Derana 60 Plus Season 06 | Episode 01 | TOP 48 | 30th November 2024 | TV Derana

Поделиться
HTML-код

Комментарии • 148

  • @Upuljayasinha-n6n
    @Upuljayasinha-n6n 10 дней назад +10

    සදා නොමැකෙන අපේ එඩ්වඩ් ජයකොඩි මහත්මා තෙරුවන් සරණයි. දෙරණ

  • @desnapathmene1049
    @desnapathmene1049 9 дней назад +3

    හැමදාමත් මග බලන් සිටිය.. අද තමයි මම බලන්නෙ .. ආදරණීය වැඩ සටහනක් ... සියලුම දෙනාට ආදරෙයි .. සුබ පැතුම් ඉදිරි කටයුතු සාර්ථක වේවා! ❤🎉

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 дней назад +14

    බල බලා හිටියා ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 11 дней назад +17

    හැමදාමත් මග බලන් හිටිය ,ආදරණිිය වැඩසටහන. සැමටම ජයවේවා...දෙරණ බැබලේවා.....❤❤❤❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 10 дней назад +6

    සවූවන්ධී නැතව පාලුයි බෝහෝම ලස්සනට පසුගිය කාලය පුරාවටම ලස්සනට වැඩ කලාට සුභ පතනව ඇයට

  • @NimnaAnuhasBandara
    @NimnaAnuhasBandara 11 дней назад +11

    පවිත්‍ර කතා කරන විදිහ බලන් ඉන්න ආසයියි

  • @nuranura4103
    @nuranura4103 11 дней назад +13

    මග බලාගෙන හිටියේ කවදද දාන්නේ කියලා මේ වැඩසටහන❤❤❤❤❤❤

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 11 дней назад +9

    60 plus වේදිකාවේ ආදරණීය දෙමාපියන්ගේ හදවතේ පතුලටම ආදරයෙන් ආමන්ත්‍රණය කරන සෙව්වන්දිය නැතුව නම් හරිම පාළුයි.

    • @kutkur2518
      @kutkur2518 11 дней назад +2

      අනේ ඔව් එයා නැතිව හරිම පාලුයි

  • @damika-ku9ge
    @damika-ku9ge 11 дней назад +9

    සෙව්වන්දි නෙතිව මොකක්ද වගෙ එඩ්වඩ් මහතට මගෙ හදපිරි ස්තුති පුදමි🎉🎉🎉🎉

    • @kutkur2518
      @kutkur2518 11 дней назад

      ඔව් අනේ එයා ෂෝක්

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 10 дней назад +5

    සෙවුවන්දි දුවත් හිටිය නම් මරු තමයි..බලාගෙන හිටියෙ කවදද 60ප්ල්ස් එන්නෙ කියල..දෙරනට ඉස්තුතියි

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 10 дней назад +5

    60 plus ආයේ පටන් ගන්න කන් මන් ඉතාමත් ආසාවෙන් බලන් හිටියේ ❤❤❤❤❤❤❤

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 10 дней назад +5

    මග.බලන්..උන්නේ..මන්..අසාම..වැඩසටහනක් ස්තුති දෙරන..❤❤❤❤❤❤

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 10 дней назад +7

    අපි ඉතා ආදරය කරන සෙව්වන්දි මහත්මිය මේ අදියරේ නැත්තේ ඇයි?.තරඟයට සහභාගි වන දෙමව්පියන්ට ඇය කතා කරන විදිහ හරිම අමරනීයයි.

  • @nihaljinasena6265
    @nihaljinasena6265 10 дней назад +5

    සංගීත කණ්ඩායමට සහ නිවේදන පුතාට සුභ පතනව පැරිසිය සිට

  • @indikaindika7848
    @indikaindika7848 11 дней назад +2

    කවුරැන්ද ඔබ මගේ අනේ ඒක භාවනාවක්......හරිම ලස්සනයි ...ඇගම හිරි වැටුනා...❤❤

  • @malimigeleo2199
    @malimigeleo2199 11 дней назад +4

    මගේ ප්‍රියතම වැඩසටහන.... ♥️
    දෙරණට අපේ ආදරණීය ගෞරවය 🌹🌹🌹🌹
    ( බහරේන් සිට )

  • @indrani184
    @indrani184 11 дней назад +7

    අද වැඩසටහන හරිම ලස්සනයි 🙏🙏🙏❤❤මල් මල් සිනා ලස්සන ගීතයක්. ඒවගේම හරිම ලස්සනට කිව්ව හැමදෙනාටම සුභපැතුම් ❤❤❤

  • @heshaniperera4035
    @heshaniperera4035 10 дней назад +6

    අයියෝ සෙව්වන්දි අක්කා කෝ???????? 😢😢😢😢😢😢

  • @shyamakanthi424
    @shyamakanthi424 7 дней назад

    ආසම වැඩසටහනක් පටන් ගත්තකියලදන්නෙම නැති උනා බලන්න ඒත් අද තමයි බලන්නෙ මං මේ වැඩසටහන වරද්දන්නැතුව බලනකෙනෙක් හරිම ලස්සණයි සියලු දෙනාගෙම ගායනය ❤️❤️❤️

  • @daisyindrani9491
    @daisyindrani9491 11 дней назад +4

    මටත් ආසයි අද ⁣පටන් ගත්ත 60 ප්ලස් තරගයට,මම හොදට ගිිතගයනවා,හැම තරගයකින්ම ජයගන්නවානමුත් 60 ප්ලස් කටහඩ පරිික්ශණයට ගියාම පලමු ව⁣ටයෙන් දෙවන වටයට යවනවා ඊටපසු 3 වටයට යවන ටෙස්ට් එකෙන් අයින් කරවනවා පලවෙනි වටයෙදි විනිශචය පවසනවා අහපු හොදම කටහඩ තෝරගත්ත ගායිකාවගේ හඩවලේම නිසා හොද තේරිිමක් කියා නමුත් ඒ අයුරෙන්ම ගයලත් දෙවෙනි වටයෙන් කපන්නෙ ඇදන්නැහැ, සිිසන් 1 2 3 5 6 දිගටම පැමිණියා හැමදාම මට කලේ ඒ් වැඩේමයි,නමුත් මම තෙරුන අයට සුභ පතනවා,නැවත ඔවැනි තරගවලට යන්නේ නැහැ,

    • @malimigeleo2199
      @malimigeleo2199 3 дня назад

      @@daisyindrani9491 අපි මේක ආසාවෙන් බැලුවට පට්ට ප්‍රෝඩාවක් 😄
      හැබැයි මෙතන කට්ටිය ඒක දන්නේ නෑ. මම ලංකාවේ නොහිටියට වෙනදේ මගේ මිත්‍ර කලාකරුවන් ගෙ අත්දැකීමෙන් දැනගත්තා.

  • @KarunaGunamuni
    @KarunaGunamuni 9 дней назад +1

    මග බල බලා හිටියා.දැකපු ගමන් කන්නත් අමතක උනා....❤❤❤❤

  • @tnt7375
    @tnt7375 9 дней назад +1

    Neil Kurera, Absolutely super rendition of this gem of a song, with wonderful lyrics (by Kumaradasa Saputhanthri) and fantastic music (Rohana Weerasinghe) and originally sung by my favourite - Sunil Edirisinghe. Congratulations, Neil.

  • @lathadharmasiri
    @lathadharmasiri 11 дней назад +3

    ලස්සනයි අසාවෙන් බලපු වැඩසටහන ක්‍

  • @anushagunapala135
    @anushagunapala135 11 дней назад +4

    Aththatama balagena hitiye patan ganne kawadda kiyala.Pawithra arambhaya gaththa widihata kandulu awa as dekata,.godak lassana arambhayak🎉 Edward sir🙏 ,...Janaka sir🙏 adaraneya Subhani❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 8 дней назад

    Harima ලස්සන program eka . Mn ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @suranganialmeida9865
    @suranganialmeida9865 8 дней назад

    මල්ලී හරිම සතුටුයි ගොඩාාාාක් ආදරේන් සුභ පතනවා ඔයාට ඉදිැියටම යන්න ජෙසුපිහිටයි සියලු ජය වේවා

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k 11 дней назад +5

    ❤❤❤❤❤හරිමලස්සනයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 дней назад +3

    ආසයයි බයයි සිංදුව නම් පට්ට

  • @wamelapodduwa
    @wamelapodduwa 10 дней назад

    කීර්ති පැස්කුවල්, ලහිරු.සෙව්වන්දි යන මහත්ම මහත්මීන්. අනිවාර්යයෙන්ම ඉන්න ඕනම පුරුකවල්❤❤❤❤❤❤❤❤කෝ එයා ඒ තිදෙනා ත් මේ වැඩසටහනේ ඉන්න ම ඕන තිදෙනෙක්. ජය කණුව කරා යාමට සැමටම සුභ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ සවූදි අරාබියේ දම්මාම් ජුබෙල් වල සිට ❤❤❤❤❤❤

  • @BuddhikaNiranjana
    @BuddhikaNiranjana 11 дней назад +2

    Pavithra 👌

  • @dhanapalamalepathirana4395
    @dhanapalamalepathirana4395 10 дней назад +3

    මෙි තරගය ඇතුලේ ඉන්න ඕන අය එළියේ එළියේ ඉන්න ඕන අය ඇතුලේ විනිශ්චය අසාධාරණයක්

    • @dissanayakamalimalidissana1455
      @dissanayakamalimalidissana1455 10 дней назад +1

      පච දෙරණ කරන්නෙම අසාධාරණකම්

    • @milindasenaratna1334
      @milindasenaratna1334 10 дней назад

      😂😂😂😂​@@dissanayakamalimalidissana1455

    • @daisyindrani9491
      @daisyindrani9491 10 дней назад +2

      මම කිිවෙ කලිනුත් මාව විනිශචය මන්ඩලයේ සිටි නිර්මලා රනතුංග මහත්මිය රෝහණ සිරිවර්ධන මහතා හොදම හොදයි කියා තිරණය කලත් ඊලගවටයෙන් සෙව්වන්දි මිස් ටත් මාව හොද වුනා නමුත් ඒ කාමරයේ ඉන්න දෙරන නිළධාරියාට අවශ්‍ය අයවයි තරගයට තෝර ගන්නේ ඒක අපිට තේරුනා කියාගන්න බැරිව උගුර පටලි හිටිය ⁣අම්මෙක්ව තෝරගෙන මම හොදට කියලත් එදා හාව අයින් කලා ඒවා පව් වැඩ තම තමන්ට ඕන අයට මේතරගයට ගන්නවානම් අපිව රස්තියාදු නොකර කෙලින්ම ඒඅයව ගත්තම හරිනේ

  • @indikaindika7848
    @indikaindika7848 11 дней назад

    දෙරන ඉතින් ආයෙමත් මෙි වැඩසටහන ගෙනාවා ට ස්තුතියි .....තෙරැවන් සරණ යි

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 11 дней назад +1

    හොඳ තරඟයක් බලමු..සුබ පැතුම් !!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 дней назад

    දෙරණ හැමදාම හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ජයවේවා ❤️❤️❤️cyprus ❤

  • @ramyaadikaramge9418
    @ramyaadikaramge9418 10 дней назад

    නීල් කුරේරා මහත්මා.හදේ ඉඳී ඔබ ඉදිරියේදීත් ජය වේවා ඉතාමත්ම මිහිරි ගායනයක් සුබ පැතුම්.🥰🧡❤️

  • @KarunaGunamuni
    @KarunaGunamuni 9 дней назад

    එඩ්වඩ් සර් එදා වගේමයි අදත් වෙනස් වෙලා නෑ..
    .... බුදු සරණයි .

  • @Kumary-o5t
    @Kumary-o5t 10 дней назад

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ChandralathaHerath-l8t
    @ChandralathaHerath-l8t 6 дней назад

    ආසාවෙන් බලන් හිටිය වැඩ සටහන ❤❤❤

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 11 дней назад +1

    අනේ 100 දෙනෙකුගෙන් පටන් ගන්න තිබුනේ. කමක් නැහැ මෙහෙම හරි ආවනේ ඒකත් ලොකු දෙයක් .සුභ පැතූම් !!

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 11 дней назад

    මග බලන් හිටිය වැඩ සටහනක් ලස්සන ගිත ගොඩක් අහන්න පුළුවන් තේරුවන් සරනයි අද පැමිණිලා ඉන්න සියලු දෙනාටම ❤❤❤❤❤❤

  • @arunaaruna6675
    @arunaaruna6675 7 дней назад

    Sewvandhi ,we missed you very much.,it was a colour full program which was your present.we wish your present for the next term . 🌹🌹❤️🌹🌹🥰

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf 10 дней назад +1

    ලස්සනයි මග බලබලා හිටියේ .

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 9 дней назад

    මග බලාගෙන් hithiye සුබ පැතුම්

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 11 дней назад +2

    ❤❤❤wannappuwa no 1 jaya jasu pihitai

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 дней назад +2

    අනේ මේ එඩවඩ් මත්තය වසයට යන් නැත්තෙ ඇයි දන් නෑ,ආයුරක්කන්තු ආවඩා❤

    • @LinithaBalasooriya-kk9tt
      @LinithaBalasooriya-kk9tt 11 дней назад

      ඒක නම් ඇත්තම ඇත්ත. අස්වහ කටවහ නම් වදින්න එපා එතුමාට.

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 8 дней назад

    ස්තුතියි දෙරණට

  • @nihaljinasena6265
    @nihaljinasena6265 10 дней назад

    වැඩිහිටියන්ට කරන ලොකු ගවුරවයක් ජය පතනව සියලුම දෙනාට

  • @srilanka8562
    @srilanka8562 8 дней назад

    Thank derana back to 60 plus ❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 11 дней назад +1

    අසිනි music 💃💃🇦🇪🇱🇰

  • @SenuMadu
    @SenuMadu 11 дней назад +1

    Kurera mama superb singing lunugala apita oba adambarayak.

  • @erandabandara3746
    @erandabandara3746 11 дней назад +1

    Kurera mama superb singing

  • @sriyakumari4314
    @sriyakumari4314 11 дней назад

    හරිම සතුටු දවසක් aayamath 60 plus ..ස්තුති දෙරණ ❤❤❤

  • @sachinipiyumika6828
    @sachinipiyumika6828 11 дней назад

    Kurera Uncle Lassant sing kra....සුභ පැතුම් අන්කල් ❤❤🎉🎉

  • @MangalikaKodikara
    @MangalikaKodikara 10 дней назад

    Ane ❤❤ මඟ balan හිටියා ❤kuwait සිට oyala දකින්න අහන්න ape sewwandi දුව netiwa පාළුයි wage එඩ්වඩ් සර් ඉන්නවා ඔබටදීර්ඝායු වේවා 11:28

  • @ishaisha4037
    @ishaisha4037 11 дней назад +1

    ආදරේ දෙරණට

  • @dilaninuwara3587
    @dilaninuwara3587 10 дней назад

    Mata ada ude nikamata mathak una menna bole re wenakota meyala avith jayawewa hemotama ❤love you I'm from Israel 🇳🇮🇱🇰

  • @RanjithJayaweera-qq7nv
    @RanjithJayaweera-qq7nv 7 дней назад

    Wadasatahana lassanai❤

  • @Hema-r2w
    @Hema-r2w 10 дней назад

    මේ ලකී මහත්මයාට කියන්න තියෙන්නේ මෙච්චරයි ඔබ අනිවාර්යෙන්ම ගායනා කරන්න අපේ වික්ටර් රත්නායක මහත්මයාගේ ගීත... ඉදිරියටම යන්න පුලුවන් වෙයි... ගිය වතාවකත් සෑහෙන දුරක් ගිහින්.... නතර වෙන්න සිද්ධ වුණා 🙏🙏🇱🇰🇱🇰🇸🇬

  • @wamelapodduwa
    @wamelapodduwa 10 дней назад

    ඔන්න මරු බයි ල

  • @RanjanKosala
    @RanjanKosala 6 дней назад

    සතුටුයි

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 11 дней назад +1

    Maga balan hitiya adaraniya wedasatahanak 🙏❤️

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 10 дней назад +1

    සෙව්වන්දි නැතුව නම් හිස් වගේ program eka

  • @manggalikadamyant3950
    @manggalikadamyant3950 10 дней назад

    ලස්සනයී..වැඩතීබුනත්🎉ආසාවේන්බලනව🎉ක්වේටී

  • @DonitaPalihawadana
    @DonitaPalihawadana 10 дней назад

    ජයවේවා60 plus 6 වෙනි අදියරට 🎉🎉🎉

  • @arunapathulpana2914
    @arunapathulpana2914 21 час назад

    පළමු වැඩසටහනෙන්ම නියම බුලට් එකක් සෙට් උනා ..හරිම සතුටුයි . නිමල් මාරසිංහ මහත්මයාණෙනි .. ගේමක් ගහමු . හොඳින් ප්‍රැක්ටිස් වෙලා එන්න . ඔයාගෙ අද ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් තියෙනවා . නමුත් සජීවී සංගීත ප්‍රසංග වල වගේ උනොත් තරගකාරී බව වැඩි නිසා ඉදිරියට අපහසු වෙයි . ස්ටුඩියෝ කොළටියට ටිකෙන් ටික ගොඩ වෙන්න .

  • @SandraSandra-qf6uj
    @SandraSandra-qf6uj 10 дней назад

    Adwat sir oba thuman dekimath harima satutak deergayusha partana karami jesuge namen jesu pihitai

  • @BuddhikaNiranjana
    @BuddhikaNiranjana 11 дней назад

    Me para nam tharange wadiyi wage. Background ekath lassanai. Vinishya mandalayath niyamai. Man e kale indan pavithra ge wadasatahan walata harima kamathi.

  • @IndraniEdirisinghe-u2w
    @IndraniEdirisinghe-u2w 10 дней назад

    Thruwan saranai hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heranigunasekara4862
    @heranigunasekara4862 11 дней назад

    Chuti aeya harima lassanaei oya kiyapu sinduva ,,hode,, ❤❤❤❤

  • @antonnimalcruze8223
    @antonnimalcruze8223 10 дней назад

    Wish you all the best nimal cruze from italy

  • @indranimendis3079
    @indranimendis3079 10 дней назад

    හදේ කොතැනක හෝ ඉදී ඔබ 💝

  • @SumithKumara-i5f
    @SumithKumara-i5f 11 дней назад +1

    මේ පාර විනිශ්චය මණ්ඩලය හොදයි

  • @DayaneLanka-fl3ru
    @DayaneLanka-fl3ru 11 дней назад

    මග බලාගෙන හිටියේ ❤️❤️❤️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 11 дней назад

    අම්මො බලන් උන්නා ඉතින් එනකන් මග බලන් ❤❤❤🇦🇪🇱🇰

  • @basnayakasumana5479
    @basnayakasumana5479 10 дней назад

    Wow super 🎉🎉🎉🎉❤❤❤❤

  • @shakyakathriarachchi3506
    @shakyakathriarachchi3506 9 дней назад

  • @memeal_mutiri2547
    @memeal_mutiri2547 11 дней назад

    පිින තමයි ඉතින් නේ එඩ්වඩ් මහාත්මයා❤

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 9 дней назад

    නැවතත් මේ ආකර්ෂණීය 60 plus වැඩිහිටි ගායනය තරගය ආරම්භ කිරීම සම්බන්ධව දෙරණ රූපවාහිනී ආයතනයට මුලින්ම මා හිස නමා ගෞරවය පුදකර සිටිනවා...
    ප්‍රවීණ ගායක සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ප්‍රමුඛ විශාරද සුභානි හර්ශණී සහ විශාරද ජානක වික්‍රමසිංහ විනිසුරු මඩුල්ල දැකීමත් සතුටක්....
    තරුණ නිවේදික මහතාටත් සුබ පතනවා...
    එදා මෙදාතුර මිහිරි සංගීතයෙන් නවතම තරගකරුවන් හට ඉමහත් අත්වැලක් වූ රොකී පුතා ඇතුළු සංගීත කණ්ඩායම පිළිබඳව කියන්න වචන නැහැ. ඔවුන් අති දක්ෂයන්.....
    දායකත්වය ලබාදෙන සම්පත් සංහිද වෙතද ගෞරවය පුදකරනවා...
    මෙවර තරගයට අවතීර්ණව සිටිනා අවසන් 48 දෙනාටත් ජය ප්‍රාර්ථනා කරන්න අමතක කරන්නේ නැහැ...
    සැමට ජයවේවා...!!💐❤️

    • @C.SZareena
      @C.SZareena 4 дня назад

      How can believe what a mysterious person like u says....

  • @hasinisituge8841
    @hasinisituge8841 11 дней назад

    Gayakayo niyamai

  • @amilapraba1200
    @amilapraba1200 10 дней назад

    Oyalaga ma wada satahana anakam balagana hitiya. harima sathutak dananna.

  • @taniyafernando2110
    @taniyafernando2110 11 дней назад

    නිමල් මාරසිංහ 🎉ජය වෙවා මමා ❤

  • @siriwardhanajayasekara6995
    @siriwardhanajayasekara6995 10 дней назад

    Tere Naina දෙරණ එක දෙයක් කරලා තියෙනවා ඔය දිනන අය එකල මඟුල් නටන අය දැක්කා අලුත් මුහුණුවර ගත්ත එක හොඳයි

  • @KusumaPerera-u5j
    @KusumaPerera-u5j 11 дней назад +1

    Asai.bYai niamai

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 11 дней назад

    Well come everyone ❤🎉👏👏👏

  • @buddikaprasath96
    @buddikaprasath96 10 дней назад

    මම මගබලාන හිටපු වැඩසටහන .

  • @fathimaniwashani3659
    @fathimaniwashani3659 11 дней назад +1

    Mage thattha nimal marasinha❤

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 11 дней назад

    ❤❤❤❤🎉🎉🎉🎉 ලස්සනයි

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 10 дней назад

    Walekataratat. Nel. Ahasatat. Madeuna. Ape
    Satutai ❤❤. Kuwait

  • @romeofernando6602
    @romeofernando6602 10 дней назад

    Mage thaththa priyantha fernando sathutui.. jaya wewa samatama…

  • @Tharangatranga-lz7ln
    @Tharangatranga-lz7ln 11 дней назад

    Yeeeee ❤❤❤❤❤❤❤

  • @Nameless-xm8is
    @Nameless-xm8is 11 дней назад

    Daranta❤❤❤❤❤❤❤❤❤❤❤❤asamawada satahana

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 11 дней назад +1

    මග බලා හිටිය වැඩ සටහනක්

  • @damika-ku9ge
    @damika-ku9ge 11 дней назад

    අනෙ මම් මග බලන් උන්නෙ කවද්ද මෙ දෙරන 60 ප්ලස් 6 පටන් ගන්නෙ කිය්ලා ❤❤❤❤❤

  • @AmaradewaKalum-f4n
    @AmaradewaKalum-f4n 10 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranaranatunga9430
    @ranaranatunga9430 11 дней назад

    Jayawewa adarei hamadama asawen baluwa api saudiwala Ranatunga ❤

  • @SandraSandra-qf6uj
    @SandraSandra-qf6uj 10 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikasanjaya9197
    @rasikasanjaya9197 10 дней назад

    උපාලි සතුටු වෙනවා kumarakattuwe අක්කර 35

  • @rohanaj5576
    @rohanaj5576 11 дней назад

    මම අදත් කල්පනා කරේ කවදද පටන් ගන්නේ කියලා .

  • @anomachandhani2786
    @anomachandhani2786 11 дней назад

    ❤❤❤❤❤❤

  • @reetapeiris5454
    @reetapeiris5454 10 дней назад

    👍🙏👍