Desa Matha Mohothak | Episode 22 - (2024-11-26) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 66

  • @Black-flower-b2c
    @Black-flower-b2c 4 дня назад +2

    අයියෝ මේ කතාව. කොහොම ලියලද මන්දා .තේරෙන්නේ නෑ .මෙ ලෝ දෙයක්

  • @dinithirajapaksha9632
    @dinithirajapaksha9632 5 дней назад +3

    දැන් කතා හදන උන්ට ට්‍රැක්ද මන්දා එහෙන් ජානූ මේ අනිත් මගුල ආසාවෙන් බැලුවෙ අප්පා

  • @sureshanpeiris1074
    @sureshanpeiris1074 5 дней назад +12

    මොකක්ද මේ නාට්‍යය. සිකුරාදා කොටසයි සදුදා කොටසයි අතර කිසි සම්බන්ධයක් නෑ.අද කොටස එක්ක ඊයේ කොටසෙ සම්බන්ධයක් නෑ. ප්‍රෙක්ෂකයාට මේ කොටස් අතර නොගැලපීම හොඳට තේරෙනවා. අනේ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමාට මේක තේරෙන්නේ නැති හැටි...🤔🤔

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis 6 дней назад +32

    කොටස් 20 ආචිචි අතුරු දහන්, ගෙවල් මාරුවෙලා, කසාද බන්දන්න ගිය කෙල්ලෙ ආයේ ගෙදර, ඒ ගැන කතාවක් නෑ , අනේ මන්දා

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 6 дней назад +1

      පිස්සු කතාවක්. හිගන පවුලක් කියලා අර බූරු තාත්තට පෙන්නේ නැද්ද? 😊😂

    • @rhm7493
      @rhm7493 5 дней назад

      Geth wenas thamai.

  • @LahiruSadeepa-pm2mx
    @LahiruSadeepa-pm2mx 6 дней назад +20

    මොන විකාරක්ද මෙ ගිය සතියේ එකක් මේ සතියෙ තව එකක්😂

  • @chandrikadesilva4519
    @chandrikadesilva4519 5 дней назад +4

    කොටස් 20කින් පස්සෙ වෙන අලුත් නාට්‍යයක් වගේ යන්නෙ.පටන් ගත්ත නාට්‍ය නෙමෙයි මේ.

  • @nethuswetha2490
    @nethuswetha2490 6 дней назад +8

    15:38 අම්මෝ මහ ලොකු වැදගත් පවුල් දෙක😂

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 6 дней назад +11

    අම්මා තාත්තා දෙන්න දුව හොරෙක්ට බැඳලා දීලා අවසානේ දුක් weyi

  • @rasi1980
    @rasi1980 5 дней назад +4

    මේ කතාව දාන එකා ජන්ජා ඇට පිටින් ගහලා..😁🤣

  • @chandaniperera5734
    @chandaniperera5734 6 дней назад +19

    මෙි කතාවෙි මටනමි පේන්නම බැ සාරදාව නොදකින්

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 6 дней назад +3

      එයා ඉන්න කතා නපුරු චරිතමයි කරන්නෙ.

    • @AshikaMathasinghe
      @AshikaMathasinghe 5 дней назад

      @@Suseema-dz4fz😊

  • @thyagamj1787
    @thyagamj1787 6 дней назад +8

    Rashiprabha!!! ❤️❤️❤️🔥🔥🔥

  • @vijasundara3054
    @vijasundara3054 2 дня назад

    Amma..ma..kathay..kohma...balnda...manfa..balnkota...app..wanuya...anik..sardata...mahlt..thari..ansui...karna...mkoda...kiylA....❤❤❤❤❤❤❤❤mahom...kolya...ahta...kathayak..wagami...😢😢😢😢😢😢😢😢😢😢anithmta...thari...❤❤❤budu..sarani

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 6 дней назад +5

    නේ කතාවේ අම්මා මට පෙන්නන්න බැ ඉස්සරනම් හොද චරිත කරා දැනම් පෙන්නන්න ba

  • @fgyggg3117
    @fgyggg3117 6 дней назад +4

    සනුලි හිනා නොවී අඩන්නයෑ.ඉල්ලගෙන කන පරිප්පුනේ.ඔහොම තමා වෙන්න ඕනි ඕකුන්ට .

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 6 дней назад +5

    මොකක්දමේ වෙන කතාවක්නේ😂😂😂 කෝ බල්ලෝ 🐕🐕මුලින් කතාව. දනගස්සලා කටට දෙන්න ඕනෙ මේ කතාව හදන වුන්ට😂😂

  • @KT01208
    @KT01208 6 дней назад +7

    අලුතෙන් පෙන්නුවට මේවා වැඩකට නැති කතා 😡

    • @chandaniperera5734
      @chandaniperera5734 6 дней назад +4

      මෙි කතාවෙි මටනමි පේන්නම බැ සාරධාව නොදකින්

  • @ChanikaPiumali
    @ChanikaPiumali 6 дней назад +9

    ශානුලිට වඩා අම්මා ලස්සනයි 😊

  • @gunendradesilva5600
    @gunendradesilva5600 6 дней назад +8

    අඩු ආදායම් කතාවක්, ශිල්පීන් පව්, ආයෙ බලන්නෙ නෑ.

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 дней назад

    නියමයි නියමයි සනුලි ඔයා නම්

  • @manelpedige1775
    @manelpedige1775 6 дней назад +1

    ජයවේවා sanuli 👍👍👍❤️❤️❤️❤️

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 6 дней назад +1

    කාලාම යමල්ලා ගෙදර ගියත් කන්න තියෙන එකක්යැ😂😂

  • @rasi9280
    @rasi9280 6 дней назад +2

    අපිට තෙරෙන්නැ කතා ව කො එදාකොටස්

  • @peshalapela8136
    @peshalapela8136 6 дней назад

    ❤❤❤❤❤😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 5 дней назад

    මොකක්ද මේ කතාව..කලින් බලපු එක නෙවෙයි නේ

  • @siyalu.pathum.ituwewaAzbs.n
    @siyalu.pathum.ituwewaAzbs.n 6 дней назад +1

    ගෙවලුත් වෙනස්වෙලා.

  • @Tharuka64
    @Tharuka64 5 дней назад +1

    Muslim kellekut thava aevith vikra kathavak vela.. giya sathiye thibuna kotasui, me sathiye kotasui harima venas😮

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 5 дней назад

    තීරන ගන්න බෑ දුව පොඩ්යි.හැබැයි අම්මලා ඒ පොඩ් දුවව කසාත බන්දලා දෙන්න හදන්නෙ.🥱🥱🥱

  • @NawiniEkanayaka
    @NawiniEkanayaka 5 дней назад +1

    Amith oyaatath oya loklka karanne oya tika thamai.

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 6 дней назад +1

    Me gaaniwa nam mata peenna baa pauu kella 😢😢😢😢😢😢😢

  • @gswijerathna8075
    @gswijerathna8075 6 дней назад +1

    Ma කතාවට moko une

  • @anushaliyanage4092
    @anushaliyanage4092 5 дней назад

    They don’t know there’s some one all ready sick and life is suffering this company should Compleme

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe 5 дней назад

    🙏

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 дней назад +1

    යකෝ ලැජ්ජා නැද්ද අත පය කඩාගන කෙල්ලගේ ගෙදරට එන්න අම්මා තාත්තා එක්ක යකෝ ලැජ්ජා නැද්ද තව කාලා යන්නත් ඉමුලු නොදකින් විතරක්

  • @sithyalkamya1253
    @sithyalkamya1253 6 дней назад +4

    මේ වගේ දෙමවුපියෝ නොදොකින්

  • @JagathRanasinha
    @JagathRanasinha 6 дней назад +1

    ❤❤

  • @UdaniUdayangani
    @UdaniUdayangani 5 дней назад

    විකාරයක් දැන් කිසිම තෙරැමක් නැහැ

  • @chandaniperera5734
    @chandaniperera5734 6 дней назад

    ඔවු ඉතින් ගෙදර ගියාට කන්න තියෙවා⁣යැ

  • @RounthieNeroshini
    @RounthieNeroshini 6 дней назад +1

    🌹🌹❤️

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 6 дней назад

    Me ganita හැමතිස්සෙම tattawa wahenawa

  • @JhaneNebre
    @JhaneNebre 6 дней назад +8

    Two much ade not good

  • @subashinisubawikrama8818
    @subashinisubawikrama8818 5 дней назад +1

    Kohenda ane Muslim kellek path une

  • @niki-de-silva
    @niki-de-silva 5 дней назад

    මොකද්ද මේ වෙලා තියෙන්නේ නලු නිලියෝ නෑ. සිකුරාදා වෙච්ච ටිකේ ඉතුරු ටික නෑ. ලෝ බජට් නාට්ටියක් වගේනේ 😢

  • @neranjanasandu7831
    @neranjanasandu7831 6 дней назад +1

    Ammo wedagath paul deka kiyala wedak ne 🤬🤬🤬🤬

  • @DeepaS-y8q
    @DeepaS-y8q 5 дней назад

    Salli tina gewa wala ammala tattala mehemada😅

  • @romarammiya6403
    @romarammiya6403 6 дней назад

    Thawat innawa neda lokkange katu kana ballo

  • @ChamilaWijesinghe-gw2sh
    @ChamilaWijesinghe-gw2sh 6 дней назад

    Amith gotta allanawa.katu kana ballo ohoma thama

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 6 дней назад

    Me නිල්මිණී nan apo watayak.kiyonawa වැඩි

  • @damithdamith2462
    @damithdamith2462 5 дней назад

    Pissu hutanak nisa kolatiya nathi wenawa

  • @JaniduTharushika
    @JaniduTharushika 6 дней назад

    😅

  • @phonklover-cu5yy
    @phonklover-cu5yy 6 дней назад

    ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @komarysirlnky303
    @komarysirlnky303 6 дней назад

    ❤❤❤❤

  • @sanjayamuramudali
    @sanjayamuramudali 5 дней назад

    ❤️❤️❤️