල බේරගත්තේ 2.50 හේ එකා 🤣🤣🤣🤣🤣

  • @ChamindaPerera-vb2yq
    @ChamindaPerera-vb2yq 14 дней назад +1

    මහා බැංකුවේන් එක නිවේදනයයී ආවේ ,හිරු අපේන් අහනවා සල්ලි අච්චු ගහලාද කියලා. අපි කිව්වා බුරු පුතානෝගේ නංගීගේන් අහන්න කියලා .

  • @ranjithfernando6709
    @ranjithfernando6709 14 дней назад +6

    අම්මාගේ රෙද්ද පල ගෙදර
    බොරැ නොකියා😅😅😅😅

  • @Kisanthi-v9e
    @Kisanthi-v9e 14 дней назад +3

    රට අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @manojjayawardana2236
    @manojjayawardana2236 14 дней назад +3

    මේ මේ වගේ එවුන් ව අතඩංගුවට ගන්න බැරිද මේ වගේ බොරු කියනවට

    • @Seda-bro
      @Seda-bro 14 дней назад

      පුලුවන් ඉස්සලා නිව්ස් එක බොරු කියලා ඔප්පු කරලා දාන්න නඩුවක් අදාල මාධ්‍ය ආයතන වලට..ඊට පස්සෙ දාන්න සෝශල් මීඩියා කාරයන්ට..විජිත කියන්නෙ පට්ට බොරු කාරයෙක් ඕකා😂😂

    • @DarshaniTharika
      @DarshaniTharika 14 дней назад

      Yes

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +5

    Hutto only 1 month ? Can make everything??.
    Ranil say 2048.. 24 years after making economy.

  • @sonitadelani2619
    @sonitadelani2619 14 дней назад

    225 ම අයින් උන දවසට රටට යහපතක් වේවී

  • @Lalithkumara-tc4ji
    @Lalithkumara-tc4ji 14 дней назад +2

    මාලිමාව ජයවේවා

  • @vinithadesilva4333
    @vinithadesilva4333 14 дней назад

    දෙවි හාමුදුරැවනේ මේ රට අනාතයි.මගේ කුරැදු වලට ගෙවන ගාන හරිම අඩුයි.එතකොට මම කරන්නෙ කල යුතුම දේ විතරක් (මගේ දුවට උගන්වන එක.) ඉතින් ආර්ථිකය හැකිලෙනවා.අනුරට බෑ.කාලකන්ණි හට තේරෙයි.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 14 дней назад +4

    Hoda.yadae.kala.waraen..............apa❤hadawatae.nawakawa.sajith❤sajith❤sajith❤

  • @kandeupul9414
    @kandeupul9414 14 дней назад

    නය ගන්නයි සල්ලි අචිචු ගහන්නයි නායකයෝ ඔිනද. මෙය කවුරුන් විසින් කොතනකදි කාහට කියන ලද්දක්ද😂😂😂

  • @LuxshmiPerera
    @LuxshmiPerera 14 дней назад +3

    මාලිමාවට ජයවේවා

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +2

    No comis, no bar permit, no contract, no vehicle permit. So some people very very sad.
    😅😅😅😂

  • @darshanaalwis2226
    @darshanaalwis2226 14 дней назад

    රටම අනාථ වෙන්න යන්නේ ..සින්හලුනෙ අවදියෙන් හිටපියව්...

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 14 дней назад +1

      ඉස්සර. නිදාගනද හිටියෙ ඒකනෙ කෙලෙ උනේ රටට

  • @AnushaFernando-kw1fl
    @AnushaFernando-kw1fl 14 дней назад +2

    අපි මාසෙන් මාසෙට ජනාදිපති මාරු කරමු. එහෙම හොදයි නෙ. මොකද
    කාටවත් මාසෙන් රට හදන්න බෑ.

  • @LithumiBandara
    @LithumiBandara 14 дней назад +4

    සජිත්ට ඡන්දේ දීලා හේමට ඩීසල් ගහන්නද ලක්ෂ ගණන්.එච්චර අමාරුවක් නෑ අපට ඔයාලට තිබුනට😂😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад +1

      @@LithumiBandara මූ ගහාන් ටෝන් පච සජීයාගේ වගේම නිව්ස්වලම පෙන්නුවා පොල් 110ට🤣🤣

    • @LithumiBandara
      @LithumiBandara 14 дней назад

      @@lakshanadikari3297 මෝඩකමද නූගත්කමද හිතාගන්න බෑ.

    • @sadun5401
      @sadun5401 14 дней назад +1

      දන්න දෙයක් කියපන් ගෑනියේ😂

    • @kokilafernando1486
      @kokilafernando1486 14 дней назад

      පොල් පැලයක් හිටවලා මාසයකින් ගෙඩි එනවද?

    • @LithumiBandara
      @LithumiBandara 14 дней назад

      @@kokilafernando1486සජිත්ගෙ මන්තරෙන් මාසෙන් එනවලු 🤣🤣🤣

  • @OpanayakaTekla
    @OpanayakaTekla 14 дней назад

    සජිත්ගෙ හරි රනිල්ගෙ බත්බැලයෙක්.මාලිමාවට ජයවේවා .මේ රට ගොඩ ගන්න පුළුවන් මාලිමාවට විතරයි.

  • @Matheesha-v3i
    @Matheesha-v3i 14 дней назад +1

    මන්ත්‍රී ,ඇමතිවරු, 222 වැටුප් හා දීමනා ඇතුලුව නාස්තිය වංචා දුෂණ නොමැතිව මාසයේ ඉතිරිකරගත් මහජන මුදල් පුුමාණයන් තිබිලත් තව ණය ගන්නේ අපි පොහොසත් කරලා ලස්සන රටක් හදන්න සල්ලි මදි නිසා වෙන්න ඇති.

  • @Cxy34jak
    @Cxy34jak 12 дней назад +1

    ඩොලර් එක වැඩි උනාම ලන්කාවෙන් පිටරටට යවන අයට වාසියි. ඒත් ආනයන බඩු වල මිල ඇඩි වෙනව. එතකොට ඔයාට වාසියි, ඒත් ලන්කාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ වියදම් වැඩි වෙනවා.

  • @sunitha4684
    @sunitha4684 14 дней назад

    ඔය අච්චු ගහපු. කොලයක්. පෙන්නන්න..බැරි ද...හිටපු උන්. කාපුවා.පෙනවා.

  • @digituotou9701
    @digituotou9701 14 дней назад

    ඔව් අනුරයා මුදල් අච්චු ගහල ඒ සල්ලි ඕකා පවුලට වියදම් කරල ජ්වෙවිපි උන් සල්ලි හම්බ කරගෙන කලින්ම ගෙදර යයි

  • @nimeshshehan5348
    @nimeshshehan5348 14 дней назад +2

    Sajiyage nangi nam salli achchu gahuwwa😂😂

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 14 дней назад +2

    පච සංජු😂😂😂😂😂

  • @sadun5401
    @sadun5401 14 дней назад +1

    පුනරැද යුගයක්.අපිි මාලු මාමාට

  • @FathimaMumthaj-v5o
    @FathimaMumthaj-v5o 14 дней назад +1

    Hadhawathe naayakaya sajith ❤

  • @nandawickramasinghe843
    @nandawickramasinghe843 13 дней назад

    ජයවෙිවා සජිත් ට ❤️

  • @MaheshWendakoon
    @MaheshWendakoon 14 дней назад +3

    😂😂😂😂 හා හරි බං එල😂😂

  • @shereenclaire2477
    @shereenclaire2477 14 дней назад +5

    Hariyatama hari bro

  • @lakmalilakmali420
    @lakmalilakmali420 14 дней назад

    Anurata jaya wewa ❤

  • @LalaniPerera-i2t
    @LalaniPerera-i2t 14 дней назад +2

    ඇයි මාලිමාවෙ අය ජරා කමෙන්ට් දාන්නේ ..ඇත්ත තේරුම් ගන්න..

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад +1

      aththa therum ganna oya

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 14 дней назад +1

      Koheda bn salli achchu gahala thiyanne

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 14 дней назад

      ඒක ඇත්ත...මොනවහරි කිව්වම ජෙප්පො වැලලෙන්න හදනව....

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      @@kaweeathapaththu3651 උබල ඉතින් කිව්වොත් කියන්නෙ මහ කෙබරනෙ 😂🖕

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад

      මේකා පචෝරිස්😂😂

  • @sachiya12adhi
    @sachiya12adhi 14 дней назад +2

    තොට හෙනම ගහපං
    මේ වගේ බොරු කිය කිය ඉන්නවට

  • @amiladanushka3012
    @amiladanushka3012 14 дней назад +2

    malemawa ජය npp ජය

  • @weerasinhaweerasinha3201
    @weerasinhaweerasinha3201 14 дней назад +1

    අනුර ජනාධිපතිතුමා ගෙ අත්සන තියේද? ඒ මුදල් නෝට්ටුවල.

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj 14 дней назад

    රට විරුවොන්ට බැරිද අනුරගෙ භාෂා ප්‍රශ්නෙට සහනයක් දෙන්න.පව් බන්

    • @VishwaLahiru
      @VishwaLahiru 14 дней назад

      Sajithge panthiyata yanawalu dannawane ethin anathawa nawam diska

  • @LalithaWijesiri
    @LalithaWijesiri 14 дней назад

    මල්ලි ඔයාට බුදු සරනයි

  • @nvisionlanka5357
    @nvisionlanka5357 14 дней назад +1

    සනිල් ලොක්ක කාල බෝම්බ සෙට් එකක් සෙට් කරල ගියේ ඒව පුපුරන එක නවත්වන්න පුලුවන් කෙනෙක් ලොවෙත් නෑ ලෝකයේ නොම්මර එකේ කපටි නරිය

  • @kolithachaman9978
    @kolithachaman9978 14 дней назад

    කයිය ගහන එවුන්ට වැඩ බැහැ ඒත් මොඩයො පිළිගන්න කැමති නැහැ මෙහෙම ගියොත් ගොටා දෙවැනි කොටසට රට යයි මෙ විදිහට ගියොත්

  • @saliyaysd1833
    @saliyaysd1833 14 дней назад

    පහුගිය දවස් වල කෑගහපු ජෙප්පෝ දැන් හොයාගන්නත් නෑනේ..😂😂😂

    • @kokilafernando1486
      @kokilafernando1486 14 дней назад

      ඉන්නවා ඉන්නවා, මහ මැතිවරණයට වැඩ

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      මෝඩයොන්ට කෑගහල වැඩක් නැහැ😂

    • @lakshanadikari3297
      @lakshanadikari3297 14 дней назад

      ඇයි බන් මොකෝ කෙස් එක , මේවගේ බෝරු කියන උන්ගේ එවා ඉතින් වැඩිය ගණන් ගන්නේ නෑ කවුරුත් 😂😂

  • @umaliekanayaka3777
    @umaliekanayaka3777 14 дней назад

    සල්ලි අච්චු ගහද්දි ඩොලර් එක යුරෝ එක ඉහල යනවා අපි ලංකාවට සල්ලි දාද්දි ගනන් පහල බැහැලනේ ඇයි ඒ

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 14 дней назад

      භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළා. ඒ කියන්නෙ ඒව මිළදී ගන්න අය නිසා රුපියල් මහ බැංකුවට එනවා. ඒකයි. මහ බැංකුව ඒක කළොත් ඒක අනිත් අතට වෙන්නෙ. එහෙම උණොත් රුපියල මිල අඩු වෙනවා. ඉතින් සල්ලි අච්චු ගහන්නම ඕනෙ නෑ. ඒ කියන්නෙත් අනිත් අතට සල්ලි අච්චු ගැහීමක්ම තමයි.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +1

    Uba balagena hita the print karanawa.
    😅😅😅😅😅😂😂

  • @ichanel254
    @ichanel254 12 дней назад

    සංජු සජිත් සර්ගෙ ලයිව් එකක් යනව බලන්න

  • @senithalochana3689
    @senithalochana3689 14 дней назад +1

    Anurathe me rathe karane baha ❤❤❤❤❤❤❤❤

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      උබට පුලුවන් ද😂

  • @thinethindeewara9888
    @thinethindeewara9888 14 дней назад +3

    Sanju ratta aba saranai

    • @sachiya12adhi
      @sachiya12adhi 14 дней назад

      මෝඩයොනෙ ඉන්නෙ😂
      සජිත්ට් දෙන උන් නැති දවසට රටට හොඳයි

  • @Kisanthi-v9e
    @Kisanthi-v9e 14 дней назад +1

    සජිත් 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🌿🌿🌿🌿🌿

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 14 дней назад

    බල්ලෝ බිරුවට කනාවැම්බර් 14 මාළිමාවට හයෙන් පහක් ෂුවර්

  • @poulpoul1828
    @poulpoul1828 14 дней назад +1

    hadawate nayakaya sajith premadasa mathitumai jayawewa👍👍👍👍

  • @HappyBiscuits-do7yc
    @HappyBiscuits-do7yc 14 дней назад

    සජියට කහින්නෙ නැතිව හිටපං

  • @OfficialSandaruMadushan
    @OfficialSandaruMadushan 14 дней назад +1

    සජිත්ට චන්දේ දෙන්නද මේ කියන්නේ 😂😂

  • @ChandimaChandima-c7t
    @ChandimaChandima-c7t 14 дней назад

    අපි.මාලිමාවට

  • @ගිම්හානි-ග1ධgimhani

    🙏❤ආයුබෝවන් සංජු කෝමද
    ? සුභ දවසක් වේවා 🎉🥺

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 14 дней назад +1

    ඔයා කියනකල්මයි හිටියේ අපි චන්දෙ දෙන්න.

  • @ChandimaChandima-c7t
    @ChandimaChandima-c7t 14 дней назад +1

    බොරැ.කියලා.හොයන.🏧.සල්ලි .යාදෙනනේ.නැහ

  • @gamilife
    @gamilife 14 дней назад

    සජිත් ට ජය😮😮❤❤❤

  • @tudorartsl4047
    @tudorartsl4047 14 дней назад

    අනුර අච්චු ගහපු එක නෝට්ටුවක් පෙන්නන්න. ඔයා ගාව ඇතිනෙ.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 14 дней назад +1

    Forging worker no sad,
    😅😅😅😅😂😂

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 14 дней назад

    පොඩ්ඩක් ඉදහන්කො ගනිකා සෙවය නීති ගත කරනකන්

  • @pdmalthahitihamy217
    @pdmalthahitihamy217 14 дней назад +4

    goodspeak brother

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 14 дней назад +4

    අනුර පෙල්😅😅😅😅