Chathuranga Abeysinghe | දෙරණ TV වාද පිටිය වැඩසටහන | NPP SriLanka Political

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 104

  • @GatherGlam
    @GatherGlam Месяц назад +32

    ජීවිතේ පලවෙනි වතාවට පක්ශෙකට කැම්පේන් කරා කඩේ ගියා චංද හැදුව... ඒ මහන්සිය ගැන සතුටුයි❤

  • @amalliyanage884
    @amalliyanage884 Месяц назад +16

    Chathuranga සහෝදරයා . 🧭 චන්දේ දුන්නු එක ගැන මම ආඩම්බර වෙනවා.. ඒ උගත්කම, නිවිච්චකම, වැදගත්කම, බුද්ධිමතකම . ඒ උත්තර දිමේ විලාශය පැහැදිලියි….ජයවේවා

  • @salinda891
    @salinda891 Месяц назад +46

    අරුන් හතර දෙනාම වැටියන් වැටියන් වගේ නොකියා කියන්නේ.. උන් කරපු රට මේ.. අරක කොහොමද? මේක කොහොමද? අහනවා.. දිලිත්ගේ ගොනා... පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු..

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Месяц назад +11

    මාලිමාවෙන් 150කට වැඩි මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තු යවමු.

  • @ravdon4776
    @ravdon4776 Месяц назад +52

    මාලිමාවට බහුතරේ දෙන්න ඕනි නැත්නම් මේක පරන හොරුන්ටම යනව

  • @danushiresh-h5n
    @danushiresh-h5n Месяц назад +18

    මම ජ්‍විපි නොවේ මගේ අම්මලා අප්පචිලා සීයලා අත්තම්මා යුන්පි පලමු පාරා මාලිමාවට

  • @ChandanaPriyantha-lp7zy
    @ChandanaPriyantha-lp7zy Месяц назад +21

    නිසි වැඩසටහනක් අනුව ඉදිරියටම යමු අපි මාලිමාව සමගයි.
    ❤❤❤❤මාලිමාවට සැමදාම ජය වේවා❤❤❤❤

  • @kishanfernando863
    @kishanfernando863 Месяц назад +21

    කොහොම ද සද්දෙ අඩුවීම අවු 76 හොරා කාපු උන් ටික.
    මාලිමාව ට ජයවෙවා

  • @mohamedhussain321
    @mohamedhussain321 Месяц назад +24

    බල්ලට හුකපු එකත් ඇවිල්ලා 😊

  • @SadunKumara-t1l
    @SadunKumara-t1l Месяц назад +23

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn Месяц назад +10

    මාලිමාවට අනිවාර්යයෙන්ම බහුතරයක් අරන් දෙනවා මේ රට විනාශ කරපු හොරැ නඩයම ගෙදර යවමු

  • @surekagunasingha2
    @surekagunasingha2 Месяц назад +5

    තව ලොකු ලොකු දේවල් වේවි 14න් පස්සේ..බලන් ඉදපල්ලා....

  • @Chandrikayapa-wc3qg
    @Chandrikayapa-wc3qg Месяц назад +10

    Good and clear explanation.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Месяц назад +3

    Chathuranga පුතා ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුලුව NPP JVP ඕනම කෙනෙක්ගෙ කතාවකින් ඉතාමත් වැදගත් සාදනීය යම් දැනුවත්වීමක් වි‍ය හැකිය.. ඔබ සැමට උතුම් දලදා සමිදු පිහිටයි .. 2/3 ට වැඩි ආසන ප්‍රමාණයක් මහ චන්දයේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 Месяц назад +1

    NPP,,,,, Pattama Sathutui mama Hodatama Kade Giya.....❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️💜️💜️💜️💜️💜️

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara Месяц назад +3

    Jaya wewa sri lanka npp npp npp❤❤❤🎉

  • @prasadwijeratne.
    @prasadwijeratne. Месяц назад +4

    Mr Chathuranga is a well educated and humble person. I have been observing you for a long time. I learned a lot from you and your speeches.

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp Месяц назад +4

    චතුරංග පැහැදිලි කිරීම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fgrzm
    @fgrzm Месяц назад +10

    මෙහෙම කරොත් එහෙම වැරදි කියයි. එහෙම කරොත් මෙහෙම වැරදි කියයි. නිහඬව ඉඳන් පාඩුවෙ වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නෙ. 🧭❤️🤲🏼🇱🇰

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 Месяц назад +10

    Cturanga wel great

  • @lakshminirasha4971
    @lakshminirasha4971 Месяц назад +1

    අපිත් හැමෝටම තේරුම් කරන්න ගොඩක් උත්සහ කලා මාලිමාව වෙනුවෙන් කඩේ ගිය එක ගැන අද ගොඩක් සතුටුයි ❤️❤️

  • @nilukayasantha
    @nilukayasantha Месяц назад +4

    Chathuranga ❤

  • @nayaniishful
    @nayaniishful Месяц назад +7

    🧭 ජය වේවා ❤

  • @GodEye-f8m
    @GodEye-f8m Месяц назад +16

    😂😂 😂 හරි අපි රැවටුනා හොදේ . මාලිමාව පුරවනවා පාර්ලිමේන්තුවෙන් පල ගෙදර ගෝතයා

  • @GSamitha
    @GSamitha Месяц назад +8

    බිත්තර අවුල හරි නේ දැන් ✌️✌️

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y Месяц назад +7

    ප්‍රභූවරුන් කියලා කොට්ඨාශයක් මේ රටේ නෑ හොඳට මතක තියාගන්න ප්‍රභූවරුන් කියලා හිතන් ඉන්න එවුන් මේ චන්දෙදි පරාද කරනවා.. ඔය කියන ඔයත් එක්කම

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 Месяц назад +2

    මට නම් මේ ප්‍රභූන් වින්ද සැප ටික නැති කරපු එකම ලොකු දෙයක් එක පාර සේරම කරන්න බැහැ 2048 රනිල් රට හදනකල් ඉන්න හිටපු අයටනේ දැන් ඉන්න බැරි....ඔබ විශිෂ්ටයි චතුරංග සහෝදරයා...❤❤

  • @lsabdc330
    @lsabdc330 Месяц назад +2

    The CHANGE is happening... Welcome to New Sri Lanka!

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 Месяц назад +6

    සංජීව අයේ ගෙදර ඉන්න😂😂

  • @danushiresh-h5n
    @danushiresh-h5n Месяц назад +5

    මොකද මේ විරැද්ධ පාක්ෂික අය අනුර සහොගේ ආරක්ෂාව ගැන වද වෙන්නේ උබලා වද වේන්න එපා අනුර මහත්තයා දන්නවා පරිස්සමි වේන්න අපි වේනුවෙන්

  • @isharaishara5879
    @isharaishara5879 Месяц назад +8

    නලිකාවකට බැරිද ඔය වගේ විවාදයකට රටෙ පුරවැසියන් ගෙනාල්ලා ඔකුන්ගේන් ප්‍රශ්න අහාන්න

  • @shiromigunasekara131
    @shiromigunasekara131 Месяц назад +1

    api malimawa wenuwenmi❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 Месяц назад +18

    අපේ ⁣ෆේස්බුක් ජනාදිපති
    උඹලගෙ චැනල් 7/8 ජනාධිපතිල කෝ

  • @danushiresh-h5n
    @danushiresh-h5n Месяц назад +3

    අනිවා සමාජ මධ්‍ය තමයි අනුර සහොට තිබුනේ අපිට පුලුන් දේ අපි කලා අපිට මොනවත් ඔනිනැ අපි විදපු දුක අපේ දරැවන්ට උරුම වේන්න ඔනිනෑ පක්ෂ වැඩක් නැ රටට ආදරේ කරන පාලකයේක්ට අපි සපොටි

  • @gayanprasanna8123
    @gayanprasanna8123 Месяц назад +1

    අපේ රටේ ජනතාව දැං බුද්ධිමත්ව හිතනවා. ඒ නිසාම පරණ හොරු නැවත පාර්ලිමේන්තු එන්නෙ නෑ

  • @VirangaPramithSalman
    @VirangaPramithSalman Месяц назад +2

    උන් කරපු රට මේ.. අරක කොහොමද? මේක කොහොමද? අහනවා.. දිලිත්ගේ ගොනා... පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු..

  • @yash337
    @yash337 Месяц назад +4

    කො මුන්ගෙ සද්ද 😂 වැදගත් විවාදයක් ගෙනිච්ච චතුරන්ග⁣ට respect

  • @yamaliParakumbura
    @yamaliParakumbura Месяц назад +1

    Apata dan therenawa...ada wenakota ...❤❤❤ AKD ❤️❤️❤️

  • @madusankagunarathna1529
    @madusankagunarathna1529 Месяц назад +1

    රන්ජන් රාමනායක මාලිමාවට එකතුකර ගෙන බහුතර අන්ඩුවක් ගොඩනගා ගමු රන්ජන්ට අාදරේ ගොඩාක් මිනිසුන් ඉන්නවා එ චන්දටික ගොඩාක් වටිනවා

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Месяц назад +13

    රට කාපු සජබ යූඑන්පී පොහොට්ටු අපතයෝ පවු

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 Месяц назад

    Npp akd jayawewa ❤️ 👍🏻

  • @RanjithV-m1w
    @RanjithV-m1w Месяц назад +1

    චතුරයෝ ජනාධිපති ඉන්න තැන එයාගේ පවුල දැනගත්තහම ඇති. හැම එකාම දැනගන්න ඕන නෑ

  • @Muthu-j1x
    @Muthu-j1x Месяц назад +1

    ❤❤❤❤

  • @nonamesas29
    @nonamesas29 Месяц назад +2

    බලය තියෙන කාලෙ කරපු නැති කට්ටිය නිකං එකතුවෙලා කයිවාරු ගහනවා දැන් අපරාදේ කියලා හිතනවා ඇති අනුර රට හදාගෙන එනකොට මම නම් කියන්නේ මුන්ට හොඳ වැඩේ ඊළඟ චන්දවලින් මෙවුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ගෙදරම තියාගන්න ඕනේ

  • @priyanammuni3546
    @priyanammuni3546 Месяц назад +5

    තොපේ මාදිදය තමයි මේ රටකෑවෙ.....දිලිත් පරන දෙයියා

  • @Phoenix10190
    @Phoenix10190 Месяц назад +4

    ලොකු ගානක් ඔනේ නැහැ චතුර නාස්තිය අඩු කරලා නේද

  • @codsusa2025
    @codsusa2025 Месяц назад +1

    මේ අව්රුදු 5 ඇතුලත සහ September 23 පස්සේ මාස 7 ඇතුලත දකින දැක්ම සහ ඔය කලින් කියපු වචන වචනයක් නෑර අපි බලන් ඉන්නේ…. ආචරෙයි වගේම හරි නැත්නම් අයින් කරන්න 2 පාරක් හිතන්නේ නැහැ.( සජිත් උබටනම් මලාට ඡන්දය දෙන්නේ නැහැ.රනිල්ටත් එසේමයී.)

  • @roshanshaminda1931
    @roshanshaminda1931 Месяц назад +2

    ගෝල්ෆේස් වාහන තියනව කියන ලිස්ට් එකේ චතුර කීවෙ මෙයාගෙ නමද..😂😂😂 නෑනේ...🙄

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 Месяц назад +3

    සජබ බලන්න ඔනේ ලක්ෂ 55හ කොහොමද ලක්ෂ 42ක උනේ කියලා

  • @hpp6673
    @hpp6673 Месяц назад +1

    ඒවා එක රැයෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි හැබැයි අනිත් රටවල් එහෙම කරලා තියෙනවා කිලෝමීටර් තුනක් ඇතුළත පාසලක් තියෙනවා කියන ඒක කරලා තියෙනවා යුරෝප් රටවල්වල

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 Месяц назад +1

    Malimawata jaya wewa NPP jaya 💯 ♥️ ❤️ 👌 😍 😂😂😂

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 Месяц назад +1

    මාලිමාවට ජයවේවා

  • @sanjeewasampath6803
    @sanjeewasampath6803 Месяц назад +1

    ඇමතිලන්ට මෙලෝ රෙද්දක් නැතුව ණය ගන්න පුළුවන් නේද.කිලෝමීටර් තුන කියන එක අල්ලගෙන මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා ළඟම පාසල හොඳම පාසල කරන්න හදනවා මිසක් කිලෝමීටර් තුනෙන් තුනට ඉස්කෝල දාන්නේ නෑ.පව් නේද මේ වගේ දෙයක්වත් තේරෙන්නේ නැති මිනිස්සු නේද මේ පාර්ලිමේන්තුවට එවන්නේ

  • @chanakadeshapriya5676
    @chanakadeshapriya5676 Месяц назад +1

    රටට ජය Npp..

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp Месяц назад +2

    මේකෙ ඉන්නවා 3% කවදාවත් දිනන්න වෙන්නෙ නැ කියපු සංජීව ගොනා උගේ කයිවාරුවනන් ලෝකෙටම අරින්න එ උනාට උගේ ආසනෙත් පරාදයි

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Месяц назад +1

    පාහරයන් පන්නා දැමිය යුතුයි

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd Месяц назад +1

    මුන් ටික බයවෙලා අනුර සහෝදරයා ගානට කරයි

  • @GirlieRajapaksha
    @GirlieRajapaksha Месяц назад +1

    ඔය ප්‍රභෑ කියන එක නවත්තන්න පිලිකුලක් ඇති කරවන සුලුයි

  • @dilhanifernando4909
    @dilhanifernando4909 Месяц назад +1

    හොරකම් කරපු එකද අඩ් තාලම උබලා හරි නැත්නම් අනුරට අල්ලන්ට හොරු නැනේ

  • @arunasribandara1015
    @arunasribandara1015 Месяц назад +1

    තෙරුන්නාන්සෙ ගම හේසා

  • @anomamapa8718
    @anomamapa8718 Месяц назад +2

    NPP 👍👍👍🧭👍👍👍

  • @Nithika656
    @Nithika656 Месяц назад +1

    මාලිමාව විතරමයි ❤️❤️❤️❤️❤️වෙන නරින්ට නො චාන්ස්

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Месяц назад +4

    උබට ඉරිසියාද අපේ මාලිමාවේ අය දිනුවට මාලිමාවේ කිසිම දෙයක් කියන්න එපා

  • @ajjthperera6295
    @ajjthperera6295 Месяц назад +3

    මූත් රාජපක්ෂලාගෙ ලොල්ලෙක්

  • @earthlingi72
    @earthlingi72 Месяц назад +1

    මේකට මියුසික් දාලා විකාර කරලා ... බලන්න බැහැ ... මෝඩ වැඩක්

  • @udajithnishantha4469
    @udajithnishantha4469 Месяц назад +1

    එක කොට සජිත් කිව්වේ රටේ පාසල් දහදස් ගානට තානාදි පතිවරු දහාදසකට බාර දෙනවා කියලා එක මහා පොලෝවේ යථාර්තයක්ද. 😅😅😅

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 Месяц назад +1

    When fools and selfish humbugs were in power don't expect justice from them. There were no V.I.P.s in the parliament all are thieves expect three. N.P.P.wins with a large majority.

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 Месяц назад +1

    කෙටියෙන් කියනවා නං තොපි හොරකන් කරපු හින්දා තමයි npp එක ආවේ

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b Месяц назад +1

    Malinawata බහුතරයක් දෙන්න lanakawe මිනිස්සු .
    Naththm mun vge un ekk kohomd රටක් හදන්නේ 😢

  • @SajithDhammika-q6k
    @SajithDhammika-q6k Месяц назад +1

    අම්මෝ දැන් මුන් ඔක්කොම සුදනො වෙලා සක්කිලි පකයල තොපි ඔක්කොම එලියට මේ පාර 🧭 ජය වේවා

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j Месяц назад

    Nppහරිම හොදයි

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 Месяц назад +2

    පට්ට හොරා...............ගස් බල්ලෝ තොපිට චන්දේ දෙන්නේ රට හරක් විතරයි.මාලිමාවට ජයවේවා

  • @danushiresh-h5n
    @danushiresh-h5n Месяц назад +2

    දැන්නමි යුන්පි කොත්ත මල්ලි වගේ

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Месяц назад +1

    ජනතාව විදිහට තොපි හිරේ යවන්න අපි අඩිතාලම දාලා තියෙන්නේ

  • @Ranitha-l6v
    @Ranitha-l6v Месяц назад +1

    Sanjeewa nam pandithaya deshapalana andabalaya lejja nethiwa enawane

  • @Janka-c9f
    @Janka-c9f Месяц назад +3

    ගෝට RMB එකේ පිලිගැනිම් අන්සයට ගිහින් ඒකෙ ඉන්න මිනිස්සුන්ට කිවුව සිස්ටම් එකක් හදන්න කියල 😂😂😂😂

  • @slgeek6498
    @slgeek6498 Месяц назад

    ඔය මද්‍යෙ වැඩ කරපු එකත් ලොක කපටියෙක් හොරුන්ගෙ සුදුහුනු ගානව 😂

  • @Chandana-v7x
    @Chandana-v7x Месяц назад +1

    Pika thama

  • @rajithafabian8853
    @rajithafabian8853 Месяц назад +1

    Hesha maha para ballek

  • @roshandikkumbura9255
    @roshandikkumbura9255 Месяц назад +1

    Dan rata 2kta bedila

  • @buddikakumara4717
    @buddikakumara4717 Месяц назад +1

    Chathura bath kana gona miharaka okenkala giwathwryan ponneya

  • @roshanshaminda1931
    @roshanshaminda1931 Месяц назад +1

    මුන් ගෙන්නන්න එපා හලෝ ආය... හබ්බයො පැරදිල පාච්චල් වෙච්ච උන්..මම කියන්නෙ මුන්ට ආය මහජනතාව ආමන්ත්‍රනය කරන්න දෙන්න එපා හලෝ

  • @dineshnewmal2244
    @dineshnewmal2244 Месяц назад

    චතුරන්ග දහෝදරයා විතරක් ගෙන්නුවනන් ඇතිනේද ඔය වැඩසටහනට
    අනිත් ඔකකොම හොර ගොබ්බ හැත්ත

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 Месяц назад +1

    Oya sajabe ekkenage nayakaya kiwwr loke inna kotipathi wiyaparikayo tika genawanam iwarai mona pissu kathada

  • @ravindragamage4404
    @ravindragamage4404 Месяц назад +1

    Ane pako

  • @MGRPriyankara
    @MGRPriyankara Месяц назад +1

    JVP KIYANNE WI AYA GARUKA PAKKSHAYAKK BORU MADA GAHALA NATHIKARANNE HORU
    MAHINDALA RANILLA MADA GAHALA THARUNA WIRODAYA MADAPAWATHTHUWA

  • @Sinahalasong-f6e
    @Sinahalasong-f6e Месяц назад

    Ballekt hukapu ekt innw😂

  • @MGRPriyankara
    @MGRPriyankara Месяц назад +1

    SANJEEWA KIYANA EKAA MAHA GOBBAYEKK
    MUUNAMM AMU HARAKEEKK
    OKA BIMM MATTAME JANATHAWA GANA KISIMA AWABOODAYAKK NATHI GOBBAYEKK

  • @karuswarna1475
    @karuswarna1475 Месяц назад

    wade kiyanne mun wattapu rata malima ayagen ahanawa kohomada gada ganne kiyla me sare depnne. hoda genama yanna hora takkadi rala

  • @TggGg-oc5rm
    @TggGg-oc5rm Месяц назад +1

    මාලිමාවට ජය